සැබෑම බුදු දහම යනු තමා තුලින් තමන්ව හඳුන ගැනීමයි | Ven Bandarawela Vangeesa Thero

සැබෑම බුදු දහම යනු තමා තුලින් තමන්ව හඳුන ගැනීමයි | Ven Bandarawela Vangeesa Thero
මෙම දේශනා උතුම් වූ ධර්ම දානය පිණිසම පමණක් පල කරන අතර දේශනාවල කිසිදු හිමිකාරිත්වයක් මෙම නාලිකාව දරන්නේ හෝ බලාපොරොත්තු වන්නේ නැත. සියලු දේශනාවල හිමිකම් මුල් කතෘන්ට හිමි වේ.

Пікірлер: 53

  • @nilanthimala6867
    @nilanthimala68673 ай бұрын

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @arunadharmarathne9487
    @arunadharmarathne94872 жыл бұрын

    මන් ලබපු ලොකුම භාග්‍යය ඔබ වහන්සේගේ දේශනා ශ්‍රවණය කරන්න ලැබීම

  • @maheshbaddewithana6532
    @maheshbaddewithana65322 жыл бұрын

    මේ බණ කට සහභාගී වන්නට හැකියාවක් ඇත්නම් හෝ උන් වහන්සේ මුණ ගැසීමට හැකි අයුරක් වේ නම් දන්වන්න.ඔබට බොහෝ පිං

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 Жыл бұрын

    නියම කතාව, සැබෑ ලෙස නිරාගමික වන්නේ බුදු...පසෙබුදු..මහ රහතන් වහන්සේලා...🙏

  • @amithaweerasekara7765
    @amithaweerasekara77652 жыл бұрын

    සාදු ! සාදු ! සාදු ! ..?තෙරුවන් සරණයි !!!🙏🙏🙏🌼🌼🌼

  • @chandanijayarathna9478
    @chandanijayarathna94782 жыл бұрын

    පිහිටා නොසිටිමින් ද වෑයම් නොකරමින් ද ඕඝය තරණය කළ යුතුයි. ඕඝතරණ සූත්‍රය.

  • @radikarunathilaka3565
    @radikarunathilaka35652 жыл бұрын

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා ❤🙏

  • @layanalharischandra9332
    @layanalharischandra9332 Жыл бұрын

    Pinwath prachnawatha hamuduruwhnsta mage namaskarya wewa

  • @yashodhyachathurangi6347
    @yashodhyachathurangi63472 жыл бұрын

    ඔබ වහන්සේගේ දේශනා තුලින් බොහෝ ගැටළු විසදුණා.තෙරැවණ් සරණයි ස්වාමින් වහන්ස🙏🙏🙏

  • @priyaherath4916
    @priyaherath4916 Жыл бұрын

    සාදූ සාදූ සාදූ .........

  • @user-uo8gd2tx6j
    @user-uo8gd2tx6j Жыл бұрын

    Theruwan SARANAI obawahanseta mewanima gambeera darma desana kereemata obawahanseta shakthiya hakiyawa puluwan kama labee api wasanawañtha WEWA api boho pinkara athi bawa dane obawahanseta bohoma pin

  • @vamfonseka421
    @vamfonseka4215 ай бұрын

    🙏🙏🙏

  • @chandanapathirage206
    @chandanapathirage2062 жыл бұрын

    මෙයත් අවිද්‍යාව ම තමියි....අවිද්‍යාව නැති කෙරීමට දරන උත්සයත් අවිදයවයි...(විඳින්නට දුක පනවනු ලැබේ (සිතුවිල්ලත් තවත් සිතුවිල්ලකි,.වටිනා දේශනයක්...නිවන අවබෝධ කරගත හැකි.. මොකක් හරි කෙරීමම වෙහෙසකි

  • @pushpikawickramasekara7485
    @pushpikawickramasekara74852 жыл бұрын

    " mamathwaya' gana pahadili karanna Gatta aparimitha vehesata......! Mage namaskaaraya wewa..! 🙏🙏🙏

  • @sarojarenuka2673
    @sarojarenuka26732 жыл бұрын

    Oba wahansege farms desana nithram asaml namaskara wewa

  • @chandanijayarathna9478
    @chandanijayarathna94782 жыл бұрын

    කොතරම් ධර්ම දේශනා ඇහුවත් නිවැරදි දහම අවබෝධ වුනේ ඔබ වහන්සේ ගෙන්. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු

  • @asokasriyani9641

    @asokasriyani9641

    2 жыл бұрын

    🙏🙏🙏

  • @airanganiherath8793

    @airanganiherath8793

    Жыл бұрын

    Iranganeej

  • @airanganiherath8793

    @airanganiherath8793

    Жыл бұрын

    Iranganeesathyadatmayababa

  • @airanganiherath8793

    @airanganiherath8793

    Жыл бұрын

    Saralavakiyafe

  • @user-tp1cg8tp1k
    @user-tp1cg8tp1k2 ай бұрын

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @sue9552
    @sue95522 жыл бұрын

    සාදු.. සාදු.. සාදු.. 🙏🙏🙏🙏🙏🙏

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 Жыл бұрын

    දුකට වැටීමෙ මාර්ගයත් දුකක්....දුකෙන් මිදීමෙ මාර්ගයත් දුකක්....වෙනසකට තියෙන්නේ දුකට වැටීමට දුක් විඳීමත් හා දුකෙන් මිදීමට දුක් විඳීමත් පමණයි...

  • @user-uo8gd2tx6j
    @user-uo8gd2tx6j Жыл бұрын

    Saadu saadu saaadu

  • @kapilapushpakumara2635
    @kapilapushpakumara26352 жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස, මෙවන් සරලව පැහැදිලි කිරීමක්......

  • @ideasofwisdom
    @ideasofwisdom2 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @jayarathnajayarathna193
    @jayarathnajayarathna193 Жыл бұрын

    සාදු.සාදු.සාදු.

  • @lakshmijayasekera6695
    @lakshmijayasekera66952 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @laxmanlive2885
    @laxmanlive28852 жыл бұрын

    💐🌹🌷🌺🙏

  • @madanganiharishchandra2406
    @madanganiharishchandra2406 Жыл бұрын

    Oba wahanseta maweni desana pewat vimat niduk nirogi bawaya adistane kerami

  • @pushpakumara411
    @pushpakumara4112 жыл бұрын

    Ane saadu

  • @b.k.s.kawshslyashiromikaws5591
    @b.k.s.kawshslyashiromikaws55912 жыл бұрын

    දුකින් නිදහස් වීමේ දුක , දකින විට , දුකින් නිදහස් වෙයි .තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවන්ට 🙏🙏🙏🙏

  • @shelashelashelashela1087
    @shelashelashelashela10872 жыл бұрын

    🙏🙏🙏🙏Sadu Sadu Sadu

  • @sanujasubashana4036
    @sanujasubashana40362 жыл бұрын

    Menna...Budu bana niwanama wethwa

  • @yohanweerasinghe467
    @yohanweerasinghe467 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @himalidhesappiriya4620
    @himalidhesappiriya46202 жыл бұрын

    Sadu sadu sadu pinwath swaminwahanseta namaskaraya wewa teruwan saranai

  • @thilakwijepala3870
    @thilakwijepala38702 жыл бұрын

    ,පා අන්සුවක් පමනය්

  • @nagoda819
    @nagoda8197 ай бұрын

    Oba wahanse desana karana kota dakinawa hithe boruwa mokuth naa ae thamai .newema

  • @anurapathirana2525
    @anurapathirana2525 Жыл бұрын

    🪔🙏🙏🙏

  • @nawodyavlogs3494
    @nawodyavlogs34942 жыл бұрын

    අන්‍ෙ හාමුදුරැවනේ මොකද්ද නිසා බණත් එපාවෙනව

  • @thilakwijepala3870
    @thilakwijepala38702 жыл бұрын

    ඔහු තමා පොය සද දකින්නේ

  • @lunuwilapremakanthi7871
    @lunuwilapremakanthi78712 жыл бұрын

    Uuo

  • @chamindaweerasinghe9802
    @chamindaweerasinghe98022 жыл бұрын

    ඔබ අලුත් මෙෂින් එකක් ගන්නවා..හැබැයි එක වැඩකරන විදිය තියෙන අත්පත්රිකාව විසිකරලා තමන්ම මෙෂින් එක එක එක විදිහට දාලා බලලා ඉගෙන ගන්නවා වගේ වැඩක්...බොහෝදෙනෙක් මෙෂිම කඩාගන්නවා....තව සමහරැ මෙෂිම වැඩ කරවන්නෙ වැරදි විදිහට...සුත්ර පිටකය තියෙද්දි හරි ලස්සනට ඒක අනුගමනය කරන්නැතුව තමා තුලින් ධර්මය සෙවීම අනුවන කමකි

  • @punsaracable6453

    @punsaracable6453

    8 ай бұрын

    Meka nikan wachana harabayak witharayi.

  • @Mr_blue_print
    @Mr_blue_print3 ай бұрын

    එම්බල අග්‍ඥාන මුග්ද මුඩුමයෝ 😂 තෝ පවසන පරම සත්‍ය "බේබදු සත්‍යකි 😂" මත්ද්‍රව්‍ය ගත් විට..... වින්යානය, අරමුණ, රූපය සිතට "ගෝචර " නොවේ 😂එවිට එය දුක තොර වීමක් නොව.. දුක "හිරිවැටීමකි😂" පරම සත්‍ය මත්ද්‍රව්‍ය අවසන් වනතුරු පවතින "හිරිවැටිමකට" ලගු නොකරනු එසේනම් තොපට විනයානයක් "නැතැයි" කියා පාට කන්නාඩියක්‌ ගලවා ඉවත් කරන්නා සේ මිනිස් දෘෂ්ටිය "නිශේධනය " කලනො හැක එසේ කළහොත් එතන "සම්පුර්ණ" ත්‍රයි මානය මිනිසාගේ නැතිව ගොස් අස්ථායයි "සිතුවිල්ලක්" පමණක් හටගනී. තොපේ දර්මය "නැත" ලෙස තැනූ "සිතුවිල්ලක් " පමණි 😂.... අග්යාන මී හරකා 😂

  • @princijayatunga6201
    @princijayatunga62019 ай бұрын

    🙏🙏🙏

  • @sasikapriyadarshani3420
    @sasikapriyadarshani3420 Жыл бұрын

    🙏🙏🙏

  • @sandradesilva7242
    @sandradesilva7242 Жыл бұрын

    🙏🙏🙏

  • @rasikahennedige2096
    @rasikahennedige20962 жыл бұрын

    🙏🙏🙏

  • @amilaudayanga1878
    @amilaudayanga18782 жыл бұрын

    🙏🙏🙏

  • @asokasriyani9641
    @asokasriyani96412 жыл бұрын

    🙏🙏🙏

  • @nayomirasika5870
    @nayomirasika58702 жыл бұрын

    🙏🙏🙏

  • @yashodhyachathurangi6347
    @yashodhyachathurangi63472 жыл бұрын

    🙏🙏🙏

Келесі