DIY How to repair UPS dry and dead battery best method | වැඩ නැති UPS බැටරි නැවත භාවිතයට සකස් කිරීම
Ғылым және технология
In this video I'll show you How to repair dry and dead UPS sealed lead acid battery at home. This is the best and most effective method to repair dry lead acid batteries.
30% Coupon code:SB25
▬Windows 10 Pro($15) : biitt.ly/SjaKX
▬ Windows 10 Home($12) : biitt.ly/W9R8z
▬Windows 11 Pro($21) : biitt.ly/H2sdR
▬Office 2016($27) : biitt.ly/Ke6Jo
▬Office 2019($46) : biitt.ly/FCkVS
▬Office 2021($50.69) : biitt.ly/Muliv
00:00 Introduction.
01:02 Promo.
02:07 UPS dead test.
02:25 Disassemble prolink UPS.
03:46 Remove UPS battery seal.
06:36 Refill battery acid from already charged battery.
09:27 seal the battery and connect to the circuit board on UPS.
10:07 UPS connect main power and test the status.
11:18 UPS dead battery repair summery and recommendations and my experience.
╔═╦╗╔╦╗╔═╦═╦╦╦╦╗╔═╗
║╚╣║║║╚╣╚╣╔╣╔╣║╚╣═╣
╠╗║╚╝║║╠╗║╚╣║║║║║═╣
╚═╩══╩═╩═╩═╩╝╚╩═╩═╝
contact for official reason : contact.sanush94@gmail.com
My social Links:
Facebook : / sanushbro
Instagram : Sanush_bro...
Twitter : SanushBro?lang=en
KZread : kzread.info/dron/nus.html...
My Blog : sanjayadilshan.blogspot.com/
Пікірлер: 450
හැමෝම මේ ගැන අවදානය දෙන්න. UPS Sealed Lead Acid බැටරි එකක් ඇතුලේ තියෙන battery cell වියලි උනාම තමයි battery එක dead වෙන්නේ. ඉතින් මේ Method එකෙන් කරන්නේ අර වේලුනු cell පෙගෙන්න battery water දාන එක. ගොඩක් දන්න එපා. පෙගෙන තරමට දෙම්මම ඇති. ඒ වගේම තමයි ගොඩක්ම seal බැටරි Fake ඒවා. ඒවා ඇතුලේ තියෙන cell ගොඩක්ම අඩු quality ඒවා. සමහර ඒවගේ cell ඇත්තටම නෑ. විදුරු වගේ දේවල් දාල තමයි තියෙන්නේ. ඒ ගැන video එකක් හෙට උදේ දානවා මම Proof එක්කම. එක බලන්න...
@somapalamaruddana1033
2 жыл бұрын
ඔබටබොහොම ස්තුතීයි
@TheTavelTale
2 жыл бұрын
Danna ona bat acid da water da
@samsamantha1978
2 жыл бұрын
බැටරි ඇසිඩ් සහ බැටරි වතුර කියන්නේ දෙකක්, මොනවද දාන්න ඕන,වතුරද ඇසිඩ් ද
@thusharadarmasena698
2 жыл бұрын
මේ විිදිහටකකරලා හහරි ගියේ නෑ.....වෙන විදිහක් නැත්ද?.....
@Nimesha1994
2 жыл бұрын
Bro battery eka dead unama ups eka normal power ekata gahuwath on wenneh nedda ups eka?
ස්තූතියි මේ ඉතා ප්‍රයෝජනවත් උගැන්වීමට. මේ UPS වල නිතරම ඇති වෙන දෝශ නිවැරදි කරගැනීම සම්බන්දයෙනුත් පාඩමක් අපිට ලබා දෙනවානම් ගොඩාක් ප්‍රයෝජනවත් වේවි. හොඳින් වැඩ කර කර තිබීලා කිසිම හේතුවක් නැතිව UPS එක වැඩ කිරීම නතර වුනු අවස්තාවල් ඇති වෙලා තියෙනවා. එවැනි එකක් ගොඩ දාගන්නේ කෙසේද කියාලා හැකිනම් පාඩමක් ඉදිරිපත් කරන්න කියා ඉල්ලනවා.
@SanushBroThinkDifferent
2 жыл бұрын
Godakma sthuthi agaya kirima gena. ou me vage godak getalu thiyenava eva repair karanna puluvan. e venuven video aran enna try karannam. full try karannam e vage videos aran enna
පුතෙ ඔයාට ගොඩාක් පින් .මට ඔය ප්‍රශ්නය තිබුනා .මම ඉක්මනින් මගෙ ups එක හදාගන්නවා
Mageeketh okamai වෙලා තිබුණේ ,අනේ ඔයට ගොඩක් පින්.
ගොඩක් වටිනවා සතුයි ඔබට.
Very Useful Videio.❤️
@SanushBroThinkDifferent
2 жыл бұрын
😊😊😊❤❤❤ Thank you Kavishka
Excellent explanation thank you sir.
Thank you very much.. very useful video ❤️❤️
@SanushBroThinkDifferent
2 жыл бұрын
You are welcome 😊
Thanks, ගොඩක් වටිනwa
@SanushBroThinkDifferent
2 жыл бұрын
😊😊😊❤❤❤
අයියෙ me video එක දෙයියෝ දුන්නා වගේ තමයි ,😍❤️😘. ලෙල්ටම කෙළවෙලා හිටියෙ.
@SanushBroThinkDifferent
2 жыл бұрын
meka karaddi parissamin karanna mallli meka karanna kalin me gena dapu anith video 2th balaala inna
ගොඩක් වැදගත් video එකක් අයියේ...මම මේ පාර A/L ලියලා ගෙදර ඉන්නේ.ඉස්කෝලේ වැඩ තියෙනවනම් කරලා දෙනවා...මේ දවස්වල අපේ ඉස්කෝලේ dead වෙච්ච UPS හදන ගමන් ඉන්නේ.....වැඩේ හරි ගියොත් මම අයියාට video එකක් @deltiansi channel එකට දාන්නම්...
@SanushBroThinkDifferent
2 жыл бұрын
hari malli anivarenma... me method eka sarthakai... oya battery charge karaddi puluvan nam external charger ekakin mulin full charge ekak gahanna ethakota hari
@mahimapaseda
2 жыл бұрын
@@SanushBroThinkDifferent කොච්චර voltage charge එකක් ඕනෙ ද?
@MrArt-bh7ls
2 жыл бұрын
@@SanushBroThinkDifferent ඔව් අයියෙ මන් ඒක කියන්න හිටියෙ ඔයාගෙ video එකෙ ,හොද වෙලාවට මන් මේ comment එක දැක්කෙ
@MrArt-bh7ls
2 жыл бұрын
@@mahimapaseda at least 14.5 voltage ekakwath one(ups eke charging voktage eka normaly 13.7 wage enne eka madi dead battery ekak goda danna,අත්දැකීමෙන් කියන්නෙ)
යකඩ හුස්ම අයියගෙන් ආවෙ..😊❤ ආදරෙයි🙏❤
@SanushBroThinkDifferent
2 жыл бұрын
😊😊😊❤❤❤ adarei malli
Nice and useful video ❗
@SanushBroThinkDifferent
2 жыл бұрын
Glad you liked it
වටින දෙයක් අදත් පෙන්නුවේ ජය
@SanushBroThinkDifferent
2 жыл бұрын
Thank you brother
Very Useful Videio.
@SanushBroThinkDifferent
2 жыл бұрын
Thank you very much
Thank you very much..........
@SanushBroThinkDifferent
2 жыл бұрын
😊😊😊❤❤❤ Nirman aiye
සුපිරි ගොඩක් ඉස්තුති අයියෙ❤
@SanushBroThinkDifferent
5 ай бұрын
❤❤❤
Aiye battry acid walatamada distilled water kiyanneth eewa dalath meka charge kloth hariyanawad
Thank you so much sanush bro...
@SanushBroThinkDifferent
2 жыл бұрын
Welcome! me vede karanva nam parissamin karanna... me gena dapu anith video 2th balanna
Thank you for giving us valuable advice & good information
@SanushBroThinkDifferent
Жыл бұрын
Thank you very much for your valuable feedback.
@Sugatho
Жыл бұрын
@@SanushBroThinkDifferent mahathmay ,,බැටරි වතුර ,,,බැටරි Asid කියන්න na Dakakda නැතිනම් Akakda TharuwanSaranai 🌹🙏
ube me video eka dakke nattan aparade hoda ups ekak wada karanne na kiyala visikkaranawa watinawa machan thanks
@SanushBroThinkDifferent
2 жыл бұрын
😊😊😊 ou battery ekata battery water podi pramanayak dala vede goda daganna puluvan godakma dannath epa ganata danna...
Very useful.............
@SanushBroThinkDifferent
2 жыл бұрын
😊😊😊❤❤❤ aiye
Supiri vadak🔥
@SanushBroThinkDifferent
2 жыл бұрын
😊😊😊❤❤❤
Thanks bro
Oya me kiyala dunna Eka marama watinawa bro
@SanushBroThinkDifferent
Жыл бұрын
Thank you very much! ❤❤❤
mage ups batteriya bulb eka pattu karanna ba.wir deka gahanakota spark wenawa current eka na charge ekata gahana kota spark ekk enawa charge wenne na.ai a
Thank you aiye
@SanushBroThinkDifferent
2 жыл бұрын
Welcome
දෙයියො දුන්න වගේ අයියගෙම video eka set unee ee ups ekamai mn gawath thiyenne. adama krla blala reply ekke dnnm👍 thnks aiyeee oyaanm supiriyak👋👍♥
@rajamunianil2947
2 жыл бұрын
Wda wen naani aiyoo😫
Niyamai Ayye
@SanushBroThinkDifferent
2 жыл бұрын
Thank you malli
Thanks brother
@SanushBroThinkDifferent
2 жыл бұрын
Welcome! 😊😊😊 brother
ගැම්මක් 💪😍
@SanushBroThinkDifferent
2 жыл бұрын
thank you very much
ගොඩක් ස්තූතියි
@SanushBroThinkDifferent
Жыл бұрын
Thank you very much ❤❤❤
Bettery wathurada danna ona bettery acid da danna ona .aluthen kaden ganna ona parana ewa ne ekai.kade wathurai acid wena wenama thiyenne koi ekada ganne ethakota
Mage ups eke battery eka charge tiyenwa eth current giyama pc eka off wenwa ekata oya aluth battery acid dammot harida
Dan batry ganna nathi nisa godak වටිනවා
More valuable 💙
@SanushBroThinkDifferent
2 жыл бұрын
Thank you very much
Thanks bro❤
@SanushBroThinkDifferent
9 ай бұрын
Welcome 😊
Machan. Mage ups eke current eka thiyeddi 230v enwa. Current eka giya eka 160v ekata bahinwa. Eka mokak welda bn
thank you
@SanushBroThinkDifferent
2 жыл бұрын
You're welcome
Battery wathurada ganne battery asidda me deka athara wenasak thiyenawa neda
ayya මගේ prolink battery එකක් තියෙනව ඒකෙ nagative terminal eke හොදටම oxide බැදිල. චාර්ජ් වෙන්නෙත් නෑ. ඒකටත් battery water fill karama hariyaidha
Malli bohoma sthuthi ups batty ya charge pa kiyyak charging thanks one mate aka thanaganda onay
මරු චැනල් එක
@SanushBroThinkDifferent
2 жыл бұрын
thank you very much 😊😊😊❤❤❤
Good video❤️❤️
@SanushBroThinkDifferent
2 жыл бұрын
Thanks for visiting
Aiye Ah gana wedi bettery chagr karanna puluwand beda?
Thanks macho
@SanushBroThinkDifferent
2 жыл бұрын
meka try karanva nam me gena dapu anith video 2th balanna please 😊😊😊✔✔✔
Gd job brother 👍👍👍❤
@SanushBroThinkDifferent
2 жыл бұрын
Thank you so much 😀
@slteam6004
Жыл бұрын
supiri.....onna math sub Kala.....
6V 4.5A battery ekatath puluwanda ?
oka kara battri ekwen washpa pita wenawa.mn arala chag kara,eka dn hari kiyamuko eth battry eka asamana widiyata rath wenawa 80c ta wage rath wenawa.yaluwane oka karnanna epa.aparade mage battry eke bakap time eka vinadi 2k wage thibba dn ekath na 😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥
Math karala baluwa 0v thibuna battery eka 10v wage charge wune 6h kin ita wada charge wen nene. Ai charge ekata dammama battery eke cup galawenawa. Prolink original batteryak. Ai ehema wenne bro. Advise ekak oni. Thank u...
Ayyee bageta charge wena ups ekaka batteey ekakakata kaden genapu ewa dammot full charge weida
ස්තූතිය
@SanushBroThinkDifferent
2 жыл бұрын
😊😊😊❤❤❤
දාන්න ඕනෙ බැට්‍රි වතුරද ඇසිඩ්ද ? ඒක හරියට පැහැදිලි නෑනෙ එක තැනක කියනව වතුර දාන්න පුළුවන් කියල අයෙ කියනව ඇසිඩ් දාන්නලු කියල . කොහොමද එහෙම වෙන්නෙ? ඒ දෙක දෙකක් නෙ
Thank
Super bro👍💪
@SanushBroThinkDifferent
2 жыл бұрын
battery wathura godakma danna epa... pegenna demmama athi full venna dannama epa 😊😊😊❤❤❤
@user-qs1pn5uz9k
2 жыл бұрын
@@SanushBroThinkDifferent 👍👍❤
@samanthapradeep165
Жыл бұрын
මල්ලි ඇසිඩ් ද වතුරද දාන්න ඕන කියල කියන්න.ඒ ගැටලුව ගොඩක් දෙනෙකුට තියෙනව. ඒකට පිලිතුරක් ලබාදෙන්න
නියමයි
@SanushBroThinkDifferent
2 жыл бұрын
😊😊😊❤❤❤
Mage ups battery eka 13.2v walta wage full charge wela Use karana kota tak galaa bahino
Battery water dala berida acid da danna ona
Battery acid da danne battery water ekda
Betari acid akada danna oni betari wathurada ?
malli mage thiyanawa 12V pulse repair battery charger ekak. ethakota aluth battery water dala eken charge karoth gataluwakda?
@SanushBroThinkDifferent
2 жыл бұрын
Battery acid godak danna epa aiye cell eka pegenna vitharak poddak dala charger eken full charge ekak karanna ethakota hari
Batriya uthuranawa ohoma kara man . Chaj eka alala hitineth nane
Sir pone number eka ewanna puluwanda battery godak teyanawa couple karanna one ahaganna
@SanushBroThinkDifferent
9 ай бұрын
0758246131 mekata call karanna.
Super super
Maga wan aka batariya awul dari waida hada ganna
Solar cahrger ehekin aluth acid Dala charge karanna puluwanda
@SanushBroThinkDifferent
2 жыл бұрын
ou puluvan hari voltage eken charge karanna... acid daddi godak danna epa me gena karapu anith video 2th balanna vede karanna kalin
Aiye battery ek asid dala change krnn onida ,kochchara velwak change krnn onida
@SanushBroThinkDifferent
Жыл бұрын
peya 6k vage charge karanna acid godak danna epa malli bohoma poddak danna cells pegenna vitharak
2021-Aug DCP 1200 UPS එකක් ගත්‍තා. මේකට LAP 1 + FIBER SLT router එකක් use කලා පැය 5ක් පමන. Lap එක සැම විටම 100% bettry charge එකේ තියෙද්දි UPS එක සමග සම්බන්ද කර වැඩ කලේ. 2021-march (within 6months) Bettery buckup time එක 20min වලට අඩු වුනා. Warrenty තිබ්බ නිසා warrenty දැම්මාම battery replaced කලා කියලා repire කරලා දුන්නා. නැවත 2022-may (used around 1month after repaired) වෙනකොට battery backup time එක පෙර සේම 10-15min අඩු උන නිසා නැවත repire කරන්න දුන්නා. නැවත battery 2ම මාරු කාලා කියලා Debug එකෙන් repire කරලා දුන්නා. නැවත 2022-june (used 1day after 2nd repaired) දෙවන repire එකෙන් පසුව දවසක් ඇතුලට පාවිච්චි කර බැලිමේදි එහි backup time එක 30min විතරයි තිබ්බේ.. නැවත repire කිර්‍ර්මට දැම්මා. තාම DEBUG ආයතනය repire කරමින් සිටි. DCP 1200 UPS එකක් අවුරුද්දක් යෑමට පෙර මෙසේ සිදු වීමට කුමක් බලපායි ද? මෙය battery මාරු කලානම් නැවත නැවත backup time එක අඩු වීමට හේතුවක් තිබේද? Debug ආයතනය අදහස පරිදි capcitors issue එකක් වෙන්න පුලුවන්ලු. මේයට විසදුමක් තිබේද?
@idsonix-3636
4 ай бұрын
DCP එක කොලිටි නැ මචන් මටත් ඕකමයි උනේ Battery අන්තිම සවුත්තුයි ඒ විතරක් නෙමෙයි DCP ඒවගේ එන්නේ බාල charging module එකක් එකෙන් battery condition වෙන්නේ නැ හරියට.
keep up the good work bro
@SanushBroThinkDifferent
2 жыл бұрын
Thanks, will do! ❤❤❤
Chaj allala hitinne tikawelawai betty eka ikmaninma bahinawa ekata me kramaya harida
@SanushBroThinkDifferent
2 жыл бұрын
battery eka godakma parana ekak nam me method ekath hariyanne ne... eth meken podi velavak vedi karaganna puluvan vei... cell pegenna vitharak acid dala high charge ekak gahala balanna
super
@SanushBroThinkDifferent
2 жыл бұрын
Thank you 😊😊😊✔✔✔
Supiri
@SanushBroThinkDifferent
10 ай бұрын
Thank you very much
Ups battery eka me widiyata kra dan eken teeeek saddayak enawa eka digatama
mama aluth acid demme charj karanna widiyak kiyannako
@SanushBroThinkDifferent
2 жыл бұрын
acid godakma danna epa cell eka pegenna thibbama athi... battery charge karana shop ekakin full charge ekak gahanna
Mage danata ups ekak thiyanawa eka dan vinadi 15 wage wada karanne (Router 2 wada karanna)mata battery water kaden aragena dammoth use karana time eka wadi karaganna puluwanda.
@SanushBroThinkDifferent
2 жыл бұрын
be ehema time eka vedi karaganna be... ekata hethu godak thiyenava man e gena pehedili video ekak danna try karannam
Man chaging ekata gahapuvama bubulu dada aside eliyata enavane
@SanushBroThinkDifferent
2 жыл бұрын
me gena karapu anith video 2th balanna godak danna epa acid cell eka pegenna vitharak demmama athi
Niyamai
UPS Battery eka repair kara denna puluwan colombo or kalutara aawata kawuruth nedda?
@SanushBroThinkDifferent
2 жыл бұрын
Me method eka try karanna godak battery acid danna epa. cell eka pegenna vitharak dala high charge ekak gahanna
nyiamayi niyamayi gindara vage [ s l coorera ]
@SanushBroThinkDifferent
2 жыл бұрын
parissamin karanna meka gena dapu anith video 2th balanna
ගැම්මක්
@SanushBroThinkDifferent
Жыл бұрын
❤❤❤
Bro mage 🔋 eka winadi 5 k wage puluwan..aran maasa dekak wage wenne...karant ekata gahala thiyeddith bahinawa..eakata mehema karahama harida...
@menakamadusanka4
Жыл бұрын
Mageth okamai lede
Battery water da acid da danna oni
මම ඔයා කියපු විදිහට බැටරි තුනක් හැදුවා එක්ක හරි ගියා. එක්ක chage කරද්දි බැටරි වතුර උතුරනවා. තව එක්ක හොදටම කරනටි එක තිබිලා පැය තුනකින් වගේ හොදටම බහිනවා ඇයි එහෙම වෙන්නෙ දැනගන්න පුළුවන්ද.
Good
Batery acid valin berida
aluth pc ek specs monada ayye
@SanushBroThinkDifferent
2 жыл бұрын
aluth eka intel 10th gen core i5 CPU, Asus Motherboard, 256GB NVME, 256GB SSD, 16GB DDR4 RAM, 2TB HDD + 500GB HDD me tika malli upgrade ekak karanava mekata VGA ekak gahala... ethakota PC eke review ekak karannam low budget
අලුත් බැටරි වතුර දානවනම් acid දාන්න ඔන නැද්ද
Patta Try Karala Balamu
@SanushBroThinkDifferent
2 жыл бұрын
try karanna kalin mn den dapu video eka balanna... battery vathura vediya danna epa cell eka pegenna vitharak poddak demmama athi 😊😊😊✔✔✔
මගෙ ups එක කරන්ට් ගිය ගමන් auto off වෙනවා එකට අවුලත් ups එකද
mage batary eka bahala tiyenne charge wenne na ekata aluten batary eka danna ona kiwwa parana batary eka apita hadaganna barida
@SanushBroThinkDifferent
4 ай бұрын
battery eka godak damage vela dry vela nm be... aluth ekak danna vei eka gdk hodai
Hari giye nahane.meken battery Eka pupuranna puluwandha.
@SanushBroThinkDifferent
2 жыл бұрын
battery water godak danna epa... puluvan nam dala cells pegunama vedi tika ain karannna ita passe charge karanna hari yavi... hoda battery ekak unoth vede anivarenma hari yavi... fake battery nam hari yanne ne
Ayye ahala thiyena dewal Walita answer denna …. Mekata danne battery asid da water da???
@SanushBroThinkDifferent
8 ай бұрын
Battery acid nm hodai. water demmath kamk ne. hebei cells pegenna vitharai danna oni. godak danna epa. dala aye ain karala davas 2k vage thiyala current ekata gahanna. eth hari. gdk danna epa..
Ups බැටරිය ඇතුලේ ඇසිට් තිබ්බොත් එවා අයින් කරන්න ඔනිද ? නැත්තම් ඒ තියෙද්දි බැටරි වතුර දැම්මට කමක් නැද්ද
Battery eke hight chaj gahan onede oke kerala
Aiya battry ascid damma.chage weddi uthuranne ai
Kochara wela charge wanna tiyanna ups eka on thiyanna onada
@SanushBroThinkDifferent
2 жыл бұрын
den aluth ups on eke vagema off eketh charge venava e nisa samanyen peya 4k vage charge karama athi... aluthma battery ekak nam peya 6k
charge eka hitinne nethi battry wlta me method eka hri yanne nedda
@SanushBroThinkDifferent
Жыл бұрын
Full recover karanna be... normal hadaganna p uluvan hebei loku load ekak adinna be
යකඩහුස්ම අයියාගෙන් ආවේ
Malli man oya battiya tanspomarayak haraha caj kala v20ake aut kala battiye dana patta rat wenne ai🤔🤔
@SanushBroThinkDifferent
2 жыл бұрын
battery ekata godak battery wathura demma nam vedi tika ain karanna. e vagema thamayi battery eke cells athule viduru thiye nam godak rath venava man dapu devani video eka balanna.
@SanushBroThinkDifferent
2 жыл бұрын
battery eka charge control venna bulb ekak haraha current eka denna ethakota battery eka full charge veddi bulb eka dim vei. nethnam overcharge vela battery eka pupuranna unath puluvan
@SanushBroThinkDifferent
2 жыл бұрын
pilament bulb ekak
එක බැට්‍රි එකක් ආපු ups එකකට බැට්‍රි දෙකක් තුනක් වගේ දාලා වැඩිකරගන්න බැරිද ට්‍රාන්ස්ෆෝමරේ මදි වෙයිද