ධර්මය සොයන ඔබ ඇසිය යුතුම දේශනාවක් . නොවරදවාම හොදින් ශ්‍රවණය කරන්න.|ven.bandarawela wangeesa thero.

පූජනීය බන්ඩාරවෙල වංගීස අප ගුරුදේවෝත්තමයානන් වහන්සේගේ දේශනා මගින් ඔබගෙ ජිවිතේ යථාර්ථය අවබෝධ කරගෙන තවත් දෙනාගෙ හිත සුව පිණිස සහ ධර්ම දානය පිණිස මෙම දේශනාවන් හැකි තාක් බෙදා හරින්න.. සියලු දෙනා දැනුවත් කරන්න.
සියලු දෙනාට තෙරුවන්සරනයි .යහපතක්ම වේවා..
#bana #ධර්ම_දේශනා #sinhala #buddhism #dhamma #දර්මදේශනා #බුද්ධ_භාවනා #දහම #දහම්දහර #සිතුවිලි

Пікірлер: 27

  • @nilanthimala6867
    @nilanthimala68672 ай бұрын

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏

  • @max1time863
    @max1time8634 ай бұрын

    😊

  • @KumariPathirana-fz1yu
    @KumariPathirana-fz1yu Жыл бұрын

    ඔබවහන්සේට බොහොම පින් ස්වාමින්වභන්ස මෙතෙක් මා අසා ඇති ඉතාම සරල බසින් තේරුම්ගත හැකි වන පරිදි මේ ගැඹුරු ධර්මය තේරුම්කර දෙනු ලැබුවා.ඉතාම පැහැදිලිව ඉතාම ඕනෑකමකින් මේ උතුම් ධර්මය අවබෝධ කරවන්නටම උත්සාහ කරන ඔබවහන්සේට බොහොම පින් අපි වාසනාවන්ත යයි මට සිතේ මේ වගේ කාලයක ඔබවහන්සේ වගේ ධර්මයෙන් පූර්ණ ස්වාමින්වභන්ස කෙනෙකුගෙන් ධර්මය ඇසීම සැබෑ බුද්ධ පුත්‍රයෙක් ගෙන් ධර්මය අසනවා සේ දැනේ.මේ දෙන දභම් දැනුමෙන් ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන සැම දේම ඒ අයුරින්ම සිදුවේවා.සාදු සාදු සාදු

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 Жыл бұрын

    තෙරුවන් සරණයි !!!...🙏🙏🙏🌼🌼🌼

  • @aijthkarunarathna8905
    @aijthkarunarathna8905 Жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු... පින්වත් ගෞරවණීය සුවාමින්වහන්සෙට සහ සියලුම දෙනාට තෙරුවන් සරණ වෙත්වා

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @vikumfernando7953
    @vikumfernando7953 Жыл бұрын

    එල .ජිව්තේ ගැන යමක් තෙරුම් යමීන් සිට්නවා

  • @shanthiilangakoon6165
    @shanthiilangakoon61658 ай бұрын

    Sadu.sadu.sadu...theruwan saranai.ape hamuduruvane.excellent explanation to identify the truth.

  • @piyalweerawarne6335
    @piyalweerawarne6335 Жыл бұрын

    🌼🌼🌼🙏🙏🙏❤️❤️❤️👌👌👌

  • @umandaddahanayake7673
    @umandaddahanayake7673 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @ratnasirihadiranpela8137
    @ratnasirihadiranpela81372 ай бұрын

    Ven sir wish you long life to be able to spread your version of dhamma in accordance with Pubbe Ananussuthsu Dhammo.

  • @shelashelashelashela1087
    @shelashelashelashela108710 ай бұрын

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷

  • @lokuthotahewagehiranthi7547
    @lokuthotahewagehiranthi7547 Жыл бұрын

    Oba wahansege deshana walata sawan deelama thanikama huruwemin yanawa ess piygena mohothak idala ess erala wata pitawa baladdi denenawa hiss bawa pena hema dema mayawak kiyala . Gaurawaneeya swameen wahansa oba wahanseta deergau lebewa! 🙏🙏🙏

  • @travelsrilanka1354
    @travelsrilanka1354 Жыл бұрын

    🙏

  • @sandradesilva7242
    @sandradesilva7242 Жыл бұрын

    🙏🙏🙏

  • @chamindapremalal4798
    @chamindapremalal4798 Жыл бұрын

    Sadu....sadu...sadu....

  • @ariyapalarajapakshe6796
    @ariyapalarajapakshe679611 ай бұрын

    Ven Sir , your dhamma discussions sweetened with spice of critical thinking fascinate the intelligentsia .I respectfully wish you health and safety to spread the dhamma for our liberation

  • @sunethrarupage8559
    @sunethrarupage8559 Жыл бұрын

    🙏🙏🙏💐

  • @chathuart8503
    @chathuart85037 ай бұрын

    🙏🙏🙏 ස්වාමීන් වහන්සේ හමු වීමට හෝ සම්බන්ද කර ගැනීමට දන්නා කෙනෙක් සිටීනම් උපකාර කරන්න... බොහොම පින්...

  • @user-pg9mm2mx8s
    @user-pg9mm2mx8s4 ай бұрын

    මට තියෙන ගැටලු නිරාකරණය කරගන්න ස්වාමින් වහන්සේ සිටින තැනක් හරි සම්බන්ධ කරගන්න දන්න කෙනෙක් පිහිටවෙන්න.🙏🙏🙏

  • @budumadura8930
    @budumadura89306 ай бұрын

    Ane sampurnama vidio aka nadda hamuduruwane

  • @heshanthafernando367
    @heshanthafernando367 Жыл бұрын

    Theruwan saranai. Prashna ahanna sbanda venne kohomada

  • @anurawickramasinghe656
    @anurawickramasinghe6568 ай бұрын

    ලුනු රස නොබලා පොත කියවා දැනුම ගත්තා වගේ බන අසමින් මා කර ඇත්තේ ත් මේ කියන දේ ම නේ ද.

  • @upalijayalath9895
    @upalijayalath9895 Жыл бұрын

    කෙටි video හුඟාක් බලන්නේ

  • @sampathsamarasinghe9280
    @sampathsamarasinghe92809 ай бұрын

    Sampurana deshanawa hoyaganne kohomada?

  • @rathnajayasuriya5339
    @rathnajayasuriya53396 ай бұрын

    සිදුහත් කුමාරය බුදුවන බව දැනගත්තහම ඔහුට කලකිරෙන දේවල් නොපෙන්ව හිටියෙ රජතුමා දැනගෙන හිටියද බුදුවෙන්නෙ මේ අනිත්‍ය දැකීමෙන් කියල .ඒ කියන්නෙ සිදුහත් කුමාරයට ඉස්සෙල්ලා මේ දේවල් හොයාගෙන ඉදල තියෙන්නේ සුද්දෝදන රජතුමා

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 Жыл бұрын

    🙏

Келесі