ගම්පොළ ගිය අපේ ෆැමිලි ට්‍රිප් එක... | Family trip to Mount Havana Gampola

Ойын-сауық

Пікірлер: 743

  • @chatz108
    @chatz1082 жыл бұрын

    මම ඔයාලාගේ සමහර පොඩි පොඩි දේවල් වලට ටිකක් අකමැති වුනත් ගොඩක් වෙලාවට ඔයාලා කරන දේවල් අගය කරනවා. විශේෂයෙන් ම මේ වගේ Family එකත් එක්ක කරන දේවල්, සහෝදර සහෝදරියෝ විදියට එකට ඉන්න එක එහෙම මරු.. කවුරු මොනවා කිව්වත් ඔයාලට ඒක ප්‍රශ්නයක් නෙවෙයි නම් It's Ok! Congratulations ❤️

  • @malikayasanthi8802
    @malikayasanthi88022 жыл бұрын

    ඇස්වහක් කටවහක් වදින්න නම් එපා.හරිම ලස්සන ෆැමිලි එකක්.ජිවිතේ මොන දේ නැතත් මේ වගේ හිනාවෙලා සතුටින් ඉන්න ලැබෙන එකත් ලොකු පිනක් සතුටක්.ඔයාලට තෙරුවන් සරණයි(චූටි මැණිකට පත්තිනි මෑණියන්ගේම පිහිටයි ❤️❤️❤️❤️❤️❤️

  • @amilanurani6217

    @amilanurani6217

    2 жыл бұрын

    Harima lassanai oyala hemoma ekamuhui oyalata budusaranai hemadama sathutin inna oyawage adarei aderei hemadama

  • @HasalakaProduction

    @HasalakaProduction

    2 жыл бұрын

    ❤❤❤❤❤❤❤

  • @kdmallika334

    @kdmallika334

    Жыл бұрын

  • @madhu5741
    @madhu57412 жыл бұрын

    හරි ලස්සනයි ඔයාලාගේ ෆැමිලි එක ..ඔහොම සතුටින් ඉන්න හැමෝටම බෑ ,අනික් එක ගොඩක් අය තමන්ට තියෙන දේකින් වත් සතුටු වෙන්න දන්නේ නෑ ..ඔයාලාට කොච්චර ප්‍රශ්න ආවත් ඔයාලා සතුටින් ඉන්න තියෙන පොඩි හරි අවස්ථාවක් මගහැර ගන්නේ නෑ .ඒක මාරයි..ඔයාලාගේ පවුලේ තියෙන මේ සමගිය හැමදාම තියෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා .ඔයාලාගේ සතුට බලාගෙන ඉන්න අමාරු ගොඩක් අය මේ රටේ ඉන්නවා .එයාලා කියන දේ ඔයාලා ගනන් ගන්න එපා .මාත් ගොඩක් දුප්පත් කෙනෙක් .ඒත් ඔයාලාගේ සතුටට කවදාවත් ඊරිසියා කරලා නෑ .අපිත් උත්සාහ කරන්න ඕනේ අපිට ලැබෙන්නේ කීයක් වුනත් ඒක බැලන්ස් කරගෙන ලස්සන ට ජීවත් වෙන්න .මන් ඒක ඉගෙන ගත්තේ මගේ අම්මා ගෙන්.එයා මාසෙට රුපියල් දහදහක් ලැබුනත් එක වේලක් වත් බඩගින්නේ අපිව නොතියා ලස්සන ට පවුල ගෙනියන්න දන්නවා ..ඒ හින්දා ඔයාලා වගේම අපිත් සතුටින් ඉන්නවා ..දිනා,සාරංග අයියා ,ශනූ,ශේශා,ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි ..

  • @saranga-dinakshie

    @saranga-dinakshie

    2 жыл бұрын

    ඔයා වගේ හිතන, ජීවත්වෙන අය ඉන්නකන් මේ රට ලස්සනට තියෙයි.. 😘

  • @yasinduyt1957

    @yasinduyt1957

    2 жыл бұрын

    Hmm

  • @anonymous1347

    @anonymous1347

    2 жыл бұрын

    Respect❤, ඔයා හදවතින් ගොඩක් පෝසත් ❤❤

  • @nimeshamaduwanthi582

    @nimeshamaduwanthi582

    2 жыл бұрын

    @@saranga-dinakshie harima shoook asa hithenawa owwa dakkama oyala pin karai godak

  • @MkMk-tr1mp
    @MkMk-tr1mp2 жыл бұрын

    පෙර භවයක සකස් කොට ප්‍රණීත ම දේ තුණූරුවනට දන් දුන් අය

  • @tharukaherath2078

    @tharukaherath2078

    2 жыл бұрын

    Yes...

  • @samadhiprabhashani2701
    @samadhiprabhashani27012 жыл бұрын

    අනේ මාරයී ශෝයී අප්පා ශෝර්ට් මුවී එකක් බැලුව වගේ මරු අප්පා හරිම ලස්සනයි ඒ පවුලෙ හැමෝගේම ඒ එකමුතුව හරිම ආඩම්බරයි..ගේම්ස් ටික නන් 🔥👍 ♥️♥️ පවුලේ හැමෝටම සුභ පැතුම් ♥️♥️😘😘 දිනා අක්කි සාරංග අයියා ආදරෙයි ඔයාලට ♥️♥️😘😘

  • @sujathaekanayake215

    @sujathaekanayake215

    2 жыл бұрын

    👍👍👍💗💗💗💐

  • @latasrilanka5029

    @latasrilanka5029

    2 жыл бұрын

    👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌

  • @enokapriyadarsani6700

    @enokapriyadarsani6700

    2 жыл бұрын

    යකො සරො ලමයාගෙ මුන පෙන්පල්ලා එ තරමට මුලු පවුලටම අදරෙයි ටිකක් තරහයි

  • @HasalakaProduction

    @HasalakaProduction

    2 жыл бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @samadhiprabhashani2701

    @samadhiprabhashani2701

    2 жыл бұрын

    @@HasalakaProduction ❤️

  • @pixmaymn6400
    @pixmaymn64002 жыл бұрын

    දිනක්ෂි හරිම ලස්සනයි, දෙන්නා හොදට ගැලපෙනවා,හරිම ලස්සනයි 👍👌, වාසනාවන්ත බිරිදක්, තෙරුවන් සරණයි ඔබලා සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏

  • @malshi7500
    @malshi75002 жыл бұрын

    අනේ හරිම ලස්සනයි හැමෝම , හැමදාමත් ඔය වගේ හිනාවෙලා සතුටින් ජීවිතය විදින්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤

  • @daymatialad8044

    @daymatialad8044

    2 жыл бұрын

    🤩🤩🤩🤩🤩👍💪💪💪🌹🌹🌹🌹❤❤❤❤😘😘😘😘😘😂😂😂😂🇱🇰🇱🇰🙌🙌🙌🙌🌹🌹🌹❤❤❤❤💕💕💕💕💕😘😟😟😟😟🤩🤩🤩🤩😛😛😛🙏

  • @yutech123

    @yutech123

    2 жыл бұрын

    @@sujeewagamage4633 ඈ යකෝ ඒ උන්ගෙ සල්ලිනෙ, මහජන මුදල් වලින් නෙමෙයි නේ උන් ෆන් ගන්නෙ

  • @malshi7500

    @malshi7500

    2 жыл бұрын

    @@yutech123 අනිවාර්යයෙන්ම.. තමන්ට එහෙම පිනක් නෑ කියලා අනිත් මිනිස්සු සතුටින් ඉන්න එක උහුලන්න බැරි ඉරිසියාකාර මිනිස්සු ඉන්නේ. රට හදන්න කලින් තමන් හැදිලා ඉන්න ඕනී

  • @anushamaduranga9194

    @anushamaduranga9194

    2 жыл бұрын

    🏞️

  • @t.j.5618
    @t.j.56182 жыл бұрын

    Nice to see the unity and having fun with parents.And Priyasad family being catholics how they respected and worshipped at the temple.

  • @uchilasharanda6099
    @uchilasharanda60992 жыл бұрын

    අනේ අක්කි හරිම ලස්සනයි....❤️❤️❤️❤️❤️හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️🙏🙏

  • @ireshadenipitiya4486
    @ireshadenipitiya44862 жыл бұрын

    හරිම ලස්සන ෆැමිලි එකක් .හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම ..❤️

  • @thilinialwis5633
    @thilinialwis56332 жыл бұрын

    හරිම ලස්සනයි හැමෝම sheshadrie pregnant වගේ පෙන්නේ එහෙම නම් සුභ පැතුම් !!! බුදු සරණයි හැමෝටම

  • @lifeontheroad793

    @lifeontheroad793

    2 жыл бұрын

    mamai thaaaththa

  • @HasalakaProduction

    @HasalakaProduction

    2 жыл бұрын

    ❤❤❤❤❤❤

  • @shanikafdo8489

    @shanikafdo8489

    2 жыл бұрын

    saaaas ex S,, as AZ ca, OK lollap. P. Lk

  • @user-yw2er8co8e
    @user-yw2er8co8e2 жыл бұрын

    සතුට කියන එක කොච්චරක්නම් සැනසීමක් ද.....ජයවේවා !!

  • @nadeeshalakmali3011
    @nadeeshalakmali30112 жыл бұрын

    හරිම සතුටුයි දැක්හාම.පින් වන්ත පවුලක් .බුදු සරණයි .

  • @navodachanchala6105
    @navodachanchala61052 жыл бұрын

    Keep this joy forever akki and aiya with whole family...everyone cannot earn this ..but you are standard in ithat.. thank you for sharing wonderful experiences with us ..they make us happy... තෙරුවන් සරණයි !!!

  • @nadeeshafernando9654
    @nadeeshafernando96542 жыл бұрын

    ඔයාලා ජීවිතේ විඳින එක ගැන හරි සතුටුයි අය්යා, අක්කා. හැමෝටම ඒ පින නෑනේ.... සතුටින් ඉන්න.ජේසු පිහිටයි ❤️

  • @dahamiahinsa4320
    @dahamiahinsa43202 жыл бұрын

    Aneee harima shok oyala... hamadamath oya vagema sathutuin, parissamin inna labenna ona oya family ekata... budusaranaiii. ... chuti manikatath budusaranaiii. ..

  • @maduliyanage
    @maduliyanage2 жыл бұрын

    හරිම ලස්සනයි දිනක්ශි.හැමදාම සතුටින් ඉන්න.💐💐🥰

  • @RoRo-ch6nn
    @RoRo-ch6nn2 жыл бұрын

    හැමදෙනාම ගොඩක් ලස්සනයි !! හැමදාම සතුට්න් සිනාවෙන් ඉන්න !!හරි ලස්සන පවුලක් මෙ ආදරෙට ගොඩක් ආදරෙයි !!පරිස්සමින් බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤(මම මානෙල් රාජපක්ෂ kandy )

  • @hpmvishwasingha2066
    @hpmvishwasingha20662 жыл бұрын

    හරිම ලස්සනයි. සතුටින් ඉන්න හැමදාමත්😍😍

  • @virulidesilva84
    @virulidesilva842 жыл бұрын

    Wow, beautiful place and a lovely family holiday! Thanks for sharing your happiness and precious moments with us. Enjoy watching them and love you all more. God bless you!

  • @rashikachandima7840
    @rashikachandima78402 жыл бұрын

    සාරන්ගගෙ අම්මත් දැන් සතුටින් ..❤

  • @rohinimalkanthi8190
    @rohinimalkanthi81902 жыл бұрын

    Harima adaraniyai thunuruwan saranai hemadenatama chuty menike parissamen inna jevithe hemadamat nirogiwa sathutin inna lebewa

  • @Nadee98
    @Nadee982 жыл бұрын

    මේ වීඩියෝ එක දිහාබලන් ඉද්දි වෙලාව ගියා තේරුනෙත් නෑ අක්කි.ඇත්තටම මගෙත් හිත නිවුනා🥰 හැමදාමත් මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ.හැමෝටම දළදා සමිඳු පිහිටයි❤️

  • @nimeshachathurangi5251
    @nimeshachathurangi52512 жыл бұрын

    අපිට ඕවා හීන ඒ උනාට ඔයාලා ඔහොම දාන වීඩියෝ වලින් මට හිතෙන්නේ මාත් ඔයාලා එක්ක ගියා වගේ කියලා.ගොඩක් ආස පවුලක්.බුදුසරණයි ඔයාලා හැමෝටම පරිස්සමෙන් inna 😘😘😘😘😘😘😘😘😘 චුටි මැනිකට ඇස්වහා නම් වදින්න එපා බුදුසරණයි

  • @buddhimenuwara9299
    @buddhimenuwara92992 жыл бұрын

    ශේෂාද්රි අක්කිත් චුටි මැනිකක් ගේන්න වගෙයි හදන්නේ ❤❤❤❤

  • @HasalakaProduction

    @HasalakaProduction

    2 жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @roshanashermila740
    @roshanashermila7402 жыл бұрын

    මං මෙයාලාට හරිම ආසයි, ආදරෙයි, අපේ ජිවිත වලටත් ගොඩාක් ආදර්ශමත්

  • @kanchanakumari9586

    @kanchanakumari9586

    Жыл бұрын

    🤒

  • @Shashi-nm5vj
    @Shashi-nm5vj2 жыл бұрын

    Gampola awd akki. Ape gewal lgne.. Beautiful family akkiya.. ❤😘

  • @ruwanikadilanka
    @ruwanikadilanka2 жыл бұрын

    හරිම ලස්සන ෆැමිලි එකක්... හැමදාමත් මෙහෙම සතුටින් එකටම ඉන්න...

  • @HasalakaProduction

    @HasalakaProduction

    2 жыл бұрын

    ❤❤👍👍

  • @mperera9999
    @mperera99992 жыл бұрын

    Me aadaraneeya pawula me wage lassanata sathutu wenawa daka godaak sathutu wuna ammala thaththa duwala puthala Saranya chuty duwa siyaluma denata jeewitha kalema me wage aadaren sathutin inna labewa kiyala suba pathanawa Theruwan Saranai ❤️❤️❤️

  • @dilki8345
    @dilki83452 жыл бұрын

    හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ලැබේවා ❤❤

  • @jungkookbtsarmy838
    @jungkookbtsarmy8382 жыл бұрын

    ලස්සන පවුලක් සුභ පැතුම් ඔයාලා හැමෝටම ❤️❤️

  • @chandimaruwaniaththanayaka346
    @chandimaruwaniaththanayaka3462 жыл бұрын

    හරිම ලස්සනයි අනේ.සතුටින් ඉන්න .❤️❤️❤️

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage61372 жыл бұрын

    Gooooooooooooooooooook adarei doni patiyo .harima lassani naggi malli oyalata bs

  • @rasajayakody6016
    @rasajayakody60162 жыл бұрын

    හරිම ආදරණිය Family එකක් ❤❤❤

  • @wasanthikumari5773
    @wasanthikumari57732 жыл бұрын

    හරිම ලස්සනයි හැමෝම සතුටින් ඉන්න හැමදාම තෙරුවන් සරණයි

  • @dilstorm8568
    @dilstorm85682 жыл бұрын

    පෙර බවයන්වල දන් දුන් මිනිස්සු... ජයම වේවා keep it up brother...❤👊

  • @thusharicfanendo3587
    @thusharicfanendo35872 жыл бұрын

    harima lassanai.wasanawantha family ekak.good luck.

  • @manoriperera1160
    @manoriperera11602 жыл бұрын

    Lovely family🥰🥰🥰🥰 May God bless you ! 🙏🙏🙏

  • @hiruhiru2600
    @hiruhiru26002 жыл бұрын

    Harima lassanai.sathutin inna budu saranai

  • @jacquelinebtslemercier4557
    @jacquelinebtslemercier45572 жыл бұрын

    God bless your beautiful family. Stat safe .😘💕

  • @deepthidarashani5344
    @deepthidarashani53442 жыл бұрын

    Very nice ..blessed Stay safe & be happy All the best to you & ur family

  • @nethukariyawasam3020
    @nethukariyawasam30202 жыл бұрын

    හරිම සතුටයි තමන්ගෙ ආදරනීයන් එක්ක මෙහෙම විනෝදෙන් ඉන්නව දැක්කම මොකද ඔයාල ගොඩක් කාර්‍යබහුල අයනෙ ❤❤❤❤❤

  • @HasalakaProduction

    @HasalakaProduction

    2 жыл бұрын

    👍❤👍❤👍👍

  • @disnarangani3108
    @disnarangani310810 ай бұрын

    Adarai saranga malli nangi chuti manka hamdamath satutin inna budu saranai❤️❤️❤️❤️

  • @deepanimanjula9912
    @deepanimanjula99122 жыл бұрын

    Wow its Amazing God bless you all 🙏❤

  • @nathashaaaron2263
    @nathashaaaron22632 жыл бұрын

    හරිම ආදරණීයයි... ගොඩාක් සතුටින් ඉන්න පවුලක් 😍😘❤

  • @HasalakaProduction

    @HasalakaProduction

    2 жыл бұрын

    ❤❤❤❤❤❤❤

  • @HasalakaProduction

    @HasalakaProduction

    2 жыл бұрын

    ❤❤❤❤❤❤❤

  • @nilanthihansani3175
    @nilanthihansani31752 жыл бұрын

    Harima adaraniya family ekak.love u...

  • @netmisansala4821
    @netmisansala48212 жыл бұрын

    හරිම ලස්සනයි ගොඩාක් සතුටින් විනොදෙ ඉන්න ෆැමිලි එකක් තෙරුවන් ☸️☸️☸️සරණයි සමිමා සමිබුදු🙏🙏🙏 සරණයි උතුම් වු දළදා හිමි සරණයි

  • @rosemadu7811
    @rosemadu78112 жыл бұрын

    Hamoma godaaaaaaaaaaak ලස්සනයි 😘soo sweet❤️ ...ගොඩාක් adareiiii ❤❤❤❤

  • @mojayas
    @mojayas2 жыл бұрын

    Adaraniya Lassana Family Ekak. Mewage Lassanata Hamotama Inna Labewa.Siyalu Denatama Teruwan saranai

  • @chamodilakshani7568
    @chamodilakshani75682 жыл бұрын

    හරිම ලස්සනය.ආසාවෙන් බල්නනේ ඔයාලාගේ වීඩියෝ..❤❤

  • @malshaheshangi3000
    @malshaheshangi30002 жыл бұрын

    හරිම ලස්සන පවුලක්😍😍😍

  • @sanuritharushika7385
    @sanuritharushika73852 жыл бұрын

    Dakkama.asai family eka hamdama sathutin inna බුදුසරණයි

  • @sanuhansini6654
    @sanuhansini66542 жыл бұрын

    Budu saranai..hamdamath sathutin enna labenna ona 😍

  • @madhuperera5374
    @madhuperera53742 жыл бұрын

    godak sathutin adarayen inna family ekak.subha pathanawa.

  • @salmaishak7249
    @salmaishak72492 жыл бұрын

    Aneh video eka nam maru..enjoy kala Love u both

  • @wimalpremathilaka247
    @wimalpremathilaka2472 жыл бұрын

    Nice trip, have a wonderful weekend.

  • @roundtheworld4480
    @roundtheworld44802 жыл бұрын

    කවුරු මොනවා කිවත් මේ අය යම්කිසි කට්ටක් කාලා එයාලාගේ තැන හදාගෙනයි මෙතෙන්ට අැවිත් තියෙන්නේ.. එයාලා සතුටින් ඉන්නවා 😍එයාලා හම්බ කරපු දෙයින් සතුටු වෙද්දි ඉරිසියා නොකර කවුරු වුනත් තියෙන පොඩි දෙයින් සතුටු වෙන්න බලමු. මොකද හඳ අල්ලන්න නෙවෙයිනේ. 😊 අැත්තටම ලස්සනයි කවුරු වුනත් මෙහෙම සතුටින් ජිවිතේ විඳිනවා දැක්කම. මොකද එහෙම අය අඩු නිසා. අම්මායි මායි මේක බැලුවේ. එයාත් හරි සතුටු වුනා මේක දැකලා. දිනා-සාරංග, ශේෂා-ක්‍රිෂාන්, ශනු-දිනේෂ් හැමදාම මෙහෙම විනෝදෙන් ඉන්න ..❤

  • @jagathkumara3815
    @jagathkumara38152 жыл бұрын

    Sheshadri piliwalata adum adinawa .. oyala hari sathutin innawa budu saranai ❤️

  • @danadana1281
    @danadana12812 жыл бұрын

    Hodama kena jivithaya AwAma jivitha lassany👍♥️🌹🙏💞😍

  • @nilmininilmini4251
    @nilmininilmini42512 жыл бұрын

    Harima lassanai hemadama sathutin inna bs

  • @dila1249
    @dila12492 жыл бұрын

    Love your videos. Enjoy life and stay blessed.

  • @kkumudhu1581
    @kkumudhu15812 жыл бұрын

    අනේ මම නම් හරිම ආසයි ඒ චූටි බබගෙ මූණ දකින්න.

  • @thilinimadurangika8635
    @thilinimadurangika86352 жыл бұрын

    අපිත් ඔහොම තමයි අපේ බඩු වලට වඩා බබාගේ බඩු තමයි තියෙන්නේ ☺️ But it’s a new experience for life 😍😍

  • @HasalakaProduction

    @HasalakaProduction

    2 жыл бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @Mashi-mw2dt
    @Mashi-mw2dt2 жыл бұрын

    shook ane maru 🤗 hemdama sathutin inna dinakshi akkage amma harima hoda kenek wagei penne harima lassanai kenek budu saranai hemotama 😘😘

  • @amayaperera4715
    @amayaperera47152 жыл бұрын

    Harima lassanai family ekama.. Budusaranai

  • @savithritharu1413
    @savithritharu14132 жыл бұрын

    ඒ සතුට හැමදාම පරිස්සම් කරගන්න ♥️

  • @yamunaganege7478
    @yamunaganege74782 жыл бұрын

    Godak Hoda. Lassana family ekak. Siyalu denatama. Neduk nerogi suwaya labewa siyalu devi yange pihitai araksawai labewa budu saranai 😍😍😍😍😍😍😍💗🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @damayantikumari1129
    @damayantikumari11292 жыл бұрын

    hrima lassanai dinakshi saranga හැමදාම satutin inna ආදරෙයි oyalata..

  • @shenalidikrus794
    @shenalidikrus7942 жыл бұрын

    Lassana paulak...harima shoii ...asaii paulatamaa🥰🥰🥰

  • @wathsalawickramanayake7471
    @wathsalawickramanayake74712 жыл бұрын

    Oyala wagema ammalawath sathutin thiyana ekata oyalata pin ❤

  • @shyamapriyangika9782
    @shyamapriyangika97822 жыл бұрын

    So Lovely Familly....😍😍

  • @sllions-2891
    @sllions-28912 жыл бұрын

    ලස්සන video එකක්. අපිත් ගිය වගේ දැනුනේ. තව තිබ්බ නම් හොඳයි. ලස්සන පවුලක්. ජේසු පිහිටයි

  • @subodhafernando6287
    @subodhafernando62872 жыл бұрын

    aunti lassanai thama okkotama wada 😍😍

  • @saimaadoqqa3344
    @saimaadoqqa33442 жыл бұрын

    හරිම ලස්සන යී ඔක්කොම හැමදාම ත් සතුටින් ඉන්න තෙරුවන් සරනයි

  • @vishwaprabhani5769
    @vishwaprabhani57692 жыл бұрын

    Mn dakapu lassanama family eka.harima lassanai hadawathinma sathutui.❤️

  • @sethmibhagya
    @sethmibhagya2 жыл бұрын

    This is the family I like most in the field of art 😍🥰 Sheshadrie look like she is pregnant 😍🙃I guess it is being a boy Budu saranai all

  • @thamodaripathirana5370
    @thamodaripathirana5370 Жыл бұрын

    Ammi doing her thing 😂😂😂 ඒක මරු 👍😍👍

  • @user-nj5ie8uc4x
    @user-nj5ie8uc4x2 жыл бұрын

    හරිම ආදරනීයයි ❤️❤️❤️

  • @sewwandi624
    @sewwandi6242 жыл бұрын

    The video is awesome.. I think it needs to be a little slow and more longer.. Shanu's and Dinakshi's outfits are so nice ❤ Happy to see you all ...

  • @shenalidikrus794
    @shenalidikrus7942 жыл бұрын

    Oyalage videos welata mara asai 🥰🥰🥰

  • @surekas8336
    @surekas83362 жыл бұрын

    Oyala godak sathutin innawa widinawa ekai jiwithe kiyanne. Ekath paule hamoma ekathu wela. Man prarthana karanawa hamadama godak sathutin inna labenna kiyala

  • @sagarikarunarathna8599
    @sagarikarunarathna8599 Жыл бұрын

    බුදු සරනයි......ඔක්කොටෝම ආදරෙයි.....පරෙස්සමින් ඉන්න

  • @dinushikafernando9628
    @dinushikafernando96282 жыл бұрын

    Harima lassana family ekak ❤️❤️

  • @dhanuchandra6454
    @dhanuchandra64542 жыл бұрын

    Wow.nice,congratulations🎉🎊 to sheshadri

  • @shehanimadushika6312
    @shehanimadushika63122 жыл бұрын

    thawa thwath jiwithema wasanawantha wewa!!!

  • @yn0506
    @yn05062 жыл бұрын

    Beautiful place. So Lovely all of you😃 nice video too👍

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz85862 жыл бұрын

    Lucky & blessed family!! 🙌

  • @HasalakaProduction

    @HasalakaProduction

    2 жыл бұрын

    ❤❤❤❤👍👍👍👍

  • @mallikamallika-if4pv
    @mallikamallika-if4pv2 жыл бұрын

    Lassanai hamadama satuten enna suba patummm budu saranai Adarai godak

  • @ireshwijerathne861
    @ireshwijerathne8612 жыл бұрын

    Budusaranai ..වාසනාවන් ❤❤❤👍👍👍

  • @nisharaprabhashwari2289
    @nisharaprabhashwari22892 жыл бұрын

    හරිම ලස්සනයි අක්කි❤️❤️

  • @imayarashmi8647
    @imayarashmi86472 жыл бұрын

    Ane matath godak asa hithuna. Kawru mona kiwwath eyala godak sathutin eyalage jiwithe lassanata widinawa. Math asai e wage inna. Oyalata wish karanawa hamadama sathutin inna ❤️❤️

  • @dananjaleeudari231
    @dananjaleeudari231 Жыл бұрын

    Harima lassanai dinakshi akki . Hamadama sathutin inna hamoma .

  • @withanarachchi
    @withanarachchi2 жыл бұрын

    Harima sundarai gamana.

  • @rtcinema6424
    @rtcinema64242 жыл бұрын

    අපිත් ගියා May වල... හරිම ලස්සන Family එකක්... හැමදාම සතුටින් ඉන්න...❤️

  • @harshishu6143

    @harshishu6143

    2 жыл бұрын

    ගම්පොළ කොහෙද මේ

  • @donaperera7594

    @donaperera7594

    2 жыл бұрын

    👌👍❤🙌😇

  • @HasalakaProduction

    @HasalakaProduction

    2 жыл бұрын

    👍👍👍👍

  • @dilanifernando9889
    @dilanifernando98892 жыл бұрын

    So beautiful ♥️🌹😘 family god bless you❤️❤️❤️

  • @slnvideomix4601
    @slnvideomix46012 жыл бұрын

    Good Family Tiffs 💪🤛 With 🤘🤟❤️💓 Super Family Life ❤️ Good Lock 🤛💪🤛

  • @Thusharianuradha
    @Thusharianuradha2 жыл бұрын

    Happy Family Stay safe..

  • @wasanakulasekara5186
    @wasanakulasekara51862 жыл бұрын

    Ane soo cute family akki and aiya 😍✨

  • @vindyaattanayake9701
    @vindyaattanayake97012 жыл бұрын

    දකින්නත් සතුටුයි ඔයාලා හැමෝම ලස්සනට, සතුටින්, ආදරෙන් ඉන්න හැටි ❤️.. හැමදාමත් ඔය වගේම සතුටින්, සැනසීමෙන්, ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

  • @niroshamaharage3163
    @niroshamaharage31632 жыл бұрын

    Oyala සතුටින් ඉන්න aka දැකලා math සතුටු una

Келесі