මිනිස් ලෝකයට ආපු සැබෑම හේතුව | Ven Bandarawela Vangeesa Thero

මිනිස් ලෝකයට ආපු සැබෑම හේතුව | Ven Bandarawela Vangeesa Thero
මෙම දේශනා උතුම් වූ ධර්ම දානය පිණිසම පමණක් පල කරන අතර දේශනාවල කිසිදු හිමිකාරිත්වයක් මෙම නාලිකාව දරන්නේ හෝ බලාපොරොත්තු වන්නේ නැත. සියලු දේශනාවල හිමිකම් මුල් කතෘන්ට හිමි වේ.

Пікірлер: 76

  • @SriLankaBoMieToursOrganizer
    @SriLankaBoMieToursOrganizer Жыл бұрын

    ඔබ වහන්සේ කල්‍යාණ මිත්‍රයෙක්මයි. ඔබ වහන්සේගේ පඤ්ඤාවට නමස්කාර කරමි.🙏🙏🙏

  • @lakshiamarasinghe2591
    @lakshiamarasinghe25913 ай бұрын

    පැහැදිලි කිරිම ගැන කියන්න හිතා ගන්න බැ.. මේ ධර්ම දානය දුන් හැමෝටම පින්, ඔබ වහන්සේට මාගේ නමස්කාරය🙏🙏🙏

  • @nandaniperera1775
    @nandaniperera1775 Жыл бұрын

    සාදු.සාදු.සාදු.ඔඹ.වහන්සේට.දීර්ගායුෂ.ලැබේ වා.සසරින්.එතරවන්න.මේ .දෙසනාඋපකාරවෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ApsaraJayakuru-vq7pk
    @ApsaraJayakuru-vq7pk4 ай бұрын

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ ට!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dayanherath7732
    @dayanherath7732 Жыл бұрын

    මට මා හමුවුණ දා... ඔබට මා හමු නොවුණු ඇත

  • @yajeewalasantha2110
    @yajeewalasantha2110Ай бұрын

    Godak pin....hamuduruwane...🙏🙏🙏

  • @chamatheshan2434
    @chamatheshan24343 ай бұрын

    තෙරුවන් සරණයි පින්වත් හාමුදුරුවනේ නිදුක් නීරෝගී දීර්ගායු වේවා 🙏🙏🙏

  • @sue9552
    @sue95522 жыл бұрын

    සාදු.. සාදු.. සාදු.. 🙏🙏🙏🙏🙏🙏..

  • @sumuduthilanga8697
    @sumuduthilanga86973 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @radikarunathilaka3565
    @radikarunathilaka35652 жыл бұрын

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට නමස්කාර වේවා ❤🙏

  • @AS-bt8zy
    @AS-bt8zy Жыл бұрын

    Namskara veva !!! oba vahanse mata budun dakka vagei .sadu ...sadu...sadu...

  • @lakshmanwalpita7787
    @lakshmanwalpita7787 Жыл бұрын

    ව්ශිශ්ට පැහැදිලි කිරීමකි

  • @bbdnsnsnzns5527
    @bbdnsnsnzns55272 жыл бұрын

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @ShamaliPushpakumari-xh9qb
    @ShamaliPushpakumari-xh9qb2 ай бұрын

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @samanthakumara376
    @samanthakumara3762 жыл бұрын

    Theruwan saranai sadu sadu sadu

  • @sarojarenuka2673
    @sarojarenuka26732 жыл бұрын

    Sadu sadu himiyani namaskara karami

  • @chandrakulupana6972
    @chandrakulupana69722 жыл бұрын

    Mayithree budun budu venne me kalpayemayi

  • @moreenvanicia3205
    @moreenvanicia32052 жыл бұрын

    Ape rahathanwahanseta deergausha labewa

  • @nimsarapara

    @nimsarapara

    2 жыл бұрын

    Ma swamin wahanasa rahath walada

  • @moreenvanicia3205

    @moreenvanicia3205

    2 жыл бұрын

    @@nimsarapara awabodhaya thula apita arahath palaya dakwa kiyala denawa namuth keles niruddha kireema kethek durata siduwelada kiyala hariyatama mata kiyanna baha. Awabodha una kiyala keles nathiwenne naha ekata keles niruddha kireeme wadapiliwelata yanna one meka mage athdakeema anuwai mama kiyanne mama wangeesa swaminwahanseta rahathanwahanse kiyala kiyanne mata me thathwayata ennata udaw kala kalyana mithrayanan wahanse nisai obath unwahansegen udaw ganna

  • @dhammikamallawaarachchi684
    @dhammikamallawaarachchi6844 ай бұрын

    Theruwan saranai ....oba wahanseta....

  • @nilukahattotuwa8599
    @nilukahattotuwa85992 жыл бұрын

    Can I please have this swameenwahansa s temple location?

  • @NeilSirisena
    @NeilSirisena6 ай бұрын

    බුදු සරණයි..

  • @pabasari7018
    @pabasari7018 Жыл бұрын

    ආශ්චර්‍යක්....🙏

  • @muditapinikahana3484
    @muditapinikahana34842 жыл бұрын

    🙏🙏🙏💐💐💐

  • @imeshaabhilash.6905
    @imeshaabhilash.6905Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @damayanthialuthgama4054
    @damayanthialuthgama40547 ай бұрын

    🙏🙏🙏

  • @romiyojuliyatediee373
    @romiyojuliyatediee3733 ай бұрын

    🙏🙏🙏🙏

  • @user-tp1cg8tp1k
    @user-tp1cg8tp1k3 ай бұрын

    🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @arunadharmarathne9487
    @arunadharmarathne94872 жыл бұрын

    🙏🙏

  • @laxmanlive2885
    @laxmanlive28852 жыл бұрын

    💐🌷🌹🌺🙏

  • @laxmanlive2885
    @laxmanlive28852 жыл бұрын

    🌺🌹🌷💐🙏

  • @chandrakulupana6972
    @chandrakulupana69722 жыл бұрын

    Shaareerika duk vedanaava nam saapeksha nehe. Dukkha sahagatha kaaya vignaanaya.

  • @thilakwijepala3870
    @thilakwijepala38702 жыл бұрын

    සදු සාදු සදු

  • @chandrachandra8128

    @chandrachandra8128

    2 жыл бұрын

    Sadu sadu sadoo 🙏🙏🙏🙏🙏

  • @dhammikapadmini9181
    @dhammikapadmini91812 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @renukaekanayake3317
    @renukaekanayake33172 жыл бұрын

    Siyalu loaka siyalu sathwayo nibbana suwayen sukitha thara wethwa!

  • @sanujasubashana4036
    @sanujasubashana40362 жыл бұрын

    Niwanama wethwa

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana89462 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rampekarapincha47
    @rampekarapincha472 жыл бұрын

    සුවපත් වේවා ස්වාමින් වහන්සේට

  • @chandanijayarathna9478
    @chandanijayarathna94782 жыл бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!

  • @nimsarapara
    @nimsarapara2 жыл бұрын

    කවදා හරි ආයේ නැවත්තුව තැනින් පටන් ගන්නවාමයි...2021.05.31-3 months ..... 🙂

  • @moreenvanicia3205

    @moreenvanicia3205

    2 жыл бұрын

    Obatath me dharmaya awabodha wewa me dahama mohothakatawath athaharinna epa ape buduhamuduruwo gana thadinma wishwasa karagena nitharama lokayak gana bahirayak thiyenawa kiyana adahasin nitharama aath wenna obata theruwan saranai

  • @nimsarapara

    @nimsarapara

    2 жыл бұрын

    @@moreenvanicia3205 මට ඔබගේ whatsapp no දෙන්න පුලුවන් ද.. කලයාණ මිතයෙක් විදිහට ඇසුරු කරන්න ..

  • @chandrakulupana6972
    @chandrakulupana69722 жыл бұрын

    Kalin veeduruva thibuna nisaa thamayi den nehe kiyala hithenne.

  • @princijayatunga6201
    @princijayatunga62012 жыл бұрын

    good analysis. Encouraging us to understand our position. we are living in our mind.Just like a dream. So what is heaven. it is also in the mind. Mind made heaven. everything is created by our self,in the mind. If there is no mind nothing any where.

  • @AseBWM

    @AseBWM

    2 жыл бұрын

    Everything is created by ignorance. If everything is created by my mind or myself then there is a permanent self again or permanent mind that create everything. Which is also ignorance (අවිද්‍යාව). If there is no ignorance then existence becomes a lie....

  • @janakinadeeshani5787
    @janakinadeeshani5787 Жыл бұрын

    හාමුදුරුවන් වැඩ ඉන්න තැන දන්න කෙනෙක් කියන්නකො

  • @duleekakarunarathne7147

    @duleekakarunarathne7147

    Ай бұрын

    A pura

  • @charithathha2324
    @charithathha2324 Жыл бұрын

    Me loke sobadahama hedune kohomada Maury hari kynnko plz

  • @maliniranasinghe6928
    @maliniranasinghe69282 жыл бұрын

    @Sachin niroshan වශයෙන් උත්තර දෙන අය බොහෝ දේ දන්නබව පේනවා. මට හාමුදුරුවො දෙසූ හැමඑකේම අන්ත දෙක ඇති බව වැටහුණා. නමුත් පෙර භව වල කල කර්මය මේ භචයේ පල දෙන කතාව හරිද වැරදිද ඒ සම්බන්ධ වටහා ගත යුතු අයුරු වැටහෙන්නෙ නෑ. කරැණාකර වටහා දෙන්න. නැත්නම් ඒ ගැන පැහැදිලි කරන වංගීස හිමියන්ගේ video වකට මා යොමු කර දුන්නොත් ඔබට මතු ගමනට කුසල් රැස්වෙවායයි පතනවා .

  • @sgpvpn4070

    @sgpvpn4070

    2 жыл бұрын

    kzread.info/dash/bejne/fmht0beFeN3JZKw.html

  • @AseBWM

    @AseBWM

    2 жыл бұрын

    චේතනාහං භික්කවේ කම්මං වදාමි... අවිද්‍යාවෙන් තැනෙන චිත්තය හෙවත් චේතනාව කර්මයයි- බුද්ධ දේශනාව. මෙය නිවැරදිව දකින තාක් පෙර කර්ම පසු කර්ම වලට හසුවන සත්වයා දුකින් මිදීමක් හීනයක්..!!

  • @maliniranasinghe6928

    @maliniranasinghe6928

    2 жыл бұрын

    @@udn9079 බොහෝ පින්

  • @anurapathirana2525
    @anurapathirana2525 Жыл бұрын

    🪔🙏🙏🙏

  • @samanrupasinghe7277
    @samanrupasinghe7277 Жыл бұрын

    මජ්ජිමා ප්‍රතිපදාව අරි අටගි මගයි

  • @chandrakulupana6972
    @chandrakulupana69722 жыл бұрын

    Oba vahanse kiyana de eththa. Namuth mehema kivvama daruvo hithanna puluvan mavpiyo api salakayi kiyala balaaporoththu vena eka veradiyi. Kiyala. Namuth budu himiyan kiyala thiyenne mahalu mavpiyanta ithaa hondin selakiya yuthuyi kiyala. Kochchara selakuvath ovunge naya gevanna behe naya gevanna puluvan ekama kramaya ovun pavin valakvaa pinehi vimukthi maargayehi pihituveemayi kiyala.

  • @sachinniroshan9111

    @sachinniroshan9111

    2 жыл бұрын

    ඔබ කියන කරුණ මේ භවයෙම නිවන් දකින කෙනාට අදාල නැහැ. එහෙම කෙනෙක් ගිහි ගෙදරදිම නිවන් දැක්කත් ඒ කෙනාට තව දුරටත් ගිහි ජීවිතයේ ඉන්න බැරි වෙනවා. ඒ කෙනා එක්කෝ පැවිදි වෙනවා නැත්තන් දින 07කින් පිරිණිවන් පානවා. ඒ කියන්නේ කොහොමත් අත්හැරෙනවා කියන එකයි.

  • @chandrakulupana6972

    @chandrakulupana6972

    2 жыл бұрын

    @@sachinniroshan9111 Oba nodanna kathaavak saasana ithihaasaye thiyenava. Eka yuvalakata hiti ekama daruvaa pevidi vunaa. E ammayi thaaththayi duppath velaa paare hingaa kevaa. Davasak me haamudurvo meka dekala hungak duka hithunaa. Haamuduruvo pindapaahe vedala me dennata kanna dunnaa. Haamuduru varu budu himiyanta peminili kalaa me haamuduruvo gihiyan poshanaya karanava kiyala. Budu himi e haamuduruvo kendavala ehuva me kiyana de hebeda kiyala. E haamuduruvo kivva e mage demavpiyo ovunta hiti ekama daruva mamayi . Ovunta salakanna kenek nehe kiyala. Budu himiyo saadhukaara deela e himiyange kriyaava anumatha kalaa.

  • @sachinniroshan9111

    @sachinniroshan9111

    2 жыл бұрын

    @@chandrakulupana6972 - ඔය කතාව බහුතරයක් අසා තිබෙනවා. නමුත් ඔය සිදුවීමේ සංසිද්ධිය ඔබ තේරුම් ගෙන නැති බවක් පෙනේ. මා කියූ කාරණය සහ මෙම සිද්ධිය ඔබ පටලවාගෙන තිබේ. ඒ භික්ෂුව දෙමව්පියන්ට දානයෙන් කොටසක් දුන්න එක නිවැරදියි. ඒක වැරදි කියනවනම් ඒ දහම අන්තවාදි ධර්මයක් වෙනවා. ඒ සියලු සැලකීම් ආධ්‍යාත්මිකව සිදුවුණ අත්හැරීමක් තුල සිදුවිය යුතු දෙයක්. නිර්වාණයට පත්වුණ උත්තමයෙක් වුණත් එවැනි දේවල් කල හැකියි. නමුත් ඒ උත්තමයා කිසිසේත් ගිහි ජීවිතයට නැවත යන්නේ නැහැ. ඒ පුද්ගලයාට ආපසු හැරීමක් නැහැ. යමෙක් අනාගාමි ඵලයකට පත්වුනොත් එතනින් එහාට ඒ පුද්ගලයාට ගිහි ජීවිතයේ කිසිසේත්ම ඉන්න හිතෙන්නේ නැහැ. මොකද මේ මායාව ඒ කෙනා අවබෝධ කරගනිමින් ඉන්න නිසා. ලෝකයේ මේ යතාර්ථය අවබෝධ කර ගන්නේ ඉතාමත් සුලු පිරිසක් පමණයි. ඒ සුලු පිරිසට ස්වභාවධර්මයෙන් ඒ විදියට හේතුන් සැකසෙනවා. මේ දහම ඒ ඉතාමත් සුලු පිරිසට පමණයි. ඔබ සිතාන ඉන්න මතය කෙලෙස් ඔස්සේ වැරදියට ඇතිවූ, හැගීම්වලට යට වූ කරුණක්. ඔබ මේ ධර්මය විස්තර කර ඇති වචනවල ඇසෙන සීමාවට පමණක් මේ ධර්මය ශ්‍රවනය කර ඇති අතර එතනින් එහාට ප්‍රඥාවෙන් දැක නොමැත. ඔබ දරන මතයම නිවැරදි නම්, එය එසේම නම් ඔබ සිතන විදියට ගිහි ජීවිතය තුලම අරහත් ඵලයට පත්වී අරහත් භාවයට පසුවත් තම පවුල් රැකබලා කියාගෙන පරිනිර්වාණය තෙක් ගිහි ජීවිතය තුලම වැඩ කටයුතු කරගෙන සිටිය යුතු වේ. අද බොහෝ අය සොයන්නේ එවැනි නිවනකි. මේ පරමාර්ථ දහම තිබෙනුයේ ඔවුන් වෙනුවෙන් නොවේ. මේ දහම තිබෙනුයේ සැබවින්ම නිවන් දකින කෙනාටයි. ඒ අය සුලු පිරිසකි. අනික් බහුතරය පරමාර්ථ දර්ශනය වචනයෙන් අල්ලාගෙන බොහෝ වැරදි මතයන් තුල එල්බගෙන සිටිති. ඒ බහුතරය ලෝකයක් පවත්වාගෙන යාමට හැල්මේ දුවයි. විශ්වයේ ස්වභාවධර්මය සැකසිලා තිබෙනුයේ ඒ විදියට සිදුවීම් ඇතිවීම සදහායි.

  • @chandrakulupana6972

    @chandrakulupana6972

    2 жыл бұрын

    @@sachinniroshan9111Gihiyek vashayen pavul rekeema venama deyak . Pevidiva sitimin asrana vuu mavpiyanta selakeema venama deyak. Mavpiyanta salakana eka anumatha kalaa midak birindata daruvanta salakanna kivve nehene. Budu dahama minis guna daham valata idak ithuru kala dahamak. Ithaa dedi prathipaththi ehi nehe. Minis kamata yam idak hema vitama thiyenavaa. Shikshaa padha penevve avasthaava anuvayi. Pirinivan paanna aasanna kaalaye budu himiyan Magen pasu kshudra anukshudra shikshaapadha kaalaya anuva venas karaganna kiyala bhikshuunta kivve enisayi. Paaraajikaa 4 yi thiyenne. Eva ullanghanaya kaloth vitharayi bhikshuthvaya nethi venne.

  • @chandrakulupana6972

    @chandrakulupana6972

    2 жыл бұрын

    @@sachinniroshan9111 Rahath bava lebeema kiyanne asmee maanaya sahamulinma nethi veemayi. Enam thaman anun kiyala venasak rahathan vahanseta nehe. Siyaluma panchaskandha unvahanseta samaanayi. Evaeni kenekuta gihi jeevithayak kohethma gelapenne nehe. Enisayi unvahansela dina 7 kata vadaa idiriyata aayusha thiyenava nam pevidi venne. Anaagaamee pudgalayaata asmee maanaya swalpa vashayen ho thiyena nisaa gihiva inna puluvan. Namuth kaama raagaya nethi kala nisaa lingika aaswaadayak labanne nehe. Pancha kaama sampath pariharanaya karanne aeleemen thoravayi.

  • @chaminibastiansz9733
    @chaminibastiansz97332 жыл бұрын

    🙏🙏🙏🙏

  • @rasika123ish
    @rasika123ish2 жыл бұрын

    🙏🙏🙏

  • @dreamteller7
    @dreamteller7 Жыл бұрын

    🙏🙏

  • @asuraarachchigekamala4250
    @asuraarachchigekamala4250 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @kumarikumari5457
    @kumarikumari5457 Жыл бұрын

    🙏🙏🙏

  • @amilaudayanga1878
    @amilaudayanga18782 жыл бұрын

    🙏🙏🙏

  • @sarathsamarakone2844
    @sarathsamarakone2844 Жыл бұрын

    🙏🙏🙏

  • @shenimutu3283
    @shenimutu3283 Жыл бұрын

    🙏🙏🙏

  • @asokasriyani9641
    @asokasriyani9641 Жыл бұрын

    🙏🙏🙏

  • @cooktravelertreatmentchann6680
    @cooktravelertreatmentchann6680 Жыл бұрын

    🙏🙏🙏

  • @thamarawasanthiaagtwg.....7891
    @thamarawasanthiaagtwg.....78912 жыл бұрын

    🙏🙏🙏

  • @amarawanninayaka7150

    @amarawanninayaka7150

    9 ай бұрын

    Nivana yanu site niveemai venanivanane babahaya u sirura tula dakinna obavahanse hariyatama hari

Келесі