"මම" කියලා කියන්නේ කාට ද? | Sujatha Puthra Meditation Center

ඇසළ පොහෝ දා ධර්ම දේශනාව - 2023
ධර්ම දේශනාවේ අන්තර්ගතය
සසරේ යෑමක් සසරේ තිබෙනවා ද?
ප්‍රතිසන්ධිය නතර වන්නේ කොහොම ද?
අබ්භිධර්මය නොදන්නා අසරණයින්.
බුද්ධෝත්පාදයේ ප්‍රතිපත්තිය නොපුරන බෞද්ධයෝ.
සසරට වැටුණාම දුක් විඳින්න වෙනවාමයි
අනුබෝධ ඥානය සහ ප්‍රතිවේද ඥානය කියන්නේ මොකක් ද?
බුදු දහමේ පරම ගම්භීර හරය උකහා ගැනීමටයි කාලය මේ. යමෙක් ලෞකික සම්පත් පතා කළ කුසලයෙන් නවතින්නෙක් නම්, ඔහු බුදු දහමෙහි හරය නොදන්නෙකි. ප්‍රඥා ආයුධය මුවහත් කිරීම උදෙසා කැප වන්නා වනාහි දිනෙක නිවනින් නිවී යන්නෙකි.
ප්‍රඥාව අඩු පුද්ගලයන් බුදු දහම බැහැර කරති. සැක කරති. ඔවුන්ට අනුකම්පා කළ යුතුය. මන්ද, ඔවුන් සසරෙහි අසරණ වුණ මිනිසුන් ය. නමුත් එය නොපෙනෙන්නට තරම් බොහෝ දෙනා තුළ මුල් බැස ගත් මාන්නය ඇත්තේ ය. මේ දහම් දේශනය මෙය ඔබට ධර්මයෙහි යෙදී ප්‍රඥාව මෝරවා ගැනීමටත්, බාලයන්ගේ බසට නොරැවටෙන්නටත් උපකාරයක් වේවා!!!
මෙම ධර්ම කාරණා නුවණින් මනසිකාරය කරමින්, තමා ද මේ ධර්මයන් සසරේ කෙදිනක හෝ අවබෝධ කරගන්නවා ය, මෙම ශ්‍රවණය කිරීම එයට අඩිතාලමක් කරගන්නවා ය යන උතුම් වූ අභිලාශය පෙරදැරි කරගෙන මෙම ධර්ම දේශනය ශ්‍රවණය කිරීමට පෙළඹෙත්වා.
මේ සියලු ධර්මයන් ගම්භීරය. මේ උතුම් ධර්මය පිළිබඳව ඔබේ සිතේ තිබෙන ගෞරවය බිඳකුදු හෝ මාගේ දේශනයෙන් වැඩි වේ නම්, එහි ගෞරවය ද, ඔබත් මමත් වෙනුවෙන් අනේක කැප කිරීම් කළ අප තථාගත සම්මා සම්බුදු රජාණන් කෙරෙහිම වේවා! උන්වහන්සේගේ උතුම් ධර්ම රත්නය කෙරෙහි ම වේවා! ධර්මය රකින, දේශනා කරන උතුම් සංඝ රත්නය කෙරෙහිම වේවා!
#galagedara_naradawansha #buddhism #buddhistmeditation

Пікірлер: 46

  • @ManoriLakshikaa-xh8rq
    @ManoriLakshikaa-xh8rq2 ай бұрын

    සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියකින් නිවන් අවබෝධ වේවා !

  • @banlad4040
    @banlad40406 ай бұрын

    සාදු.සාදූ.සාදු.පින්වත්.ස්වාමින්වහන්සෙට.මාගෙ.නමස්කාරයවෙවා.තෙරූවන්සරනයි.බොහොම.පින්.ඔබවාහාන්සෙට,🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

  • @medhawalakapila9350
    @medhawalakapila9350Ай бұрын

    අවසර්‍ය් ස්වාමින්වන්ස ඔබවන්සෙට නිවන්පිනිසම හෙතු වෙවා සුවසෙ පරමි පුර්නයකර මෙගොර සසරින් එතර වේවා තෙරුවන් සරනය් සාදු සාදු සාදු

  • @mallikanawarathna1456
    @mallikanawarathna14563 ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි මගෙ ස්වාමීන් වහන්සේට

  • @chandraniilleperuma2083
    @chandraniilleperuma20834 ай бұрын

    ඔබවහන්සෙ වගේ ස්වාමින්වහන්සෙලා මෙ සම්බුද්ධ ශාසනයට වසනාවන් 🙏🙏🙏🙏

  • @harshanamaduranga1839
    @harshanamaduranga1839 Жыл бұрын

    ඔබ වහන්සේගේ දේශනා විලාසය මාරයි.සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @RasikaPriyangani-vz9pf
    @RasikaPriyangani-vz9pfАй бұрын

    පිංවත් පොඩි ස් වාමින් වහන්සේ ට තව තවත් මෙවැනි දහම් කරුනු මනාලෙස අපිට අවබෝධ කරදීමට අවස්ථාව ල්‍ර්‍ර්‍ර්‍රබෙවා... ර්‍ඒ සදහා මග පෙන්වා දුන් ගුරු ස්වාමීන් වහන්සේ ට ‍තවත් මෙවැනි බුදු පුතු න් ට දර්මමග පෙන්වා දිමට හකිවේවා...සාදු .. සාදු ....සාදු ....

  • @user-qd7qd4pw9e
    @user-qd7qd4pw9e29 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏❤️ අපේ හාමුදුරුවනේ මම හැම මොහොතකම රහතානන් වහන්සේලා මේ ශරිරය දැකලා කම්පා නොවෙන හැටි එදා ප්‍රජාපතී ගෝතමී භික්ෂුණිය පිරිනිවන් පාන දවසේ පුතා නන්ද මහා රහතන් වහන්සේ ට වැදලා කීවා මම පිරිනිවන් පානවා කියලා කළු ගලක් වගේ සිටියා ආනන්ද හාමුදුරුවන්ට අඩනවා බලන්න වෙනස් සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @lankapoornimakk642
    @lankapoornimakk642Ай бұрын

    සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @kavindrawelegodage8645
    @kavindrawelegodage8645Ай бұрын

    අප හට කරුණාවෙන් දේශනා කලාවු හිමියනි ඔබවහන්සේටත් අපගේ ධර්මවිජය ලොකු හාමුදුරුවන් ඇතුළු සියලුම සිල්වත් නිවන සොයන බුද්ධ පුත්‍රයාණන් වහන්සේලාට සුවසේම නිර්වානයම සාක්ශාත් වේවා🙏 🙏🙏 බොහෝම පින් අපේ ස්වාමීන් වහන්ස 🙏

  • @dayaniperera728
    @dayaniperera7282 ай бұрын

    නායක ස්වාමින් වහන්සේ අැතුළු ඔබ ස්වාමින් වහන්සේලාට තෙරැවන් සරනයි.

  • @shyamalirathnayaka5987
    @shyamalirathnayaka5987 Жыл бұрын

    තෙරුවන් සරනයි මගේ පින්වත් ස්වාමින් වහන්සේට..සුජාත පුත්‍ර බුදු පුතුන් වහන්සේලා ට මෙම වස්සාන සමයෙහි සුවසේ පිලිවෙත් පුරා උතුම් මාර්ග ඵල ලබන්නට සියලු සම්‍යක් දුශ්ටික දෙවියන් ගේ අරක්ශා ව නිරන්තරයෙන්ම ලැබේවා ..🙏🙏🙏💕💕💕🙏🙏🙏

  • @chandraherat1706
    @chandraherat17069 ай бұрын

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ නිදුක් නිරෝගී වේවා තෙරුවන් හරිම.පැහැදිලි ඔබවහන්සේ දෙසනා කරන.දෙසනා ව.ගොඩක් .පිං.අපෙ හාමුදුරුවනේ තෙරුවන් සරනයි

  • @vimaleerajapaksha540
    @vimaleerajapaksha5402 ай бұрын

    ඔබ වහන්සේ ට තව තවත් දේශනා හැකියාව ඇතිවේවා .

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka91733 ай бұрын

    Penwath.oba.wahanseta.neduk.neroge.suwaya.labewa.

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 Жыл бұрын

    උතුම් ආර්යයන් වහන්සේටද තුන්කල්හිම වැඩ වසන ආර්යයන් වහන්සේලාට ද අපගේ නමස්කාරය වේවා 🙏🙏🙏 උතුම් ආර්යයන් වහන්සේලා මෙන්ම උපාසක උවැසි උවැසියෝ මේ වස්සාන සමයෙහි උතුම් මාර්ගඵලයන් සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් යුතුව ම අවබෝධ වේවා🙏🙏🙏

  • @chaminirajashilpa5576
    @chaminirajashilpa55769 ай бұрын

    සාදු සාදු

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 Жыл бұрын

    බොහොම පින් අපේ ස්වාමීන් වහන්ස නිදුක් නිරොගි ච්රජිවනය ලැබේවා පතන්නාවු බෝදියකින් සුවසේම නිවේවා තුණුරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @chandrapushpalatha430
    @chandrapushpalatha4304 ай бұрын

  • @user-pq5gb8ol9u
    @user-pq5gb8ol9u6 ай бұрын

    සාදූ…🙏🌷 සාදූ…🙏🌷 සාදූ…🙏🌷 අප්‍රමාණ පිං, පින්වත් ස්වාමීන් වහන්ස.. මං මුලා වූ අයෙකුට නිවැරදි පාර පෙන්වා දෙන්නා සේ ඉතාමත් වැදගත් වූ උතුම් ධර්ම දේශනාවක්.. අනේක වාරයක් පිං ඔබ වහන්සේට.. උතුම් ධර්මාවබෝධය පිණිසම ලද කුසල් හේතු වේවා!! සම්මා සම්බුදු සරණයි!!

  • @chaminirajashilpa5576
    @chaminirajashilpa557610 ай бұрын

    සාදු සාදු සසරින් එතරවේවා❤

  • @jayanthianradi7502
    @jayanthianradi7502 Жыл бұрын

    සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ උතුම් බුදු පුතුන් වහන්සේ ට ඉතා ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් පාදාභිවන්දනයෙන් නමස්කාරය වේවා¡🙏🙏🙏 තෙරුවන් සරණයි🙏 පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා🙏💎🙏 සසුන සුරකින ආර්‍ය මහා සඟරුවන සුඛී සුවපත් වෙත්වා🙏💎🙏

  • @paramichamodaya839
    @paramichamodaya8399 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු අපෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා තෙරුවන් සරනයි යහපතක්ම වෙවා

  • @padmavidanapathirana5839
    @padmavidanapathirana5839 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස .ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @dissanayakemudiyanselagepr470
    @dissanayakemudiyanselagepr4703 ай бұрын

    Sadu sadu sadu

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi2396 Жыл бұрын

    ඔබවහන්සේ ඇත්තටම අපේ පිනට පහළ උන උතුම් ස්වාමීන් වහන්සේ නමක්. ඔබවහන්සේට මේ සියලු කුසල් මේ වස්සාන සමයේදී ම උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා🙏🙏🙏 . සාධු සාධු සාධු .🙏🙏🙏

  • @chandraranasinghe3362
    @chandraranasinghe336210 ай бұрын

    තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🌼🌼🌼

  • @kaveeshachamodya8090
    @kaveeshachamodya809010 ай бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 ඉක්මනින්ම චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වී උතුම් නිවනින් නිවී සැනසෙත්වා !! 🙏🙏

  • @user-kd8nq8sm7p
    @user-kd8nq8sm7pАй бұрын

    🙏🙏🙏

  • @rasikaperera5839
    @rasikaperera583911 ай бұрын

    කීරුලපන ධම්ම විජය හිම් මේ බුදු සසුනේ බුදු පියකු නම් ඔබ වහන්සේ ධම්ම විජය හාමුදුරුවනේ සෙවණේ වැඩෙන බුදු පුතෙකි ඉතාම ඉක්මනින් ධර්මාබෝධය ලැබේවා !දෙපා යුග නමදිමි බුදු පුතණුවණි !!!

  • @aravindathilina8974
    @aravindathilina8974 Жыл бұрын

    කර්මය දැඩි වු කල මොනා කරන්නද අපේ හාමුදුරුවනේ❤❤❤❤❤❤

  • @manjulapmanchanayake2597
    @manjulapmanchanayake2597 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @umeshashayani7858
    @umeshashayani78589 ай бұрын

    🙏🙏🙏🙏

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7l6 ай бұрын

    SUWEN SENASIEMEN NIWEWA GURUDEWAYANDASAMAGIN

  • @manelj6765
    @manelj6765 Жыл бұрын

    Sadu sadu sadu theruwan saranayi suwamin wahansa mage namaskaya wewa

  • @chandralathasd5540
    @chandralathasd5540 Жыл бұрын

    සාදු සාදු සාදු ගෞරවනිය ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ට දීර්ඝායුෂ , නිදුක් නිරෝගී සුවය ලැබේවා .ගෞරවයෙන් ඔබ වහන්සේගේ පාද වන්දනා කරමි .

  • @ChamiduSathsara-zz9mv
    @ChamiduSathsara-zz9mv Жыл бұрын

    🌹🌹🙏🙏🙏🌹🌹

  • @amashanidilhara2958
    @amashanidilhara2958 Жыл бұрын

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @dayaniperera728
    @dayaniperera7282 ай бұрын

    🙏🙏🙏

  • @ussonlineacademy8159
    @ussonlineacademy8159 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @dayaniperera728
    @dayaniperera7283 ай бұрын

    🙏🙏🙏

  • @user-zo5nc6qf1l
    @user-zo5nc6qf1l4 ай бұрын

    🙏🙏🙏

  • @user-hp4lc4ii6l
    @user-hp4lc4ii6l8 ай бұрын

    🙏🙏🙏

  • @chamodhdelpearachchi3766
    @chamodhdelpearachchi3766 Жыл бұрын

    🙏🙏🙏

  • @harshanamaduranga1839
    @harshanamaduranga1839 Жыл бұрын

    🙏🙏🙏

  • @jayanimendis8440
    @jayanimendis8440 Жыл бұрын

    🙏🙏🙏

Келесі