Uni Vlog 08| Exam අස්සේ කැම්පස් ජිවිතේ-Past paper කරන එක වැදගත් ද?|University Exam Days|Study Tips

Hi guys,
Our Uni Vlog 08 is out.
This is one of my days just a few days ago. My final examinations in both degrees are happening this January so I am having a tough schedule. However I am glad to share this vlog with you as this is an exam period.
Hope you will love this.
Just hit the like button if it is so...
Don't forget to subscribe and leave a comment.
🥺❤️🥳
Regarding Daily--------
Editing App : Capcut
Device: Redmi Note 10S
Location: Rajarata University Of Sri Lanka
Open University Of Sri Lanka, Anuradhapura Regional Center
♫Track Info:
Title: Tomorrow by Scandinavianz Genre and Mood: Dance & Electronic + Inspirational
Available on:
Spotify: bit.ly/3Y1n3Nb iTunes: bit.ly/3FviFyx
Deezer: deezer.com/es/track/1811387327
SoundCloud: / . .
Contact the Artist:
Scandinavianz:
thescandinavianz@gmail.com
/ scandinavianz deezer.com/us/artist/14992019
open.spotify.com/artist/4iZxN.... @scandinavianz
itunes.apple.com/us/artist/sc... play.google.com/store/music/a...
/ thescandinavianz / scandinavianz
/ scandinavianz
#campus #rajarata #study #university #univlogs #exam #pickle #studytips#hostel #hostelfood #hostellife

Пікірлер: 88

  • @daranikarunarathna2043
    @daranikarunarathna2043 Жыл бұрын

    Video ekak enkn bln hitiye.. 😊❤️

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    Digatama apith ekka inna...😍😍❤️

  • @hashansenarathna7079
    @hashansenarathna7079 Жыл бұрын

    😍😍❤️

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    ❤️❤️

  • @climaxcinemalk9701
    @climaxcinemalk9701 Жыл бұрын

    🥺😍❤️❤️

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    💐😍❤️

  • @Sew1950
    @Sew1950 Жыл бұрын

    ❤️❤️

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    ❤️❤️😍

  • @RidmiRasanjalee
    @RidmiRasanjalee Жыл бұрын

    ❤😍

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    🥺🥺❤️❤️

  • @RavinduRansara2
    @RavinduRansara2 Жыл бұрын

    නියමයි අක්කි ❤️ 8:36😂😂අනේ මාව වහන්න halo😂

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    😁😁😍😍❤️

  • @theharahansali1364
    @theharahansali1364 Жыл бұрын

    💖💖😊

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    🥺🥺❤️❤️

  • @binupamaabeyweera9684
    @binupamaabeyweera9684 Жыл бұрын

    💖🥰

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    ❤️❤️😍

  • @renukapallikkondage2229
    @renukapallikkondage2229 Жыл бұрын

    🥺❤️💐

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    😍😍❤️❤️❤️

  • @krishanimadushika5558
    @krishanimadushika5558 Жыл бұрын

    😘😘😘

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    ❤️❤️😍

  • @prakashthilina3197
    @prakashthilina3197 Жыл бұрын

    Akke oya intrenal degree eka karana gaman anith degree eke wada karaganna widiha gana video ekak karanawada

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    හරි ඊළග වීඩියෝ එක ඒක තමයි☺️☺️☺️❤️❤️❤️

  • @anuu..9207
    @anuu..9207 Жыл бұрын

    අක්කි AL කාලේ පාඩන් කරපු විදිය ගැන vedii එකක් ගෙන්නකෝ plzz 🥺💖💖

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    හරි නංගා ගොඩක් රික්වෙස්ට් තියෙනවා ඒක ගැන කරන්න කියලා... මං වීඩියෝ එකක් ගෙන්නම්කෝ😍☺️

  • @anuu..9207

    @anuu..9207

    Жыл бұрын

    @@dailysl 🤗💖💖

  • @ishadichamika3471
    @ishadichamika3471 Жыл бұрын

    Open uni eke lectures walata yanne kohomada rajarata campus eke innakota

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    දැනට තියෙන්නෙ ඔන්ලයින්. එකේ ලෙක් යන එක අනිවාර්යය නැහැ දැන ට මගේ ඩිග්‍රි එකේ නම් 🥺

  • @knowledgelk
    @knowledgelk Жыл бұрын

    Open university,government university wala diploma walat kalin register unat awulkna need?

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    ඕපන් එකට කලින් රෙජිස්ට්‍රර් වෙන්න බැහැ ඉස්සෙල්ලා ගවර්මන්ට් එකේ රෙජිස්ටර් වෙලා පස්සේ ඕපන් එකේ වෙන්න පුළුවන් ❤️

  • @jananidilshani6224
    @jananidilshani6224 Жыл бұрын

    හායි නම්කියා 😏❤️

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    හායි අම්කියා..😍😍❤️

  • @dinuja5046
    @dinuja5046 Жыл бұрын

    Akki open university eke rag season ekak na නේද

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    නැ එහෙම නැහැ ☺️☺️

  • @chamalichamali7362
    @chamalichamali7362 Жыл бұрын

    Akkage campus eke rag thibunada?mava me sere campus therila inne eth yanna sahena bayai rag krna Nisa .Mt vena kisima vadak krgannath ba mm Eka ganna hitha hitha innva ?rag kloth mokkda karanna oni akke please kiyannko..

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    මෙහෙමයි දැන් එහෙම ඉස්සර වගේ ඒ දේවල් නැහැ ඕන කෙනෙක් ගෙන් අහන්න පුළුවන් 🥺❤️ අපේ ෆකල්ටි එකේ නම් එහෙම නැහැ මං අනිත් ඒවා ගැන දැනුවත් නැහැ. එහෙම ඉස්සර වගේ නම් රැග් නැහැ දැන් කැම්පස් වල. බය වෙන්න එපා. කැම්පස් එකට ආවම ඔයා තනි පුද්ගලයෙක් නෙවෙයි නේ 😍 ඔයා වගේ ගොඩක් අය ඉන්නවා 😊❤️

  • @chamalichamali7362

    @chamalichamali7362

    Жыл бұрын

    @@dailysl hari akke 🙏 thanks

  • @prasannawanninayaka5628
    @prasannawanninayaka5628 Жыл бұрын

    Internal degree eka කරනගමන් llb entrance exam එකට කොහොමද වැඩ කලෙ කොච්චර මහන්සි උනාද කියන එක ගැන වීඩියෝ එකක් ඔනෙ ❤️❤️❤️❤️

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    හරි දෙන්නම්😍❤️🥺

  • @gdb7721
    @gdb7721 Жыл бұрын

    C3 n computer science enn plwnd al bio chem physics krl

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    Subject එකක් විදියට කරන්න පුළුවන් 😊😊

  • @madushikajeewanthi1470
    @madushikajeewanthi1470 Жыл бұрын

    Akkiyoo, oya mokakda karana digree eka

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    Bachelor of Science in Applied Sciences😊❤️

  • @user-nf7br1pn7m
    @user-nf7br1pn7m7 ай бұрын

    Akke applied science vala physics science ,biological science lamai ekatad inne ?

  • @dailysl

    @dailysl

    7 ай бұрын

    Ow ow API okkoma applied neh😌🧡🧡❤️❤️

  • @user-nf7br1pn7m

    @user-nf7br1pn7m

    7 ай бұрын

    😊❤

  • @hansimadushani6495
    @hansimadushani6495 Жыл бұрын

    Akke.. rajarata campus ekata enna management degree yata gampahin z co eka kiyak ganna oneda kiyannakooo

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    මං සාමාන්‍ය අගය හොයලා කියන්නම්.මං කරේ ඒ විෂයන් නෙවෙයි නිසා අප්ඩේට් එකක් නැහැ 🥺❤️

  • @hijk9220
    @hijk9220 Жыл бұрын

    අක්කේ රජරට වතුර ප්‍රශ්න තියෙනවා නේද? ඒවට ඔයාලා වතුර වෙනම ගෙදරින් ගෙන්න ගන්නවද? නැත්තන් filters එහෙම කැම්පස් එකේ තියෙනවද?

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    Issara nam wathura prashne thibuna...den ehema aulk naa..filters hadala thiyennee😍😍

  • @Thiraa__0308
    @Thiraa__0308 Жыл бұрын

    Akka re kiyawenakan padam karanwada? Aye ude nagitinne kiyatada?

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    සමහර දවස් වලට 12 වෙනකම් කරලා නිදාගන්නවා 6ට වගේ ඇහැරෙනවා.. ඒත් ගොඩක් දුරට එහෙම නෙවෙයි වෙන්නේ එලි වෙනකම් පාඩම් කරලා උදේට කාලා නිදාගන්න එක ඒත් එහෙම හොඳ නැහැ වේලාසන නිදාගෙන පුළුවන් තරම් උදෙන් නැඟිටින එකයි හොදම පැය 6ක් වගේ නිදාගන්න ඕන ❤️

  • @Thiraa__0308

    @Thiraa__0308

    Жыл бұрын

    @@dailysl akki mn first year student kenek.ape thama online yanne eka parakawath campus gihin na.akki weda goda gehila wage ape second sem eka me yanne.eth first sem eke liyapu nathi note ehemath thiyenwa.past papers ehemath goda gehila akki karanna.akki okkoma English medium nisa kohomada akki mewa mathaka thiyaganne?🥺

  • @THELifestyleDIARIES4673
    @THELifestyleDIARIES4673 Жыл бұрын

    Subject mnwd akki A/l krpu akki anuradhapure da

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    නැ මං හම්බන්තොට 🥺❤️ Combined Mathematics+Physics+ Ict

  • @dilhanidilhanideepika5257
    @dilhanidilhanideepika5257 Жыл бұрын

    අක්කි රජරට කැමිපස් එකේ සිංහල මිඩියමි කෝස් තියනවා ද

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    දන්න තරමින් සෝෂල් එකේ තියෙනවා☺️☺️❤️❤️

  • @tharukumara1531
    @tharukumara1531 Жыл бұрын

    Akki help ekk oni.. mge gf campuss. Me dawaswla exam nisa hodtm stress wela inne.. eya math ekk thraha wela hethuwk nathuw.issra wge msg krnneth naha. Mn monad krann oni kiynko loku udawwk plz..

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    කැම්පස් ඉන්න හැමෝම මේ ටිකෙ ස්ට්‍රෙස් තමා 🥺 එයා කතා කරාවි එතකම් ඉන්න වෙනවා වෙන කරන්න දෙයක් නැහැ..... ☺️❤️ කැම්පස් යන ළමයි නම් ඉතින් ලොකු ළමයි නේ. මාසයක් වගේ විභාගේ තියේ වී.

  • @tharukumara1531

    @tharukumara1531

    Жыл бұрын

    @@dailysl හරී අක්කි තෑන්ක්ස් එහෙම කරන්නම්🤗

  • @sadasibhagya1718
    @sadasibhagya1718 Жыл бұрын

    Akke oya krana degree gana poddak kiynnko

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    මං රජරට කැම්පස් එකේ Applied Sciences degree එකයි ඕපන් එකේ LL.B degree එකයි කරනවා ☺️☺️❤️❤️

  • @prasannawanninayaka5628
    @prasannawanninayaka5628 Жыл бұрын

    Ane akki llb entrance exam eke note tika dennko. 🥺 Loku udauwak

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    Note එකක් කියන්නේ සිංහල තමා නෝට් වලින් කරගත්තෙ. මොකද IQ එහෙම තනියම කරගන්න බැහැ එකේ තියෙන ක්‍රම කාගෙන් හරි ගුරුවරයෙක් ගෙන් ප්‍රක්ටිස් කරගන්න වෙනවා.. අපි හරි කියන විදියට නෙවෙයි සමහර වෙලේට හදන්නේ අනිත් ඒක English එක නම් නෝට් එහෙකින් කරගන්න බැහැනේ. සාමාන්‍ය දැනීම අවුරුද්දෙන් අවුරුද්ද ට වෙනස් වෙනවානේ ඉතිං එතකොට ආණිවාරෙන් ඒ ගැන ඉගෙන ගන්න වෙනවා අප්ඩේට් වෙන්න වෙනවා 🥺❤️

  • @prasannawanninayaka5628

    @prasannawanninayaka5628

    Жыл бұрын

    අනෙ අක්කෙ සිංහල නෝට්ස් ටිකයි පෙපර්ස් එහෙම තියනවනන් දෙන්න්කො

  • @interestingsciencesl
    @interestingsciencesl Жыл бұрын

    Akki karana external degree mokakda akki🥰😊❤

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    LL.B degree එක නංගී ☺️☺️❤️❤️

  • @interestingsciencesl

    @interestingsciencesl

    Жыл бұрын

    @@dailysl 🥰

  • @dinuja5046
    @dinuja5046 Жыл бұрын

    Open university eke degree ekath government university degree එකකට same නේද

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    ඔව් වෙනසක් නැහැ ☺️❤️

  • @ashenadeesha2106
    @ashenadeesha210611 ай бұрын

    ඔය නෙල්ලි අච්චාරු දාන්න මරු

  • @dailysl

    @dailysl

    10 ай бұрын

    ඔව් අනේ 🥺🥺💗

  • @gamagesandali4463
    @gamagesandali4463 Жыл бұрын

    Akkage degree eka mokakda?

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    Bachelor of Science in Applied Sciences😊❤️

  • @ajithpriyantha5378

    @ajithpriyantha5378

    Жыл бұрын

    Akke rajarata applied sciense igana gnna gamn aya mnwda iganagnna hoda

  • @ajithpriyantha5378

    @ajithpriyantha5378

    Жыл бұрын

    Applied sciense gana vdo ekk krnnko.plz

  • @ltheekshana02
    @ltheekshana02 Жыл бұрын

    Akki open uni eke krn dgree eka mokdd

  • @ltheekshana02

    @ltheekshana02

    Жыл бұрын

    Mth Rajarata uni ekt select wela inne mth asai ekth ekkm open uni eke degree ekk krnn anee e gana wisthr tikk kiynnko

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    LL.B degree එක නංගි☺️❤️

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    ඔයා රජරට ඉස්සෙල්ලා ම අනිවාරෙන් ම රෙජිස්ටර් වෙන්න ඕන. ඊට පස්සේ ඕපන් යුනී එකේ සයිට් එකෙන් ඔයා කැමැති ඩිග්රි එකක් කරන්න පුළුවන් ☺️❤️❤️ සමහර විට ඒ degree එකට selection test එකක් තියෙන්න ත් පුළුවන් හැබැයි. ඒක තීරණය වෙන්නේ සිළෙක්ෂන් ටෙස්ට් එක අනුව තමා ඔයා කරන විෂයන් අනුව බලන්නකෝ අනාගතේට හොඳ සුදුසුකමක් වෙයි රස්සාවකට 🥺❤️

  • @ltheekshana02

    @ltheekshana02

    Жыл бұрын

    Mth LLB ekk krnn thma asawen inne🥹

  • @ltheekshana02

    @ltheekshana02

    Жыл бұрын

    Thanks akke mn e widiyt krnnko thama apit campus registration awe na🥲

  • @emashihansari595
    @emashihansari595 Жыл бұрын

    Mona campus ekd akke oya 😍

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    Rajarata University Of Sri Lanka, Mihintale☺️💗

  • @emashihansari595

    @emashihansari595

    Жыл бұрын

    @@dailysl 😍😍

  • @nethmihemasiri5031
    @nethmihemasiri5031 Жыл бұрын

    අක්කිගෙ රිසාට් කියද එලෙවෙල්

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    C3i☺️☺️

  • @yathrahapuarachchi6052
    @yathrahapuarachchi6052 Жыл бұрын

    මං රසට අච්චාරු හදනව නේද හලෝ 😌

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    අත සෝදලා හදන නිසා රසයි🫢❤️

Келесі