හටගන්නා සිතුවිලි සැබෑවක් යැයි රැවටීම | Ven Mankadawala Sudassana Thero

හටගන්නා සිතුවිලි සැබෑවක් යැයි රැවටීම | Ven Mankadawala Sudassana Thero
මෙම දේශනා උතුම් වූ ධර්ම දානය පිණිසම පමණක් පල කරන අතර දේශනාවල කිසිදු හිමිකාරිත්වයක් මෙම නාලිකාව දරන්නේ හෝ බලාපොරොත්තු වන්නේ නැත. සියලු දේශනාවල හිමිකම් මුල් කතෘන්ට හිමි වේ.

Пікірлер: 14

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana34162 жыл бұрын

    නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @user-nq2jd9jf9b
    @user-nq2jd9jf9b5 ай бұрын

    නිවන් දුටු හිමි .............මොනතරම් පැහැදිව ධර්ම කරණා විස්තර කර දෙනවද මේ දේශනා වම ඇති නිවනට හැරෙන්න අපි ප්‍රතිපදාවෙ හැසිරිමෙ ප්‍රමාදයයි මේ තාක් භවයේ සැරිසරන්න හේතුව කල්යාණ මීත්‍රයානන් වහන්ස ඔබ වහන්සේ පෙන්වාදෙන ධර්ම මාර්ගයේ නිවන් අවබෝදය නොබෝ දිනකින්ම දේ්ශණා අසන සියලු දෙනාටත් ලැබේවා ලැබේවායි ප්‍රර්තනා කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @nandanitennakoon5388
    @nandanitennakoon53882 жыл бұрын

    Sadu. Sadu. Sadu. Daham Asa mathu kara ganeemata Maga penwana ape guru devayan vahanse suwapath weva!

  • @kishanthij
    @kishanthij2 жыл бұрын

    🙏🙏🙏

  • @lushoo13599
    @lushoo135992 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @chamindagamage9005
    @chamindagamage90052 жыл бұрын

    සාධූ සාධූ සාධු

  • @user-fd1nl4nw2e
    @user-fd1nl4nw2e2 жыл бұрын

    සද්ධර්ම වර්ෂා youtube චැනලය කරන පිංවත් මහත්මයානෙනි.මෙතරම් තාක්ෂණය දියුණු යුගයකත් ශබ්ද පටිගත කිරීම මෙතරම් දුර්වල ඇයි.? වටිනා ධර්ම දේශනාවක් මෙය.දැන් තිබෙන ජංගම දුරකථනයකින් පවා හොද පටිගත කිරීමක් කරන්න පුලුවනි.නැත්න්ම් ශබ්ද convert කරල උසස් කරල ගන්න.මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේගෙ බොහෝ ධර්ම දේශනා මේ අයුරින්මයි පටිගත කිරීම.ඉතාමත් කනගාටුදායක යි.උසස් ශබ්ද පටිගත කිරීමේ මෙවලම් අවශ්‍ය නම් දන්වන්න.තෙරුවන් සරණයි .🙏

  • @wasulagunawardena1328
    @wasulagunawardena13282 жыл бұрын

    🌹🌹🌹🙏🙏🙏

  • @pushpikawickramasekara7485
    @pushpikawickramasekara74852 жыл бұрын

    Pinwath kalyana mithrayan wahanse mage namaskaaraya wewa 🙏🙏🙏

  • @deshanilakmini9252
    @deshanilakmini92522 жыл бұрын

    සාධු ...සාධු ..සාධු ..... නමස්කාර වේවා !!ස්වාමීන් වහන්..ස.......🙏🙏🙏

  • @neethaadhikari698
    @neethaadhikari6982 жыл бұрын

    🙏🙏🙏

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya69542 жыл бұрын

    🙏🙏🙏

Келесі