දේවදත්ත නිරයේ ගිය හැටි - Ven Balangoda Radha Thero Dewadaththa Niraye Giya Heti

2020.05.07 වෙසක් පෝහෝ දින රංගිරි ශ්‍රි ලංකා ගුවන්විදුලියේ පැවති දම්‍ දෙසුම පූජනීය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ

Пікірлер: 37

  • @ayeshakumare9416
    @ayeshakumare94163 жыл бұрын

    සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ ට.මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා සාදු සාධු සාධු ධර්ම දානය ලබා දුන් සියලු දෙනාටම තෙරැවනේ ආශිර්වාදය ලැබේවා මමත් සතුටු සිතින් අනුමෝදන් වෙනවා සාධු සාධු සාධු (2020 10 27 කුවේට්)

  • @ashaniliyanage5854
    @ashaniliyanage58544 жыл бұрын

    සාදු සාදු සාදු .. පින්වත් ස්වාමින්වහන්ස .. ඔබ වහන්සේට හමන සුලගකින්වත් පෑගෙන දුහුවිල්ලකින්වත් දසමයක තරම්වත් අතුරු ආබායක් කරදරයක් කිසිම කලක නොම වේවා. මේ සියලුම පින් ඔබ වහන්සේගේ නිර්වානාවබෝධය පිනිසම වේවා... සම්මා සම්බුදු සරනයි...

  • @champikamalkanthi1472

    @champikamalkanthi1472

    Жыл бұрын

    Qot❤

  • @dumindakumara4321
    @dumindakumara43214 жыл бұрын

    Budu saranai ape hamuduruwane dirga ausa labewa saduu saduu saduu 🙏🙏🙏🙏🙏🙏🙏👌👌👌👌

  • @p.d.nnalanie5921
    @p.d.nnalanie5921 Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ ට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා සාධු සාධු සාධු තෙරුවන් සරණයි

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 Жыл бұрын

    🌹🌹🌹🙏🙏🙏සාධු සාධූ සාධු අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් උතුම් ධර්ම දේශනය පවත්වන බෝධිසත්ව ගුනෝපේත පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට ! තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය දීර්ඝායුෂ ලැබෙවා !!! ශක්‍ර දෙවියො සතර වරන් දෙවුරාජවරු සතර වටින් ආරක්ෂා කරත්වා !!! 🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධු පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට ! මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිනිසම හෝ ප්‍ර්‍රාර්තනීය බෝධ්යකින් උතුම් බුද්ධ රාජ්‍යම අත්වේවා !!! මේ කුසල් හේතු වාසනා වේවා !!! අප දාන ශීල භාවනා වශයෙන් කරන කුසල් ඔබ වහන්සේට අනුමෝදන් වෙත්වා !!! සාධූ සාධු සාධූ 🌹🌹🌹🙏🙏🙏

  • @isharasedarahettige2418
    @isharasedarahettige24183 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-pe3to1xh1e
    @user-pe3to1xh1e4 жыл бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේට දීර්ග ආයුෂ ලැබේවා

  • @nimeshliyanage2578
    @nimeshliyanage25784 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් පූජ්‍ය බලන්ගොඩ රාධ ස්වාමීන්වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියෙන්ම නිවී සැනසෙන්නම මේ ධර්ම දානමය කුසලය හේතු වේවා🙏🙏🙏 පාරමී වේවා🙏🙏🙏

  • @RadhaTheroOfficialAmadoraviwar

    @RadhaTheroOfficialAmadoraviwar

    4 жыл бұрын

    0761504964

  • @hbgc5039
    @hbgc50394 жыл бұрын

    සාදු සාදු සාදු

  • @jayamangaladuwe8092
    @jayamangaladuwe80924 жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏 sawamin whanseta budu sarai

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 Жыл бұрын

    🌹🌹🌹🙏🙏🙏සාධු සාධූ සාධු මේ උතුම් ධර්ම දේශනය ශ්‍රවනය කරන කුසල් බලයෙන් ජාති ජාතිත් උදාර උතුම් කුසල් කලහැකි පතිරූප දේශයක උපත ලැබෙවා !!! ජාති ජාතිත් සම්මා දිට්ඨියම පහලවේවා !!!ජාති ජාතිත් සත්පුරුෂ කල්‍යාණ මිතුරු ඇසුරම ලැබෙවා !!! ජාති ජාතිත් බුදු පසේබුදු මහරහත් උතුමන්ගේ ආර්යයන්වහන්සේලාගේ ඇසුරම ලැබෙවා !!! ජාති ජාතිත් පාපී විෂම දෘෂ්ටියක් කිසිමකලෙකත් ඇති නොවේවා !!! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිනිසම සසර දුකින් අතමිදීම පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා !!! පාරමිතාවක් වේවා !!! සංසාරගත දෙමාපියන් සහෝදර නෑදෑ හිතවත් අහිතවත් දුදරු සැමටත් ශක්‍ර දෙවියො සතර වරන් දෙවුරාජවරු සතර සම්‍යක් දෘෂ්ටික දෙවුරාජවරු මේ කුසල් අනුමෝදන් වෙත්වා !!! පින්වත් අපේ ස්වාමීන් වහන්සේලාත් ඩිම්පල් සත්‍යා හේරත් මැතිනිය පවුලේ සැම ආරක්ෂා කරත්වා !!!සාධූ සාධු සාධූ 🙏🙏🙏🌹🌹🌹

  • @maleeshasanjana8473
    @maleeshasanjana8473 Жыл бұрын

    සාදූ සාදූ 🙏🙏🙏🙏

  • @wasanthiranasinghe4815
    @wasanthiranasinghe48154 жыл бұрын

    Sadu....sadu.....sadu.... Sambudu saranai swamenwahanseta.

  • @withoutname3403
    @withoutname34034 жыл бұрын

    සාදු ..සාදු .. පින්වත් ස්වාමීන් වහන්සේට 🌷🌷🌷🌷🙏🙏🙏🙏

  • @vivok1694
    @vivok16944 жыл бұрын

    Sadu sadu sadu !!! Theruwan saranayi suwamin wahansheta!!

  • @deenakumari6889
    @deenakumari68894 жыл бұрын

    Sadu Sadu sadu mage sammA Sam budu piyanM wansege anantha bdu guna balayata mage namas karaya wewA sadu Sadu sadu theruwan saranai ape pinwaht shwamin wanseta niduk niroogi bagaya lebewa

  • @jayanthimallika6057
    @jayanthimallika60572 жыл бұрын

    සාදු 🙏 සාදු 🙏සාදු 🙏

  • @user-wr5pz7tc4i
    @user-wr5pz7tc4iАй бұрын

    Niwanin niwena තුරුම kalyana mithra sampatha labewa prarthanakarana siyalu denatama.. ...

  • @lathalatha-pu3tv
    @lathalatha-pu3tv4 жыл бұрын

    Sadu sadu Sadu Niduk nirogi chira Mubarak.wewa samma smbudu sarenai

  • @lathamangi6138
    @lathamangi61384 жыл бұрын

    සාදු .🌷👃..සාදු ..🌷👃..සාදු ..🌷👃..නමො බුද්ධාය

  • @anomaanoma9397

    @anomaanoma9397

    4 жыл бұрын

    Sadu sadu saduuuuuuuu

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 Жыл бұрын

    🙏🙏🙏සාධු සාධූ සාධු 🌹🌹🌹💮🌺ඩිම්පල් සත්‍යා හේරත් මැතිනිය ඔයා ගොඩාක් පින්වන්ත කෙනෙක් . මම ඔයා කරන සියලුම පින්කම් අනුමෝදන් වෙන්න කැමති ඔබ වගේම පින් කරන්න කැමති. ඔයා විශාකා මහා උත්තමාවිය වගේ පාරමිතා පුරාගන එන කෙනෙක් ඔයාටත් පවුලේ සැමටත් දායකත්වය වෙනුවෙන් නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය චිරජීවනය ලැබෙවා !!! ලද සැපතින් නොපිරිහෙත්වා !!! නොලැබු සම්පත් ලබත්වා !!! තෙරුවන් සරණයි !!! ශක්‍ර දෙවියො සතර වරන් දෙවුරාජවරු සතර වටින් ආරක්ෂා කරත්වා !!!🌹🌹🌹🙏🙏🙏සාධු සාධූ සාධු

  • @chandanirenuka7971
    @chandanirenuka7971 Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹

  • @samanthawejesinha3564
    @samanthawejesinha35643 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @Retinatronics
    @Retinatronics4 жыл бұрын

    🙏🙏🙏

  • @deepikadeepi1689
    @deepikadeepi16894 жыл бұрын

    Sadu sadu sadu...

  • @jayamangaladuwe6260
    @jayamangaladuwe62604 жыл бұрын

    sadu sadu sadu

  • @champikamalkanthi1472
    @champikamalkanthi1472 Жыл бұрын

    Eeeeeeeeeeee

  • @mbldissanayake2901
    @mbldissanayake29014 жыл бұрын

    සාදු සාදු සාදු

  • @ishuwicky7269
    @ishuwicky72694 жыл бұрын

    🙏🙏🙏

Келесі