ත්‍රිවිල් එකට තෙල් ලීටරයක් ගහන සල්ලි වලින් කොල්මිටර් 60 දුවන්න මේක කරන්න - E Wheeler Blue Sky

තෙල් ලීටරයක් ගහන සල්ලි වලින් බජාජ් - TVS - පියාජියෝ ඕනේ වීල් එකක් 60Km දුවන්න මේ විදියට හදාගන්න
ඕනේ පරණ වීල් එකකට පුළුවන්
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#EWheeler #BlueSky #nilame
ත්‍රිවිල් එකට තෙල් ලීටරයක් ගහන සල්ලි වලින් කොල්මිටර් 60 දුවන්න මේක කරන්න - E Wheeler Blue Sky

Пікірлер: 170

  • @amilaaponso7267
    @amilaaponso7267 Жыл бұрын

    Convert කරන්න විතරක් ලක්ෂ 14ක්...😮 වාහනයත් එක්ක ගන්න ගියොත් ලක්ෂ 20ක් විතර කියයි 🤣🤣🤣 මුලින්ම මේ කට්ටියට කියලා දෙන්න ඕනේ ත්‍රිවිල් පදින්නෙ සල්ලි තියෙන මිනිස්සු නෙමෙයි දුප්පත් මිනිස්සු කියලා. ලක්ෂ 7ක් 8ක් වෙන ත්‍රීවිල් එකක් finance එකක් දාලා අරගෙන ඒකත් බොහෝම අමාරුවෙන් ගෙවාගෙන යන මිනිස්සුන්ට මේවගේ විහිළු වැඩක් නෑ මහත්තයෝ... ලක්ෂ 14ක් දීලා convert කරනවට වැඩිය හොඳයි පරන විදිහට ම පෙට්‍රල් ගහගෙන දුවන එක. එන්ජින් රෙපෙයාර් එකක් ආවත් උපරිම ලක්ෂයෙන් ගොඩදාගන්න පුළුවන්. ෆුල් සර්විස් එකට රුපියල් 6000යි. එහෙම කරලා අවුරුදු 10ක් පාවිච්චි කරත් ලක්ෂ 14ක් යන්නෑ.... 😅😅😅

  • @pubudurajapaksa8254

    @pubudurajapaksa8254

    Жыл бұрын

    හොද ඇනලයිසිස් එක..ක්

  • @surangamudannayaka1499

    @surangamudannayaka1499

    Жыл бұрын

    මුන්ට පිස්සු.

  • @KC-ln8xp

    @KC-ln8xp

    Жыл бұрын

    Engine එකයි අනිත් කෑලි ටිකත් පන්න ගත්තම එතනත් 3k 4k 🤣

  • @kelumchinthaka7478

    @kelumchinthaka7478

    Жыл бұрын

    ලක්ෂ 14 ස්තාවර තැන්පතු දැම්මම මාසෙට පෙට්ට්‍රල් 50L ක් පොලියෙන් ගහගන්න පුළුවන් .. නිලමෙ මාමට වෙන හොයාගන්න දෙයක් තිබුනෙ නැද්ද ?

  • @sujanrangana4682

    @sujanrangana4682

    Жыл бұрын

  • @anurapriyantha4400
    @anurapriyantha4400 Жыл бұрын

    බුදු අම්මෝ 1400000ක්😮😮... උන්ට සල්ලි හදිස්සියක්ද.?

  • @dhanukjoo9868
    @dhanukjoo9868 Жыл бұрын

    දැන් නුවර ඉදන් වයිෆ්ලාගේ ගෙදර මාතර යද්දි 2ක් චාජ් කරන්න ඕනේ 😅 අනික එන 2රක් , 😮 මාසෙටම ගමනට පෙට්‍රල් කොස්ට් එකයනවා ලීටර් 20ක් 25ක් ව්තර 8000ක වගේ පෙට්ට්‍රල් යන්නේ අවුරුද්දට 12පාරක් ගියොත් 96000යි පෙට්ට්‍රල් අවුරුදු 10කට් ලක්ශ 9.60 ගෙදර අවට ගමන් ට්කයි ඔය අනම් මනම් වලට තව ලක්ශ 4ක් ගියත් 40000ක් ලාබයි අරකෙත් ටයර් ග්‍රීස් ගහන්න එපායේ අවුරුදු දහයට බැට්රි කීයක් දාන්න වෙයිද කොචර කරන්ට් බ්ලක් එයිද තියෙන වාහනේ පදින එක හොදයි

  • @zoommedianetwork7173
    @zoommedianetwork7173 Жыл бұрын

    නිලමෙට කීයක් හරි දෙනවනම් ඕන ගද ගහන ගූ බෙට්ටක් වචන වලින් ලස්සනට වැඩ දාලා රස කරලා මිනිස්සුන්ට කන්න පුලුවන් තත්වෙට ගේනවා 😂😂

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 Жыл бұрын

    ඕක අරගත්තා කියමුකෝ ඕක චාර්ජ් කරන්න යන ලයිට් බිල බලනකොට පෙට්‍රල් වීල් මතක් වෙන්නේ 😂

  • @thetradingeye
    @thetradingeye Жыл бұрын

    හොඳ වැඩක්... ගාන වැඩියි එකයි ප්‍රශ්නේ

  • @isuruperera8618
    @isuruperera8618 Жыл бұрын

    මට 2019 ඉලෙක්ට්ක් බයිසිකලයක් තියෙනවා. හැබැයි මේ ඉලෙක්ට්‍රක් වාහන වල අවූල තමයි බැටරිය කියන තරම් දුර යන්න බෑබෑබෑ???? මොකද යන ප්‍රදේශ අනුව වෙනස් වෙනවා????? බර අනුවද වෙනස් වෙයි මොකද මට හොඳට අත්දැකීම් තියෙනවා. (තීරණය ඔබේ අතේ) නිසාන් ලීෆ් කාර් එකද මා විසින් පාවිච්චි කර ඇත. 2014 model

  • @no6250
    @no6250 Жыл бұрын

    Battery එකේ අයුස කාය කොපමනද? ( චාජින් වාර ගාන,)( වාර 1000 ද නැති නමි ඊට අඩුද ,වැඩිද,)(උදහරණයක් MG car, චාජින්වාර 1500 , එකවාරයකින් 350km, බැටරි ආයුකාලය ,350 *1500 =525 000)නමුත් 100000km යනවිට 80% කාර්යක්ෂමතාව අඩු වෙනවා) කොපමණ km ගානක් දිවමද ,බැටරාය මාරැ කරන්න ඹන .අලුත් බැටරියකමිල කියද? මෙයඉතා හොද වැඩක්

  • @palithajayawardena7336
    @palithajayawardena7336 Жыл бұрын

    වාහනයේ වටිනාකමටත් ,වඩා වැඩියි කන්වේට් කරන්න යන මුදල, ඒක මරු 😮😮

  • @Star_entertainment0
    @Star_entertainment0 Жыл бұрын

    රුපියල් 5ට ඉස්සර පාන් ගෙඩිය ගත්තේ දැන් ඒකට රුපියල් 5 අයිස් කූල් එකක් වත් බොන්න බෑ😢 රුපියල් 5 ට වීල් එකේනම් හැබැයි යන්න ඇහැකි❤

  • @lakshithavlogs
    @lakshithavlogs Жыл бұрын

    ඒක සුපිරි 😍😍

  • @SIRISADAHAMTV12
    @SIRISADAHAMTV12 Жыл бұрын

    නිලමෙ මාම කියන්නෙ බෑන්ඩ් එකක්......❤

  • @user-kx4qe7km8p
    @user-kx4qe7km8p Жыл бұрын

    ලංකාවෙි ාකාච්චර වාහන හැදුවත් සාමන්‍ය මිනිසුන්ට ගන්න පුලුවන් ගානකට එක වාහනයක් නැනේ

  • @sasakumlanka8087

    @sasakumlanka8087

    Жыл бұрын

    Eka atta apita wenne mewa diha hamadama balanna vitarai

  • @LKVlog-pp5nb
    @LKVlog-pp5nb Жыл бұрын

    මගේ රටට සහනයක් වෙන්න මිස අසහනයක් වෙන්න එපා මහත්තයෝ . පිං සිද්ද වෙයි

  • @Luckdhanuluckdhanu
    @Luckdhanuluckdhanu Жыл бұрын

    ලක්ශ 12ක් තියෙනවා නම් ඒක FD දාල පොලින් ජීවත් වෙනවා 😁😁

  • @buddikaediriweera7467
    @buddikaediriweera746710 ай бұрын

    මේක මේතරම් වෙනසක් කරලා චාර්ජින් වයර් එක ඇතුලෙ නිකන්ම තියලා මේක බාහිරින් ගන්න හදන්න පුළුවන් නම් හොදයි.

  • @Luckdhanuluckdhanu
    @Luckdhanuluckdhanu Жыл бұрын

    ඔය යුනිට් එක රට ලක්ශ 2.50ක් වගේ වෙන්නෙ alibaba eke thiyenawa

  • @rexpayoe6476
    @rexpayoe6476 Жыл бұрын

    වැස්ස නිසා පාරේයන විට මෝටරයට වතුර ගියොත් ප්‍රශ්නයක් නැතිද ?

  • @sadunfernando1424

    @sadunfernando1424

    6 ай бұрын

    එවා තමා ලේඩ ...

  • @sanjistheseasidecabanas5051
    @sanjistheseasidecabanas5051 Жыл бұрын

    කන්වර්ට් කරන එක ලක්ෂ 6 කට පමණ කරලා දෙන්න පුලුවන්නම් මිනිස්සු කන්වර්ට් කරගනීවි , නැතිනම් තිබෙන එක පැට්‍රොල් ගහගෙන දුවවි, නිලමේ මේ වගේ ගිනි කපුටෝ ප්‍රමෝට් කරන්න එපා , ඔයාගේ නමත් සවුතුවෙනවා

  • @chathurangamendis7076
    @chathurangamendis7076 Жыл бұрын

    තව wheel එකක් ගන්න පුලුවන්.. මිනිස්සු එරිලා ඉන්න වෙලාවේ මාර සහනයක්😁

  • @gdyk325
    @gdyk325 Жыл бұрын

    එන්ජින් එකක් අවුල් උනොත් කෑලි දාලා ෂේප් කරගන්න පුලුවන්.ඕකෙ මෝටරේට කෙල උනොත් බඩුම තමා.බැට්‍රිය මාරු කරන්න ලක්ෂ ගානක් යනවා.ලක්ෂ දාහතර බැංකුවේ දාලා පොලියෙන් පෙට්‍රලුයි සර්විස් එකයි කරගන්න පුලුවන් 😅

  • @piumalmayadunna5827
    @piumalmayadunna5827 Жыл бұрын

    Fines එක දැම්මාම බැට්‍රියද අරන් යන්නෙ වාහනේද. අන්තිමට වාහනෙත් නැ බැට්‍රියත් නැ. එක ගැන අහලා කියනවද.

  • @voiceofheaven2089

    @voiceofheaven2089

    Жыл бұрын

    😆😁

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv Жыл бұрын

    Wade Godak hodye 😢😢😢gana Godak wadeye 😢😢😢😢😢jayawewa nelame 🇰🇼🇰🇼🔥🔥🔥🇱🇰🇱🇰🇱🇰

  • @ajithwijerathna8037
    @ajithwijerathna8037 Жыл бұрын

    Minssu huragena kanna epa ewage deyak karannaa eken oyalage madiya thara kara ganna epa ahinsaka duppath minissu triweleka ganne ???????

  • @chanukawalage4809
    @chanukawalage4809 Жыл бұрын

    පට්ටම පාඩු project එකක්

  • @charmslk1
    @charmslk1 Жыл бұрын

    Work very good.,, But Price????Hummmm

  • @sanjistheseasidecabanas5051
    @sanjistheseasidecabanas5051 Жыл бұрын

    ඔය යුනිට් එක අලි බබා එකේ ලක්ෂ 2 1/2 කට විතර ගන්න පුළුවන් , 100 කට වැඩි තොගයකට තව වට්ටම් ලැබෙනවා ,බොරු නම් සිර්ච් කරල බලන්න , එක යුනිට් එකකින් ලක්ෂ 1 1/2 ලාභ තියාගෙන කිසිම ප්‍රශ්නයක් නොමැතිව වැඩේ කරන්න පුළුවන්

  • @sajiiakalanka690
    @sajiiakalanka690 Жыл бұрын

    අයියේ මන් දැක්කා දෙරනේ ප්‍රවුර්තියක් යනවා ජම්බෝ පිච්ච මල් ගැන විස්තතරයක් හොයලා බලලා දාන්න පුලුවන්ද

  • @sajiiakalanka690

    @sajiiakalanka690

    Жыл бұрын

    2023/6/13 නිවුස් එක

  • @sbb9024
    @sbb9024 Жыл бұрын

    යකෝ දරන්න පුලුවන් ගානක්ද.ඊට වඩා හොදයි තියන විදිහම තියාගෙන පෙට්‍රල් ගහලා දුවනවා.

  • @SasinduLashmika
    @SasinduLashmika Жыл бұрын

    ලක්ෂ 12 යි වීල් ඒක ලක්ෂ 9යි ඔක්කොටම ලක්ෂ 21යි ඒච්චර සල්ලි තියෙනවනම් කාර් ඒකක් ගන්නව😂පිස්සු යක්කු

  • @shengaming5059
    @shengaming5059 Жыл бұрын

    Oya wagea wada cochra lankawata awath wadak na ewa karana un ගිනි ගනන් ගන්නවා matath asawak awa eth gana ahuwahama one na kiyala hetuna km ganath madi

  • @jahankeer1723
    @jahankeer17232 ай бұрын

    Suntec technology ta yanda atakota veyadama aduee

  • @tharakagodamunna8566
    @tharakagodamunna8566 Жыл бұрын

    තොට පිස්සුද නිළමේ..... ලක්ෂ 12ක්....😂😂😂😂 ගොං ආතල් දෙන්න එපා.

  • @KrishanthaWijesinghe-fm6ir
    @KrishanthaWijesinghe-fm6ir Жыл бұрын

    Elektrik car akak ganna gana thrrwela akak athakota 14+9

  • @mrgameing5115
    @mrgameing5115 Жыл бұрын

    හොඳ දේට හොඳයි කියන්ඩත් නරක දේට නරකයි කියන්ඩත් ඔනේ. වැඩේ හොඳයි. ගාන තමා අවුල ලක්ෂ 12 ක්. උපරිම ලක්ෂ 5 ක් නම් අවුලක් නෑ. හරියට බැලුවනම් ඒකත් වැඩියි. ඒකයි මං උපරිම කියලා අදහස් කරේ. අනික තව දෙයක් ඕකෙන් වායු දූෂණය Petrol වාහන වලට වඩා වැඩියි. එක පැත්තකින් වායු දූෂණය වෙන්න නෑ (පාරේ දුවන කොට) තව කෝනකින් බැලුවොත් ගොඩක් ලොකු වායු දූෂණයක් වෙනවා (නිෂ්පාදනය පැත්තෙන්) ඕකට චාජ් එකට ගහද්දි එන කරන්ට් එක හදන්නේ වායු දූෂණය කරලා තමා. තව දෙයක් ඕකට එන බැටරියත් හදන්නේ ගොඩක් ලොකු වායු දූෂණයක් හරහා තමා. මේ ගැන දන්නෝ දනිති. නොදන්න අයට Google එකේ search කරලා බලන්න. එහෙම නැත්තං KZread එකේ ගහලා බලන්න. ඕන තරම් වීඩියෝ තියෙනවා 😊

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 Жыл бұрын

    වීඩියෝ එක නොබලා කමෙන්ට් බලපු නිසා මං ගොඩ ගියා මහත්තයෝ

  • @djhasithasl1596
    @djhasithasl1596 Жыл бұрын

    Meka salli gara ganna wadak pissu minissunta sahnayak na lankawe ungen

  • @user-ef7ly6lf6z
    @user-ef7ly6lf6z3 ай бұрын

    Vihilu weda owa hodai colombo7 minissunta

  • @mohamedzaflanseedin6102
    @mohamedzaflanseedin61027 ай бұрын

    Hoda labama wede thamai conversion kit eka indiyawen gennala apima haiy keraganna eka…

  • @nishanthaliyange6354
    @nishanthaliyange6354 Жыл бұрын

    Welawata 14 kiyanne 3 wheel 4 ganna gana

  • @pathumbuddhika1571
    @pathumbuddhika1571 Жыл бұрын

    වැඩේ නම් හොදයි ගාන නම් සෑහෙන්න වැඩී මොකද 3wheel පදින්නේ ඉතින් සල්ලි තියෙන කට්ටිය නෙමෙයිනෙ ඒක තමයි අවුල

  • @studionr5540
    @studionr5540 Жыл бұрын

    වැඩේ හොදයි කන්වර්ට් කරන්න යන ගාන කීයටවත් අපේ මිනිස්සුන්ට දරන්න බෑ.. අනික මරුටි කාර් එකක් අරන් හයර් යනව ඊට වැඩිය ලාබයී.. මොකද.. ඕකට ලක්ශ 23ක් වගෙ වෙනවා වීල් එකෙ ගාන එකතු උනාම .. තව මොන මොන වියදම් තියෙනවඩ දන්නෙ නෑ හංගලා

  • @slchannel3103
    @slchannel3103 Жыл бұрын

    Okkoma onthai Mechara ganak apita three-wheeler ekata yata karanda bay

  • @thanujasampath7996
    @thanujasampath7996 Жыл бұрын

    Electronic kalama number plate galawanawada

  • @prasadedirisingha2179
    @prasadedirisingha2179 Жыл бұрын

    Indian alto car ekak ganna puluwani oya prices walata,,,

  • @palithajayawardena7336
    @palithajayawardena7336 Жыл бұрын

    අත් කරත්තයකට බැරි වෙයිද මේක සවි කර ගන්න 🤔🤔

  • @upendrajayashantha2436
    @upendrajayashantha2436 Жыл бұрын

    Wadee hodai ganatami wadi

  • @prabashmaneesha2083
    @prabashmaneesha2083 Жыл бұрын

    Agree

  • @Mr.Harshana_perera
    @Mr.Harshana_perera Жыл бұрын

    ලොකු බරක් දාගෙන යන්න බෑ හිතෙන විදිහට😂

  • @pramishkaTheekshana

    @pramishkaTheekshana

    8 ай бұрын

    Ow ne ..180 kg madi

  • @madurachandrasiri263
    @madurachandrasiri263 Жыл бұрын

    Enjimat aragana mee Electric kali tikatada ලක්ෂ 14 ganne.me lankwe eunge hatima tamai ratin gena monawa me rate haduwat manussayekuta orottu dena ganan walatanam denne na

  • @Hellomusicytofficial
    @Hellomusicytofficial Жыл бұрын

  • @wathsaladulanji6399
    @wathsaladulanji6399 Жыл бұрын

    ඉගනගන්න ලමයෙකුට part time job එකක් විදුහට ගෙදර ඉදලා කීයක් හරි හොයාගන්න පුලුවන් විදිහෙ මොකක් හරි දෙයක් තියනවනම් vedio එකකින් දාන්නකෝ....

  • @chandrajithpriyanjeewa8421
    @chandrajithpriyanjeewa8421 Жыл бұрын

    ඔය ලක්ශ 12 ස්තාවර තැන්පත් දාලා එ සල්ලි වලින් තෙල් ගහ ගන්න්නවා.

  • @mohamedsifan9338

    @mohamedsifan9338

    Жыл бұрын

  • @madurachandrasiri263
    @madurachandrasiri263 Жыл бұрын

    Terumak nati wadak

  • @isurumadushanka8941
    @isurumadushanka8941 Жыл бұрын

    Maru neh😍

  • @sashiperera2090
    @sashiperera2090 Жыл бұрын

    වැහිදවසට වලක වැටුනොත් බැටරි මොටර් මොනවා වෙයිද

  • @abdulhassimmohamednawfer9604
    @abdulhassimmohamednawfer9604 Жыл бұрын

    Good video brother

  • @Nilame

    @Nilame

    Жыл бұрын

    Appreciate it

  • @note3files799
    @note3files799 Жыл бұрын

    වීල් එකක් තියෙන කෙනෙක්ට තව ලක්ෂ 12-14ක් වියදම් කරන්න පුලුවන් නම් සාමාන්‍ය හොඳ කාර් එකකට යන්න පුලුවන්. මේ වගේ දේකට වියදම් කරන්න පිස*සුද මිනිස්සුන්ට

  • @redcard9416
    @redcard9416 Жыл бұрын

    Laksha 25 kata Nisan leef car 🚗 😂ekak Aran dhuvanna puluvan

  • @wirajmadu2748
    @wirajmadu2748 Жыл бұрын

    Topiganjagahalada....

  • @user-xh4in1zv2l
    @user-xh4in1zv2l Жыл бұрын

    Hybrid karanna barida

  • @rangithdamayanthi1309
    @rangithdamayanthi1309 Жыл бұрын

    ඕන කරන බඩුටික ගන්නපුලුවන්නම් ඕක හදන්න එක්ලක්ෂ හැත්තෑ පන්දාහක වියදමක් යන්නේ ඔයවැඩේට....ලක්ෂ 12 ගන්නවාද...

  • @krishandillruksha6315
    @krishandillruksha6315 Жыл бұрын

    නොකෙරෙන වැඩ...

  • @SirimewanD
    @SirimewanD Жыл бұрын

    👌👌👌👌👌......👍....... !!!

  • @jvpdenna
    @jvpdenna Жыл бұрын

    මගෙ ABK ඔවා ගන්නවටදා තෙල් 3 ගන්න පුලුවන් විල් බොහා

  • @mahindaamila6421
    @mahindaamila6421 Жыл бұрын

    Konde badapu cheennuda api

  • @k.wimala1521
    @k.wimala152111 ай бұрын

    ඔය රු:5.ට අවුරුදු 3 න් හෝ 4 කින් දාන්න වෙන බැටරියේ මුදලුත් එකතු විය යුතුයි. ඔය ගනන් වල විදියට පෙට්‍ර්ල් වාහනය ලාභයි

  • @lakmaldesilva8111
    @lakmaldesilva8111 Жыл бұрын

    Nilame... Dan sapada....?

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 Жыл бұрын

    ඉටවඩා හොදයි ev එකක් අලුතින්ගන්න එක ලංකාවේ ඩබල්ෂීට්තියෙන ev වීල් හදනවා

  • @maheshindika7496
    @maheshindika74966 ай бұрын

    යකො කර් එකක් ගන්න පුලුවන් මෙ ගනන් වල හැටියට කයුද බන් ගන්නෙ ඔව

  • @Jothishayamantharaadawiya
    @Jothishayamantharaadawiya Жыл бұрын

    💪💪👍👍

  • @blacklion9018
    @blacklion9018 Жыл бұрын

    ලක්ෂ 14 පිස්සෙක් ද මන්දා

  • @malshandinuranga227
    @malshandinuranga227 Жыл бұрын

    Lksa 14k munta pessu aurudu 14 k telgahu wat mahar muda lak yanna tawa letbela awrudu 4an datte bammahama sanepae mahttyo owa gon waba apeta oyalaga owaapa gnan hadala dalnna gannaya mawa passa wekunan nat da batte pasna anawa mamuda lata kar akkk hannpulu wan gana wade mattyo

  • @buddikaediriweera7467
    @buddikaediriweera746710 ай бұрын

    1400000 මේකෙන් පේන්නෙ ලංකාවේ තත්වය හැදුවත් ගෙනාවත් ලොකු මුදලක් යනවා ඩොලර් මිළ ඉහල යනවා කියන්නේ ලංකාවේ හදන එකත් ලේසි නැහැ.

  • @techcare2834
    @techcare28347 ай бұрын

    නිලමෙට කම්පනි එකකින් සල්ලි දුන්නොත් අපිට වහවුනත් කවයි නලමෙත් දැං සල්ලි මත්තෙම නහින්නේ

  • @thivankanuwan5065
    @thivankanuwan506511 ай бұрын

    පිස්සෝ ටිකක් ,ඔය වියදම් වෙන සල්ලි වලින් wagon r එකක් ගනින්..

  • @asokaperis6508
    @asokaperis65087 ай бұрын

    ලෙල්ලට කෙලවුන ලෙබනන් වලත් TVS 125 2024 මෙඩල් 1200$

  • @madurachandrasiri263
    @madurachandrasiri263 Жыл бұрын

    Man hitanne kauruwat me gon wade karanne mnatiwei

  • @chamindae7
    @chamindae7 Жыл бұрын

    සමස්ථයක් විධියට ගත්තොත් ඕක පට්ට පාඩුයි... තියෙන වීල් එකට තෙල් ගහන් පදින එක ලාභයි තෙල් 400 ට ගියත්

  • @wmranil
    @wmranil3 ай бұрын

    මිල්ටන් මොටස් පොල්ගස්ඔවිට මීට කලින් හදලා export කරනවා අපේ රටෙි පකේ ඇමතිවරු අනුමැතිය දුන්නෑ මෙහේ register කරන්න

  • @yohangunathilake1
    @yohangunathilake1 Жыл бұрын

    ඇත්තම කිව්වොත් මේක බොරු වැඩක් cost එක හොඳටම වැඩියි. ලක්ෂ පහකින් කරගන්න පුළුවන් නම් හොඳයි.

  • @hgwplivestream1334
    @hgwplivestream1334 Жыл бұрын

    මේක බලන්න වියදම් උන ඩේටා වලට xx වීඩියෝ එකක් බැලුවනම් මීට වඩා හොදයි කියල හිතුනා 😁

  • @sunandasunanda9462
    @sunandasunanda94628 ай бұрын

    කාර්.. එක විකුණලා 3විල් ගන්න උන් ඉන්නවද 🤩🤩🤩🤩🤩🤩

  • @user-gm9ck2ni8b
    @user-gm9ck2ni8b9 ай бұрын

    පුදුමයි ඒත් ඇත්තයි

  • @ashanmalli5928
    @ashanmalli5928 Жыл бұрын

    අම්මගෙ රෙද්ද ලක්ශ 14ක් අනෙ බං අප්පිරියයි ලංකාව ගැන කාර් පදින්න ඕන ගානට ත්‍රීවීල් පදින්න යකො දැන් ත්‍රීවීල් එකක් ලක්ශ 10යි කියමු කන්වර්ට් කරන්න ලක්ශ 14යි ලක්ශ 24ක් ඕක ගෙවන්න ගත්තොත් ලක්ශ 40ක් විතර වෙනවා අනේ ඇයි බං ඉන්දියාවෙ සෙෆ්ටි නැති කසිකබල් ලන්කාවෙ ප්‍රොම්ට් කරන්නෙ 😡😡😡😡

  • @ranjan1256

    @ranjan1256

    Жыл бұрын

    අක්කර කාලක ඉඩමක් ගතහැකි බන් ඔය වර්ගයේ 3 විල් එකක් ගන්න වට වැඩිය 😂😂😂😂

  • @keshankalhara541
    @keshankalhara541 Жыл бұрын

    😌😌😌😌

  • @sampathrathnayaka9686
    @sampathrathnayaka968611 ай бұрын

    අනේ බන් ත්‍රීවිල් පදින්නේ සල්ලි තියෙන මිනිස්සු නෙවෙයි මටත් තියෙනවා ත්‍රීවිල් එකක් දැනට අව්රුදු 12ක් වෙනවා කරපු සර්විස් වලටයි මේ වෙනකල් හදපු අඩුපාඩු වලටයි මේ වෙනකල් තෙල් ගහපුවයි සේරම බැලුවත් මෙච්චර මුදලක් ගිහින් නෑ ඕවා හොදයි සල්ලිකාරයන්ට ඔක්කොම.අරින්නේ පොඩි මිනිහටම තමයි

  • @Niroshana508
    @Niroshana5085 ай бұрын

    යකො ගාන වැඩි බන් ලක්ස පහකින් විතර කරන්න පුලුවන්නම් හොදයි හොදටොම ගාන වැඩි

  • @chathurangakumra7549
    @chathurangakumra75493 ай бұрын

    ගන වැඩි සර්තක නැ පොඩි මිනිහට අමරුඉ

  • @hgwplivestream1334
    @hgwplivestream1334 Жыл бұрын

    පරන ඇල්ටො එකක් හරි පරන බොලෙරෝ කැබ් එකක් ගන්න එක හොදයි 🤣🤣🤣

  • @dahamsathsara3771
    @dahamsathsara37714 ай бұрын

    වාහනේ අනාගත යන සම්පූර්ණ වියදම mun ගන්නවා ne 😂😂😂😂😂😂 නියමi

  • @chamodlakmal8218
    @chamodlakmal8218 Жыл бұрын

    Hapo ලක්ෂ 14k

  • @keshankalhara541
    @keshankalhara541 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️

  • @sasindudhananjana3510
    @sasindudhananjana3510 Жыл бұрын

    ඒ සහනේ 😂😂

  • @shanthaushik9602
    @shanthaushik9602 Жыл бұрын

    Ammata hu..........pan.....laksha 14

  • @nimalariyarathna7961
    @nimalariyarathna7961 Жыл бұрын

    Appo apita epa car ekk ganna salli

  • @sandunbandara777
    @sandunbandara777 Жыл бұрын

    Petral හොදයි

  • @chandimabandara1995
    @chandimabandara19958 ай бұрын

    Kisima therumak na.. Yako madi 3 vil..lankawe minissunta... Car akak hadapiyako..😂😂😂

  • @JHONSRILANKA
    @JHONSRILANKA Жыл бұрын

    පිස්සු මුන්ට... මුන් හදන්නෙ තැටිය රත් වෙච්ච වෙලාවෙ රොටිය පුච්ච ගන්න, කාළකණ්නි යක්කු, ලක්ශ 14 තියන එකෙක් වීල් පදිනවද?? මුන් හදන්නෙ කබලෙන් ලිපට ඇදල දාන්න.

  • @artistslkaluhawa
    @artistslkaluhawa Жыл бұрын

    Patta❤❤❤❤❤❤❤❤❤❤

Келесі