තේරුමක් නැති ජීවිතයකට මහන්සි වෙන මිනිසුන් | Ven.Kirulapana Dhammawijaya Thero

#දේශණා_අංක_663
දේශනා සඳහා මාසික දායකත්වය ගැනීම සඳහා :
/ @kirulapanadhammawijay...
Contact us - 070-3421083
Email - sujathaputhralk@gmail.com
Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
Web Site - www.sujathaputhra.lk
Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.com/store/apps/de... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට හෝ 0704421083 අකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBTfWr0...
සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAH1yPA...
Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.com/?g2=AQA4yf6Y...
පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBLVeZN...
Facebook පිටුව - / kirulapanadhammawijaya...
අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAI8m1F...
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

Пікірлер: 249

  • @nikinihansika5103
    @nikinihansika510311 ай бұрын

    "අර විනාඩි කටු කැරකෙන්නේ මට මරණය උරුම කර දිදී......"ජිවිතයක තියන අරුත් සුන් බව හොදටම වැටහුණු වචන ටිකක්.... 😔😔😔😔😔බුදුසරණයි ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏

  • @concordwayoutram8028

    @concordwayoutram8028

    11 ай бұрын

    I’m

  • @user-mg8bp1bf3s

    @user-mg8bp1bf3s

    10 ай бұрын

    Nidukveva. Nirogiveva. Suvapathveva. Samsara Dukin.. Athamidethva nirvanayama avabodaveva

  • @PrasadEkanayake-li3xj

    @PrasadEkanayake-li3xj

    6 ай бұрын

    ​@@user-mg8bp1bf3s😮7

  • @chapaanushika

    @chapaanushika

    29 күн бұрын

    ​@concordwayoutram😢😢8028 O I'll😊😅 😅

  • @sl.deneth2434
    @sl.deneth243411 ай бұрын

    මා තුළ තිබෙන ලොකුම බලාපොරොත්තුව තව සුළු කාලෙකින් ඔබවහන්සේ ළග පැවිදි වී සත්‍යාවබෝධය කර ගැනීමයි🙏🙏

  • @user-fs6sd8pv9v

    @user-fs6sd8pv9v

    8 ай бұрын

    එය එසේම වේවා! ඔබට තෙරුවන් සරණයි.

  • @m.g.tmadhushani1134
    @m.g.tmadhushani113411 ай бұрын

    පින්වන්තයාටම මේ දහම් කතාව ඇසේවා..මාගේ කල්‍යාමිත්‍රයන් වහන්සේට නමස්කාර කරමි..සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sunithasunithakwt9724

    @sunithasunithakwt9724

    11 ай бұрын

    ඔවි මෙිවන් ධරමදෙශනවක් අපට දෙසනා කරන අප කල්යානයන් වහන්සේට උතුමි නිර්වානය අවබෝධම වෙිවා

  • @vishwanan4254

    @vishwanan4254

    11 ай бұрын

    ඔයාලා බාවනා කරන්න ඔපදුප හොයන්න නතිව

  • @liinapirs4954

    @liinapirs4954

    11 ай бұрын

    🙏🙏🙏

  • @ChandralathaBulathsinhala

    @ChandralathaBulathsinhala

    11 ай бұрын

    ​@@sunithasunithakwt9724qwP1qqqqa

  • @DahamSakmana-wq1ux

    @DahamSakmana-wq1ux

    11 ай бұрын

    ​@@liinapirs4954සා දු සාදු සදු

  • @samanthisamarasinha8897
    @samanthisamarasinha889711 ай бұрын

    මට වයස දැන් අවුරුදු 51යි ඇත්තමයි මෙ වගෙ බන අහන්න ලැබුනානම් කසාදයක් දිහා හැරිලාවත් බලන්නේ නැහැ මගෙ හමුදුරුවනෙ රට එන්න කලින් ඇහුනානම් මෙලහකටත් මහන් වෙලා අනෙ ඔබ වහන්සෙට උතුම් නිර්වනයම් ලැබෙන්න ඔනි අපෙ ඇස් ඇරියාට තෙරුවන් සරනයි අපෙ ලොකු සුවාමින් වහන්සෙට

  • @lathagamage1320
    @lathagamage13208 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට පලමුව මාගේ නමස්කාරයවේවා අපේ පෙර පිනකට අපිට මේ වයසෙදිවත් ඔබ වහන්සේ හදුනාගන්න ලැබුනේ දැන් අවුරුදු 4ක් තිස්සෙ ඔබ වහන්සේගේ දේශනා අහනවා ඔබ වහන්සේ ජීවමානව 2වතාවක් දේශනා ඇහුවා කටින දර්ම දේශනා එදාමට කන්න වත් ඕන නැතිවුනා ඒතරම් මගේ සිතට පුදුමාකාරසැනසීමක් ලැබුනෙ අනේ මගෙ පින්වත් ස්වාමීන් වහන්සේට මදුරුවෙක්ගෙන්වත් ඔබ වහන්සේට කරදරයක් නොම වේවා ඔබ වහන්සේ මහා පින්වත් නමක් ඔබ වහන්සේ මේ රටේ අහින්සක ජනතාව ඉන්නව ඔබ වහන්සේ හබාගෙන එන නමුත් අපි මැරෙනවමයි මම මැරුනත් ඔබ වහන්සේට අනතුරක් නොමවේවා මේ ගෞතම බුද්ද සාසනය වෙනුවෙන් ඔබ වහන්සේ ආරක්ශාවේවා මට නම් දැන් ඔය TV වල බොරු රගපෑම්බලන්නෙ නැහැ මම කාලය ගෙවන්නෙම ඔබ වහන්සේ දේශනා කරපු දේශනාවක් අහනවමයි තෙරුවන් සරනින් දෙවිරැකවරනින් තව චිරාච් කාලයක් ඔබ වහන්සේ රැක දේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @senurisamaradiwakara9747
    @senurisamaradiwakara974711 ай бұрын

    මෙතරම් ලොකු ප්‍රශනයක් අපේ ජීවිතවල තියෙන බව තේරුනේ ඔබ වහන්සේ නිසාමයි ස්වාමීනී🙏🙏🙏🙏🙏

  • @paramichamodaya839
    @paramichamodaya83911 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා

  • @geethasenevirathna2260
    @geethasenevirathna226011 ай бұрын

    එහෙමයි අපේ ස්වාමින්වහන්ස...සත්‍යයක් මයි ඔබ වහන්සේ දේශනා කලේ.ගෙදර කාමරයකින් අනික් කාමරයකට ඇවිද යනකොට ...මැරිලා වැටෙන්න පුළුවන් ..මේ දැන් . මරණය සිහිවෙන හැම මොහොතේ ම...ධෛර්යමත් වෙනවා භාවනාවට. ඔබවහන්සේ පතන බෝධියකින් සැනසෙත්වා.

  • @ChamiduSathsara-zz9mv
    @ChamiduSathsara-zz9mv11 ай бұрын

    නමො බුද්ධාය ! ගොඩාක් ස්තුතිය ස්වාමින්වහන්සේ ඔබ වහන්සෙ දිවා රාත්‍රියක් නොබලා අප වෙනුවෙන් මෙ කරන උතුම් ධර්ම දානමය සත්කාරයට ඔබ වහන්සෙට උතුම් චතුරාර්‍ය සතය්‍ය ධර්මය ඉක්මනින්ම අවබොධය වෙවා 🌻...🙇🌹🙇 උතුම් තෙරුවන් සරණයි 🙏🌹🙏🌹💕🌷

  • @santhisanthi6883
    @santhisanthi688311 ай бұрын

    මගේ් ස්වාමීන් වහන්සේ අතීතයේ රජ කුමාරවරු කුමාරිකාවො අදී බොහෝ අය මේ ධර්මයේ යථාර්ථය දැක පිලිවෙත් පිරුවා. එලෙසම මෙකළද මේ ධර්මයෙන් නිවුනු සැනසුනු සිහිවීමෙන්පවා සිත නිවෙන ඔබවහන්සේලා, මේ මෝහයෙන් මුලාවී සිටින මිනිසුන් කෙරෙහි අනුකම්පාවෙන්, මේ කාමයෙහි දරුණු යථාර්ථය, යහපත පතන මවක් තම දරුවාට යහමග පෙන්වා දෙන්නා සේ, පහදා දීම ආස්චර්යයක් මයි මගේ් ස්වාමීනි. ප්‍රක්ඤා වන්තයින්ට ඔබවහන්සේ ලා මහා සම්පතකි. ඔබවහන්සේ ට කෘතගුණ දැක්වීමට මා අපොසත්ය. ඔබවහන්සේ පහදා දෙන මගේ් බුදුපියාණන් වහන්සේග දේශනාකල යතාර්ථය අවබෝධයෙන් මාහට යම් පුණ්‍ය ශක්තියක් රුස්වේද එය ඔබවහන්සේට අනුමෝදන් කරමී. මාගේ කල්‍යාණ මිත්‍රයානන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!.

  • @pushpakumari4319
    @pushpakumari431911 ай бұрын

    බුද්ධෝත්පාද කාලයක වුනත් ඔබ වහන්සේ වැනි කල්‍යාන මිත්‍රයෙකු නොලැබුනානම් අප ද තවමත් අදුරේ අත පත ගගා ඉන්නවා.. ඔබ වහන්සේට ස්තුති කිරීමට වචන නැත.. 🙏🙏🙏🙏 සියල්ලන්ටම මේ දේශනා අැසී ධර්මාවබෝධ වේවා.. තෙරැවන් සරණයි ඔබ වහන්සේට.. 🙏🙏🙏🙏🙏

  • @kelumlasantha3477
    @kelumlasantha347711 ай бұрын

    *තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට !!! මාගේ නමස්කාරය වේවා !!!*

  • @wijinirandunu4656
    @wijinirandunu465611 ай бұрын

    සාදු ...........සාදු .........සාදු !! අපේ පින්වත් කල්‍යාණ මිත්‍රයානන් වහන්ස නිදුක් නීරෝගී දීඝායු සම්පත් ලැබේවා !! මේ උතුම් ගෞතම සම්බුදු බුදු සසුනේදීම උතුම් චතුරාර්‍යසත්‍යය අවබෝධය වේවා !! සාදු ..........සාදු .........සාදු !!

  • @rasikayatawara8003
    @rasikayatawara800311 ай бұрын

    මා කෙතරම් වාසනාවන්තද කියා හිතෙනවා බුධ්දෝත්පාද කාලයක ඉපිද ඔබ වහන්සේ වැනි බුදූ පුතෙකුගෙන් නිවන පිනිසම බන පදයක් සවන් වැකීමට තරම්.තෙරුවන් සරනයි අපේ ස්වාමින්වහන්සේට.🙏🙏😬

  • @nadithanuran4114

    @nadithanuran4114

    11 ай бұрын

    මමත් 🥰🥰🥰🥰🥰☸🙏

  • @rusirurusiru3137

    @rusirurusiru3137

    10 ай бұрын

    හ්ම්ම්ම්ම්ම්ම්

  • @ireshamadumalli1160
    @ireshamadumalli116011 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි

  • @prabhagunathilake9865
    @prabhagunathilake986511 ай бұрын

    දෑසින් වැටුණ කඳුලට සැනසීම ලැබුනේ ධර්මය තුලින්...🙏🙏🙏 ජීවිතය අවධි කරන පින්වන්තම ස්වාමීන් වහන්සේ...🙏🙏🙏 සැනසුන දහමට කලගුණ සලකන පින්වන්තම ස්වාමීන් වහන්සේ..🙏🙏🙏 කතඤ්ඤ කතවේදී පුග්ගලෝ දුල්ලභෝ ලෝකස්මිං🙏🌷🙏🌷🙏🌷 කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා! තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🙏🙏

  • @user-eo5gg2ro3u
    @user-eo5gg2ro3u11 ай бұрын

    ඔබ වහන්සේට උතුම් නිර්වනයයෙන් නිවි සැනසෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @m.g.tmadhushani1134
    @m.g.tmadhushani113411 ай бұрын

    නිග්‍රෝධ ස්වාමීන් වහන්සේ ගැන කතා කල නිසාම උන්වහන්සේගේ දේශනාවක් ශ්‍රවණය කලා...ඇත්තටම ආශ්චර්‍යයි ස්වාමීන් වහන්ස...ලොකු ස්වාමීන් වහන්සේ වගේම ජීවිතේ නිස්සාර බව ගැනම දේශනා කරනව..🙏🙏🙏

  • @user-ec4sg1ql2e

    @user-ec4sg1ql2e

    5 ай бұрын

    🙏🙏🙏

  • @sidusidu8679
    @sidusidu867911 ай бұрын

    Godak watina bana katha ape හාමුදුරුවනේ.mama hamuduruwange hema bana kathawakma ahanawa.teruwan saranai හාමුදුරුවනේ 🙏🙏🙏

  • @sachinthanirmal7244
    @sachinthanirmal724411 ай бұрын

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @user-zw7us4vk3o
    @user-zw7us4vk3o11 ай бұрын

    ඔබවහන්සේ ගේ දේෂනා හැමදාම ශවනය කරනවා වාගේම වීරිය ගන්නවා සසරින් මිදෙන්න..මට කල්‍යාන මිත්‍රයානන් වහන්සේ වුනේ ඔබවහන්සේ.තව තවත් ධර්මය දේසනා කරන්න නිදුක් නිරොගී භාවය ලැබේවාඋතුම් තෙරුවනේ බලය ලැබේවා.සාදු සාදු සාදු

  • @lakshmiramyalatha7875
    @lakshmiramyalatha787511 ай бұрын

    මමත් නීග්‍රෝධ හාමුදුරුවන්ගේ බණක් මමත් ඇහුවා දක්ෂ ස්වාමීන්වහන්සේ නමක් වෙනවා ඉදිරියේ දී. ඔබවහන්සේට ත් තෙරුවන් සරණයි .

  • @renukanilanthi3151
    @renukanilanthi315111 ай бұрын

    සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 සාදු අවදි විය යුතුමයි . තෙරුවන් සරණයි අපෙ ස්වාමීන්වහන්සේට

  • @asokaherath6291
    @asokaherath629111 ай бұрын

    🙏🌻තෙරැවන් සරණයි පිංවත් ලොකු ස්වාමීන් වහන්ස !!!දෙසු දහමින් දර්මානුකුුලව ජීවත් වෙන්න සහ නිවන් මග අවබෝද කරදෙන මාගේ පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා !!!!🙏🙏🙏🌻🌻🌻

  • @nelumasenadheera6054
    @nelumasenadheera605411 ай бұрын

    පින්වත් ස්වමීන්වහන්ස ,ඔබවහන්සේට සම්මා සම්බුදු සරනයි !🙏🙏🙏🙏🙏

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya385511 ай бұрын

    නිදුක් නිරෝගී ච්රජිවනය ලැබේවා මේ ආත්මයේම නිවනින් සුවසේ නිවේවා පින්වත් ලොකු ස්වාමීන් වහන්ස තුණුරුවන් සරණයි ඔබ වහන්සේට 🌸🌸🌸🌸🙏🙏🙏

  • @SameeSadamali
    @SameeSadamali11 ай бұрын

    භාග්‍යවතුන් වහන්සේ ආශ්චර්‍යයි වගේම ඔබ වහන්සේ කල්‍යාණ මිත්‍රයෙක්මයි.. තෙරුවන් සරණයි ලොකු ස්වාමින් වහන්ස…🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼නිවනින් නිවෙන්න මේ‍ ධර්ම දේශනාව පාරමි ශක්තියක්ම වේ‍වා

  • @manikerathnayaka6605
    @manikerathnayaka660511 ай бұрын

    සාදු සාදු සාදු ජිවිතය ට යථාර්ථය අවබෝධ කරදෙන ඔබවහන්සේ ට නමස්කාර වෙිවා

  • @zarafernando44
    @zarafernando4411 ай бұрын

    මගෙ ලොකු ස්වාමීන් වහන්සේට පතාන්නාවු බෝදියකින් උතුම් නිර්වානයම ශාක්ශාත් වේවා

  • @malaniranasinghe5048
    @malaniranasinghe504811 ай бұрын

    සාධු සාධු සාධුපින් වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @nandawathisenarathrathnaya741
    @nandawathisenarathrathnaya74111 ай бұрын

    පින්වත් ස්වාමින් වහන්ස .ඔබවහන්සේ දේශනා කරන දහම්.දේශනා තුලින් මමනම් ලබන්නේ.පුදුම සහනයක් සාදු සාදු සාදු .......

  • @santhakumara9527
    @santhakumara952711 ай бұрын

    🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏

  • @varonavirathunga5056
    @varonavirathunga50562 ай бұрын

    සාදු සාදු සාදු ඔබවහන්සේට ඉක්මන් බවයකදීම උතුම් නිර්වාණ ය අවබෝධ වේවා

  • @SdSd-hp5vq
    @SdSd-hp5vq11 ай бұрын

    සාදු සාදු සාදු 🌼 🌼🌼 තෙරුවන් සරනයි පිං වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා සමිමා සමිබුදු සරනයි 🙏🙏🙏

  • @asankawiggin
    @asankawiggin11 ай бұрын

    තෙරුවන් සරණයි ගෞරවනීය ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @pushpaindumathi6859
    @pushpaindumathi685911 ай бұрын

    ඔබවහන්සෙගේ සෙවනේ නිවි සැනසෙන්නට හැකිනම් මටත් දවසක....🙏🙏🙏🙏.සත්තයි එනවා මන් සියල්ල අතෑර

  • @thusharajeewani6208
    @thusharajeewani620811 ай бұрын

    බොහොම පින් ඔබ වහන්සේට ......🙏🙏🙏

  • @wasanaboxing
    @wasanaboxing11 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏 අවසරයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @Wingru
    @Wingru11 ай бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස ..!! ධර්මයේ හැසිරෙන්න වෙලාවක් නැහැ..ඒත් නොහැසිරෙන වෙලාවකුත් නැහැ

  • @banlad4040
    @banlad404011 ай бұрын

    සාදූ.සාදූ.සාදූපින්වත්ස්වාමින්වහන්සෙට.මගෙනමස්කාරයවෙවා.තෙරූවම්සරනයි🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏

  • @pinpokura8562
    @pinpokura856211 ай бұрын

    මාගේ නමස්කාරය වේවා! බුදු සසුන බැබළේවා! නිවනින් නිවී සැනසුන හදමඩලක් සැමට උරුම වේවා! ආයු වර්ණ සැප බල ප්‍රඥ්ඥා වැඩේවා! මේ උතුම දහම් නාදය සැම සිත් සතන් නිවී පහන් වන ලංකාදීපයේ පැතිරේවා! 🙏🙏🙏 සියළු ාලා් සතුන් සත්‍යය දකිත්වා!

  • @actiontv8835
    @actiontv883511 ай бұрын

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...නිරෝගී වෙත්වා...🙏🙏🙏

  • @Munasingha3725
    @Munasingha372511 ай бұрын

    සාදු සාදු සාදු.ඔබ වහන්සේට මාගේ නමස්කාරය පලමුවත් දෙවනුවත් තෙවනුවත් වේවා

  • @ManoriLakshikaa-xh8rq
    @ManoriLakshikaa-xh8rq11 ай бұрын

    සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියෙන් නිවන් අවබෝධ වේවා !!!

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA11 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට !!!!! 🙏🙏🙏

  • @RashmikaNimsara-sb6xe
    @RashmikaNimsara-sb6xe11 ай бұрын

    හාමුදුරුවනේ මටත් අවශයි මහන වෙන්න ඒ උනාට අම්මා ,තාත්තාට සලකන්න ඕනනේ ඒකනිසා ඉතින් මහන වීමට එය බාදාවක්

  • @hilareedanwatta8806
    @hilareedanwatta880611 ай бұрын

    ඔබ වහන්සේ දේශනා කරන එක වචනයක් ඇති යතාර්තය තේරුම් ගන්න.”මරණය” ඔබ වහන්සේට බුදු සරණයි.

  • @user-bl3rf4rz1y
    @user-bl3rf4rz1y3 ай бұрын

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ දර්මය තේරුම් කරලා දෙනවට ඔබවහන්සේලාගේ නිවන් දකිනවාමයි මේ පිනෙන් ජීවිතය ගොඩාක් තේරුම් ගත්තා ගොඩක් පින් ඔබවහන්සේ ට 🙏🙏🙏🙏🙏🙏

  • @kamarypop65
    @kamarypop656 ай бұрын

    දිිර්ගායු අපෙ හාමුදුරුවනේ ,මෙවැනි දර්මදේසනා අහන්න ලැබිමත් පිනක්..හරිම අසාවෙන් අහන් ඉන්න ආස හිතෙනවා ,🙏🙏🙏🙏🙏 නමෝ බුධ්ධාය සාධු සාධු සාධු

  • @lankapoornimakk642
    @lankapoornimakk64211 ай бұрын

    එහෙමයි. සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @rasikaperera5839
    @rasikaperera583911 ай бұрын

    අපි ජීවත්වෙන්න ජීවිතය දිනවන්න ගන්නා වෙහෙසක මහිම එහෙත් ඔබ වහන්සේ තමයි ජීවිතයට දහම් ඇසපෙන්නා දුන්නේ මරණයට මුහුණ දෙන්න බය නැහැ පින්වත් හාමුදුරුවනේ අවසරයි දෙපා යුග නමදින්න!

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna710511 ай бұрын

    පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස ජිවිතයේ යතාර්ථය අවබෝධ කරදුන් ඔබවහන්සේට දළදා සමිදුන්⁣ගේ පිහිට ආරක්ෂාව ලැබෙිවා

  • @hmkherathmanike
    @hmkherathmanike11 ай бұрын

    බුදු . Sarani.. අපෙ.හාමුදුරුවනේ .ඔබවහන්සේට සියලු dawi.පිහිට..labawa

  • @chandaneediipa9914
    @chandaneediipa991411 ай бұрын

    සාධු සාධු සාධු!!!🙏🏻☸️🌼

  • @k.skothalawala2766
    @k.skothalawala276610 ай бұрын

    තෙරුවන්.සරනයි.අපේ.ස්වාමින්.වහන්ස.🙏🙏🙏සාදු.සාදු.සාදු.🙏🙏🙏

  • @zarafernando44
    @zarafernando4411 ай бұрын

    අනෙ, නිග්‍රෝද ස්වාමීන් වහන්සේගෙ බන අහපු වෙලාවෙමයි ,මන් පනිවිඩයක් දැම්මෙ ලොකු ස්වාමීන් වහන්සේට වගේම බන කියනවා , උන්වහන්සේ කියලා , ඒක තමයි ලොකු ස්වාමීන් වහන්සේගෙ , විදියම උන්වගන්සෙත් , අනෙ, සාදු

  • @lathagamage1320
    @lathagamage132029 күн бұрын

    පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේමයි අපිට අනිත්‍ය බව වටහලා දුන්නෙම දර්මය ගැන දන්නවා බන අහනවා සිල්ගන්නවා ඒත් මේතරම්ම දර්මය අවබෝද වුනේම ඔබ වහන්සේ දේශනා කරන පැහැදිලි බුදුබන නිසාමයී හරියට හිතට වදින විදියට දේශනා කරනවා අනේ ඔබ වහන්සේ දේශනා කරනකොට බුදු හාමුදුරුවො මැවිලා පෙනෙනවා ඔබ වහන්සේට ඉක්මන් බවයකදීම නිවන් අවබෝදවීමට මේ දේශනාවේ කුසල් හේතුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු

  • @hpathirana
    @hpathirana11 ай бұрын

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺🌺🌿🌷🌷🌿🙏 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @ramyahettiarachchi5060
    @ramyahettiarachchi506010 ай бұрын

    සාධූ ,...සාධූ .....සාධූ .......තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස.....

  • @padminitillekerathne7912
    @padminitillekerathne791211 ай бұрын

    Swaminwahanseta siyalu deviyange rakawaranaya arakshawa labewa labewa swminwahanseta samma sambudu saranai

  • @ruwanchamara7907
    @ruwanchamara790711 ай бұрын

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට

  • @rosebowala8547
    @rosebowala854711 ай бұрын

    Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa

  • @rusirurusiru3137
    @rusirurusiru313710 ай бұрын

    සාදු සාදු සාදු අපගේ පින්වත් ස්වාමීන් වහන්ස

  • @jayanthaweerasinghe7871
    @jayanthaweerasinghe787111 ай бұрын

    🌼🙏සාදු🙏සාදු🙏සාදු................!!!තෙරුවන් සරණයි ඔබ වහන්සේට ...

  • @karunaweerasekara7865
    @karunaweerasekara786511 ай бұрын

    Budushasuna.rakaganna.obawahansaalatha.deergausawaawa.budusarana.misaansaranak.nomatha.budusharanai

  • @anumodatha
    @anumodatha11 ай бұрын

    සාදු සාදු සාදු ! අර්ථවත් දේශනාවක්. මග්ගවිහාරි ස්වාමීන්වහන්සේටත් තැන් කීපයක ගැහුවද මන්ද.. සාමාව අවසර ස්වාමීන්වහන්ස.

  • @nisaliperera9483
    @nisaliperera948311 ай бұрын

    තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට .......... 🙏🌼🙏🌼🙏🌼 ...............

  • @sumuduthilanga8697
    @sumuduthilanga869711 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @vimalpriyantha7438
    @vimalpriyantha743810 ай бұрын

    සාදු!!!සාදු!!!සාදු!!!තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!අනන්ත බුදුගුණ බලයෙන් සසර ගමන කෙටි වේවා!!!තප්පරෙන් තප්පරෙ මරණයට ලංවෙනවා.වහා වහා පින් කරගෙන මේ දුක්ඛිත සසරෙන් එතෙර වෙමු.නිවනම වෙත්වා!!!

  • @user-gh6mv5ec8o
    @user-gh6mv5ec8o9 ай бұрын

    ලැබීම් නොලැබීම් හමුවේ වැළපුනා.ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා හමුවේ සිත ශක්තිමත් වුණා.තෙරුවන් සරණයි! සාදු සාදු සාදු

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi507411 ай бұрын

    එහෙමයි ස්වාමීන් වහන්ස , බොහොම පින් !

  • @Sadupa-yt4pi
    @Sadupa-yt4piАй бұрын

    ඔබවහන්සේට බොහොම පින් .පින්වත් ලොකු ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @Nudnas008
    @Nudnas00811 ай бұрын

    තෙරුවන් සරනයි හැමොටම

  • @lahirunirmal9426
    @lahirunirmal942611 ай бұрын

    සාදු සාදු සාදුඔබවහන්සේට සමිබුදු සරණයි

  • @kumariambegoda
    @kumariambegoda11 ай бұрын

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස

  • @lakmaligamage1564
    @lakmaligamage156411 ай бұрын

    Direct ,meaningful speech most venarable swamin wahansa !!!

  • @malamala6091
    @malamala609111 ай бұрын

    Sadu sadu saaadu oba wahanseta deer gayusa lebewa

  • @wasanthakumari5543
    @wasanthakumari554311 ай бұрын

    සාදු සාදු සාදු .තෙරුවන් සරනයි .

  • @disnarajapakshe2618
    @disnarajapakshe261810 ай бұрын

    අපේ පින්වත් ස්වාමීන් වහන්ස , මේ සියල්ල සත්‍ය බව අවබෝධ වී ඇත..ඔබ වහන්සේ ට බුදුන් වහන්සේ ගේ සත්‍ය ධර්මය අපි ට දේශනා කිරීම ට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏🙏

  • @udeyakumara9519
    @udeyakumara951911 ай бұрын

    Theruwan saranai hamuduruwane oba wahanse desana karan dahamata mama kemathi me dahamane aththa kiyala awaboda wena nisamai hema mohothema me jivithaya dukakda notherena nisa ada api duka hoya hoya hoya api me shasara yanawa matath me duken athmidenna lebewa theruwan saranai hamuduruwane oba wahanse mage rata jathiyata budu dahamata api siyalu denatama dahamak dahamak dahamak 🙏🙏🙏🙏🙏🙏🙏🌸🌼🏵💮🏵🌼🌸🌼

  • @pradeepadarshani5030
    @pradeepadarshani503011 ай бұрын

    Sadu sadu.sadu.oba wahansege desana boho denekuta asimata labewa.

  • @ranasinhasurendra1650
    @ranasinhasurendra165011 ай бұрын

    මේ උතුම් දහම ස්‍රවනය කරල හැදෙන්නෙ නැතිනම්..නාම්ක බුද්දාගම් කාරයො ව්තරයි..ඒ තරමටම හදවතට මොලයට වඩා ඇට ඇට ම්දුලු දක්වා වදින උතුම් දේසනාවක් .. අපේ සවාම්න්වහන්සේට උතුම් නිර්වානාවබෝදය පිනිසම මේ කුසලය හොදටම ප්‍රමානවත් අපේ සවාම්න්වහන්ස..උතුම් තේරුවන් සරනම වේවා සවාම්න්වහන්සේට ...

  • @dinukachathuranga9986
    @dinukachathuranga998610 ай бұрын

    සාදු සාදු සාදූ ...

  • @user-pq5gb8ol9u
    @user-pq5gb8ol9u11 ай бұрын

    සාධූ! සාධූ! සාධූ! පින්වත් ගුරු දෙවිදුන් නිසා සැනසෙන ජීවිත කොපමණ නම් ඇති ද, ජීවිත යථාර්ථය මැනවින් දේශනා කරන උතුම් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට අනේක වාරයක් පිං 🙏🌷 ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ කරත්වා!! සම්මා සම්බුදු සරණයි!!

  • @isurasampath5111
    @isurasampath511111 ай бұрын

    කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු !!!

  • @Madhushani_Jayasinghe
    @Madhushani_Jayasinghe3 ай бұрын

    සාධූ සාධූ සාධූ 🌺🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏

  • @indusharma1404
    @indusharma140411 ай бұрын

    Swamin wahansa you r great.. Great speech... Niyama budu putek.. Theruwan saranai.. 🙏🙏🙏

  • @user-jz2ww8vg9b
    @user-jz2ww8vg9b11 ай бұрын

    බොහොම පින් ස්වාමීන් වහන්ස ..

  • @nuwan7477
    @nuwan747711 ай бұрын

    තෙරුවන් සරණයී

  • @user-fo7et3zh4y
    @user-fo7et3zh4y9 ай бұрын

    පාදාභිවන්දනය කරමි ගුරු දේවයන්වහන්ස .......දේශනාව ශ්‍රවණය කරන බොහෝ දෙනෙක්ට සසරදුක වැටහේවා...සාදු සාදු සාදු !!!

  • @dammikasenavirathna324
    @dammikasenavirathna3246 ай бұрын

    Mage kalyana mittra suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sadu ...sadu ..sadu

  • @artlona2002
    @artlona200211 ай бұрын

    ඔබ වහන්සේට තව තවත් ශක්තිය ධෙරය ලැබෙවා මෙවැනි බන පද ලොක සත්ත්වයාට කියා දෙන්න.🙏🌼

  • @user-wg1ud6ot7u
    @user-wg1ud6ot7u5 ай бұрын

    ඔබ වහන්සේ උතුම් nirwanayen nivu sanasewa සඳු සඳු සඳු 🙏🙏🙏

  • @user-ti2hs5zz3d
    @user-ti2hs5zz3d7 ай бұрын

    Sadu sadu... apata mewan darma karunu dena jeewithaye yatharthaya awabodha kara ganeemata oba wahansage deshanawa upakari wewaiii.

  • @wasanaboxing
    @wasanaboxing11 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @nilanthimala6867
    @nilanthimala68677 ай бұрын

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏

  • @malshaherath4438
    @malshaherath443811 ай бұрын

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස

  • @RuchiraShanidu-nd5mf
    @RuchiraShanidu-nd5mf11 ай бұрын

    මම ගොඩක් ආසයි සියලු බැදීම් වලින් මිදිල ඉන්න එත් මට ඇයි ඒක කරගන්න බැරි මගෙ පිංවත් ස්වාමීන් වහන්ස🙏🙏

  • @village687
    @village68711 ай бұрын

    සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏🙏🙏🙏

  • @ainsika8839
    @ainsika883911 ай бұрын

    සාදු සාදු සාදු

Келесі