ඇතුවත් බැරි නැතුවත් බැරි මිනිස්සු | Venerable Welimada Saddaseela Thero

#WelimadaSaddaseelaThero #DharmaDeshana #ShraddhaTV
ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
Shraddha Android App for Mobile :-
Shraddha Apple App for Mobile :-
Visit Our Website :- www.shraddha.lk/
Join Our Facebook page :- / shraddhatv
Follow us on Instagram :- / shraddha.lk
Watch Shraddha TV Live :- kzread.info...
Monthly Donation Membership :-
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZread චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZread ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZread චැනලයට KZread Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Since Shraddha TV has obtained the copyright to KZread channel's videos Please note that re-uploading them on KZread gives you ''KZread Copyright Strikes''.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 205

  • @r.m.athukorala2720
    @r.m.athukorala27202 жыл бұрын

    KZread එකේ ජීවිතයට කිසිම තේරුමක් නැතිව හිස් දේවල් බල බල හිටිය මා හට හැම විටම බණ අසන්නට මාගේ හිත යොමු කළ පරම පුජනීය සද්ධාසීල ස්වාමීන් වහන්සේටත‍්, ඔබවහන්සේගේ ගුරු ස්වාමීන් වහන්සේටත‍් මාගේ නමස්කාරය වේවා!

  • @tharu80
    @tharu802 жыл бұрын

    නිවන් දක්නා තුරුම සද්ධර්ම ශ්‍රවණයත් කල්‍යාණ මිත්‍ර සේවනයත් ලැබේවා🙏🙏🙏🙏

  • @RK-gd2xl

    @RK-gd2xl

    2 жыл бұрын

    Theruwan saranai

  • @RK-gd2xl

    @RK-gd2xl

    2 жыл бұрын

    🙏🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala38522 жыл бұрын

    මේ උතුම් ධර්මය ශ්‍රවනය කරන ඔබ⁣ටත් මටත් , ධර්ම දානය ලබාදුන් සියලුම දෙනාටත් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා🙏

  • @SureshM-nd5rz

    @SureshM-nd5rz

    2 жыл бұрын

    ඔබටද එසේම හැකි වේවා 🙏🙏🙏

  • @nimashaliyanage
    @nimashaliyanage2 жыл бұрын

    සත්පුරුෂ කළ්‍යාණ මිත්‍රයන් කොතනද නිවන් දක්නා ජාති දක්වාම මාගේ උපත එතැන වේවා!!! කල්‍යාණ මිත්‍රයන්ගේ අනුකම්පාව මා හට ලැබෙත්වා!!!කල්‍යාණ මිත්‍රයන්ට මා අවනත වෙත්වා!!!

  • @ayeshanisansala3852
    @ayeshanisansala38522 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @asirimathbudusasuna
    @asirimathbudusasuna2 жыл бұрын

    සුමිහිරි සත්‍ය ශ්‍රී සද්ධර්මය අපට කියාදෙන පින්වත් ස්වාමීන්වහන්සේලාට සුවසේ උතුම් නිර්වානය අවබෝධ කරගැනීමට මේ උතුම් පින් හේතු වේවා...නමෝ බුද්ධාය

  • @asirimathbudusasuna

    @asirimathbudusasuna

    2 жыл бұрын

    ඔබත් එකතු වෙන්න මේ ධර්ම දානයට..නමෝ බුද්ධාය..

  • @janakachandrasekera39
    @janakachandrasekera392 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.

  • @rupikawasala2733
    @rupikawasala27332 жыл бұрын

    නමෝබුද්ධාය ..ඒ.භාග්‍යවත් අරහත් අපගේ සම්මා සම්බුද්‍රජාණන්වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර වේවා සාධු .සාධු .සාධු ..

  • @priyadarshanidanu4296
    @priyadarshanidanu42962 жыл бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා .............. සාදු සාදු සාදු !!!!!

  • @danuweerasinghe173
    @danuweerasinghe1732 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම සැලසේවා මාගේ නමස්කාරය වේවා

  • @rusaranibandara1584
    @rusaranibandara15842 жыл бұрын

    සාදු ! සාදු ! සාදු ! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! ඔබ වහන්සේ නිදුක් වේවා! නීරෝගී වේවා! සුවපත් වේවා! දීර්ඝායුෂ ලැබේවා!!!

  • @rashmisenanayake7927
    @rashmisenanayake79272 жыл бұрын

    පින්වත් ස්වාම්න්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!! තෙරුවනේ සරනයි නිදුක් නිරෝගි සුවය දිර්ඝායු ලැබේවා !!!!

  • @welathanthirigebotheju9709
    @welathanthirigebotheju97092 жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ගොඩක් අර්ථවත් ධර්ම පරියායක් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. ඒ ධර්ම දානයට දායකත්වය සැපයූ ඒ පින්වතුන්ටද තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏🙏

  • @ddweerakoon.1208
    @ddweerakoon.12082 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @ireshamadumalli1160
    @ireshamadumalli11602 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌹🌷🌷🌹🌻🌹🌷බුදු සරණයි අපේ හාමුදුරුවන් ට🙏🙏🙏🙏නිදුක් නිරොගි වෙවා

  • @nimeshakalpani
    @nimeshakalpani2 жыл бұрын

    සාදු ..සාදු ..පිංවත් ස්වාමීන්වහන්සේට හා පිංවත් ලොකු ස්වාමීන්වහන්සේට පිං සිද්ද වේවා මේ ගෝර සසරෙන් එතෙර වී ඒ අමා මහා නිවන අවබෝධ කිරිමේ වාසනාව උදා වේවා ....සාදු ...සාදු

  • @kumariwijesekara6978
    @kumariwijesekara69782 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 නිවන් දකිනා.. ජාති දක්වාම ... පින්වන්ත කල්‍යාණමිත්‍ර ඇසුරේ පිහිට සරන මට ලැබේවා !🙏🌺🙏🌺🙏

  • @danuweerasinghe173
    @danuweerasinghe1732 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂම සැලසේවා 🙏🙏🙏🙏

  • @tharushikasubasinghe7746
    @tharushikasubasinghe77462 жыл бұрын

    ජීවිතේ මා ලැබු ලොකුම භාග්‍ය බෞද්ධයකු වීම.

  • @pathimipathimi4167
    @pathimipathimi41672 жыл бұрын

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ ලොකු ස්වමින්වහන්සේටද මාගේ නමස්කාරය වෙවා සාධු සාධු සාධු දිර්ඍයු වෙවා 🌹💐🌹💐🙏🙏🙏🙏🙏🌹💐🌹💐🙏🙏🙏🙏🌹💐🌹🌹💐🙏🙏🙏🙏🙏🙏🙏🌹💐🌹💐🙏🙏🙏🙏

  • @danuweerasinghe173
    @danuweerasinghe1732 жыл бұрын

    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @sujathanilmini2544
    @sujathanilmini25442 жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්සේලා නිදුක්වේවා නිරෝගි වේවා .සුවපත්වේවා .දීර්ඝායුෂ ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝද වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @thamarakumari219
    @thamarakumari2192 жыл бұрын

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @methuthathsarani
    @methuthathsarani2 жыл бұрын

    පින් ඇත්තෝ අසත්වා !!!මේ මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් සවන් පත් පුරවා ගනිත්වා !!!

  • @nimashaliyanage

    @nimashaliyanage

    2 жыл бұрын

    සාදූ!!! සාදූ!!! සාදූ !!!

  • @sulaa8733
    @sulaa87332 жыл бұрын

    නමෝ බුද්ධාය🙏🙏🙏

  • @sumithkumarasumith3421
    @sumithkumarasumith34212 жыл бұрын

    අපේ හාමුදුරුවනේ මම හැමදාම ඔබ වහන්සේගේ බණ අහනවා

  • @suamalidananjani4899
    @suamalidananjani48992 жыл бұрын

    ඔබ වහන්සේ ta ගොඩක් pin 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranithmaherath7
    @ranithmaherath72 жыл бұрын

    පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වමින් වහන්සේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @musiclife939
    @musiclife9392 жыл бұрын

    පින්වත් අපේ ස්වාම්න් වහන්ස හිත නිවී සැනසුනා දීර්ඝායු වේවා නිදුක් නීරෝගී සම්පත්තිය සැලසේවා නමස්කාර වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @erandathiperera9650
    @erandathiperera96502 жыл бұрын

    අනන්ත සසර පටන් මේ‍ මොහොත දක්වා මාගේ සිත, කය, වචනය යන තුන්දොරින් බුද්ධ රත්නයට ධම්‍ම රත්නයට සංඝ රත්නයට අයහපතක් සිදුවී ඇත්නම්‍ බුද්ධ රත්නයේත් ධම්‍ම රත්නයේත් සංඝ රත්නයේත් ආනුභාවයෙන් පළමුවද දෙවනුවද තෙවනුවද මට සමාව ලැබේ‍වා! මට සමාව ලැබේ‍වා! මට සමාව ලැබේ‍වා! සාධු 🙏සාධු🙏 සාධු🙏

  • @tusharitushari6181
    @tusharitushari61812 жыл бұрын

    🙏සාධූ ☸️සාධූ 🌺සාධූ පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි .

  • @user-hw6xr3pl9o
    @user-hw6xr3pl9o4 ай бұрын

    පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌼🌼🌼🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ ම ලැබේවා 🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake95222 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @chatunidilsani4749
    @chatunidilsani47492 жыл бұрын

    පිංවත් ලොකු ස්වාම්න් වහන්සේ නිදුක් නීරෝගි දීර්ඝ යුෂ ලැබේවා සාධු සාධු සාධු 🙏🙏🙏 පිංවත් ඔබවහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි දීර්ඝ යුෂ ලැබේවා .සාධු සාධු සාධු 🙏🙏🙏

  • @udayaudaya4597
    @udayaudaya45972 жыл бұрын

    තෙරුවන්සරණයි අපේ ස්වාමීන් වහන්ස. අවසරයි ඔබ වහන්සේගේ ධර්ම දේශනාව ඇසීමට .. සාදු සාදු සාදු 🌻🌻🌻🌻🌻

  • @rupikawasala2733
    @rupikawasala27332 жыл бұрын

    සාධු ..සාධු ..සාධු .. නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා .... පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මාගේ නමස්කාර වේවා .. සාධු ..සාධු ..සාධු ... අවසරයි අපගේ පින්වත් වැලිමඩ සද්ධාශීල පින්වත් ස්වාමීන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර වේවා ... සාධු ...සාධු ...සාධු .... සසර කෙටිකරගැනීමට මේ උතුම් දහම් පද ඇසූ පින හේතු වාසනා වේවා .... රැස්කරනා සියලු පින්බළමහිමයෙන් පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේ ඇතුළු පින්වන්ත මහාසඝරුවණ නිදුක් නීරෝගීව චිරාත් කාළයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජඹීමට දීර්ඝායුෂ ලබත්වා සාධු සාධු ..සාධු .. ධර්ම දානය දුන් පින්වත් සැමට අප්‍රමාණ පින් ලැබේවා ... තෙරුවන් සරණයි නමෝබුද්ධාය 🙏🙏🙏

  • @darshana8365
    @darshana83652 жыл бұрын

    ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ අනුහසින් උතුම් දළදා වහන්සේ අනුහසින් උත්තම වූ නිර්වාණාවබෝධයට මංපෙත් විවර වන සුබ දවසක් වේවා!!

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs2 жыл бұрын

    Sadu Sadu sadu oba whnsata deerga au lbawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ayeshanisansala3852
    @ayeshanisansala38522 жыл бұрын

    සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏

  • @amanisanjana5617
    @amanisanjana56172 жыл бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha41842 жыл бұрын

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු.... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු...🙏🙏🙏🙏🙏

  • @umedaa9294
    @umedaa92942 жыл бұрын

    අප්‍රමාණ පින් ඔබ වහන්සේට .උතුම් තිසරණයට මාගේ උත්තම නමස්කාරය වේවා ! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @diltharakaa1307
    @diltharakaa13072 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස🙏🙏🙏

  • @gayeshadhananjani2903
    @gayeshadhananjani29032 жыл бұрын

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @kasunchamara5755
    @kasunchamara57552 жыл бұрын

    සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏 !! තෙරුවන් සරණයි!!

  • @thusharafemale6408
    @thusharafemale64082 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @hemanthajayalal6626
    @hemanthajayalal66262 жыл бұрын

    🌼🙏🌼සාදු🌼🙏🌼 සාදු 🌼🙏🌼සාදු අපගේ පින්වත් දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා දීර්ඝයුෂම ලැබේවා ..

  • @w.aasanka597
    @w.aasanka5972 жыл бұрын

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏 සාධු.....සාධු.....සාධු.....🙏🙏 🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.....!!!!🙏🙏🙏 සාධු......සාධු......සාධු.......🙏🙏🙏🙏

  • @anomadesilva6712
    @anomadesilva67122 жыл бұрын

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sharmilaperera239
    @sharmilaperera2392 жыл бұрын

    ඔබ වහන්සේ ට තෙරුවනේ ආශිර්වාදය ලැබේවා..මුලු ලෝකයම සුවපත් වේවා...බලාපොරොත්තු ඉටු වේවා.🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranganiweerasekara5316
    @ranganiweerasekara5316 Жыл бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා

  • @amaludayanga7259
    @amaludayanga72592 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @manikesap6473
    @manikesap64732 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සෙට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @srirajapaksha3494
    @srirajapaksha34942 жыл бұрын

    🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏සම්මා සම්බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏බොහොම පිං 🙏අපේ හාමුදුරුවනේ 🙏උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏

  • @inokadamayanthi5887
    @inokadamayanthi58876 ай бұрын

    පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා නිරෝගී වේවා තෙරුවන් සරනයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @inokadamayanthi5887

    @inokadamayanthi5887

    6 ай бұрын

    ස්වාමින්වහන්ස, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනෙන් යහපත සැලසේවා.!🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌸🌸🌸🌸🌼🌼🌼🌹

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c2 жыл бұрын

    සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු🙏🙏 සාදු සාදු🙏🙏 සාදු සාදු 🙏🙏

  • @chandaniramyalatha297
    @chandaniramyalatha2972 жыл бұрын

    Namo Buddhaya saadu saadu saadu.pinwath loku swamin wahanseta ha oba wahanse athulu siyaluma maha sangarathnayata sil maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu.Theruwan saranai.hamotama.

  • @slnisha5831
    @slnisha58312 жыл бұрын

    සීලවන්තං ගුණවන්තං-පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං-වන්දිතුං පස්සිතුං වරං සාරිපුත්තාදි ථේරානං-ආගතං පටිපාටියා සද්ධාසීලං දයා වාසං-බුද්ධ පුත්තං නමාමි සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @lakmalilakmali1146
    @lakmalilakmali11462 жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @kalpanaswijesinghe5450
    @kalpanaswijesinghe54502 жыл бұрын

    ලොකු ස්වාමීන් වහන්සේ සහ අනිත් සියලුම ස්වාමීන් වහන්සේලා ට මාගේ නමස්කාරයම වේවා 🙏🙏.දීර්ඝයුශ ලැබේවා.

  • @sashiwathsala4397
    @sashiwathsala43972 жыл бұрын

    Sadu sadusadu 🙏 apage suwaminwahanseta namaskara wewa....

  • @nalinkumara7882
    @nalinkumara78822 жыл бұрын

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @roshanaaarif2021
    @roshanaaarif20212 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට mage වන්දනාව wewa

  • @tharangisilva2734
    @tharangisilva27342 жыл бұрын

    සාදු ...සාදු ...සාදු ... 🙏 තෙරුවන් සරණයි හාමුදුරුවනේ ... තව තවත් ඉදිරියට සද්ධර්මය දේශනා කරන්න ශක්තිය ලැබේවා ...🍃🙏 මේ කරන ධර්ම දානය නිසා හුගක් දේවල් තෙරුම් ගන්නවා අපෙ හාමුදුරුවනේ...🙏 විඩාබර තරුණ ජිවිතයටත් , වැඩිහිටි ජිවිතයටත් ඉතාමත් වටිනා දේශනාවක් මේක...🙏 හිතට දුකක් ආවම බණක් ඇහුවම හුගක් හිත හැදෙනවා...ඔබ වහන්සේ බණ දේශනා කරන ආකාරයට විසිරිලා , කනස්සල්ලට පත් වී තිබෙන සිත සංසුන් වෙනවා..... ඔබ වහන්සේට බුදු සරණයි ....🙏🙏🙏🙏

  • @sobachandni4929
    @sobachandni49292 жыл бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු...

  • @sumuduhewakoon6889
    @sumuduhewakoon6889 Жыл бұрын

    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏

  • @FamilyTeachings
    @FamilyTeachingsАй бұрын

    සාදු සාදු සාදු .

  • @ruwangamage2005
    @ruwangamage20052 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට

  • @silvaads3285
    @silvaads32852 жыл бұрын

    Nirmala Parama pivituru bududahama satyai sadu sadu sadu namo buddaya pinwath deshakayanan wahanseta niduk neerogi suwaya labewa

  • @maleeshanimali7960
    @maleeshanimali79602 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..!! 🙏🙏

  • @manjulaudayangani6603
    @manjulaudayangani66032 жыл бұрын

    උතුම් වූ ධර්ම ඇස විවර කළ ඔබ‍ වහන්සේ ප්‍රධාන පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ ද ධර්ම අනුග්‍රහය දැක්වූ සැමට ද ශ්‍රවණය කලා වූ අපහට ද අසත්පුරුෂ ඇසුර නොම වැටී උතුම් වූ නිවන් මගම අවබෝධ වේවා...!!!🙏🙏🙏🌼🌼🌼

  • @arunidevika3749
    @arunidevika37492 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @amaliweerasinghe3225
    @amaliweerasinghe32252 жыл бұрын

    අප භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා . ධර්මයෙන් අප සිත් සනහාලන වන්දනීය පූජනීය පින්වත් ස්වාමීන්වහන්සේට ද මාගේ නමස්කාරය වේවා . සසර දුක් නිමා කර පතන බෝධියකින් නිර්වාණ සම්පත්‍තියම ලැබීමට මේ ධර්ම දානයම ඔබවහන්සේට හේතු වාසනා වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍තියම ලැබේවා .

  • @nilanthimala6867
    @nilanthimala68672 жыл бұрын

    පින්වත් ස්වාමීන්වහන්ස ..මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka96142 жыл бұрын

    පින්වත් සුවාමින්වාහාන්සෙට .නමස්කාරය වේවා .

  • @JolycelltJolycell
    @JolycelltJolycell2 жыл бұрын

    සාදු! සාදු!! සාදු!!!.

  • @ishu-ss3ck
    @ishu-ss3ck2 жыл бұрын

    තෙරැවන් සරනයි ස්වාමින් වහන්ස..🙏🙏🙏

  • @wathsalajayasekara3950
    @wathsalajayasekara39502 жыл бұрын

    අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මාගේ සිත කය වචනය යන තිදොරින් සිදු උ සියලු දෝෂයන්ට බුද්ද රත්නයෙන් ධම්ම රත්නයෙන් සංග රත්නයෙන් මට සමාව ලැබේවා දෙවනුවද මට සමාව ලැබේවා තෙවනුවද මට සමාව ලැබේවා 🙏🙏🙏ඔබ වහන්සෙට නිදුක් නිරොගී දීර්ගායුශ ලැබේවා🙏 මේ ධර්මය දේශනා කල පින් බලයෙන් ඔබ වහන්සෙට මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරර්‍ය සත්‍ය ධර්මය අවබොධ වේවා🙏 මේ ධර්මය ශ්‍රවනය කල පින් බලයෙන් මේ ගෞතම බුදු සසුනේ මෙහෙනියක් වීමට බලපොරොත්තුවෙන් සිටින මාගේ ප්‍රාර්තනව ඉක්මනින්ම ඉටු වේවා🙏🙏🙏 ලෝක වාසි සියලු දෙනාම නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා🙏 සුවපත් වෙත්වා බුදු සරනයි 🙏

  • @maddumagehemamali2863
    @maddumagehemamali28632 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏 sadu sadu sadu taruwan saranaei namo buddaya

  • @chathurikamadushani8881
    @chathurikamadushani88812 жыл бұрын

    පින්වත් ස්වාමින්වහන්සේට නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @anooshalakshitha1341
    @anooshalakshitha13412 жыл бұрын

    සාදු සාදු සාදු මේ පින අනුමොදන් වේවා

  • @asankasadaruwan3872
    @asankasadaruwan38722 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @shashininiranga1434
    @shashininiranga14342 жыл бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු ..

  • @MaliMali-on3sm
    @MaliMali-on3sm2 жыл бұрын

    නමෝ බුද්ධය 🙏 පින්වත් කල්‍යාණ මිත්‍ර ගුරු දෙවිදුන් ඇතුළු දේශකයාණන් වහන්සේ මහා සංඝ රුවන නිදුක් නිරෝගී සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා 🙏 සාධු සාධු සාධු 🙏 මාගේ නමස්කාරය වේවා 🙏

  • @user-dh7ke9ob8g
    @user-dh7ke9ob8g2 жыл бұрын

    අනේ අහන දකින හැම වචනයක් ම උතුම් බුදු බන පදයක් ම ඇසේවා ....

  • @chandrakoumari8581
    @chandrakoumari85812 жыл бұрын

    නමෝ භුද්දාය ☸️🙏🙏🙏!!! තිලොවට තිලක ඌ ඒ අමාමෑණී බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා, සාධූ 🙏 , සාධූ 🙏 ,සාධූ 🙏 .පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සම්පත්තියම ලැබේවා 🙏🙏🙏 .

  • @sckolambage9992
    @sckolambage9992 Жыл бұрын

    සාදු සාදු සාදු !!!

  • @chamindasenarathna159
    @chamindasenarathna1592 жыл бұрын

    Sadu....!....!!.....!!! Teruwan saranai Namo Buddaya Tatagata Apamaha gautama Samma Sambudu piyanan wahansege utum sri Saddrmaya manavin Awaboda kara dena pinwatt suwamin wahanseta Dirgayou wewa mema Darmadanaya Bedadena pinwatt pirisatatt mema Darma desanawa srwanaya kala matatt Api siyaludenatama mema Darmadayen Awaboda kara dun E Darmayema hasirimata hakiwewa Sadu....!....!!.....!!!

  • @dinnaworldcup
    @dinnaworldcup2 жыл бұрын

    නමෝ බුද්ධාය! 🙏🙏🙏 උතුම් වූ බුද්ධ වචනය ඒ ආකාරයෙන්ම අපට කියලා දෙන පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා! 🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ගායුෂ සම්පත්තිය සැලසේවා! 🙏🙏🙏 පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා! 🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ගායුෂ සම්පත්තිය සැලසේවා! 🙏🙏🙏

  • @mykichenlife2321
    @mykichenlife23212 жыл бұрын

    සාදු සාදු සාදු

  • @musiclife939
    @musiclife9392 жыл бұрын

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා

  • @himesharajapaksha6667
    @himesharajapaksha66672 жыл бұрын

    සාදු.... සාදු.... සාදු.... 🙏🙏

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN2 жыл бұрын

    sadu sadu sadu namo buddhaya.🙏🙏🙏

  • @shiranipririyangika3797
    @shiranipririyangika3797 Жыл бұрын

    සාදු.සාදු.සාදු

  • @nimnavirajini3473
    @nimnavirajini34732 жыл бұрын

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @rasikajiwanthi9028
    @rasikajiwanthi9028 Жыл бұрын

    තෙරුවන් සරණයි හිමියන්ට

  • @sumamahapitiyagedara8750
    @sumamahapitiyagedara87502 жыл бұрын

    Theruwan saranai suwaminwahansa saadu saadu saadu.......

  • @pasindusenadeera8636
    @pasindusenadeera86362 жыл бұрын

    සාදු සාදු

  • @sandyakalupahana8333
    @sandyakalupahana83332 жыл бұрын

    Pinwath swaminwahanseta ithama ikmanbawayakadima uthum chathu sathya awaboda wewa!

  • @seuwandip9750
    @seuwandip97502 жыл бұрын

    Pinwath swamin wahansa mamanam hinen pawa dakinne chaithya rajayanan wahansela mn hamadama shradda tv ekei lakwiru guwan widuliyei bana ahanawa pinwath swamin wahanseta namaskara wewa sadu sadu sadu 🙏🙏🙏...

Келесі