🔴හොරණ පොකුණුවිට නෙළුම්‍ සෑය අභියස සිට සජීවීව |Ven.Balangoda Radha Thero Ama Dora Viwara Viya

❛❛සිත් නිවා හමා එන අමා බුදුගුණ සුවඳ❜❜...
☞︎︎︎𝐘𝐨𝐮 𝐓𝐮𝐛𝐞 𝐋𝐢𝐧𝐤 :- / amadoraviwaraviyavenba...
☞︎︎︎𝐅𝐚𝐜𝐞𝐁𝐨𝐨𝐤 𝐩𝐚𝐠𝐞 𝐋𝐢𝐧𝐤 :- / amadoraviwaraviya
#Ama_Dora_Viwara_Viya
#Seela_Samahitha_Yogashramaya
#Budugunadeshana
Subscribe Us - / amadoraviwa...@ucgdaun...
LIKE US - / amadoraviwaraviya
Instagram - / venbalangod. .
#Ama_Dora_Viwara_Viya
#Seela_Samahitha_Yogashramaya #AmaDoraViwaraViya #AmaDoraViwaraViya #Uthum #Banapada #VenBalangodaRadhaThero #seela_samahitha_yogashramaya #budugunadeshana #amadora #budugunadeshana #balangodaradhathero #radhathero #Mithtri
#Budugunadeshana #budugunadeshana #Sadahamvikashaya #Live kompastv live streaming,kompas tv live streaming,live streaming tutorial,live streaming kompas tv 🔴හොරණ පොකුණුවිට නෙළුම්‍ සෑය අභියස සිට සජීවීව |Ven.Balangoda Radha Thero Ama Dora Viwara Viya

Пікірлер: 96

  • @wathsalaukkotuwa8761
    @wathsalaukkotuwa87618 күн бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට පුන්‍යානුමෝදනා පෙරදැරිව මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු

  • @SirimaDissanayake
    @SirimaDissanayake14 күн бұрын

    🌹🌹🌹සාධු සාධු සාධු පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවණ් සරණයි!!! නිදුක් නිරෝගි සුකී සුවපත් භාවය චිරජීවනය දීරඝායුෂ ලැබේවා !!! උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා !!!🌹🌹🌹සාධු සාධු සාධු

  • @ramaniliyanage2240
    @ramaniliyanage224014 күн бұрын

    සාදු .සාදු සාදු 🙏🙏🙏පුජ්‍යණියිය වන්දණියියකරැණාගුණසාගර ස්වාමින්වහන්සේ නමස්කාරයවෙිවා .මාගෙ නමස්කාරයවෙිවා පායුග පිණියිපාවෙිවා චිරංජයතු නමාමියි 🙏🌼🙏🌼🙏🌼

  • @landanilala817
    @landanilala81713 күн бұрын

    සාදු..සාදු.සාදු..🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹🌹🌹

  • @user-sn7sz7oy3z
    @user-sn7sz7oy3z11 күн бұрын

    දෙව්ලොවින් අපේ පිනට පහල වූ අපේ උතුම් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණයම අවබෝධ වේවා!!

  • @ThashikaRupasinghe
    @ThashikaRupasinghe14 күн бұрын

    සාසන අම්බරෙහි දිදුළ රුවනක් වූ අතිපූජනීය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ යනු ලංකා ධරණී තලයේ මෑත කාලයේ බිහි වූ ශ්‍රේෂ්ඨතම ශෝභමාන භික්ෂු රත්නයක් බව පසක් කර ඇත. උන්වහන්සේගේ පුණ්‍යවන්ත ජීවිතය දෑ සසුන් මෙහෙවර පිණිස සුවිසල් ශක්තියක් වේවා...! දෙවියෝ ආරක්ෂා කරත්වා..! උපරිමාර්ථ වූ උතුම් නිවන් අවබෝධය පිණිසම මේ ලැබූ සසුන් දිවිය පාරමිතාවක් ම වේවා...!!!

  • @user-ux5xv6xw5i
    @user-ux5xv6xw5i12 күн бұрын

    සාදු. සාදු. සාදු. අතිපූජනීය වන්දනීය පින්වත්. ස්වාමීන් වහන්සේට උතුම් වූ තෙරුවන් සරණ යි.

  • @kumudunimadhu4084
    @kumudunimadhu408413 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏 මේ පින මමද අනුමෝදන් වෙමි නිවන් පිණිසම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏 නිවන් දකින තුරු කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @kithsirikankanamge4460
    @kithsirikankanamge446013 күн бұрын

    ගෞරවනීය කල්‍යාණ මිත්‍ර මහ සංඝරත්නයට නමස්කාර වේවා සාධූ සාධූ සාධූ

  • @h.l.malani.6278
    @h.l.malani.627813 күн бұрын

    පුජනීය වන්දනිය අපේ පිං වත් කල්ය්‍යන මිත්‍ර ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි සාදු සාදු සාදු මාගේ උතුම් නමස්කාරය වෙිවා 🙏🙏🙏 තෙරැවන්සරණයි .🙏🙏🙏🙏🙏❤️❤️

  • @makekamaleka5008
    @makekamaleka500813 күн бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @_Ishara_
    @_Ishara_13 күн бұрын

    දුර්ලභ වූ ශ්‍රේෂ්ඨතම යතිවරයාණන් වහන්සේ ට මගේ නමස්කාර වෙත්වා.ගුරු දේවයන් වහන්සේ ට එක් ධ්‍යානයක් උපදවන්න හිතුනාම අෂ්ඨ සමාප්තීන්ම එකම ආසනයකදී උපදවා ගැනීම ට ලැබේ වා.ගුරු දේවයන් වහන්සේ සිතූ, පැතූ සේ බෝධි කාරක ධර්මයන් සම්පූර්ණ කරගෙන මාර්ග ඵල නිවන් සුව අත්කරගන්න මේ දැවැන්ත පින් හේතු වාසනා වේවා කියල ප්‍රාර්ථනා කරමි.කල්‍යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්ස, අපහට අනුකම්පාවෙන් භාවනා ධර්මදේශනා ක් හා භාවනා කරන ආකාරය පිලිබඳව කමටහන් ලබා දෙන සේක්වා.

  • @manelhenake9522
    @manelhenake952213 күн бұрын

    සාධු 🙏🏻 සාධු 🙏🏻 සාධු 🙏🏻 පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුව දිර්ඝායු ලැබේවා 🙏🏻🙏🏻🙏🏻

  • @ManjulaSamankumara-xm1xn
    @ManjulaSamankumara-xm1xn13 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @geta899
    @geta89913 күн бұрын

    Pinwat.sawamin.wahansata. Maga.namaskara.wewa.sadu.sadu.sadu.🙏🙏🙏🙏🙏🙏🙏

  • @donakusuma2536
    @donakusuma253613 күн бұрын

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏

  • @PushpaMayabandara
    @PushpaMayabandara13 күн бұрын

    Sadu sadu sadu taruwan saranai oba wahansata

  • @dayanidesilva9430
    @dayanidesilva94308 күн бұрын

    Sadu sadu sadu 🙏🙏🙏 Oba vahansenam ascharyai Ikman bavayakadi me sasara dukin midethva

  • @haleemahaleema6596
    @haleemahaleema659613 күн бұрын

    සාදු ..සාදු ..සාදු 🙏🙏🙏💐💐💐 නිදුක් නිරෝගී සුවය ,දීර්ඝායුෂ සම්පත්තිය ලබා තව තවත් මේ උතුම් බුද්ධ සාසනය බබලවන්නට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය නොවඩුව ලැබේවා , පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරයම වේවා ,සාදු ..සාදු ..සාදු 🙏🙏🙏💐💐💐

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa924114 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ උතුම් පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @wimalalekamge8757
    @wimalalekamge875714 күн бұрын

    safu sadu sadu qatar sita wimala

  • @user-tp9qs2fj1c
    @user-tp9qs2fj1c14 күн бұрын

    🙏🙏🙏💞💞💞🙏🙏🙏🙏වන්දනීය පූජනීය නමස්කාරය වේවා🙏🙏🙏

  • @damayanthim4951
    @damayanthim495113 күн бұрын

    නමෝ බුද්ධස්ස 🙏🙏🙏උතුමි තෙරැවන් සරනයි ඔබ වහන්සේට අපගේ නමස්කාර වෙිවා වෙිවා වෙිවා සාදුුු සාදුුු සාදුුු 🙏🙏🙏මමනුවර සව

  • @user-qt9dl8mi1e
    @user-qt9dl8mi1e14 күн бұрын

    🌸🌸🪹🌿🌹🌹🌻🌻🪻🪻budu saranai ape balangoda radha suwamin wahanseta niduk nirogi wewa saduuuuuuuuuu Saduuuuuuuuuu Saduuuuuuuuuu!!!🪻🪻🌻🌻🌹🌹🌿🪹🌸🌸

  • @VisuVisu-ic1jg

    @VisuVisu-ic1jg

    11 күн бұрын

    💎🙏💎🙏💎🙏💎🙏

  • @user-ks2ri6hx6x

    @user-ks2ri6hx6x

    11 күн бұрын

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 🌻🌻🌺🌺

  • @DanushkaMadusanka-lt2iv

    @DanushkaMadusanka-lt2iv

    9 күн бұрын

    ❤❤d deep​mo on@@VisuVisu-ic1jgg**🎉 no no no no0lll no mo no m not

  • @nimalshantha340
    @nimalshantha34012 күн бұрын

    sadu.sadu.sadu. uthum.awasarai.pinwah.rada.suwamin.wahanseta.niduk.nirogi.suwa dirgausa.lebewa.thawa.thawah saddaramaya.lokasathayata desanakaranna.anantha.budu.saranama.lebewa.lebewa.🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @Umeda...21
    @Umeda...2113 күн бұрын

    උතුම් තෙරුවන් සරණයි ...🙏🌹🌼🙏🌹🌼🙏🌹🌼...ගෞරවනීය කල්‍යාණමිත්‍රයාණන් වහන්ස , නමස්කාරය වේවා ...🙏🌷🙏🌷🙏

  • @gayanthimangalika0213
    @gayanthimangalika021313 күн бұрын

    Tharuwan sarni Ape Hamuduruwane 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @PriyankaShiromani-oz9pu
    @PriyankaShiromani-oz9pu14 күн бұрын

    සාදූ 🪷 සාදූ 🪷 සාදූ 🪷 සාදූ 🪷 සාදූ 🪷 සාදූ 🪷.,.

  • @padmasivapalan5342
    @padmasivapalan534212 күн бұрын

    Sadu🙏 Sadu 🙏Sadu🙏 Theruwan Sarani🪷🙏 Pinwath Ape Loku🪷🙏 Swaminwahanseta💐🙏 may Darmadesanawae🪷🙏 Kusalaya Niwan🪷🤲🙏 Paramithawakwewa🪷🤲🙏 Sadu🙏 Sadu🙏 Sadu🙏

  • @belihuloyayogassramaya6363
    @belihuloyayogassramaya636313 күн бұрын

    saduuu sadu sadu anumodamii

  • @kumaripathma9258
    @kumaripathma92582 күн бұрын

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee210814 күн бұрын

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏

  • @user-nj1ls3zj4x
    @user-nj1ls3zj4x13 күн бұрын

    Sadu.sadu.sadu Teruwansarani.suwamin.wahansa 🙏🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalaraavini3167
    @kalaraavini316714 күн бұрын

    Swamin wahanseta niduk neerogi dheergausha labewa sadu sadu saaduu

  • @user-uk2mu3eg1w
    @user-uk2mu3eg1w13 күн бұрын

    ❤❤❤❤සාධු...!සාධු ..!සාධු ...!අපේ ස්වමින්වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා ...❤❤❤❤තෙරුවන්සර්ස්නයි...! ස්වමින්වහන්ස ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @hemalipoddeniyage6060
    @hemalipoddeniyage606014 күн бұрын

    සාධු සාධු . සාධු ...!!!පූජනීය පින්වත් බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා ...!! නිදුක් නිරෝගීව චිරාක් කාලයක් සම්බුදු සසුන බබලමින් වැඩ වසන්නට ඔබ වහන්සේට සියලු දෙව්යන්ගේ පිහිට ආරක්ෂාවත් තෙරුවන් වහන්සේලාගේ ආශිර්වාදත් නිරතුරුවම ලැබේවා ....!!ප්‍රාර්ථනය බෝධියකින් උතුම් නිවනින් නිවීසැනහීමට බුදු ගුණ දේශනා මය කුසල් ඔබ වහන්සේට පාරමීධර්මයක් වේවා ...!!🙏🙏🙏

  • @user-pc7jc5cs1r
    @user-pc7jc5cs1r14 күн бұрын

    Sadhu ,sadhu

  • @user-iq8tt8vu7m
    @user-iq8tt8vu7m13 күн бұрын

    Apehamuduruwane oba whaseta niduk nirogi suwaya labewa🙏🙏🙏🌼🌼🌼🌼

  • @amithapeiris58
    @amithapeiris5814 күн бұрын

    Pinwath swamin wahanseta deergayusha wewa siyalu denatama arya ashtangika margaya awaboda wewa

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda558014 күн бұрын

    Mage namaskarayawrva 🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix14 күн бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණ යි අපේ හමුදුරුවන්වස්ට බුදු ගුණ අණ තයි නමෝ බුද්ධා යා 🌼🙏🌼

  • @KusumaDase
    @KusumaDase9 күн бұрын

    🌺🌺🌺🌹🌹🌹🙏🙏🙏....iiisadu...sadu...sadu

  • @samanthaperamuna6272
    @samanthaperamuna627212 күн бұрын

    සාධු සාධු සාධු

  • @ravindrakumara5707
    @ravindrakumara570713 күн бұрын

    sadu sadu sadu...!!!

  • @hemamiss5683
    @hemamiss568313 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹 සදහම් වැස්සෙන් අප හදවත් නිවා සනසා ලූ ඔබ වහන්සේට මතු බුදු බව ලබන්නට මෙම උතුම් සද්ධර්ම දේශනා පාරමිතා ගගුලැල්ලක්ම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹

  • @teresateresa3380
    @teresateresa338013 күн бұрын

    🙏🙏🙏teruwan saranae deve pehetae oba wahanaseta godak pin godak stute dergausa lebewa!!🙏🙏🙏🌷🌷🌷🌷🌷Seyalu denage set suwapath wewa dahereya lebewa neroge wewa suwapath wewa 🙏🙏🙏

  • @user-iv5yn7vd6g
    @user-iv5yn7vd6g14 күн бұрын

    Sadu sadu sadu

  • @chandranidolamulla7732
    @chandranidolamulla773214 күн бұрын

    සාධූ සාධූ සාධූ

  • @dammidammi7312
    @dammidammi731214 күн бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @user-jr7qs9ni3o
    @user-jr7qs9ni3o13 күн бұрын

    Ape samidunta nirogee bawaya deergau bawaya lebewa meh bawayadeèma niwanaya shakshath wewa sadu sadu sadu

  • @kumudunikumu6988
    @kumudunikumu698813 күн бұрын

    Sadu🙏🏻sadu🙏🏻sadu🙏🏻

  • @user-pc7jc5cs1r
    @user-pc7jc5cs1r14 күн бұрын

    Sadhu, sadhu!

  • @user-qt9dl8mi1e
    @user-qt9dl8mi1e13 күн бұрын

    🌸🌸🌺🌺🌿💙🩵💜🪹🪻🌹🙏🙏Saduuuuuuuuuu Saduuuuuuuuuu Saduuuuuuuuuu!!!oba wahanse patana bodiyakin niwan magata yomu wewa!!!🙏🙏🌹🪻🪹💜🩵💙🌿🌺🌺🌸🌸

  • @pradeepjanaka-nj1pb
    @pradeepjanaka-nj1pb14 күн бұрын

    theruwan saranai ape sowamin wahansa

  • @user-nk4sf2du5q
    @user-nk4sf2du5q14 күн бұрын

    SADU SADU SADU 🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @user-ux9md5dp9p
    @user-ux9md5dp9p14 күн бұрын

    DEERGAYU VEHVA PINBARA SAGHARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI SADHU SADHU SADHU

  • @chandranidolamulla7732
    @chandranidolamulla773214 күн бұрын

    සාධූ සාධූ සා ධූ පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ගායුෂ ලැබී මේ ගෞතම බුදු සසුනේ දී ම ධර්මය අවබෝධ වේවා සාධූ සාධූ සාධූ 🎉🎉🎉

  • @premalalabegunawardhana31
    @premalalabegunawardhana3113 күн бұрын

    සාධූ සාධූ සාධූ අපේ පිංකෙත .💎

  • @chandaniramyalatha297
    @chandaniramyalatha29713 күн бұрын

    Namo buddhaya saadu saadu saadu pinwath uthum u sawamin wahanseta ha siyaluma Maha sangarathnayata mage namaskaraya wevaaa.dirgauu wevaaa.niduk nirogi suwayama wevaaa.siyaluma sathwayooo suwapath wethwaaa saadu saadu saadu

  • @AnuruddikaSenanayaka-gx6yd
    @AnuruddikaSenanayaka-gx6yd14 күн бұрын

    Sadu sadu

  • @ChandraRanasinghe-hg1tw
    @ChandraRanasinghe-hg1tw13 күн бұрын

    Pinwath .kalyana ..mithrayanan ...wahanseta .itha .ikmaninma .. Chathurarya ..sathyaya Awabodha wewa ..siyalu ..sathwayo ..suwapath wethwa sadu .sadu .sadu

  • @basilfernando427
    @basilfernando42713 күн бұрын

    🙏🙏🙏

  • @VisuVisu-ic1jg
    @VisuVisu-ic1jg11 күн бұрын

    🙏🌹

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee210814 күн бұрын

    උතුම් තෙරුවන් සරණයි ! 🙏 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! උතුම් ප්‍රාර්තනීය බෝධියකින් උතුම් චතුරාර්‍ය ශ්‍රී සද්ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගනිත්වා ! උතුම් අමාමහ නිවනම ලබත්වා ! 🙏 සාදු !!! 🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏 මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සාදු !!! 🪷🙏🪷 උපනූපන් සසරේ දිවි තිබෙන තුරු නිවන් දකින තුරුම උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා ! ඒ ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරතුරුවම ශ්‍රවනය වේවා ! අසත්පුරුෂ ඇසුර දුරින්ම දුරු වේවා ! සැමට සෙත් වේවා ! සැම සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා ! සාදු ! සාදු !! සාදු !!! 🪷🙏🪷 උතුම් තෙරුවන් සරණයි !🪷🙏🪷 🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @rathnaweladasala4871
    @rathnaweladasala487113 күн бұрын

    🌹🙏🌹🙏🌹🙏🙏🌹🙏🙏🙏🌹🙏

  • @GangaDharmadasa
    @GangaDharmadasa13 күн бұрын

    Sadu saadu

  • @zarayazaraya8930
    @zarayazaraya893010 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌻🌹🌹🌹

  • @user-pc7jc5cs1r
    @user-pc7jc5cs1r14 күн бұрын

    Sadhu

  • @dhmmaphaleenambaraaththe633
    @dhmmaphaleenambaraaththe63314 күн бұрын

    එහෙමයි ගෞරවනීය ස්වාමීන්වහන්ස භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ නමක් ලොව පහළ වන්නේම සත්වයා සසරින් එතෙර කරවන්නමයි.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-sf1ny6qi7g
    @user-sf1ny6qi7g14 күн бұрын

    Uthum budu. Guna deshana karana oba wahanseta nirogi sampatha deergausha labewa

  • @AyeshaWijesinghe
    @AyeshaWijesinghe14 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @user-mp1yx6om5k
    @user-mp1yx6om5k10 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @vijithasuduwadewage8063
    @vijithasuduwadewage80639 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asankapriyanath-wy4fs
    @asankapriyanath-wy4fs14 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @devikasudharshani7831
    @devikasudharshani783114 күн бұрын

    🙏🙏🙏🙏🙏

  • @NimalkaLakmini91
    @NimalkaLakmini9114 күн бұрын

    Athi uththama bhagyawathun wahanseeta mage namaskaraya wewa....🙏🙏Sadhuuu sadhuuu sadhuuu...... Uththama maha sanga rathnayata maage namaskaraya wewa.....🙏

  • @bhagyawd388
    @bhagyawd38813 күн бұрын

    🙏

  • @sumalsoysa-ov4zc
    @sumalsoysa-ov4zc14 күн бұрын

    ජාතික රූපවාහිනී thenawada

  • @komarifahad9883
    @komarifahad988313 күн бұрын

    1:07:04 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ghanadenipitiya3489
    @ghanadenipitiya348914 күн бұрын

    මාගෙ නමස්කාරය වෙවා සාදු සාදූ සාදූ

  • @user-sf1ny6qi7g
    @user-sf1ny6qi7g14 күн бұрын

    Kandulu sala sala ahanna puluwan depa simbiming wandana karami 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RanjiHasantha
    @RanjiHasantha14 күн бұрын

    🪷🙏🪷🙏🪷🙏🪷

  • @kalaacreations
    @kalaacreations14 күн бұрын

    පොකුණුවිට කොහේද මේ පන්සල තියෙන්නේ...???

  • @sriyanimangalika442

    @sriyanimangalika442

    14 күн бұрын

    හොරණ

  • @kalaacreations

    @kalaacreations

    14 күн бұрын

    @@sriyanimangalika442 kothanada?

  • @ggwp3105

    @ggwp3105

    14 күн бұрын

    හොරන කොලඹ පාරේ..පොකුණුවිට තියෙන්නේ

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa924114 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ උතුම් පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @kamanichampika5813

    @kamanichampika5813

    13 күн бұрын

    පිංවත් බුදු පුතුන්ට තෙරුවන් සරණයි 🙏 🙏🙏

  • @ramaniliyanage2240
    @ramaniliyanage224014 күн бұрын

    සාදු සාදු සාදු 🙏🌼🙏🌼🙏🌼.

  • @kithsirikankanamge4460
    @kithsirikankanamge446013 күн бұрын

    සාධූ සාධූ සාධූ

  • @AnuruddikaSenanayaka-gx6yd
    @AnuruddikaSenanayaka-gx6yd14 күн бұрын

    Sadu sadu

  • @user-sm9ot5iz1e
    @user-sm9ot5iz1e14 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

Келесі