Trip to Kandy with our Baby Saranya 😱 | සාරන්‍යා බබා එක්ක නුවර ගිහින් වෙච්ච වැඩේ 🤣

Ойын-сауық

Пікірлер: 259

  • @saranga-dinakshie
    @saranga-dinakshie Жыл бұрын

    Thank you for always viewing as soon as we post guys 🎉

  • @udanigunarathne6693

    @udanigunarathne6693

    Жыл бұрын

    When u took highway via Mirigama, how long did it take from Athurugiriya to Kandy?

  • @sandarangamarko9803
    @sandarangamarko9803 Жыл бұрын

    කවුරු මොනව කිව්වත් ආසම කපල් එක ❤❤සාරංග අයිය කියන්නෙ පොඩි කාලෙ ඉදන් දැකපු අති දක්ශයෙක්..මල් ගස් වටේ කැරකෙන කාඩ්බෝඩ් සිප්පියෙක් නෙමේ..ඒ දක්ශකමයි ,දිනක්ශි අක්කගෙ නිහතමානිකමයි එකතු උනාම...සුපිරියක් තමා ❤❤❤

  • @malshathushani207
    @malshathushani207 Жыл бұрын

    චුන්ගි මැණික 🧡 තාත්තී එක්කමයි. හරිම ආදරණීය පවුලක් . හැමදාමත් සතුටින් ජිවත් වෙන්න ලැබේවා 🧡 .

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 Жыл бұрын

    හැමදාමත් වගේම ඔයාලා තුන්දෙනාටම බුදුසරණයි .අපේ සාරන්‍යා බබියට තාත්තිගෙන් තොර ලෝකයක් නෑ නේද දැන් .ශෝයි මැණික .ආදරෙයි තුන්දෙනාටම .❤️❤️❤️❤️❤️

  • @user-qf6ok2li7k
    @user-qf6ok2li7k Жыл бұрын

    සුලු පිරිසක් ඔයාලට කතා කිවට ඉරිසියා කලාට වැඩි පිරිසක් ඔයාලට ගොඩක් ආදරෙයි..... සුදු මැණික සාරන්‍යා ට තවත් ගොඩක් ආදරෙයි... පරිස්සමින් ගිහින් එන්න.... ගොඩක් ආදරෙයි ඔයාලා දෙන්නට තියෙන නිහතමානී කමට.. බුදු සරණයි

  • @A.B.C.D881
    @A.B.C.D881 Жыл бұрын

    චුන්ගිට කතන්දරය කියලා දීලා සාරංග අයියාගෙන් ප්‍රශ්න අහනවා .දිනක්ශි අක්කා තමයි නියම .👌👌

  • @user-bb2dl7br8g
    @user-bb2dl7br8g Жыл бұрын

    සාරන්‍ය්‍රා මැණික මන් දැකපු සුන්දරම කෙලි පැටිය....එයා ඉන්න හැම විඩීයො එකක්ම ආදරෙන් බලනව❤️❤️❤️❤️❤️

  • @waruliyanage9343
    @waruliyanage9343 Жыл бұрын

    අපේ chungi පැටියට ආදරෙයි.ආසයි එයාව දකිද්දි අක්කේ.මාත් පැටියෙක් එනකම් බලන් ඉන්නේ.චූටි මැණික දකිද්දි ඒ ආසව තවත් වැඩිවෙනවා❤❤.බුදු සරණයි

  • @ashinsaashinsa6143

    @ashinsaashinsa6143

    Жыл бұрын

    අනෙ ඔයාලා මාතලේ එන දවසක් කියන්නකො.මට පුංචි බබාලා 3 දෙනෙක් ඉන්නෙ.ඒත් මම ඔයාලා බලන්න ඉන්න තැනකට එනවා.ඒතරම් ඔයාලා ට මම ආදරෙයි.

  • @ureshapremala2981
    @ureshapremala2981 Жыл бұрын

    ඔයාලා උදේට කෑම ගත්ත තැන කෑම හරිම රස නිසා අපිත් පුලුවන් වෙලාවට යනවා ❤ඔයාලගේ නිහතමානී කමට ගොඩක් ආදරෙයි 💕 තුන්දෙනාටම බුදු සරනයි 🙏

  • @anushkanadeeshani7270
    @anushkanadeeshani7270 Жыл бұрын

    සාරන්‍යා බබාව බලන්නමයි දැන් මං එන්නෙ..චුන්ගි මැණික ❤️❤️❤️

  • @thiliniudaraudara
    @thiliniudaraudara Жыл бұрын

    🙏සමන් දෙවි පිහිටයි තුන්දෙනාටම හැමදාම ඔය වගේ විනෝදෙන් සත්ටින් ඉන්න ලැබෙන්න ඔනේ.. ❤

  • @hansikasewwandi4349
    @hansikasewwandi4349 Жыл бұрын

    දිනා අක්කා හරිම නිහතමානි❤

  • @shasiridmi20
    @shasiridmi20 Жыл бұрын

    අනෙ මන් ඔයලගෙ විඩියො බලන්න හරිම ආසයි 🥺. චුටි මැනික හරිම ශොයි . බුදු සරනයි ඔයලා තුන්දෙනාට 🥺😍❤️❤️

  • @chathubhashini4152
    @chathubhashini4152 Жыл бұрын

    කවුරුහරි මෙහෙම ජීවිතේ සතුටින් ඉන්නවා දැක්කමත් සතුටුයි. තෙරුවන් සරණයි

  • @jayaweerajard6569
    @jayaweerajard6569 Жыл бұрын

    දිනක්ෂී හරිම ලස්සනයි ඔයා අද.ආසම ඔයාගෙ සරල කමට.

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 Жыл бұрын

    මමත් නුවර කුණ්ඩසාලෙ...හැමදාම ඔයාලගෙ vlogs බලනවා ආසාවෙන්...හරිම ආදරණීය පවුලක්..හැමදාම සතුටින් සැනසීමෙන් ඉන්න ලැබේවා...තෙරුවන් සරණයි...❤️❤️❤️

  • @ruwanikadilanka
    @ruwanikadilanka Жыл бұрын

    හරිම ලස්සනයි හුරතල් අපේ සාරණ්‍යා බබා අයියයි අක්කිත් හරිම ලස්සනයි 😍😍😍

  • @jru440
    @jru440 Жыл бұрын

    Happy 😊 family 👪 ❤ ආදෙරයි...... දිනක්ෂි ගොඩක් ලස්සනයි....

  • @user-qo6qf8cq8f
    @user-qo6qf8cq8f Жыл бұрын

    මාත් ගොඩක් ආස කරන ආදරය කරන හරි නිහතමානී දෙන්නෙක් ඔයාලා 😍 කවදා හරි හම්බ වෙන්න බලාගෙන ඉන්නවා .. අයියා අක්කි චුංගී 😍

  • @sriyanigamage9859
    @sriyanigamage9859 Жыл бұрын

    Tatha keyan kenta atatma දුවලා natuwa ba...a බැඳීම හරිම lasani ..saranga පුතා dinksi දුව saranya දෝණි ..හැමෝටම jesu pitai hamdamth ...aderai ගොඩාක් ❤️❤️❤️❤️

  • @hirushanaththanayaka891
    @hirushanaththanayaka891 Жыл бұрын

    හරිම සතුටින් ඉන්න family එකක්.😊

  • @ashadevika8010
    @ashadevika8010 Жыл бұрын

    Asama couple එක.. mama use wala ඉඳන් hamadama oyalage videos ආසාවෙන් බලන්නේ waiting for next .. u not beliv now time is 3.30am . Nudimathak attema naaa oyalage video බලනකොට 🥰😍🤩🤩

  • @ganganilmini2802
    @ganganilmini2802 Жыл бұрын

    ආදරණීය family එකක් චුන්ගි මැණික ආදරේයි ගොඩක් 💙💙💙❤️❤️❤️❤️😘😘😘😘

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Жыл бұрын

    චුටි මැනික so cute 💙💚 අපිත් මහනුවර කටුගස්තොට

  • @chatz108
    @chatz108 Жыл бұрын

    Love ❤️ නුවර කියලා ගහපු T-shirt එක ඇදලා ඉන්න කෙනාව Sushant Singh Rajput වගේ පේන්නේ මට විතරද? 😁

  • @rohinimal2655
    @rohinimal2655 Жыл бұрын

    තූනුරුවන් සරණයි ඔයාල හැමදෙනාටම ගොඩක් ආදරෙයි පරිස්සමෙන් වඩකටයුතු කරගන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sass3013
    @sass3013 Жыл бұрын

    සියලුම දෙවියන්ගේ පිහිටයි දු පැටියෝ පරිස්සමෙන්

  • @sajanikarunarathne9193
    @sajanikarunarathne9193 Жыл бұрын

    Chungi Sweet.. ❤️❤️ Mama harima asai eyage munata.. Little Saran-ya Dolly.. ❤️❤️

  • @sithumgamage3643
    @sithumgamage3643 Жыл бұрын

    ජීවත්ව ඉන්න තුරාවට ආදරෙන් සතුටින් පරිස්සමට ඉන්න වාසනාව ලැබේවා .🙏🙏🙏🙏🙏❤❤❤❤❤ ආදරෙයි චූටි මනිකටත් ❤️❤️❤️❤️ බුදු සරණයි මන් බහරේනයේන් 🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭

  • @ashadevika8010
    @ashadevika8010 Жыл бұрын

    හරිම සිම්පල් dinakshi oya... I really like you.. attatama නිළියක් kiyala ඔලුවෙන් නැති එකට 🥰😍😍🤩 wish to meet you

  • @laknadeshani6013
    @laknadeshani6013 Жыл бұрын

    ආදරෙයි හැමදාම වගේ ඔයාලා තුන්දෙනාටම ❤️🌻

  • @hansinayanathara-vr5xf
    @hansinayanathara-vr5xf Жыл бұрын

    Wwoo.හැරීම lassanai akki.oyala video akak danakan balan hitiye

  • @fathima6593
    @fathima6593 Жыл бұрын

    Enjoyed every bit of it!♥️ Stay blessed forever & always Akki, Aiya & Chungi love...♥️♥️♥️😘😘😘

  • @shenaliabey9562
    @shenaliabey9562 Жыл бұрын

    Aneh akki and aiya තව family trips vlogs කරන්නකෝ🥺❤️

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 Жыл бұрын

    Nice video Saranga Aiya & Akka. It's very interested about the journey because of this kind of cinemas we entertain very crucially for perfection. So appreciated about yours selves. Good luck All team "Yaaluida Yaaluwooda" 👏💛

  • @nilukshi2794
    @nilukshi2794 Жыл бұрын

    makeup නැතුවත් ඔයා ගොඩාක් ලස්සනයි..❤️❤️❤️❤️

  • @kumariganga5757
    @kumariganga5757 Жыл бұрын

    හරිම ආදරෙයි ඔයාලට.....❤️බුදුසරණයි..

  • @Shashipreba
    @Shashipreba Жыл бұрын

    So cute mah cute girl,🥰❤️ saranya love it_______😍💖 Ane akki kuruneglt enkot kiynnko 🥺🥺

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 Жыл бұрын

    අනේ අපිත් ඔයාලා තුන්දෙනාටම ගොඩක් ආසයි අපිටත් ඔයාලත් එක්ක ෆොටෝ එකක් ගන්න තියෙනවා නම් මමත් ආසයි

  • @chandrawanasingha5948
    @chandrawanasingha5948 Жыл бұрын

    Saranya manika adarei patiyo ❤️ godak oyata oya harima cute ane manika balanna godak asai hamadama itin ammi thaththi babai godak lassanai budu saranai ❤️ God bless you

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Жыл бұрын

    සාරාන්‍යාගේ 😃😃😃 හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤ ඔයාලට හැමදාම සතුටන් ඉන්න ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️

  • @lidep3992
    @lidep3992 Жыл бұрын

    චුංගි පැටික්කිව බලන්න මාත් ආවා ❤❤❤

  • @Sewwandi92
    @Sewwandi92 Жыл бұрын

    ආදරෙයි තුන් දෙනාටම ❤️😘

  • @supipiupeksha2748
    @supipiupeksha2748 Жыл бұрын

    Love this family. Stay blessed. God bless you all 🙏🙏🙏🙏

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 Жыл бұрын

    අනේ හරිම ලස්සනයි❤️ චුන්ගි බබා 🚼

  • @nimmiishara9235
    @nimmiishara9235 Жыл бұрын

    Akki you all are so much blessed and i love the way you are presenting the video.... waiting for more videos ❤ God bless you

  • @kaveeshakavindi2029
    @kaveeshakavindi2029 Жыл бұрын

    We enjoyed your video so much. We really appreciate your humbleness . We love you❤️

  • @chandimalranjanperera7521
    @chandimalranjanperera7521 Жыл бұрын

    WoW 👍❤️🌹 All the Best 👍❤️🌹 Lovely Little one and Saranga malli and Dinakshi nangi always Beautiful ❤️❤️❤️

  • @hansanigunasekara
    @hansanigunasekara Жыл бұрын

    තව vlog එකක් ඕනෙ අක්කි හොදේ 😍😍

  • @ajanthabandara8078
    @ajanthabandara80784 ай бұрын

    Beautiful vlog. Beautiful mom, Dad, and very smart and cute princess. God bless you all.❤❤❤❤❤

  • @sanchanadilshani5228
    @sanchanadilshani5228 Жыл бұрын

    Oyala harima hoda nisai akki oyalata hamoma adare.ane oyala kurunegalatath awith ne akki.

  • @madushanihansani4573
    @madushanihansani4573 Жыл бұрын

    චුන්ගා ඉන්නවා නම් වීඩියෝ එක ලස්සන වෙයි 😘😘😘😘😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @swarnalathagunawardana8595

    @swarnalathagunawardana8595

    Жыл бұрын

  • @sanathanurudaha5609
    @sanathanurudaha5609 Жыл бұрын

    ඔයාලව නුවර KCC එකට embilipiye ඉදලා awa අක්කා ♥️♥️♥️♥️

  • @poornimasandamali7750
    @poornimasandamali7750 Жыл бұрын

    Oya dennama hari nihathamani e wagema adaraneeyai ane saranya babith harima cute adarei oyalata gdk💖💖

  • @piumi5858
    @piumi5858 Жыл бұрын

    ෂාේයි අනේ චුටි මැණික ☺️♥️🌼💚 , ඔයාලා තුන්දෙනාට ගොඩාරියක් ආදලේයි , මේ🌹 අක්කිට 💜️💕💜️💕💜️💕💜️💕 බුදු සරණයි , ජේසු පිහිටයි

  • @sayuritharanga9780
    @sayuritharanga9780 Жыл бұрын

    Apita wagema prashna eyalatath enna athi..eyalath dukin inna athi..windawanna athi..eth e naraka kaale gewila giya..eyala sathuta hoyagaththa..jeewithe therumgaththa..lokayage katha walata baya na dan eyala..bohoma sarthakawa eyala jeewithe dinuwa..dan eyala sathutin..hemadama sathutin inna...💪

  • @sumudurandima7613
    @sumudurandima7613 Жыл бұрын

    ආදරණීය පවුලට බුදු සරණයි 😍🙏 Dinakshi ලස්සනයි ගොඩාක්

  • @dilushasumuduni415
    @dilushasumuduni415 Жыл бұрын

    අදත් වීඩියෝ එක ලස්සනයි ❤️❤️❤️❤️

  • @imalikakuruppu1179
    @imalikakuruppu1179 Жыл бұрын

    Hii akki video eka lassanii adarei 😘 sembuwaththa yannako harim lassanii ... oyala giyoth aniwaren vlog ekak genawane itin ❤🤗

  • @sandalikavi5449
    @sandalikavi5449 Жыл бұрын

    Saranga and Dinakshi,as parents your love for your baby SARANYA So precious. Both of you give her love 💕affectionate and very good caring. 👨‍👩‍👧 . Love you all everyday

  • @sanchanadilshani5228
    @sanchanadilshani5228 Жыл бұрын

    Oyala thundenawa dakiddi harima sathutui sathutin inna hamadama.love you saranya baby.bs ♥️

  • @piumilakshani4685
    @piumilakshani4685 Жыл бұрын

    Oyala dennama inna nisa aniwarayenam film eka balanawa .💕💕💕adarei godakk 💕

  • @rangikawickramasinghe9861
    @rangikawickramasinghe9861 Жыл бұрын

    Love you a lot dear Saranga and Dinakshi.❤️😘

  • @bottom0043
    @bottom0043 Жыл бұрын

    Actually curlers look nice on u. Sometime it’s better have messy than sleek hair always ❤

  • @thusharijayasena348
    @thusharijayasena348 Жыл бұрын

    අක්කගෙ හිනාව 😂❤️

  • @nisansalasewwandisewwandi2236
    @nisansalasewwandisewwandi2236 Жыл бұрын

    Api oualage family ekatama adarei ❤

  • @sanjulasudarshani7346
    @sanjulasudarshani7346 Жыл бұрын

    Ane ou akki babawa dala yanna epa puluwan Hama welema Aran ynna oye denna taram babatath kauruth. Hari ynna nathuwe athi ...🥰🥰🥰❤️❤️

  • @Nelumayesha91128
    @Nelumayesha91128 Жыл бұрын

    Oya denna shok ane aiya akkiii. Love you Chungi manika. Akke aiyata witharada Chungi patiya nathuwa bari

  • @tharukadilshan9539
    @tharukadilshan9539 Жыл бұрын

    My favourite couple forever 🌹❤✌

  • @rusinitharushika3871
    @rusinitharushika3871 Жыл бұрын

    Chungi manika....soooo cute ane❤️❤️❤️😘😘😘

  • @gagulimalsadi5955
    @gagulimalsadi5955 Жыл бұрын

    චුන්ගි මැනික ඉන්නවා 🥰🥰😍

  • @nalinikumari4724
    @nalinikumari4724 Жыл бұрын

    Theruwansaranai samada sathutn enna labewa 💖💖💖chuti manika Dan loki tekak 🥰🥰adarei goodak doni patikki💖🥰

  • @S_S20063
    @S_S20063 Жыл бұрын

    දිනක්ශි කියන්න හොද අම්මා කෙනෙක් 😓❤

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 Жыл бұрын

    Adaeri oyalata goooooooodak manika. Doni manika adaeri ❤️❤️❤️❤️

  • @rashmiprabha4727
    @rashmiprabha4727 Жыл бұрын

    තෙරුවන් සරණයි සියලු දෙනාට ම !!!

  • @nadeekapriyadarshani6225
    @nadeekapriyadarshani6225 Жыл бұрын

    Kauru mona kiuwath api nm oyalta mara asai akka n aiya Adarei😍

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 Жыл бұрын

    Adarei chungi baba .nice to see you all.❤️❤️❤️❤️

  • @RaniRani-rm6gr
    @RaniRani-rm6gr Жыл бұрын

    Nice couple ekak ❤and your baby so cute 😍 🙏🙏

  • @hashinihashini6761
    @hashinihashini6761 Жыл бұрын

    Adarei Akkiyo oyala thundenatama ❤️❤️

  • @malindupubudugee6999
    @malindupubudugee6999 Жыл бұрын

    ඔයාලාට මම ආසයි .nice family .

  • @charvinethrika6870
    @charvinethrika6870 Жыл бұрын

    Beautiful family ❤😍

  • @manthihasara
    @manthihasara Жыл бұрын

    Akkai Aiyai Harima nihathamani. Hamoth ekkma hodta ktha krnwa ♥️

  • @dammikaiddamalgoda733
    @dammikaiddamalgoda733 Жыл бұрын

    මේ ලස්සන පව්ලට තෙරුවන් සරණයි

  • @thusharijayasena348
    @thusharijayasena348 Жыл бұрын

    Akkai nangi denm vedios dala 😩❤️ lb u guyz 💕

  • @shalaniparis0809
    @shalaniparis0809 Жыл бұрын

    මගේ සාරන්‍යා 😘😍🥺♥️🥰

  • @ruwanipriyadarshini5726
    @ruwanipriyadarshini5726 Жыл бұрын

    ,shok ane oyala jaya weva. Budusaranaii. jesu pihitai,

  • @ruwanipriyadarshini5726

    @ruwanipriyadarshini5726

    Жыл бұрын

    ,.😍😍🤗

  • @tironijahnsen6757
    @tironijahnsen6757 Жыл бұрын

    Wish you all the best Nanga ♥️✨✨✨ God bless you all ♥️✨✨✨

  • @kuwaitnone4360
    @kuwaitnone4360 Жыл бұрын

    Taruwan Saranai 3....Ma Adarài Patiyo Oyata ..❤❤❤

  • @dilshanikanchana3714
    @dilshanikanchana3714 Жыл бұрын

    Ane nuwara anawa kiwwanm math anawa oyawa balala yanna.matath innawa niwn duwala dennek akki.

  • @sandamaliwijethunge6755
    @sandamaliwijethunge6755 Жыл бұрын

    මන් හරිම ආදරෙයි ඔයාලට

  • @user-nr3jx4uo6n
    @user-nr3jx4uo6n Жыл бұрын

    Adaray hamadamat budusaranai 🙏❤️❤️🥰🥰🤩🤩🤩

  • @geedahana7127
    @geedahana7127 Жыл бұрын

    චුංගි මැණික 😍😍😍😍😍💖💖💖💖💖💖😘😘😘😘😘😘

  • @srb1125
    @srb1125 Жыл бұрын

    Ane sara patiyaaaa....love you saraa babaa

  • @udenichandima843
    @udenichandima843 Жыл бұрын

    Saranya is a princes👸👸👸.

  • @dineshmadusanka7305
    @dineshmadusanka7305 Жыл бұрын

    Ane hodai saranga aiye chungiwa hemathanama aran yanna. Pau e punchi panchi♥️♥️

  • @sanuritharushika8216
    @sanuritharushika8216 Жыл бұрын

    Adrei oylata akki aiya and ape චූටි doni ta❤

  • @smn4394
    @smn4394 Жыл бұрын

    Saranya most love to her father 😍

  • @deepaniapsara9975
    @deepaniapsara9975 Жыл бұрын

    Love akki ayya chungi menika ❤️❤️❤️😘😘❤❤❤

  • @awanthitharangika7870
    @awanthitharangika7870 Жыл бұрын

    Enjoyed .gonna watch the movie

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 Жыл бұрын

    Dinakshi ලස්සනයි . Chungi doyine

Келесі