ඔබේ ත්‍රීවිලරයත් විදුලියට පරිවර්තනය කර ගිය වියදම වසර දෙකෙන් ගන්න/three wheeler electric conversion

Автокөліктер мен көлік құралдары

#youtubesinhala #threewhelmodifidesrilanka #threewheeler
#srilankaelectricthree wheeler
ලංකාවේ වැඩියෙන්ම ධාවනය වන වාහන අතර ‌ත්‍රීවිලරය දෙවනි ස්ථානය ගනී. මේ තත්ත්වය තුළ ලංකාවේ ඉන්ධන අර්බුධයට විසඳුමක් වශයෙන් ත්‍රීවිලරය විදුලියට පරිවර්තනය සඳහා රජයේ වි‌ශේෂ අවදානයට යොමු වු අතර අදාළ ලියාපදිංචි කටයුතු සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අදාළ සංශෝධන පවා ගෙන ආවේය.
රටේ ආර්ථිකයට වඩාත් වැදගත් මෙවැනි ව්‍යාපාරිකයන් මෙන්ම විදුලියෙන් ධාවනය වන විවිධ වාහන පිළිබඳව මින් ඉදිරියටද ඔබව දැනුවත් කරන්නට අප උත්සාහ ගන්නෙමු.
ඔබත් දැන්ම මෙම sl carpark චැනලය subscribe කර නිරන්තරයෙන් මෙවැනි තොරතුරු වලින් දැනුවත් වන්න. රියදුරු බලපත්‍රයේ සිට ඔබගේ සුරක්ෂිත ගමනාන්තය දක්වා ඔබ සමඟ රුදෙන ඔබේ ගමන් සඟයා SL Carpark
ස්තූතියි,,,
Bajaj Threewheel Converted Electric Threewheel Sri Lanka
Electric Threewheel
ත්‍රී රෝද රථ සම්බන්ධයෙන් විකාශනය වු වැදගත් විඩියෝ කිහිපයක් පහතින් ඇත.
vega three wheeler ළඟදීම • vega three wheeler ළඟද...
ඔබේ ත්‍රීවිලරය මොඩ්ෆයි කිරීමට පෙර මෙය නරඹන්න three wheel modified sri lanka
• ඔබේ ත්‍රීවිලරය මොඩ්ෆයි...
විදුලි ත්‍රී රෝද රථ ව්‍යාපෘතිය සිදුවන ආකාරයElectric three wheel project
• විදුලි ත්‍රී රෝද රථ ව්...
ත්‍රී රෝද රථ සඳහා වැදගත් නිවේදනයක් • ත්‍රී රෝද රථ සඳහා වැදග...
සුවිශේෂි වාසි රැසක් සදහා රෝද රථ ලියාපදිංචිය සිදු කරන අයුරු • සුවිශේෂි වාසි රැසක් සද...
#slcarpark

Пікірлер: 184

  • @nandanamahipala9741
    @nandanamahipala9741 Жыл бұрын

    ලංකාවේ පයියල කියන්නෙ ඔහොමමයි අපි හදන්නෙ ලංකාවේ දෙයක් කියල කියන්නෙ අවසානයේ මිල කියන්නෙ ජර්මන් වාහනයේ මිල

  • @hellowmobile4825
    @hellowmobile4825 Жыл бұрын

    වාහන දීලත් ලක්ෂ 14 යනවා සන්තෝෂයි පෙට්‍රල් ලාබයි මහත්තයෝ ලංකාවෙ ඕකයි වෙලා තියෙන්නේ ලාභදායී දෙයක් නෙමෙයි හැම එකම සමානයි 😊😊😊😊😊

  • @jayantha8533

    @jayantha8533

    11 ай бұрын

    😂😂😂😂😂😂😂

  • @RanMandayalageNandasena-lv5iv

    @RanMandayalageNandasena-lv5iv

    2 ай бұрын

    මුන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න පට්ට හොරු රැලක්.

  • @dilanranasinghe7197
    @dilanranasinghe7197 Жыл бұрын

    ලංකාවෙ එවුන් වැඩක් කලොත් මොල කන ගනන්.ඉතිං කොහෙද රට ගොඩ යන්නෙ.

  • @spserasinghe921
    @spserasinghe921 Жыл бұрын

    නියමයි....වීල් එක වික්කත් බැට්‍රියක් ගන්න බෑ...මරු වැඩේ

  • @nilankamalshanperera8350
    @nilankamalshanperera83506 ай бұрын

    මිල හොදටම වැඩී. ආයු කාලයත් අවුරුදු 04 නම් මාසෙකට මාසෙකට 29000/= වගේ වෙනවා.

  • @hkhkrathna
    @hkhkrathna5 ай бұрын

    මේකට හයිකරන මෝටරයයි ඇක්ෂිලේටරයයි මිල කීයද අපි නෝමල් බැටරි දමලා කඩේ චාජරයක් දමලා හයිකරගන්නම් මිළ කීයද කියන්නකො

  • @manjulamanjula2304
    @manjulamanjula2304 Жыл бұрын

    ලක්ෂ14තියාවිදුලිබ්ල ගෙවාගන්නෙත් බොහෝ ම ආමාරැවෙන්😂😂😂😂😂😂

  • @chamilrathnayake9603
    @chamilrathnayake9603 Жыл бұрын

    ලක්ෂ 14 ලංකාවේ වැඩක් කරරොත් අය කතා කරන්න දෙයක් නැ එපා අපි කැමති නැ

  • @thilakdharmakeerthi6155

    @thilakdharmakeerthi6155

    Жыл бұрын

    මේ ප්‍රශ්න කරන කලවැද්ද දෙනවලු සල්ලි.මූ කැමරාවට මුන දෙන්නෙ නැ.පුදුම කලබලයක් තියෙන්නෙ. ඔය අහන ප්‍රශ් ගොඩකට උත්තර ත්‍රිවිල්හිමියො දන්නව

  • @user-by4gh3jl2m
    @user-by4gh3jl2m7 ай бұрын

    ලක්ෂ 14 අවුරුදු 2න්‍ හොයාගන්න හයර් කොහෙද තියෙන්නේ

  • @sumedhawijerathna
    @sumedhawijerathna6 ай бұрын

    බැටරිය විතරක් මිළ කීයද, ඔය කිට් එකම සෙට් කලාම වාහනේට දරාගන්න වෙන බර ගොඩක් වැඩිවෙනවා. (150kg ) වගේ. එතකොට ප්‍රවාහනය කරන බරත් එක්ක බලපුවාම වාහනේට අවුල් නැද්ද

  • @kvtbro2724
    @kvtbro2724 Жыл бұрын

    පක තමයි ත්‍රීවීල් එකක් ළුතකොට ලක්ෂ 10 උනොත් ඉලෙක්ට්රොනික උපකරණ ලක්ෂ 14 ළුතකොට 24 ලංකාවේ හදන නිසා තමයි ගනන් හෙන ගහන වැඩ මල්ලි 😅😅😅😅😅😅😅😅😅😅

  • @sandunbandara777
    @sandunbandara777 Жыл бұрын

    ඊටවඩා ලාබයි පැට්‍රල් පදිනවා

  • @RoshanAkaravitage
    @RoshanAkaravitage Жыл бұрын

    Great initiative 👍

  • @jayathungaharsha4904
    @jayathungaharsha4904 Жыл бұрын

    අපි කන්නෙ බොන්නෙ නැතිව දෙන්න 14 හොයන්න ඕන.. ගෟරවයෙන් බුදු සරණයි.. අලි බැට්‍රියක් ඒක..

  • @susanthaniroshan4104
    @susanthaniroshan41048 ай бұрын

    ලංකාවේ හැදුවොත් ඉතිං බඩුම තමා...දුකයි ඇත්තටම ඇයි මෙහෙම මිනිස්සු හූරන් කන්න හදන්නේ...ඔය කොම්පැනිය ඇරියට වඩා ඉක්මනට වැහෙනවා බං😢

  • @pathirana64
    @pathirana64 Жыл бұрын

    එච්චර සල්ලි තියෙනවනම් කාර් එකක් ගන්නවානේ බn

  • @SudeeraPathum
    @SudeeraPathum Жыл бұрын

    Supiri ratata watinawa anagatheta hoda wadak 👍 🔥🔥

  • @harshasaman1459

    @harshasaman1459

    Жыл бұрын

    Thiyana widhe hodai appa.

  • @ICT_with_Sudath_Dissanayake
    @ICT_with_Sudath_Dissanayake Жыл бұрын

    මට නම් ලක්ෂ 14 රිකවර් කරගන්න 3 වෙනි බැට්‍රියත් දාන්න වෙයි😮

  • @dilukarosha7297

    @dilukarosha7297

    Жыл бұрын

    එතකොට 🔋 එක කීයද

  • @malalachernobyl5594
    @malalachernobyl5594 Жыл бұрын

    BYD වගේ ගිනි ගත්තොත්! මිල වැඩිය්. චන කාර් එකක්ම US$ 4000/-

  • @rasikakelum6297
    @rasikakelum6297 Жыл бұрын

    😂😂😂😂ත්‍රීව්ල් එක තියාගෙන බැට්‍රි එකක් දියන් මචන් ,,,,😊😊😊

  • @urcw
    @urcw Жыл бұрын

    තෙල් නැති වුනොත් ගොනෙක් එක්ක කරත්තයක් හරි ගන්නවා මගේ ජීවිතේටවත් electric නම් කරන්නැ

  • @nuwansameeranuwansameera6491

    @nuwansameeranuwansameera6491

    7 ай бұрын

    Moda yakak

  • @ruchi5rb432
    @ruchi5rb432 Жыл бұрын

    යකො ප්‍රායොගික දෙයක් දියල්ලා

  • @Ruwanpkumara-bp3ep
    @Ruwanpkumara-bp3ep Жыл бұрын

    ප්‍රෙට්ට්‍රල්වලින්ම පදිනන්ම් මහත්තයෝ

  • @sajithliyanagamage5596
    @sajithliyanagamage55969 ай бұрын

    මේවා දාානවා බයියන්ට , ඉලෙක්ට්‍රික් කරන්න ලක්ෂ 14යිලු. අවුරුදු 4යිලු පාවිච්චි කරන්න පුලුවන්. අවුරුදු 4ට මාස 48යි. මාසෙකට නම් ලක්ෂ 1400000/48=29000යි. ඉතිං ලක්ෂ 8ක් විතර දීලා ගන්න ට්‍රිවිලර් එකට මාසෙකට 29000/- පෙට්‍රිල් ගහල දුවනවනෙ. වැටිච්ච මිනිස්සු හූරන කනවා , රජයත් එකයි , පුද්ගලික අායතනත් එකයි,

  • @asithaherath8716
    @asithaherath8716 Жыл бұрын

    හොඳයි ගණන් වැඩි

  • @sllover3956
    @sllover3956 Жыл бұрын

    Aniwarayenma awurudhu 3k yanawa. Dhinawala adha milata masakata dhina 24k dhawanaya karoth. Awuru 4n pasuwa newatha betari dhekimata yana mudhala dhenuwath kaŕanna.

  • @KALINDU01
    @KALINDU01 Жыл бұрын

    😂😂😂 ත්‍රිවිල් එකක් ගන්න ගානටත් වඩා වැඩිනේ.අනික අවුරැදු 4 පාවිච්චි කරන්න පුළුවන්.ලක්ෂ 14 දිලා තියෙන ත්‍රිවිල් ඔකට ඉලෙටුනික් කන්වටි කරන්න පිස්සෝ ඇ.

  • @dilukarosha7297

    @dilukarosha7297

    Жыл бұрын

    මාසෙකට ලක්ෂ දෙකක්වත් හොයන්න වෙයි

  • @angagamahilal5293
    @angagamahilal5293 Жыл бұрын

    පරත්‍රිව්ල් එකෙ රිමි එකට මොටරෙ සෙට් කරගත්තම තෙල් බැටරී දොකම වැඩ

  • @LlLl-br7wn
    @LlLl-br7wn Жыл бұрын

    කවුරුත් ගන්න නේ ඕවා බොරු ගණන්

  • @user-ht7yk4od6y
    @user-ht7yk4od6y6 ай бұрын

    Laksha 14 ka partial gahagana marenakal padinawa wahane horakam kaloth belle valadaganna venne

  • @dilanhemachandra9665
    @dilanhemachandra96653 ай бұрын

    Okata maha deyak ona ne.. invertor ekai DC motor ekai battery ekai ona wenne.. solar panel wahale gehuwoth tawath laabai.. aye wiyadam yanne ne... Laksha 14 kiyanne 3 wheel 3 k electric karanna puluwan gaanak..

  • @migarasarinda4925
    @migarasarinda4925 Жыл бұрын

    අම්මෝ ගණන් වැඩී....බොරූ ගණන්...

  • @user-wb5ed3dx9d
    @user-wb5ed3dx9d7 ай бұрын

    Aurdu5ta Yana Patrol viyadama mun dawas tunen hura gannawa

  • @kaviyh
    @kaviyh Жыл бұрын

    යකො තව වීල් එකක් ගත්තැගැකි ලක්ශ 14 ට😂😂

  • @chameshdilanka7395
    @chameshdilanka7395 Жыл бұрын

    Wade hodai. Eth yako weel ekak aluthen gannawata wada loku ganak yanawa. Okun ekenuth huran karanna hadanne.

  • @LKVlog-pp5nb
    @LKVlog-pp5nb Жыл бұрын

    ගෙවල් ඉඩම් උකස් කරන්න වෙනවා මේ System එකට වාහනය හදා ගන්න😅😅😅

  • @sandunbandara777
    @sandunbandara777 Жыл бұрын

    හිකෙන් පුනා 😁

  • @MGMPEIRIS
    @MGMPEIRIS Жыл бұрын

    ලක්ෂ 14😄😄😄මොංගල් මුන්ට

  • @KamalChandrasiri-wo9xy
    @KamalChandrasiri-wo9xy3 ай бұрын

    එතකොට විදුලිය හදන්නේ ඩීසල් වලින් ලංකාවේ අපි ත්‍රිවිල් එකට තෙල් නොගහා විදුලි බලාගාරයට තෙල් තෙරුගහලා ඒ විදුලිය ත්‍රිවිල් එකට ගහලා දුවනවා ඉතින් වෙනස මොකද්ද

  • @vishwakamma9142
    @vishwakamma91428 ай бұрын

    ඉංදියාවෙ ලංකාවට අලුත් වීල් එකක් ලක්ෂ 10 අඩුයි.විදුලියට පරිවර්තනය කරන්නලක්ෂ 14.අංග කොටස්වලට වියදම කීයද.ඇයි මෙතරම් මුදලක්.ප්‍රශ්නයක්

  • @sheriffdeen175
    @sheriffdeen175 Жыл бұрын

    Kuli ratha riyaduranta ndaththuwa amarui oke milath ekke

  • @jayathungaharsha4904
    @jayathungaharsha4904 Жыл бұрын

    මේව රත්තරං වලින්ද හදන්නෙ සුදු මහත්තයා..😂😂😂 ලංකාව හදන්න බෑ පුතා... සෙලවෙන මනස..

  • @geethakumaraedirisinghe6304
    @geethakumaraedirisinghe630421 күн бұрын

    කන්වර්ටඩ් කරනවට වඩා ලාබයි වේගා බ්‍රෑන්ඩ් නිව් ඉලෙක්ට්‍රික් ත්‍රිවීලර් එකක් ර:1500000/= ට ගන්න එක.

  • @amilasampath5713
    @amilasampath5713 Жыл бұрын

    බැටරියට රත්‍රං අඩංගුද🤣🤣🤣

  • @ikirthi2298
    @ikirthi2298 Жыл бұрын

    Mankolla kapan oita wada hodai kalakanni

  • @gaminihapuarchchi4054
    @gaminihapuarchchi4054 Жыл бұрын

    Aurudu10.patral.gahala.duwanna.puluwan.tiyaganiyau.tope.labba

  • @sunilshantha6531
    @sunilshantha6531 Жыл бұрын

    Yako dan batri wala milaganan😊😊😊veel eka vatinakamai kanwat karanna gani baladdi lk28 vithara wanawana😊😊😊

  • @sanjeewasampath8851
    @sanjeewasampath8851 Жыл бұрын

    Mekath cheenagen gaththanam ooka denawa laksha 5kata 6kata

  • @chameshdilanka7395
    @chameshdilanka7395 Жыл бұрын

    E mahaththuru aluth hamba kirillak patan aran

  • @v.s.n5747
    @v.s.n5747 Жыл бұрын

    ලක්ශ 14 ක් ඔකට වියදම් කරනවා කියන්නේ කිසිම ප්‍රායෝගික නැති වැඩක් tree wheel එකේ ගාන ලක්ශ 10 ක් නම් එකතුව ලක්ශ 24 ක් වෙනවා බොරු වැඩක් විතරයි අනෙක tree wheel භාවිතා කරන සාමාන්‍ය මිනුස්සුන්ට ඕක දරාගන්න බෑ

  • @sasakumlanka8087
    @sasakumlanka8087 Жыл бұрын

    Batarya pavichhi karanna puluwan aurudu 4 e kiyanne masa 48 etakota laksa 14 bedala balanna 48 msekata viyadama yanawa 29000/=dahak

  • @nuwansameeranuwansameera6491

    @nuwansameeranuwansameera6491

    7 ай бұрын

    Engine oil.engin repair.mecanic charges.owa hadala baluwe nm hari

  • @nuwansameeranuwansameera6491

    @nuwansameeranuwansameera6491

    7 ай бұрын

    Cycle 3000 kiyanna.. au 10 .issarala muta uganwala inna oni

  • @jayanthakumara6515
    @jayanthakumara6515 Жыл бұрын

    Epa malasiyan kar tiyenawa

  • @chahuras
    @chahuras Жыл бұрын

    බැටරි තියෙන තැන භයානකයි නේද

  • @AjithPrasanna-pl3bk
    @AjithPrasanna-pl3bk7 ай бұрын

    Lankwe deyak koroth ithin minissunge hirimanse huran kana wada thamai karanne ithin kohomada mewata marketing ekak hadenne mola kana mola gedi

  • @user-wb5ed3dx9d
    @user-wb5ed3dx9d7 ай бұрын

    Nodakin topita hena gahanawa

  • @bndaekenayake1384
    @bndaekenayake1384 Жыл бұрын

    hari labai 28 ta withara denna

  • @kumararanathunge9735
    @kumararanathunge9735 Жыл бұрын

    Padui whee ekaka gana yanawa saddenathuwa yanakota Minissu Para panina WA padui

  • @swarnarajapaksha1204
    @swarnarajapaksha12046 ай бұрын

    Yako laksha 14 wheel ekawath echchara wenne nehe

  • @lalithedirisinghe7499
    @lalithedirisinghe74997 ай бұрын

    හරීම ෂෝක් දුවන්න පාරමදි හලෝ..

  • @mohamedzaflanseedin6102
    @mohamedzaflanseedin61027 ай бұрын

    Thawamath issara idan keragena aapu widiyamaiyy….gaanata wada thun gunayak wedi…mewata waga kiyanna ona apima thama…mokada ape chanden thamai paalakayo awe…unta ape sepa wahana ape tax walin free.e madiwata system eken apiwa tax gahala wahanayak apita padinna beri wenna tax gahala system ekak hadala…munta eiy api thawat chande denne??? Balanna indiyawa api three wheel ekak ganna gaanata hoda car ekak ganna puluwan….hena wedigan munta merennama…

  • @dulanranga298
    @dulanranga298 Жыл бұрын

    14 පිස්සු හුත්තෝ. ලොරියක් ගන්නවා.

  • @user-mf1ph3se9g
    @user-mf1ph3se9g9 ай бұрын

    Koheda me ka fit karana company eka

  • @Rish3
    @Rish3 Жыл бұрын

    14ta threwheel 2k ganda puluwan, tuk tuk saddha thama apite one😅

  • @Inaam843
    @Inaam843 Жыл бұрын

    Yko 3 wheel eka padapu ekak 6Lks Gatta keyamu Oya Battery ekai Moter ekai Hai karanna 14 lks E madiwata Lithium iron Battery ekakut nemei thiyenne 7lks Wage watinawa 1 kata 1 wadei😂😂😂 Henahe baa Lankawa Goda yanne nathe Akai China Wala Haybrid Car Ganna puluwang Oya ganata Brand new

  • @ashokasenadeera332
    @ashokasenadeera3326 ай бұрын

    මේවට මොකුත් නොකියත් බෑ කියලත් බෑ ලක්ෂ 14 ක් අවුරුදු 4 යි

  • @npktrnsod3694
    @npktrnsod3694 Жыл бұрын

    ඹයගනන් කියන්නෙ රජයෙ ආයතන වලටගන්න. එතකොටනෙ ඇමතිට හොරකන් කරන්න පුලුවන්..?හොරකන් කරලා පුරැද්දනෙ

  • @vidyapituwa6653
    @vidyapituwa6653 Жыл бұрын

    mila bohoma vadi balannako ki denek oyala lagata ei da kiyala vade hariyanne daraganna pulwan ganak unoth

  • @sunilwijethunge5407
    @sunilwijethunge5407 Жыл бұрын

    පහසු ගෙවීමේ ක්‍රමයක් හදුන්වා දුන්නොත් හොඳයි .

  • @dilukarosha7297

    @dilukarosha7297

    Жыл бұрын

    පහසු ගෙවීම් තියෙනව පොලිය 32% යි 😁

  • @deepaldammika4924
    @deepaldammika4924 Жыл бұрын

    තෙල් මිල තිබුන ගානට දුන්නනම් ඕච්චර තටමන්න ඕනි නෑනේ

  • @kushandhananjaya9681
    @kushandhananjaya9681 Жыл бұрын

    Laksha 14 dila wadeth karagena current bilath enakota maru aye paya ganan current kapanna gaththahama ekath maru 😂

  • @indikaanura7729
    @indikaanura7729 Жыл бұрын

    ලක්ෂ 14 හොයන්න විතරක් 311111 km යන්න වෙනවා.කොහොමද අනිත් වියදම්.එකත් හරියන්නේ නැහැ වගෙයි.

  • @pathirana64

    @pathirana64

    6 ай бұрын

    ගාන වැරදි නේ කොහොමද හැදුවේ 1km 70 උනොත් 1400000÷70 =200000kM

  • @user-wb5ed3dx9d
    @user-wb5ed3dx9d7 ай бұрын

    Lankawene huragenama kanawa

  • @dhammithdharmarathna129
    @dhammithdharmarathna129 Жыл бұрын

    Mata na සුබපැතුම් දෙන්න වත් හිතන්නේ na ගණන් harema wade rate මිනිස්සු ge ආර්ථික ththwaya තේරුම් අරගෙන ගණන් dapalla .haakama හදන්න මිනිස්සු සුරං kanna 👎👎👎👎😡😡😡😡

  • @nuwansameera9365

    @nuwansameera9365

    Жыл бұрын

    Batari hadana lankwe newe

  • @erandajanaka3790
    @erandajanaka3790 Жыл бұрын

    Deyak hadunwa denakota gaana aduwen denna. Palamu customer ge idalama Huran kanta yanne. 👎. Mama mulin hithuwe video eka share karanna. Gaana dekkma share karala vedak ne.

  • @ashanvidusara8365
    @ashanvidusara8365 Жыл бұрын

    Gahan watuna minihata gona ana wage kiyanne mewata thama 😅

  • @sampatsampat9829
    @sampatsampat9829 Жыл бұрын

    Hemathenama horune

  • @user-nn1bv2bo4e
    @user-nn1bv2bo4e9 ай бұрын

    ඔව් අවුරුදු 2න් මුන්ගේ කම්පැනිය ගොඩ නම් යයි

  • @anjanathiwanka9172
    @anjanathiwanka9172 Жыл бұрын

    සම්පූර්ණ වැඩේට ලක්ෂ 20ක් විතර යනවනෙ 🥴

  • @BuddhikaDehigama
    @BuddhikaDehigama2 ай бұрын

    ලංකාවේ ewun සල්ලි කාරයෝ ....ලක්ෂ 25 weel ගන්න .........

  • @user-wd7ly8hp8w
    @user-wd7ly8hp8w3 ай бұрын

    නිසාන් ලීෆ් එකක් අරන් හයර් ගියාවගේ..😂😂😂

  • @SunilShantha-qh8zb
    @SunilShantha-qh8zb7 ай бұрын

    Ape.rate.vadak.karoth.maragana.kana.ganan.kiyanne.ekane.ape.ratata.hariyannaththe

  • @dmchathurikachandanie
    @dmchathurikachandanie Жыл бұрын

    Aiyo salami..mongalda manda...

  • @user-pd6iw3ij2n
    @user-pd6iw3ij2n Жыл бұрын

    Mara mankollayak, amatharawa 1400000 viyadham .

  • @nadeepasachith7405
    @nadeepasachith74057 ай бұрын

    මාව හොස්පිට්ල් දාන්න අයියෝ. 😂😂😂

  • @samanpriyantha7527
    @samanpriyantha75277 ай бұрын

    Molakannno

  • @kelumse2354
    @kelumse2354 Жыл бұрын

    පිස්සෝ දුප්පත් මිනිස්සු theeweel padinne

  • @dilukarosha7297
    @dilukarosha7297 Жыл бұрын

    වීල් එකේ ෆුල් සර්විස් එකවත් කරගන්න සල්ලි නැති මo 🙊🙊

  • @Hitraveleurope
    @Hitraveleurope Жыл бұрын

    Ai yako 3will akata wedine bn...attatama ubalata pissu bn...practically naa😂😂😂

  • @printmakeworkteam5082
    @printmakeworkteam50824 ай бұрын

    🤣😂🤣 Laksha 14 awrudu 4.5k bedala, Ena gaanai, Electric cost ekai ekathu karama Dawasata km 100 Duwana kenekta cost eke wenne kilometer ekakata Rs. 14.08/- Patrol welin Diwwoth cost eke wenne kilometer ekakata Rs. 18.35/- | Rs. 4.27 Labe (Higannoth Accept karanne naha dan Rs. 10ta aduwen)

  • @GaminiKumara-es4wz
    @GaminiKumara-es4wz7 ай бұрын

    batariya horu gelewwoth mokada karanne

  • @sunilabeysinghe
    @sunilabeysinghe Жыл бұрын

    🤸‍♀️🙄

  • @dilanhemachandra9665
    @dilanhemachandra96653 ай бұрын

    Muuta hariyata katha karaganna wath be... Yako carbon dioxide pita wenne,, e wage a sulfer dioxide. Carbon monoxide wage gasses.. oka satha pahakata wedak ne...

  • @dilukarosha7297
    @dilukarosha7297 Жыл бұрын

    ලoකාවෙ වගේ දුප්පත් මිනිස්සුන්ට දරාගන්න අමාරුයි එච්චර ගානක් දියුණු රටකට අපනයනය කරල ඩොලර් ගේන්න බැරිද 🙊

  • @nilankamalshanperera8350
    @nilankamalshanperera83506 ай бұрын

    😢😢😢

  • @PriyanthaPriyantha-qt1ho
    @PriyanthaPriyantha-qt1ho9 ай бұрын

    බුදු අම්මො වාහනෙත් දිල ලක්ස 14ක් අකුලෝලම පල

  • @chameshdilanka7395
    @chameshdilanka7395 Жыл бұрын

    Aurudu 3 n. Aye dipanko laksha 14 k. Yako mun kanne punnakkuda

  • @PahalageBuddhika-ye4dh
    @PahalageBuddhika-ye4dh4 ай бұрын

    මෙකක් මූකියනවිදිහට අවුරුදු දෙකට ලක්ෂ 14තෙල් ගහනවදබන්

  • @maheshindika7496
    @maheshindika74967 ай бұрын

    මෙයල මෙ ගැන කත කරට කියක් යනවද කියල කියන්නෙ නැහැ අපි ලග තියෙන එකට හයි කරන්න කියක් යනවද ඇයි එ ගැන කියන්නෙ නැත්තෙ

  • @sipvisioneducation6167
    @sipvisioneducation61675 ай бұрын

    😢😢😢😢😢😢😢😢😢😢

  • @sampathwijenayake4347
    @sampathwijenayake4347 Жыл бұрын

    Oya wedeta laksa 2 yanne api ahuwei 😅😅😅

Келесі