UPS Repair Part 01. How to Repair UPS at Home step by step. Learning with Sinhala language..

Learning Computer Sinhala : Computer Doctor.
• පරිගණකය ගැන හැදින්වීම ...
UPS Battery Test
Work with Multimeter
Removing UPS
Fault Finding
Battery Testing
Change Battery 12V
Please Share this Video
Like and Subscribe
Thanks for watching My Video

Пікірлер: 53

  • @wijayakumara9060
    @wijayakumara9060Ай бұрын

    Mage prasnayata uththaraya awa thanks

  • @shanduminda2957
    @shanduminda2957 Жыл бұрын

    නියමයි අයියේ අලුත් දෙයක් දැනගන්න ලැබුණා ස්තූතියි 🙏❤

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    Thanks 🙏 malli

  • @Sanjulanka70
    @Sanjulanka707 ай бұрын

    Thanks mekn 12v/35 amp battery charge karanda puuwanda

  • @gadgetshow6237
    @gadgetshow6237 Жыл бұрын

    Mchn cctv camera ekak crunt eka yana welawata ups eke batry eka ain krla tivil batry ekak dala camera aestom eka carunt giyama bawitheta ganna puluwnn da ?

  • @slmjazeel5914
    @slmjazeel5914 Жыл бұрын

    Superp Bro

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    Thank you

  • @GameHubLK
    @GameHubLK Жыл бұрын

    Ayye used ups ganna eka awlk weida eke battery 2023 1 30 replacement kralalu bill ekath tynawa.. eka 15k kynawa brand new 1.2kv ekak 26k withara wenawane mokakda hoda...??

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    Malli 600VA hari kamak na aluth ekak ganna. Brand new ekaka quality eka Used ekakin Ganna ba. Thava tika davasak Inna UPS price godak venava.

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    Malli 600VA hari kamak na aluth ekak ganna. Brand new ekaka quality eka Used ekakin Ganna ba. Thava tika davasak Inna UPS price godak venava.

  • @GameHubLK

    @GameHubLK

    Жыл бұрын

    @@electronicsdoctor1981 ahh owneda podak hitiyanam hari neda hadissi wen nathuwa adu weida ayye aniwa 🙄🙄

  • @user-wt8xm2fn5c
    @user-wt8xm2fn5c7 ай бұрын

    hodai

  • @user-st8vq5zg6u
    @user-st8vq5zg6u5 ай бұрын

    Good

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    3 ай бұрын

    Thanks

  • @DarshanaBandara-cl2ey
    @DarshanaBandara-cl2ey6 ай бұрын

    Battry eka charge karanna gehuwama beep sadde enawa digatama red light eka paththu wewii

  • @thusithalakshan277
    @thusithalakshan277 Жыл бұрын

    ft❤

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    Thanks 🙏

  • @MadhupaniChathurika-hx5bw
    @MadhupaniChathurika-hx5bw Жыл бұрын

    Power dunnama mosfet akak dumdala pichuna hadanne kohomada

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    Power Transformer eke output eka short velada balanna

  • @Master_D2
    @Master_D26 ай бұрын

    hi අයියේ මගෙ ups එක pc ekt plug කරල තිබ්බට කරන් ගිය ගමන් එකත් off වෙනව මොකද්ද අවුල අයියෙ

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    6 ай бұрын

    Battery එක සවුත්තු වෙලා හරි, Charge වෙලා නැතුව හරි වෙන්න පුළුවන්

  • @mahelajeewantha5050
    @mahelajeewantha50509 ай бұрын

    ගොඩක් හොදයි video එක ❤

  • @slrasindu2100
    @slrasindu21009 ай бұрын

    අයියේ මගේ ups එකේ බැටරි එකට එන වයර් දෙකෙන් කරන්ට් එක වදිනවනේ,ඒ ඇයි

  • @127thaveesha8
    @127thaveesha8 Жыл бұрын

    Normal Router එකක් on වෙන්න අවම වෝල්ට් කීයක් දෙන්න ඕනද

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    12V අඩු උනොත් කාර්යක්ෂමතාවය අඩු වෙනවා

  • @127thaveesha8

    @127thaveesha8

    Жыл бұрын

    @@electronicsdoctor1981 අඩුම on වෙන්න වෝල්ට් කීයක් ඕනද

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    10.5 ක් ඕන. Input අඩු වෙද්දි output වල වෝල්ටෙජ් අඩුවෙන්න පුළුවන්.

  • @surangasilwa4517
    @surangasilwa4517Ай бұрын

    Mata oyata kata karanna oni.pllez

  • @nuwinfernando752
    @nuwinfernando752 Жыл бұрын

    අයියේ ups එක දිනපතා use වෙන්නෙ නැත්තන් ups එකේ battry එක care කරගන්නෙ කොහොමද? නිතරම charge වෙන්න ගහල තියන්න ඕනෙද?🙄

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    මල්ලී පාවිච්චි කරන්නෙ නැතිව තිබ්බොත් Battery සවුත්තු වෙනවා. ටික දවසක් තිබ්බහම Battery එකේ රසායනික ද්‍රව්‍ය වල සංයුතිය වෙනස් වෙන්න පුළුවන්. පාවිච්චි කරහමනම් දිගටම ගොඩක් කාලයක් බැටරිය තියාගන්න පුළුවන්.

  • @nuwinfernando752

    @nuwinfernando752

    Жыл бұрын

    @@electronicsdoctor1981 hari aiye theruna. godak sthuthi..🙏🙂

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    👍👍👍👍

  • @harshaprasad8610
    @harshaprasad8610 Жыл бұрын

    Uththarayak one😑

  • @slvlog618
    @slvlog618 Жыл бұрын

    මගේ ups එකේ බැටරියට එන වයර් දෙකෙන් වැඩිපුර කරන්ට් එක එනවා ඒ ඇයි

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    බැරියේ voltage එකට වඩා වැඩි voltage එකක් එන්න ඕන charge වෙන්න..

  • @slrasindu2100

    @slrasindu2100

    9 ай бұрын

    මගෙත් එහෙමයි ලයින් දෙකටම ටෙස්ටරේ තියලා බැලුවම ටෙස්ටරේ ලයිට් එක පත්තු වෙනවා

  • @jayanthahandawitharana7762
    @jayanthahandawitharana7762 Жыл бұрын

    මාතර තිබෙන online Ups එකක් repair කර ගන්න අවශ්‍යයි කොහොමද කර ගන්නේ

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    මොකක්ද වෙලා තියෙන්නෙ..෴

  • @jayanthahandawitharana7762

    @jayanthahandawitharana7762

    Жыл бұрын

    @@electronicsdoctor1981 මෙහෙ තිබෙන repair shop වලින් හදාගන්න බැලුවා බැරි වුණා, power එන්නෙ නැති වුණා

  • @jayanthahandawitharana7762

    @jayanthahandawitharana7762

    Жыл бұрын

    Contact number එකක් දාන්න ස්තූතියි

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    😢

  • @sanuyoutube69
    @sanuyoutube698 ай бұрын

    ayye ups eke click sound ekak enone e ai?

  • @sanuyoutube69

    @sanuyoutube69

    8 ай бұрын

    Red light ekat pattu venoo

  • @slvlog618
    @slvlog618 Жыл бұрын

    Ups එකේ බැටරි එකට එන වයර් දෙකෙන් output එක වෝල්ට් කීයක් එන්න ඕනද

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    Volt 13.5-14.5 අතර එන්න ඕන

  • @w.a.gunathilaka1216
    @w.a.gunathilaka1216 Жыл бұрын

    UPS බැටරිය පාවිච්චියට අපහසු අවස්ථාවක ඇම්පියර් 35 ත්‍රීවීලර් බැටරික් UPS එක හරහා Lap top එකකින් වැඩ කරන්නපුලුවන්ද පිළිතුරක් බලාපොරොත්තු වෙමි

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    පුළුවන්. හැබැයි Charge කරගන්න නම් ඇම්පියර් මදි. ගොඩක් වෙලා යනවා.

  • @SLDASUNAcademy
    @SLDASUNAcademy Жыл бұрын

    බීප් සද්දෙ නවතින්නැ

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    Output එකට මොකවත් හයි කරන්නෙ නැතිව බලන්න

  • @SLDASUNAcademy

    @SLDASUNAcademy

    Жыл бұрын

    @@electronicsdoctor1981 හරිගියා 😁😁

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    🙏🙏🙏👍

Келесі