රූපයේ උදය වැය | Ven. Mankadawala Sudassana Thero

රූපයේ උදය වැය බැලීම හා කිංසුකොපම සූත්‍රය ඇසුරෙන් | අතිපූජ්‍ය මාංකඩවල සුදස්සන ස්වාමීන්වහන්සේ
#මාන්කඩවල #සුදස්සන #සුදස්සනස්වාමින්වහන්සේ. #ලබුනෝරුව

Пікірлер: 121

  • @irozenac
    @irozenac3 ай бұрын

    අමනිවන් මග සොයන,අපට ඒ මග පහදා දෙන සම්බුදු සසුනේ මුර දේවතා සුදස්සන හිමියනි .අනන්ත පින් අත්වේවා . එපින් අනුමෝදන් ව ඔබවහන්සේට මේ ආත්මයේදීම සැනසීම ළඟාවේවා.සාධු🌼 සාධු🌼 සාධු🌼 .

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana87679 ай бұрын

    මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට🙏 උතුම් අමා මහා නිර්වානයම ශාක්ශාත් වේවා නිරෝගී සුවය ලෑබේවා!තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස🙏🙏🙏🌸🌸🌸

  • @kw4519
    @kw45197 ай бұрын

    තථාගත ධර්මය මොනතරම් ඝම්භීරද . ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏

  • @niranjanabeyrathna8236
    @niranjanabeyrathna82368 ай бұрын

    පින්වත් අපේ ස්වාමීන්වහන්සේට දීර්ඝායූ වේවා, තෙරුවන් සරණයි..සාදූ සාදූ සාදූ.

  • @dammaseeli3299
    @dammaseeli32999 ай бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා නිවන් සුවයෙන් සුවපත් වේවා/

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u3 ай бұрын

    බුදු ගුණ අනන්තයි තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවී සැනසෙවා ..සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏..පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා නිදුක් නිරොගි දිර්ග ආයු ලැබෙවා ..සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏💜️☸️

  • @munasinghapremarathna2823
    @munasinghapremarathna282310 ай бұрын

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේ මේ වෙහෙසෙන්නේ අපිට අනුකම්පාවෙන්මයි ඔබ වහන්සේටත් ආපසු උත්පත්තියක් නොලබා නිවෙන්නට මේ පින් උපකාර වේවා

  • @nimalkankanilokuge9861

    @nimalkankanilokuge9861

    10 ай бұрын

    අපි මෙහෙ වෙනුවෙන්ම ස්වාමින්වහන්සේ කෙනෙක් වෙහෙසෙන්නේ කලින් තමන් ධර්ම මාර්ගයට ප්‍රවිෂ්ට වී සෝවාන් මාර්ගයේ ගමන් කරන්න ඕන. ඒ අතර දායක පිරිස් ධර්මය පිහිටුවීමට පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දුක්ඛ සමුදය නිරෝධ ගාමිණී පටිපදා ඥාන දස්සන විශුද්ධිය ඤාණ දර්ශන විද්‍යාව ඇති කිරීමට සමත් වෙන්න ඕන ආත්ම දෘෂ්ටිය නැතිකර සෝවාන් මගට පැමිණිමට හැකි කෙනෙකු තමයි හාමුදුරුවෝ කියන්නේ.නැතිනම් චීවරයට මුලාවී හා මුවාවී පින් බත් ගිලින චීවර දාරීයෙක් පමණයි

  • @nimalkankanilokuge9861

    @nimalkankanilokuge9861

    10 ай бұрын

    ධර්මය කුමක්දැයි යන්න නොදන්නා බව පේනවා. මම මංමුලාවූ සිතිවිලි ඇති අයකුට කරන අනුකම්පා සහගතව සිතින් ඔබටත් ඒ චීවරධාරීන් ටත් අනුකම්පා කරමි

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana48849 ай бұрын

    පින් වත් ස්වාමීන් වහන්ස අවසර ගාම්භිරවු ශ්‍රිසද්ධර්මය මුල මැද අග මනා ලෙස ගලපමින් දේසනා කිරිමෙන්ද අප ස්‍රවනය කිරිමෙන් ද දර්මදානය පැවැත්වීමෙන්ද අප සියලු දෙනටම උතුම් වු නිවන් සම්පත් ලැබිම පිනිසම හේතු වේවා සත්පුරුස ඇසුරම ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු

  • @user-sg7qb5bs2p

    @user-sg7qb5bs2p

    Ай бұрын

    පින්වත් ස්වාමින්වහනි⁣ෙ

  • @user-sg7qb5bs2p

    @user-sg7qb5bs2p

    Ай бұрын

    පින්වත් ස්මින්වහන්සේට දිර්ගායු ලැබෙිවා සාදු සාකදු 6:03

  • @user-sg7qb5bs2p

    @user-sg7qb5bs2p

    Ай бұрын

    6:39 පිනිවත්

  • @damayanthiperera4502
    @damayanthiperera45022 ай бұрын

    මේ අතිශය සුන්දර ගම්භීර සුදහම සොදුරුමය සංදිට්ඨීකය අකාලිකය.. සාදු සාදු සාදු 🌷

  • @manikedissanayaka8276
    @manikedissanayaka82764 ай бұрын

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏 අනේ..ස්වාමීන් වහන්ස 🙏🙏🙏 මටද උපත නවතා ගැනීම සදහා දහම් අවභෝද කර ගැනීමට හේතු වාසනා වේවා ...🙏🙏🙏

  • @dayanandawijesinghe9613
    @dayanandawijesinghe961310 ай бұрын

    ඔබවහන්සේ දේශනා කරන ධර්මය තවත් ඇසීමට අප පින් ඇත්තෝ වෙත්වා .

  • @sandiindi9000

    @sandiindi9000

    10 ай бұрын

    බුද්දෝත්පාදෝ දේශනාත් අහන්න තෙරුවන් සරණයි.

  • @tissarambukwella1012
    @tissarambukwella101211 ай бұрын

    ලබුනොරුවකන්ද ආරණ්‍යය පිහිටුවා නිර්මල ත්‍රිපිටක ධර්මය දේශනා කරමින් ,බුදු සසුන සුරකින බහුශ්‍රැත ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සසුනට දායාද කරන අති පූජනීය , ගෞරවණීය මාන්කඩවල සුදස්සන නායක ස්ථවිරයන් වහන්සේ සිදු කරන්නා වූ සාසනික යුග මෙහෙවර උන් වහන්සේට උතුම් නිවනින් සැනසීම පිණිස හේතු වේවා !!! සාදූ !!!

  • @sandayasandaya9470

    @sandayasandaya9470

    11 ай бұрын

    Ok

  • @sandayasandaya9470

    @sandayasandaya9470

    11 ай бұрын

    Sad7

  • @sandayasandaya9470

    @sandayasandaya9470

    11 ай бұрын

    Lñuddaputhamnamamam

  • @damayanthikumarihami7143

    @damayanthikumarihami7143

    5 ай бұрын

    Obawahanseta bohoma pin

  • @ChandaniKumari-ys6zd

    @ChandaniKumari-ys6zd

    3 ай бұрын

    නිර්මල බුදු දහම දේශනාව අසන්නට අපි වාසනාවන්ත උනා පින්වත ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු..

  • @kleelawethililalila8431
    @kleelawethililalila843110 ай бұрын

    සාධු සාධු සාධු අපේ ස්වාමීනි දීර්ඝායු වේවා බුද්ධ පුත්‍රයන් වහන්සේට නමස්කාර කරමි සාධු සාධු සාධු

  • @Sugatho
    @Sugatho9 ай бұрын

    ගරු Swaminwansa ta Maga Uthum ma නමස්කාර ya ma Wawa Sadu 🙏🌹Sadu 🙏🌹Sadu🙏🌹

  • @wipulgunawardana4858
    @wipulgunawardana48588 ай бұрын

    අතිශය වැදගත් ධර්මදේශනාවක්

  • @patrickperera7974
    @patrickperera79749 ай бұрын

    තෙරුවන් සරණ අපේ හාමුදුරුවනේ සියලුම සත්වයෝ නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @agbonettikumara1899

    @agbonettikumara1899

    7 ай бұрын

    😅 see 11111q1

  • @wasanthakumara.2gotabayaja894
    @wasanthakumara.2gotabayaja894Ай бұрын

    වුතුම් වු ආර්ය මහා සඟරත්නයට මගේ නමස්කාරය වේවා ඔබවහන්සේට මේ පිං බලයෙන් ඉතා කෙටි කලකින්ම වුතුම් නිර්වාණය ලැබේවා

  • @user-nq2jd9jf9b
    @user-nq2jd9jf9b4 ай бұрын

    නිවන් දුටු හිමි 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @dhonaindrani4916
    @dhonaindrani491611 ай бұрын

    සාදු ..සාදු ..සාදු .. !!! නිර්මල ශ්‍රී සද්ධර්මය සුපැහැදිලි ලෙස මනාව දේශනා කරමින් සියලු දෙනා කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් සිත් සතන් නිවාලනු පිනිස උපරිම උත්සාහයක් ගන්නා පින්වත් ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!! සාදු ..සාදු ..සාදු ... තෙරුවන් සරණයි ......

  • @HewaKarunawathi

    @HewaKarunawathi

    10 ай бұрын

    My😊

  • @user-jo9ew8ul1u

    @user-jo9ew8ul1u

    9 ай бұрын

    34:41

  • @ahimiahinsha-gp8oz

    @ahimiahinsha-gp8oz

    9 ай бұрын

    ප්ප්

  • @kbherath6589

    @kbherath6589

    Ай бұрын

    ​@ahimiahinsha-glloz

  • @mallikajayasinhe1626
    @mallikajayasinhe16269 ай бұрын

    පින්වත් යතිවරයාණ න් වහන්සේට උතුම් ආමාමහ නිවනඅවබෝධ වේවා🙏🙏🙏

  • @chandimajagath-qv4jx
    @chandimajagath-qv4jx5 ай бұрын

    සාදු ! සාදු ! ! සාදු ! ! !

  • @chathurikaliyanage2717
    @chathurikaliyanage271710 ай бұрын

    තෙරුම් ගැනිමට පහසුම අයුරින් දෙශනා කල බාග්‍යවතුන් වහන්සෙ ගෙ ශ්‍රි සද්දර්මය අසා තිබුණත්,එම භාවනාව කළත් ඉතාමත් පැහැදලිව ඔබවහන්සෙ දෙශනා කලා මැනවින් වැටහුනා.නිවන් මොක් සුව ඔබ වහන්සෙට ලැබි ඇති බව දෙශනයෙන් පැහැදිලියි.සාදු ..........සාදු සාදු ...

  • @rathwije1579
    @rathwije15799 ай бұрын

    මේ නිර්මල දහම අහන්න අපිටත් පින තිබ්බා.. සාදු සාදු සාදු... ඔබ වහන්සේට මහත් පින්.. FREAT SERMON MAY ATTAIN BLISS OF NIBBANA IN THIS FORM සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka14026 ай бұрын

    නමස්කාර වෙීවා හිමියණි සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @lakshmansilva521
    @lakshmansilva5214 ай бұрын

    🙏🙏🙏 පින්වත් යතිවරයාණන් වහන්සේට උතුම් ආමාමහ නිවනඅවබෝධ වේවා🙏🙏🙏

  • @PJ-2014
    @PJ-201410 ай бұрын

    🙏🙏🙏

  • @malakasilva
    @malakasilva8 ай бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @chamindajayasiriwardana8769
    @chamindajayasiriwardana876910 ай бұрын

    Pinwath mage loku suwamin wahanseta mage namaskaraya wewa

  • @RasikaRAR
    @RasikaRAR10 ай бұрын

    සාධු සාදු සාදු..!!.. නිදුක් න්රෙරෝගී වේවා අපේ ස්වාමින්වහන්ස... තෙරුවන් සරණයි...!!!

  • @rajikananayakkara8646
    @rajikananayakkara86466 ай бұрын

    Theruwan saranai swameenwahansa, oba wahanseta pathana bodiyakin uthum chathurarraya sathyaya awabodawewa. Sadhu. Sadhu sadhu🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @user-nx4re3rg3g
    @user-nx4re3rg3g10 ай бұрын

    Sadu sadu sadu pinwth suvanmin vahansela niduk nirogi vethwa diirgau labewa 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @padmini7593
    @padmini759310 ай бұрын

    Pinwantha ape swaminwahanseta niduk nirogi chirajiwanaya wewa samma sambudusaranai

  • @irangikakapilarathne5998
    @irangikakapilarathne599810 ай бұрын

    මේ නිර්මල දහම අහන්න අපිටත් පින තිබ්බා.. සාදු සාදු සාදු... ඔබ වහන්සේට මහත් පින්...

  • @karurathnayaka1137
    @karurathnayaka11374 ай бұрын

    Sadu..sadu..sadu !!! Uthum niwan pinisama wewa !!!

  • @Sugatho
    @Sugatho9 ай бұрын

    ගරු Swaminwansa tath Darmadanayak Las palaka ma pin ධර්ම අවබෝධ ya Labawa Sadu 🙏🌹Sadu 🙏🌹Sadu🙏🌹 TharuwanSaranai 🌹🙏

  • @irangikakapilarathne5998
    @irangikakapilarathne599810 ай бұрын

    Sadu sadu sadu

  • @user-ij1cr6ho2g
    @user-ij1cr6ho2g2 ай бұрын

    සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේ ට නමස්කාර කරමි අපේ ස්වාමීන් වහන්සේ විසින් ලියනු ලබන ග්‍රන්ථ තිබෙනවා ද

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA10 ай бұрын

    ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි !!!! ඔබ වහන්සේ පතන්නා වූ උතුම් නිවන අවබෝධ වේවා !!! 🙏🙏🙏

  • @sriyachandrasekara6628

    @sriyachandrasekara6628

    10 ай бұрын

    1.😊

  • @dasunperera
    @dasunperera6 ай бұрын

    සාදූ! සාදු!! සාදු!!!

  • @Sugatho
    @Sugatho9 ай бұрын

    සොයමින් Seiti Wedarsana භාවනා wata Maga pannapu ගරු Swaminwansa ta Maga Uthum ma නමස්කාර ya ma Wawa Sadu 🙏🌹Sadu 🙏🌹Sadu🙏🌹

  • @chandanihewagama2059
    @chandanihewagama205910 ай бұрын

    Theruwan Saranai pinwath swaminwahansa 🎉

  • @premamalkanthi1361
    @premamalkanthi136111 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @mallikahdv6218
    @mallikahdv62187 ай бұрын

    Sathi t.v Nalikawa magin apata lebena uthum desana wenuwen suwaminwanselata niwanmaga viwara wewa.niwarade daham panividaya semata lebewa.

  • @lasanpeiris492
    @lasanpeiris4925 ай бұрын

    Budusaranai ape pinwath swaminwahanseeta !!!

  • @padmajayawardana
    @padmajayawardana7 ай бұрын

    සාදු සාදු සාදු

  • @samanprintersbwela2934
    @samanprintersbwela29349 ай бұрын

    Sadu sadu meutum nirwanaya awboda wewa

  • @Wayala-Rathanakanthi.
    @Wayala-Rathanakanthi.25 күн бұрын

    🙏🙏🙏sadu sadu sadu

  • @kw5712
    @kw571210 ай бұрын

    සාදු! සාදු !! සාදු!!! තෙරුවන් සරණයි, පින්වත් ගෞරවණීය ස්වාමීන් වහන්සේට!

  • @MaithreeRanathunga
    @MaithreeRanathunga11 ай бұрын

    NAMASKARAWEWA GAURAWANIEYA UTHUMANANWAHANSA BUDDA PUTHTHAN NAMAMAHAN

  • @dharmasrithilakarathne3696
    @dharmasrithilakarathne36968 ай бұрын

    Sadu,sadu,sadu🙏🙏🙏

  • @wipulgunawardana4858
    @wipulgunawardana48588 ай бұрын

    අතිශය වැදගත් අතිශයම වැදගත්

  • @deniyayesupekshamaniyan759
    @deniyayesupekshamaniyan75910 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @therunibandara8278
    @therunibandara827810 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lilaniliyanaarachchi8800
    @lilaniliyanaarachchi880010 ай бұрын

    Sadu sadu sadu nirwana suwa lebewa

  • @buddadasaliyanage7658
    @buddadasaliyanage765810 ай бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා.

  • @user-zv9ln5tz4q
    @user-zv9ln5tz4q9 ай бұрын

    Sadu sadu

  • @saradaintec
    @saradaintec43 минут бұрын

    Sadiu

  • @warunihalwala8628
    @warunihalwala862811 ай бұрын

    Sadu Sadu Sadu 🌹🌹🌹

  • @karurathnayaka1137
    @karurathnayaka11377 ай бұрын

    Sadu! Sadu ! Sadoo !!!

  • @shanthidhammika8978
    @shanthidhammika897810 ай бұрын

    Sadhu! Sadhu! Sadhu! Swamin wahansa🙏🙏🙏🙇‍♀️🙇‍♀️🙇‍♀️

  • @pubudukaushalyakururuppuar8635
    @pubudukaushalyakururuppuar863511 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @DarshanaBhumiya

    @DarshanaBhumiya

    11 ай бұрын

    උතුම් තෙරුවන් සරණයි !

  • @sujanimanikpura8370
    @sujanimanikpura837010 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chandranipanabokke2419
    @chandranipanabokke241910 ай бұрын

    very well explained Buddhist philosopjy.Theruvam saranai.Visha 2:24:10 Paaramitha may get stronger .

  • @nirupakahavatta4956
    @nirupakahavatta49569 ай бұрын

    පිං

  • @amithahamuduruwo1029
    @amithahamuduruwo102910 ай бұрын

    සාධු සාධු සාධු...තෙරුවන් සරණයි හිමියනි

  • @shriyaniamarathunge1949
    @shriyaniamarathunge194911 ай бұрын

    ලෝසතුන් වෙත අපරිමිත කරුණා වෙන් සද්ධර්මය සරලවම දේශනා කරන පින් වත් යතිවරයාණන් වහන්සේ ට නිදුක් නිරෝගී චිරජීවනය ලැබී තවතවත් මේ උතුම් සද්ධර්මය ලොවට බෙදා දීමට ශක්තිය ධෛර්ය ලැබේවා සාදු සාදු

  • @DarshanaBhumiya

    @DarshanaBhumiya

    11 ай бұрын

    උතුම් තෙරුවන් සරණයි !

  • @srimathikulasekera8061

    @srimathikulasekera8061

    10 ай бұрын

    සාධු සාධු සාධු සුවාමින් වහන්ස, ඔබ වහන්සේ පතන නිවන් සුවය මා හටත් අවබෝධ වේවා!🙏🙏🙏

  • @sanathkavinda9126
    @sanathkavinda912610 ай бұрын

    Udavima wayavima ,athi vima nathi vima nowei

  • @nihalrupasinghe7889
    @nihalrupasinghe788911 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @truths_mythstm
    @truths_mythstm7 ай бұрын

    🎉🎉🎉

  • @chamindawijekumara-fo8lg
    @chamindawijekumara-fo8lg10 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @123-com
    @123-com7 ай бұрын

    Deiyaneee 😢😢😢

  • @JayarathnasVidanagamage-lf2sb
    @JayarathnasVidanagamage-lf2sb2 ай бұрын

    Uchchasayana mahasayana weramani siksa padan samadhiyami sanjeewayata awisa apita anulaxayak eka dawasak

  • @surangagunasekara1331
    @surangagunasekara133110 ай бұрын

    Mehema apahaasa karanawada buduwarayekuta. Pothe liyala thiyena paliyata paranparaawen aapu paliyata gon kathaa kiyanawa diga palala danne nathuwa. Buduwarayekuta kohomada sakaya kiyana parivikalpa athiwenne. Brahmayata therenawa, budurajaanan wahanse namakata therenne nehe. Baila.

  • @raneeranatunga5692

    @raneeranatunga5692

    9 ай бұрын

    Therumak nathi comment ekak.marawdsaya. comments dana kenek.

  • @surangagunasekara1331

    @surangagunasekara1331

    9 ай бұрын

    @@raneeranatunga5692 kaatada danne nehe maaraawesayen Bana kiyanna hithila thiyenne. Ehema Bana ahala hari weradda notherena ekath maara awesayema kotasak thamai.

  • @JayarathnasVidanagamage-lf2sb
    @JayarathnasVidanagamage-lf2sb2 ай бұрын

    Mawani pavidi dakinna haka

  • @JayarathnasVidanagamage-lf2sb
    @JayarathnasVidanagamage-lf2sb2 ай бұрын

    Ada budda sasanaya nowe

  • @dayanherath7732
    @dayanherath773211 ай бұрын

    සතරමහා ධාතූන් ආහාර ප්‍රත්‍යයෙන් හටගනී. ඇති දෙයක් ඇත්තෙම නැත

  • @dayanherath7732

    @dayanherath7732

    11 ай бұрын

    🙏🙏🙏🌞

  • @DarshanaBhumiya

    @DarshanaBhumiya

    11 ай бұрын

    උතුම් තෙරුවන් සරණයි !

  • @DarshanaBhumiya

    @DarshanaBhumiya

    11 ай бұрын

    උතුම් තෙරුවන් සරණයි !

  • @lalithamendis9305
    @lalithamendis93058 ай бұрын

    🙏🙏🙏

  • @dhanushikadharmarathna2164
    @dhanushikadharmarathna216411 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @tissarambukwella1012

    @tissarambukwella1012

    11 ай бұрын

    Therwan Saranai !!!

  • @chandraranasinghe3362
    @chandraranasinghe336210 ай бұрын

    Sadu sadu sadu

  • @ranigunaratne1367
    @ranigunaratne136711 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @tissarambukwella1012

    @tissarambukwella1012

    11 ай бұрын

    Theruwan Saranai !!!

  • @lalasvlogs2023
    @lalasvlogs20237 ай бұрын

    🎉🎉🎉

  • @kalyaniwijewantha2648
    @kalyaniwijewantha264810 ай бұрын

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවපත්භාවය දීර්ඝායුෂ ලැබේවා ! සම්මා සම්බුදු සරණයි !!!

  • @manelrajapaksha5968
    @manelrajapaksha59689 ай бұрын

    🙏🙏🙏

  • @pushpaperera4430
    @pushpaperera443010 ай бұрын

    🙏🙏🙏

  • @srimathisilva6770
    @srimathisilva677010 ай бұрын

    🙏🙏🙏

  • @irangikakapilarathne5998
    @irangikakapilarathne599810 ай бұрын

    Sadu sadu sadu

  • @champamarasinghe8879
    @champamarasinghe887910 ай бұрын

    🙏🙏🙏

  • @user-ch5qg9cf1h
    @user-ch5qg9cf1h10 ай бұрын

    Sadu sadu sadu

  • @irangikakapilarathne5998
    @irangikakapilarathne599810 ай бұрын

    Sadu sadu sadu

  • @PradeepaSanjiwani-em6xw
    @PradeepaSanjiwani-em6xw9 ай бұрын

    🙏🙏🙏

  • @siriyalathalatha530
    @siriyalathalatha53010 ай бұрын

    🙏🙏🙏

  • @sriyaniwickramasinghe6339
    @sriyaniwickramasinghe633910 ай бұрын

    🙏🙏🙏

Келесі