Uni Vlog - 17 | කැම්පස් එකේ Exam මාසේ!! | University Exam vlog| Rajarata University of Sri Lanka

Hi guys!
New Uni Vlog has out 🥺🥺!!! This video closes you , how I spent my final examination month and how I went through exam stress..
I hope this will be a great motivation to students who are currently studying at universities and who are willing to be a government undergraduate!!!
Regarding Daily----------- 🥳❤️
Device - Redmi Note 10S
Editing App - Capcut
my Polaroid business link - / polaroids.by.daily
scrunchies - profile.php?...
Track info 🎵🎶
Colorful Flowers by Tokyo Music Walker / user-356546060
Creative Commons Attribution 3.0 Unported- CC BY 3.0 Free Download / Stream: bit.ly/al-colorful-flowers
Music promoted by Audio Library • Colorful Flowers - Tok...
♫Track Info:
Title: Colorful Flowers by Tokyo Music Walker Genre and Mood: Pop + Calm
Available on:
Spotify: spoti.fi/2P8JvBQ
iTunes: apple.co/3k0WYtq Deezer: deezer.com/us/track/1013266902
KZread: Tokyo Music Walker - ... SoundCloud: / user-356546060. .
Contact the Artist:
Tokyo Music Walker:
/ user-356546060
▸/@tokyomusicwalker4038 onen spotify com/artist/7rktl
#university #day #srilanka #campus #dayvlog #exam #exampreparation #exams #univlog

Пікірлер: 91

  • @madhucreation96
    @madhucreation9610 ай бұрын

    මට අහම්බෙන් වගේ හම්බ වුනු vedio එකක්. ගෙදර පිටිපස්සෙ තිබිලත් ඇතුලට නම් මම ගිහින් නැහැ.. ඒත් video වලින් නම් මාරම ලස්සන campus එකක්.කටහඬත් හරිම ලස්සනයි

  • @dailysl

    @dailysl

    10 ай бұрын

    ඇත්තට ම ලස්සනයි 🥺❤️ එන්නකෝ ඉතින්.... Thank you 🥺❤️❤️

  • @sdmusic1630
    @sdmusic163010 ай бұрын

    ගොඩ කාලෙකින් වීඩියෝ එකක් ආවේ..❤ නියමයි..good luck ❤

  • @dailysl

    @dailysl

    10 ай бұрын

    අනේ ඔව් පොඩ්ඩක් පරක්කු උනා.. වැඩ වැඩියි 🥺

  • @sugathchaminda6998
    @sugathchaminda699810 ай бұрын

    1St comment 💪🥰♥️

  • @dailysl

    @dailysl

    10 ай бұрын

    ගැම්මක් 🥺❤️

  • @indikapradeep9031
    @indikapradeep903110 ай бұрын

    Vlog එක ලස්සනයි අක්කේ...❤🎉

  • @dailysl

    @dailysl

    10 ай бұрын

    Thank you 🥺❤️

  • @blissfultimewithishu6314
    @blissfultimewithishu63148 ай бұрын

    Oyalage campus eka hari lassanai 😍 lagadi awa api

  • @dailysl

    @dailysl

    8 ай бұрын

    අනේ එහෙම ද 😍❤️🥺 thank you

  • @climaxcinemalk9701
    @climaxcinemalk970110 ай бұрын

    Nice Work akke ❤️

  • @dailysl

    @dailysl

    10 ай бұрын

    Thank you 🥺❤️❤️

  • @BinguniSahanya21
    @BinguniSahanya2110 ай бұрын

    Mamath ennai inne Rajarata Campus 🤩🤍. Akkige vlog lassnii❤️❤️❤️

  • @dailysl

    @dailysl

    10 ай бұрын

    ඔක්තෝම්බර් ද 🥺❤️

  • @BinguniSahanya21

    @BinguniSahanya21

    10 ай бұрын

    @@dailysl නෑ අක්කි තාම results ආවා විතරයි. Next year තමයි 🥺❤️

  • @user-rv2hl7tm1p
    @user-rv2hl7tm1p10 ай бұрын

    Akke, campus application dala iwara unama ousl eke register unata kamak ndda nathnam campus eke register wenkn inna onida ousl eke register wenna

  • @dailysl

    @dailysl

    10 ай бұрын

    මුලින් ම රජයේ විශ්වවිද්‍යාලයේ ලියාපදංචි වෙන්න.. පස්සේ ඕපන් එකේ වෙන්න.. දෙක පටලා ගන්න එපා🥺

  • @slstars2023
    @slstars202310 ай бұрын

    Akki mn me para result walin pera bio science ynna hithn inne, ethkota subject thoragaddi mn computer science thoragnnath hithn innawa, mn klin e gana mokuthm igen gena na ,mt gedr idla e gana tikk igenagnna puluwan widihk kiynnako ❤️

  • @dailysl

    @dailysl

    10 ай бұрын

    ඔයාට පුළුවන් ඔන්ලයින් කෝස් කරන්න ගොඩක් එහෙම ඒවා තියෙනවා ෆ්‍රී දෙන කෝස් තියෙනවා... මොරටුවෙන් එහෙම ෆ්‍රී එකක් තියෙනවා.. ඒ වගේ ඒවා කරන්න කෝඩින් ඉගෙන ගන්න... මහන්සි වෙන්න ❤️

  • @slstars2023

    @slstars2023

    10 ай бұрын

    @@dailysl thank you akka 😊❤️

  • @dew12454
    @dew124549 ай бұрын

    Akke campus enawa nm english onemada ...? english igena ganna widiya ganath kiyannako

  • @dailysl

    @dailysl

    8 ай бұрын

    හරි මං කියන්නම්🥺❤️

  • @nimeshagimhani160
    @nimeshagimhani16010 ай бұрын

    ❤️❤️

  • @dailysl

    @dailysl

    10 ай бұрын

    🥺🥺🥺❤️❤️❤️

  • @iromalurdini9160
    @iromalurdini916010 ай бұрын

    Applied science faculty eke applied (bio science) patan aranda tynne aluth batch eke ayat ?

  • @dailysl

    @dailysl

    10 ай бұрын

    21/22 ට පටන් අරන් තියෙන්නේ foundation

  • @iromalurdini9160

    @iromalurdini9160

    10 ай бұрын

    Thank you❤ thawa podi deyk danagnnoni mn applied bio science select wela inne. 1 st yearth english medium walind krne ? Parakkuwela bottuwakin yana nisa klin krpuwa allagnna pluwn weida? 😢

  • @madhusarachathurangani3753
    @madhusarachathurangani375310 ай бұрын

    මමත් රජරට එන්න ඉන්නෙ😊අපි පලවෙනි අවුරුද්දෙ හොස්ටල් ඉන්නම ඕනෙ කියලා එකක් තියනවද නැත්තම් බෝඩ් වෙලා හිටියට ප්‍රශ්නයක් නැද්ද අක්කි☹️reply plz🙁

  • @dailysl

    @dailysl

    10 ай бұрын

    හොස්ටල් අරගෙන බෝඩිං ඉන්න එපා.. එතකොට අනිත් අයට පාඩුයි නේ.. ඒ නිසා දෙකෙන් එකක් තෝරා ගන්නා. හොදම දේ හොස්ටල් ඉන්න එක තමා....

  • @chathufernando8902
    @chathufernando890210 ай бұрын

    Akki OUSL eke LLB degree graduation eka thiyenne BMICH eke neda akki ?

  • @dailysl

    @dailysl

    10 ай бұрын

    ඔව් ☺️☺️❤️

  • @hashansenarathna7079
    @hashansenarathna707910 ай бұрын

    😍😍

  • @dailysl

    @dailysl

    10 ай бұрын

    🥺❤️🌏

  • @shashinimc1391
    @shashinimc139110 ай бұрын

    අදත් lassanai ❤

  • @dailysl

    @dailysl

    10 ай бұрын

    Thank you 🥺🥺❤️❤️❤️

  • @shashinimc1391

    @shashinimc1391

    10 ай бұрын

    @@dailysl මමත් රජරට එන්න බලන් ඉන්නේ අක්කේ .select වෙයි කියලා හිතනව

  • @kasunijayathissa8360
    @kasunijayathissa836010 ай бұрын

    Akke mn art karapu kenek. Mage z ekath ekka mata hithenne mn rajarata thamai select wenawa aththe.. Aththda akke first year eka online da thiyenne

  • @dailysl

    @dailysl

    10 ай бұрын

    දැන් නම් එහෙමයි ඒ ඉඩ ප්‍රශ්නේ නිසා .. ඒත් විභාග ලියන්න එනවනේ ☺️☺️☺️

  • @renukapallikkondage2229
    @renukapallikkondage222910 ай бұрын

    ❤❤❤

  • @dailysl

    @dailysl

    10 ай бұрын

    🥺❤️❤️

  • @4miniutesclips475
    @4miniutesclips4752 ай бұрын

    Maaath aplied faculty ekee akkage year eka mokdda

  • @dailysl

    @dailysl

    Ай бұрын

    Final ☺️

  • @dulminiimalka5892
    @dulminiimalka589210 ай бұрын

    Akki hostal inna ekada bodimaka inna ekada wiyadam wadiii??

  • @dailysl

    @dailysl

    10 ай бұрын

    බෝඩිමක ඉද්දී ජල විදුලි බිල් පවා ගෙවන්න වෙනවා.. 🥺 එතකොට වැඩි මොකක්ද කියලා තේරෙනවා නේ... හොදම ආරක්ෂාව තියෙන්නේ හොස්ටල් එකේ තමා...

  • @Nimasha__Vlogs__
    @Nimasha__Vlogs__10 ай бұрын

    මොකද්ද කරන බිස්නස් එක

  • @dailysl

    @dailysl

    10 ай бұрын

    මං පොලරොයිඩ් පොටෝ බිස්නස් එකක් කරනවා ලින්ක් එක තියෙනවා description එකේ...

  • @maleesh_hiran
    @maleesh_hiran10 ай бұрын

    Oya university ekee monawada karanne . Open university walin LLb karanawada

  • @dailysl

    @dailysl

    10 ай бұрын

    University eke applied sciences... open eke LLB ☺️

  • @maleesh_hiran

    @maleesh_hiran

    10 ай бұрын

    @@dailysl kohomad A/L result

  • @dulminiimalka5892
    @dulminiimalka589210 ай бұрын

    අක්කි campus එකෙදී අපිට කරන්න පුලුවන් small business මොනවාද ❤❤

  • @dailysl

    @dailysl

    10 ай бұрын

    මාත් කරනවා එකක්... ඕන ම ජාතියේ එකක් කරන්න පුළුවන් චූටි චූටි දේවල් හදලා විකුණන්න පුළුවන්.. සැලෝන් එකක් දාගන්න පුළුවන්... එතකොට ටයිපින් කරන්න පුළුවන්... 🥺☺️❤️

  • @Daffodil17499

    @Daffodil17499

    10 ай бұрын

    ​@@dailysl typing job online krn ewad

  • @DharasDiary

    @DharasDiary

    10 ай бұрын

    @@dailysle gaena chuttk kiynnko akki.🥹💕

  • @idushalasari7312
    @idushalasari731210 ай бұрын

    Akki oya A/l wlt mond krpu subjects 🤍👀

  • @dailysl

    @dailysl

    10 ай бұрын

    Combined Maths + physics+ Ict

  • @dailysl

    @dailysl

    10 ай бұрын

    ☺️☺️😍😍

  • @StudywithSanitha
    @StudywithSanitha10 ай бұрын

    Akki mama rajarata technology faculty eke

  • @dailysl

    @dailysl

    10 ай бұрын

    නියමයි නේ 🥺❤️❤️❤️

  • @mycoversongs8444
    @mycoversongs844410 ай бұрын

    අක්කී අවුරුදු කීයක් දෙනවද හොස්ටල් එකේ ඉන්න..

  • @dailysl

    @dailysl

    10 ай бұрын

    Den aluth widiyata nam second year eke boarding වල ඉන්න වෙනවා.. ඉස්සර නම් 4ම දුන්නා අවුරුදු 🥺

  • @mycoversongs8444

    @mycoversongs8444

    10 ай бұрын

    @@dailysl හරී තැන්කියු අක්කී❤️

  • @medhini.dahamsa
    @medhini.dahamsa10 ай бұрын

    bio z eka 0.7 wage rajarata ahuweida akke?

  • @AIDanceMoments

    @AIDanceMoments

    10 ай бұрын

    Ahuwei aniwaren

  • @medhini.dahamsa

    @medhini.dahamsa

    10 ай бұрын

    applied science wage puluwan weida? man galle@@AIDanceMoments

  • @dailysl

    @dailysl

    10 ай бұрын

    ඔව් එහෙම වුණා අපේ පාර නම් දැන් කොහොමද දන්නේ නැහැ.. මොකද මං කරේ 2019 නේ🥺🥺🥺

  • @AIDanceMoments

    @AIDanceMoments

    10 ай бұрын

    @@dailysl akki dan mona year ekeda?

  • @AIDanceMoments

    @AIDanceMoments

    10 ай бұрын

    @@dailysl 2021 A/L 0.56 ta awa mata....

  • @dulminiimalka5892
    @dulminiimalka589210 ай бұрын

    Akki karana business eka mokdda??

  • @dailysl

    @dailysl

    10 ай бұрын

    මං කරන්නේ පොලරොයිඩ් පොටෝ බිස්නස් එකක් ☺️🤭 facebook.com/polaroids.by.daily

  • @sandu477
    @sandu47710 ай бұрын

    අක්කා මගේ z එක .7509 මට රජරට දාන්න පුලුවන් වෙයිද?2022 Al Art stream..gampaha district

  • @dailysl

    @dailysl

    10 ай бұрын

    අනේ මං ඒ විෂයන් ගැන නම් දන්නේ නැහැ නේ 🥺🥺🥺

  • @sandu477

    @sandu477

    10 ай бұрын

    @@dailysl අක්කා මොනවද කළේ?

  • @sandu477

    @sandu477

    10 ай бұрын

    @@dailysl අක්කා දන්න කාගෙන් හරි අහලා බලන්න පුලුවන්ද ?

  • @sewwandimmss1740
    @sewwandimmss17409 ай бұрын

    😅❤

  • @dailysl

    @dailysl

    9 ай бұрын

    🤭🤭♥️♥️♥️

  • @jananidilshani6224
    @jananidilshani622410 ай бұрын

    Hi akki...mawath gannako රජරට ta 😢❤

  • @dailysl

    @dailysl

    10 ай бұрын

    අනේ චූටි කෙල්ලො සොම්රි ඔයා වයසයි🥺😆

  • @jananidilshani6224

    @jananidilshani6224

    10 ай бұрын

    @@dailysl oyge wayasema thmi 😏

  • @Deshanikularathna6924

    @Deshanikularathna6924

    10 ай бұрын

    Ape paththa❤

  • @chaminisewwandi7863
    @chaminisewwandi786310 ай бұрын

    Akki campus ekt marry krla awama ek awulk wenwda😢

  • @dailysl

    @dailysl

    10 ай бұрын

    අපෝ කිසිම ප්‍රශ්නයක් නැහැ 🥺🥺🥺

  • @chaminisewwandi7863

    @chaminisewwandi7863

    10 ай бұрын

    @@dailysl hostal wala inn puluwnd akki etakota .pitin bodim gnn oneda

  • @dailysl

    @dailysl

    10 ай бұрын

    @@chaminisewwandi7863 හොස්ටල් හම්බෙනවා හොස්ටල් දෙන්න ඕන දුර අවශ්‍ය ප්‍රමාණය ට පෙන්නන පුළුවන් නම්.

  • @user-rv2hl7tm1p
    @user-rv2hl7tm1p10 ай бұрын

    Ousl eke final exam kalada akka

  • @dailysl

    @dailysl

    10 ай бұрын

    Level 3(1st year) final එක කරා☺️

  • @malki3498
    @malki349810 ай бұрын

    Math rajarata akke

  • @dailysl

    @dailysl

    10 ай бұрын

    නියමයි නේ ☺️❤️❤️

  • @chamudayananda1629
    @chamudayananda162910 ай бұрын

    ❤❤❤

  • @dailysl

    @dailysl

    10 ай бұрын

    🥺❤️❤️❤️

Келесі