ඔබව රවට්ටන ටීවී රේඩියෝ වල යන බොරු බණ | Ven.Kirulapana Dhammawijaya Thero

#දේශණා_අංක_697
💢 පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ධර්ම ශාසනික කටයුතු සඳහා මාසික දායකත්ව ගැනීම හෝ ඔබේ දායකත්වය සැපයීම - www.sujathaputhra.lk/membership
💢 දේශනා සඳහා මාසික දායකත්වය You Tube හරහා සාමාජිකයයෙක් ලෙස ගැනීම සඳහා (ශ්‍රී ලංකාවට මෙම පහසුකම තවම ලැබී නැති නිසා විදේශ රටවලට අයට පමණක් දැනට අවකාශය ඇත) : / @kirulapanadhammawijay...
💢 ප්‍රත්‍යය සඳහා මාසික දායකත්වය - www.sujathaputhra.lk/masika-p...
💢 ධර්ම දානය සඳහා මාසික දායකත්වය - www.sujathaputhra.lk/masika-d...
🔘 Contact us - 070-3421083
🔘 Email - sujathaputhralk@gmail.com
🔘 Facebook - / venkirulapanadhammawij...
👉 භාවනා මධ්‍යස්ථානය සමඟ සජීවීව සම්බන්ධ වී සියලු වැඩටසහන් පහසුවෙන් පරිශීලනය කිරීම සඳහා පහත සඳහන් යොමු වලින් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න.
🔘 Web Site - www.sujathaputhra.lk
🔘 Sujatha Puthra Android Application - shorturl.at/lvQ45
🔘 Sujatha Puthra IOS Application - apps.apple.com/app/id6465792662
👉 ඔබ ධර්ම දේශනාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ඔබට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත.
👉 ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට මෙම Kirulapana Dhammawijaya Thero යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න.
👉 පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත සඳහන් WhatsApp කණ්ඩායම සමඟ එකතු වන්න. එම කණ්ඩායම සාමාජිකයන්ගෙන් පිරී ඇත්නම්, අලුතින් ම Upload කළ ධර්ම දේශනාවේ මේ ස්ථානයේ සඳහන් වන යොමුව භාවිතා කරන්න. එයින් දැනට හිස් ව ඇති කණ්ඩායමකට ඔබට යොමු වෙනු ඇත.
🔴 WhatsApp Group - chat.whatsapp.com/IFs4K9blYUF...
අදාල කණ්ඩායමේ හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් ස්වාමීන් වහන්සේ සිදු කරනු ලබන සියලුම වැඩසටහන් ගැන දැනුම් දීම සිදු කරනු ලැබෙයි.
🔴 Viber භාවිතා කරන අයෙක් ට invite.viber.com/?g2=AQAI8m1F... යන යොමුවෙන් අපගේ සක්‍රීය Viber කණ්ඩායමක් වෙත එකතු විය හැකි ය.
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය..

Пікірлер: 239

  • @inokawarnakulasuriya-iq7km
    @inokawarnakulasuriya-iq7km10 ай бұрын

    විවිධ දේශනා කොච්චර අහුවත්,තේරුම් යන ලෙසින් දේශනාවන් කරන ස්වාමීන් වහන්සේ ලා බොහොම අඩුයි,,නිවන ඉලක්ක කරලම ඔබ වහන්සේ කරන දේශනා ගොඩක් අපිට වටිනව ස්වාමීන් වහන්ස ,අභිධර්මය දේශනා අහද්දි පිස්සු වගේ ඉස්සර ,දැන් අහන්න අහන්න ආසයි,,නමස්කාර වේවා ඔබ වහන්සේට ,🙏🙏🙏

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka25784 ай бұрын

    ශික්ෂාකාමී මහා සඝ පරපුරේ මිණි පහනක් බදු බෝධිසත්ව ගුණෝපේත අති පුජනීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගී සූඛි සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා !!! සෝවාන් සකුර්දාඝාමි අනාගාමි අරහත සතර මග සතර ඵල උතුම් අමා මහා නිර්වාණ ශාන්තිය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා !! සාධු සාධු සාධු 🙏🙏🙏

  • @user-qm7xf4yy1z
    @user-qm7xf4yy1z9 ай бұрын

    හාමුදුරුවනෙ මට අවුරුදු 14යි මටත් මහන වෙන්න හිතිලා තියෙන්නෙ ❤

  • @user-cc5tt7jj3x

    @user-cc5tt7jj3x

    3 ай бұрын

    🙏

  • @WasanaMalawearachchigama-nc2me

    @WasanaMalawearachchigama-nc2me

    2 ай бұрын

  • @KrishaniImalsha

    @KrishaniImalsha

    Ай бұрын

    Matath

  • @user-xz8kz9ip4r
    @user-xz8kz9ip4r3 ай бұрын

    සසරින් එතෙර විමට කල පින් මදි සුවාමින් වහන්ස ඔබ වහන්සේ දෙසනා කරන බන අහලා දෙන කමටහන් පුලුවන් ආකාරයෙන් වඩා එතෙර විමට උත්සාහ කරනවා සුවාමින් වහන්ස ඔබ වහන්සේ ගෙ අවවාද අනුසාසනා නිතරම ලැබෙවා යි සැමදැ පතමි ඔබ වහන්සෙට තෙරුවන් සරනයි

  • @rajeewyasithkumarage8700
    @rajeewyasithkumarage870010 ай бұрын

    පිං සිද්ධ වේවා පින්වත් ⁣ස්වාමින්වහන්ස 🙏🙏🙏උතුම් නිවනෙන් නිවි සැනසේවා තෙරැවන් සරණයි

  • @sankhamalayapa8842

    @sankhamalayapa8842

    10 ай бұрын

    🙏🙏🙏

  • @DSD394
    @DSD39410 ай бұрын

    තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට !!! හැල්මේ දුවපු දිවිල්ල නතර කලා නොවේ ඉබේම නතර වුනේ ඔබවහන්සේට පින්සිදු වෙන්න. අහපු එක දේශනාවකින්ම කනපිට පෙරලුනා.ජිවිතය දිනුම් කියලා හිතපු උපාධි සහතික ,තනතුරු ,රස්සාව ,මුදල් තුල වටිනා කම් නොමැති බව තෙරුම් ගියේ ඔබවහන්සේට පින්සිදු වෙන්න.ඒ පැවසු දහමේ අවබොධයෙන්ම .එය පහුවෙලා හෝ වැටහෙන්න සසරේ යම් පිනක් කර තිබුනා . අතපය වෙව්ලන්නට පෙර.මේ අහන හැම දේශනාවක්ම හැමදාම කීප දෙනෙකුට හෝ පුරුද්දකට යවනවා .ඒ කාට හරි පෙරපිනක් හෝ මතුවේවා යන පින්සිත් පෙරදැරිව . සියලුම කුසලයෝ මේ දර්මය කනවැටෙන සියලුම දෙනාටම මෙන්ම දේශකයානන්වහන්සේටත් ප්‍රාර්ථනීය බොදියකින්ම නිවිමටම හේතු වේවා!!! 🙏🙏🙏

  • @prabhagunathilake9865
    @prabhagunathilake986510 ай бұрын

    නිස්සාර ජීවිතයකට මහන්සි නොවන, විවේකය භුක්ති විඳින, ශෝක කරන්න දෙයක් නොමැති වචනයේ පරිසමාප්තියෙන්ම සැනසීමෙන් සිටින පින්වන්තම බුදු පුතුන් වහන්සේ..🙏🏻🙏🏻🙏🏻🌷 කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා! තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻🌷

  • @prabathdisanayaka6075
    @prabathdisanayaka60758 ай бұрын

    ඔබ වහන්සේටත්,මෙම දේශනාව ශ්‍රවණය කළා වූ සියළු දෙනාටත් ඉක්මනින්ම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා!🙏🙏🙏

  • @manikerathnayaka6605
    @manikerathnayaka660510 ай бұрын

    සාදු සාදු සාදු ⁣ මෙි ඝොා්ර වු සංසාර සයුරේ අපි තාමත් මුතු පබලු මැණික් හොයමින් සසරේ අතර මන් වෙිලා? ඒ සියලු දේ අනිත්‍ය බව වැටහෙන වෙිලාවක් එන මොහොත දක්වාම සසරේ සැරි සරාමික් දුක් කන්දරාවක් ගොඩ ගසනවා නේද ? ස්වාමින්වහන්ස ඔබවහන්සේ පතන්නාචු බොදියකින් ම සැනසෙත්වා

  • @nisaliperera9483
    @nisaliperera948310 ай бұрын

    තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ..... 🙏🌼🙏🌼🙏🌼 ........

  • @ramyawijekoon7515
    @ramyawijekoon751510 ай бұрын

    කාම වස්තු ඇතිතරමටම දුක ඇත.තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස .

  • @sunwookun9059

    @sunwookun9059

    9 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වාහන්සේට නිදුක් නිරෝගි දීර්ඝයුස ලැබේවා තෙරුවන් සරනයි

  • @sunwookun9059

    @sunwookun9059

    9 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වාහන්සේට නිදුක් නිරෝගි දීර්ඝයුස ලැබේවා තෙරුවන් සරනයි

  • @sunwookun9059

    @sunwookun9059

    9 ай бұрын

    සාදු සාදු සාදු

  • @user-gx2cy5qh1q
    @user-gx2cy5qh1q10 ай бұрын

    සාදු සාදු හැමදාම ඔබ වහන්සේ දෙශනා කරන බණ අහනවා

  • @kamarypop65
    @kamarypop655 ай бұрын

    පිංවත් හාමුදුරුවන් මෙි තරම් තේරුම් ගන්න පුළුවන් විදිහට දර්මය කියා දෙන ඔබ වහන්සේට නමස්කාර කරමි 🙏ගිහි ජිවිතේ බැදීම් ඇත්තටම දුකක් කියල දැනෙනවා අපෙ හාමුදුරුවනේ නමෝ බුධ්ධාය සාධු සාධු සාධු 🙏🙏🙏🙏,චිරං ජයතු🙏🙏🙏🙏

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c10 ай бұрын

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @manelherath6458
    @manelherath645810 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ පැහැදිලි කරදුන් මග ඔස්සේ ගමන් කරන අපි ලබන්නේ මාර සැනසීමක්...සම්මා සම්බුදු සරණයි මගේ පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @senevirathnesewmini3428
    @senevirathnesewmini342818 күн бұрын

    ඔබ වහන්සේ නිදුක් නිරා්ගි වේවා ❤❤ නිර්වාණාවබෝධය වේවා ❤❤ සාදු සාදු සාදු 🙏🙏

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka25784 ай бұрын

    🙏🙏🙏සාධු සාධු සාධු ඕකාස වන්දාමි භන්තේ ඔකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ ඔකාස ඛමාමි භන්තේ 🙏🙏🙏සාධු සාධු සාධු අවසරයි ! ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට මම වන්දනා කරමි . මාගේ තිදොරින් යම් ප්‍රමාද දෝෂයක් වුයේ නම් ක්ෂමාවන සේක්වා 🙏🙏🙏සාධු දෙවනුවද තෙවනුවද ක්ෂමාවන සේක්වා 🙏🙏🙏සාධු සාධු සාධු

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa3 ай бұрын

    ගෙෘරවනිය ස්වාමින් වහන්ස අර්ථවත් දේශනාවක් මෙවන් දේශනා ඇසිම දුර්ලබයි ඔබ වහන්සේ මෙවැනි දේශනාමගින් අපව දැනුවත් කරන ඔබ වහන්සේ සුවපත් වෙත්වායි පුාර්තනා කරමි😊

  • @PeirisVishmika-lt4ze
    @PeirisVishmika-lt4ze10 ай бұрын

    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා

  • @pavideos3808
    @pavideos380810 ай бұрын

    තෙරුවන් සරණයි පිංවත් අපේ ස්වාමීන් වහන්සේට බොහොම පිං උතුම් නිවනින් සැනසීම ලැබේවා සාධූ සාධූ සාධූ 🙏🌹

  • @nilanthimala6867
    @nilanthimala686710 ай бұрын

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @padminijayamanna1799
    @padminijayamanna179910 ай бұрын

    ඔව්නෙ ගලගොඩ අත්තේ හාමුදුරුවන්ගෙ බුදුගුන වන්දනාව,ඕමල්පෙ හාමුදුරුවන්ගෙ පිරිත හරිම මිහිරියි කනට ,මම ඔය දෙකම අහනව ,හරිම ලස්සනයි

  • @jayanthianradi7502
    @jayanthianradi750210 ай бұрын

    සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ අපේ ගෞරවනීය ලොකුස්වාමින් වහන්සේට පාදාභිවන්දනයෙන් නමස්කාරය වේවා¡🙏🙏🙏 හිමියන් දෙසන ධර්මය සත්‍යයි! ඉතා ශ්‍රේෂ්ඨයි !🙏💎🙏 තෙරුවන් සරණයි🙏 සියලු දෙවියෝ රකිත්වා🙏💎🙏 සසුන සුරකින ආර්‍ය මහා සඟරුවන සුවපත් වෙත්වා🙏💎🙏

  • @user-wh1oy5um2f
    @user-wh1oy5um2f6 ай бұрын

    ගිය අවුරුද්දේ ජුනි 23 මගේ අයියා රිය අනතුරකින් හදිසියේම මිය ගියා..මන් වගේම මගේ අම්මා අප්පච්චී අක්කා ගොඩාක් දුකින් හිටියේ..අයියා නැති වුන දුක වගේම අම්මලා ඉන්න තත්ත්වය දකිනකොට හිතෙන් ගොඩාක් අසරණ වෙලා හිටියේ ඒ අයගේ හිත හදන්නේ කොහොමද කියලා..ඔබ වහන්සේගේ බන දේශනාවක් ඒ අතරතුර මට අහන්න ලැබුනා...ඔබ වහන්සේට පින් සිද්ද වෙන්න මන් හැමදාම ගෙදර අය එක්ක බන දේශනාවක් අහන්න පුරුදු වුනා..හිත ගොඩක් දුරට හදාගන්න පුලුවන් වුනා.. ආසවෙන් බන ටික අහගෙන හිටියම හිතට ලොකු සැනසීමක් දැනෙනවා... මේ සිදු කරනු ලබන අර්ථවත් දහම් දෙසුමට ඔබ වහන්සේට අපේ නමස්කාරය පුද කර සිටිනවා 🙏🙏🙏 තෙරුවන් සරණයී ලොකූ ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @koomarrykoomarry5386
    @koomarrykoomarry53868 ай бұрын

    අනෙ අපෙ බුදු හාමුදුරැවනෙ සාදු ඔබවහන්සෙට නි වන් මග අවබෝධ වෙවා මම ආසම හාමූදෝරැවන් වහන්සෙ තෙරැවන් සරනයී🙏🙏🙏🙏🙏🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawaАй бұрын

    පිනවත් ස්වාමින් වහන්ස ඔබවහන්සේ අවබෝධකරගැනිමට හැකිවන පරිදි කරන දේශනාවන් ඇසිමත් සිතට සැනසිමක් ඔබවහන්සේ තෙරැවන් ගුන බලයෙන් සුවපත්වේවා😊

  • @kumariambegoda
    @kumariambegoda10 ай бұрын

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස

  • @user-ey4uc8hr1y
    @user-ey4uc8hr1y10 ай бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @isharawarnkulasooriya5230
    @isharawarnkulasooriya52309 ай бұрын

    ඇත්ත ස්වාමින් වහන්ස...ඔබ වහන්සේට තෙරුවන් සරණයි....🙏🙏🙏🙏

  • @kaluobbegedarapathmalatha8715
    @kaluobbegedarapathmalatha871510 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @sarojinisenanayakasedigall3003
    @sarojinisenanayakasedigall30039 ай бұрын

    ගෞරවනිය පින්වත් සුවාමිඑන් වහන්සේට නිඩුක් නිරොගි සුවපත් බාවය ලබෙවා .සාදූ සාදූ .

  • @ireshasewwandi7216
    @ireshasewwandi72167 ай бұрын

    මමත් හරි ආසාවෙන් ඔබ වහන්සේහෙ බන අහන්නේ.නිදුක් නිරෝගි සුවපත් භාවය ලැබේවා!!!

  • @asankawiggin
    @asankawiggin10 ай бұрын

    තෙරැවන් සරණයි ගෞරවනීය ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @banlad4040
    @banlad40403 ай бұрын

    සාදූ.සාදු.සාදු.පින්වත්.ලොකු.ස්වාමින්වහන්සෙට.මගෙනමස්කාරයවෙවා.තෙරුවන්සරනයි.බොහොම.පින්.ඔබවහන්සෙට🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷

  • @sudathchandana6113
    @sudathchandana61136 ай бұрын

    ඔබ වහන්සේගේ බණ අහන්න ගත්ත දා පටන් හිතට පුදුම සහනයක් දැනෙනවා ඔබේ වහන්සේට ගොඩාක් පින් අපේ හිතට සැනසීමක් දෙනවාට😂

  • @ravinduyuvantha2101
    @ravinduyuvantha21019 ай бұрын

    Oba වහන්සේ a kalama ma ධර්මය tharum gaththa api thawama ma dawal passa duwanawa🙏🙏🙏

  • @user-pq5gb8ol9u
    @user-pq5gb8ol9u9 ай бұрын

    බොහෝම පිං, ගෞරවණීය ලොකු ස්වාමීන් වහන්ස🙏 උතුම් නිවීම පිණිසම මේ කුසල් හේතු වේවා! සම්මා සම්බුදු සරණයි!

  • @sandyakumari3231
    @sandyakumari32319 ай бұрын

    සීලවන්ත ගුණවන්ත මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.🙏🙏🙏🙏🌺🌳🏵️🌺🌳🏵️🌺🌳🏵️🌺🌳🏵️

  • @malshaherath4438
    @malshaherath443810 ай бұрын

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,,,

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv8 ай бұрын

    Namo budhdayaa garu svamin vahanseta dirgayusa veva sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💯💯

  • @sanumininawagamuwa2413
    @sanumininawagamuwa241310 ай бұрын

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Ed-kd7kz
    @Ed-kd7kz10 ай бұрын

    සාදු සාදු සාදු

  • @janakiewijekoon1050
    @janakiewijekoon105010 ай бұрын

    Sathyakmai Swamin Wahansa, Obawahanseeta Deergayu wewa! 🙏🙏🙏

  • @user-jz2ww8vg9b
    @user-jz2ww8vg9b10 ай бұрын

    බොහොම පින් කළ්‍යාණ මිත්‍රයන් වහන්ස.සම්මා සම්බුදු සරණයි!

  • @shehanisandamali2999
    @shehanisandamali299910 ай бұрын

    අපේ හිත් තව තවත් දර්ම අවබෝධය පිනිසිම වේවා 🙏🙏🙏

  • @isurasampath5111
    @isurasampath511110 ай бұрын

    එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි

  • @beat7278

    @beat7278

    9 ай бұрын

    ඔබවහන්සෙගෙ පංසල තියෙන්නෙ

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.456210 ай бұрын

    උතුම් ආර්යයන් වහන්සේටද තුන්කල්හිම වැඩ වසන ආර්යයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @nilanthirenuka5148
    @nilanthirenuka51488 ай бұрын

    🙏🙏🙏තෙරුවන් සරනයි පින් වත් ස්වාමින්වහන්ස....🙏🙏🙏🙏

  • @miladayarathna5280
    @miladayarathna528010 ай бұрын

    සාදු සාදු සාදු උතුම් නිවනින් නිවී සැනසෙන්නට මේ කුසල් පාරමී වේවා

  • @padminijayamanna1799
    @padminijayamanna179910 ай бұрын

    සත්‍යක්මයි ස්වාමීන්වහන්ස ඔබ වහන්සෙ දේසනා කලේ,අපේ පන්සලත් ඔය වගේ ඒ මදිවට දැන් අලුත් එකක් පටන් අරන් ,බුදුගුන සිංදුත් කියල ඒකෙ ගුනදොසුත් අහනව,මම දැන් පන්සලේ සිල් සමාදන් වෙන් නෑ හාමුදුරුවනේ ,ගෙදරට වෙල සිල්පද ටික රැකගෙන ඉන්නව ,අනේ මන්ද අපි පව්😢

  • @respectme_11

    @respectme_11

    6 ай бұрын

    උවමනාවක් තියන එකෙක්නම් වෙන පංසලක ගිහින් හරි බණ ටික අහන්වා සිල් ගන්න. ගමේ පංසලට වැරැද්ද දාලා තමන්ගෙ කම්මලි කම හන්ගන්න එපා. අපරාදයක්🙏🙏🙏

  • @lankapoornimakk642
    @lankapoornimakk6428 ай бұрын

    සාධු සාධු සාධු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @user-tw8rl3vq1p
    @user-tw8rl3vq1p10 ай бұрын

    🙏🙏🙏🙏🙏 තෙරුවණ්සරනයි පින්වත් ස්වාමින් වහන්සේ

  • @lathagamage1320
    @lathagamage13209 ай бұрын

    පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්ස පලමුව මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ නිසා මොනතරම් සැනසීමෙන් ඉන්නෙ මොකද මරන මන්චකයට යන්නට පවා ලෑස්තියි ඒ තරම්ම සිත නිවිල තියෙන්නෙ ඔබ වහන්සේ නිසාමයි බුදුබන හරියාකාරව වැලද ගත්තෙ දැන් මේ කය ඉවර වුනත් හිතට දුකක් නැහැ ස්වාමීන් වහන්ස මේ සියලු දායාද ලැබුනෙ ඔබ වහන්සේ නිසාමයි ඉතින් ඔබ වහන්සේට වුතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය අවබෝද වී වුතුම් නිවනින් නිවෙන්නට මේ කුසල් පාරමී ශක්තියක්ම වේවා මේ දේශනාව අසන්නට සලස්වපු පින්වත් සැමට ප්‍රාර්තනා කරන වුතුම් නිවනින් නිවේවා සාදු සාදු සාදු

  • @kumarikumari1819
    @kumarikumari18198 ай бұрын

    අපේ ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏

  • @Ranawaka-oj7ok
    @Ranawaka-oj7ok10 ай бұрын

    චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා!!! සාදු 👃 සාදු 👃 👃 සාදු 👃👃👃

  • @geethakumari1782
    @geethakumari17829 ай бұрын

    මේ සියලුම කාම වස්තු නිසා දුකක්මයි අපේ හාමුදුරුවනේ.සැනසීම තියෙන්නේ බුදුන්වහන්සේ දේශනා කල ධර්මය තුලමයි.දැන දැන ම මේ සසරේ දුවනවා.ඈත් වෙන්න වීර්යය මදි මගේ හාමුදුරුවනේ.ඔබ වහන්සේගේ දේශනා තුල ජීවත් වෙන්න උත්සාහ කරනවා.ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා.අපිටත් ඒ නිවනින් සැනසීමට වීර්යය වැඩේවා 🙏🙏🙏

  • @user-mo1cp1bh6u
    @user-mo1cp1bh6u7 ай бұрын

    හරිම අසාවෙන් අහන්නේ අපේ හාමුදුරුවනේ.තේරුවන් සරනයි හාමුදුරුවනේ.🙏🙏🙏

  • @dammikasenavirathna324
    @dammikasenavirathna3249 ай бұрын

    Kalyana mittra suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sadu ...sadu ...sadu ...

  • @jayanthianradi7502
    @jayanthianradi750210 ай бұрын

    සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ පාදාභිවන්දනයෙන් නමස්කාරය කොට අවසර පතම්..ධර්මය දැනගත් දා සිට වරුවන්ට,මුණුබුරන් ට,සිසු,සිසුවියන් ට බොහෝ සේ මේලොවේ අසාර බව,මරණින් මතු නැවත සසරට වැටෙන බව,බොහෝ දුක් විඳින්න සිදුවන බව කොතෙක් පැවසුවත් ඉතාම අල්පය ක් පමණයි අහන්නේ.. මේ මිනිස් දිවියෙන් උපරිම ඵල නෙලා ගන්න න ම් හිතන්නේනෑ..

  • @kaluobbegedarapathmalatha8715

    @kaluobbegedarapathmalatha8715

    10 ай бұрын

    ඒක නම් ඇත්ත.🙏🙏🙏

  • @user-qt9dl8mi1e
    @user-qt9dl8mi1e6 ай бұрын

    Dhamma vijaya suwamin wahanseta niduk nirogi wewa budu saranai!!! Vatina dharma desanawa ahanna asai 🩵💙🌺🌺🪻🪻🩷🩷🙏🙏🙏🩷🩷🪻🪻🌺🌺💙🩵

  • @priyanthidhammika-vb4wj
    @priyanthidhammika-vb4wj3 ай бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු

  • @m.g.tmadhushani1134
    @m.g.tmadhushani113410 ай бұрын

    එහෙයි ස්වාමීනී...🙏🙏🙏

  • @user-qm7xf4yy1z
    @user-qm7xf4yy1z9 ай бұрын

    හමුදුරැවන්ගෙ බන අහලා මටම කල කිරැනා❤

  • @menikerathnayake1211
    @menikerathnayake12113 ай бұрын

    සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nawodathanushika2504
    @nawodathanushika250410 ай бұрын

    Ape ham uduruvo vage aththa katha karana ayata mama godak kemathiyi

  • @NelumLanka
    @NelumLanka10 ай бұрын

    සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා පින්වත් ස්වාමීන් වහන්ස නමස්කාර වේවා බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ශ්‍රී ලංකා දේශයට ජනතාවට සතුට සැනසුම නීරෝගී භාවය ලැබේවා උතුම් නිවන් අවබෝධ වේවා

  • @wenurakasun9201
    @wenurakasun92016 ай бұрын

    ගොඩක් හොදට ධාර්මික කරුණු තෙරුනා ස්වාමීන් වහන්සේ...... 🙏🙏

  • @anomawijesundarawijesundar4885
    @anomawijesundarawijesundar48859 ай бұрын

    ජීවිතේ යථාවබෝධය නැති කමින් අතරමං වෙලා. බොහෝ දෙනා. තෙරුවන් සරණයි

  • @Shayamali101
    @Shayamali101Ай бұрын

    ස්වාමින් වහන්සේට නමස්කාර වේවා.🙏🙏🙏

  • @dammikahapuarachchi1989
    @dammikahapuarachchi19893 ай бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට ...සාදු සාදු සාදු ...

  • @Shortwithvideos2003
    @Shortwithvideos200310 ай бұрын

    Sadu sadu sadu ape pinwath suwamin wahansa gawuthama budu sasunata mewan buduputhun sitima mathu parapure wasanawak . theruwan saranai.

  • @rbowala8443
    @rbowala84438 ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්ස

  • @WasanaMalawearachchigama-nc2me
    @WasanaMalawearachchigama-nc2me2 ай бұрын

    පින් සින්දුවේ වා 🙏🙏🙏🙏

  • @gamingwithr2k189
    @gamingwithr2k1895 ай бұрын

    Teruwan saranaii apee hamuduruwanee mama oba wahansegee bana hamadama ahanawaa godak pin.🙏🙏🙏

  • @sriyanifernando522
    @sriyanifernando5229 ай бұрын

    🙏🙏🙏🌼🌼🌼

  • @user-nn6df2rr5v
    @user-nn6df2rr5v10 ай бұрын

    Ane meka aththama thama ape hamuduruwane sadu sadu sadu

  • @shamalaherath675
    @shamalaherath67510 ай бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @user-yp8iw7mc8o
    @user-yp8iw7mc8o6 ай бұрын

    ආර‌්‍යයන් වහන්සේට නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @diludeshani-cd3vz
    @diludeshani-cd3vz9 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏🙏🙏සාදු සාදු සාදු

  • @sewmini9697
    @sewmini96979 ай бұрын

    Sadu...sadu....saduuu.... oba wahanseta theruwan saranai.....

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka38134 ай бұрын

    පින්වත් හාමුදුරුවනේ මොනතරම් මිදෙන්නට වෑයම් කළත් මේ madagohoruwen මිදෙන්න අපිට leisi නැහැනෙ ,නමුත් obawahanselage desana srawanaya කිරීමෙන් උත්සාහ ගන්නවා .obawahanseta namaskara wewa .

  • @rosebowala8547
    @rosebowala854710 ай бұрын

    Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa

  • @sumuduthilanga8697
    @sumuduthilanga869710 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SanojaKumari-le8kb
    @SanojaKumari-le8kb10 ай бұрын

    තෙරුවන් සරණයි .චතුරර්‍ය සත්‍ය අවබෝධ වේවා 🙏

  • @Nudnas008
    @Nudnas00810 ай бұрын

    තෙරුන් සරනයි හැමොටම

  • @rohanadhietty7182
    @rohanadhietty71828 ай бұрын

    🙏🙏🙏🙏🌹🌹

  • @osadabuddika4000
    @osadabuddika40005 ай бұрын

    සාදු,, සාදු,, සාදු,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rathnayakamudiyanselagelal4224
    @rathnayakamudiyanselagelal42249 ай бұрын

    🌼🌼🌼🌼🙏🙏🙏🙏

  • @manthinawoda8848
    @manthinawoda884810 ай бұрын

    Theruwan saranai pinwath swamin wahansa 🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏

  • @ChandraBh-io4yx
    @ChandraBh-io4yx9 ай бұрын

    Tharuwansarani pinwah suwaminwahnsata🌼🌼🌼🌼🌺🌺🌺

  • @DeshanWishmantha-fd7lr
    @DeshanWishmantha-fd7lr7 ай бұрын

    Sadu sadu sadu cathuri.sathya.labava.sadu.sadu sadu. Hamuduruwana❤

  • @SabeethEkanayaka-qh6yi
    @SabeethEkanayaka-qh6yi10 ай бұрын

    සම්මා සම්බුදු සරණයි

  • @siriyawathisiriyawathi1695
    @siriyawathisiriyawathi16953 ай бұрын

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @chandrikarangalla
    @chandrikarangalla10 ай бұрын

    Me wadasatahan godak watinawa

  • @athurusinghekusumathurusin8279
    @athurusinghekusumathurusin82798 ай бұрын

    තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi507410 ай бұрын

    එහෙමයි ස්වාමීන් වහන්ස ,බොහොම පින් !

  • @DeshanWishmantha-fd7lr
    @DeshanWishmantha-fd7lr7 ай бұрын

    Sadu sadu sadu niwan. Dakithwa sadu sadu sadu

  • @user-cb9pc3rf7s
    @user-cb9pc3rf7s7 ай бұрын

    Theruwan saranai

  • @ManoriLakshikaa-xh8rq
    @ManoriLakshikaa-xh8rq9 ай бұрын

    සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏

  • @Bikesagaraya2011
    @Bikesagaraya20116 ай бұрын

    🙏🙏 Sadu sadu sadu 🙏🙏

Келесі