නවම් පුර පොහොය දින විශේෂ ධර්ම දේශනය | galigamuwe gnanadeepa thero bana | darma deshana | nawam poya

නවම් පුර පොහොය දින විශේෂ ධර්ම දේශනය | galigamuwe gnanadeepa thero bana | darma deshana |2024 nawam poya #budubana #bana #galigamuwe_gnanadeepa_thero

Пікірлер: 106

  • @VimukthiyeMaga
    @VimukthiyeMaga4 ай бұрын

    kzread.info/dash/bejne/oWGp2sFmprPWk6w.html 👈 මෙම ලින්ක් එකෙන් සැරියුත් හිමියන් උතුම් රහත් බව ලැබූ පින් බිම දැක බලා සිතින් වන්දනා කර මහා කුසලයක් උපදවා ගන්න..🙏☸️🙏

  • @VimukthiyeMaga

    @VimukthiyeMaga

    4 ай бұрын

    kzread.info/dash/bejne/oWGp2sFmprPWk6w.html 👆👆👆👆👆👆👆👆👆👆👆 නිල් පාට කොටස ටච් කර නරඹන්න.

  • @AsnaaIshek

    @AsnaaIshek

    4 ай бұрын

    🙏🌼🙏🌼🙏🌼

  • @YamunaBlock

    @YamunaBlock

    4 ай бұрын

    1😥🥲🥺😢​@@AsnaaIshek

  • @user-wd2cd8bq1q
    @user-wd2cd8bq1q4 ай бұрын

    Ape පින්වත් suwaminwahnselata නිදුක් නිරෝගී සුවය ලැබේවා සියලුම sathwayo නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-gi5nu3gk1l
    @user-gi5nu3gk1l4 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @Madhuwanthi15
    @Madhuwanthi154 ай бұрын

    පින්වත් ස්වාම්න් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @sajanisudeshika7200
    @sajanisudeshika72004 ай бұрын

    මේ උතුම් ධර්මය ශ්‍රවණය කිරිමේ පින් බලයෙන් අප හැමටම ගුණධර්ම වඩා අමාමහ නිවන සාක්ෂාත් කරගන්න වාසනාව ලැබේවා🙏❤️☸️ පිංවත් ස්වාමින්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නමස්කාර වේවා 🙏❤🌻

  • @u.g....9819
    @u.g....98194 ай бұрын

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ට.පුන්.පොහොදිනයාක් වේවා මගේ නමස්කාර වේවා ❤❤❤❤❤

  • @inethaeesara9
    @inethaeesara94 ай бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේට තෙරුවන් සරණයි!!! 5:43

  • @S.Galgamuwa-ny5kn
    @S.Galgamuwa-ny5kn4 ай бұрын

    උතුම් පින්වත් ස්වාමීන් වහන්සේ ට දිර්ඝායු වේවා !!!!!!!!!!!!!!!

  • @pushpasiriwardena382
    @pushpasiriwardena3824 ай бұрын

    ස්වාමීන් වහන්ස මේ ධර්ම දේශානාවේ පිනෙන් ඔබ වහන්සේ පතනා බෝධියකින් උතුම් නිර්වාණ සුවයම අවබෝධ වේවා කියා ප්‍රාර්ථනා කරමු !! සාධු , සාධු , සාධු 🙏🪔🙏🪔🙏

  • @KnowledgeBank915

    @KnowledgeBank915

    4 ай бұрын

    🪷🙏🪷🙏🪷🙏🪷

  • @suneethaamarasinghe2194
    @suneethaamarasinghe21944 ай бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේ ට මගේ නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු!!!

  • @pethumravindra5265
    @pethumravindra52654 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මාගේ සම්මා සම්බුදු රජානන් වහන්සේ හට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මේ ලොවට පහලවී වදාළ පින්වත් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා හට මාගේ නමස්කාරයම වේවා මේ ලොව පහළ වී වදාළ සියලුම මහරහතන් වහන්සේලාට මාගේ නමස්කාරයම වේවා පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර දේශකයාණන් වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා සාදු වූ සාධු!

  • @kanthisrilanka5566
    @kanthisrilanka55664 ай бұрын

    සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි

  • @la.rasinthaliyanarachchi6118
    @la.rasinthaliyanarachchi61184 ай бұрын

    සාදු සාදු සාදු අද පුන්පොහොදා සියලු දෙනා සුවපත් වේවා

  • @chamanipriyanka3438
    @chamanipriyanka34384 ай бұрын

    සාදු සාදු සාදු අපේ පින් වත් සුවාමින් වහන්සේ ට.තුනුරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malimali6694
    @malimali66944 ай бұрын

    සැමට පිංබර පෝය දිනක් වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏👐

  • @samuddrakanthi7838
    @samuddrakanthi78384 ай бұрын

    Sadu🙏🙏🙏sadu sadu🙏🙏🙏sadu sadu🙏🙏🙏sadu budu sarani

  • @sapalikasapalika5002
    @sapalikasapalika50024 ай бұрын

    සාදූ සාදූ සාදූ ධර්ම දේශකයාණන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා උන්වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා උතූමි චතූරාර්ය සත්‍යය ඉක්මන් භවයක ලැබ්මට හෙතු වාසනාව ලැබේවා 🙏🙏🙏🌹🌺 ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙ පිනෙන් මටත් උතුම් නිවන් මග ලැබ්මට හෙතු වාසනාව හා🙏🙏🙏🌹🌺🙏🙏🙏🌹🌺🙏🙏🙏🌹🌺

  • @niranjalaanthony5981
    @niranjalaanthony59814 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸අපේ පින්වත් ස්වාමින්වන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා!!!!!! මේ බණ ඇසීමේ පින් බලයෙන් මටත් මාගේ ආදරණියන්ටත් මේ සසර ගමන කෙටි කරගන්න ලැබේවා!!!!!!!!!

  • @nissankaperera3206
    @nissankaperera32064 ай бұрын

    සාදු සාදු සාදු 🙏💐

  • @samaranandana2287
    @samaranandana22874 ай бұрын

    තිලෝගුරැ අමාමෑනියන් වහහන්සේට මාගේ නමස්කාරයම වේවා.පින්වත් ස්වාමීන්ද්‍රයන් වහහන්සේට නිදුක් නීරෝගි චිරජීවනයම දීර්ගායු සම්පත්තියම ලැබේවා.ඔබ වහන්සේ ප්‍රාර්ථනය බෝධියකින් උතුම් අමාමහ නිවනින්ම සැනසේවා.අපි හැම දෙනාටමත් මේ උතුම් දේශනාව නිර්වාන අවබෝධ පිනිසම හේතු වාසනාම වේවා.රෝගාතුරව සිටින ආදනීය මෑණියන්ට දීර්ගායු සම්පත්තියම ලැබේවා.සාදු සාදු සාදු නමෝබුද්ධාය.🙏🙏🙏.

  • @enokapl
    @enokapl4 ай бұрын

    උතුම්.නවම්.පුන්.පෝහෝදිනයක්.වේවා.තේරුවන්.සරනයි.සැමට සාදු🎉සාදු🎉 සාදු🎉🎉🎉

  • @user-lq9nq8bx9j
    @user-lq9nq8bx9j4 ай бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏 ඒ මාගේ භාග්‍යත් වූ අරහත් වූ දසබලධාරී තුන් ලෝකයට තිලකය වු මාගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! සාදු සාදු සාදු🙏🙏🙏 පූජනීය වන්දනීය පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවාඔබවහන්සේ රැස් කරගන්නා වූ සියලූම කුසල් ප්‍රාථමිය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයමය අවබෝධ වෙිවා තෙරුවන් සරණයි

  • @DelightfulPotato-mp1ko
    @DelightfulPotato-mp1ko4 ай бұрын

    සාදු. සාදු.... සාදු.... සාදු..... Theruwan. Saranii

  • @rathnaweeraansali5706
    @rathnaweeraansali57064 ай бұрын

    නවම් පුන් පොහෝදා ඔබ වහන්සේ දේශනා කළ මේ වටිනා සදහම් දේශනාව සැදැහැ සිතින් යුතුව ශ්‍රවණය කළා . සිත නිවෙන දහම් දෙසුමක් . අපේ ගෞරවණීය වන්දනිය කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේට මේ භවයෙදීම උතුම් අමා මහ නිවන් දොර විවර වේවායි ප්‍රාර්ථනා කරනවා !!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lathanayalage4717
    @lathanayalage47174 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ඝයු සම්පත් ලැබේවා සාදු සාදු සාදු .🙏🙏🙏🙏

  • @ushanwijerathna569
    @ushanwijerathna5694 ай бұрын

    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏 ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අපට දේශනාකරන උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පිංවත් ගලිගමුවේ ඤාණදීප ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏 උතුම් ධර්ම දානයක්ම වේවා 🙏🙏🙏🙏 බුදු සරණයි පිංවත් ඔබ සැමට 🙏🙏🙏🙏🙏

  • @pavideos3808
    @pavideos38084 ай бұрын

    මාගේ නමස්කාරය වේවා .!! සාධූ සාධූ සාධූ 🙏🌹 පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!! බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම ලැබේවා..!!! තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !! ඔබ වහන්සේ පතන බෝධියකින් ඉක්මන් භවයක දී උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලබත්වා !! සාධූ සාධූ සාධූ 🙏🌹

  • @AsnaaIshek
    @AsnaaIshek4 ай бұрын

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මේ ධර්ම දානමය පිංකමෙන් රැස් කරගත්තා වූ අප්‍රමාණ පින් උතුම් නිර්වාණබෝධය පිණිසම හේතු වේවා ! වාසනා වේවා ! 🙏🌼🙏🌼🙏🌼❤️❤️ සාධූ ! සාධූ ! සාධූ ! තෙරුවන් සරණයි හැමෝටම ! 🙏❤️

  • @nalijayawickrama3124
    @nalijayawickrama31244 ай бұрын

    තෙරුවන් සරණයි පින්වත් ගෞරවණීය දේශකයාණන් වහන්සේට !!! 🙏🙏🙏 නිදුක් නීරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ලැබේවා !!! 🙏🙏🙏 උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට වාසනාව ලැබේවා !!! 🙏🙏🙏

  • @dulannisala6587
    @dulannisala65874 ай бұрын

    නිදුක් නිරෝගී සුවපත් වේවා බුදු සරණයි ඔබ වහන්සේට 🙏🌷

  • @hemanthajayalal6626
    @hemanthajayalal66264 ай бұрын

    🏵️🙏🏵️සාධූ 🏵️🙏🏵️සාධූ 🏵️🙏🏵️සාධූ නමෝ බුද්ධාය !!!.............අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා .

  • @nadinadi647
    @nadinadi6474 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා ඔබ වාහන්සෙට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼

  • @user-on4st2gf1r
    @user-on4st2gf1r4 ай бұрын

    ඔබ වහන්සේට මාගේ නමස් කාරය වේවා 🙏🙏🙏

  • @SheelaSheela-vm2hp
    @SheelaSheela-vm2hp4 ай бұрын

    තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා

  • @madarawalakulu4335
    @madarawalakulu43354 ай бұрын

    සාධු සාධු සාධු මගේ උතුම් උත්තම බුදුරජාණන් වහන්සේ ට මගේ උතුම් නමස්කාරය වෙවා වෙවා වෙවා ඔබවහන්සේට මගේ උතුම් නමස්කාරය වෙවා වෙවා වෙවා සාධු සාධු සාධු

  • @pavijay3000
    @pavijay30004 ай бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!🙏🙏🙏🙏

  • @user-lq2du6ul3e
    @user-lq2du6ul3e4 ай бұрын

    දම්. රස. බෙදා දුන්.. සම්බුදුපියාණන්ට🙏🙏🙏. දම්. රස. කියාදුන්. සැගරුවන ට 🙏🙏🙏. සැමට.. තෙරුවන්. සරණයි 🙏🙏🙏

  • @joyjoseph3856
    @joyjoseph38564 ай бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @nalindupraba1625
    @nalindupraba16254 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට බුදු සරණයි ! 🙏🙏🙏

  • @budumaga9149
    @budumaga91494 ай бұрын

    නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunethramatharage3489
    @sunethramatharage34894 ай бұрын

    පින්වත් අපෙ ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏

  • @asdppp6257
    @asdppp62574 ай бұрын

    සාදු!සාදු!!සාදු!!!🙏🙏🙏

  • @user-mj9kb4ei9f
    @user-mj9kb4ei9f4 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @niroshamalkanthi9463
    @niroshamalkanthi94634 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @user-yg7hc1cj7o
    @user-yg7hc1cj7o4 ай бұрын

    පිං වත් ඔබ වහන්සේට තෙරුවන් සරනයි ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-xw3ns5gi8m
    @user-xw3ns5gi8m4 ай бұрын

    සාදු සාදු සාදු 🎉🎉🎉🙏🙏🙏

  • @user-zg4jx3wx9w
    @user-zg4jx3wx9w4 ай бұрын

    sadu🙏sadu 🙏 sadu🙏theruwan saranaii piwanth saweman wahanseta 🙏🙏🙏🙏

  • @udayanicool3095
    @udayanicool30954 ай бұрын

    සාදු සාදු සාදු

  • @nirmalaudeni6368
    @nirmalaudeni63684 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු පින්වත් අපේ ස්වාමීන් වහන්සේට දීර්ඝයු සම්පත්තිය ලැබේවා නීරෝගී සම්පත්ති නොවඩුව ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු

  • @anomaweerapperuma2114
    @anomaweerapperuma21144 ай бұрын

    🙏🙏🙏ඔබ වහන්සේට.තෙරුවවන්සරනයි❤

  • @IsuruUdana-jg5pp
    @IsuruUdana-jg5pp4 ай бұрын

    ඔබ සැමට උතුම් නවම් පොහොය දිනයේ පිං රැස් කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා.සාදු සාදු සාදු!

  • @user-ym7vn9ln8u

    @user-ym7vn9ln8u

    4 ай бұрын

    Pinwat suwamin wahansa obawahanseta niduk nirogsuwa ..labewa...i

  • @MSMA1982
    @MSMA19824 ай бұрын

    උතුම් තිලෝගුරු සුගථ තථාගත ලොව්තුරා භාග්‍යවතුන් වහන්සේට මගේ නමස්කාරයවේවා 🙏සාදු 🙏සාදු 🙏සාදු මේ ධර්මය අපට ලභාදෙණ මාහා සංගරත්ණයට මගේ නමස්කාරයවේවා 🙏සාදු 🙏සාදු 🙏සාදු ,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-go2gr9kz5v
    @user-go2gr9kz5v4 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏pinwath suwamin wahansata mage namas karaya wewa 🙏🙏🙏

  • @sethinidihasna6156
    @sethinidihasna61564 ай бұрын

    සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏

  • @uthpalawannawickramaratne4377
    @uthpalawannawickramaratne43774 ай бұрын

    Sadu sadu oba wahanseta uthum nirwana awabodaya pinisama hethu wewa paya gananak unath alannah puluwan🙏🙏🙏🙏🙏🙏

  • @lasanpeiris492
    @lasanpeiris4924 ай бұрын

    Budusaranai ape pinwath swaminwahanseeta !!!

  • @thakshisenani3075
    @thakshisenani30754 ай бұрын

    Sadu sadu sadu ape pinwath sawamin wahanseta theruwan saranai

  • @wimala8576
    @wimala85764 ай бұрын

    Swaminwahansa obawhmsege desana simple easy to understand I like to listen to my Dammama gannaya getting better every day thanks and sadu sadu obawahaseta budubawa b BB budubawa athwewa sadu sadu

  • @wimala8576
    @wimala85764 ай бұрын

    Venerable swamenwahansa obawahaseta budubawa athwewa sadu sadu swaminwahansa

  • @user-pn1tt1pd8c
    @user-pn1tt1pd8c4 ай бұрын

    Sadu sadu sadu 🙏🏻 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sheneshiparindya209
    @sheneshiparindya2094 ай бұрын

    🙏🙏🙏සාධූ..සාධූ..සාධූ..🙏🙏🙏

  • @user-gh6lo8yt7y
    @user-gh6lo8yt7y4 ай бұрын

    Budusaranay ape pinvath hamuduruvane.

  • @wasanthagunaratne2139
    @wasanthagunaratne21394 ай бұрын

    Sadu sadu sadu sadu sadu

  • @malarajapaksha5694
    @malarajapaksha56944 ай бұрын

    ❤🙏🙏🙏🌸🌸🌸obawahanseta niduk neerogibawa labewa

  • @thusharidinushika6238
    @thusharidinushika62384 ай бұрын

    Oba wahanseta niduk nirogi diragau wewa uthum nirwanaya me budda sasaneyema lebewa

  • @user-ul9ec6vo9k
    @user-ul9ec6vo9k4 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼 sadu sadu

  • @vayalasomaltha7491
    @vayalasomaltha74914 ай бұрын

    🙏🙏බුදුසරණයි

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm53084 ай бұрын

    බුදුසරණයි 🙏🙏🙏🙏

  • @pareenpareena-tb3kp
    @pareenpareena-tb3kp4 ай бұрын

    Sadu.sadu.me.pin.balen.mage.paule.samata.sethkma.wewa

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij4 ай бұрын

    Sadu sadu sadu .🙏🙏🙏🙏🙏

  • @indukumarikumai1292
    @indukumarikumai12924 ай бұрын

    🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷

  • @eljiejoycebolante3078
    @eljiejoycebolante30784 ай бұрын

    Sadu sadu sadu

  • @udeshmuthuthanthirige5671
    @udeshmuthuthanthirige56714 ай бұрын

    🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏

  • @udeshmuthuthanthirige5671

    @udeshmuthuthanthirige5671

    4 ай бұрын

  • @buddheeparandew529
    @buddheeparandew5294 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @SiyamaKanthi-fl8ew
    @SiyamaKanthi-fl8ew4 ай бұрын

    🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @chayachaya-jc6el
    @chayachaya-jc6el4 ай бұрын

    Budusaranai

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka91734 ай бұрын

    Darmaya.danaya.kala.oba.tumalata.noyak.akarayan.pen.oba.wahanseta.utum.jaya.srima.bou.samindu.pehitai

  • @user-lg3vu7we9l
    @user-lg3vu7we9l4 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @a.a.t.kumara1800
    @a.a.t.kumara18004 ай бұрын

    සාධු සාධු සාධු !

  • @manjulanilsson91
    @manjulanilsson914 ай бұрын

    🙏🏿🙏🏿🙏🏿

  • @user-ic9ms9iz3c
    @user-ic9ms9iz3c4 ай бұрын

    ❤❤❤

  • @isurupremasiri4266
    @isurupremasiri42664 ай бұрын

    Apage svamin vahanseta thathagatayan vahansege pihita arakshava labevaaa

  • @komaripathirana8221
    @komaripathirana82214 ай бұрын

    🙏🙏🙏

  • @SheelaSheela-vm2hp
    @SheelaSheela-vm2hp4 ай бұрын

    🌹🌹🌹🌹🌷🌷🌷🌷🙏🙏🙏🙏

  • @devikasudarshani1133
    @devikasudarshani11334 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @seetaseeta4417
    @seetaseeta44174 ай бұрын

    🙏🙏🙏🌹🌹🌹🌻🌻🌻❤❤❤

  • @TharangaSanjeewa-qm8rb
    @TharangaSanjeewa-qm8rb4 ай бұрын

    සදු සදු සදු

  • @silverfunny-td9tm
    @silverfunny-td9tm4 ай бұрын

    Sau.sau

  • @KnowledgeBank915
    @KnowledgeBank9154 ай бұрын

    🙏🪷🙏🪷🙏🪷🙏🪷

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc4 ай бұрын

    උතුම් ධර්මය දේශනාව සියලු සත්වයන්ට අවබෝධ වේවා සාදු 🙏 සාදු සාදු 🙏 සාදු සාදු තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🇰🇼🇱🇰🙏🌸🙏🌸🙏🌼🙏🌼🙏🌼🙏🌻🙏🌻🙏🌼🙏🙏🌻🙏🌼

  • @srimathiehaddala6518
    @srimathiehaddala65184 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @vichithrasandaruwani4048
    @vichithrasandaruwani40484 ай бұрын

    සාදු සාදු සාදු

  • @uthpalawannawickramaratne4377
    @uthpalawannawickramaratne43774 ай бұрын

    Sadu sadu oba wahanseta uthum nirwana awabodaya pinisama hethu wewa paya gananak unath alannah puluwan🙏🙏🙏🙏🙏🙏

  • @jayanthasrilanka6278
    @jayanthasrilanka62784 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @tironijahnsen6757
    @tironijahnsen67574 ай бұрын

    🙏🙏🙏

  • @user-kp7md3vf7q
    @user-kp7md3vf7q4 ай бұрын

    ඔබ වහන්සේට නිරෝගී සම්පත් හා දීර්ඝායුෂ ලැබේවා!🙏🙏🙏

  • @user-fe8nm6vs8v
    @user-fe8nm6vs8v4 ай бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @sanakawickramasooriya3777
    @sanakawickramasooriya37774 ай бұрын

    🙏🙏🙏

Келесі