මේ මේ මොහොතේම ඉපිද මේ මේ මොහොතේම මියයාම නොහොත් පටිච්චසමුප්පාදය |බණ්ඩාරවෙල වන්ගීස හිමි‎@SL Play bot

Фильм және анимация

මේ මේ මොහොතේම ඉපිද මේ මේ මොහොතේම මියයාම නොහොත් පටිච්චසමුප්පාදය |බණ්ඩාරවෙල වන්ගීස හිමි‎@SL Play bot
අතිදුර්ලභවූ මනුෂ්‍ය භවය නිවනින් කෙලවර කරගැනීම පිනිස මෙම දේශනය උපකාර වේවා...!!!!!
මෙවැනි දුර්ලභ දේශනා ඉදිරියටත් ශ්‍රවනය කිරීමට අපගේ youtube නාලිකාව subscribe කරන්න....!!!!!

Пікірлер: 78

  • @nilanthimala6867
    @nilanthimala6867Ай бұрын

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @sumuduthilanga8697
    @sumuduthilanga8697Ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-uf9le3vp5s
    @user-uf9le3vp5sАй бұрын

    වන්ගීස හිමියනි,,සොදුරුයි..සත්‍ය මනාව...අනවශ්‍ය වර්ණනාවලින් තොරව නියම ධර්මයේ සාරය දේශනා කලා..වටහුනෙමි ස්වාමිනි..ඔබවහන්සේට නමස්කාර වේවා...

  • @ashokakumudini8266
    @ashokakumudini8266 Жыл бұрын

    ජීවිත කාලය තුලම මට ඇසුනු අති ගාම්භීර ධර්ම දේශනය මේකයි. මෙතෙක් අඳුරේ අත පත ගාමින් සිටියෙකුට මග පෑදුනා හා සමානයි.ස්වාමීන් වහන්සෙ ට නමස්කාර වේවා

  • @janakisuranjani9592
    @janakisuranjani95927 ай бұрын

    මේය මෙහෙහයවන දරුවාට නිවන් අවබෝද වේදවා. සතුට ලැබේවා.

  • @user-wz8jn2gh5m
    @user-wz8jn2gh5m6 ай бұрын

    Sadu...sadu...sadu...

  • @anuruddaanurudda4760
    @anuruddaanurudda4760 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @umanganasilva5545
    @umanganasilva5545 Жыл бұрын

    සාදු සාදු සාදු !!! ඔබ වහන්සේට උතුම් රහත් ඵලය උද වේවා !.

  • @boy-tv4wk
    @boy-tv4wk Жыл бұрын

    සාධු සාධු සාධු මාගේ නමස්කාරය පුජා කරමි පුජාම වෙිවා සමිදුණේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය පුජා කරමි පුජාම වෙිවා හරිම සතුටුයි ජීවිතේ මෙි වයසටම වටහගත්ත අති සාර්ථකම ධර්ම සාකචිචාව පිංවත් සමිදුණේ ඹබ වහන්සේ පතන බෝධියකින් උතුම් නිර්වාණය සාක්සාත් වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නිතර නිතර ඔබ වහන්සේගේ ධර්ම දානයන් නෙත ගැටෙිවා

  • @imeshaabhilash.6905
    @imeshaabhilash.6905Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏❤❤

  • @disnakumari3938
    @disnakumari39385 ай бұрын

    🙏🙏🙏

  • @seelamunasinha9339
    @seelamunasinha93393 ай бұрын

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @wmwijesinghe3874
    @wmwijesinghe3874 Жыл бұрын

    ආර්යයන් වහන්සේට නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි 🙏🙏🙏🙏

  • @sonitasonita6030
    @sonitasonita6030 Жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහනසේට මාගේ නමස්කාරය වෙිවා මෙි උතුම් ලෝකෝත්තර දහම සියලුම දෙනාට අවබෝධ වෙිවා

  • @nilminiudeni5889
    @nilminiudeni5889 Жыл бұрын

    බොහොම පැහැදිලියි පිං වත් ස්වාමින් වහන්ස සාදූ සාදුසාදු සාදු සාදූ සාදු සාදු ඔඛ.වහන්සේට. ප්‍රර්ථනා කරන බෝදියකින් නිවන් අවබොධ කරගන්න ලැබේවා. සාධූ සාධූ සාධූ

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 Жыл бұрын

    පින්වත් ස්වාමින්වහන්සේට සම්මා සම්බුදු සරණයි.

  • @nilanthipremarathne391
    @nilanthipremarathne3914 ай бұрын

    පටිවිව සමුමිපාදය පිලිබද අද තමා යමක් තේරුනේ. කිහිප වාරයක් තව අහන්න ඔින.ගොඩක් පින් ස්වාමින් වහන්සේට

  • @naandaperera8128
    @naandaperera8128 Жыл бұрын

    ඉතාමත් වටිනා දේශනයක් .ඔබවහන්සේට බොහෝ පින් .සාදු සාදු සාදු .

  • @link_up_life
    @link_up_life5 ай бұрын

    නමස්කාර වේවා ස්වාමීන්වහන්ස .වහල තිබුන දෙයක් ඇරල පෙන්නුවා වාගෙ දැනෙන්නෙ ස්වාමීන්වහන්ස .මාහට ඉකමන් මොහොතකම නිර්වානය අවභෝධ වේවා.ඔබ වහන්සේට ත් එසේම වේවා.සියලු සත්වයො සුවපත් වේවා.

  • @padmakumari8352
    @padmakumari8352 Жыл бұрын

    👏👏👏🙏🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏සියලු සත්වයන් හට ඵ් අමා නිවන බොහෝ දුර නොවේවා!!!👏👏👏👏👏👏👏👏👏👏

  • @shashikadilhani6107

    @shashikadilhani6107

    Жыл бұрын

    🙏🙏🙏

  • @anomasilva5651
    @anomasilva5651 Жыл бұрын

    සාදු සාදු බුදු පියාණෙනි...

  • @jeewakapradeep650
    @jeewakapradeep650 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @janakisuranjani9592
    @janakisuranjani95927 ай бұрын

    අවබෝදදරගත් දේ මෙලෙස නැවත ගලපා පැවසිම සතුටින් අහන්නේ. හොඳ වැඩසටහනක්

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 Жыл бұрын

    Obawahansata magee WANDANAWA WEWAA SADU sadu sadu sadu sadu

  • @ariyapalarajapakshe6796
    @ariyapalarajapakshe67966 ай бұрын

    Conventional monks , instead of helping people attain Nibbana , elongate the vicious journey of Samsara . In such a miserable situation , such Sermons are really golden and invaluable . My respectful salute to you most Ven Sir .

  • @lakshaniabeykoon3869
    @lakshaniabeykoon3869 Жыл бұрын

    Sadu sadu sadu

  • @anuruddaanurudda7829
    @anuruddaanurudda782910 ай бұрын

    🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබවහන්සේට

  • @indrakumari2376
    @indrakumari2376 Жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @come-to-c-our-channel
    @come-to-c-our-channel Жыл бұрын

    Boho pin me desuma kala swamin wahanseta saha KZread ekata demu obata.

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @anomatennakoon3070
    @anomatennakoon3070 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarathwickramarachchi4754
    @sarathwickramarachchi4754 Жыл бұрын

    Sadu...Sadu..Sadu..🙏🙏🙏

  • @user-uo8gd2tx6j
    @user-uo8gd2tx6j Жыл бұрын

    Uthum kalyana mitra swaminwahanseta mage namaskaraya wewa meeta wada darmayak natha theruwan saranai

  • @Reinorldte
    @Reinorldte Жыл бұрын

    🙏🙏🙏🌹🌹🌹

  • @shelashelashelashela1087
    @shelashelashelashela1087 Жыл бұрын

    🌹🌹🌹🌹🌷🌷🌷🌷💐💐💐

  • @roenysaid1713
    @roenysaid171311 ай бұрын

    Sthuthei swamin wahanseta,budu wewa

  • @padminichandralatha246
    @padminichandralatha246 Жыл бұрын

    parama nibbana suwaya siyalu denatamaawabodo wewa

  • @t.m.p.munasinghe7601
    @t.m.p.munasinghe7601 Жыл бұрын

    ඉතාම වටිනා දේශනාවකි දේශණාවකි ඔබ වහන්සේ ඔබ වහන්සේ නියම කල්‍යාණ මිත්‍රයෙකිනිරෝගී සුවය පතමි

  • @nuwandulanjana9325
    @nuwandulanjana9325 Жыл бұрын

    ආගම ජීවන මාර්ගයක් කර ගෙන තියෙන්නේ සුවමීවන් වහන්සේ

  • @dilmiwijesiri3439
    @dilmiwijesiri3439 Жыл бұрын

    🙏🙏🙏🌷🌷🌷🌼🌼🌼🌼

  • @ranjansenarathne1015
    @ranjansenarathne10157 ай бұрын

    Sadu sadu sadaham awaboda wewa!!!!!!!

  • @user-zd8xh7ho1v
    @user-zd8xh7ho1v Жыл бұрын

    Niwansuwa danenawa Kalyanamitrayanan wahansa niwanin ssnasehtwa🙏🙏🙏🙏

  • @HUNTING-THEDENGER
    @HUNTING-THEDENGER10 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-uo8gd2tx6j
    @user-uo8gd2tx6j Жыл бұрын

    Thawa darma ahanna thiyenawada me tharam uthkrusta darmayak thawath natha mekama menehi kalath darmaya awaboda we obawahanse athee uththamai me darmayama we mehi

  • @pasindutd7529
    @pasindutd75298 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @thilakapattuwage6815
    @thilakapattuwage6815 Жыл бұрын

    ඉතා පැහැදිලියි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏

  • @shiranipasquwal6116

    @shiranipasquwal6116

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-uo8gd2tx6j
    @user-uo8gd2tx6j Жыл бұрын

    Swaminwahansa anukampa kara Ariya Pariyeshanaya karana hati pahadili kara denna haki nm manawi me darma desanawa thula Budu piyanan wahanse wadala darmaya atha awaboďaya sadaha samadama labena hama welawema me uthum Darma desanawa ahanawa nodana siti bohode obawahanse ge darma desana thulin dakkemi awaboda karagaththemi. Uthum Darmaya meyamai Obawahanseta bohoma pin me karana uthum mehewara mata nm godak udaw wuna obawahanse balaporothuwana.uthum Niwana awaboda wee apatath e maga gamn kereemata puluwan kama labema pinisa uthsaha karami kese ho awaboda karaganeemata uthsaha karami

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 Жыл бұрын

    තෙරුවන් සරණයි !!!...🙏🙏🙏🌼🌼🌼

  • @chithraniabeywardhana1307
    @chithraniabeywardhana13077 ай бұрын

    Windinna nirudhdha wanne kohomada

  • @gayajayasundara7963
    @gayajayasundara7963 Жыл бұрын

    Essence of the teachings! 🙏

  • @vishwanan4254
    @vishwanan4254 Жыл бұрын

    මෙ මාර්ගයට යන්න නිවසෙ සිට බරිය. අරන්නිය ගත .. තමයි හරියන්නෙ.

  • @susanthagunarathna2189
    @susanthagunarathna2189 Жыл бұрын

    Lokaya obata aithi ne. Oba aithi lokayata.

  • @user-uo8gd2tx6j
    @user-uo8gd2tx6j Жыл бұрын

    Theruwan SARANAI swaminwahansa obawahanse ge punya anumodanawa athee wishishtai mn kawamadawath methek uthum puniyanumodanawak srawanaya kara natha obawahanse wenathma lokayakata genagiyase dane Uthumma Darmaya srawanaya kala meeta Wada Darmayak nathi bawa awaboda wuna e Darmayatama galapena pin deemath uththamai wenath lokayakata gena giya bawa danuna obawahanse ta thawa boho denekuta Uthum niwana awaboda karadeemata shakthiya hakiyawa puluwankama labewa swamini

  • @user-fd2sp7pp6p
    @user-fd2sp7pp6p11 ай бұрын

    Saadu, saadu

  • @darshanikaluarachchi7592
    @darshanikaluarachchi75927 ай бұрын

    මෙන්න උතුම් ධර්මය🙏🙏🙏🙏🙏

  • @wathsalagalagedarage1864
    @wathsalagalagedarage1864 Жыл бұрын

    ඒ කළ්‍යාන මිත්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඒ දහම් ඇස මේ භවය තුළ දීම මා හට ද පහළ වේවා....!!!🙏🙏🙏

  • @lalithravindra3392
    @lalithravindra3392 Жыл бұрын

    Patichcha samuppada ada thamai pehedili une

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 Жыл бұрын

    අපේ සවාමීන්වහන්සේට බොහෝ කුසල්...නිවන පූර්ණයටම අදාල වටිනා බණක්...සාධු සාධු සාධු 🙏🙏🙏

  • @user-uo8gd2tx6j
    @user-uo8gd2tx6j Жыл бұрын

    Sadu saadu saaadu

  • @user-pf8ww7hg5q
    @user-pf8ww7hg5qАй бұрын

    සං = ලොබ/දේශ/මෝහ. පටි ඉචිච= කැමැත්තෙන් බැදිම.

  • @anandalalyapaabeywardhana8979
    @anandalalyapaabeywardhana8979 Жыл бұрын

    මේ මේ මොහොතේ ඉපිද මේ මේ මොහොතේ මියයාම කියන්නේ පටිච්චසමුප්පාදය නම් නොවේ. නිවැරදි පටිච්චසමුප්පාදය දන්නා කිසිවෙක් නිවන්දැකීම ගැන කථා කරන්නේ නැත. නිවන්දැකීම පිණිස හෝ රහත්වීමට කලයුතු කිසිවක් කිරීමට මිනිසා තුල ක්‍රියාත්මක වන පටිච්චසමුප්පාදය කිසිම ඉඩක් තබා නැත. මොකක්ද මේ පටිච්චසමුප්පාදය. මිනිසා තුල මිනිසගේ අනුදැනුම නැතිව ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන පටිච්චසමුප්පාදය තමයි පංචෙන්ද්‍රිය නිසා පංච උපාදාන ස්කන්ධ තුලින් මනසේ එනම් සිතේ සටහන් එනම් මතකයන් හෙවත් සිතිවිලි ඇතිවන්නේ. මෙයට තමයි බුදුන්වහන්සේ “ලෝක” කියලා කිව්වේ. එනම් “සිතේපෙරලිය” ටයි. සෑම “ක්‍ෂණයක්” පාසා මෙම “ලෝක” නමැති සංසිද්ධිය සිදුවේ. මෙය “අකාලික” එනම් කාලයට යටත් නොවන සංසිද්ධියක් නිසා මිනිසා හට පාලනය කල නොහැක. එනිසා මේ කියන ආගමික සංකල්ප කිසිවක් නිවන හෝ රහත්වීම කල නොහැක.

  • @EnaraYasasmi
    @EnaraYasasmi Жыл бұрын

    Kkkjooyyyyuiyihiyuiuuyfy

  • @dayabandara1797
    @dayabandara1797 Жыл бұрын

    බුබවඅත්වේවාස්වාමින්වහන්සදර්මයඅල්ලාගන්නඅපමනවෙහෙසක්දරාමහන්සිවෙනවා.වෙහෙසපමනයිඒත්ස්වාමින්වහන්සේගේපැහැදිලිකිරිමහරිමවටිනවා

  • @sarathsamarakone2844
    @sarathsamarakone28447 ай бұрын

    🙏🙏🙏

  • @HUNTING-THEDENGER
    @HUNTING-THEDENGER10 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wijithanammuni2286
    @wijithanammuni22868 ай бұрын

    🙏🙏🙏

  • @kanthisandanayake7603
    @kanthisandanayake76039 ай бұрын

    🙏🙏🙏

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 Жыл бұрын

    🙏🙏🙏

  • @malikawithnature9833
    @malikawithnature9833 Жыл бұрын

    🙏🙏🙏

  • @sandradesilva7242
    @sandradesilva7242 Жыл бұрын

    🙏🙏🙏

  • @padminig.5619
    @padminig.5619 Жыл бұрын

    🙏🙏🙏

  • @senaniramanayake3848
    @senaniramanayake3848 Жыл бұрын

    🙏🙏🙏

  • @nandanadinesh7305
    @nandanadinesh7305 Жыл бұрын

    🙏🙏🙏

  • @anurapathirana2525
    @anurapathirana2525 Жыл бұрын

    🙏🙏🙏

  • @sumanalatharanasinghe90
    @sumanalatharanasinghe9011 ай бұрын

    🙏🙏🙏

Келесі