වැරදි කරපු ඔබට ගැලවෙන මගක්..ven welimada saddhaseela thero.පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන්වහන්සේ

වැරදි කරපු ඔබට ගැලවෙන මගක් ....
varadhi karapu obata galavena magak..
#ven_welimada_saddhaseela_thero
#bana
සොදුරු දම් දෙසුමක්..මේ දේශනාව ශ්‍රවනය කල පිනෙන් ඔබේ සිත් සුවපත් වේවා
tiktok.com/@sasarakarahasa
profile.php?...

Пікірлер: 219

  • @sandamalidissanayake-zt9mg
    @sandamalidissanayake-zt9mg5 ай бұрын

    ඔබ වහන්සේට පින් සිදු වේවා ස්වාමින් වහන්ස.ඔබ වහන්සේගේ සෑම දේශනාවම ශ්‍රවනය කරන්න මට වාසනාව ලැබේවා. ඔබ වන්සේට සසර මග කෙටි වීමට මෙම පින හේතු වේවා

  • @pradeepapriyadarshani5573
    @pradeepapriyadarshani55736 ай бұрын

    පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!

  • @shyamaliedesilva277
    @shyamaliedesilva2776 ай бұрын

    Sadhu.. Sadhu.. Sadhu...🙏🙏🙏🙏🙏🙏🙏

  • @Gayan_Malinda
    @Gayan_Malinda6 ай бұрын

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithanaАй бұрын

    සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශනා ඉදිරියටත්කිරීමට චිරාත්කාලයක් වැජඹේවා 1:25

  • @anushadamayanthi5442
    @anushadamayanthi54424 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.උතුමි තෙරුවන් ගුණයට මාගේ ගෞරව නමස්කාරය වේවා.සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @nadinadi647
    @nadinadi64710 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වාහන්සෙට මගේ නමස්කාරය වේවා ඔබ වහන්සේලාට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා 🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Dinu_532
    @Dinu_5325 ай бұрын

    දීර්ඝායු වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @inoshapriyadarshani1519
    @inoshapriyadarshani1519 Жыл бұрын

    මං ගොඩක් ජිවිතේ කඩා වැටිලා හිටියේ .ඔබ වහන්සේ දේශනා කරන බණ අහලා මං ජිවිතේ හදාගත්තා..ඒ පින ඔබ වහන්සේට අනුමොදන් වේවා.තෙරුවන් සරනයි 🙏🙏🙏🙏

  • @paramitha-9323

    @paramitha-9323

    Жыл бұрын

    youtube.com/@paramitha-9323

  • @maheshlakmal9020

    @maheshlakmal9020

    Жыл бұрын

    ඔබ වහන්සේ දේශනාව කරන බණ අහලා මං ජිවිතයේ හදාගත්තා...ඒ පින ඔබ වහන්සේට අනුමෝදන් වේවා ...තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @anilanil-hj3ty

    @anilanil-hj3ty

    Жыл бұрын

    ​@@maheshlakmal9020 නම් කළ ගර්‍ග ගත ගත ගත ඤර්‍ග නම් ග නම් කළ පා නම් ගඤ

  • @ramyapodimenike7364

    @ramyapodimenike7364

    Жыл бұрын

    ෆ්ෆ් 😊ර් ෆ්

  • @sudeshisuwetha5996

    @sudeshisuwetha5996

    Жыл бұрын

    Uuuuuuuuuuuuuouououuuuuuuuuuuuuuuouuuuuuuuuuuuuuuuuyyyyouuuuuuuouuuuuuuuuhiiioooyuuuuuuuuououououuuuuuuuuuuuuuyyyuhhuuuuuuuuuuuuuuouuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuououuuuuuuououuuuyyyuuuuuuuuuuuuuuuouuuououuuuuuuuuuuuuuuuuuuuuuuuuouiuuuuuouuuuouuuyuuuououuuuuuouuuuuuouououuuuuououuuuuuouuuuuuououuuuuuuouuuuouououuuuuuououhhhuuouououuouuuououuuuuououuuuuuuuuuuuuuuuuuyuuououuuuuouuuuouuuuuuouououuuiiiuuuuuuuuuuouuuuuuuuouuuuuuuouuuuuuuuuuououuuouuuuuuuuuuuououuuuuouuuuuuuuouuuuuuyuouuuuuuuuuuuuuuuuuuouuuuuuuouuuuuuuuuuuouuuuuuuuuuouuuuuuuuouuuuuuuuuiuouuuouuuuuouuouuuuuuououuuuuuuuouuuuiuuouuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuouuuououuuuuuouououuuuououuuououuuuuuuouuuouooouuouuuuuuouououuououuiiuuuuuououuuiiouuuuuouuouuuuuuuououuuuuuuuuuououuuuuuuuuououuuuuhuuuouuuuuuuuuuouuuhuououuuuuhouuuuuuuooooooouuiuuuuuuuuuuouuuuuuuuouoouhiiiuuuouuuouuuouuuuuohuouuouuuuuuuuuouuuuouuuouuuououuuuuuuouuuouuyououuuuouuuhuuuouououououuuuuuuouuuuuuihhyyyuuoiiiuououououuuuuuuuuuuuuuouiuhuououuoiuuouuuuuuuuuuuhuuuuuuuuiiiouououhuuouuuuuouoiiiiiuuuuuuuuuououuuuuyiuouuuhuuuuouuuuuuuuououououuuuuhuuuuiuouuoououououououuuouuuuuououuuuuuuuuuuuuuuuuuuuhuuuuuuuouuououououuuuuuhuuuououuuuouuuouuuuuuouuououuuiuhuuouuououoouoyuuuuuoouuuuuuuuououououuuhuyyyouououuuuuouuuuuuuuuouuououohhhihhhouuuuuououououuuouohuuuuhhhuuouuuouuuuuuuouououououuuououhhhuououiuuuuuuuuououououkkkkkouuuuuououuuuuouuouuuuuoiiiouuhuouououuouououuuuuuuuuohuouououuuuuuuuuuuouohuuiiooouuouououuououuououuuuouuyyyououuuuuuuououuuuuuuououuuuuuuuuuuouououououuououuuiuouououuuuuouuuuuououuuhuuuuuuouououhhhououuuuuuuuuuuuuuuouououuuyuuuuyuuuhouuuuuuhoouuuuouuuuuouuuuuououoouuuuiuouououououuuuuohuuuohohhhouuuiuouououooihjuouuuuuuuouuouuuuhhhouohhhouuuuhouououuuuouuuouoiiiouuhuuuu

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 Жыл бұрын

    සාදු ...සාදු ...සාදු ... !!! සම්මා සම්බුදු සරණයි ... !!! නමෝ බුද්ධාය ... !!! 🙏🙏🙏 තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ... !!! 🙏🙏🙏

  • @hiroshaperera6481
    @hiroshaperera64813 ай бұрын

    පින්වත් ස්වාමීන්වහන්සේට නමස්කාර වේවා !!! තෙරුවන් සරණයි !!! 🙏🌸🙏

  • @thanujalakmali4439
    @thanujalakmali4439 Жыл бұрын

    හිත රිදිලා රිදිලා අඩාගෙනම ගෙවපු දවසක් අද.මට මේ බන ඇහෙන්න ඇලසුනේ පූරුවේ මං කල පිනකට.මගේ හිත සැනසුන පින, ඔබ වහන්සේට අනුමෝදන් වේවා !!!සාදු සාදු සාදු !!!

  • @JanadiAnlali

    @JanadiAnlali

    6 ай бұрын

    X

  • @shanikanandasiri1275
    @shanikanandasiri12754 ай бұрын

    ඔබ වහන්සේට මේ සසර දුකින් නිදහස් වීමට මේ පින හේතු වේවා..🙏

  • @user-pv4sz2db4z
    @user-pv4sz2db4z Жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්සේට මගේ නාමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @PriyantiKumari-tu8yl
    @PriyantiKumari-tu8yl8 ай бұрын

    සාදු සාදු සාදු

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 Жыл бұрын

    🙏සාදු 🙏සාදු 🙏සාදු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා දීර්ඝයුෂම ලැබේවා .

  • @user-ux4zo5gp2l
    @user-ux4zo5gp2l6 ай бұрын

    ස්වාම්න් වන්ස ඹබ වාන්ෙස්ට නමාස්කර ෙව්වා

  • @sujeewaathapathu-yq1sr
    @sujeewaathapathu-yq1sr Жыл бұрын

    Sadu sadu!, බොහෝ කාලයක් තවත් ධර්මය කියාදීමට වාසනාව උදා වේවා !!!!

  • @thusharadisanayaka
    @thusharadisanayaka Жыл бұрын

    Theruwan saranai pinwath swamin wahanseta⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘

  • @kushanchathuranga1235
    @kushanchathuranga12356 ай бұрын

    බුදු , පසේබුදු , මහාරහත් උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "

  • @nilukasanjeewani9131
    @nilukasanjeewani91316 ай бұрын

    ඔබ වහන්සේගේ බණ අැසීමෙන් ලැබුණ සැනසීම අනන්තයි අප්‍රමාණයි...සාදු...සාදු....සාදු..🙏🙏🙏🙏

  • @migaradhananjaya5690
    @migaradhananjaya5690 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @user-mr2hk3lu9n
    @user-mr2hk3lu9n8 ай бұрын

    Sadu sadu ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා ...

  • @chandiuduwara9714
    @chandiuduwara9714 Жыл бұрын

    පින්වත් ස්වාමින්වහන්සේ ට.මේ බවයෙම උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා !🙏🙏🙏🌼🌼🌼

  • @nilanthimala6867
    @nilanthimala6867 Жыл бұрын

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏

  • @yamunajayathileka9216
    @yamunajayathileka9216 Жыл бұрын

    Pinwath swaminwahanseta maage namaskaraya wewa 🙏🙏🙏

  • @chatunidilsani4749
    @chatunidilsani4749 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷නමෝ බුද්ධාය ....

  • @user-sz2wp5yt1z
    @user-sz2wp5yt1z Жыл бұрын

    රාග ද්වේශ මෝහ ගින්නෙන් දැවී අලූ වී යන අප සියලු දෙනා හට අලෝකයක් වී ජීවිතය නිවැරැදි මාර්ගයට යොමු කරවා ගැනීමට අනුකම්පාවෙනම මා හට අනුශාසනා කල පින්වත් සද්ධාසීල සිවාමීනි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ මාගෙ නමස්කාරයම වේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය☸🙏

  • @dishnarathnayaka6619
    @dishnarathnayaka6619 Жыл бұрын

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ ට පිං

  • @pathumdulanjaya5603
    @pathumdulanjaya560311 ай бұрын

    අහන්න අහන්න ආස හිතෙනවා අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේට ගොඩක් පින් .🙏🙏🙏

  • @priyangikads-lm5yz
    @priyangikads-lm5yz Жыл бұрын

    Sadu Sadu Sadu. Pinwath swamen wahanseta samma sambudu saranai. 🙏🙏🙏🙏🙏🙏

  • @kumaralahiru3513
    @kumaralahiru3513 Жыл бұрын

    පිංවත් ස්වාමින්වහන්ස මාගෙ නමස්කාර වෙිවා

  • @lasantharupasinghe1314
    @lasantharupasinghe1314 Жыл бұрын

    🙏 සාදු 🙏 සාදු 🙏 සාදු මාගේ නමස්කාර ය වේවා

  • @kushanchathuranga1235
    @kushanchathuranga12356 ай бұрын

    පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "

  • @dishnadishna
    @dishnadishna Жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය තෙරුවන් සරනයි දීර්ඝයුශ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @paramitha-9323

    @paramitha-9323

    Жыл бұрын

    youtube.com/@paramitha-9323

  • @santhakumara9527
    @santhakumara952711 ай бұрын

    🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏

  • @jayumisaranyapathirana7825
    @jayumisaranyapathirana7825 Жыл бұрын

    පින්වත් අපේ ස්වාමීන් වහන්සේට නිවන් අවබෝධ වීම පිණිස මේ පින හේතු වාසනා වේවා...

  • @sandaruanjuma2358
    @sandaruanjuma2358 Жыл бұрын

    ආලෝකෝ උදපාදි........ නිදුක් නිරෝගී සුවයම අත්වේවා!...සාදු.. සාදු ........ සාදු........

  • @chatunidilsani4749
    @chatunidilsani4749 Жыл бұрын

    අපගේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට පිංවත් ඔබවහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි දීඝායුෂ ලබත්වා ඉක්මන් බවයක උතුම් ධර්මාබෝධය ලබත්වා සාදු සාදු සාදු 🙏🙏🙏...

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe14718 ай бұрын

    Sadu sadu sadu sadu sadu sadu sadu

  • @shermilaekanayaka928
    @shermilaekanayaka92811 ай бұрын

    සාදු 🌹🙏 සාදු 🌹🙏 සාදු 🌹🙏 සාදු 🌹🙏 සාදු 🌹🙏

  • @shawinkasun8805
    @shawinkasun8805 Жыл бұрын

    සාදු සාදු සාදු බුදු සරණයි.

  • @kanthithelisinha1720
    @kanthithelisinha1720 Жыл бұрын

    Sadu sadu sadu pinwath shamin wahanseta mage namas karaya wewa

  • @visaldevinda7115
    @visaldevinda71158 ай бұрын

    මා විසින් සිදු කළ සියලු පින් වල බල මහිමයෙන් සියලු සත්ත්වයෝ සසර දුකින් මිදෙත්වා සාධු සාධු සාධු...🙏🙏🙏

  • @AmaliKatapolage
    @AmaliKatapolage Жыл бұрын

    පිංවත් ලොකු ස්වාමින්වහන්සෙද දෙෂකයානන් වහන්සේ ටද නිදුක් නිරොගි දිර්ගායුෂ ලැබ නිවනින් සැනසිම ලබත්වා සාදු සාදු සාදු .💥🌷🌹🌻🌼🏵️💮🌸💐🙏🙏🙏

  • @pryanthirajapaksha1983
    @pryanthirajapaksha1983 Жыл бұрын

    සැඩ පහරට හසුවූ මෙම සත්වයෝ ට. ඔබ වහන්සේ උඩුගම්බලා පිහිනන්න පුරුදු කරත්වා .

  • @magladiesladies9052

    @magladiesladies9052

    Жыл бұрын

    yes

  • @aamm8305

    @aamm8305

    Жыл бұрын

    Sadu..sadu..saduùu

  • @muramudaligemalanikeerthil470

    @muramudaligemalanikeerthil470

    Жыл бұрын

    P

  • @sigithisigithi9439
    @sigithisigithi9439 Жыл бұрын

    පිටරට ඉන්න අපිට මෙහෙම හරි අහන්න ලැබෙන eka ලොකු දෙයක් .theruwan saranai oba වහන්සේට

  • @isuriprabodi7473
    @isuriprabodi74739 ай бұрын

    හිතකට සැනසීම දෙන එක මහා පිනක් අපේ හාමුදුරුවනේ 🙏🙏

  • @user-cs1zf5wn5b
    @user-cs1zf5wn5b8 ай бұрын

    Sadu sadu sadu oba wahaseta niduk nirogi dirga ayu lebewa theruwan saranai

  • @freeeducation3587
    @freeeducation35879 ай бұрын

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා ඇසීමෙන් ලැබුණු සැනසීම අනන්තයි අප්‍රමාණයි,සාදු සාදු සාදු 🙏 ඔබ වහන්සේට ඉක්මන් භවයක අමාමහ නිවන් පිණිසම මේ පිං හේතු වාසනා වේවා!

  • @VidarshanaTv
    @VidarshanaTv Жыл бұрын

    සාදූ සාදූ සාදූ බුදු සරණයි නමස්කාරය වේවා 🙏🙏🙏

  • @-sasarakarahasa5387

    @-sasarakarahasa5387

    Жыл бұрын

    තෙරුවන් සරනයි...

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 Жыл бұрын

    🙏🙏🙏 මේ අසා සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා වන්දනීය පුජනීය අප ස්වම්න්වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏💐💐💐 මේ ලැබුවාවු නව වසරේ චිරාත් කාලයක් ආගමික කටයුතු කරගෙන යන්නට ලැබේවා ලැබේවා සාදු සාදු සාදු 🙏🌺🌺🌺

  • @Nodathmanaya
    @Nodathmanaya Жыл бұрын

    උතුම් ධර්මය දේශකයන් වහන්සේට සහ මේ උතුම් ධර්මය දානය බෙදාහරින ඔබටත් බොහොම පිං.බුදු සරණයි

  • @ranilankalanka5506
    @ranilankalanka5506 Жыл бұрын

    අපේ ස්වමින්වහන්ස ඔබ වහන්සේට දිර්ගායුස ලැබේවා ගොඩක් ආශ්වෙන් බන ටික ඇහැව්වා ගොඩක් හිත පැහැදුනා මම බුදුන් වහන්සේ සරණ යමි ඔබ වහන්සේටත් උතුම් නිර්වානය කරා යෑමට මේ පින් හේතුවක් වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @aththanayake6896
    @aththanayake6896 Жыл бұрын

    ආස්චර්යයි ස්වාමීනි ආස්චර්යයි මා දුර කතරේ සිට ඔබ වහන්සේගේ පා පියුම් වන්දනා කරමි 🙏🙏🙏🙏🙏🙏🙏උතුම් තෙරුවන් සරන යි

  • @virangeekumari3589

    @virangeekumari3589

    Жыл бұрын

    🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏

  • @priyasudu2148
    @priyasudu2148 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දිර්ඝායුස ලැබේවා මගේ නමස්කාරය වෙවා 🙏🙏🙏 .

  • @musiclife939
    @musiclife9396 ай бұрын

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා වන්දනීය පූජනීය පින්වත් අපේ අතිපූජනීය වැලිමඩ සද්ධාසීල ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සුවපත් චිරජීවනය සැලසේවා කායික මානසික සුවය ලැබේවා දීර්ඝායුවේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ය ධර්මය අවබෝධවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් පාරමිතාවක්ම වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං මාගේනමස්කාරයවේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏

  • @nadishanipremarathna9222
    @nadishanipremarathna92229 ай бұрын

    🙏🙏🙏

  • @user-rq8hf6bb2x
    @user-rq8hf6bb2x Жыл бұрын

    ඔබ වහන්සේට ගොඩක් පින් ස්වාමින් වහන්සේ...

  • @-sasarakarahasa5387

    @-sasarakarahasa5387

    Жыл бұрын

    මේ ධර්මදානයෙන් රැස්වුන පින ඔයාටත් පව්ලෙ සියලු දෙනාටත් අනුමෝදන් කරනව අනුමෝදන් වේවා..මෙපින් බලෙන් සියලු දෙනා නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා දීර්ගායුශ ලබත්ව..උතුම් චතුරාර්‍යසත්‍ය අවබෝදකර ගැනීම පිනිස මේ පින හේතුවාසනා වේවා..සාදූ...! සාදූ...! සාදූ

  • @sudarshanisudu7783
    @sudarshanisudu77837 ай бұрын

    Ape hamuduruwani obawahanse desu me darmadesanawa balamahlmayen mage aduru vi thibu sitha alokamath Una . Me pin athi himipanan desu darmayen me loka lokayesitina siyaluma sathwayaNge sithwala kusal sithivi athiwethwa.......!!! 🙏🙏🙏 Theruwan saranai ape hamuduruwani. .palamuwath ,dewanuwath,thewanuwath obawahanseta mage namaskaraya....🙏🙏🙏

  • @shanipriyadarshani9977
    @shanipriyadarshani9977 Жыл бұрын

    සාධූ !!සාධූ!! සාධූ !! මේ ධර්ම දේශනාව නම් මටමයි අපේ ස්වාමීනවහන්ස . පිංවත් ලොකු ස්වාමීනවහන්සේට පිංවත් ධර්ම දේශනා කල ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා !!මම නමස්කාර කරමී !!!නිදුක් නීරෝගී දීර්ඝායුශම ලැබේවා !!සාධූ !!!🙏🌹🌹 සාධූ !!!🙏🌹🌹 සාධූ!!! 🙏🌹🌹 සාධූ !!!🙏🌹🌹 සාධූ !!!🙏🌹🌹

  • @Thgg-mt1ko

    @Thgg-mt1ko

    Жыл бұрын

    Vvvv vvvvvvvvvv

  • @Thgg-mt1ko

    @Thgg-mt1ko

    Жыл бұрын

    😢

  • @Thgg-mt1ko

    @Thgg-mt1ko

    Жыл бұрын

    😢😢😢😢😢

  • @user-jb9uh6xc3g
    @user-jb9uh6xc3g8 ай бұрын

    godak pin ape hamuduruea kochchra bana ahiwath apa wenne na ❤❤❤❤❤❤

  • @gamckumara
    @gamckumara3 ай бұрын

    Oba wahanseta godak pin .godak dukin hitapu mage duka nethi karala demma

  • @weerakoondona5317
    @weerakoondona5317 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @rasmikajayakodi7642
    @rasmikajayakodi7642 Жыл бұрын

    මං ගොඩාක් ප්‍රශ්න ගොඩක ඉන්නේ.අපේ හාමුදුරුවන් ගේ බන මං හැමදාම රුට අහනවා .මගේ හිත ගොඩාක් හැදුනා.අපේ හාමුදුරුවන් දිර්ග සම්පත් ලෑබේවා.

  • @damayanthi1530
    @damayanthi15309 ай бұрын

    හාමුදුරුවනේ බන හොඳයි ලස්සනයි 😊

  • @damayanthikumari6621
    @damayanthikumari6621Ай бұрын

    සාදූ සාදූ සාදූ මේ උතුම් සද්ධර්ම දේශනාවේ අසීමාන්තර ආනුභාව බලයෙන් පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා උතුම් නිවනින් සැනසීම ලැබේවා කතරෙ සිට මේ උතුම් දේශනාව ශ්‍රවනය කල පිනෙන් මාහට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා උතුම් ශ්‍රි සද්ධර්මය තුලින් මගේ මුළු ජීවිතයම පාලනය කරත්වා එයට මාහට උතුම් වීර්ය ලැබේවා තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @nilanthinawanandana1624
    @nilanthinawanandana1624 Жыл бұрын

    Sadusadu sadu namo buddaya.pinwathsuwamin wahansetamage namas karaya wewa

  • @YamunaSandamalimoses
    @YamunaSandamalimoses2 ай бұрын

    බොහොම පින්

  • @priyanijayasekara
    @priyanijayasekara Жыл бұрын

    Aththatama oba vahansege darmaya deshan man danata 25 ahala thiyawa mats kiyanna bari tharam DeWal jeevith had gaththa Oba wahanseta godak pin🙏🙏

  • @user-tr4lr8pz9u
    @user-tr4lr8pz9u Жыл бұрын

    🙏සාදු 🙏සාදු 🙏සා🙏🙏🙏🙏🌹🌺🌺🌺🌺🌺

  • @sandyaramanicostha3797
    @sandyaramanicostha3797 Жыл бұрын

    Sadu sadu saaaaadu

  • @MaheshaShamanthi-jl3eq
    @MaheshaShamanthi-jl3eq Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @sirilnkindinkone8410
    @sirilnkindinkone8410 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanduniprebuddika-en6fs
    @sanduniprebuddika-en6fs8 ай бұрын

    mage hithe thibunu pasna godakata uththara hambuna ma soyapu bana meyai oba waganseta goda pin 🙏🙏🙏🙏🙏

  • @SaeedSaeed-qz9ex
    @SaeedSaeed-qz9ex Жыл бұрын

    Obavahansaga bana ahanna harima asyai budusaranayai hamuduruvana

  • @madhushiapsara6247
    @madhushiapsara6247 Жыл бұрын

    දැන් පින් දහම් කරත් කරපු පවු වලට මොකද කරන්න ඕනි කියලා හිතපු වෙලාවකයි මෙය හම්බ උනේ.......මන් කොච්චර වාසනාවන්තද 😊🙏🙏🙏🙏

  • @uthpalakalyani4755
    @uthpalakalyani4755 Жыл бұрын

    Maga jivithaya ma bana kathawan alokamath viya sadu sadu sadu

  • @user-ju8cj1bw8i
    @user-ju8cj1bw8i9 ай бұрын

    නමෝ බුද්ධය...!!!

  • @nayanakanthi954
    @nayanakanthi954 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thusharisanjeewani4609
    @thusharisanjeewani46098 ай бұрын

    Jithetama nawa Alokyak una ape hamuduruwange dharma desanaahala pin sadu sadu sadu.....

  • @nilukajayasena631
    @nilukajayasena631 Жыл бұрын

    බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐

  • @UpulAthapaththu-xw6zv
    @UpulAthapaththu-xw6zv23 күн бұрын

    සාධු! සාධු!! සාධු!!🙏🙏🙏🙏🙏

  • @ushanthikottagedon4228
    @ushanthikottagedon4228 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @shiranimngala6839
    @shiranimngala68393 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @dineshikalakmali4442
    @dineshikalakmali4442 Жыл бұрын

    සාදු🙏සාදු🙏සාදු🙏මේ වටිනා දහම් කරැනු අපට දේෂනා කල පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවේවා🙏🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා🙏🙏🙏🙏 උතුම් තුරැනුවන් සරණයි ඔබ වහන්සේට සාදු🙏සාදු🙏සාදු🙏

  • @AaAa-rt8kr
    @AaAa-rt8kr9 ай бұрын

    Budu saranaii

  • @nandawathiherath7892
    @nandawathiherath7892Ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamudidananjana5815
    @chamudidananjana5815 Жыл бұрын

    ජීවිතේ දරාගන්න බැරි තරම් දුකින් ඉන්න ජීවිතවලට ඇත්ත තේරුම් කරල සැනසීම ගෙනත් දෙනවට ඔබ වහන්සේට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏

  • @amithajayarathne7623

    @amithajayarathne7623

    Жыл бұрын

    😢😮😮

  • @rasikamadushani2099
    @rasikamadushani2099 Жыл бұрын

    තව තවත් මෙවැනි දර්මදේශනා පැවැත්වීමට මෙ ස්වමින්වහන්සේට ශක්තිය ලැබේවා ..සාධු ,සාධු 🙏🙏🙏🙏🙏

  • @ruhikadee2467
    @ruhikadee2467 Жыл бұрын

    සාධු!සාධු!සාධු!

  • @MK-xd7ej
    @MK-xd7ej Жыл бұрын

    Oba wahanseta deergayusha labewa

  • @earandatihamamalipussapaku6876
    @earandatihamamalipussapaku6876 Жыл бұрын

    Saaaaaaaaaadu ,,saaaaaaaaamaga nams karadu saaaaaaaaadu oba wahansta

  • @lasanthilasanthi3693
    @lasanthilasanthi36938 ай бұрын

    🙏🙏🙏🌼🌺🌹💐💐🌹🌺🌼🙏🙏🙏

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka Жыл бұрын

    සාදූ 🙏සාදූ 🙏සාදූ 🙏

  • @TharangaSanjeewa-qm8rb
    @TharangaSanjeewa-qm8rb7 ай бұрын

    Sadu sadu sadu

  • @aththanayake6896
    @aththanayake6896 Жыл бұрын

    මාගේ උතුම්ම නමස්කාරය වන්දනාව වෙවා ස්වාමීනි ඔබ වහන්සේට .🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @user-po2dv7jr6s
    @user-po2dv7jr6s8 ай бұрын

    Sadu sadu sadu!!!!!

  • @mallikaan4516
    @mallikaan45167 ай бұрын

    සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏🙏🙏🙏🙏

  • @umeshumesh787
    @umeshumesh7879 ай бұрын

    Mage jvethe apayak wela duk kanthak me Bana pathe hethtata sahanayak pin hamuduruwane godak

Келесі