Tissa Jananayake - Episode 26 | Intelligent | බුද්ධිය

සොබාදහම විසින් මිනිසාට බුද්ධිය ලබාදෙන ආකාරය පිළිබද දරුවන්ට කියාදුන් මොහොත.
Facebook : / tissajananayake01
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZread ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZread චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 1 000

  • @prarthanasathsarani6202
    @prarthanasathsarani62024 жыл бұрын

    කතෝලික කෙනෙක් වුනු මම බුදු දහම ඉගෙන ගත්තේ ඔබ තුමාගෙන්.. ඔබ තුමාගෙන් හොඳ මනුස්සයෙක් ලෙස ජිවත් වීමට අවශ්‍ය කරුණු ගොඩක් ඉගෙන ගන්නවා. Thank you sir ...🙏🙏🙏🙏🌷🌷

  • @ranmalwimalasiri8585

    @ranmalwimalasiri8585

    4 жыл бұрын

    Eka tama kiyanna hetu pala dahama. eka thama kiyanne ape agma ga na pahuwala hari therunoth niwardi de thiyena agama kiyala

  • @wonderofasia4844

    @wonderofasia4844

    4 жыл бұрын

    Prarthana Sathsarani respect akkiya

  • @leehemu7465

    @leehemu7465

    4 жыл бұрын

    👍 ❤ 🌷

  • @damithamahanama

    @damithamahanama

    4 жыл бұрын

    🙏🙏🙏

  • @sriyanik6597

    @sriyanik6597

    4 жыл бұрын

    Aniwaryenma

  • @SANOmalli
    @SANOmalli4 жыл бұрын

    ඔච්චර කල් මිනිස්සු දිහා බලපු විදිය විනාඩි 15න් වෙනස් වුනා

  • @SADILLITHSUKA

    @SADILLITHSUKA

    4 жыл бұрын

    Aiye ane mawath sub karannako.... 900 ta thawa 8 oni ...puluwannam help ekak denna.godak pin.

  • @chamariperera9312

    @chamariperera9312

    4 жыл бұрын

    මටත් එහෙම උනා

  • @ravindrathenuwara437

    @ravindrathenuwara437

    4 жыл бұрын

    Oya patta molayak sir

  • @sithumdilanga650

    @sithumdilanga650

    4 жыл бұрын

    Math

  • @dasunranaweera5570

    @dasunranaweera5570

    4 жыл бұрын

    Me too

  • @SAHANX
    @SAHANX4 жыл бұрын

    Tissa සර්ගේ විඩියෝ trending යනකං බලන් ඉන්න අය කවුද ??

  • @SADILLITHSUKA

    @SADILLITHSUKA

    4 жыл бұрын

    Aiye ane mawath sub karannako.... 900 ta thawa 8 oni ...puluwannam help ekak denna.godak pin.

  • @priyapriyanka1474

    @priyapriyanka1474

    4 жыл бұрын

    Mama mama

  • @sachithprabhashana1992

    @sachithprabhashana1992

    3 жыл бұрын

    එහෙම Trending යනවනං මේ රටේ කොච්චර හොද මිනිස්සු බිහි වේවිද??

  • @rashmikarunarathne9145
    @rashmikarunarathne91454 жыл бұрын

    ලංකාවේ youtube එකේ වැදගත් දෙයක් දාන එකම කෙනා තමයි සර්..මේ වගේ දෙයක් trending එනවා නම් කැමති..හිත හදාගන්න පුළුවන් රැල් පිටින් තණකොළ කණ මිනිස්සු අතරේ බුද්ධිමත් ජීවීන් කොට්ටාශයකුත් ජීවත් වෙනවා කියලා ♥️🌸

  • @rashmikarunarathne9145

    @rashmikarunarathne9145

    4 жыл бұрын

    SADIL LITHSUKA man aiya kenek neme 😡

  • @neviltec4687

    @neviltec4687

    4 жыл бұрын

    පුලුවන්නම් ඔබ තුමාට ඉගැන්වීම් දේශන වලට අමතරව සිවිල් වැසියන් සදහා මෙවැනි දේශන පවත්වන්න ඒක ලොකු පිටිවහලක් වෙනවා මේ විනාශ වෙලා යන සමාජයට ..ගොඩක් ස්තුති

  • @jayanthiranathunge2509

    @jayanthiranathunge2509

    4 жыл бұрын

    මේ වගේම වැදගත් දක්ෂ ගුරුවරයෙක් සුධීර සර්.එතුමාගෙ වීඩියෝත් ගොඩක් වැදගත්.

  • @socialmediaanalyser352

    @socialmediaanalyser352

    4 жыл бұрын

    Thawa ennawa yako..hoyala balapanko

  • @chamaradissanayake3396

    @chamaradissanayake3396

    4 жыл бұрын

    Owu oya hari

  • @dinitharu5333
    @dinitharu53334 жыл бұрын

    මේ කතාව නම් නිකන්ම මනුස්සයෙක්ගේ කටින් කියවෙන්නේ නෑ සර් මට සර් ගැන හිතාගන්නවත් බෑ ..ලෝක ධර්මතාවයන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙන්න හැමෝටම බෑ සර් පින්වන්ත කෙනෙක් ..සර්ව මේ ලෝකෙට වටිනවා..මේ වචනයක් පාසා හිතට දැනෙනවා සර් ❤️ ආදරෙයි සර් 😥❤️ දෙමව්පියන්යෝ ගොඩක් තමන්ගේ ලමයින්ට කියන දේවල් මම අහලා තියෙනවා මමත් ගුරුවරයෙක් නිසා මම ඒ හැම ලමයෙක්ට සර්ගේ videos බලන්න දෙනවා

  • @SADILLITHSUKA

    @SADILLITHSUKA

    4 жыл бұрын

    Dini ane mawath sub karannako.... 900 ta thawa 8 oni ...puluwannam help ekak denna.godak pin.

  • @user-zy7hk2se9n

    @user-zy7hk2se9n

    4 жыл бұрын

    ⁣බොහොම හොදයි ඔබ තුමියත් ලමයි නිවැරදිව යහ මගට ගන්න හොද ගුණ ධර්ම දන්න ලමයි බිහි කිරිමට ශක්තිය ලැබේවා !!!

  • @dinitharu5333

    @dinitharu5333

    4 жыл бұрын

    @@user-zy7hk2se9n බොහොම ස්තූතියි ❤️

  • @dinitharu5333

    @dinitharu5333

    4 жыл бұрын

    @@SADILLITHSUKA done 😊

  • @neelhapuarachchi4155

    @neelhapuarachchi4155

    4 жыл бұрын

    niyamai

  • @nipunrandika5110
    @nipunrandika51104 жыл бұрын

    බුදුරජාණන්වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයෙ සදහන් අචින්ත්‍ය විශයක් වූ කර්ම,කර්මඵල සම්බන්ධව ඔබට හැකි පමණින්,නවක සමාජය දැනුම්වත් කළාට බොහොම පිං...🙏

  • @SADILLITHSUKA

    @SADILLITHSUKA

    4 жыл бұрын

    Nipun Aiye ane mawath sub karannako.... 900 ta thawa 8 oni ...puluwannam help ekak denna.godak pin.

  • @user-zy7hk2se9n

    @user-zy7hk2se9n

    4 жыл бұрын

    නියමයි නිපුන් ඔබ නිවරදිව ධර්මය සම්බන්දව යමක් ලිවාට . මෙය හැමදෙනාම දන්නේ නැ .

  • @dyanidyani4550

    @dyanidyani4550

    4 жыл бұрын

    විශ්ව ධර්මතාවය . අනිචිඡ යි.තමන් ට කැමති සේ පවත්වන්න බැරි බව. කාලීන අවශ්‍යතාවය ක් සර් ඉෂ්ට සිද්ධ කරනවා. ආයුබෝ වෙිවා සර්... මම ඊශ්‍රායල් සිට.

  • @Ashe1479
    @Ashe14794 жыл бұрын

    අැ බොලව් පන්සලේ හාමුදුරුවන්ගෙන් වෙන්න ඔන දේ නේද මේ රත්තරන් මනුස්සයාගෙන් වෙන්නෙ..දිිර්ගායු වේවා ඔබතුමාට!!😊

  • @leeshang4926

    @leeshang4926

    4 жыл бұрын

    එකනේ ඔබ හරිම බුද්ධිමත් අපේ පන්සලේ හාමුදුරුවෝ බණට කියන්නේ කපල් ගැන මිනිස්සුන් සතුටු වෙන දෙයක් මොනම හරි

  • @ragingwarrior8098

    @ragingwarrior8098

    4 жыл бұрын

    එකත් ඇත්ත... අනික බන් අපේ එව්න්ට නිකන්ම බුදු හාමුදුරුවෝ මෙහෙම කිව්වා කිව්වාට ගානක් ගන්නේ නෑනේ... සුද්දගේ බටහිර විද්‍යාවෙන්ම බුද්ධ ධර්මය ගලපලා කියනකොට තමා පුදුම වෙලා ඇස් උඩ ගිහින් පිලි ගන්නේ... ඌරාගෙ මාළු ඌරගේම ඇගේ තියලාම කපන්න ඕනේ තේරුම් ගන්න.

  • @malkavithanage6023
    @malkavithanage60234 жыл бұрын

    මෙතුමාගෙ විඩියො එකක් එනකම් බලන් ඉන්නෙ හරිම ආසාවෙන්👍

  • @SADILLITHSUKA

    @SADILLITHSUKA

    4 жыл бұрын

    Malka Aiye ane mawath sub karannako.... 900 ta thawa 8 oni ...puluwannam help ekak denna.godak pin.

  • @rodaya2190

    @rodaya2190

    4 жыл бұрын

    අදත් වීඩියෝ එක දාපු ගමන්ම බැලුවා.සර්ට ගොඩක් ස්තූතියි මේ කර මෙහෙට. අද දවසේ දවසේ ගුරු පියෙකුගේ වෙන්න ඕන කාර්යභාරය සිදු කරනවා.මේ වගේ කීප දෙනෙක් එකතු වුනොත්,අනාගත පරම්පරාව ගැන පුංචි හරි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්.ඇත්තටම ස්තූතියි සර්.

  • @sriyanik6597

    @sriyanik6597

    4 жыл бұрын

    Mamath awage

  • @sameeradesilva9096

    @sameeradesilva9096

    4 жыл бұрын

    බයිලයක්

  • @shanakadevinda632
    @shanakadevinda6324 жыл бұрын

    සර් ට නිරෝගිමත් දීර්ඝ ආයුෂ ලැබේවා . . චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා

  • @SADILLITHSUKA

    @SADILLITHSUKA

    4 жыл бұрын

    Shanaka Aiye ane mawath sub karannako.... 900 ta thawa 8 oni ...puluwannam help ekak denna.godak pin.

  • @isurisenarathne2667
    @isurisenarathne26674 жыл бұрын

    "දැනුමයි ආකල්ප පමණයි දෙන්න පුළුවන්." ඇත්ත...හැමදෙයක්ම හේතුඵල දහමට අනුකුලයි

  • @SADILLITHSUKA

    @SADILLITHSUKA

    4 жыл бұрын

    Isuri Akke ane mawath sub karannako.... 900 ta thawa 8 oni ...puluwannam help ekak denna.godak pin.

  • @merandafrancis8731
    @merandafrancis87314 жыл бұрын

    අපෙත් ඉන්නව දුව MEDICINE කරන පුතා එකේ අනිත් පැත්ත බුද්දිය අඩු උනාට ගොඩක් හිත හොද අම්මට පණ වාගේ ආදරේ කරන පුතෙක්.. මේ ගැන අවබොද කලාට ඔබ තුමාට බොහෝම ස්තුයි.. තෙරුවන් සරණයි

  • @rio_zia
    @rio_zia4 жыл бұрын

    නිලීන ජාන වලින් හැදුන ඇවුන් තමයි මේ වීඩියෝ එකට ඩ්ස්ලයික් දාලා තියෙන්නේ....

  • @thitha_

    @thitha_

    4 жыл бұрын

    Hapoiiii 😂

  • @SAHANX

    @SAHANX

    4 жыл бұрын

    සිරාම කතාව 💯

  • @ekangisandaruwani9452

    @ekangisandaruwani9452

    4 жыл бұрын

    😀

  • @SriDinushow

    @SriDinushow

    4 жыл бұрын

    Ow bn ounwa hoya ganna ba ne 🤨🤨

  • @SADILLITHSUKA

    @SADILLITHSUKA

    4 жыл бұрын

    @@SAHANX onna 121 magen.mawath sub karanna.good luck

  • @Chamilplc
    @Chamilplc4 жыл бұрын

    සර්ගෙ මේ වීඩියෝ වලින් තමතමන්ගෙ සිතුම් පැතුම්, ආකල්ප යහපත් විදියට වෙනස් කරගන්න කොච්චර මිනිස්සු ඇත්ද🙏🙏🙏

  • @SADILLITHSUKA

    @SADILLITHSUKA

    4 жыл бұрын

    Chamil Aiye ane mawath sub karannako.... 900 ta thawa 8 oni ...puluwannam help ekak denna.godak pin.

  • @anurakumararanassingha9621

    @anurakumararanassingha9621

    4 жыл бұрын

    Mamath ek ayek

  • @Chamilplc

    @Chamilplc

    4 жыл бұрын

    SADIL LITHSUKA සබ්ක්‍රයිබ් කරා මල්ලි. දැන් ඉතින් කලගුණ සලකපන් ඈ😋😋😁

  • @user-zq3tb9bp7x

    @user-zq3tb9bp7x

    4 жыл бұрын

    මාත් 👍👍

  • @chandraathukorala3442
    @chandraathukorala34424 жыл бұрын

    කර්මය අනුව ඵලය ලැබෙනව. ඒක විශ්ව සත්‍යතාවයක්. දැනුම ලබාදීම ලොකු පිනක්. ඒ සමගම ධර්මය කියාදීම කොච්චර ලොකු පිනක්ද දීර්ඝායුවේවා ! ඔබතුමාට තෙරුවන්සරණයි !

  • @SADILLITHSUKA

    @SADILLITHSUKA

    4 жыл бұрын

    Chandra Aiye ane mawath sub karannako.... 900 ta thawa 8 oni ...puluwannam help ekak denna.godak pin.

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna91414 жыл бұрын

    අනේ පින් වත් ගුරු මහතාණෙනි .පැයට විනාඩි පහක් දහයක් වත් වාඩි වෙන්න බලන්න ..අපි ප්‍රාර්ථනා කරනවා ඉහෙන් බහින රෝගයක් තුමාට නො සෑදේ වා කියා .තෙරුවන් සරණයි .

  • @samithadilanka2510
    @samithadilanka25104 жыл бұрын

    විද්‍යාව හා ධර්මය ගැලපූ අපූරුව❤❤

  • @SADILLITHSUKA

    @SADILLITHSUKA

    4 жыл бұрын

    Samitha Aiye ane mawath sub karannako.... 900 ta thawa 8 oni ...puluwannam help ekak denna.godak pin.

  • @npsweet2455
    @npsweet24554 жыл бұрын

    ගුරුතුමනි.... ඔබ කියල දෙන උගන්වන යථාර්තය තුලින් මා ඉගෙන ගත් දේ වෙනුවෙන්... මා ඔබට බොහොම ණය ගැතියි...බොහොම ස්තුතියි....බොහොම පින්..සහ හදවතින්ම ..ආදරය.....සහ ගෞරවය.........තව දුරටත් මේ සේවය කරන්න ශක්තිය හා ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.....!!!!!!!!!!!!

  • @sampaththaranga654
    @sampaththaranga6544 жыл бұрын

    පාසල් දරුවන්ට කල්‍යාණ මිත්‍රත්වයෙන් කටයුතු කරන සහ දැනුම කුසලතා ආකල්ප හොදින්ම ලබාදීමට කටයුතු කරන මෙවැනි උතුම් ගුරුවරු වැඩි වැඩියෙන් පහල වේවා ! ස්ර්ට තෙරුවන්ගේ සරණයි!!!

  • @SADILLITHSUKA

    @SADILLITHSUKA

    4 жыл бұрын

    Sampath Aiye ane mawath sub karannako.... 900 ta thawa 8 oni ...puluwannam help ekak denna.godak pin.

  • @nirashajayasiri5121
    @nirashajayasiri51214 жыл бұрын

    ඉතාමත් හරවත් දේශනයක්. පහ වසරේ දරුවන්ව රේස් එකක අරගෙන දුවන දෙමව්පියන් රැස්කරලා මේ දේශනය දුන්නනම් ඊතාමත් අනගී. Bio Science වලටත් එහා ගිය ජීවිතයට වටිනා යමක්. ඔබට ස්තූති.

  • @manelwickramarathne3291
    @manelwickramarathne32914 жыл бұрын

    විද්‍යාවත් බුධාගමත් එකට එක්කර පහදාදීම ඉතා අනර්ඝයි.

  • @ragingwarrior8098
    @ragingwarrior80984 жыл бұрын

    මෙන්න බුදු දහමේ කර්මය විද්‍යාව... මේවා ළමයින්ට කියලා දෙනවාට සර්ට ගොඩක් පින්.

  • @balasuriyashiranthi2604
    @balasuriyashiranthi26044 жыл бұрын

    සර් biology එක්ක බුදු දහම උගන්වන විදිය මාරයි..

  • @nadeeshwijesingha2154
    @nadeeshwijesingha21544 жыл бұрын

    ලංකාවේ Trending list එක 1) Iraj මැතින්ටා 2) රට්ටගේ ambulance advertisement එක 3) දෙවෙනි ඉනිම Ep 679 4) Big boss 3 Trailer 5) iphone 11 pro 6) නාමල්ගේ වෙඩිම උන හැටි 7) මහින්දගේ කටහඩ අනුකරණය කරපු පොඩි එකා 8) ජංගි වෙලෙන්දා - පොල් කරූ 9) රෝජා 10) නීල පබලු - සිරස හෙටක් නැති, අහෝ අපි..

  • @rushel4608

    @rushel4608

    4 жыл бұрын

    Karanna deyak ne bn...ape ungen wadi sir kiyanawa wage nilina jana......ewa ithin pera karuma thamai😥

  • @dishanmadhuranga8032

    @dishanmadhuranga8032

    4 жыл бұрын

    Nadeesh Wijesingha rate idiri gamana pehadiliy..

  • @socialmediaanalyser352

    @socialmediaanalyser352

    4 жыл бұрын

    Hema ratakama ohoma thamai

  • @semasingherani705
    @semasingherani7054 жыл бұрын

    තිස්තුන් කෝටියක් දෙවියන් ඉන්නවා කියල අහල තිබුනට ඇස් මනාපිට දෙවි කෙනෙක් සර් ඔබ මේ ආකාරයට උගන්වනවා නේද අපිට දැනුමක් ලැබුනා රටේ හොද පුරුශයන් බිහි කරන්න පුළුවන් ඔබ වැනි ගුරුවරුන් අපේ රටේ වාසනාවක් දීර්ගායුශ වේවා තෙරුවන් සරණයි ! බුද්ධිමත් උගත් ඔබට හිස නමා ආචාර කරමි . බුද්ධිමත් දෙමව්පියන්ට නූගත් දරුවන් බිහි ව්ව්න්නෙ බුද්ධිමත් කම නොමැති වීම දරුවන්ට පමනක් නොව වැඩිහිටියන් වන අපිටත් හොද අවබෝධයක් බොහොම ස්තුති සර්

  • @kalanaudagedara
    @kalanaudagedara4 жыл бұрын

    පුදුම හදිස්සියෙ හිටියෙ සර් ගෙ විඩියො එක එනකම්. ආදරෙයි ගුරු පියනෙනි 😘

  • @SADILLITHSUKA

    @SADILLITHSUKA

    4 жыл бұрын

    Kalana Aiye ane mawath sub karannako.... 900 ta thawa 8 oni ...puluwannam help ekak denna.godak pin.

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja19914 жыл бұрын

    මේකට තමයි කියන්නේ කර්මය කියලා ... අනේ සර්.. ඔබට ගොඩක් පින්.. හරිම ලස්සනට පහදනවා... සර් ඔබට ,, උතුම් සම්බුදු බලයෙන් .. පසේ බුදු ගුණ බලයෙන් .. රහතුන්ගේද තේජසින් .. සියලු රැකවරණය වේවා .. හදවතින්මයි කියන්නේ .. තෙරුවන් සරණයි ..

  • @DisnakumariKalubowila
    @DisnakumariKalubowila4 жыл бұрын

    ඔබතුමාට දීර්ඝ ආයුෂ ලැබේවා! ඡාන පාඩමට ස්තූතියි!

  • @mdh5961
    @mdh59614 жыл бұрын

    තිස්ස ජනනායකතුමණි ,ඔබතුමා අපේ මව් බිමට බිහිවු මිල කල නොහැකි මහඟු සම්පතකි.ඔබේ දෙමව්පියන් දෙදෙනා ඉතාමත් වාසනාවන්ත, වගේම ගරුත්වයෙන් පිදිය යුතුයි ඔබ වැනි පුතෙක් ලක්බිමට දයාද කලාට.ඒ පිංබර දෙපල කොහේ හෝ සිට බලාගෙන සතුටු වෙනවා ඇති. තිස්ස ගරුතුමාණෙනි මෙම වැඩසටහන මෙහෙවන විදිය,කතා ශෛලිය ඉතාමත් ප්‍රියයි අසා සිටිමට ආශාවක් උපද්දවනවා.ඔබතුමා මේ වැඩසටහනෙන් පැහැදිලි කරපු විස්තරය මම 67 වියේ දැන් තමයි ඉතා වටිනාම දැනුමක් ලබා ගත්තේ. ඔබතුමා ඒ අතින් ඉතාමත් වාසනාවන්තයි.බුද්ධිය දක්ෂතාවය,ප්‍රියමනාප බව,කතා කරන ශෛලිය, යන හැම දෙයකින් අංග සම්පූර්ණ වෙන්න ඔබ ගිය ආත්මයේ සෑහෙන පිං ලබාපු කෙනෙක්.දැන් මට මගේ පවුල ඇතුලතත්,පිටස්තර අය අතර සහ මගේ මුලු පවුල්වල ඉන්න අය ගැනත් හොඳ සමික්ෂනයක් පුලුවන් දැනුමක් ලබා ගත්තා. ගුරුතුමාණෙනි ඔබට තෙරුවන් සරණයි.

  • @BDFireFist
    @BDFireFist4 жыл бұрын

    සර් මට මම නොදන්න පාඩමක් ඉගැන්නුවා හැබැයි Biology ගැන නෙවෙයි ලෝකය ගැන Thanks.👍

  • @champikarajapaksha1162
    @champikarajapaksha11624 жыл бұрын

    ගුරුවරයෙක් විදියට තම කාර්‍යභාරය ඉතා මැනවින් ඉටු කරන කෙනෙක් . සමාජයට යහපත් පුද්ගලයන් බිහි කිරීම තම වගකීමක් විදියට ගොඩක් ටියුෂන් ගුරුවරුන් හිතන්නෙ නැහැ . විෂය කරුණු වලින් පමණක් ළමයින්ගෙ ඔළුව පුරවනවා.. ඒ වගේ අයට මොහු ආදර්ශයක් ♥️

  • @i.kjeewani5251
    @i.kjeewani52514 жыл бұрын

    සර්... අැස්දෙකට කඳුළුත් අාවා... විෂය වගේම දහම ගැන මේ තරම් අවබෝධයක්! සර්ට තෙරුවන් සරණයි!!!

  • @tharakasewwandi6518

    @tharakasewwandi6518

    4 жыл бұрын

    ‌ඇත්තටම සර්ට දහමගැන ගැඹුරු වගේම ඉතාම කලාතුරකින් දකින්න ලැබෙන ආකාරයේ නිරවද්‍ය අවබෝදයක් තියෙනවා. ඒක දැනගන්නනම් සර් එක්ක කතා කරලම බලන්න ඕනේ. ඉතාම පැටලිලි සහගත දහම් කරුණු සාකච්චා කරලා විසදගන්න ගැළපෙන පුද්ගලයෙක්!

  • @ManoharaCreationZ
    @ManoharaCreationZ4 жыл бұрын

    ජීව විද්‍යාව සමග ඔබතුමා උගන්වන්නේ "බුදු බණ" ඔබ තුමාට ඒ පිනම ඇති...

  • @budhuguna1712
    @budhuguna17124 жыл бұрын

    බොහොම පිං නිවන් සුවය ලැබෙිවා.සර් සමාජයට වටි මනුසයෙක් සර් සර්ගෙ දෙමාපියන් දෙදෙනාට පිං මිෙවැනි දරැවෙික් බිහිකරපු .සර්ගෙ කතාවෙි සාමාජයටම පනිවිඩයක් තියෙනවා තෙරැවන් සරණයි සර්

  • @lahirumihiran6162
    @lahirumihiran61624 жыл бұрын

    අපේ clz එකේ ඉන්නවා සර් ඕනෑම දෙයක් කියලා දුන්නාම එකපාරම තේරුම් ගන්න මාරම බ්‍රයිටෝ සෙට් එකක්. ඒත් සර් මට එහෙම බෑ. මට මොකක් හරි subject එකක කරුණක් කියලා දීලා දෙවන පාර තුන්වන පාර බැලුවාම තමා ඒක ඔලුවට යන්නෙ. මට මෙච්චර කල් ප්‍රශ්නයක් උනා මට එහෙම වෙන්නත් අර ළමයි අරහෙම වෙන්නත් හේතුව මොකද්ද කියලා. ඒත් ඒක දැන් තමා තේරුණේ........

  • @SADILLITHSUKA

    @SADILLITHSUKA

    4 жыл бұрын

    Smarathunga Aiye ane mawath sub karannako.... 900 ta thawa 8 oni ...puluwannam help ekak denna.godak pin.

  • @SADILLITHSUKA

    @SADILLITHSUKA

    4 жыл бұрын

    @Priyantha Ekanayaka Priyantha Aiye ane mawath sub karannako.... 900 ta thawa 8 oni ...puluwannam help ekak denna.godak pin.

  • @rupamangalika4767

    @rupamangalika4767

    4 жыл бұрын

    adaraneya puthe ae unata hamawelema subawadewa hethanna purdu wenna keyala dena deya netharama sehe karanna aethakota awasya welawata updeta wena samaharu sansarenma genawa thawath samaharu uthsahayen deunuwenawa egenagannawa puthe obata theruwan saranae

  • @lahirumihiran6162

    @lahirumihiran6162

    4 жыл бұрын

    @@rupamangalika4767 thankyou for ur advise

  • @rupamangalika4767

    @rupamangalika4767

    4 жыл бұрын

    @@lahirumihiran6162 its ok god bless

  • @namaliroshan8883
    @namaliroshan88834 жыл бұрын

    අද ඇත්තටම පට්ට සතුටුයි මම කතෝලික ඒ උනාට මම පොඩි කාලෙ ඉදලා පන්සල් වගේම පල්ලිත් ගියා මොකද අම්මා බෞද්ධ නිසා. නමුත් මම මීට අවුරුදු දෙක තුනක ඉදන් ගොඩාක් අයට අද සර් කිව්ව දේ ඒ කියන්නේ ස්වභාව ධර්මය තමා හැම දේම විනිශ්චය කරන්නේ දෙයියෝ කියලා අපි අදහන්නෙ ස්වභාව ධර්මය එදා පිස්සෙක් කිව්වා සමහරු. මේ හැමදේම ස්වාභාව ධර්මයෙන් ඉන්දුනිසියාවේ භූමිකම්පාව වෙද්දි යාල කැලේ සතුන්ට එක දැනුනා. මිනිසාත් ස්වභාව ධරමයේ කොටසක් ඒ නිසා අපි සලකන විදිහට තමා අපිට සැලකිල්ල හැම දේකම තුලනයක් තිබිය යුතුයි. අනිත් කාරනාව අද ඉදන් මිනිස්සු පාච්චල් කිරීම විහිලුවටත් කරන්න හොදා නෑ කියලා හිතා ගත්තා. බොහොම ස්තූති සර් මිනිසුන්ගේ මිත්‍යාවන් දුරලා දැනුම පම්ප් කරනවාට නවත්තන්න එපා.

  • @dilinijayasena5867
    @dilinijayasena58674 жыл бұрын

    සර් ඔයා නම් ඇත්තටම මිහිපිට දෙවියෙක් .හදවතටම දැනෙන්න කතා කරනවා.බුදු සරණයි සර්.....!!!!!

  • @subhagunawardhana1220
    @subhagunawardhana12204 жыл бұрын

    A/L වලට science කලේ නැති උනාට හරිම ආසාවෙන් බලනවා sirge videos ටික..

  • @praneeth210
    @praneeth2104 жыл бұрын

    ගොඩාක් හොදට පැහැදිලි කලා කර්මය කියන වචනයේ අදහස ගොඩාක් ස්තුතියි සර්ට

  • @SADILLITHSUKA

    @SADILLITHSUKA

    4 жыл бұрын

    Praneeth Aiye ane mawath sub karannako.... 900 ta thawa 8 oni ...puluwannam help ekak denna.godak pin.

  • @praneeth210

    @praneeth210

    4 жыл бұрын

    @@SADILLITHSUKA subscribe kara

  • @m.rashmikasilva9805
    @m.rashmikasilva98054 жыл бұрын

    මං දැකපු විදියට දැනුමත් එක්ක ආකල්පත් දෙන එකම ගුරුවරය තමයි මේ...ලමයින්ගෙ හදවතට කතා කරන එකම ගුරුවරයා...සර් ඔබතුමාට ජයෙන් ජයම වේවා..❤❤සර්ගේ වීඩියෝ මග අරින්නෙම නෑ මං...💪💪👍👍

  • @pramug2473
    @pramug24734 жыл бұрын

    මෙහෙම දෙයක් තියෙනවා.ලංකාවෙ මෙඩිසින් , ඉන්ජිනියරින් යන අය ඉහල බුද්ධි මටිටමක් තියෙනවා තමා. ඒවගේම ඊටත් වඩා බුද්ධිමත් අය හරියට අරමුණු කරල පාඩම් කරන්නෙ නැති නිසා, වයසේ වැරදි හන්ද, ඊට අඩු ලකුණු අරන් BSC කරන්න හරි , නැත්නම් කැමිපස් නොයාම හරි ඉන්නවා. පුළුවන් අය පිටරට ගිහිල්ලා අර ලංකාවෙ මෙඩිසින් , ඉන්ජිනියරින් ගිය අයට වඩා රිසර්චි , කොමිපියුටර් සයන්ස්, programming ආදියෙන් වටිනා දේවල් හොයා ගන්නවා, හොදට ජිවත් වෙනවා.මෙය ලංකාවේ දොස්තරලා , ඉන්ජිනේරුවන්ට එරෙහි දැමුවක් නොවෙයි.ඒ ෆැකල්ටි දෙකට යැමට නොහැකි වන්නේ ඔබෙි බුද්ධියේ අඩු පාඩුවක් නිසා නොවෙයි. ලංකාවෙදි කැමිපස් යාමට නොහැකිවු පසුව ඇමරිකාවට ගොස් නාසා ආයතනයේ ප්‍රධාන ඉන්ජිනේරුවරියක වු මෙලනි එවැන්නියකි.

  • @damindutharinda8815

    @damindutharinda8815

    4 жыл бұрын

    Aththa

  • @amanadee.4793
    @amanadee.47934 жыл бұрын

    දෙයියනේ සර්.. මං ගුරුවරියක්. ලමයින්ට කොච්චර බැනල ඇත්ද? දැනුයි අවබෝධ උනේ මං ගොඩක් වැරදි කියල. ලබා දුන්නු අවබෝධයට සර්ට පින්. බුදු සරනයි.

  • @asanksc.pkumara1955
    @asanksc.pkumara19554 жыл бұрын

    නොදන්නා දේවල් කොඉ තරම් නම් ඉගෙන ගත්තද .අපි ඉගෙන ගත්තේ මොනවාද කියල හිතෙනව ගොඩක් පින් good luck sir

  • @ashajayawickrama2506
    @ashajayawickrama25064 жыл бұрын

    ඒ දේශනය ගැන නම් කියන්න වචන නෑ.👌👌👌

  • @jinendramadusanka5530
    @jinendramadusanka55304 жыл бұрын

    ප්‍රශ්න කෝටියක් එක්ක. මැත්ස් කරල ෆේල් උන මට. මේ වීඩියෝ බලද්දි ආයෙම ඉගෙන ගන්න හිතෙනව , ගොඩාක් පිං සර්...

  • @pramug2473

    @pramug2473

    4 жыл бұрын

    මෙහෙම දෙයක් තියෙනවා.ලංකාවෙ මෙඩිසින් , ඉන්ජිනියරින් යන අය ඉහල බුද්ධි මටිටමක් තියෙනවා තමා. ඒවගේම ඊටත් වඩා බුද්ධිමත් අය හරියට අරමුණු කරල පාඩම් කරන්නෙ නැති නිසා, වයසේ වැරදි හන්ද, ඊට අඩු ලකුණු අරන් BSC කරන්න හරි , නැත්නම් කැමිපස් නොයාම හරි ඉන්නවා. පුළුවන් අය පිටරට ගිහිල්ලා අර ලංකාවෙ මෙඩිසින් , ඉන්ජිනියරින් ගිය අයට වඩා රිසර්චි , කොමිපියුටර් සයන්ස්, programming ආදියෙන් වටිනා දේවල් හොයා ගන්නවා, හොදට ජිවත් වෙනවා.මෙය ලංකාවේ දොස්තරලා , ඉන්ජිනේරුවන්ට එරෙහි දැමුවක් නොවෙයි.ඒ ෆැකල්ටි දෙකට යැමට නොහැකි වන්නේ ඔබෙි බුද්ධියේ අඩු පාඩුවක් නිසා (හැම වෙලාවෙම)නොවෙයි. ලංකාවෙදි කැමිපස් යාමට නොහැකිවු පසුව ඇමරිකාවට ගොස් නාසා ආයතනයේ ප්‍රධාන ඉන්ජිනේරුවරියක වු මෙලනි එවැන්නියකි.

  • @chandrikawanasinghe4922
    @chandrikawanasinghe49224 жыл бұрын

    අනිවාර්යයෙන්ම ගුරුතුමනී ගොඩක් පිං අපේ දරුවන්ට හොද දැනුමක් ලබා දෙන ඔබවන් ගුරුවරුන් අපේ රටට ඉතාමත් ආදර්ශයක් බුදු සරනයි

  • @vimukthaariyasinghe8041
    @vimukthaariyasinghe80414 жыл бұрын

    සර්‍ ඉංග්‍රීසි සබ්ටයිටල් දාන්න පුලුවන් නම් හුගක් වටිනව.මගේ යාලුවො ඉන්නව පිටරට එයාලටත් බලන්න පුලුවන් එතකොට.

  • @hasiWills1021

    @hasiWills1021

    3 жыл бұрын

    Aniwa

  • @windows_android_
    @windows_android_4 жыл бұрын

    විශිෂ්ටතම කියාදීමකි එය නම්... සැබැවින්ම ස්වභාවධර්මයා එසේය.. අප දෙකටම සූදානම් වී සිටිය යුතුයි

  • @veechari7823
    @veechari78234 жыл бұрын

    You taught the universal teaching within 15 min by using simple language.. good luck sir.. ❤️ your students are the luckiest pupils in the world... ❤️

  • @kumarikumari5704
    @kumarikumari57044 жыл бұрын

    සර්ට අපි ආදරේයි ..දිර්ඝයු වේවා සර් 🙏🙏🙏🙏🙏🙏💞💞💞💞💞

  • @nelukagamage3281
    @nelukagamage32814 жыл бұрын

    අද ඉන්න හාමුදුරුවන්ට වඩා හොඳට sir ධර්ම කරුණු සරලව පැහැදිලිව කියලා දෙනවා😍😍😍😍😍

  • @SADILLITHSUKA

    @SADILLITHSUKA

    4 жыл бұрын

    Neluka Aiye ane mawath sub karannako.... 900 ta thawa 8 oni ...puluwannam help ekak denna.godak pin.

  • @shermilafernando875
    @shermilafernando8754 жыл бұрын

    මෙච්චර කල් නොතේරුන කර්මය ගැනත් අද ඉගන ගත්තා , පින් පව් එනවා අපි පසු පස්සේ , ස්තුතිය සර්

  • @86chamika
    @86chamika4 жыл бұрын

    දැනුම,විද්‍යාව,ආකල්ප,තර්කය,ආගම,සංස්කෘතිය මේ ඔක්කම එක තැනකින් ලැබෙනවනම් sir ගෙන්ම තමයි..

  • @sungeewatapula2251
    @sungeewatapula22514 жыл бұрын

    එක වැරදි වචනයක් හරි හදා ගන්න ,,,මනුස්සයෙක් ta හිතට දැනෙන විදිහට කියලා දෙන්න උපන් හපන් සොබාව ධර්මයේ ,,මව් බිමේ ,,,පිනට පහළ වෙච්ච මේ රත්තරන් ගුරු පියාණන් ge අගය ගෙන කියන්න අපිට වචන නැ ...අපෙ පවුලේ වටිනවා ma සාමාජිකයකු වෙලා ...මම වැඩිහිටි කෙනෙක් ...වගකීමක් ඇති මිනිසුන්ගේ netha ගැටෙන්නේ නැති da මේ video ...මුළු රටේම දරුවන් ට ජීවිතය ධර්මය හදවත ta දැනෙන්නට ,,,කියලා දෙන්න පුළුවන් දෙවි කෙනෙක් මේ...වැඩිහිටි අපිට පවා ..ජීවිතය කියලා දෙන්න හැමෝටම බැ...එකට සුදුසු ma කෙනා ....මේ ගුරුතුමන් ...නිදුක් නීරෝගි වේවා ...ශක්තිය දහිරිය ලැබේවා ...තෙරුවන් සරණයි අපෙ රත්තරන් ගුරු පියාණන් ta ..

  • @manjulaudayangani6603
    @manjulaudayangani66032 жыл бұрын

    විශිෂ්ටයි සර්. ගොඩක් කරුණු මේ සම්බන්ධ ව පැහැදිලි උණා. ස්තුතියි....!!!🌼🌼🌼

  • @pamodinethrajayalath1312
    @pamodinethrajayalath13124 жыл бұрын

    ස්වභාවධර්මය සියල්ල තීරණය කරන විදිහ අපූරුවට කියා දුන්නා. සර්ට ස්තූති.!

  • @dishanmadhuranga8032
    @dishanmadhuranga80324 жыл бұрын

    මම ගණිත අංශෙන් උසස්පෙල කරපු කෙනෙක්.. මම අද ඉගෙනගත්තා හිතෙ වද දුන්න කරුණක් ගැන විද්‍යාත්මකව පැහැදිලිකිරීමක්... අති විශිශ්ටයි සර්... ඔබ නොහිටින්න ඔබේ මේ විඩියෝ එක නැති වෙන්න මම දැනගන්න එකක් නෑ ජිව්තේට මෙවන් දේවල් පසු පස ඇති සත්‍ය හේතුන්... සර් තව තව දිරි ගන්වන්න මුලු ඇඩ්1ම බලලා, ඇඩ්1 ක්ලික් කරල සහයෝගය දැක්වුවා.. තව තවත් මෙවන් වටින කරුණු විද්‍යාවෙන් පැහැදිලි කරන්න ශක්තිය ධයිර්යය ලැබේවා....!!!!!

  • @soulanthrax

    @soulanthrax

    4 жыл бұрын

    Tissa Jananayaka Saha sudeera Jananayaka kiyanne sahodarayo da? Api danaganna kamathi.

  • @nisansalaperera1099
    @nisansalaperera10994 жыл бұрын

    විද්‍යාත්මකව ධර්මය පැහැදිලි කිරීමක්. ඔබතුමාට බුදුසරනයි.

  • @SADILLITHSUKA

    @SADILLITHSUKA

    4 жыл бұрын

    Nisansala Akke ane mawath sub karannako.... 900 ta thawa 8 oni ...puluwannam help ekak denna.godak pin.

  • @damithamahanama
    @damithamahanama4 жыл бұрын

    හිතාගන්නත් බෑ ඔබතුමාගෙ පැහැදිලිකිරීම්. බලන්න ධර්මය විද්‍යානුකූලව තේරුම් කරන හැටි. ඇත්තටම බෞද්ධ දර්ශනය විද්‍යානුකූලයි. පව් පින් කෙසේ පලදුන්නත් එය සිදුවන්නේ විද්‍යානුකූල ක්‍රියාවලියක් මගින්.

  • @perera319
    @perera3194 жыл бұрын

    Thank you Sir and there is no enough words to express how grateful we are to you, for educating all of us. ඔබ වැනි මිහිපිට ගුරුන් නිදුක් නිරෝගි සුවෙන් චිරාත්කාලයක් මෙම මහපොළොව මත වැජබේවා!!!! තෙරුවන් සරනයි

  • @harithalakmina5454
    @harithalakmina54544 жыл бұрын

    සර් බෞද්ධ දර්ශන⁣යෙන් විද්‍යාව පහදන විදිහ අපූරුයි

  • @manjulakumara9896
    @manjulakumara98964 жыл бұрын

    විශිෂ්ටයි සර්!පාඩම පටන් ගනිද්දීම මං හිතුවා සර් අන්තිමට මේ පොයින්ට් එකට එයි කියලා..මේක තමයි ලෝකයේ සදාතනික ධර්මතාවය..විශ්වය හසුරුවන නියාම ධර්ම වෙන උතු,බීජ,කර්ම,ධම්ම,චිත්ත යන පහෙන් එකක් තමයි කර්ම නියාමය..භෞතික පැත්තෙන් ජානමය විශ්ලේෂණය කරද්දි අපිට නොපෙනෙන පැත්ත තමයි සර් ලස්සනට පැහැදිලි කළේ.බෞද්ධ දර්ශනයේ හැටියට භෞතික පැත්ත "රූප".අභෞතික පැත්ත "නාම".නාම රූප දෙකේ එකතුවක් තමයි සත්වයා කියන්නෙ.ජාන අයිති රූප කොටසට.විඥානය අයිති නාම කොටසට..පූර්ව භවයේ කුසලාකුසල කර්ම අනුවයි අපිට මේ භවයේ බොහෝ දේවල් ලැබිලා තියෙන්නෙ..ඒ වගේම සියල්ල කර්මය මත රඳා නොපවතින බව බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා..උපධි සම්පත්ති,කාල සම්පත්ති,පයෝග සම්පත්ති සහ ගති සම්පත්ති විදියට විස්තර වෙන්නේ ඒවා.නිදසුනක් විධියට රූමත් නොවන දෙමව්පියන්ට ඉතා රූමත් දරුවෙක් ලැබෙන්න පුළුවන්..එතරම් බුද්ධිමත් නොවන දෙමව්පියන්ට සුපිරි බුද්ධිමත් දරුවෙක් ලැබෙන්න පුළුවන්.උනන්දුව උත්සාහය අනුව කර්ම විපාක වෙනස් කරගැනීමේ හැකියාව තියෙනවා.නමුත් ස්වභාවධර්මයේ නීතියට සියල්ල යටත්.දිවුල්ගනේ මහත්තයගේ සින්දුවෙත් තියෙනවනේ"සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ"කියලා.සර් කියන දේ හේතු ඵල ධර්මයට අනුව බැලුවම සසම්භාවී බව තීරණය වෙන්නට බලපාන අදෘශ්‍යමාන බලවේගය කර්ම ශක්තියයි.මේ දේවල් කතා කරලා ඉවර කරන්න බෑ තමයි..සර් අන්තිමට කිව්ව විදියට"මහණෙනි,කර්ම විෂයය අචින්ත්‍යයි" කියලා බුදුන් වහන්සේ වදාලේ ඒකයි..සර්ට ගොඩක් පිං!

  • @karunarathnaruwan9091
    @karunarathnaruwan90913 жыл бұрын

    මගේ විනෝදාංශය ඔබතුමන්ගේ lectures බලන එක...බුදු සරණයි ...

  • @godaudapathiranaweerasena6962
    @godaudapathiranaweerasena69624 жыл бұрын

    මම විශ්‍රාමික බැංකු සෙවකයෙන්. ඒ වගේම මලල ක්‍රීඩකයෙක්.මලලක්‍රීඩා තාක්ෂන නිලධාරියෙක් ලෙසත කටයුතු කරනව.දැනට මම යෝග අභාශ හා සංයමය සහ බෝ නොවන රෝග වලින් වැලකීමේ දැනුවත් කිරීමේ වැඩ සටහන් කරගෙනයනව. දෙස් විදෙස් පාඨමාලා කරල තියෙනව. එකිනෙකට වෙනස් ක්ෂේත්‍රයන් වල කටයුතු නලත් ඔබ වැනි ගුරුවරයෙක් උපදෙස් දෙන්නෙක් නියමුවෙක් හමුවී නැත. ජාතියේ පිනකි ඔබ.මමත් ඔබේ ශ්‍රවකයෙක්.

  • @ihabaragamuwa123
    @ihabaragamuwa1234 жыл бұрын

    දැනුම තමා හැමදාම බෙදන්නෙ, හැමෝටම තේරෙන විදිහට.... ඒකත් අමුතුම හැකියාවක්...... ජය වේවා සර්.......

  • @ccgraphics1683
    @ccgraphics16834 жыл бұрын

    ගොඩක් ලස්සනට ගායනා කරන "නරසිහ" ගාථා ගායනය.. සම්පුර්ණ විඩියෝව ඇත. බුදු දහමට ලැදි කෙනෙක් බලන්න ❤

  • @naamal3085

    @naamal3085

    4 жыл бұрын

    ගොඩක් ලස්සනයි😍

  • @bbw1628

    @bbw1628

    4 жыл бұрын

    ස්තූතියි😍

  • @bhashiwickramasinghe1643
    @bhashiwickramasinghe16434 жыл бұрын

    සර් මාරම සතුටුයි දවසක මමත් සර්ගේ පන්තියට එනවා. ... සර් වගේ අය නෑ.. සත්පුරුෂයන් අඩුයි සර් අපේ රටට. සර්ට ගොඩක් පිං..

  • @chamodimadhurika8593
    @chamodimadhurika85934 жыл бұрын

    සර්ගේ video එකක් එනකම් බලන් ඉන්නවා හරිම ආසාවෙන්. Science කරේ නැතත් මාර ලස්සනට සර් තේරුම් කරලා දෙනවා. බුද්ධ ධර්මය හා විද්‍යාව ලස්සනටම ගළපනවා. දීර්ඝායුෂ ලැබේවා සර්. තෙරුවන් සරණයි තව තවත් මේ වගේ අර්ථවත් දේවල් කියලා දෙන්න හැකි වේවා !!!🙏🙏🙏

  • @sheni6004
    @sheni60044 жыл бұрын

    අදනම් අලුත් දෙයක් දැනගත්තා.💐💐💐👍👍👍 තැන්ක් යූ සර්

  • @lioneltilakasiri8474

    @lioneltilakasiri8474

    4 жыл бұрын

    Ai adda wetarak hamadama sir aluth dewal tamai kiyala denne.

  • @chimera5801
    @chimera58014 жыл бұрын

    පලවෙනි එක මගෙන්.❤

  • @tharakasewwandi6518
    @tharakasewwandi65184 жыл бұрын

    ‌බෞද්ද දර්ශනය පිළිබදව පොත් කියෙව්වට ප්‍රායෝගිකව ජීවිතයට ගලපාගැනීමේදී මම හැමදාම අසමත් වුණා. බෞද්ද නොවෙන කෙනෙකුට වුනත් වටහගන්න පුලුවන් ලෙස හරිම සරලව සර් ඒක කියලාදුන්නා. බුදු පියාණන් වහන්සේට ලෝකයට දෙන්නට අවශ්‍ය වූ සැබෑ පණිවුඩය මා ඔබේ වදන් තුලින් දුටුවා.සොදුරු වූ ඇදුරිදුනි! ඔබ වැනි උතුම් මිනිසුන් හෙළ බිමට වාසනාවන්!

  • @achinimapalagama3812
    @achinimapalagama38124 жыл бұрын

    සර්ට වැරදීමක් වෙලා.සර්ගෙ බුද්ධි මට්ටම 100% නෙමෙයි අනන්තයි.. බුදුසරණයි සර්

  • @tharakasewwandi6518

    @tharakasewwandi6518

    4 жыл бұрын

    එකගාආආආආයි! කර්මය නිසාම හෝ අපේ පිනට සර්ටmedicine මගහැරුණා වෙන්නපුලුවන්!ඒත් ...

  • @praneethsilva
    @praneethsilva4 жыл бұрын

    Great speech sir.. ❤ Need more to heal this world.. Actually this lesson is like a sermon.. very interseting to listen sir.. you are doing your job beyond as a teacher.. well done..👍

  • @chameeradilhan1575
    @chameeradilhan15754 жыл бұрын

    සර් හිතනවාටත් වඩා වටින සේවයක් කරන්නේ.ගොඩක් පිං

  • @SADILLITHSUKA

    @SADILLITHSUKA

    4 жыл бұрын

    Chameera Aiye ane mawath sub karannako.... 900 ta thawa 8 oni ...puluwannam help ekak denna.godak pin.

  • @ranilthisara1653
    @ranilthisara16534 жыл бұрын

    ඔබ තුමාගේ ඔය දේශනය පට්ට සරලයි සර් එකේ පන්තියේ දරුවෙකුට උනත් තෙරෙනවා

  • @annetjayasinghe1796
    @annetjayasinghe17964 жыл бұрын

    නොදැනුවත්ව හිටිය වටිනාම දෙවල් ඔබ තුමා පිරිසිදුව කියලා දෙන්නවා .ඔබට නිදුක් ,නිරොගිබව , වැඩි ,වැඩියෙන්ම ලැබේවා !🙏

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda13584 жыл бұрын

    Learnt another valuable lesson about karma. Appreciate your humbleness. Thank you so much.

  • @mindithenabadu5637
    @mindithenabadu56374 жыл бұрын

    Great explanation about nature's law.❤️❤️❤️❤️we should accept everything as it is .not to worry .

  • @sinhalauniversity2512
    @sinhalauniversity25124 жыл бұрын

    විශිෂ්ට පැහැදිලි කිරීමක් සර්. ඔබේ සමාජ මැදිහත්වීම අවශ්‍යම කාලෙක පුරවැසියන් දැනුවත් කිරීම ගැන ස්තුතිය පුද කරමි. මම නිතරම ඔබේ දේශනවලට සවන් දෙනවා. නිතරම ප්‍රතිචාරයක් සටහන් කරන්නෙ නෑ මම. ඒත් සෑම දේශනයක්ම අහනව මම.

  • @nirmaladeed9223
    @nirmaladeed92234 жыл бұрын

    ඔබතුමා නම් ගුරුවරයෙක් නොවෙයි මිහිපිට දෙවියෙක් 👍 ඔබතුමාගෙන් බොහො දැනීමක් අපිත් ලබාගන්නවා👏.ඔබතුමාගේ දේසනා ළමයින් අහගෙන ඉන්නේ මීයට පිම්බා වාගේ 😳 උපහාසය දෙන්න ඕනේම තැන ඔබතුමා හරියටම දන්නවා ඒක නිසා ළමයින්ගේ හිනාව අසා සිටින අපට බාදාවක් නොවේ 👍 එ අනුව අහන් ඉන්න අපිටත් හිනා එනවා නොදැනීම 😃 ඔබතුමා වාගේ ගුරුවරු මුලු රටේම හිටියානම් මේ රටේ බොහෝ ළමයින් විනය ගරුකවේ 👍 අද සමාජයේ බොහෝ ළමයින් විනය ගරුක නොවේ පාසල් ඇරුන වෙලාවට පාරේ යන්නම බැරි තත්ත්වයක් බොහෝදුරට ඇත😩 ඔබතුමාව බොහෝ කල් බොහෝ ආයු විඳ ළමයින් වෙනුවෙන්ම දෙවිකෙනෙක් මෙන් උගන්වන ගමන්ම කර්ම පලයත් කියාදී හේතුපල දහමත් කියා දී ඔවුන්ව මේ කටුක සංසාරයෙනුත් ගොඩ දැමීමට තෙරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා🙏🏻🙏🏻🙏🏻

  • @dinitharu5333
    @dinitharu53334 жыл бұрын

    ජනතාව අතරින් මතුවෙනවා කිව්ව නායකයා සර් වෙනවානම් ❤️ මොළ ටික සුද්ද කරලා ගනියි මෙලොවටත් එලොවටත් වැඩක් වෙන්න 🙈🙈

  • @dishanmadhuranga8032

    @dishanmadhuranga8032

    4 жыл бұрын

    Dini Tharu53 Sir dinanne na. mokada meke trending enne kunuharpane. ewa karana ekek illuwa nam ewi..

  • @dinitharu5333

    @dinitharu5333

    4 жыл бұрын

    @@dishanmadhuranga8032 😥

  • @savishkaliyanage5874
    @savishkaliyanage58744 жыл бұрын

    Thank you so much for this video Sir.

  • @udithgayashan5516
    @udithgayashan55164 жыл бұрын

    ඔබතුමා පවසන සෑම කරුණක්ම සත්‍යයක්.මට හිතෙනවා ඔබතුමා මේ පිං බිම ගැන බොහෝ දේවල් දන්නවා.සොබාදහම ගැන.බුදු දහම ගැන.හෙළය ගැන.මම මේ දේවල් කියන්නෙ වෙනත් කිසිම ගුරුවරයෙක් මේ සත්‍යය ගැන කතා කරන්නෙ නෑ.ඔබතුමා වැනි ගුරුවරයකු මේ දේවල් කතා කරන එකත් සතුටක්.තෙරුවන් සරණයි.!!! ජය ශ්‍රී.!!! සර්...

  • @amithkarunathilaka1531
    @amithkarunathilaka15314 жыл бұрын

    පොඩි වෙලාවයි තිස්ස සර් ජීවිතේටම වැදගත් දෙයක් කියලා දුන්නා. ඉගෙන ගන්න අවස්ථාව නැති උනා තමයි සතුටක් ආඩම්බරයක් දැනුනා මට මෙහෙම හරි ඉගෙන ගන්න ලැබුනා කියලා..

  • @mabushikamadushika2454
    @mabushikamadushika24544 жыл бұрын

    Thank you sir.geat job you doing. Thank you agen

  • @upaliwarnakulasuriya5300
    @upaliwarnakulasuriya53004 жыл бұрын

    You not only a teacher 👏👏👏👏👏god bless you Sir

  • @shanthihewamuni677
    @shanthihewamuni6774 жыл бұрын

    පොතෙ දැනුම විතරක් නෙමෙයි බුද්ධ ධර්මයත් ඉගෙන ගත්තා 💖 තෙරුවන් සරනයි ගුරු පියානෙනි ඔබට 🌹🌹

  • @honthilina7
    @honthilina74 жыл бұрын

    කර්මය ගෙවා අවසන් විමට ලගයි ,මද වශයෙන් අවබෝධ වෙමින් පවති .ස්තුතිය/ ගොඩක් පි ඔබ තුමාට මෙය වඩාත් හොදින් විග්‍රහ කරාට..

  • @akilasithara4997
    @akilasithara49974 жыл бұрын

    බුදුසරනයි සර්🙏

  • @wathsalanimmi9810
    @wathsalanimmi98104 жыл бұрын

    මේක අහද්දි මට හිතුනා මම ඉන්නේ ඔයි කියන මොන තැනද කියල හපොයි ඔයාලට එහෙම හිතුනේම නැද්ද....

  • @SADILLITHSUKA

    @SADILLITHSUKA

    4 жыл бұрын

    Wathsala Aiye ane mawath sub karannako.... 900 ta thawa 8 oni ...puluwannam help ekak denna.godak pin.

  • @manalahmad2834

    @manalahmad2834

    4 жыл бұрын

    මමත් ඕක කල්පනා කෙරුවා....අපි දෙන්න ලඟින් තියන්නවත් බෑ..ඒ දෙන්නා ගොඩාක් බුද්ධිමත් .අපි දෙන්නා එච්චර අධ්‍යාපනයක් ලබලා නෑ .ඒක තමයි සොබාදමේ කියලා..සර් කියන විදිහට මං හිතාගෙන ඉන්නේ...සර් හැදූ වැඩූ හැදූ වැඩූ දෙමාපියන්ට . අපිට ලබාදෙන දැනුමෙන්..මේ පින් අයිති වෙන්න ඕන..

  • @wathsalanimmi9810

    @wathsalanimmi9810

    4 жыл бұрын

    @@manalahmad2834 අනිවා....

  • @kumudinifernando6352
    @kumudinifernando63524 жыл бұрын

    ජීවිතය නේද ඔබතුමා මේ කියාදෙන්නෙ. හැමදාම වගේ මම මගේ ඉපදුනු වසර ගැන දුක්වෙනවා මේ වීඩියෝ එක බලලා. සසරේ කවදා හෝ ඔබතුමාගෙ සිස්‍රවෙක් වෙයි මමත්. නැහැ මම ජීවිතයේ ඉතුරුටිකට මේ පාඩම් ප්‍රයෝජන ගන්නවාමයි ගුරුතුමනි. ඔබටත් ඔබතුමාට ජීවය දුන් දෙමාපියන්ටත් බුදුසරණයි!

  • @akeameer7167
    @akeameer71674 жыл бұрын

    Im not a student but still enjoyed your lectures . Good job sir. May god bless you.

  • @manujayaperamuna8811
    @manujayaperamuna88114 жыл бұрын

    1st comments එක දාන්න පොර කාපු එවුන් දාන්න බලන්න like එකක්..

  • @SADILLITHSUKA

    @SADILLITHSUKA

    4 жыл бұрын

    Manjuya Aiye ane mawath sub karannako.... 900 ta thawa 8 oni ...puluwannam help ekak denna.godak pin.

  • @priyangikaganepola3703

    @priyangikaganepola3703

    4 жыл бұрын

    1st eka magen

  • @apetaththaeveryworkapethth9849

    @apetaththaeveryworkapethth9849

    3 жыл бұрын

    🐺

  • @kapilawickramasinghe7639
    @kapilawickramasinghe76394 жыл бұрын

    බුදුහාමුදුරැවො දේශනා කලේ අචින්ත්‍ය විෂයයන් තුනක් නෙවෙයි හතරක් තියනවා කියල. 1ලෝක විෂය 2කර්ම විෂය 3බුද්ධ විෂය 4ඍද්ධි විෂය අපි අහල තියෙන්නෙ ඒ විදියට.

  • @revhpiyadassana2474

    @revhpiyadassana2474

    4 жыл бұрын

    ඔව්, ඒක අපේ මහත්මයාට අමතක වෙන්න ඇති. අමතක වුන කාරණය අමතක කරල පැහැදිලි කළ කරුණු වලින් අපි අපේ අඩුපාඩු හදා ගමු.

  • @tharakasewwandi6518

    @tharakasewwandi6518

    4 жыл бұрын

    ‌සර් වෙනදාට අචින්ත්‍ය විශයයන් හතරයි කියලා ඔය හතරම කියනවා. අද පොඩ්ඩක් අමතකවෙන්න ඇති.

  • @nadulipahanya9684
    @nadulipahanya96844 жыл бұрын

    මොන subject එක කලත් සර් ජීවිතේ කියලා දෙනවා හරි අපූරුවට.සර් වගේ ගුරුවරයෙක් මම හිතන්නේ නෑ තවත් ඇති කියලා.තෙරුවන් සරණයි ගුරු පියාණනි

  • @vajindra
    @vajindra4 жыл бұрын

    You have opened up lot of areas to think of. Great speech. Learnt a lot. Thank you sir

  • @schinthaka8178
    @schinthaka81784 жыл бұрын

    ස්තූති සර් පැහැදිලි කිරීමට ....ඉස්සර ඉගනගත්ත දේවල ආයෙ මතක උනා.. ඒත් පොඩි අවුලක් තියනවා ..අර උදාහරණයක් ලෙස ගත්තේ ළමයි 3 දෙනෙක් ඉන්න කතාව.ලොකු ළමයා දෙමාපියන් එක්ක ඇවිදින් සර් මුන ගැහුන කිව්වෙ..එයාලට කරුනු පැහැදිලි කලාම දුක් වෙන්නෙ නෑ කිව්වෙ..ඒ අම්මා doctor කෙනෙක් කිව්ව නේද..එතකොට අම්ම දන්නෙ නැද්ද ප්‍රමුඛ ඇලීල සහ නිලීන ඇලීල ගැන ,එයා ඉගනගෙන නැද්ද

  • @NoName-cg3ce
    @NoName-cg3ce4 жыл бұрын

    වීඩියෝ එකක් එනකන් බලන් හිටියේ... බලන්නත් කලින් කමෙන්‍ට් කරා❤️❤️❤️

  • @fatimaanusharahman6178
    @fatimaanusharahman61784 жыл бұрын

    ගොඩක් ස්තුතියි සර් පැහැදිලි කර දුන්නාට.. නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා

  • @thiwankavithanage
    @thiwankavithanage4 жыл бұрын

    A teacher in the real sense is he who teaches not only academic facts but also life. Sir Tissa Jananayake is a clear example for above assertion.

  • @technoplus1616
    @technoplus16164 жыл бұрын

    ස්භාවදර්මයා දෙවිදියකට තේරැම් කරන්න බලනව කිව්වනේ . නැ 3 විදියකට බලනව. මේ වගේ මනුෂ්‍ය යෙක් වගේ ඉන්න දෙවි කෙනෙක් ලවා අපිට තේරැම් කරවනවා . ඇත්ත ම පිං සර්.. . . අපිට මොන වගේ ලමයි හම්බෙයිද කියල අපි දන්නැ නේ . ( නිලින ජාන ම එකතු උනොත් 😓😵 )

  • @samithanilmini9607

    @samithanilmini9607

    4 жыл бұрын

    Bamak Ahuwa😑😑😑😑😑

  • @technoplus1616

    @technoplus1616

    4 жыл бұрын

    මොකක්

Келесі