මරණාසන්න මොහොතේ හිත හදාගන්න නම් කලයුතු වැඩපිළිවෙළ.Ven Hasalaka Seelawimala Thero

මරණාසන්න මොහොතේ හිත හදාගන්න නම් කලයුතු වැඩපිළිවෙළ. නිර්වාණ සම්පත්තිය අවබෝධ කළ යුත්තේ ධර්මය තුළ පිහිටා ය.

Пікірлер: 83

  • @ajanthaseneviratne8511
    @ajanthaseneviratne85112 жыл бұрын

    ලෝකයේ සියලු සත්වයෝම මැරෙන බව බොහෝ අයට අමතක වී කටයුතු කරන කාලයක ,මෙම සංසිද්ධිය සිහිකර දී මෙවන් ඉතා වැදගත් දේශනාවක් දේශනා කල පින්වත් ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරය වේවා ! අප මරණයට බියෙන් සිටින බව ඇත්තයි.නමුත් කාලයක් දියුණු කර ගනිමින් එන ධර්මය නිසාත් , පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනා ශ්‍රවණය කිරීම තුලිනුත්,නිතර ධර්ම සිහි කිරීම තුලිනුත් , මරණයට අසරණ නොවී මුහුණ දිය හැකි යැයි සිතමි .ඒ මොහොතක සුන්දර අත්දැකීමක් කර ගැනීමට අභ්‍යන්තර ක්‍රියාවලිය නිවැරදි කර ගැනීමට වෙහෙස වෙමි. ඔබ වහන්සේට දීගායු වේවා !

  • @beatriceabeysiri4105
    @beatriceabeysiri41052 жыл бұрын

    සාදු සාදු සාදු සිරසා නමාමී 🌼🌼🌼🌼🌼

  • @Eternity1962
    @Eternity1962 Жыл бұрын

    සාදු!සාදු!සාදු! පින්වත් ස්වාමින් වහන්ස

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku38882 жыл бұрын

    තෙරුවන් සරනයි පින්වත් සුවාමින් වහන්ස 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🙏🙏,

  • @smartnet4222
    @smartnet4222 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සට .චතුරාර්‍ය් සත්‍ය අවබොදය පිනිස වේවා .

  • @sarathweerasinha8485
    @sarathweerasinha84852 жыл бұрын

    සාදු ......සාදු ......සාදු තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස ධීගායු වේවා ....

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala46876 ай бұрын

    ඒ උතුම් වු ත්‍රීවිධ රත්නයට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🌹ඉතාම වටිනා ම දේසනාවක් තුන් සිතම පැහැදුනා අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🌼🌼🌼

  • @malagomis2059
    @malagomis2059 Жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana34162 жыл бұрын

    ඔබවහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @nayanadil668

    @nayanadil668

    Жыл бұрын

    P

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67612 жыл бұрын

    ඉතාමත් අග්‍රනියයි සවාමින් වහන්ස ඔබ වහන්සේගේ දෙසනාව මට අවශ්‍ය වෙලා තිබුනේ අපේ අති උතුම් බෝදිසත්ව ගුණෝපේත කාරුණිකයන් වහන්ස මේ කියා දුන් දෙසනාව මට ගොඩක් වටිනවා මේ සියලු කුසල අපේ පින්වතුන් වහන්සේ බුදුගුන්බෙලෙන් දම්ගුණ බෙලෙන් සඝ ගුණ බෙලෙන් සියලු බුදුරජාණන් වහන්සේලගේ අනන්ත ගුණ බලයෙන් නිදුක්වී නිරෝගී වී සුවපත් වී ආරෝග්‍ය සමාපත්තියෙන් වැඩි බොහෝ කල් ධර්මයෙන් බැබලි බැබලි වැඩ සිටිත්වා සාධු.... සාධු... සාධු ..

  • @kusumdias-lv6fc

    @kusumdias-lv6fc

    Жыл бұрын

    Sadu sadu obabawahanseta sambudhu sanai

  • @hemanthiechandrika9782
    @hemanthiechandrika97822 жыл бұрын

    Namaskara wewa pinwath swaminwahanseta Saadu saadu saadu

  • @piyasilim1473
    @piyasilim14732 жыл бұрын

    මාගේ නමස්කාර ය ගරු ස්වාමීන් වහන්සේට සාධු` සාධු` සාධු` සාධු`

  • @kanathigamage3732
    @kanathigamage3732 Жыл бұрын

    Sadu sadu 🙏🙏🙏🙏🙏🙏 niwan suwa athwewaa bawa ලැබේවා

  • @swarnalatha6923
    @swarnalatha69232 жыл бұрын

    sadu sadu sadu .theruwañ sarenai 1🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @punniyabalagalla4595
    @punniyabalagalla45952 жыл бұрын

    සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏

  • @bandarailankoon8032
    @bandarailankoon8032 Жыл бұрын

    ස්වාමීනි ඔබ වහන්සේට දීර්ඝායු වේවා. උතුම් නිවනට මේ මහා දහම් දැනුම උපකාරී වේවා තෙරුවන් සරණයි ස්වාමීනි

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi24742 жыл бұрын

    තුනුරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ...🙏.

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 Жыл бұрын

    උතුම් නිර්මල ධර්මයට නමස්කාර වේවා බුද්ධ පුත්‍රයන් වහන්සේට නමස්කාර කරමි සාධු සාධු සාධු

  • @user-nb8od1kq3p
    @user-nb8od1kq3p6 ай бұрын

    සාදු සාදු සාදු අපිට වටිනම දේශනාවක්.ස්වාමීන්ද්‍රයන් වහන්ස නිරෝගී වේවා නිදුක්වේවා.පතන්නාවූ නිවන් සුවයම සාක්ෂාත් වේවා ..

  • @wijesinghenp4894
    @wijesinghenp48942 жыл бұрын

    Sadu sadu sadu Me sansara duka nima kirimatama me utum desana mata bohoma upakari Oba wahanse mejeewithayedeem niwanni sanasethwa!!

  • @maneldayawathe9132
    @maneldayawathe91322 жыл бұрын

    Sadu Sadu Sadu Pinvath svamin vahanse utum nivan avabodaya veva 🌺🌺🌺🌺🌺🌺🙏 🙏🙏🙏🙏

  • @user-my3hc3vg6m
    @user-my3hc3vg6m2 жыл бұрын

    නිවනින් සැනසීම ලැබේ වා....

  • @indrahaputhanthri4627
    @indrahaputhanthri4627 Жыл бұрын

    තෙරුවන් සරණින් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා, උතුම් නිවනම අවබෝධ වේවා,

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe30702 жыл бұрын

    සුවපත් වේවා !

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka35952 жыл бұрын

    Sadhu sadhu sadhu.gaurawaneeya swaminwahanseeta magee namaskaraya weewa.

  • @chandraniariyathilake2361
    @chandraniariyathilake2361 Жыл бұрын

    ඔබ වහන්සේ ප්‍රර්ථනා කරණ බෝධියකින් උතමි වු අමා මහ නිවන් මග අවබොධ වෙවා🙏🙏🙏

  • @bertyjayasooriya3502
    @bertyjayasooriya35022 жыл бұрын

    Sadhu! Sadhu! Sadhu! Pinwath suwamin wahansa; May the Noble Triple Gem bless you! Delivery of Dhamma speech is clear. Meth sithin! 27-04-2022

  • @swasthijayawardena1105
    @swasthijayawardena11052 жыл бұрын

    ඔබ වහන්සේට නමස්කාර කරමි

  • @indrajayanthi6793
    @indrajayanthi67932 ай бұрын

    තෙරුවන් සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස උතුම් දෙශනාව පෑහැදිලියි ගෞරවනීය ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා දීර්ඝායුෂ

  • @rajithgampalage1429
    @rajithgampalage1429 Жыл бұрын

    🌏තෙරුවන් සරණයි 🌍

  • @kanthinonis6552
    @kanthinonis65522 жыл бұрын

    Namo buddaya!! Pinwath suwamin wahansa me darma desanawata sawan di sitima hata denune apage baggyawath budu rajanan wahanse idiriye siriya wage .sadu sadu saadu piwath suwami wahanseta niwan awabòda wi uthum buddathwayata peminewa Sadu.sadu sadu.🙏🙏🙏🙏🙏

  • @chandanik88
    @chandanik882 жыл бұрын

    🙏🙏🙏 ගෞරවණීය සවාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!!!

  • @uindrani3199

    @uindrani3199

    Жыл бұрын

    සාදු.......සාදු ...සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිරෝගි සුවය lrbeva

  • @rmyrj8585
    @rmyrj85852 жыл бұрын

    Oba wahanseta uthum nivan suwa labewa ..🙏🙏🙏

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u2 жыл бұрын

    බුදු ගුන අනන්තයි ..තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ..සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏..පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏

  • @sitharalakmini3230
    @sitharalakmini32302 жыл бұрын

    💐🪔🙏🙏🙏🙏🙏🙏🌹sadu.sadu sadu 💐

  • @entertainmentnewsvideo574
    @entertainmentnewsvideo5742 жыл бұрын

    sadu.sadu.sadu

  • @rohinisenaratne9294
    @rohinisenaratne9294 Жыл бұрын

    Sadu sadu sadu.

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja19915 ай бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 නමෝ බුද්ධාය 🌼🌼🌼 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏

  • @nilendraniepitawalaarachch3542
    @nilendraniepitawalaarachch35422 жыл бұрын

    Sadu sadu saduuu

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 Жыл бұрын

    ඔබවහන්සේ ගේ දේශනා.මගේ ජිවිතය යමි පුමානයකට වෙනස් කලා. මම හරිම ආසා​වෙන් ධර්ම දේශනාවලට සවන් දෙනවා.තෙරැවන් සරණයි

  • @manelthennakoon6111
    @manelthennakoon61115 ай бұрын

    ස්වාමීන් වහන්ස,මේ දම් දෙසුම මරනාසන්න මොහොතේ,ස්කන්ධ ධාතු ආයතනයන්ගේ නැවැත්ම සදහා,වීර්‍ය් පාරමිතාවක්ම කරගැන්මයි මගේ අදිටන සහ ඒ සදහා ගුනදර්ම වඩා ගැන්මයි.සාදු,සාදු,සාදු🙏🙏🙏

  • @sampathrajasinghe788
    @sampathrajasinghe788 Жыл бұрын

    Sadu.sadu ,sadu sadu 🌸🌷🌸🌷🌸🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @premalathapanapitiya2642
    @premalathapanapitiya26422 жыл бұрын

    🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @champikajayawardena5982
    @champikajayawardena5982 Жыл бұрын

    Sadu sadu ..sadu ..

  • @owindrani6930
    @owindrani6930 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @padmasiriranatunga9026
    @padmasiriranatunga90262 жыл бұрын

    🙏🙏🙏

  • @aberathnasubasinghe7754
    @aberathnasubasinghe7754 Жыл бұрын

    තෙරුවන් සරණයි 🙏🙏🙏💐

  • @indudissanayaka3033
    @indudissanayaka30332 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rajjithshanaka206
    @rajjithshanaka206 Жыл бұрын

    🙏🌺🌺🙏🌺🌺🙏🌺🌺🙏

  • @indrajayanthi6793
    @indrajayanthi67932 жыл бұрын

    දෙනාවත් පැහැදිලි යි ස්වාමින් වහන්ස දිවි හිමියෙන් බුද්ධ ධම්ම සංඝ තිසරණ යෙහි පිහිටා. ආර්යකාන්ත සීලය ආරක්ෂා කරමින් ආයතන සය තුලින් ජන්දරාගය දුරුකර ඇහෙන දකින දැනෙන සිතෙන කිසිවකට මුලානොවී තෘෂ්ණාව දුරු කරමින් කිසිවක් උපාදානය නොකොට පන්චස්කන්දය නිරුද්ධ කරයිනම් ජරා මරණ. වලින් නිදහස් විය හැකිය මරණ මංචකයෙවුවද මෙයාකාරයෙන් සිතා සිත් හදාගෙන දුගතියෙන් මිදිය හෑක තිසරණ සරණ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය වෙවා

  • @malinidharmasena206
    @malinidharmasena2062 жыл бұрын

    Theruvansarani

  • @sumanaamarasena5879
    @sumanaamarasena5879 Жыл бұрын

    🙏🌷🙏

  • @AbeygodaS-me5zf
    @AbeygodaS-me5zf Жыл бұрын

    Gawtawaneeya swamin wahanseta namaskara we want theruwan saranai

  • @nadeekksaki4691
    @nadeekksaki4691 Жыл бұрын

    Saduuu saduuu

  • @sampathudara5762
    @sampathudara576210 ай бұрын

    sadu sadu sadu

  • @RamaniWijerathne-zy2wt
    @RamaniWijerathne-zy2wtАй бұрын

    Sadu sadu sadi

  • @ekanayakaekanayaka4124
    @ekanayakaekanayaka4124 Жыл бұрын

    oba.wahanseta.mamaskara.vawa

  • @SmsBandara-hg4oe
    @SmsBandara-hg4oe Жыл бұрын

    Theruwansarani

  • @gangawijerathne1232
    @gangawijerathne12323 ай бұрын

    Sadu.,.sadu...sadu...

  • @ishanthikamburugamuwa4237
    @ishanthikamburugamuwa4237 Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @lalithkarunaratna6958
    @lalithkarunaratna6958 Жыл бұрын

    🌹🌹🌹

  • @ajanthamanike-ts3is
    @ajanthamanike-ts3is Жыл бұрын

    🌷🌷🌷🌷

  • @SmsBandara-hg4oe
    @SmsBandara-hg4oe Жыл бұрын

    Thruwansarani

  • @indranimendis2938
    @indranimendis29386 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ox8cp6pt6i
    @user-ox8cp6pt6iАй бұрын

    Ape swaminwahanse nisa mama gamburu daham karunu awabodhaya laba gaththa sadhu sadhu sadhu

  • @sunithaperera902
    @sunithaperera9022 жыл бұрын

    🙏🙏🙏

  • @anojawijerathna6740
    @anojawijerathna6740 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @SGanearachchiGanearachchi
    @SGanearachchiGanearachchi Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarisujeewa7476
    @kumarisujeewa7476 Жыл бұрын

    🙏🙏🙏

  • @dhanushkaperera7495
    @dhanushkaperera7495 Жыл бұрын

    🙏🙏🙏

  • @anomamendis9170
    @anomamendis91707 ай бұрын

    🙏🙏🙏

  • @nandanifernando4966
    @nandanifernando496611 ай бұрын

    🙏🙏🙏

  • @manelrajapaksha5968
    @manelrajapaksha5968 Жыл бұрын

    🙏🙏🙏

  • @ranminimanarampankajakaluk2404
    @ranminimanarampankajakaluk2404 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ek4cm5xq8r
    @user-ek4cm5xq8rАй бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @premalathapanapitiya-cc4xy
    @premalathapanapitiya-cc4xy7 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena2062 Жыл бұрын

    🙏🙏🙏

Келесі