STUDY MOTIVATION TO O/L AND A/L | STORY TIME | REAL LIFE EXPERIENCE

Тәжірибелік нұсқаулар және стиль

be sure to leave and like and subscribe to my channel if you’re new! I would appreciate it if you shared my videos with your friends too 😉
Be my friend follow my instagram page.
👇
/ lifestyle_paradiseya
My official face book page
👇👇👇👇👇👇👇
/ lifestyle_paradiseya-1...
My designer hand painted and hand made saree page . follow the instagram page and saree page on face book to support my small business.👍😊🙏
👇👇👇👇👇👇👇
/ staind_designs
👇👇👇👇👇👇👇👇
/ staind-designs-1131725...
Follow My cake page on instagram
👇👇👇👇👇👇👇
/ butterz.cakes
For business inquiries
lifestyleparadiseya@gmail.com
---------------------------------------------------
If you are new to my channel don't miss my previous video .playlist are down below.
👇👇👇👇👇👇
Just Enjoy some short videos #Shorts beta
*********************************
• SHORTS BETA
Travel vlog
********************
🔴 • TRAVEL VLOG
Makeup Tutorials
**********************
🔴 • SINHALA MAKEUP GURU.
Free Salon Education
***********************
• FREE SALON EDUCATION 💇
Hair Tutorials
***************
🔴 • HAIR TUTORIAL
Cooking and day vlogs
************************
🔴 • KETO DIARY
Useful Mixed videos
*********************
🔴 • Paradise
THANK YOU FOR YOUR LOVE AND SUPPORT ❤❤❤❤❤❤
LOVE YOU ALL.💟💟💟💟💟

Пікірлер: 608

  • @lakshmiwarnasooriya4762
    @lakshmiwarnasooriya4762 Жыл бұрын

    මගේ පුතත් අවුරුදු 18.එයත් after o/l acbt kandy foundation ඉවර කරලා දැන් enginiering 1st year.ලබන අවුරුද්දේ ඕස්ට්‍රේලියා යවන බලාපොරොත්තුවෙන් ඉන්නවා...ඔයා කීවා හරියටම හරි අපි ලොකු කැ ප කිරීමක් කරලා කොහොම හරි ඉංග්ලිෂ් medium ඊගන්නුවේ.නමුත් ඒ english දැනුම ගොඩක් වටිනවා එයාලගේ දැන් ඉ ගැනීමට.. අපේ හැම දුවලා පුතලම කොහොම හරි engish දැනුම දි යූ නු කර ගත්තොත් අනාගතේට හරි වටිනවා. අනේ පුතේ ඔයාගේ පොත් පත් හරිම පිළිවෙලයි...ඔයාට ඇස් වහක් නම් වදින්න එපා.දළදා සමිදු පිහිටයි..

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    Жыл бұрын

    ස්තූතී ඔබට ගොඩාක්, ඔබේ පුතුගේ ඉගෙනිමෙ කටයුතු සාර්තක වෙන්න කිය ප්‍රාර්තනා කරනවා . බොහොම අවංකයි ඔබේ වචන ටික. තෙරුවන් සරනයි.

  • @koshilamuthumali9667

    @koshilamuthumali9667

    Жыл бұрын

    ඔව් ඇත්තටම english දැනගෙන ඉන්න එක ගොඩක්ම වටිනවා

  • @chathurathnayake2546
    @chathurathnayake2546 Жыл бұрын

    මම ගුරුවරියක් ලෙස පාසලක කටයුතු කරනවා. මේ දුවගේ අදහස් ප්‍රකාශ කරන විදිහ හරිම සරලයි. ඕනම කෙනෙකුට පහසුවෙන් තේරුම් ගන්න පුලුවන්. මගේ ඉදිරි අධ්‍යාපන කටයුතුවලට ඔයාගෙන් ගන්න පුලුවන් දේ බොහොමයි. ඉදිරි වැඩ කටයුතු ජය ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා දුව!

  • @TDSSSE
    @TDSSSE2 жыл бұрын

    මේකේ ලංකාවේ විබාග කරලා ලංකාවේ campus එකකට යන්න බලන් ඉන්න නංගිලා මල්ලිලා ඉන්න අය ගොඩක් මහන්සි වෙන්න. ගොඩක් ලොකු තරගයක් තියනවා. ඒ නිසා හොදට මහන්සි වෙන්න. තිසත්මි නංගිට සුබපැතුම් ❤

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    Жыл бұрын

    ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi18102 жыл бұрын

    මේ ව්ඩියො එක බලලා ඇහැට කදුලක් නාව කෙනෙක් නැතිව ඇති නංගී 😪 හරිම සතුටුයි ඔයා දුව වෙනුවෙන් කරපු කැපවීම ගැන , කවදාවත් වරදින්නේ නැහැ තිසත්මි දුවට ගොඩ ගොඩක් ආදරෙයි ,පරිස්සමින් ඉන්න, බුදු සරණයි ඔයාලාට 🙏🙏🙏🙏

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    ගොඩාක් ස්තූති ඔබට. තෙරුවන් සරනයි !!!! ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @thanujawalpola335
    @thanujawalpola3352 жыл бұрын

    හරිම නිහතමානී අම්මයි ,දුවයි දෙන්නාම.ආසාවෙන් බැලුවා.ඔයාලගෙ සියලු කටයුතු සාර්ථක වේවා!!!❤

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    ඔබගෙත් සියලු වැඩ කටයුතු සාර්තක වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏

  • @upullakruwan226

    @upullakruwan226

    Жыл бұрын

    My daughter also lyceum. Want ur number to get more information pls.

  • @anjalikasamarathunga3659
    @anjalikasamarathunga3659 Жыл бұрын

    ඉතාමත් වැදගත් දේවල් ටිකක් දැනගන්න ලැබුනා.කදුලුත් ආවා බලාන් යනකොට.හැමෝම දැනගතයුතු ගොඩාක් දෙවල් ටිකක් මේ video එකෙන් ගෙනාවට ගොඩාක් ස්තූති

  • @elmisanjana322
    @elmisanjana322 Жыл бұрын

    තිසත්මි නගෝ මං දැක්ක ඔයා ලැප්ටොප් එක උඩින් පොත් තියනවා..ලැප්ටොප් එක උඩින් පුන්චිම බරක් වත් තියන්න එපා නංගි. මටත් තියන්නෙ ඔයාගේ ජාතියෙම ලැප් එකක්.. මාත් ඔහොම දන් නැතුව ලැප් එක උඩින් මගෙ පොත් තියල ස්ක්‍රීන් එක ඩැමේජ් උනා.. මුලින් කලු පාට පොඩි පැල්ලමක් වගේ එකක් ආවා ස්ක්‍රීන් එකේ පස්සෙ ඒක විහිදිලා ගියා.. ස්ක්‍රීන් එක අලුතින් දාන්න උනා මට නම් ඒ කාලේ ඒකට ගියේ රුපියල් 7000යි. දැන් එහෙම උනොත් හදන්න ලොකු ගාණක් ගනී.. බුදුසරණයි නංගිටයි නැනදටයි සතුටින් පරිස්සමෙන් ඉන්න❤️

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    Жыл бұрын

    ස්තූති ගොඩාක්. 😊😊😊🙏🙏🙏

  • @madushishashikala8809
    @madushishashikala88092 жыл бұрын

    Mage ammath akka wage akke mata uganwanna godakkkk duk winda mn wenuwen nokarapu deyak ne mage ammai thaththai mage ol A7 B 2 i ape amma eda godaaaaak aduwa satutata al hodata pass wela mn ada colombo university yanawa eth mage ammai thaththai man wenuwen tamath duk widinawa akka adaddi mata eka godak danuna

  • @timodmaleesha5923

    @timodmaleesha5923

    2 жыл бұрын

    Teruwan saranii manikaa.oyalata.

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    Жыл бұрын

    පුතේ දෙමව්පියන් ඔයාලා බරක් නෙවෙ. අපි ආසාවෙන් ඒ දෙවල් ඔයාල වෙනුවෙ කරන්නෙ. ඔයාලා ජිවිතේ හොද තැනකින්නවා බලන්න දෙමව්පියන්ට ගොඩාක් ආසයි එදාට එයාලා ගොඩාක් ආඩම්බර වෙනවා. ඉතිම් පුතේ ඉගෙනීමේ කටයුතු හොදින් කරගන්න. ඉහලටම යන්න. තෙරුවන් සරනයි !!!!🙏🙏🙏❤️❤️❤️❤️

  • @madushishashikala8809

    @madushishashikala8809

    Жыл бұрын

    බොහොම ස්තූතියී ජීවිතේ දිනන්න ලස්සන කමෙන්ට් එකක් මන් වෙනුවෙන් එක් කරාට ගොඩාක් පින් ❤❤❤

  • @nelumwarsakoon496
    @nelumwarsakoon496 Жыл бұрын

    අම්මිත් එක්කම මටත් ඇඩුනා. අතලොස්සක් හැරෙන්න අනිත් සෑම මවක්ම අනේකවිද දුක් දරාගෙන මේ ගමන යන්නේ දරුවන් හොද තැනකට ගේන්නයි. කාගේවත් උදව් නැතිව මෙතෙක් ආ දුරම අපිව අදටත් යකඩ ගැහැනියක් කර අවසන්. ඒ දුක කාටත් වැඩිය මා දනිමි. ඔබේ දරුවාටත් පවුලේ සැමටත් හිතසිතින් සුබ පතනවා. ඉදිරිය වරදින්නේ නැහැ. සියළු දෙවි පිහිටයි…!

  • @kaushalyaabeygunasekera9588
    @kaushalyaabeygunasekera9588 Жыл бұрын

    Darling mother and daughter. Love both of you.

  • @gamingoneshot2512
    @gamingoneshot2512 Жыл бұрын

    Akki your books are so neat and beautiful...I'm doing A/L this year in bio stream...

  • @Zandimae
    @Zandimae Жыл бұрын

    Very helpful video and best of luck nanga 😘

  • @piyumirj9649
    @piyumirj96492 жыл бұрын

    අක්කී අද video එකත් වෙනදා වගේම හරිම ආසාවෙන් බැලුවේ. මටත් ඇඩුනා අක්කි අඩද්දී. තිසස්මි ගැන හරිම ආඩම්බරයි. එයා අපේ පොඩි නංගිලා මල්ලිලාට විතරක් නෙවේ ලොකූ අයටත් හොද ආදර්ශයක්. මට දැන් අවුරුදු 30 ක් වෙනවා. මටම ඔය දෙන්නා ලොකු inspiration එකක්. අක්කිගේ තිසස්මිගේ හැම goal එකක්ම achieve කරගන්න ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි.❤️💕😘

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතී. මගෙ චැනල් එක බලන අයගෙ වයස මට කීය වුනත් මට ඒ හැමෝම මගෙ දරුවො. මන් ගොඩාක් ආදරේ හැමොටම. මට ඕනි මගෙ එකම පැතුම හැම ගැනැනියක්ම සතුටින් කල් ගෙන්වන්න නම් ජිවිතේ මුල ඉදන්මාඩිතාලම දාගන්නෙ කොහොමද කියා කියා දෙන්නයි. ඉතිම් මට සතුටුයි ගොඩාක් අය මෙ දෙවල් වලින් මනස හදාගෙන ජිවිතේ වෙන්ස් කරගන්න උත්සහ කරනවා .මට මැසෙජ් එනවා එවාට රිප්ලයි දාගන්න වත් වෙලාවක් නෑ. මට. ඒතරම් මේ ආදරේ මහමෙරක් වගේ. ❤️❤️❤️😍😍😍🙏🙏🌷🌷🌷

  • @mitharadistributors7036
    @mitharadistributors70362 жыл бұрын

    Very useful inspiring video Thanu. I showed this to my daughters as well. 💕

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    Thank you so much darling . ❤️❤️❤️😍😍🌷🌷🙏🙏🙏🙏

  • @manjula5116
    @manjula5116 Жыл бұрын

    Godak watinawa ada video 1...mage duwath 2023 A/L ..❤️

  • @teenam8927
    @teenam89272 жыл бұрын

    Very inspiring video for both children and parents... Not all the parents are like you and not all the children are like your daughter...you have given a great advise to the current society...Wish you all the best for your family and thanks for this video...

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    Жыл бұрын

    Thank you so much. ❤️❤️❤️🙏🙏🙏

  • @chathurikathilakarathne3571
    @chathurikathilakarathne3571 Жыл бұрын

    තිසත්මි හරිම ලස්සන දරුවෙක් ❤️ ඒ වගේම එයා හරිම ආදරණියයි.බුදුසරණයි පැටියෝ

  • @lifeisgood4882
    @lifeisgood4882 Жыл бұрын

    Wow video is divine 💥 👍

  • @vijayalakshmivettrivel2062
    @vijayalakshmivettrivel20622 жыл бұрын

    God bless your family Stay blessed Thank you very much

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    Thank you too. May god bless you and your family . ❤️❤️❤️❤️🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @anupamadilruwan7779
    @anupamadilruwan7779 Жыл бұрын

    මාත් එහෙමයි .නන්ගාට වගේ මාත්. දුක් වින්ද.ඒත් මෙහෙම අගයක් අපෙ අම්මලාගෙන් මට නෑ .මන් හරි ආසයි ඔයාගෙ වීඩියෝ බලන්න නැන්දේ.ආදරනීය අම්මෙක්.මාත් දවසක ඔයා වගෙ අම්මෙක් වෙනවා.මටත් ඔලෙවල් A8 යි c 1යි.මට මෙඩිසින් යන්න බෑ.ජපුරෙ නර්සින් සිලෙක්ට් වෙලා තියෙනවා .දැනටත් ජොබ් එකක් කරනවා අම්මලට වදයක් නොවී කැම්පස් යන්න මග්‍ර් වියදම් හදාගන්න .ඒත් එයාලට මෙහෙම අගයක් නෑ ..🥺🥺.හරිම දුකයු 🥺

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    Жыл бұрын

    අනි ඔයාගෙ සියලු බලාපොරොත්තු ඉශ්ට වෙන්නන්කියා ප්‍රාර්ථනා කරනවා පුතෙ. සුභ අනාගතයක් අනිවාර්යෙන්ම ලැබෙනවා. ❤️❤️❤️🙏🙏🙏

  • @nethmiedirisinghe
    @nethmiedirisinghe2 жыл бұрын

    Such a beautiful mother and daughter♥️♥️♥️ Great video 🌸

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    Thank you so much darling . ❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷

  • @hashiniranchagoda
    @hashiniranchagoda Жыл бұрын

    බොහොම ස්තූතියි නංගි ඔයා කිවුවා හැමදේම ගොඩාක් වටිනවා. Aunty ta ත් ගොඩාක් ස්තුතියි. Motivation එකක් ඕනේ ම වෙලා හිටියේ. මම නම් Locale syllabus කරන්නේ. Aurudu 18 යි මට. Mage th eka ma බලාපොරොත්තුව, ආසාව රට යන එක. මාවත් අම්මි international school එකකට යවන්න ගොඩාක් මහන්සි වුනා. ඒත් ඒක ඉෂ්ට වුනේ නැ. ඒත් අනිත් හැමදේම මට අම්මි කරනවා english course එකකට දැම්මා. ඒ exam එකත් මම හොදට pass වුනා. Aunty locale syllabus karapu ayata th පිට රටක university එකකින් ලංකාවේ ඉදලා degree එකක් කරන්න bari da ? Dan ma mata rata yanna ba ammi wa dala. Mokada mage thaththi th rata inne. Mage ammi thaniwena nisa eka karanna ba. Lankawe idala පිටරටක degree karanna thibuna nam hondai. Anee aunty mata e gana chuttak hoyala kiyanna puluwan da ? Loku udawwak. ජේසු පිහිටයි ❤✝️

  • @lifecounseling1614
    @lifecounseling1614 Жыл бұрын

    Ohoma lassanata folders hadana hati kiyala dennako thisasmi.good luck oyata

  • @luckypiscesgirl9418
    @luckypiscesgirl94182 жыл бұрын

    Dear sister, Ur precious parents have provided u the best of the best they can..! Look at ur mother.. She has a really good heart. Instead of put u on a competitive mindset she is teaching u how to share things.. How to be kind, how to be organized.. Etc.. Be thankful to to God for giving u such a loving parents. So do ur best! Make them proud❤️💎🙏

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    Жыл бұрын

    Thank you so much akki. Yes my mom is just like my friend. She is always with me when I need someone's shoulder .Love yor words akki. Thisathmi 😊❤️

  • @anjalimahagamage3166
    @anjalimahagamage3166 Жыл бұрын

    All the best darling ❤ 😘 💕 ♥

  • @udeshikakumudumalie5640
    @udeshikakumudumalie56402 жыл бұрын

    Aneee background music gdk adu krnna aye videos wala plzzzz

  • @klovers9986
    @klovers99862 жыл бұрын

    නංගිටත් අම්මගෙ creativity එක අඩුවක් නැතුව පිහිටලා තියෙනවා ❤️

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @shiranthisenevirathna4130
    @shiranthisenevirathna4130 Жыл бұрын

    Wish you all all the very best my dear doni .I'm very proud of you and your amma. ඔයාලා හරිම නිරහංකාරව සියලු දේවල් කියනවා.මම හරිම ආදරෙයි ඔඛ සියලු දෙනාටම. දෝණිගේ සියලු යහපත් සිතුම් පැතුම් ඉටු වේවා!!!. හැමෝම ගොඩක්.....ආදරෙයි...බුදු සරණයි!!!!

  • @sanjanafernando3307
    @sanjanafernando3307 Жыл бұрын

    Khmda ehm folders ehm customize kree kiynkoo theme ekda♥️

  • @surekaachini2256
    @surekaachini22562 жыл бұрын

    God Bless both of you!

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    Жыл бұрын

    God bless you too. 🙏🙏🙏

  • @keshaniherath1579
    @keshaniherath15792 жыл бұрын

    හරිම වටිනවා..හොදට ඉගෙන ගන්න නංගි. .හරිම ලස්සනයි, උත්සාහවන්ත ලමයෙක් ,පිලිවෙලයි ..ඒ පිලිවෙල හැමදාටම තියාගන්න...වාසනාවන්ත දෙමාපියන්ට වාසනාවන්ත ලමයෙක්.....සියලු කටයුතු සාර්ථක වෙන්න....😍😘

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    ස්තූතී ඔබට ගොඩාක්, තෙරුවන් සරනයි ඔබෙත් සියලු වැඩ වෙන්න කියා ප්‍රාර්තනා කරනවා.

  • @maheshimarambe5370
    @maheshimarambe53702 жыл бұрын

    Really proud of you wish you all the best

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    Thnk you so much. ❤️❤️❤️❤️

  • @roseck324
    @roseck3242 жыл бұрын

    අක්කී ඔයා ගොඩක් හොද අම්මා කෙනෙක්. දූගේ පස්සෙන්ම ඉදන් හැනදේම හොයලා බලලා help කරනවා. ඒක ලොකු හයියක් දරුවන්ට. එතකොට ඉගෙනගන්නත් ආස හිතෙනවා. Good luck Thisathmi ❤️

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    ස්තූතී පැටියෝ ගොඩාක්. ආදරේ 🌷🌷🙏🙏😍❤️

  • @amali11288
    @amali11288 Жыл бұрын

    මේක දැක්කම පුදුම දුකක් දැනුන. ඔයා අම්මා කෙනෙක් විදියට පුදුම විදිහට කැප වෙනව. මමත් ගෑණු ලමයෙක් .ඒත් මගේ අම්මාට මාව බරක්. මම හරි අමාරුවෙන් ඉගෙන ගන්නේ. ඒත් අම්මා මගේ degree එක ඉවර වෙන්නත් කලින් මාව කසාද බන්දන්න යන්නේ. ඒත් මම අම්මා කෙනෙක් උනාම ඔයා වගේ වෙනව. තිසත්මි නංගිට එයාගේ අරමුණට යන්න හැකි වෙන්න කියල ප්‍රාර්ථනා කරනව

  • @shyaminimihindukula112
    @shyaminimihindukula112 Жыл бұрын

    Amazing note for Biology students. really nice

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    Жыл бұрын

    ස්තූති ඔබට,.

  • @vish4032
    @vish4032 Жыл бұрын

    aunty oyagei nangagei thiyenne godak vatina adahas chooty nangiyage jeevithe hama goal ekakma karadarayak nathuva hodinma sarthaka karaganna labeva kiyala man suba pathanava ❤

  • @luckypiscesgirl9418
    @luckypiscesgirl94182 жыл бұрын

    So much ❤️from south Africa. I recently found this channel.

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    Жыл бұрын

    Wow. So glad to hear that. Hope you enjoy my video . Thank you so much. God bless you ❤️❤️❤️❤️

  • @luckypiscesgirl9418

    @luckypiscesgirl9418

    Жыл бұрын

    God bless u and ur mommy and the Dada boy. I love ur moms personality. Pls send my love to her... 😘😘😘😘 Love u thisathmi❤️

  • @camilife7172
    @camilife7172 Жыл бұрын

    All the best Thisathmi.God bless ur family❤️

  • @senaniliyanage9594
    @senaniliyanage95942 жыл бұрын

    හරිම ආඩම්බරයි ඔයාලා තුන්දෙනා ගැනම...තව තවත් ශක්තියෙන් ජීවිතයට මුහුන දෙන්න ඔබ සැමට ශක්තිය ලැබේවා....මමත් මගේ අතීතයට ගියා මේක බලන ගමන්.....අපේ කැප කිරීම් වල මහන්සියේ උත්සහයේ ප්‍රතිපල අනිවාර්යයෙන් අපිට ලැබෙනවා....අත්දැකීමෙන් කියන්නේ....ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි ...😘💕

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    ඔව් අපි වපුර්න තරමට අපිට එහි අස්වැන්න නෙලා ගන්න පුලුවන් මහන්සි වී ඒ වපුරන දේ බලාකියා ගත්තොත් ප්‍රතිපල වැඩී. ඒකයි මගේ එකම දහම. මම ප්‍රායෝගිකව ඒ දේ දන්නවා. විශ්ව ශක්තිය ලං කරගන්න ඒ සදහා උත්සහාය කැපවීම තිබිය යුතුයි. ඔබට අනෙක වාරයක් ස්තූතී. තෙරුවන් සරනයි !!!!!❤️❤️❤️😍😍🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

  • @maheesamarasinghe7574
    @maheesamarasinghe7574 Жыл бұрын

    Thisathmi 😍 තෙරුවන් සරණයි මැණික ❤️

  • @devmithathsarani7687
    @devmithathsarani7687 Жыл бұрын

    මම 2023 A/l.මේ vlog එක මට හොඳ motivation එකක් වුණා.ඒ වගේම තිසත්මි කියපු tips මමත් follow කරන්න හිතුවා.thank you මේ වගේ වැදගත් දේවල් you tube එකෙන් share කරගන්නවට.මම තිසත්මි achieve කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්න goals ගොඩක් සාර්ථකව achieve කරගන්න ලැබෙන්න කියලා wish කරනවා.තිසත්මි ගොඩාක් ලස්සනයි වගේම ගොඩක් නිහතමානියි.ඒ වගේම නැන්දා ඔයා ලස්සනයි වගේම තරුණ පෙනුම ගොඩාක් හොදට maintain කරගෙන යනවා.❤️♥️❤️♥️♥️♥️♥️♥️❤️♥️

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    Жыл бұрын

    ගොඩාක් ස්තූතී .පුතේ ඔබෙත් ජීවිතේ සියලු පැතුම් වලට යන්න ශක්තිය ලැබෙවා!!!!!

  • @oasis7905
    @oasis79052 жыл бұрын

    Be a shine of ur parent's heart Thisathmi nangi. Good luck ❤

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @kaveeshajayasekara2623
    @kaveeshajayasekara26232 жыл бұрын

    මේ videos වලින් අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා.. ඇත්තටම අම්මා කෙනෙක් තමන්ගේ දුව පොළවේ පය ගහලා ඉන්න පුළුවන් විදියට හදන්න ඕන කියන එක මෙතනින් තියෙන ආදර්ශයක්.. මේක දුවෙක් බලන්නම ඕන කතාවක්..ගොඩක් ආදරෙයි.🥺❤️

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    Жыл бұрын

    ස්තූති ඔබට. ගොඩා ආදරේ ❤️❤️❤️

  • @ashanifernando9409
    @ashanifernando94092 жыл бұрын

    Godak watina video ekak. All the best duwa!

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    ස්තූතී ගොඩාක්. ❤️❤️❤️❤️

  • @chathurangikaush553
    @chathurangikaush5532 жыл бұрын

    ඔයාලගෙ වීඩියෝ වලින් අපි ගොඩාක් දේවල් ඉගෙන ගන්නව අක්කෙ....කවදාවත් වීඩියෝ දාන එක නවත්තන්න එපා.

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

  • @meleeza6714
    @meleeza6714 Жыл бұрын

    Woww your books are really beautiful. Keep it up girl 💜🤗

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    Жыл бұрын

    Thank you so much.

  • @nayanaranatunga1089
    @nayanaranatunga10892 жыл бұрын

    හරිම නිහතමානී යී ඔයාලා දෙන්නම ඔබ දෙදෙනාගේ සියලු වැඩ කටයුතු සාර්ඵක වේවා..!!!!

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    ඔබටත් බලාපොරොත්තු සියල්ල සාර්තක වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏 තෙරුවන් සරනයි !!!!❤️❤️❤️❤️🌷🌷🌷

  • @nadeerasewwandi6939
    @nadeerasewwandi69392 жыл бұрын

    Thank u for sharing this valuable things with us😊 & also thisathmi is a very beautiful,humble girl.wish you a bright future thisathmi.you can colour your mom's dreams..😘

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    Жыл бұрын

    Thank you so much for your kind words . May god bless you . 🌷🌷🌷🌷

  • @thilini777
    @thilini77711 ай бұрын

    Aneeee akki😢😢😢😢 matath aduna😢😢😢 ohoma dukwidapu lamai thamai kawadahari rajawenne❤❤❤❤❤ ithin Thisathmi duwa oyata budusaranai ❤️❤️❤️❤️❤️

  • @gayathriyashodani509
    @gayathriyashodani509 Жыл бұрын

    Lassni akki oyage books notes.. mn law krnaw.. motivation ekk oya.. eth mt ammiyeknm be oya hri lukkey akki .. godk dewal igenagatha oyagen.. oyage dream eka oyt ikmntm labenna wish krnaw.. e wagem oya hri cute 🥰🥰 and natural beauty girl kenek ❤

  • @user-fp1fi9gh9f
    @user-fp1fi9gh9f Жыл бұрын

    බුදුසරණයි අක්කී❤️❤️

  • @sewminiudayangani2632
    @sewminiudayangani26322 жыл бұрын

    අනේ නැන්දේ ඔයා ඇඩුවේ වෙලාවේ මටත් ඇඩුණා නැන්දේ..තිසත්මිට හැමදාම හරි යන්න ඕනේ...

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    අනෙ ස්තූති පුතේ. ගොඩාක් ස්තූතී ආදරේ.

  • @sithi4639
    @sithi46392 жыл бұрын

    අනේ මටත් ඇඩුනා...🥺 මම තව මාස දෙකකින් a/ls ලොකු motivation එකක් උනා... thank u sooooooooo much aunty 😍❤️

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    Жыл бұрын

    උසස්ම ප්‍රතිපල ගන්නඔබට ශක්තිය ලැබේවා. දෙවි පිහිටයි .සුභ අනාගතයක් වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @virajthennakoon9863

    @virajthennakoon9863

    Жыл бұрын

    මමත්🙂

  • @sava_creations1

    @sava_creations1

    Жыл бұрын

    Math

  • @kaushalyapradeepika1099
    @kaushalyapradeepika1099 Жыл бұрын

    Ane godk watinwa akki 🙏🙏🙏 oyai duwai dakala mata mage ammawa mathak una oyage nihathamanikama harima watinwa thnk u me wage vedio ekk genwata math mage babata ugannawanna hithata mara haiyak awa meka dakkama

  • @hajnishani3012
    @hajnishani30122 жыл бұрын

    හරිම සතුටුයි තිසත්මි පැටියෝ ඔයාගේ අම්මි ඔයා වෙනුවෙන් ආපු ඒ කටුක මාවත ඔයා ලස්සන මල් වලින් අතුරලා ඉතින් පැටියෝ ඔයාට දිණුම් කණුව පෙනෙන මානයේ දැන් ඉන්නේ ඔයා දිනන දිහා බලා ඉන්න ඔයාගේ රත්තරන් අම්මිගේ ඒ ආශිර්වාදයම ඇති ඔයාට තෙරුවන් සරණයි මැණික සුභ අනාගතයක් වේවා ❤❤❤❤

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    ස්තූති ගොඩාක් . ඔබේ ආදරේට. ❤️❤️❤️🙏🙏🙏🌷🌷🌷🌷

  • @sandunikalakmali4377
    @sandunikalakmali43772 жыл бұрын

    Harima lassanai.good luck thisathmi.harima adarshamath kathawak harima nihathamani.theruwan saranai.thisathmige study vlogs genna.eka apitath godaaak useful.

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @tirunichathurangi696
    @tirunichathurangi6962 жыл бұрын

    Ada video eka harima hagum barai.balanna amarui.miss adanakota matath aduna.mkd math harima sensitive. Etath wada miss awith tiyena dura gana duwek widihata harima sathutak danenawa.math tawath motivation una kawada hari miss wage hoda thanakata anawa kiyala..budusaranai.

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    Жыл бұрын

    තෙරුවන් සරනයි. ❤️❤️❤️❤️

  • @madulakshika4360
    @madulakshika4360 Жыл бұрын

    Wish you all the best thisathmi darling.you're so pretty.you have found a good mother.very proud of you.be careful and be happy.

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    Жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏🙏

  • @mithilagalagoda7444
    @mithilagalagoda74442 жыл бұрын

    නැගනියණි මේ video එක මාත් දුවත් නැරඹුවා. මමත් ඔයාගේ අත්දැකීම් අත්වින්ද අම්මා කෙනෙක්. දෝණීව අවූ 1 1/2 වගේ කාලේ office අරන් ගිහින් නිදිකරවා ගෙන තියෙනවා. දරුවා තනියම ගෙදර ඇතුලේ කාලයක් ඉදලා තියෙනවා. හැබැයි මගේ ගෙදර එයාගේ ආරක්ෂාවට බව්වෝ හිටියා. ඔයා වගේම මමත් නිතර call කරණවා. ඇත්තටම ඒක බලන කොට මගේ හිතත් මොහොතකට අතීතයට ගියා. බුදුසරණයි කවදාවත් ඔයාලට වරදින්නේ නෑ ❤️❤️❤️❤️❤️

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    අනී ඒක තමා රැකියාවක් එක්ක දරුවෙකු හදන අම්මෙක් ගොඩාක් දුක් විදිනවා. මම රැට දොලහත් පහු වෙලා නිදාගෙන ඈයෙ පහුවදා හතරට ඇහැරෙනවා . හුස්ම ගන්න වත් මට වෙලාවක් තිබ්බෙ නෑ.ඒත් ඒ විදපු දුක් ගැන මම කනගාටු වෙන්නෙ නෑ. ම්න් වපුරපු බීජ වල ලැබුන අස්වැන්න හිත පිරුන්ද් නිසා. ස්තූතී ඔබටත් සියලු වැඩ කරගන්නට ශක්ති ලැබෙවා!!! දරුවන්ගෙ අනාගතය සාර්තක වේවා !!!!!!🙏🙏🙏❤️❤️❤️

  • @chamis1958
    @chamis1958 Жыл бұрын

    Thaniyen jeevithe goda nagana amma kenk meka balanwa nm loku motivation ekk. E wagema ammage thathage vishawse rakala mechara hoda gamnk yann nangita puluwn une nangi pitipsse shakthimath amma kenk thatha kenk hitiya nisa..apitath loku shakthiyath me hama wachanyakma.. oni kenkta kiynna puluwn mge duwa mehen karnwa kiyla. Habai mn dekka ekam wenwa jeevithe planning kiyna de lokuwtam kiyla dunn. Watine eka. Api hamotam nangi yana pare yann bari unath apita ape kalen uparima deyk karagnn puluwn.. nangita wish karanwa.. oyth dawsak ammi wagem me samjeta mehem dewal genn. Ethkota අනාගතය mita wada Sundra wai api hamogem. Thank you mis❤️🙏❤️‍🔥

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    Жыл бұрын

    ස්තූති පුතේ ඔයාලටත් කවදාවත් වරදින්නෙ නෑ ඔයාලා හැමෝම මගෙ දරුවො වගෙ දැන් මට. ඉතිම් අනාගතය සාර්තක වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏

  • @lakshikaherath2379
    @lakshikaherath2379 Жыл бұрын

    Thank you aunty. 😘💓 godak dewal thiynwa apit oyagen igenn gnn. 🎊️💓

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    Жыл бұрын

    ❤️❤️❤️❤️😍😍😍😍

  • @lifestylewithlakshi4608
    @lifestylewithlakshi46082 жыл бұрын

    Really nice vedio...👍👍❤❤

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    ස්තූති ඔබට. 😍😍😍❤️❤️🌷🌷🌷

  • @chathurangikaush553
    @chathurangikaush5532 жыл бұрын

    අන්තිම ටිකේ අපිට ඇඩුන අක්කෙ.....ඔයාලට තව තවත් හරියන්න ඕනි

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

  • @kaushikalugalla3270
    @kaushikalugalla3270 Жыл бұрын

    You both look gergeous.All the best. Sending love from Australia ❤

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    Жыл бұрын

    Thank you so much.

  • @K.N.Ishara
    @K.N.Ishara Жыл бұрын

    puthata siyalu dewi pihitai!!. thunuruwange saranai!!

  • @niranjijayaweera3293
    @niranjijayaweera32932 жыл бұрын

    ඔයා සහා ඔයාගේ මහත්තයා කරපු හැම කැපකිරීමකටම ඔයාගේ දුව අනිවාර්යයෙන් ඔයාලා දෙන්නට ප්‍රතිඵල දෙයි එක මම කියන්නේ ගොඩක් විස්වාසයෙන් ♥️♥️ ඔබගේ අනාගත ඉතාමත් හොදින් සාර්ථක වෙවා චුටි දුවේ 😘

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    ගොඩාක් ස්තූති නිරන්ජි . ඔබටත් ඔබේ දරුවන්ටත් සුභ අනාගතයක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඔබේ පැතුමුත් ඔබ කැමති ආකාරයෙන්ම ඉටු වේවා. 🙏🙏🙏🙏😍😍😍😍❤️❤️❤️❤️

  • @momslifeinsrilanka.dalamin9510
    @momslifeinsrilanka.dalamin95102 жыл бұрын

    Wow excellent video. You are a great mom. And lovely daughter. Theruwansaranai. ❤️❤️❤️❤️😍😍😍🎉🎉🎉💕💕

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    Жыл бұрын

    Thank you darling . Theruwan saranayi !!!🙏🌷❤️

  • @studyvlogbhagya3443
    @studyvlogbhagya3443 Жыл бұрын

    තව මෙ වගෙ video කරන්න අක්කි 😍❤️

  • @madhuathauda
    @madhuathauda2 жыл бұрын

    Heartiest Congratulations Thisathmi! 🤗✨❤️ So Happy For You! ☺️💐 Have A Blessed Life For You! 🙏✨💛 Tears In My Eyes Cz You & Ammi Had A Hard Times & Long Long Journey. 😢💔 Super Proud Of You & Ammi! 🙏💕 May Your All Dreams For The Future Come True! 🙏✨💖

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    Thank you so much puthe.wish may all your dreams come true . 😍😍😍❤️❤️🌷🌷🌷

  • @shey453
    @shey4532 жыл бұрын

    God bless both of you😍😍😍

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @malshanipathirana514
    @malshanipathirana514 Жыл бұрын

    Good video.. Good luck sis❤️

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    Жыл бұрын

    🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @rashminavoda9485
    @rashminavoda94852 жыл бұрын

    Oyge books bladdi matath aye padam kerana hithuna nangi .budusaranai oyatai mulu paulatama .hodin igenagena oyge hine hebe keragena lankawe hoda thathwekata ena labewa kiyala prarthana keranawa nangi 😘😘.

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    Жыл бұрын

    🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @charvaguthamy6386
    @charvaguthamy6386 Жыл бұрын

    Mt nangige scl eka gana visthara tikak Dana ganna puluwanda. Nangi gampaha liceam 1da giye

  • @hansi5539
    @hansi55392 жыл бұрын

    Loku motivation ekak thank you ❤️❤️❤️

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    Жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @aroshaweerakkody3891
    @aroshaweerakkody3891 Жыл бұрын

    Beautiful handwriting 😍

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    Жыл бұрын

    ❤️❤️❤️❤️🌷🌷🌷🌷

  • @dasunibhagya3509
    @dasunibhagya3509 Жыл бұрын

    Great mom කෙනෙක්...ආඩම්බරයි නැන්දා ගැන....හරිම නිහතමානී දෙයිරවන්ත කෙනෙක්...❤️❤️ god bless you....නැන්දේ....

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    Жыл бұрын

    ස්තූති පුතේ. ඔබෙත් අනාගතය සාර්තක වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏

  • @sudarshanipalatuwagamage9117
    @sudarshanipalatuwagamage91172 жыл бұрын

    දෙමාපියන් & දරුවන් බැලිය යුතුම ආදර්ශමත් කතාවක්...ස්තුතියි අපව දැනුවත් කලාට..dear ..ආදරනීය පවුලක්..bs...

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    Жыл бұрын

    ස්තූති ඔබට. තෙරුවන් සරනයි !!!!❤️❤️❤️❤️

  • @sulochanasewwandi6803
    @sulochanasewwandi68032 жыл бұрын

    Harima nihathamani godak ahinsaka buddimath girl kenek.....♥️🤗Hamadema sarthaka wenna kiyala hadawathinma wish karanawa.....♥️Oya nihathamanikama issarahatath e widiyatama thiyaganna.....🥰❤️

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    Жыл бұрын

    ස්තූති ඔබට ගොඩාක්. ❤️❤️❤️

  • @lifeinmythirties5891
    @lifeinmythirties58912 жыл бұрын

    Very informative ❤️

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @thamashibowththa996
    @thamashibowththa9962 жыл бұрын

    Very important unty.Thank you so much ❤️❤️❤️

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @hiraniwijesinghe7537
    @hiraniwijesinghe7537 Жыл бұрын

    Oba dedenagema siyalu katayuthu saarthaka wewa!!! Notes harima piliwelai matath loku motivation 1k una. Mamath higher studies karanawa. Thanx me video 1 kalata. Hadawathinma suba pathanawa oyalata. ❤️❤️❤️❤️

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    Жыл бұрын

    ස්තූති ඔබගේ සියලු අදයාපන කටයුතු සාර්තක වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏

  • @Fellow269
    @Fellow269 Жыл бұрын

    Thnk you so much akki & aunty 🥺❤ God bless both of you

  • @deV-jy2pn
    @deV-jy2pn Жыл бұрын

    Harima adaraneeya mawak ❤️

  • @bsgamingshow3374
    @bsgamingshow33742 жыл бұрын

    Aththatama godak watina video ekak punchi.matath godak important una meka.matanam thawa cuthi kalayak thama exam ekata thiyenne. godak watinawa.nangi tath wish karanawa godata igena Ganna kiyala.math harima ada subject ekak thama bio kiyanne. Good luck 😃

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    ස්තූති පුතේ. ඔබේ ඉගෙනීමෙ වැඩ කටය්තු සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. තෙරුවන් සරනයි. සුභ අනාගතයක් වේවා!!!!

  • @asanthiweerapana6518
    @asanthiweerapana6518 Жыл бұрын

    Akki my son is in grade 4 and he also doing the pearson and Cambridge syllabus so please may i know some educational sites which we can download their books pdf because these days are books are very expensive.

  • @fineesa4405
    @fineesa4405 Жыл бұрын

    ❤️❤️❤️🥰🥺 Good luck akki ..God bless you..

  • @bhaniwalker4244
    @bhaniwalker42442 жыл бұрын

    WOW, Akki I also use canva and I also have a windows 11 PC. I love how to decorate your desk with so many pink pastel colors. You really gave me so much inspiration. Thank you so much Akki 😘😘😘😘😘😘😘😘❤❤🖤🖤🖤🖤

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    Thank you putha. ❤️❤️❤️😊😊😊😊

  • @eeshanirmani8289
    @eeshanirmani82892 жыл бұрын

    Great video 💗💗💗💗💗

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @shashikalamallawa4836
    @shashikalamallawa48362 жыл бұрын

    Harima adambarai thisathmi oy gana 😍😍😍😍😍😍😍😍😘😘😘😘 issrhtth wd tik prissmin kr gnn adrei .

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    Жыл бұрын

    ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @chamodmaheksha8485
    @chamodmaheksha84852 жыл бұрын

    Jiwitaye oita wada kanna adinna denna nethiwa dukwena demaupiyan koitharam innawada.meka etharamdeyak nemei

  • @pradeepaudayangani8123
    @pradeepaudayangani8123 Жыл бұрын

    Can I know that is it difficult to do AL s in English medium ... Because I would like to do my AL s in English

  • @dakshithathsarani20
    @dakshithathsarani2011 ай бұрын

    තිසස්මි නංගිගෙ study vlog videos ගේන්නකො නැන්දි.🥺❤️

  • @kamanidilrukshi4599
    @kamanidilrukshi4599 Жыл бұрын

    Thisathmi akkige skin care routine proudts one.

  • @Nadeera_U
    @Nadeera_U Жыл бұрын

    Auntie this is so emotional! I got 9A s for my ordinary level exam from medium and I'm facing my Advanced level stream physical science, I can't forget my ammi's tears cause she cried a lot! She is my everything and she is a single mom.. Ammi I love you so much and become a big data engineer oneday!

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    Жыл бұрын

    Many many wishes for your future my darling . You all are like my own daughters . Love you all so much. Really appreciate your attitude darling . You will definitely proud your mom one day!!! Best wishes for your future .god bless you putha ❤️❤️❤️❤️❤️

  • @hansamalifernando4087
    @hansamalifernando4087 Жыл бұрын

    Ada දවසට 2 සැරේ this video එක බැලුවේ,අවසාන කොටස බලලා මගෙ ඇස් දෙකෙන් කඳුළු ආවා .ගොඩක් ස්තුතිය අදහස් වලට 🙏🙏❤️❤️😘😘

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    Жыл бұрын

    අනී.....ස්තූතී ගොඩාක් ආදරෙ ඔයාලට. ❤️❤️❤️

  • @shiromianjali9157
    @shiromianjali91572 жыл бұрын

    Harima wedagath hema wachnema watina video ekk akke.. duwata wish karnawa e wagema gdk pin mehama maga penwala daruwo motivate krnawata🙏❤

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    ස්තූති ඔබට සියලු වැඩ කටයුතු සාර්තක වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏

  • @nilminibandara9075
    @nilminibandara90752 жыл бұрын

    Good luck darling 💐

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷

  • @lakminisenaviratna5708
    @lakminisenaviratna5708 Жыл бұрын

    My son is also doing biology, physics and computer science for high school. Can you post the biology and physics notes of your high school daughter (notes)

  • @lushinitharunya878
    @lushinitharunya8782 жыл бұрын

    wow harima lassani video ekk nanga budu saranai 🥰

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    Жыл бұрын

    ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @nadeeshanipriyanjala3860
    @nadeeshanipriyanjala386011 ай бұрын

    බුදුසරණයි දුවේ ඔයාට ❤❤❤

Келесі