නාම රූප | Ven. Mankadawala Sudassana Thero | Deegavapiya

අතිපුජණිය දරණාගම කුසලධම්ම ස්වාමින් වහන්සේ අපවත්වී වර්ෂ දෙකක් සපිරීම නිමිත්තෙන් උන් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා සංවිධානය කල දීඝවාපි සෑරද වන්දනාවේදී අතිපුජණිය මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ පැවැත්වූ උතුම් ධර්ම දේශණාව.
**දර්ශණ අපැහැදිලි බැවින් ඉවත්කර ඇත.

Пікірлер: 78

  • @Sadasihansima
    @Sadasihansima6 ай бұрын

    සාධූ සාධූ සාධූ 🌷🌷 තුණුරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස

  • @chandimajagath-qv4jx
    @chandimajagath-qv4jx7 ай бұрын

    සාදු ! සාදු ! ! සාදු ! ! !

  • @ramyabasnayake4060
    @ramyabasnayake40604 ай бұрын

    සාධු සාධු සාධු 🙏සාදූ 🙏🙏🙏

  • @heemapadmalatha7438
    @heemapadmalatha74382 жыл бұрын

    පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා දීර්ගායු වේවා

  • @chandanipiyasinghe7779
    @chandanipiyasinghe777914 күн бұрын

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @shamalimanikkumari7923
    @shamalimanikkumari79232 жыл бұрын

    අති පුජනිය මාගේ ගුරුදේවෝත්තමයාණන් වහන්සේ අපව සතර ආපයෙන් මුදවනවා නොවේ නිවනින් නිවිවාලිමටම මග පෙන්වන්නේය. මේ කුසල් අති පුජනිය ඔබ වහන්සේගේ මාපිය ගුරුතුමන්ට උතුම් ධර්මාවබෝධය පිණිසම වෙවා. අති පුජනිය ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයම වෙවා.

  • @ranathungak.g9710
    @ranathungak.g9710 Жыл бұрын

    ස්වාමින්වහන්සේගේ ධර්මදේශනා ඉතාම වැදගත් වෙනවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු....

  • @CHITHRABANDARA-he9hh
    @CHITHRABANDARA-he9hh6 ай бұрын

    .පිරිසිදු දහම දැනගැනීමට හැකියාව මේ තුලින් ලැබෙනවා.තෙරුවන් සරනයි

  • @lalwijesiri8722
    @lalwijesiri87227 ай бұрын

    අපට උතුම් නිවන් මාර්ග ය පැහැදිලි කරන ඹබවහන්සේද නිවනින් නිවේවා සාදු සාදු සාදු !!!

  • @chiranthadissanayaka6657
    @chiranthadissanayaka66574 жыл бұрын

    සාදු සාදු සාදු..ගරුතර පින්වත් ස්වාමිපාදයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! උතුම් සිරි සදහම් උඩුගත කරමින් සතහට ඇසීමට සලස්වන ⁣පින්වත් සොයුරාටද මේ පින් උතුම් ධර්මාවබෝධය පිණිසම වේවා !!!

  • @kanthikulatunga4205
    @kanthikulatunga420510 ай бұрын

    සාදු. සාදු. සාදු. තෙරුවන්. සරනයි. ඔබ. වහන්සෙට

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.45622 жыл бұрын

    උතුමාණන් ආර්යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏උන්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා🙏🙏 නිවන ම සාක්ෂාත් වේවා 🙏🌸🌸🌸🌸🌼🌼🌼

  • @pathminiherath520
    @pathminiherath5203 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිනිස මෙම ධර්ම දානමය පින උපකාරයක් ම වේවා මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🙏🙏

  • @samithaguruge549
    @samithaguruge5493 жыл бұрын

    පිංවත් සුවමින්වහන්⁣සේට දිර්ඝ ආයුෂ ලැබේවා ,නිදුක් වේවා !! නිරෝගී වේවා !!! සාදූ !!!! සාදූ !!!!🙏🙏🙏

  • @ashokanandani3280
    @ashokanandani32804 жыл бұрын

    සාධු.. සාධු.. සාධු...තෙරැවන් සරනයි පින්වත් කල්යාණ මිත්රයානන් වහන්ස....

  • @hasitharanaweerage1114
    @hasitharanaweerage11142 ай бұрын

    🙏🙏🙏🙏

  • @shiranthi116
    @shiranthi1165 ай бұрын

    🙏🙏🙏

  • @user-gy1jd5ko4t
    @user-gy1jd5ko4t8 ай бұрын

    🙏🙏👃🙏🙏🙏🙏🙏

  • @ashplk
    @ashplk4 жыл бұрын

    නමෝ බුද්ධාය සාධූ.. සාධූ.. සාධූ 🙏🏼 බොහෝ පින් තෙරුවන් සරණයි

  • @nethunethu2864
    @nethunethu28643 жыл бұрын

    සාදු සාදු සාදු ස්වාමීනි 🙏🙏🙏නිරෝගිසම්පත්තිය ලැබේවා

  • @gmindrani2637
    @gmindrani26372 жыл бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

  • @sunethrajayasundera4322
    @sunethrajayasundera43224 жыл бұрын

    ප්‍රඥාවන්තයින් විසින් පමණක්ම අවබෝධ කරගනු ලබන, සුපිරිසිදු බුද්ධ ධර්මය මනාව පැහැදිලිව දේශනා කරමින් නිවැරැදිව නිර්වාණ මාර්ගය පෙන්වා දෙන ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @anurasiri1861

    @anurasiri1861

    Жыл бұрын

    9

  • @chandanik88
    @chandanik882 жыл бұрын

    🙏🙏🙏 ගෞරවණීය සවාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!! වටිනා වටිනා වටිනා දේශනාවක් . ඔබ වහන්සේට තෙරුවණ් සරණින් නිදුක් නීරෝගී සුවම ලැබේවා ...!!! සාධු ... සාධු ... සාධු ...

  • @kanthikulatunga4715
    @kanthikulatunga47154 жыл бұрын

    ඔබ වහන්ෙසට නමස්කාර ෙවවා.

  • @hemanthakumara3899
    @hemanthakumara38994 жыл бұрын

    නමස්කාර වේවා සුවාමින් වහන්ස

  • @lathalatha-pu3tv
    @lathalatha-pu3tv4 жыл бұрын

    Sadu sadu sadu Pinwath swamin wahanseta namas kara.wewa

  • @kaveeshaganganath
    @kaveeshaganganath2 жыл бұрын

    pinwath swamin wahanseta namaskara karami.....madusanka mahathatath godak pin....

  • @weerasinghe5621
    @weerasinghe56213 жыл бұрын

    ඉතා පැහැදිලියි ස්වාමීන් වහන්ස ශ්‍රාවක්‍යින්ගේ තත්වය නම් එසේමැයි. එහෙත් ඔබවහන්සේගේ ධර්මය ඇසීමෙන් බොහෝ දෙනෙකු අවබෝධය ලබනවා නිසැකයි. එතරම්ම පැහැදිලියි . ඔබවහන්සේට ඉක්මනින්ම නිවන් අවබෝධය ලැබේවා .

  • @suranganibuddimathieovitig350

    @suranganibuddimathieovitig350

    2 жыл бұрын

    Sadu sadu sadu mage namaskara wewa

  • @rajikananayakkara8646
    @rajikananayakkara86464 жыл бұрын

    theruwan saranai swameenwahansa, oba wahanseta ketima bawayakadee pathana bodiyakin uthum chathurarya sathyaya awabodawewa sadhu sadhu 🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻

  • @nuwanchamara904
    @nuwanchamara9044 жыл бұрын

    සාදු සාදු සාදු බුදු සරණයි 🙏

  • @moorthikorala531
    @moorthikorala5317 ай бұрын

    සාදූ සාදූ සාදූ ..හේතුවක් නැතත් මම කීපවරක් අහල තියනව "හාමුදුරුවො.."කියන්නෙ ඇයි කියල..කාලෙකට කලිං..අපි ස්වාමින්වහන්සෙ ලට අමතන වචන 2ක් තියනව.ස්වාමින්වහන්ස සහ හාමුදුරුවනේ ...🙏

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.45622 жыл бұрын

    උතුම් දරණාගම කුසලධම්ම ස්වාමීන් වහන්සේට ද මෙම සියලු පින් අනුමෝදන් වේවා 🙏🙏🌸🌸

  • @kasunchamindasuraweera4307
    @kasunchamindasuraweera43074 жыл бұрын

    Theruwan saranai ape hamuduruwane...

  • @roshihewamanage4445
    @roshihewamanage44454 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @prabathdisanayaka6075
    @prabathdisanayaka60753 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @senevirathnesenevirathne4907
    @senevirathnesenevirathne49074 жыл бұрын

    Saaaadu Saaaadu .theruwansaranai

  • @buddhistsrawakasl8334
    @buddhistsrawakasl83344 жыл бұрын

    සාධු සාධු සාධු !!!

  • @somalathaperera3823

    @somalathaperera3823

    3 жыл бұрын

    Akka

  • @sriyantheniejayawardena4385
    @sriyantheniejayawardena43853 жыл бұрын

    Sadhu ! !sadhu!! Sadhu!!!! Uthum dharma Karuna awabodha. Jaragaththa. Uthum swamin vahanseta. prarthana karana. Bodhiyajin. nivana. Avabodha. area!!!! Me aakarayata. Itha pehedili lesata dharmaya artha dekveemata obawahanseta. thava thavath hekiyswa. Saha deergaayusha lebewa!!!

  • @janijpa1606
    @janijpa16063 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @anandagodageofficial
    @anandagodageofficial4 жыл бұрын

    Budusaranai Devipihitai obawahanseta

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara63052 жыл бұрын

    පදිලියි. අහගෙන ඉන්න ආශයි

  • @mebalsilva8033
    @mebalsilva80332 жыл бұрын

    සාධු සාධු සාධු ඔබවහන්සේට නීරෝගිමත් බව සහ නිවන් සුවය ලෙබේවා

  • @nandadissanayaka3073
    @nandadissanayaka30734 жыл бұрын

    Sadu sadu sadu namaskarawewaswaminwahanseta

  • @sriyanirajapaksha4262
    @sriyanirajapaksha42622 жыл бұрын

    අකාලික ශ්‍රි සත් දර්මයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌺🌺🌺🏵️🏵️🏵️🌼🌼🌼🙏🙏🙏🙏

  • @tharakasandaruwan5650
    @tharakasandaruwan56504 жыл бұрын

    sadu sadu sadu .....

  • @wasanthiemutunayaka2093
    @wasanthiemutunayaka20932 жыл бұрын

    නමමි ශ්‍රී ගව්තම බුද්ද සාසනය

  • @lathapiyaseeli4476
    @lathapiyaseeli44764 жыл бұрын

    🙏🙏🙏🌺🌺🌺

  • @shanranasinghe2000
    @shanranasinghe20002 жыл бұрын

    Sadu sadu sadu.......

  • @-shunyathadharmaya8546
    @-shunyathadharmaya85464 жыл бұрын

    "Veteka Chittaya Veteka mana Viteka winchnanaya Arthmaya wasayen gannawata wada Arthmayskornema nam me Sataramaha dartuwalin hatagath sareeraya gannawanam aka utum.....Assuthawanthu suttha Nidarna waggaya Sanytha nikarya ( 2 ).

  • @antonrathnayaka1190
    @antonrathnayaka11903 жыл бұрын

    Oba wahanseta deerghaau wewa...!

  • @antonrathnayaka1190

    @antonrathnayaka1190

    3 жыл бұрын

    Sri sathe dharmaya lowa babalewa...!!!!

  • @anusewwandi7954
    @anusewwandi79543 жыл бұрын

    🙏🙏💖💖

  • @padmakumarajayanetti560
    @padmakumarajayanetti560 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @anusewwandi7954
    @anusewwandi79543 жыл бұрын

    🙏🙏

  • @nadeeraliyanage5431
    @nadeeraliyanage54314 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @dissanayaked8521
    @dissanayaked8521 Жыл бұрын

    Sadu sadu sadu🙏🙏🙏

  • @guwikarunarathna9
    @guwikarunarathna93 жыл бұрын

    දුල්ලබෙින මයාා ලද්දං බුද්ධ පුත්තං නමාමහං

  • @darmawardhanadarmawardhana8617
    @darmawardhanadarmawardhana86173 жыл бұрын

    Niwan

  • @suranjialuthgedara6855
    @suranjialuthgedara68552 жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @mallikamenike1809
    @mallikamenike18094 жыл бұрын

    sadu sadu sadu

  • @c.bandara670

    @c.bandara670

    4 жыл бұрын

    Sadu sadu obawahanse ta deergausa වේවා නිරෝගී සුව වේවා .

  • @prof.s.s.colombage4264

    @prof.s.s.colombage4264

    4 жыл бұрын

    සාදු සාදු සාදු!

  • @chandraillangarathne8543

    @chandraillangarathne8543

    2 жыл бұрын

    Sadu sadu sadu . .oba wanseta dalanda hamuduruwangema pihitayi. .deergausa labawa.nama rupa pilimbanda ma thula apahadili awaboday .mathi karaganna Mata one dasanawa Loki udawwak una.oba wahanseta tharuwan saranayi

  • @anandatennekoon2702
    @anandatennekoon27023 жыл бұрын

    Dw

  • @u.d.ranasinha4395
    @u.d.ranasinha4395 Жыл бұрын

    🙏🙏🙏

  • @piyumigamage4302
    @piyumigamage43024 жыл бұрын

    sadu sadu sadu...

  • @ashokanandanee2758
    @ashokanandanee27582 жыл бұрын

    🙏🙏🙏

  • @eessa1727
    @eessa17272 жыл бұрын

    🙏🙏🙏

  • @deepikasamarakone7335
    @deepikasamarakone73353 жыл бұрын

    🙏🙏🙏

  • @nilanthiabesinha7102
    @nilanthiabesinha7102 Жыл бұрын

    🙏🙏🙏

  • @charunisadanika6704
    @charunisadanika67043 жыл бұрын

    🙏🙏🙏

  • @anomasilva5651
    @anomasilva56513 жыл бұрын

    🙏🙏🙏

  • @GgGg-vo2np
    @GgGg-vo2np3 жыл бұрын

    🙏🙏🙏

  • @sandradesilva7242
    @sandradesilva72424 жыл бұрын

    🙏🙏🙏

Келесі