මේ ජීවිතෙට ඕනෙම දේ සහ එපා කරපුම දේ | Venerable Welimada Saddaseela Thero

මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමින්වහන්සේ විසින් පවත්වනු ලබන සදහම් දේශනය
#සද්ධාසීලස්වාමින්වහන්සේ #ලක්විරුරේඩියෝ #මහමෙව්නාව #අමාදම්විල
fm 105.2 න් හා fm 105.4 න් දිවයින පුරා...
Web site:www.shraddha.lk/lakviru-radio/
KZread:kzread.info/dron/0p3.html...
Facebook: lakviru/?vie...
Programs: / lakviru-radio

Пікірлер: 81

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 Жыл бұрын

    ☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!🎉තෙරුවන් සරණයි 🎉

  • @dhanukasalinda9224
    @dhanukasalinda9224 Жыл бұрын

    පිංවත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගි දීර්ඝායුශ සැප ලබත්වා!!🌸 නමෝ බුද්ධාය!

  • @liyanagedon9748

    @liyanagedon9748

    Жыл бұрын

    Namo buadhaya 🙏🏼

  • @manelhenake9522
    @manelhenake9522 Жыл бұрын

    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏

  • @priyadarshanidanu4296
    @priyadarshanidanu4296 Жыл бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දිර්ගායුශ සම්පත්තිය ලැබේවා ......... සාදු සාදු සාදු !!!!!!!

  • @gayaniperera4243
    @gayaniperera4243 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා තෙරුවන් සරනයි පින්වත් ඔබ වහන්සේ ට දිර්ගායු වේවා .

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d Жыл бұрын

    සාධු සාධු සාධු පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහ්න්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏❤️❤️❤️

  • @thamarakumari219
    @thamarakumari219 Жыл бұрын

    🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @dhanukasalinda9224
    @dhanukasalinda9224 Жыл бұрын

    නමෝ බුද්ධාය !!!🌼🌸පිංවත් කල්‍යාණ මිත්‍ර ගුරුදේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේ දිනෙන් දින නිදුක් වෙත්වා!නීරෝගි වේවා!දීර්ඝායුශ සැප ලබත්වා! උතුම් නිවන් මග බොහෝ දුර නොවේවා! සාදු සාදු සාදු !!!🌸🌸

  • @dhahamdhipahanya9049

    @dhahamdhipahanya9049

    Жыл бұрын

    🙏🙏🙏

  • @weerakoondona5317
    @weerakoondona5317 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 Жыл бұрын

    මගේ කුසේ සිටින දරු පැටියාද සම්මා දිට්ඨියෙන් යුක්ත සත්පුරුෂ දරුවකු වේවා බන ඇසු පින් බලයෙන් සියලුම සත්වයෝ නිදුක් වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏

  • @lilaniranasinghe
    @lilaniranasinghe Жыл бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා.. සුන්දර මිහිරි ශ්‍රී සද්ධර්මය අපට පැහැදිලිව කියා දෙන ඔබවහන්සේ නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් අමා මහ නිවන බොහෝ දුර නොවේවා...

  • @chatunidilsani4749
    @chatunidilsani4749 Жыл бұрын

    සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගි දීඝායුෂ ලබත්වා ඉක්මන් බවයක උතුම් ධර්මාබෝධය ලබත්වා සාදු සාදු සාදු 🙏🙏🙏.

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 Жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි

  • @kumaridehigama4293
    @kumaridehigama4293 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරනයි නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 Жыл бұрын

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි

  • @malshaherath4438
    @malshaherath4438 Жыл бұрын

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස

  • @shalakamayurawansha7133
    @shalakamayurawansha7133 Жыл бұрын

    සාදු සාදු සාදු..! 🙏🙏🙏

  • @lochanarajapaksha7720
    @lochanarajapaksha7720 Жыл бұрын

    🙏සාදු🙏සාදු🙏 අපගේ පින්වත් ගුරැදෙවිදුන්ට මාගේ වන්දනාව වෙිවා! 🙏 පින්වත් අපගේ ශ්‍රද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා! 🙏 දිර්ඝායු වෙිවා ස්වාමීනි ඔබ වහන්සේට! 🙏 තෙරැවන් සරණයි! 🙏 නමෝ බුද්ධාය!

  • @sampathsameera53
    @sampathsameera53 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰 niduk nirogi suwaya labeewa swamin wahanse!!!

  • @dilkisakunthala-is6jn
    @dilkisakunthala-is6jn7 ай бұрын

    අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා නිදුක් වෙවා..! නිරෝගී වෙවා..! දීර්ඝායු සම්පත් ලැබේවා....! අප හැමදෙනාට ගෞතම බුද්ධ ශාසනයේම උතුම් නිර්වාණය අවබෝධ කරන්න වාසනාව ලැබේවා....! සාදු..සාදු..සාදු..

  • @hemanthajayalal6626
    @hemanthajayalal66267 ай бұрын

    🪷🙏🪷සාධූ🪷🙏🪷 සාධූ 🪷🙏🪷සාධූ නමෝ බුද්ධාය !!!............... අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා ........

  • @umedaa9294
    @umedaa9294 Жыл бұрын

    ගෞරවනීය කල්‍යාණමිත්‍රයාණන් වහන්ස , දීර්ඝායු වේවා ! උතුම් අමාමහ නිවනම වෙත්වා ! 🙏🙏🙏

  • @isharasilva4974
    @isharasilva49743 ай бұрын

    මේ ශ්‍රි සද්දර්මය මාහට අවබෝධ වේවා ...

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 Жыл бұрын

    Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Swaminwahansa!

  • @pushbakumari9882
    @pushbakumari9882 Жыл бұрын

    සාදු...සාදු...සාදු...🙏🙏🙏

  • @malkidilasha9967
    @malkidilasha9967 Жыл бұрын

    සාදු🙏🌹සාදු🙏🌹සාදු🌹🙏

  • @piumiupamalika
    @piumiupamalika Жыл бұрын

    සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 Жыл бұрын

    සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏

  • @dammikadammika2724
    @dammikadammika2724 Жыл бұрын

    සාදු සාදු සාදු අපේ සුවාමින් wshnseg දර්ම දෙසනා ව ගොඩක් වටිනවා අද කාලේ ගොඩක් දරුවෝ දෙමාපියන් ට නොසලකා මහා පාර වල් වල දෙමාපියන් අසරන වෙලා

  • @thusharafemale6408
    @thusharafemale6408 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @dilshanimnadidarmarathna-tj8tl
    @dilshanimnadidarmarathna-tj8tl Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nilanthinilu7958
    @nilanthinilu7958 Жыл бұрын

    නමෝබුද්ධාය .🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhahamdhipahanya9049
    @dhahamdhipahanya9049 Жыл бұрын

    නමො බුද්ධාය පින්වත් ගුරැ දෙවෙත්තම කාල්‍යාණමිත්‍ර ලොකු ස්වාමින් වහන්සේට නමස්කාර වේවා උන්වහන්සේ නිදුක් වේවා,නීරෝගී වේවා සුවපත් වේවා!දීර්ඝායූෂ ලබත්වා එ අමා නිවන් සුවය බොහො දුර නො⁣වේව! පින්වත් සද්දාසීල ස්වාමින් වහන්සේට තව බොහො කලක් මිනිසුන්ගේ සිත සතන් දහම් ඖෂධයෙන් සුවපත් කිරිමට තුනුරැවන්ගේ ආශිර්වාදයත් සම්‍යයක් දෘෂ්ථ්ක දෙවිවරැන්ගේ ධාර්මික රැකවරණයත් ලැබේවා

  • @lilaniranasinghe

    @lilaniranasinghe

    Жыл бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි.. සාදු සාදු සාදු...

  • @thamarakumari219

    @thamarakumari219

    Жыл бұрын

    🙏🙏🙏

  • @sckolambage9992
    @sckolambage9992 Жыл бұрын

    සාදු සාදු සාදු !!!

  • @user-jm7vj2vm3c
    @user-jm7vj2vm3c11 ай бұрын

    Oba wahanseta nirogi suwaya labewa

  • @rangaruwan-uq3yi
    @rangaruwan-uq3yi Жыл бұрын

    Budusaranay ape pinvath hamuduruvane

  • @snehapathirana5142
    @snehapathirana5142 Жыл бұрын

    🙏🙏🙏 e ama nivansuva bohodura novèva obavahanseta,namo buddaya

  • @champaperera6953
    @champaperera6953 Жыл бұрын

    🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

  • @sasinisithara4015
    @sasinisithara40159 ай бұрын

    ❤🙏

  • @dayanidesilva9430
    @dayanidesilva9430 Жыл бұрын

    Bohoma pin nba vahanseta

  • @liyanagedon9748
    @liyanagedon9748 Жыл бұрын

    Namo buadhaya 🙏🏼

  • @hsd4596
    @hsd4596 Жыл бұрын

    🙏🙏🙏namo buddhaya

  • @AchiniWeerathunga-gs3kc
    @AchiniWeerathunga-gs3kc8 ай бұрын

    Sadu sadu sadu🙏🙏🙏

  • @geesaragunawardana
    @geesaragunawardana Жыл бұрын

    sadu sadu sadu

  • @pavideos3808
    @pavideos3808 Жыл бұрын

    බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... සාධූ සාධූ සාධූ 🙏🌹 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා තෙරුවන් සරණයි..!! සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා සාධූ සාධූ සාධූ 🙏🌹

  • @chalakasuranga9850
    @chalakasuranga9850 Жыл бұрын

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @mangalikamangalika2459
    @mangalikamangalika2459 Жыл бұрын

    Thanks for univers and to you swamin wahansa lts really true all most all people natin doing that life

  • @rangaruwan-uq3yi
    @rangaruwan-uq3yi Жыл бұрын

    Teruvan saranay.

  • @chamindapriyankara9178
    @chamindapriyankara9178 Жыл бұрын

    🌹🙏 🌹🙏 🌹🙏

  • @darshikadushyanthi3870
    @darshikadushyanthi3870 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohinisriyapali7364
    @rohinisriyapali7364 Жыл бұрын

    ⚘⚘⚘⚘🙏🙏🙏

  • @geesaragunawardana
    @geesaragunawardana Жыл бұрын

    me saddarmaya samata hambawewa

  • @dilkisakunthala-is6jn
    @dilkisakunthala-is6jn7 ай бұрын

    🙏🙏🙏🙏

  • @dilhani20
    @dilhani20 Жыл бұрын

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213 Жыл бұрын

    🙏🙏🙏⚘️⚘️⚘️🙏🙏🙏

  • @thariduwikramasinha2704
    @thariduwikramasinha2704 Жыл бұрын

    🙏🙏🙏

  • @kapilagunarathna8069
    @kapilagunarathna8069 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @indikachamara1456
    @indikachamara1456 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Yuvenya
    @Yuvenya Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @beautygirl2807
    @beautygirl2807 Жыл бұрын

    සාදූ 🙏🙏🙏🙏🍃😊

  • @ashanadithya1592
    @ashanadithya1592 Жыл бұрын

    sadhuu

  • @kaveeshafernando7125
    @kaveeshafernando7125 Жыл бұрын

    Me swameenwahanseta budusaranai..swarnamali seya pihitai🙏🙏🌺🙏🌺

  • @kaveeshafernando7125
    @kaveeshafernando7125 Жыл бұрын

    Aththatama daruwo demawpiyanta salakeema dewlowa upadawana pinak.......... Eth Meka pirihena yugayane E pin samahara Aya danne naha

  • @chagedara3045
    @chagedara3045 Жыл бұрын

    මේවා අහන උන් ....සාදූ ..සාදූ කියලා නිකන් නම් ඉන්න එපා...ධර්මයේ හැසිරෙන ගමන්ම... අපේ සංඝයාට දාසයෝ වෙන්ට හිතන්න ඕනී.....මේ සුමිහිරි බණ පද ගලපලා කියන සංඝයා දිවි දෙවෙනි කොට රකින්ට ඕනී.... ආරාම හදපල්ලා...කුටි හදපල්ලා....දානේ වේල නොවරද්දා දීපල්ලා...බෙහෙත් ඒත් බලපල්ලා.... ඒවට සල්ලි හම්බ ඕනි නම් ...දාඩිය වපුරලා තරුණ කාලේ මිල මුදල් හොයපල්ලා....රටට සමාජයට සාසනය ටය සේවයක් කොරලා මැරෙන්ට තියෙනවා නම් කොච්චර දෙයක්ද ඒක.......🙏🙏🙏🙏

  • @mao4629
    @mao4629 Жыл бұрын

    Lakviruwo hadanne kohomada,lokabankuwa warnana karala, minissu kanda nathuwa dukvidinawa,ewanokiyanne manda

  • @angelnimesha-rk6jn
    @angelnimesha-rk6jn Жыл бұрын

    හාමුදුරුවනේ මහණ වෙන්න වයසක් තියෙනවාද?

  • @a.n.j.
    @a.n.j. Жыл бұрын

    💛🙏🌹🙏🌹🙏🌹💛

  • @pemathilaka12pemathilaka67

    @pemathilaka12pemathilaka67

    Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @malshaherath4438
    @malshaherath4438 Жыл бұрын

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස

  • @thusharafemale6408
    @thusharafemale6408 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @chaminisenanayake2794
    @chaminisenanayake2794 Жыл бұрын

    සාදු සාදු සාදු! 🙏

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @GayukaSenevirathna
    @GayukaSenevirathna Жыл бұрын

    🙏🙏🙏

  • @Danushka1985417
    @Danushka1985417 Жыл бұрын

    🙏🙏🙏

  • @strac0073
    @strac0073 Жыл бұрын

    🙏🙏🙏

  • @sankathilkarathne70
    @sankathilkarathne70 Жыл бұрын

    🙏🙏🙏

Келесі