Uni vlog 09|Life as a Law Student👩🏻‍🎓👩🏻‍⚖️⚖️|Exam days|Study tips|Rajarata University of Sri Lanka

Hi guys,
Uni vlog 09 has out with the journey as a Law Student in Sri Lanka. Currently I am studying at Rajarata University of Sri Lanka and doing my Bachelor of Science in Applied Sciences degree and doing Bachelor of Laws Honours degree at Open University of Sri Lanka.
In this video I have shot my 24 hours as a Law Student during the examination period.
Hope You will enjoy this video too..
Subscribe our channel to join with many more Uni Vlogs.....
Don't forget to leave a comment and hit the like button ☺️❤️
Device: Redmi Note 10S
Editing App: Capcut
--------------------------------------------------------------------
Track Info 🎵🎶
Music | Lost by Declan DP
License: license.declandp.info
Free Download/Stream: bit.ly/3HtOclq
Promoted by Audio Library: Lost Declan DP...
Track Info:
Title: Lost by Declan DP
Genre and Mood: Dance & Electronic + Happy
Available on:
SoundCloud: / .. .
#university #campus #rajarata #study #univlogs #hostel #hostelfood #hostellife #llb #law #rusl

Пікірлер: 199

  • @prasadikasandeepani8969
    @prasadikasandeepani8969 Жыл бұрын

    Hi අක්කේ. ❤vlog එක ලස්සනයි ගොඩක් ❤🥰

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    අනේ කොහොමද විභාගය ලේසියි ද 🥺🥺🥺🥺🥺

  • @Ash-cl7hu
    @Ash-cl7hu Жыл бұрын

    Akkige videos nm shok ane. Asa hithenwa🥺♥️

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    අනේ තැන්කිව් මෝටිවේට් කරනවාට🥺🥺🥺❤️❤️❤️

  • @yathrahapuarachchi6052
    @yathrahapuarachchi6052 Жыл бұрын

    Finally I watched 😌❤️

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    සෝ ලේට් 🥺🥺🥺🥺🥺❤️❤️❤️❤️

  • @lawyervibes
    @lawyervibes Жыл бұрын

    Oya mona level ekeda😍

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    3☺️

  • @hashansenarathna7079
    @hashansenarathna7079 Жыл бұрын

    😍😍❤️

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    ☺️☺️❤️❤️❤️😍😍😍

  • @jananidilshani6224
    @jananidilshani6224 Жыл бұрын

    😍❤️

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    🥺🥺😍😍💗💗

  • @prasadinisenadeera1865
    @prasadinisenadeera1865 Жыл бұрын

    ❤️✨️

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    😍😍❤️

  • @chamalichamali7362
    @chamalichamali7362 Жыл бұрын

    Akkke university eke Library eke thiyana poth akka kiyavanavada ?kiyavanna velavka thiyanavada. English self held books ehema thiyanavada akkke library vla?

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    ඔව් හැම වර්ගේ ම පොත් තියෙනවා කියවන්න පුළුවන් ඩිස්කස් කරන්න පුළුවන් ස්ටඩි කරන්න පුළුවන්🥺☺️😍

  • @daranikarunarathna2043
    @daranikarunarathna2043 Жыл бұрын

    ❤️😍

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    😍😍❤️❤️❤️

  • @dulakshadilshan8994
    @dulakshadilshan8994 Жыл бұрын

    ❤️❤️❤️

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    😍😍❤️

  • @imalshanethmi3016
    @imalshanethmi3016 Жыл бұрын

    ❤️❤️

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    ☺️☺️❤️❤️

  • @krishanimadushika5558
    @krishanimadushika5558 Жыл бұрын

    😘❤️❤️

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    🥺🥺🥺❤️❤️

  • @dananjithathsarani9613
    @dananjithathsarani9613 Жыл бұрын

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    🫣🫣🫣❤️❤️❤️

  • @Dill.D.D
    @Dill.D.D7 ай бұрын

    Akke physical science degree ekak ekka open university eke engineering degree ekak balance karana yanna puluwanda?

  • @dailysl

    @dailysl

    6 ай бұрын

    ඒක නම් ඇත්තටම උත්තර දෙන්න අමාරුයි. ඒක රාදාපවතින්නේ ඔයා මත... දෙකේ ම විභාග එකට වැටුනොත්??? ඔයා තමා balance එක ගහගන්න ඕන🥺🥺

  • @srimalmaleesha8387
    @srimalmaleesha8387 Жыл бұрын

    Best of luck akka 😍

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    Thank you 🥺🥺

  • @ltheekshana02
    @ltheekshana02 Жыл бұрын

    ♥️🥰♥️

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    😍😍❤️

  • @sapudewmini1158
    @sapudewmini1158 Жыл бұрын

    Akkige vidiyos blanna alutha kenek man ☺️🤍 my draem low studnts🤗🥺✨

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    සුබ පතනවා ඒ හීනේ හැබැවක් කරගන්න ලැබෙන්න කියලා .... දිගටම චැනල් එකත් එක්ක ඉන්න 🥺🥺❤️❤️

  • @user-zr7ky5ip5l
    @user-zr7ky5ip5l11 ай бұрын

    Akke law college eken eliyata ena lamaitath graduation program ekak thiyalada degree eka denne..man dekalama na law college degree graduation ekak.

  • @dailysl

    @dailysl

    10 ай бұрын

    Na eyala denne na degree ekak.degree ekk ganna nam OUSL wage yanna ona thawa universities tynwa degree dena. Law college eken denne na 🥺

  • @NethmiPabasaray
    @NethmiPabasaray Жыл бұрын

    Applied sc karata passe monwada akke tyena jobs ?? Dan akka law karala e pattenda yanna hitn inne .. nttanm applied pattenda

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    ලෝ පැත්තේ යන්න ඉන්නේ. Applied පැත්තේ යන රස්සා තීරණය වෙන්නේ කරන සබ්ජෙක්ට්ස් අනුව තමයි.. මං Cs කරනවා.. ඉතිං තව මේකෙන් පස්සේ ඉදිරියට ඉගෙන ගත්තොත් Software engineer යන්න පුළුවන් වෙයි.. 🥺 අන්න ඒ වගේ තමයි.. සාමාන්‍ය විදියට අල්ලන් ගියොත් ගුරුවරයෙක් වෙන්න තමයි පුළුවන් වෙන්නේ.. නවතින තැන තීරණය කරන්න වෙන්නේ අපිට ම තමයි☺️☺️☺️

  • @HseoY
    @HseoY Жыл бұрын

    අක්කේ, LLB eke english grading test ekata awe මොනාද කියලා කියන්න පුලුවන්ද

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    හිස්තැන් පුරවන්න ආවා verb දාලා.. prepositions දාලා.. ලොකු ජේද ප්‍රශ්නයක් ආවා... එකෙන් ප්‍රශ්න අහලා තිබ්බා.. රචනාවක් අහලා තිබ්බා. මට මතක නම් එච්චරයි 🥺

  • @skylar999
    @skylar999 Жыл бұрын

    Applied science kiyanea monawage subject ekak da ?

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    Physics+ Computer science+ Mathematics කරන්නේ මං☺️ Statistics,Chemistry පවා තියෙනවා තෝරාගන්න පුළුවන්

  • @prasadinisenadeera1865
    @prasadinisenadeera1865 Жыл бұрын

    Akka LLB law entrance exam ekata Akka study vada kare kohomada ek poddak kiyannako. Mth me year eke law entrance exam liyann inne. 😊❤️

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    හරි වීඩියෝ එකක් අරගෙන එන්නම්🥺❤️❤️❤️❤️

  • @dreamunity853
    @dreamunity853 Жыл бұрын

    අක්කේ කැම්පස් දෙකේම lechchurs තියෙන්නෙ එකම වෙලාවෙ නෙමෙයි ද.සතියේ දවස් වල නෙමෙඉද අක්කේ open university එකේ lechchurs තියෙන්නෙ

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    නැහැ ඕපන් එකේ මගේ ඩිග්‍රී එකේ තියෙන්නෙ සෙනසුරාදා ඉරිදා☺️

  • @ChamodaniNayanathara
    @ChamodaniNayanatharaАй бұрын

    akki mama me para AL s kare mt A2 B1 mt law faculty ynna mdiwei mth asai akki wena degree ekk krna gmn LLB ek krnn mt thawa wisthra dangnn puluwnd akki open university eke LLB ekt register wenne kohomd

  • @dailysl

    @dailysl

    Ай бұрын

    ලබන අවුරුද්දේ මුල ආයේ exam කැඳවන්න තියන්නේ එතකම් විභාගයට සූදානම් වෙන්න පන්තියකට වගේ ගියා නම් හොදයි☺️☺️☺️

  • @programmingbootcamp3560
    @programmingbootcamp3560 Жыл бұрын

    LLB degree eke Exam thiyenne sathiye dawaswalada ? samanayen awuruddakata keeyak wage wetenawada weekdays wala exam ?

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    Subjects ගානට වැටෙනවා CAT exam 02ක් තියෙනවා ඒකට දවස් 4ක් වැටෙයි.. අවසන් විභාගයට විෂයන් 4 නම් දවස් 4යී... ඒ වගේ බැලුවොත් සාමාන්‍යයෙන් දවස් 8ක් වගේ තමා...,☺️

  • @HseoY
    @HseoY Жыл бұрын

    අක්කේ, open universiry එකේ llb එක complete karanna අවුරුදු 4 ට වඩා යනවා කියන්නේ ඇත්තද

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    ඒක තීරණය වෙන්නේ රටේ තත්ත්වය අනුව තමයි.. රටේ තත්ත්වය එක්ක සහ විභාගය තියලා ප්රතිඵල දෙන්න අවම මාස තුනක් වගේ යනවා... ඒ ප්‍රථිපල ආවා ම තමා අලුතෙන් පටන් ගන්නේ... අනික අදාල අවුරුද්දේ අවසාන විභාගය සමත් වුනොත් විතරයි ඊළඟට තියෙන අධ්‍යන වර්ෂයට යන්න දෙන්නේ.. නැතුව යන්න බැහැ 🥺🥺 රිපිට් නැහැ අපේ අනිත් කැම්පස් වල වගේ කෙලින්ම ෆේල් තමා...

  • @pradeepkumara4575
    @pradeepkumara45759 ай бұрын

    University digree krn gmn low exam krn apply krn widih poddk kiyanawad akke..

  • @dailysl

    @dailysl

    9 ай бұрын

    හරි මං කියන්නම් ☺️☺️

  • @nethujayawardena5954
    @nethujayawardena59549 ай бұрын

    Akke government campus yana gaman Open eke LLB karanna puluwanda 2022 A/l karapu kenekta me para LLB entrance liyala government yana gamanma open eke karannath puluwanda ane e gana wisthara tikak kiyannako akke

  • @dailysl

    @dailysl

    8 ай бұрын

    මුලින් රජයේ කැම්පස් එකේ ලියාපදංචි වෙලා ඉන්න. ඊට පස්සේ ඕපන් එකේ ලියාපදංචි වෙන්න ඕන. ඒ පිළිවෙල ට කරේ නැත්තම් අවුල් වෙනවා. ඒ පිළිවෙලට කරොත් පුළුවන් දෙකම කරන්න. මුලින් රජයේ දෙවනුව ඉපන්

  • @dailysl

    @dailysl

    8 ай бұрын

    දෙවනුව ඕපන්

  • @nethujayawardena5954

    @nethujayawardena5954

    8 ай бұрын

    @@dailysl Thank you akke❤️❤️ ethakota me para LLB liyala open eke register nowi labana awrudde register wenna puluwanda ehema barida

  • @chamindikagalapitagedaraga7251
    @chamindikagalapitagedaraga7251Ай бұрын

    Akki kohomda oya uni dekema register une isslla government uni eke register weld open uni register une

  • @dailysl

    @dailysl

    Ай бұрын

    ඔව් මුලින් Government University එකේ රෙජි වෙලා ඊට පස්සේ ඕපන් එකේ වෙන්න ඕන ☺️

  • @himansirukshila673
    @himansirukshila673 Жыл бұрын

    Akke Open Unvercity eke oyata Law Degree Eka karanna English C ekak onamada ,Thava Ekata yana fees ehema Kohomada kiyala Kiyanna Puluwanda.

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    Ol ona na open university ekata nam ☺️☺️eth degree eka witharay open eken Denne lawyer kenek widiyata job eka Ganna nam law college eke final examination eka liyanna ona. Law college eke nam English C oni... Ape year eke e qynne last year eke 1 Yearsla widiyata 67000k giya Issarahata 10%k wedi wei issarahata fees

  • @himansirukshila673

    @himansirukshila673

    Жыл бұрын

    @@dailyslAwurudu 4yi neda akke Open University ekaka Igenaganna thinne.e 4 Thula Open University ekema Lecturea thida nethnm api clx yanna onada

  • @hansa2001
    @hansa2001 Жыл бұрын

    Akki open university eke low digree eke lectures online witharai da.attendance one nadda eke

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    දැන ට ඔන්ලයින්... ඉදිරියට කොහොම වෙයි ද දන්නේ නැහැ. නෑ නෑ attendance අනිවාර්ය නැහැ ☺️

  • @yjbikd
    @yjbikd2 ай бұрын

    Akke 2022 open university ekedi register wela psse registration cancel krala 2023 result wlt campus apply krnn puluwnd

  • @dailysl

    @dailysl

    2 ай бұрын

    Registration cancel wela nam prashhnak na

  • @yjbikd

    @yjbikd

    2 ай бұрын

    @@dailysl Thanks Akke ♥️

  • @user-cd4yt4sf6t
    @user-cd4yt4sf6t5 ай бұрын

    Akke LLB entrance eke Sinhala walata Monada enne. Mata prashna ahana kotas tika podk kiyannako

  • @dailysl

    @dailysl

    3 ай бұрын

    මට මතක විදියට රචනාවක් ව්‍යාකරණ ඡේද ප්‍රශ්න තමා එන්නේ

  • @HseoY
    @HseoY Жыл бұрын

    Akke open university eke register wenna kalin UGC eked register wenna oni, natnam adala campus ekeda register wenna oni. Hadissiye open university eke mulin register wunot mokakad wenne.

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    එහෙම උනොත් UGC එකේ රෙජිස්ටර් වෙන්න බැහැ 🥺

  • @RavinduRansara2
    @RavinduRansara2 Жыл бұрын

    Hi Akki☺️❤️❤️❤️ රිපීට් වෙන්නේ ලකුණු කීයට අඩු උනොත්ද අක්කි

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    ඒක එක එක විෂයට ගුරුවරයාට අනුව වෙනස් වෙනවා🥺🥺🥺❤️❤️❤️

  • @diaryofmani2002
    @diaryofmani2002 Жыл бұрын

    Hi akki.. I have also selected to RUSL for Bsc ICT degree for 21/22 academic year. And I want to do an external law degree also. So can you plz tell how can I do both of them. Like how to arrange lectures or does external one has only weekend lectures and also how can we apply to anuradhapura branch of OUSL without applying our district OUSL branch and etc. Plz tell❤

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    As you are doing a full time degree in RUSL your attendance is a must in RUSL. If you choose OUSL as your institute for your law degree, lectures in OUSL will be held on weekends. Therefore no clashes can happen. If you are capable of handling two degrees at one time,then no worries!!!!!

  • @diaryofmani2002

    @diaryofmani2002

    Жыл бұрын

    @DAILY thank you so much akki❤️

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    @@diaryofmani2002 my pleasure ☺️❤️

  • @hansikam4006
    @hansikam4006 Жыл бұрын

    Akke A/l sinhala B,Geography C,home science C me results eken open university ekt ynna puluwnda

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    ඔව් පුළුවන් හොයලා බලන්න කෝල් එකක් දාලා වෙනත් බාහිර උපාධියක් කරන්නත් පුළුවන් ☺️☺️☺️❤️❤️❤️

  • @hansikam4006

    @hansikam4006

    Жыл бұрын

    Thank you akkii ❤️❤️

  • @user-rv2hl7tm1p
    @user-rv2hl7tm1p10 ай бұрын

    Akka open university eke final exam karada

  • @dailysl

    @dailysl

    10 ай бұрын

    Level 03(1st year) final Exam eka Kara ☺️☺️

  • @KelumDisanayaka-cg5dg
    @KelumDisanayaka-cg5dg10 ай бұрын

    Mn 2022 A/L kre. Result awe lagadi.akki mata LLB eka karanna oni.ekta visthara danagnna puluwn weida. Help krnnko plz😭

  • @dailysl

    @dailysl

    10 ай бұрын

    මං කරා වීඩියෝ එකක් S3 න් නීතීඥයෙක් වෙන්න පුළුවන් කියලා ඒක බලන්නකෝ🥺🥺

  • @KelumDisanayaka-cg5dg

    @KelumDisanayaka-cg5dg

    10 ай бұрын

    💝

  • @asisdiary
    @asisdiary2 ай бұрын

    Akke llb karaddi api karana medium eka kohomada wadagath wenne..

  • @dailysl

    @dailysl

    Ай бұрын

    එහෙම ප්‍රශ්නයක් නැහැ ඔයාට කරගන්න පුළුවං නම් ඕන medium එකක් කමක් නැහැ ☺️☺️

  • @sureshrangana5553
    @sureshrangana5553 Жыл бұрын

    Akke open university eke degree ekak krn khmd,khmd mulinm sambanda wenne

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    ඕපන් එකේ රෙජිස්ටර් වෙන්න ඕන සයිට් එකට ගිහින් නම්බර් ඒක බලන් කතා කරලා විස්තර හොයාගන්නත් පුළුවන්

  • @lawyervibes
    @lawyervibes Жыл бұрын

    Akke rajaye cmps ekaka degreeyak krnw nm ousl eken mahapola hmbenne nedda ..reply ekk dennko

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    Kohe hri rajaye cmpz ekakin mahapola leben nattam nam prashnayk na labenawa Kohe hri rajaye cmpz ekakin mahapola lebenawa nam Ousl eken lebenne na☺️☺️

  • @lawyervibes

    @lawyervibes

    Жыл бұрын

    Thnkuuuu akkii..fb name eka mokdd akkige akkiwa contact krgnna😍

  • @tharukumara1531
    @tharukumara1531 Жыл бұрын

    Video eka lassnai wenda wagema enkn hitiye balagen😍💕. Akki campuss kaledi relationship ekk thiyagnna eka sudusud?(attam kiwwoth long distance relationship ekk eka)

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    අවංකව ආදරේ කරන්න පුළුවන් නම් වෙනස් නොවී දුර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ 🥺❤️❤️❤️

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    Thank you ☺️❤️

  • @tharukumara1531

    @tharukumara1531

    Жыл бұрын

    @@dailysl hrii akka thanks😍🫂

  • @IshanPushpakumara-zl1sf
    @IshanPushpakumara-zl1sf8 ай бұрын

    Open eke register vela passe Law college eke register venna puluvn da

  • @dailysl

    @dailysl

    7 ай бұрын

    ඔව්වේ

  • @maleeshasamaranayaka3077
    @maleeshasamaranayaka307710 ай бұрын

    Akkee open university eke degree dekak wage karanna berid.ex- psychology degree ekai llb degree ekai. Apita dekama karanna berid

  • @dailysl

    @dailysl

    10 ай бұрын

    අපිට ඕන එකක් කරන්න පුළුවන් එහෙම අවුලක් නැහැ☺️

  • @piyumaliwanniarachchi4685
    @piyumaliwanniarachchi4685 Жыл бұрын

    Itin akke open ekata yannath llb exm eka mulatama liyala inn onine ita passene open rkr krnn puluvam

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    ඔව් එහෙම කරලා පාස් වෙලා තමා මේ කරන්නේ☺️

  • @piyumaliwanniarachchi4685

    @piyumaliwanniarachchi4685

    Жыл бұрын

    @@dailysl akke eka lesid e ppr eka mamath hithan innva krnna e kale padm krpu vidiya ehemath free velavaka genna akke

  • @skylar999
    @skylar999 Жыл бұрын

    Deng akki mang deng open university eke degree ekak karnna inne , mang mea 2023 ne 2nd shy A/l karnna ine , deng eke results pasee campus apply karnna berida ?🥺🥺

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    බැහැ... ඔයා ඕපන් එකේ මුලින් ඩිග්‍රී එකක් කරන්න ගත්තොත් ඔයාට කැම්පස් යන්න නැහැ.. ඩිප්ලෝමා වලට මේක අදාල නැහැ

  • @skylar999

    @skylar999

    Жыл бұрын

    @@dailysl ethokota degree eka cancel karoth beri weida ?

  • @mangalamalitha4000

    @mangalamalitha4000

    10 ай бұрын

    ​@@dailyslethakota AL result enakan open university eke ESBM Wage foundation course ekata regester unoth result awama campus apply krnn berida😢

  • @MaheshaManamperi-xi1rf
    @MaheshaManamperi-xi1rf Жыл бұрын

    Akki open university eke llb entrance exam ek thiyenne aurudde mona masa wld

  • @dailysl

    @dailysl

    11 ай бұрын

    එහෙම නැහැ නිශ්චිත කාලයක් එක එක කාලෙට තියෙනවා 🥺🥺

  • @stefanasher-tq9zb
    @stefanasher-tq9zb Жыл бұрын

    LLB ekata lamaiwa thoraganne exam ekak thiyala needa.

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    ඔව් එහෙම තමයි☺️

  • @HseoY
    @HseoY Жыл бұрын

    Akke LLB eka sinhala medium toragathoth mulu awurudu 4ma sinhalen d study karanna oni

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    ඔව් මුලින් ඩිග්රි එක පටන් ගද්දී ම අපිට නම් කැමැති නම් මිඩීයම් එක වෙනස් කරන්න දුන්නා...

  • @HseoY

    @HseoY

    Жыл бұрын

    @@dailysl akka dan keeweni year eked

  • @HashiniKavindya-pj1gb
    @HashiniKavindya-pj1gb2 ай бұрын

    akkige videos mn lgdi idn blanne.shok akki.akkige A/L results komd thibbe?

  • @dailysl

    @dailysl

    Ай бұрын

    C3යී❤️❤️

  • @manushinethmini6116
    @manushinethmini6116 Жыл бұрын

    Akke open university eke පශු වෛද්‍ය වගේ digree තියෙනවද? ඒක කරන්න open university එකට යන්නම ඕන ද practical කොහොමද එහෙම ඔහොම online කරද්දි කරන්නෙ private හරි campus යද්දීම කරන්න පුලුවන් පශු වෛද්‍ය course තියෙනවද අනේ Plz කියන්න අක්කි මං මේ ගැන හරියට දන්නෑ ඒකයි අහන්නෙ

  • @knowledgelk

    @knowledgelk

    Жыл бұрын

    Vet degree nm na

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    ඕපන් එකේ නැහැ 🥺ඒ වගේම ප්රක්ටිකල් තියෙන විෂයන් කරද්දී යන්න ම වෙනවා පේරාදෙනියට අමතරව Sri Lanka college of veterinary surgeons කියලා ආයතනයක තියෙනවා තව ඩිප්ලෝමා තියෙනවා ☺️❤️🫣

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    මාත් පොඩ්ඩක් හොයලා කිවේ🥺❤️ ගූගල් එකේ තිබ්බේ

  • @Dulmini928
    @Dulmini928 Жыл бұрын

    Akke law faculty yanna a/l wlata karanna puluwan subject monadha

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    Al walin z core selection walin yanna nam arts Tama Anith open eke law college eke yanna nam onama subject stream ekakin aL karata prashnayak na🥺

  • @Dulmini928

    @Dulmini928

    Жыл бұрын

    Art wala mona subject wagedha tboraganna one ethakota

  • @sashikalaudari148
    @sashikalaudari148Ай бұрын

    Akki LLB degree eka krnne sinhala medium da

  • @dailysl

    @dailysl

    Ай бұрын

    Ow ☺️

  • @abubakkerrisna6705
    @abubakkerrisna6705 Жыл бұрын

    Math Anuradhapura thama.......... Mage dream eka lawyer thama

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    ඒ හීනේ හැබෑ කරගන්න හදවතින් ම සුබ පතනවා ❤️

  • @udeniwathsala5698
    @udeniwathsala569810 ай бұрын

    අක්කේ ඔයා එම law degree තෝරාගන්න exam එක පන්ති ගියේ කාගේ ද

  • @dailysl

    @dailysl

    10 ай бұрын

    Shammika Wickramasinghe sir highly recommend 🥺❤️

  • @IshanisewandiDisanayaka-jn9uz
    @IshanisewandiDisanayaka-jn9uz5 ай бұрын

    Akka oya law study walata use karana hoda youtube chanal akak kiyannako

  • @dailysl

    @dailysl

    3 ай бұрын

    අනේ ඕපන් එකේ ක්ලාස් වල වැඩ වලට නම් මන් නීතීඥ භාග්‍යා සූරියආරච්චි මැඩම්ගේ පන්ති යනවා🥺🥺

  • @ranjanimalkanthi2981
    @ranjanimalkanthi2981 Жыл бұрын

    Ane akke oyage muna penna vlog ekak genna. Oyage voice ekath shok. Oyage video baluwama padam karala kohoma hari University enna aasa hithenawa. Thawath oya wage vlogs genna plz

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    Thanks ane comment ekata 🥺🥺❤️❤️❤️

  • @Lochi2000
    @Lochi2000 Жыл бұрын

    Opan university eke LLB ekak karanna koi wage cost ekak yanwada akke

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    දැනට අවුරුද්දකට වාරිකය 70000ක් වගේ ගියා මට නම්.. ඒක අවුරුද්දෙන් අවුරුද්දකට වෙනස් වෙනවා...🥺

  • @Lochi2000

    @Lochi2000

    Жыл бұрын

    Hari akke 🥺

  • @mdas8153

    @mdas8153

    5 ай бұрын

    ​​@@dailyslඅක්කේ එතකොට හැම අවුරුද්දේ න් අවුරුද්දට ම සල්ලි ගෙවන්න ඕන ද 😮😢අවුරුදු 4ම අනේ reply එකක් ඕන 🥺

  • @ruwanthaperera3934
    @ruwanthaperera3934 Жыл бұрын

    Akkii OUSL eke LLB eke lectures recording widiyata balanna denawada & attendance 15%-20%k wage thibunoth prashnayak weida weekends ui weekdays ui 2ma mata free nah😥..dawas 7ma Night time witharai free..Mata ehema wada tika karaganna puluwan wei neda?🥺

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    එහේ ලෙක්චරස් ලා දෙන්නේ නැහැ.ළමයි ළමයි ඒකට විදියක් හදාගත්තා අපේ නම් කට්ටියක් රෙකෝඩ් කරලා අපිට දුන්නා.. හැබැයි ඉස්සරහාට ඔන්ලයින් ලෙක් තියන්නේ නැහැ සෙනසුරාදා ඉරිදා යන්න වෙනවා කැම්පස් එකට. අනික එහේ කවදාවත් අටෙන්ඩන්ස් බලන්නේ නැහැ.. නෝට් හම්බෙනවා අනිවාරේන් සීනියර් අයගෙන් ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. මහන්සි වුනොත් ගොඩ තමයි☺️💗

  • @ruwanthaperera3934

    @ruwanthaperera3934

    Жыл бұрын

    @@dailysl thank you akkii❤️😎😊

  • @udeniwathsala5698
    @udeniwathsala569810 ай бұрын

    Ousl eka law degree ekata shy eka balapanawade third shyta wade

  • @dailysl

    @dailysl

    10 ай бұрын

    අපෝ නැහැ ☺️☺️

  • @mangalamalitha4000
    @mangalamalitha40009 ай бұрын

    Akke law degree eke first year subject kiyak krnn onida

  • @dailysl

    @dailysl

    9 ай бұрын

    4යි ඕපන් එකේ නම්☺️☺️අලුත් සිලබස් එකෙත් එහෙම වෙන්න ඕන අපිට 4යි තිබුණේ

  • @rumadenipitiya2666

    @rumadenipitiya2666

    8 ай бұрын

    දැන් 6යි.

  • @Thathsara25AL
    @Thathsara25AL Жыл бұрын

    Akke oya AL walt karapu subject monawada

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    Combined Mathematics Physics ICT ☺️❤️❤️

  • @m.p.i.malshanipathirana3083

    @m.p.i.malshanipathirana3083

    Жыл бұрын

    @@dailysl akke oya rajarata campus ekee mon degree ekada karanne

  • @dilekachandrasekara7743

    @dilekachandrasekara7743

    8 ай бұрын

    ​@@dailyslakkage z eka kohmd tibbe maths wlin ?

  • @nethminimansha4422
    @nethminimansha4422 Жыл бұрын

    Akkage gewal koheda ❤

  • @dailysl

    @dailysl

    11 ай бұрын

    Dakune 🥺💗

  • @sitharadushmanthi9109
    @sitharadushmanthi910910 ай бұрын

    LLB entrance krnna Hoda class ekk kiynnko akke

  • @dailysl

    @dailysl

    10 ай бұрын

    ශම්මික වික්‍රමසිංහ සර් ❤️🥺

  • @Weera_singhe9503
    @Weera_singhe95032 ай бұрын

    2:07 මල් නෙල්ලි 😊 Kandy

  • @dailysl

    @dailysl

    Ай бұрын

    ඔව් ඔව් අපි කියන්නේ රට බිලිං

  • @deepthitennakoon1401
    @deepthitennakoon1401 Жыл бұрын

    Nangi man me para llb select una.vedio ekak hari dannako llb degree eka gana.eke exam walata ehema oya kohomada muna denne wage dewal.padam karana dewal ewa ganath.

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    Hari dannam akkee🥺😍😍

  • @deepthitennakoon1401

    @deepthitennakoon1401

    Жыл бұрын

    Thanks nangi aniwaryen vedio ekak karanna ikmanin...magabalan innawa😘😘😘😘😘

  • @tw7701
    @tw7701 Жыл бұрын

    Hi akka Law college eke attendence blnwd

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    ඔව් Sri Lanka law college එකේ බලනවා Open University එකේ නැහැ

  • @THELifestyleDIARIES4673

    @THELifestyleDIARIES4673

    Жыл бұрын

    ​@@dailyslමොනවද සුදුසුකම් බලන law yanna open university eke

  • @ChamodaniNayanathara
    @ChamodaniNayanatharaАй бұрын

    Akki thwa me wge video ekk onii

  • @dailysl

    @dailysl

    Ай бұрын

    අනිවාරෙන් දාන්නම්❤️❤️

  • @ashinethmini24
    @ashinethmini24 Жыл бұрын

    අපි කියන්නේ බෙහෙත් නෙල්ලි 👀

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    අන්න ඒකනේ එක එක නම් කියනවා🥺🥺😍😍

  • @gayathchathuranga5121
    @gayathchathuranga512117 күн бұрын

    වඩා හොඳ Law college ගිහින් අවුරුදු 3න් ඉවර කර ගන්න එකද?? OUSL ගිහින් අවුරුදු 4ක් කරන එකද??..LLB කලත් අනිවා Law college final exam ලියන්න ඕන නිසා..කොහොමත් එක පාරම Law collegeම යන එක හොඳයි නේද??අනික කාලයත් අවුරුද්දක් අඩුයි නෙ..පොඩි පැහැදිලි කිරිමක් කරන්න්කො

  • @dailysl

    @dailysl

    6 күн бұрын

    ඔව් ඉතින් ඒත් law college එකෙන් රස්සාව විතරයි දෙන්නේ degree එක දෙන්නේ open එකෙන්🥺

  • @gayathchathuranga5121

    @gayathchathuranga5121

    6 күн бұрын

    @@dailyslDegree තිබ්බ කියලා අමුතු දෙයක් වෙන්නෙ නෑනෙ Law College ගියත් Degree තිබ්බත් කරන්න පුළුවන් වැඩ සමානයි නේ..ඔන්න Law College යන කෙනෙක්ට වඩා වැඩිපුර අවස්ථා,ප්‍රයෝජන Degree ගත්තු කෙනෙක්ට තියෙයි නම් ඔයා කියන විදිය හොඳයි..ඔය දෙන්නටම තියෙන්නෙ සමාන අවස්ථා,ප්‍රයෝජන නම් අනික් degree ගන්න කෙනෙක් වුනත් අවසානයේ Law College Final Exam කරන්නත් ඕනි නම්..මොකටද බොරුවට අවුරුද්දක් වැඩියෙන් යන්නෙ

  • @tharushikadasuni7323
    @tharushikadasuni7323 Жыл бұрын

    අපි කියන්නෙ නෙල්ලි බිලිං🤭

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    හරි ම අපහසුයි බස් වහර නම් මෙහෙ තෝරගන්න ගියාම🫢🫢🫢🫢❤️❤️

  • @notto45336
    @notto45336 Жыл бұрын

    Sinhala medium thiynwda 🙂

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    ඔව් තියෙනවා

  • @MaheshaHansamali
    @MaheshaHansamali Жыл бұрын

    Akki law entrance exam ek gena visthr kiynnkooo😢

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    මං කියන්නම් ❤️

  • @mangalamalitha4000

    @mangalamalitha4000

    9 ай бұрын

    ​@@dailyslane ou akke open university eke law entrance exam gena kynnko

  • @shanikaperera4662
    @shanikaperera4662 Жыл бұрын

    Akke open ekath government university ekakma thama.Anika eke degree ekath internal. External degrees nwe denne

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    මං කරන්නේ external නේ එකයි මං එහෙම කිවේ ☺️

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    ඔයා හරි☺️❤️

  • @aurora0534

    @aurora0534

    Жыл бұрын

    Yes .

  • @dtmbro3873
    @dtmbro3873 Жыл бұрын

    Akka low da karnne

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    ඔව් Law කරන්නේ☺️☺️

  • @sewwandibandaranayake8107
    @sewwandibandaranayake8107 Жыл бұрын

    Open univercity eke low digree ek krnne khmd kiynnko..😕

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    ඒකට විභාගයක් තියෙනවා.. ඒ විභාගයට අයදුම් පත් කැඳවන කොට apply කරන්න ඕන.. ඒ තරඟ විභාගය පාස් වුණාට පස්සේ තමයි කරන්න පුළුවන්

  • @Abcjd.
    @Abcjd. Жыл бұрын

    Campus එන්න කලින් english හදාගන්නේ කෝමද අක්කේ

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    Ideal English KZread channel eka balanna.. e wagema cricket match awadanen ahanna .. English film Tv series balanna English subtitles ekka ☺️☺️☺️

  • @tharushiweerasinghe5337
    @tharushiweerasinghe5337 Жыл бұрын

    බිලින් නෙල්ලි.

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    🫣🫣🫣❤️❤️❤️

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    Eka eka nam qynwa wage 🫣

  • @techwithsrilanka1329
    @techwithsrilanka1329 Жыл бұрын

    Whatsap number aka dnnko

  • @HseoY
    @HseoY Жыл бұрын

    අක්කේ, open university llb degree එකේ ගොඩක් lectures තියෙන්නේ online ද එහෙම නැත්නම් කැම්පස් එකට weekend එකේ යන්න ඕනිද

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    දැන ට නම් ඔන්ලයින් තියෙන්නේ ඒත් සමහර විට ඉදිරි අවුරුද්දේ කැම්පස් එකට යන්න වෙන් ලෙක්චස් වලට.. එයාලා කියනවා ඔන්ලයින් කරන්න අපහසුයි කියලා.

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    ☺️☺️

  • @HseoY

    @HseoY

    Жыл бұрын

    @@dailysl Hari akke

  • @HseoY

    @HseoY

    Жыл бұрын

    ​@@dailysl අක්කේ, මට දැනගන්න පුළුවන්ද open LLB එකේ guidelines වල තියෙන degree එක අවුරුදු 12ක් ඇතුලත complete කරන්න ඕනේ කියන්නේ මොකක්ද

  • @notto45336

    @notto45336

    Жыл бұрын

    @@HseoY aurudu 12k 🙂

  • @udeshikagunasekara7833
    @udeshikagunasekara7833 Жыл бұрын

    OU eke degree ekak patan aran iddi ita passe e atharedi A/L karala UGC select unoth apita UGC eke register wenna berida akke

  • @dailysl

    @dailysl

    Жыл бұрын

    බැහැ එහෙම කරන්න මුලින් UGC register වෙන්න ඕන ☺️

  • @udeshikagunasekara7833

    @udeshikagunasekara7833

    Жыл бұрын

    @@dailysl එතකොට ඊට කලින් ou රෙජිස්ටර් වෙලා ඉදියොත් mk🥺

Келесі