Electric Three Wheel / ත්‍රී වීල් ලක්ෂ 15වම Electric කරමුද / මුලික වියදම අමාරුයි එත් ඉතිරිය වාසියි

#ThreeWheel #ElectricCar #LowCost කතාව අහලම බලමු / වේගා සමාගම නිපදවයි / First domestic low cost electric three-wheeler and/or Motorcycle with 100 km range at Rs 250 along with Vega / Trace Campus / Vega Company / Vega Chief Executive Officer Harsha Subhasinghe / වේගා සමාගම ප්‍රධාන විධායක නිලධාරී හර්ෂ සුභසිංහ / Tel .- 0764 -643619 / 0117-555554 . / 2023 ලෝකයේ හොදම ELECTRIC වාහන! Top 10 Electric Cars / Three Wheel / Vega TryShow /(Sinhala) | Auto Hub / The best electric vehicles in the world in 2023 / Motor Bike / ඉලෙක්ට්‍රික් වාහන! Top 10 Electric Cars / Three Wheel / Vega TryShow /(Sinhala) | ඔටෝ හබ් / 2023 දී ලොව හොඳම විදුලි වාහන Parliment / Politics / Joke / Hot / Today Shoot / ... SriLanka...............මෙවැනි වීඩ්යෝ දිගටම බලන්න Nimrose Media Team - You Tube - Channel එක /Subscribe කරන්න / Like කරන්න / Comment කරන්න / Share කරන්න . මෙවැනි වීඩියෝ ඉදිරිපත් කරන්නන් සදහා අවස්ථාව ලබාදීමට අප සුදානම් / ඔබගේ වැඩසටහන් නිෂ්පාදනය කිරීමට හා පලකරවා ගැනීමට අප අමතන්න / ස්තූතියි ******** / Contact - 0702-407694 අවුරුදු 70ක් මාරුවෙන් මාරුවට රට ගසකාපු අපිරිසුදු ජඩ දේශපාලකයන් මේ දේශයෙන් තුරන් කර අසරණ මිනුසුන්ට සරණ වන පිරිසුදු දීයුනු ශක්තිමත් දේශයක් ගොඩනැගීමට වචනයකින් හෝ කළයුත්ත කිරීමට නොබියව කැපවන ඔබට අවස්ථාවයි මේ කිසිදු විටෙක මුදලට නොවිකිණෙන බවද ප්‍රතිපත්ති ගරුකව ගමන් කරන මාර්ගය සත්‍යට මිස අසත්‍යට හිස නැමීමට සුදානම් නැත ඇත්ත ඇතිසැටියෙන්ම ප්‍රකාශ කිරීම අපේ අරමුණයි ...................................................................................................................................................1 Sri Lanka / Wedding /සංචරණ නීති කඩපු මගුල් ජෝඩුවටයි නෑදෑයන්ටයි පොලිසිය කරපු වැඩේ ( සම්පුර්ණ දර්ශන ) • Sri Lanka / Wedding /ස... .......................2 Express Pearl Shif / Sri Lanka / මෑත ඉතිහාසයේ විශාලතම සාගර හානිය සිදුවෙයි / • Express Pearl Shif / ... .......................3 JVP / Anura /වයිරසය අත්හදා බලා බැසිල් රට පනියි / JVP අනුර කියන කතාව / • Video ...................... 4 Asela Sampath / රු 5000 වහාම ලබාදෙන්න / බන්දුල හිතන්නේ ලංකාවේ මිනිස්සු ඉතියෝපියාවේ මිනුස්සු කියලා / • Asela Sampath / රු 500... ...............5 Mental Health / අනියම් සම්බන්ධතා වල මනෝ විද්‍යාත්මක පැතිකඩ හෙළිකරන #උත්තරා / Sl Utthara / • Mental Health / අනියම්... ...............6 මුස්ලිම්වරයෙකු නම් රැකිය යුතුම රාමසාන් (නෝම්බි ) Nimrose / Dr I.Y. M. Haniff / Ramadan / Nombi / • මුස්ලිම්වරයෙකු නම් රැක... ............ 7 Shukra Munawwar/අලි ශබ්රී ඇමති තුමා ඉදිරියේ ශුක්රා මාධ්‍යට කල සංවේදී කතාව /Hon Minister Ali Shabree / • Shukra Munawwar/අලි ශ... ..........8 #Kotuwe Hamuduruwo /කාදිනල්තුමජනාධිපතිතුමාගේ කොන්ද පන නෑ කිව්වම මට දුක හිතුනා/Cardinal/Pasku / • #Kotuwe Hamuduruwo /කා... .......
.
.

Пікірлер: 372

  • @nilankarathnayaka142
    @nilankarathnayaka142

    මේක සාර්ථක ක්‍රමයක් නමුත් ලංකවේ චාජර් පොයින්ට් නම් විස්වාස කරන්න අමාරුයි . මගේ අදහස මේ සිස්ටම් එකට ෆවර් බෑන්ක් ක්‍රමයක් අවශ්‍ය වාහයේ බැටරිය බැහැපු ගමන් ෆවර් බෑන්ක් එක ගැහුවා ගියා ඒක චාජ් කරන්න සෝල් සිස්ටම් එකක් හැදුවනම් වඩාත් හොඳයි. සෑම දෙයක් ම අපිට භාරයි සෝලා පොයින්ට් මග දිගට අනවශ්‍ය යි. කොම්පැණියට සල්ලිත් ඉතුරුයි අපිටත් ටෙන්ෂන් නෑ..

  • @maheshndesilvasilva6766
    @maheshndesilvasilva6766

    ඩීසල් එන්ජින් පැට්‍රල් එන්ජින් යුගය අවසන් කරමු ජය වේවා ඔබට ❤

  • @dileepmadusanka2015
    @dileepmadusanka2015

    වැඩේ සුපිරි ඔක්කොම හොඳයි.. ඇයි ඒත් ඕකෙ සැබෑ වටිනාකමට සාධාරණ මුදලකට... නොදෙන්නේ.... ලංකාවේ නිෂ්පාදන වැටෙන්න එකම හේතුව තමයි ඒවා ආනයනික මිල වගේ තුන් ගුණයක්වත් වැඩිවීම... අපේ නිෂ්පාදනයක් නම් ඇයි ඒ සහනය අපේ රටේ මිනිස්සුන්ට නොදෙන්නේ

  • @SUMALLIIYA
    @SUMALLIIYA

    ලීසින් එකක් දාල ගත්ත ත්‍රීවිල් එක අරං මේකට ගිහින් electric කරල ඒකටත් ලීසින් එකක් දාල ෆුල් සැපෙ අපිට ජීවිතකාලේම වෙගාගෙ අප්පට හැමිනෙන්න ලීසින් ගෙව ගෙව සතුටින් ජීවත්වෙන්න පුළුවන් .ඇත්තටම පිටරට උන්ට ගන්න sport car එකක් හදල ලංකාවෙ අපිට ලක්ශ 30 විතර ත්‍රීවිල් එකක් හදපු වේගා අධිපතිතුමනි ඔබටත් උඹෙ අම්මටත් රාජංගනෙ සද්ධාතිස්ස හිමි පිහිටයි .මීට වැඩිය හොඳයි ඔබෙ මවට රමණය කරානම් . 🙏

  • @sarathdesilva2963
    @sarathdesilva2963

    ත්‍රිවිල් එකක් විදුලියෙන් කරගන්න කියක් වියදම් වෙනවද? අනිත් එක වාහන විදුලියෙන් දුවන්න හදාගන්න පුලුවන්ද ?

  • @erangaharshanagamage3826
    @erangaharshanagamage3826

    නිර්මානය හොදයි.හැබැයි උපන් ගෙයිම බුදුවෙන්න යන එකයි අවුල..මනුස්සයෙක්ට ගන්න පුලුවන් දර්න්න පුලුව්න් ගනන් වලට නෙවෙ විකුනන යන්නෙ

  • @dimuthukarunarathna4808
    @dimuthukarunarathna4808

    මේ රටේ නායකයා දිය යුතු උත්තර මේ ඔබ තුමා ලබා දුන්නේ . යන්න හිතෙන රටක් පාලකයො අපිට දුන්නා . ඉන්න හිතෙන රටක් ඔබට පුලුවන් නිර්මාණය කරන්න. ඇස් වලට කදුලු ආවා සතුටට.

  • @wajirasiri
    @wajirasiri

    ඉතාමත් හොද වැඩක්, පුංච් එක් කිරීමක් කරන්න හිතුනා. අපේ රටේ විදුලි නිෂ්පාදනයට තවමත් ජල විදුලියට අමතරව තාප හා ඩීසල් බලාගාරවල අවශ්‍යතාවය තියෙනවා. ඉතිං අපිට එක ඒකකයක් අඩූමුදලට ලැබුනාට ඒවායේ නිෂ්පාදන වියදම තරමක් වැඩියි. ඉතිං අපි ‌ශෙඩ් එකෙන් එකෙන් තෙල් හැහුවේ නැති වුනාට ඒක කැළණිතිස්සෙන් වදිනවා. ඒකටනම් විසදුමක් දියයුතුමයි. මොකද විදුලි වාහන වැඩි වුනාම විදුලි ඉල්ලුම වැඩි වෙනවා. ඒකට විසදුමක් විදහට විදලි වාහන භාවිතා කරන අයට සුර්ය පැනල නිවසේ සවි කරගෑනිමට ඔවුන්ව දැනුවත් කල යුතුයි. නැත්නම් වෙන්නේ ආයෙත් අපි විදුලියෙන් දුවනවා කිව්වාට තෙල් ‌වලට කවුරැ හරි ‌කොතනින් හරි මුදල් වැය කරන එකයි !

  • @user-ok7cb5jo6m
    @user-ok7cb5jo6m

    CDB Leasing නම් කිසි කෙනෙක් දාන්න එපා. දන්න කෙනෙකුට දාන්න දෙන්නත් එපා.

  • @asokawijayaratne332
    @asokawijayaratne332

    ❤❤ ඔබතුමා කරන මෙහෙවර අතිවිශාලයි දිනෙන් දින දියුණුවට පත්වෙිවා. ජපන් පොඩි කාර් (CC 1000 )ඊට අඩු ඉන්ධන වාහන ENGINE ගලවා විදුලි⁣යට පරිවර්තනය කරන්න කිටි එකක් හදන්න පුලුවන් නේද එහෙම කලොත් හරිම අගෙයි තෙරැවණ්සරණයි දෙවිපිහිටයි 🙏 🙏 🙏 ❤❤❤❤❤

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524

    අති විශිෂ්ටයි වැඩේ නම් ❤❤❤

  • @darshanabrother6210
    @darshanabrother6210

    අපේ රටේ මෝටර් රථ විප්ලවය ජය ගන්න පුලුවන් දැවැන්තයෙක්. ජයෙන් වේවා !

  • @surangadeepal8600
    @surangadeepal8600

    හොද වැඩක්, සාර්ථක වෙන්න ඕනී..❤️

  • @slthomemade8269
    @slthomemade8269

    ඔබ තුමාට ජයෙන් ජයම වෙන්න ඕන..ලොකු ගමනක් තියෙනව...congratulations ......ඒ වගේම මටත් සතුටුයි..මමත් මේකේ wire harness එක හදනව මේකේ....❤❤❤

  • @damithamahanama
    @damithamahanama

    මේ වැඩේ හොඳයි , බොහොම හොඳ වැඩක්. ඒත් අපිට දුක වේගා කාර් එක ජ්‍යාත්‍යන්තරයට යනකන් බලන් හිටපු අන්තිමට වුන දේ ගැන. ඒකත් එහෙම වෙලා මේකත් මෙහෙම වුනා නම්, සුපිරි. 😶

  • @RasikagayanHB
    @RasikagayanHB

    ඇත්තටම මෙිවා වෙන්න ඔින වැඩ.

  • @sudathgomez
    @sudathgomez

    අනේ මහත්තයා මේකනම් හොද දෙයක් ඇත්තටම, පොඩඩාක ටිවි ඇඩ ඵකාක් දන්න ඵතකොට මෙ මහත්තයා ගෙ වැඩෙ සරතකයි බුදුසරණායි තෙරුවන සරණයි

  • @kasunniroshana9718
    @kasunniroshana9718

    ජයම වේවා. අනිවාරෙන් ගන්නව vega වාහනයක්.❤

  • @adsalahakoon5136
    @adsalahakoon5136

    ඔබෙ මේ කර්තව්‍යය රටට මහා මෙරක්, විශේෂයෙන් අද අපේ රට තිබෙන ආර්තික අමාරුකම මත😢 ඔබට ජයම වේවා .

  • @ramithjayasuriya
    @ramithjayasuriya

    theres pros and cons.

Келесі