බිත්තර කන එක පවක්ද Ven.Walpola Gothama Thero

Пікірлер: 246

  • @sandraperera6126
    @sandraperera6126Күн бұрын

    පින්වත් සුවමින් වහන්සෙට ගොඩක් පින් බිත්තර සම්බන්ද කරුනු පහාදා දුන්නාට මටත් දන්නෙම නැතිව පොයදාට බිත්තර කැඩෙනවා බුදු සරනයි 🙏🙏🙏

  • @chamilarajapaksha6910
    @chamilarajapaksha69106 күн бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @chandrikajayanthi2834
    @chandrikajayanthi2834Ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා සාදු සාදු තෙරුවන් සරණයි

  • @chamarathushara6712
    @chamarathushara6712Ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට පින්වත් කීවෙ අපගේ බුදුන් වහන්සේ ගැන ඔබ වහන්සේ තුල තිබෙන පැහැදීම.ඒ හරහා තමයි අපට ප්‍රග්නාව ලැබෙන්නෙ.

  • @denuwankannangara6341
    @denuwankannangara63412 ай бұрын

    ඔබ වහන්සේ ගේ උතුම් ධර්ම දේශනාව අසා මගේ නෙත් විවර උනා තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @damayanthig8207
    @damayanthig8207Ай бұрын

    ධර්ම අවබෝධය ලබා දුන් පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏

  • @user-tp9qs2fj1c
    @user-tp9qs2fj1c2 ай бұрын

    🙏🪻🙏🪻🙏🪻🙏🪻🙏🪻🙏අවසරයි අප ස්වාමීන් වහන්ස..අප ස්වාමීන් වහන්ස නොදන්න දෙයක් ලෝක සත්ත්වයාට පහදලා දීම..උතුම් කුසල ධර්මයක්🙏🙏🙏..එය මම අනුමෝදන් වෙමි🙏🙏🙏

  • @user-mn2is7yb1o

    @user-mn2is7yb1o

    Ай бұрын

    Uthum theruwanema sarana lebewa pinwath kalyana miththrayanan wahanseta pinwath himiyani oba wahanseta niduk neerogee suwaya lebewa suwapath wewa deerga ayusha lebewa sadhu sadhu sadhu mage namaskaraya wewa

  • @pathminiherath520
    @pathminiherath5202 ай бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා .මේ ගෞතම බුදුසසුනේදි ඉක්මන් භවයකදී උතුම් වූ චතුර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා .

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689Ай бұрын

    බොහොසේ පින් පින්වත් ස්වමින වහන්සේට නමස්කාර වේවා නිදුක් නිරෝගි දිර්ඝ ආයු ලෑබේවා 41:00 🙏🙏🙏

  • @sujeewapriyadarshani-vp8tz
    @sujeewapriyadarshani-vp8tzАй бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏

  • @SilawathiKumari-xs8sq
    @SilawathiKumari-xs8sq2 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ ට දීර්ගායු වේවා 🙏

  • @pushpachandani5917
    @pushpachandani59172 ай бұрын

    පින්වත් සුවමින් වහන්ස ඔබවහන්සේ බොහොම පින් අපගෙ නෙත් විවර කලාට ඔබවහන්සේ නිදුක් නිරෝගී සුවය පතමි තෙරුවන් සරණයි සුවපත් වේවා සුවපත් වෙවා සුවපත් වෙවා 🙏🙏🙏🙏🙏

  • @Wimala1234-pp2tm
    @Wimala1234-pp2tm2 ай бұрын

    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නාවු බෝධියකින් උතුම් මග ලැබීමට මේ පින් පරමි වේවා. සාදු....සාදු...සාදු....

  • @samanthalekamge2995
    @samanthalekamge29952 ай бұрын

    තෙරැවන්සරනයි අපේ පින්වත්ස්වාමින්වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumudusriyangani3426
    @kumudusriyangani3426Ай бұрын

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස .🙏🙏🙏🙏🙏🙏🙏

  • @hurathalpedigeanulawathi-or9er
    @hurathalpedigeanulawathi-or9er2 ай бұрын

    අපේ මානසික ආබාධය සනීප කරන්න උපකාරී වනු පිණිස කට දේශනාවේ පිනෙන් ඉතාම ඉක්මන් භවයක් ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා සාධු සාධු සාධු

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe730221 сағат бұрын

    බොහොම පින් මෙ ගැන විග්‍රහ කරාට 🙏🙏🙏

  • @amatsupunacademy9101
    @amatsupunacademy91018 ай бұрын

    ඔබ වහන්සේට නිරෝගී මත් දීර්ග ආයු කාලයක් ලැබේවා..

  • @RamyaLiyanage-rp3bu
    @RamyaLiyanage-rp3bu2 ай бұрын

    ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා..🙏🙏

  • @sujeewaniperera5219
    @sujeewaniperera52199 ай бұрын

    පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! උතුම් තිසරණයට මාගේ ජීවිතය පූජා කරමි ! පූජා වේවා ! නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සුවසේ ජීවත් වේවා ! සුවපත් වේවා ! මේ අත් භවයේදීම සැප ප්‍රතිපදාවෙන් සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණව පහසුම ආකාරයෙන්ම අවබෝධ වේවා ! උතුම් නිවනම පූර්ණය වේවා ! සාදු ! සාදු !! සාදු !!! අනුමෝදාමි ! 🌷🌼🙏🙏🙏🌼🌷 ඔඛාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු ! සාදු ! අනුමෝදාමි ! ඕඛාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ ඕඛාස ඛමාමි භන්තේ දුතියම්පි ඕකාස ඛමාමි භන්තේ තතියම්පි ඕඛාස ඛමාමි භන්තේ සාදු ! සාදු !! සාදු !!! සීලවන්තං ගුණවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුල්ලභෙන මයා ලද්ධං වන්දිතුං පස්සිතුං වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහං සාදු !සාදු !! සාදු !!! 🌷🌼🙏🙏🙏🌼🌷 තෙරුවන් සරණයි !

  • @mauymibabasara9526
    @mauymibabasara952629 күн бұрын

    Sadu sadu sadu 🙏🪔🌼🙏🪔🌼🙏🪔🌼🙏🪔🌼🙏🪔🌼🙏🙏🙏🙏🙏🙏🙏

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika42382 ай бұрын

    තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepanilmini1515
    @deepanilmini151518 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @miyurudisanayaka7864
    @miyurudisanayaka7864Ай бұрын

    අප්‍රමාණ පින් ස්වාමින් වහන්ස!!! 🌺🏵️🌹🌷🌻🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🌻🌷🌹🏵️🌺

  • @shavi4103
    @shavi41038 ай бұрын

    🌼Pinwath Swaamin Wahansa...🌼 Meya Ithamath Pahadili, Arthawath Vigrahayak... Oba Wahansege Nuwana, Pragnawa, Neerogi Suwaya, Aayushaya Boho Wewa, Boho Wewa, Boho Wewa...🙏🏻🙏🏻🙏🏻 Saadhu Saadhu Saadhu...🙏🏻🙏🏻🙏🏻

  • @user-bp7lt1st9s
    @user-bp7lt1st9s2 ай бұрын

    🙏🙏🙏සාදු සාදු සාදු

  • @chithrawijekoon4720
    @chithrawijekoon47205 күн бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @user-ub1kf8gr2y
    @user-ub1kf8gr2y2 ай бұрын

    ඒ බාග්‍යවත් අප මුනිදුන්ගෙ ස්‍රි සත් දර්මය සත්‍යයි....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KamaniDeMeraal
    @KamaniDeMeraal2 ай бұрын

    🙏Thruwan Saranai ape Swaaminwahanseta. Bohoma Ping e pahadilikirimata

  • @user-ou7yk7pm8d
    @user-ou7yk7pm8dАй бұрын

    සාදු සාදු සාදු

  • @harshasamarasinghe7257
    @harshasamarasinghe7257Ай бұрын

    Sadu sadu sadu mage namaskaraya wewa swamin wahanseta

  • @shanthaathulathmudali9285
    @shanthaathulathmudali92856 ай бұрын

    ෆාම් බිත්තරයක තියෙන්නේ මවගෙන් එන කොටස පමණයි. හරියටම ගර්භාෂයකට මව විසින් ලබාදෙන බිත්තරය වගේ. පියාගේ හෙවත් පිරිමි සතාගේ කොටස එකතු වුණාම කලල රූපයක් හැදෙනවා. ඒ කලල රූපයට තමයි හැකියාව තියෙන්නේ විඤ්ඤාණය රඳවා ගන්න. විඤ්ඤාණය බැස ගැනීමට නම් කලල රූපයක් සකස්වෙලා තියෙන්න ඕනේ. බිත්තරය තුලත් එවැනිම කලල රූපයක් සකස් වෙනවා. රැකීම සඳහා තියෙන බිත්තර දවස ගානේ ආලෝක පරීක්ෂාව කර බැලීමෙන් ඒ කලල රූපය වර්ධනය වන හැටි ඉතා හොඳින් දැක ගන්න පුළුවන්. ෆාම් බිත්තරයක් රැකීම සඳහා යෙදුවොත් එය දිනපතා පරීක්ෂා කිරීමේදී කිසිම කලල රූපයක් ඇති නොවන බව පැහැදිලිව දැකගන්න පුළුවන්. විඤ්ඤාණය බැස ගත්තට පස්සේ තමයි එතන සත්වයෙක් ඉන්නවා කියලා කියන්න පුළුවන්. ෆාම් බිත්තරවලට විඤ්ඤාණයක් බැස ගන්නේ නැහැ ඒ නිසා එතන සත්වයෙක් නැහැ. ෆාම් බිත්තර අනුභව කිරීමේ තියෙන වරද මේකයි. කිකිළියන් දහස් ගානක් පමණ සිටින විශාල කූඩුවකට ගිහිල්ලා බලන්න ෆාම් එකක තියෙන. සේවකයෝ බිත්තර එකතු කරන්න එන වෙලාවට කිකිළියෝ මරලතෝනි දීලා කෑගහනවා. කිකිළියෝ බිත්තර දකින්නේ තමන්ගේ පැටව් හැටියටයි. උන් ඇස් වලට කොටන්න පියාඹගෙන එනවා. ඒ සඳහා ආරක්ෂාවට සේවකයෝ විශේෂ හෙල්මට් එකක් පාවිච්චි කරනවා. මෙතනදී සිදුවන පාපය තමයි මවගෙන් දරුවන් උදුරා ගැනීම. එසේ උදුරාගත් දරුවන් අප විසින් තම්බාගෙන කෑම. විශේෂයෙන් තේරුම් ගත යුතු කරුණක් තමයි සංසේචනය නොවුණු බිත්තරය කිකිළියගේ ශරීරයේම කොටසක් පමණක් වන බව. විඤ්ඤාණයක් බැස ගැනීම සඳහා සකස් වී නැති බව.

  • @user-mn2is7yb1o

    @user-mn2is7yb1o

    6 ай бұрын

    UTHUM THERUWANEMA SARANA LEBEWA PINWATH SWAMEEN WAHANSETA OBA WAHANSETA NIDUK NEEROGEE SUWAYA LEBEWA SUWAPATH WEWA DEERGA AYUSHA LEBEWA SADHU SADHU DADHU

  • @sunilparanagama9287

    @sunilparanagama9287

    2 ай бұрын

    ඔබගේ ජීවවිද්‍යාත්මක පැහැදිලිකිරීම සත්‍ය උනත් දර්මානුකූලව සැලකීමේදී මෙතනදි පාපයකුත් අකුසලයකුත් සිදුවනවා.අදින්නාදානය නොහොත් නොදුන්දේ ගැනීම පාපයක්.ඒ වගේම රසතෘස්නාවෙන් බිත්තර කෑම නිසා රාග අනුසය ඉපදීමෙන් කාමාසව මනෝමයකයේ තැන්පත්වී අකුසලයක් සිදුවනවා.

  • @user-jv5hz2im4k

    @user-jv5hz2im4k

    2 ай бұрын

    ෆාම් බිත්තර කෑවට පව් නෑ කියල හිතන ඔබට මේ දේශනාව තුළ තිබෙනවා අවශ්‍ය පිළිතුර.

  • @thilinidinusha3892

    @thilinidinusha3892

    2 ай бұрын

    😊

  • @DammikaGamage-vx6dx

    @DammikaGamage-vx6dx

    2 ай бұрын

    අනේ mada 😢😢😢😢 api kuwait වල සිට බිත්තර thambanwa😢😢 api gadara wedanee keema හදන්න wenawanee මටත් prasnayak තියනවා 😢😢 eyala seethakaranayata දමන eawa අධික සීතල lai pranayak තියනවා da

  • @user-lw3nv7fh4x
    @user-lw3nv7fh4x5 күн бұрын

    Bettarakanaakaapayatatamai

  • @sreemathilka9633
    @sreemathilka96332 ай бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට ලක්වාසී ලෝකවාසී සියළු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @thenuwarapushpa8015
    @thenuwarapushpa80152 ай бұрын

    Pinwath swaminwahansa mage namaskaraya weva. Obawahansege desanawen pahadili una .

  • @pgpgamage8233
    @pgpgamage8233Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු 🙏🙏සාදු 🙏සාදු🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻තෙරැවන්🌻සරණයි🌻🌻ස්වාමි🌻වහාන්සෙට🌾🌻🌻🌻🌻🌻🌻

  • @wimalaramasinghe3457
    @wimalaramasinghe34572 ай бұрын

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @rukshalasubhashini
    @rukshalasubhashini2 ай бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේට දීර්ඝායු වේවා

  • @jeewahettiarachchi2603
    @jeewahettiarachchi26036 ай бұрын

    දීර්ඝායුෂ ලබත්වා සත්පුරුෂයන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SamanFerdinando-th3qz
    @SamanFerdinando-th3qz9 ай бұрын

    සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohiniamarashenhe1583
    @rohiniamarashenhe1583Ай бұрын

    SADU...SADU..SADU...APE HAMUDURUWANE OBAWHANSE NIDUKNIROGI DIRGAYUSA LABATHWA 🙏🙏🙏

  • @chinthalalani2254
    @chinthalalani2254Ай бұрын

    Pinwath samin wahanseta mage namaskara sadu sadu sadu

  • @user-uu7iq2ns8f
    @user-uu7iq2ns8f2 ай бұрын

    පින්සිදුවේවා ස්වාමීන්වහන්ස🙏🏻💐

  • @sunethramarasinghe876

    @sunethramarasinghe876

    Ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @bpgamagegamage1123
    @bpgamagegamage11236 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏sathya.pahadadena.oba.wahanseta.mama.namaskara.karami.mage.namaskarayama.wewa.!!!.

  • @user-uk2mu3eg1w
    @user-uk2mu3eg1w2 ай бұрын

    සාධු..!සාධු ...!සාධු ...❤❤❤❤

  • @shiraniperera4391
    @shiraniperera4391Ай бұрын

    අපෙ හාමුදුරැවඅනේ මගෙ පුතා දෙකවසරෙදි නිර්මාන්ශඋනා දැන් වයස විසිහයක් වෙනව බිත්තර දාකිසි දෙයක් කන්නේනැ මගෙපුතා හොද නිරොගිව ඉන්නව මමත් ම්ග මහත්තය්එදා ඉදන්ම කන්නෙනැ

  • @saliyaprabath1973

    @saliyaprabath1973

    Ай бұрын

    මම නිර්මන්ශවෙලා අවුරුදු 13ක් 14විතර වෙනවා කිසිම දෙයක් කන්නෙ නෑ මස් මාලු දාපු කෑම එකක්වත් අල්ලන්නෙවත් නෑ ගොඩක් මාරක අනතුරුවලින් 99න් බේරිලා තියනවා

  • @somanihettiarachchi8806
    @somanihettiarachchi8806Ай бұрын

    පින්වත් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී බාවය ලැබේවා තෙරුවන් සරණයි.

  • @nethukiakithya
    @nethukiakithyaАй бұрын

    මගෙ හිතේ තිබ්බ ලොකු ප්‍රශ්නයක් මේක. ඒක පැහැදිලි කරල දුන්නට ඔබ වහන්සේට ගොඩඔ පින් 🌼🌼

  • @afshsvshfagsbsvs5236
    @afshsvshfagsbsvs52362 ай бұрын

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe147124 күн бұрын

    🙏🙏🙏

  • @threekal2
    @threekal26 ай бұрын

    සංඝායනාවක් අත්‍යවශ්‍යයි

  • @fire1666
    @fire16669 сағат бұрын

    ස්වාමීන් වහන්ස දරුවන් ඉන්න අම්මලා ,ගෙදර උයන අම්මලා.බිත්තර කොච්චර කඩනවද තම්බනවද. බේකරි වල හෝටල්වල මේවා කොච්චර කනවද කොයි විදිහට ජීවත් වෙන්ටද.මන්දා හිත කඩා වැටෙනවා.මේවා ඇහුවාම.

  • @dchathu920
    @dchathu9202 ай бұрын

    තායිලන්තයේ ෆාම් බිත්තර අරගෙන විද්‍යාගාරයක් තුල පරික්ෂණක් කර එහිදි ඒ ෆාම් බිතරවල කළලයක් හටගන්න බවටත් ඒමගි 40%ක් පැටව් බිහිවෙනවා. මන් ඒ වීඩියෝව බලුවා නමු මේ වනවිට ඒක අන්තරජාලයේ හොයාගන්න නෑ. ගොඩක් අය කිනවා ඒ තුල ජීවයක් නෑ කියලා ඒ හෙතුවෙන් බිත්තර බොහෝ විකිණිට පුළුවන් නිසා. ලොකයේ ගොඩක් පාලනය වෙන්නෙ බහුජාතික සමගන්වලින්න.පිළිකා කාරක අඩංගු ආහාර පිළිකා කාරක අඩගු නෑ කියලා තියෙන්නේ ඒවගෙ තමයි.

  • @himadumage5646

    @himadumage5646

    Ай бұрын

    ෆාම් බිත්තර කියන්නෙ ඒකෙ කුකුලො නෑ. කුකුලා හඬලන කොට තමයි බිත්තර මෝරලා බිත්තර දාන්නේ. ගම් කිකිලියෝ විතරක් හිටියොත් බිත්තර නෑ. ඒකට කරලා තියෙන්නේ කෑමට හෝමෝනය දාලා තියෙන එක. ඕන්නං කුකුලො හඬලන එක රෙකෝඩ් කරලා දාලත් බිත්තර ගතෑකි.

  • @ruwanlanka3062
    @ruwanlanka3062Ай бұрын

    මේ බණ විද්‍යාත්මකව පිලි ගන්න බෑ...ෆාම් බිත්තර කේස් එක ගම් බිත්තර වලට නං ඕක අදාල වෙන්න පුළුවන්... ප්‍රාණ ගාතයක් සිදු වෙන්න කරුණු 5 ක් සම්පූර්ණ විය යුතුයි නේද ස්වාමීන් වහන්ස 👍

  • @isurudananjaya-gs8by
    @isurudananjaya-gs8byАй бұрын

    🙏🙏🙏🙏

  • @user-ou7yk7pm8d
    @user-ou7yk7pm8dАй бұрын

    අවසරයි අපේ පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරංජයතු වේවා පිංවත් හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම පිං

  • @pradeepudugama2134
    @pradeepudugama2134Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @LakshikaHansani-zg1gj
    @LakshikaHansani-zg1gjАй бұрын

    Oba wahanseta godak pin.

  • @user-gr9zz6iz8u
    @user-gr9zz6iz8u29 күн бұрын

    🙏🙏🙏🙏🙏

  • @anuradhppremachandra3192
    @anuradhppremachandra31923 күн бұрын

    ❤️🌹🙏🙏🙏🌹❤️

  • @dudlyperera7244
    @dudlyperera72442 ай бұрын

    Biththara kana eka oawuma thamayi. Biththaraya damapu kikilawath anthimata maskadayata.

  • @user-qj6er6dj8o
    @user-qj6er6dj8o2 ай бұрын

    Pinwantha suwamin wahanse bohoma pin nodannandarmaua.kiya dunnata

  • @user-pi1tb3xc1x
    @user-pi1tb3xc1x2 ай бұрын

    Sadu sadu sadu

  • @dilanjanaka4589
    @dilanjanaka45892 ай бұрын

    Swamin wahansa wikineema sandaha nipadawana fam wala kikiliyan pamanai inne kukulan samaga nipadawanne patawun labaganeema sandahai

  • @user-dc5ks3oc7e
    @user-dc5ks3oc7eАй бұрын

    Pinwath.suwamin.whanseta.mage.namas.karayawewa🙏🙏🙏

  • @user-fb1gg8hs2y
    @user-fb1gg8hs2y2 ай бұрын

    Amuduruvane,mama dhan idhan bittara kanne naha.😊😊🙆🙆🙆🙆🙆🙆👍👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @daviddonperera9421
    @daviddonperera9421Ай бұрын

    Hamuduruwane Buddha Dharmaya hariyata deshanakara awabodha kara denna uthsaha kireemai kalayuthhe. Kathandara kiyala prayojaynanak neha. Bitthara kanawada nedda kiyala awabodha karagath aya evita theerana thamavisinma ganie. Bitthara gena bana awasya nethai mata sithe. Hamururuwarunta mas saha bittara gena mechchara katha awaysya wena ekak neha ehema kaloth kiyala hithenawa.

  • @KingKwt-gb6uu
    @KingKwt-gb6uu2 ай бұрын

    සාදූ 🎉❤සාදූ 🎉❤සාදූ ❤🎉සාදූ සාදූ සාදූ 🎉🎉❤❤

  • @Kumari667-mj2gv

    @Kumari667-mj2gv

    2 ай бұрын

    Sadu Sadu Sadu pinwath suwaminwhanseta nirwanaye doraviwarawe wa meth Ahpu desanawaling mas mansa biththara gana magehithata kenthiyak Athiuna .. mebanaAhawewata pasu mama Thawa samma ditiyema hitha phitiya theruwan.saranai obawhaseta

  • @sujeewakariyawasamsujeewa9573
    @sujeewakariyawasamsujeewa9573Ай бұрын

    🙏🙏 theruwan saranai ape hamuduruwane 🙏🙏🙏🙏

  • @AnnoyedCityMap-nn5xj
    @AnnoyedCityMap-nn5xjАй бұрын

    Sadu Sadu Sadu

  • @joyjoseph3856
    @joyjoseph3856Ай бұрын

    Taruwan saranai apa suwamin wnsat

  • @DisnaGeethanjali-mh9nt
    @DisnaGeethanjali-mh9ntАй бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @wasanthakumara112
    @wasanthakumara112Ай бұрын

    ස්වාමීන් වහන්ස කව්රුන් හෝ මරපු සතෙක් අපි කනව නම් කන අපිව ඒක පවක්ද

  • @lakshmidapana1569
    @lakshmidapana1569Ай бұрын

    Sadu...Sadu..Sadu..💛💛💛🌷🌷🌷🙏🏻🙏🏻🙏🏻

  • @premasirirajapaksha7056
    @premasirirajapaksha7056Ай бұрын

    Niyama Budda putheryaku Sadu Sadu Sadu

  • @MunugodaPushpakumara
    @MunugodaPushpakumaraАй бұрын

    පුෂ්පකුමාර

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath29094 ай бұрын

    🙏💐🙏💐🙏💐

  • @damayanthijayasundara7474
    @damayanthijayasundara7474Ай бұрын

    Mama elawalu vitharak kana kenek. Kiriwah Bonne ne. Podi kale bithrhara ,hamesso, kewa au.du. 18di nathara Kala .den Mata 45k wayasa. Doctarslata. Amatharawa hamuduruwolath kiyanawa bithrhara kanna kiyala.eth Mata kanna hithen ne . Oba wahanseta godak pin me de pehedili Karala dunnata .dirgayusha lebewa ape hamuduruwane.,👃👃👃

  • @lalithapriyangani892
    @lalithapriyangani892Ай бұрын

    තෙරුවන් සරණයි

  • @gayankapilabandarawickrama5430
    @gayankapilabandarawickrama5430Ай бұрын

    තවත් ස්වාමින් වහන්සේ නමකගෙන්කෙ මේ ගැන විමසා බැලුවොත් හොදයි

  • @diwanavishka938
    @diwanavishka938Ай бұрын

    එතකොට අපෙ හමුදුරැවනෙ අපි මස් මලු කන අයට හදලා දෙන එකත් පවක්ද කියලා කියන්නකො ඔබ වහන්සෙට ගොඩාක් පින් 🙏🙏🙏

  • @user-ed8qu2zm2l
    @user-ed8qu2zm2lАй бұрын

    ANE API ME DURA KATHARE APE RAKIYWA WENUWEN KOI TARAM PAU KARANAWDA😢😢😢MEKANA APE TAWAT KARMAYKD..😢

  • @ShyamalFernando
    @ShyamalFernando2 ай бұрын

    🙏

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv2 ай бұрын

    ❤🙏🙏🙏🙏

  • @ThambaraSandu
    @ThambaraSanduАй бұрын

    Swaameeni, mama sathva vidyaa paadamedee igena gath vidiya mehemayi. Biththara damana kirilliyange kuse paetiyek pilisinda gath vita rudhirayata hormon ekathu wenavaa. Evaaye kriyaa kaarithvaya nisayi biththarayata poshanaya laebilaa kalalaya wrdhanaya wenne. Farm Wala karanne kruthima hormon kikiiyanta vidinava. Kukulekuge sambandha veemak naethuva e hormon nisaa kikilige dimbaya wardhanaya wenavaa. Mama nam mona biththara vath kanne nae. Kikiliyan biththara labaa gaeneemata yanthra wage bhaavithaa kireemath pavak kiyala hithana nisaa. Mona vidiyen ho biththara damana vita kikiliyo duk windinavaa.

  • @user-uo1ig8yl5w
    @user-uo1ig8yl5w29 күн бұрын

    🎉🎉🎉🎉🎉🎉🎉🎉😊🎉❤

  • @JayanthaSamarasekara-oz7gq
    @JayanthaSamarasekara-oz7gq2 ай бұрын

    කතාව බොරුකිකිළියක්දින විසි එකක්රකින බිත්තර වලපමණයිජීවයක් ඇත්තේ

  • @sugathadheera4380

    @sugathadheera4380

    Ай бұрын

    දරුවෙ ඔබ ධර්මය ගැන නොදන්නා කෙනෙක් බවයි හැගීයන්නෙ

  • @user-gn3om1ri9k
    @user-gn3om1ri9k2 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tamaradamayanthi3861

    @tamaradamayanthi3861

    2 ай бұрын

    Ethakota biththara dala hadana kisima kamak Kenneth barida.hama detama wage biththara danawa.cake.biscut.appa.those wage ewatath galawenna danawa. Baya hithenawa. Ethakota panathipatha sikkapadaya. Kadenawada...mekata pilithurak denna danna kenek.

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170Ай бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයී!!!🙏🙏🙏☸️🌹

  • @vineethasamarakoone7954
    @vineethasamarakoone79542 ай бұрын

    🙏👍✅

  • @SanjeewaPdrebath
    @SanjeewaPdrebath2 ай бұрын

    Biththara kamen valakima abaya danayata aithida?

  • @nayanakasthuri6136
    @nayanakasthuri6136Ай бұрын

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @vineethasamarakoone7954
    @vineethasamarakoone79542 ай бұрын

    🙏💥🌒

  • @mangalikademetriades6612
    @mangalikademetriades661220 күн бұрын

    Mage mahaththaya asanipen, danawurudu 13 idala, ithin ayata dinaka ta biththara 2 denna ona. Dan nam matath bayai wage mama mokada Karannema pinwath swamin wahansa,

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347Ай бұрын

    Aket monayam hari jewayak ati

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347Ай бұрын

    ❤❤❤

  • @SriyaniMangalika-rr9ki
    @SriyaniMangalika-rr9kiАй бұрын

  • @asangapotupitiya1758
    @asangapotupitiya175820 күн бұрын

    Me bana waradi..farm biththara wala wigchanayak basa ganna widiyak ne eka sajeewi dimbayak pamanai.

  • @user-pu7jf9qj4o
    @user-pu7jf9qj4oАй бұрын

    සඳු සඳු සඳු ❤❤❤

  • @MunugodaPushpakumara
    @MunugodaPushpakumaraАй бұрын

    😂😂😂❤

Келесі