තේරෙනවානම් කෙටියෙන්ම දහම | අතිපූජණීය මාන්කඩවල සුදස්සන හිමි | most ven mankadawala sudassana thero

තේරෙනවානම් කෙටියෙන්ම දහම | අතිපූජණීය මාන්කඩවල සුදස්සන හිමි | most ven mankadawala sudassana thero
සිහි නුවණින් මනා විචක්ශණයකින් ශ්‍රවණය කරන

Пікірлер: 23

  • @menikerathnayaka4803
    @menikerathnayaka480316 күн бұрын

    පිංවත් ස්වාමින් වහන්සේට දිගාායු වෙිිවා 🙏

  • @wasanthakumara.2gotabayaja894
    @wasanthakumara.2gotabayaja8949 күн бұрын

    ගෞරණිය ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා. උතුම් නිවන් අවබෝය පිණිසම මේ පිං හේතු වේවා.

  • @laksirisenarath877
    @laksirisenarath87713 күн бұрын

    සුවපත් වෙත්වා

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884Ай бұрын

    පින් වත් ස්වාමින් වහන්ස අවසර සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා සත් පුරුෂ ඇසුරම ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි සාද්‍ර සාදු සාදු

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884Ай бұрын

    පින් වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේ සාශන අම්බරයේ දිදුලන කනක් මිනක් සේ,පුන් 🌙 සේ සත් වයන්නට අමා දහම් ආලෝකය ලබා දෙයි සාදු සාදු සාදු

  • @anushahewakuruppu8967
    @anushahewakuruppu896712 күн бұрын

    🙏🙏🙏

  • @harshishyamali2591
    @harshishyamali259117 күн бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884Ай бұрын

    ගාම්භීර වූ ශ්‍රී සද්ධර්මය මුල මැද අග මනා ලෙස ගලපමින් දේශනා කිරීමෙන්ද අප ශ්‍රවනය කිරීමෙන් ද ධර්ම දානය පැවෑත් විමෙන් ද අප සියලු දෙනාට ම උතූම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි සාද්‍ර සාදු සාදු

  • @PrasadiniSamarasingha

    @PrasadiniSamarasingha

    5 күн бұрын

    Sadu sadu sadu nirmala dharmaya hamotama avabodha veva !!!

  • @SleepyNautilus-cs9es

    @SleepyNautilus-cs9es

    Күн бұрын

    ❤❤ by to​@@PrasadiniSamarasingha

  • @gaminipathirana2647
    @gaminipathirana264725 күн бұрын

    🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205Ай бұрын

    නමස්කාර. වෙවා. සුවාමින්වහන්සෙට. 🙏

  • @mahawelakadetiuson1603
    @mahawelakadetiuson160327 күн бұрын

    රූපයේ සත්‍ය ඔබ වහන්සේගේ දේශනා තුලින් මේ භවය තුලදීම දකිමි

  • @sarathrohana6820
    @sarathrohana6820Ай бұрын

    හොදම දේශනාවක් .

  • @mahawelakadetiuson1603
    @mahawelakadetiuson160327 күн бұрын

    රූපයේ නිරෝධය මේ භවය තුලදීම දකිමි මම ස්වාමීන්වහන්ස

  • @jayarathnahewalankara1078
    @jayarathnahewalankara107819 күн бұрын

    මේ දහම කාශ්‍යප හාමුදුරැවෝත් අවබෝධ කරගෙන උතුමි අාර්‍යන් වහන්සේ ලාට අපඥාස කරන සිත් දුරැවේවා..ගුරැ සවාමි න් ⁣වහන්සේ ⁣ගේ ගෞරවය ආරක්ෂා කර දීමට සිත් පහල වේවා..

  • @wijjaudapadi

    @wijjaudapadi

    9 күн бұрын

    කොත්මලේ කුමාරකස්සප හිමි පිලිබ‍ඳවද මෙහි දක්වා ඇත්තේ

  • @nishanthipriyadarshani2019
    @nishanthipriyadarshani2019Ай бұрын

    🙏🙏🙏 sadu sadu sadu 🙏🙏🙏

  • @sriyantheniejayawardena4385
    @sriyantheniejayawardena438523 күн бұрын

    Vandaneeya, poojaneeya swamin vahanseta gaurawayen namaskara karami. Ithaama pahadiliva sathva pudgala bhawaya duru karaganna nivaradi pariyaya ithama pahadiliva puna punaa deshana kala. Wehesa vemin deshana kala. Meya type karana pudgalaya ema dharmaya ithaa hondin wataha gaththa. Pragunakala hakiyi. Yatha awabodhayata paminiya haki weyi yanu mage vishvasayayi. Mema bhawayedeema oba wahanseta nivanasaakshaath weva.

  • @thilakasiripathirana2918
    @thilakasiripathirana2918Ай бұрын

    රුපය දකිහ්නෙ මා කියල ගැනිම සුදුසුද?ගරු ස්වාමින් වහක්ස

  • @wijjaudapadi

    @wijjaudapadi

    Ай бұрын

    වර්ණ රූපය ඇසට පෙනෙනවා විනා මට පෙනෙනවා යන්නක් නොවේ. එය මම හෝ සත්ව පුද්ගල බාවයයින් යුක්තව සිදු වන්නක් නොවේ ඔබ ඔබට පෙනෙනවා කියා සිතනවානම් ඔබ ඔබගේ ඇස කියා ගන්නවානම් ඔබ ඇස් ඇරගෙන සිටියදීත් පෙනීම ඇසට වර්ණ සටහන පෙනීම නැති කිරීමට හැකි විය යුතුය නමුත් ඇස් ඇර සිටියහොත් පෙනීම නුඹට නුඹට නවතාලන්න වලක්වන්න හැකිද ඉහිං මේ ඇසට පෙනීම වනාහී කෙනෙකුට පෙනෙනවා යන්නක් නොව ප්‍රසාද චක්කුසය සුදුසු පරිදි ඇත්නම් වර්ණ රූපයට නිශ්චය වන පරිදි පිහිටයිනම් පෙනේවි එය සත්ව පුද්ගල බවින් ශූන්‍ය වේ අනාත්ම හේතු පල දහම වේ

Келесі