කොරියාවේ සතියක් කන්න යන වියදම බලමුද | The cost of eating for a week in south korea 🇰🇷🇱🇰

Hello I’m Lochiii ✨🫶🏻 ඉතින් මොකද වෙන්නේ මගේ උන් ටික….
කොල්ලො කෙල්ලො ටික ඔක්කොම හොදින් ඉන්නවද?♥️ඔයාලා කරන කියන හැම වැඩක්ම හොදින් සාර්තක වෙන්න ඕනේ..ඉතින් මට මේ දෙන සප් එකට ඔයාලට ගොඩක් ස්තුතිය !!!!♥️🙏🏻 chanel එකට අලුත් කෙනෙක් නම Subscribe කරන් යන්නත් අමතක කරන්න එපා..එනම් අයෙත් අලුත් වීඩියෝවක් හමුවෙමු එතෙක් ඔබට ජය වේවා!!!!♥️🙏🏻
Social media links 👇🏻
Facebook 🔰- ravidu.locha...
Tiktok 🔰- / __lo_chi__
_t=8guTGDDqeYM&_r=1
Instagram 🔰- _lo_chii_?i...
Related Tags🔰
#e9visa #southkorea #epstopik #southkoreandrama #kdrama #koreanfood #koreanvlog #koreanexam

Пікірлер: 262

  • @manjuwithsouthkorea
    @manjuwithsouthkorea2 ай бұрын

    මලය ආදරෙයි ගේමක් ගහන්න ඕනි

  • @lochiboy9237

    @lochiboy9237

    2 ай бұрын

    අනිවාර්යයෙන් ඔයා ඉන්නක්න බය නැහැ පොඩ්ඩක්වත් 😍♥️♥️🥹

  • @IrajAdithya
    @IrajAdithya2 ай бұрын

    අද චැනල් එකට එකතු උනේ❤❤❤🎉🎉 keep going ❤🎉

  • @lochiboy9237

    @lochiboy9237

    2 ай бұрын

    Thank you 🙏🏻..digatama inna♥️💪🏻

  • @user-tj9lf1rm7u
    @user-tj9lf1rm7uАй бұрын

    ඇත්තටම මංජු අයියා කියන්නේ මාර මනුස්සකමක් තියෙන අයිය කෙනෙක්, එයා නිසා තමා මං කොරියාව කියලා රටක් දන්නෙත්, ළඟදීම කොරියාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා, අයියේ ඔයාගේ වීඩියෝස් මරු දිගටම කරගෙන යන්න, ❤

  • @lochiboy9237

    @lochiboy9237

    Ай бұрын

    Aiwarenma malli♥️♥️🙏🏻

  • @yeshansasun7815
    @yeshansasun78152 ай бұрын

    දිගටම වීඩියෝ දාපං අයියෙ ❤️

  • @lochiboy9237

    @lochiboy9237

    2 ай бұрын

    Aniwaren♥️♥️

  • @gayashan462
    @gayashan4622 ай бұрын

    චැනල් එකට ඉස්සරෝම සෙට් උනේ අද මරු ආ❤

  • @lochiboy9237

    @lochiboy9237

    2 ай бұрын

    Jaya wewa!! Digtam inna math ekk♥️💪🏻

  • @vishwadhananjaya5507
    @vishwadhananjaya55072 ай бұрын

    උදාර කොල්ලෙක් ❤

  • @lochiboy9237

    @lochiboy9237

    2 ай бұрын

    😍🫶🏻

  • @kavishanethsara3388
    @kavishanethsara3388Ай бұрын

    අයියෙ බයික් එක පට්ට 😁

  • @lochiboy9237

    @lochiboy9237

    Ай бұрын

    😁

  • @pasindu_sandeepana
    @pasindu_sandeepana2 ай бұрын

    Channel ekata set una 🖤🤟 digatama yamu

  • @lochiboy9237

    @lochiboy9237

    2 ай бұрын

    Aniwren digtma inna♥️♥️💪🏻

  • @hirushadilshan2801
    @hirushadilshan28012 ай бұрын

    අයියේ ඉක්මනින් එනවා මාත්❤😊

  • @lochiboy9237

    @lochiboy9237

    2 ай бұрын

    Jaya♥️♥️🫶🏻

  • @ayesh0502
    @ayesh05027 күн бұрын

    අද චැනල් එකට සෙට් උනේ අයියෙ..මරු අව්ලක් නෑ vedio dnna digtm ❤️

  • @shalinka7461
    @shalinka74612 ай бұрын

    සුපිරියක් තමා ඉතින් ❤❤

  • @lochiboy9237

    @lochiboy9237

    2 ай бұрын

    ♥️♥️

  • @tharufernando1147
    @tharufernando11472 ай бұрын

    මගෙත් මේ හීනේ ඉක්මනටම හැබෑ උනොත් ඇතී 😇❤️ පරිස්සමින් වැඩ ටික කරන් ඉන්න බුදු සරණයි

  • @lochiboy9237

    @lochiboy9237

    2 ай бұрын

    Aniwaren♥️😊

  • @lckorean
    @lckorean2 ай бұрын

    නියමයි අහ් 🎉

  • @lochiboy9237

    @lochiboy9237

    2 ай бұрын

    ♥️

  • @mrvstatus999
    @mrvstatus9992 ай бұрын

    grocery shopping video danna kattiya kamathiyi💗

  • @lochiboy9237

    @lochiboy9237

    2 ай бұрын

    Dnwa dnwa next eka ema ekk wei

  • @Lasavlog
    @Lasavlog2 ай бұрын

    සුපිරි ගැම්මෙන් වීඩියෝ එක යනවෝ, දිගටම කරන්ටෝනී

  • @lochiboy9237

    @lochiboy9237

    2 ай бұрын

    Aniwaren aiye♥️♥️oya withrai hambune ntte tma.Samantha Anthony sirge kollok tama aiye math oya wge.api hambumu welawk aiye♥️♥️

  • @thelive1690
    @thelive16902 ай бұрын

    GooD luck brother keep going .❤

  • @lochiboy9237

    @lochiboy9237

    2 ай бұрын

    ♥️♥️

  • @OmashaNawanjana
    @OmashaNawanjana2 ай бұрын

    Keep doing the great work ✨💫

  • @lochiboy9237

    @lochiboy9237

    2 ай бұрын

    ♥️💪🏻

  • @road6025
    @road60252 ай бұрын

    Ape ptte kollek jaya ❤

  • @lochiboy9237

    @lochiboy9237

    2 ай бұрын

    Thank you ♥️♥️

  • @Rush956
    @Rush95619 күн бұрын

    කඩවලට යනකොට සින්දුවල Copyright ගැන සැලකිලිමත් වෙන්න මචං...Strike එකක් වැදුනොත් අපරාදේ වීඩියො එකම.තවත් එකක්.කියන දේවල් Go pro එකේ Mic එක නිසා එහෙමෙහෙ වෙනකොට ඇහෙන්නෙ නෑ..Mic එකක් අරගෙන සුපිරි වැඩක් කරන්න..ජයවේවා ❤️

  • @lochiboy9237

    @lochiboy9237

    19 күн бұрын

    Aniwren ganmu issrahata♥️♥️😍

  • @NisalRathnayake-br3li
    @NisalRathnayake-br3liАй бұрын

    Patta patta lochi aiyee 🤍🫶💪❤️

  • @lochiboy9237

    @lochiboy9237

    Ай бұрын

    😻♥️

  • @supunishanika128
    @supunishanika128Ай бұрын

    Ada thama mm mulima oyage vediyo beluve isarata karagena yanna 🇰🇷♥️

  • @lochiboy9237

    @lochiboy9237

    Ай бұрын

    Aniwren ♥️💪🏻

  • @umekadilrukshi9514
    @umekadilrukshi95142 ай бұрын

    Gemmac lochana✨️♥️

  • @lochiboy9237

    @lochiboy9237

    2 ай бұрын

    ♥️♥️💪🏻

  • @hirushasandeep5175
    @hirushasandeep5175Ай бұрын

    Keep it upp💜️

  • @lochiboy9237

    @lochiboy9237

    Ай бұрын

    ♥️

  • @user-fz6jv2jm5u
    @user-fz6jv2jm5uАй бұрын

    supiri ayye 😘😘😘😘😘

  • @lochiboy9237

    @lochiboy9237

    Ай бұрын

    😻♥️

  • @user-ev9ey9zq5v
    @user-ev9ey9zq5vАй бұрын

    උදාරයි උදාරයි my one ❤️❤️

  • @lochiboy9237

    @lochiboy9237

    Ай бұрын

    😍♥️♥️

  • @chandimailesingha8969
    @chandimailesingha8969Ай бұрын

    දිගටම විඩියො ඔන❤

  • @lochiboy9237

    @lochiboy9237

    Ай бұрын

    Aniwrenm♥️♥️

  • @sadarugaming8763
    @sadarugaming8763Ай бұрын

    Ada setune ❤

  • @lochiboy9237

    @lochiboy9237

    Ай бұрын

    ♥️😍

  • @TravelwithDoc2024
    @TravelwithDoc20242 ай бұрын

    ජෙජු වල වියදම ඔයිට වඩා ටිකක් වැඩී..

  • @lochiboy9237

    @lochiboy9237

    Ай бұрын

    ම්ම්ම්ම්.යන්න ආසවෙන් ඉන්න ගමනක්...🥹

  • @TravelwithDoc2024

    @TravelwithDoc2024

    Ай бұрын

    @@lochiboy9237 Aniwa enna 😍

  • @tharindusandaruwan8446
    @tharindusandaruwan84462 ай бұрын

    supiriy ayye ❤️🥰

  • @lochiboy9237

    @lochiboy9237

    2 ай бұрын

    ♥️🥹

  • @achinthathennakoon1454
    @achinthathennakoon14542 ай бұрын

    Supiri ❤

  • @lochiboy9237

    @lochiboy9237

    2 ай бұрын

    ♥️♥️

  • @supunmadhushan7663
    @supunmadhushan76632 ай бұрын

    ඉක්මනට වීඩියෝ දාන්න....👍👍👍

  • @HarshaMalinda-no2zs

    @HarshaMalinda-no2zs

    2 ай бұрын

    වැඩට යන්නෙ නැන්ද එයා නිකන් ඉන්නෙ නැ ගිහින්

  • @lochiboy9237

    @lochiboy9237

    Ай бұрын

    Aniwren

  • @Koreankuppiya1
    @Koreankuppiya1Ай бұрын

    Brother oyage video tikanm maru,,,,,,exam liwwa 195♥️🇰🇷

  • @lochiboy9237

    @lochiboy9237

    Ай бұрын

    Godak sathutui😍♥️♥️ Ilaga wda tikath hodin kragnna jaya wewa!!♥️

  • @gtk.500K
    @gtk.500KАй бұрын

    හැබැයි ඔන්න දැන් ඉදන් වත් එක දිගට වීඩියෝ දාන්න ඕනී ඔයා හැබැයි සුපිරියට චැනල් එක කරගෙන යනවා❤️ respect💫❤️

  • @lochiboy9237

    @lochiboy9237

    Ай бұрын

    Thank you ♥️♥️

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691Ай бұрын

    ආදරෙයි පුතේ පරිස්සමෙන්❤

  • @lochiboy9237

    @lochiboy9237

    Ай бұрын

    Thank you !! 🙏🏻♥️

  • @ChathurikaJayaweera-cp7br
    @ChathurikaJayaweera-cp7brАй бұрын

    Konde oya widiyatama thiya ganna.lassanai.oyata bs parissamata

  • @lochiboy9237

    @lochiboy9237

    Ай бұрын

    Thank you!!♥️

  • @user-ou3gh3tl3k
    @user-ou3gh3tl3kАй бұрын

    ❤❤

  • @lochiboy9237

    @lochiboy9237

    Ай бұрын

    🥹♥️

  • @tharakadayananda3629
    @tharakadayananda36292 ай бұрын

    Ahamben dekke ♥️🌹🥰

  • @lochiboy9237

    @lochiboy9237

    2 ай бұрын

    Adde🥹😍

  • @niroshanjagoda
    @niroshanjagoda2 ай бұрын

    නියමය් කොල්ලො ❤

  • @lochiboy9237

    @lochiboy9237

    2 ай бұрын

    Jaya wewa !!♥️

  • @buwanekabandara3076
    @buwanekabandara3076Ай бұрын

    Theenu aiya❤

  • @lochiboy9237

    @lochiboy9237

    Ай бұрын

    😍😍

  • @DeshtheernaDesh123
    @DeshtheernaDesh12316 күн бұрын

    😍😍

  • @lochiboy9237

    @lochiboy9237

    15 күн бұрын

    ♥️

  • @gayanpriyankara-lt7yo
    @gayanpriyankara-lt7yo2 ай бұрын

    super bro ❤️

  • @lochiboy9237

    @lochiboy9237

    Ай бұрын

    Thank you so much

  • @NiroshAndagalage
    @NiroshAndagalage2 ай бұрын

    Maru maru❤❤

  • @lochiboy9237

    @lochiboy9237

    2 ай бұрын

    ♥️♥️

  • @user-rm1qp5xx8i
    @user-rm1qp5xx8i2 ай бұрын

    Malli ❤️❤️❤️

  • @lochiboy9237

    @lochiboy9237

    2 ай бұрын

    😍♥️

  • @Kavinda_Malitha
    @Kavinda_Malitha3 күн бұрын

    ❤👊

  • @lochiboy9237

    @lochiboy9237

    Күн бұрын

    @@Kavinda_Malitha ♥️

  • @pasindu_sandeepana
    @pasindu_sandeepana2 ай бұрын

    Aiye puluwan nam camera eka helmet ekata set karana holder ekka ganna .oyata safe .channyeka ft.digatama video danna.

  • @lochiboy9237

    @lochiboy9237

    2 ай бұрын

    Aniwrenm gamuu♥️♥️😍

  • @anukapiris7032
    @anukapiris7032Күн бұрын

    අයියේ විභාගෙ ලියන්න පාඩම් කරපු විදිය ගැන විඩියෝ එකක් ගෙන්නකෝ

  • @lochiboy9237

    @lochiboy9237

    Күн бұрын

    @@anukapiris7032 අනිවාර්යයෙන්ම♥️

  • @RasikaMadushan-zs1is
    @RasikaMadushan-zs1is2 ай бұрын

    ඇහෙනවා මදි අයියෙ ❤️

  • @lochiboy9237

    @lochiboy9237

    2 ай бұрын

    Hadagnnm ekth issrahta♥️

  • @wenurashiran1378
    @wenurashiran13782 ай бұрын

    Maru❤❤

  • @lochiboy9237

    @lochiboy9237

    2 ай бұрын

    Thank you 🙏🏻

  • @user-cb4pd3uv1f
    @user-cb4pd3uv1f2 ай бұрын

    මචං කියන දේවල් poddak ahenawa මදි වගේ ❤

  • @lochiboy9237

    @lochiboy9237

    2 ай бұрын

    Mice ekakuth gamu issrhata♥️♥️

  • @navaseelannavaseelan4648
    @navaseelannavaseelan46482 ай бұрын

    Nice wooow ❤❤❤❤❤

  • @lochiboy9237

    @lochiboy9237

    2 ай бұрын

    Thank you 🙏🏻

  • @SAJIABRO
    @SAJIABROАй бұрын

    මාත් එන්න ඉන්නෙ කොරියාවට ඇග්රඉමට් එකක් එනකම් බලාන් ඉන්නවා❤

  • @lochiboy9237

    @lochiboy9237

    Ай бұрын

    Aniwrenma eii ♥️♥️

  • @Zamee_s_diary
    @Zamee_s_diary2 ай бұрын

    Dream korea ❤

  • @lochiboy9237

    @lochiboy9237

    2 ай бұрын

    ♥️

  • @Chamilaluke
    @ChamilalukeАй бұрын

    Bro විඩියොස් ඕනා ගැම්ම 💪

  • @lochiboy9237

    @lochiboy9237

    Ай бұрын

    Aniwaren♥️♥️

  • @Chamilaluke

    @Chamilaluke

    Ай бұрын

    Bike ගැන විඩියොස් ඕනා කොල්ලො ආවම ගන්න විදී සහ ගනම් සහ මොනාද Shep එකේ පදින්න පුලුවන් bike කියලා .... ✌️

  • @lochiboy9237

    @lochiboy9237

    Ай бұрын

    Krmu krmu video ekk♥️♥️

  • @TravelingDay-qp3cz
    @TravelingDay-qp3cz2 ай бұрын

    Superb ❤

  • @lochiboy9237

    @lochiboy9237

    2 ай бұрын

    ♥️

  • @dilankasandaruwan8194
    @dilankasandaruwan81942 ай бұрын

    Supiri

  • @lochiboy9237

    @lochiboy9237

    2 ай бұрын

    ♥️😍

  • @sldusha9133
    @sldusha91332 ай бұрын

    ❤️🔥

  • @lochiboy9237

    @lochiboy9237

    2 ай бұрын

    ❤❤

  • @DarazMyone
    @DarazMyone2 ай бұрын

    Video කරන්නෙ මොකෙන්ද අයියේ ❤ . වටේ noise එක edit eken adu karanna puluwannam හොදයි 😍😊 . තෙරුවන් සරනයි 🙏 සාර්ථක වෙන්න ඕනෙ බලාපොරොත්තු 🙏

  • @lochiboy9237

    @lochiboy9237

    2 ай бұрын

    Gopro eken malli krnne.support ekta Thank you ♥️♥️adupadu hadagena issrahata yamu.digatama ekathy wela inna 🙏🏻🙏🏻♥️

  • @koreandiary_with_ishu.
    @koreandiary_with_ishu.2 ай бұрын

    ❤❤❤

  • @lochiboy9237

    @lochiboy9237

    2 ай бұрын

    😍♥️♥️

  • @Samiya-sz2ec
    @Samiya-sz2ecАй бұрын

  • @lochiboy9237

    @lochiboy9237

    Ай бұрын

    ♥️

  • @disalbandara8480
    @disalbandara84802 ай бұрын

    ❤❤❤❤

  • @lochiboy9237

    @lochiboy9237

    2 ай бұрын

    ❤❤

  • @user-ou3gh3tl3k
    @user-ou3gh3tl3kАй бұрын

    Try කරන කෑම ගැනත් Vedios ගේන්න 😁❤️

  • @lochiboy9237

    @lochiboy9237

    Ай бұрын

    Aniwrenma♥️

  • @DiveingtoNature-bp4tz
    @DiveingtoNature-bp4tz2 ай бұрын

    Onna Sub. Karala, like kala komla...❤😊

  • @lochiboy9237

    @lochiboy9237

    2 ай бұрын

    Jaya wewa brother ♥️♥️

  • @arunharshana5513
    @arunharshana55132 ай бұрын

    Aiye puluwannam korean වල රෙදි කඩ වල Video එකක් කරන්නකෝ

  • @lochiboy9237

    @lochiboy9237

    2 ай бұрын

    Krmuuu aniwa♥️♥️

  • @arunharshana5513

    @arunharshana5513

    2 ай бұрын

    @@lochiboy9237 එල

  • @PawaniKatipearachchi
    @PawaniKatipearachchiАй бұрын

    ❤️‍🔥❤️‍🔥❤️❤️

  • @lochiboy9237

    @lochiboy9237

    Ай бұрын

    ♥️

  • @KoreanExam-ft8nk
    @KoreanExam-ft8nkАй бұрын

    ලන්කවේ පපඩම්❤

  • @lochiboy9237

    @lochiboy9237

    Ай бұрын

    ♥️👍🏻

  • @nilanka-batti2857
    @nilanka-batti28572 ай бұрын

    😮

  • @lochiboy9237

    @lochiboy9237

    2 ай бұрын

    👍🏻

  • @_osa_47
    @_osa_472 ай бұрын

    Ado ada set unr maru exam pass wenna ona masa 2 i khoma hari pass wenawa ❤

  • @lochiboy9237

    @lochiboy9237

    2 ай бұрын

    Aniwren koma hri gema ghnna one 💪🏻

  • @user-nw5ko6sq5i
    @user-nw5ko6sq5i15 күн бұрын

    Aiye oya eddi oyata hodata bashawa katha krnn puluwand

  • @lochiboy9237

    @lochiboy9237

    15 күн бұрын

    Baha

  • @user-nw5ko6sq5i

    @user-nw5ko6sq5i

    15 күн бұрын

    ​@@lochiboy9237reply karata thanx aiye. Parissmin inn

  • @nipunsadaruwan6638
    @nipunsadaruwan66382 ай бұрын

    අයියේ රූම් එක ගෙන විඩියො එකක් ඔනෙ.

  • @lochiboy9237

    @lochiboy9237

    2 ай бұрын

    Dennam♥️👍🏻

  • @user-mi4ww3xz1j
    @user-mi4ww3xz1jАй бұрын

    Exam pass wela enna asawen inne❤

  • @lochiboy9237

    @lochiboy9237

    Ай бұрын

    Aniwren♥️♥️😍

  • @kavindusanjeewa6181
    @kavindusanjeewa6181Ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @lochiboy9237

    @lochiboy9237

    Ай бұрын

    😻♥️

  • @BIKE_HUB1
    @BIKE_HUB1Ай бұрын

    thava awurudu 3kin vayasa 18 venava anivarayen ethakota korea enavamai...oyata mama porondu venava koreavata avilla oyava hambenava kiyala😁

  • @lochiboy9237

    @lochiboy9237

    Ай бұрын

    Anna hoda blaporoththuwak♥️♥️👍🏻 Niyami malli Jaya wewa🤜🏻

  • @isabellaemmila9361
    @isabellaemmila93612 ай бұрын

    Bro korean wala scooter tyad, used ekak kiyak wage wenwad?

  • @lochiboy9237

    @lochiboy9237

    2 ай бұрын

    Tiynwa.eka eka gann wlata thiynwa ithim

  • @chandrasiriamarasingha9199
    @chandrasiriamarasingha91992 ай бұрын

    💖💖💖👍👍

  • @lochiboy9237

    @lochiboy9237

    2 ай бұрын

    ♥️

  • @lochiboy9237

    @lochiboy9237

    2 ай бұрын

    ♥️

  • @Nuwan_Malli
    @Nuwan_MalliАй бұрын

    🎉❤

  • @lochiboy9237

    @lochiboy9237

    Ай бұрын

    ♥️

  • @danushkaperera9773
    @danushkaperera97732 ай бұрын

    Bro api puluwan tharam price kiyanna bro penne naC ikmanata yanakota price.

  • @lochiboy9237

    @lochiboy9237

    2 ай бұрын

    Mmm ow neda

  • @pinkdiary9218
    @pinkdiary92182 ай бұрын

    Ela bro❤ keep it up🎉

  • @lochiboy9237

    @lochiboy9237

    2 ай бұрын

    ❤❤

  • @PramodOshan
    @PramodOshan5 күн бұрын

    Exam pass unoth enn thiyan chans ek kohmd aiye 😊

  • @lochiboy9237

    @lochiboy9237

    4 күн бұрын

    Exam pass unth thami enna puluwan

  • @randikawerasingha5435
    @randikawerasingha5435Ай бұрын

    සතියට ලන්කා මුදලින් රු.15826ක් ඔය එක්කුටද?????? මාසික වියදම=63304ක් වෙනවනෙ 🤕කෑම බීම වලට විතරක්. අනිත්වට එතකොට 🤕🤔🤔

  • @lochiboy9237

    @lochiboy9237

    Ай бұрын

    Ow e asanna muladak ynwa kala beela inna knekutanm.ema nthuwa hriyta kmk wath knne nathu ithuru krnwanm ithuru krnnth puluwan

  • @SunilKrishantha-dh2yd
    @SunilKrishantha-dh2ydАй бұрын

    Aiyata gril kenek I wada kiyanako💕💞

  • @lochiboy9237

    @lochiboy9237

    Ай бұрын

    E mko😁

  • @kavidukalhara1680
    @kavidukalhara1680Ай бұрын

    Brdh koriyan wala api wahanayak padinw nm license kohomda balanne ehe.sri lankawe ek koriyan walth aulak nedda

  • @lochiboy9237

    @lochiboy9237

    Ай бұрын

    License eka international krgnna one

  • @kavidukalhara1680

    @kavidukalhara1680

    Ай бұрын

    Ah hri thanks brow 🔥

  • @gihanjayarathne5322
    @gihanjayarathne53222 ай бұрын

    Ayya apiwth gnnko oheta 🥲❣️

  • @lochiboy9237

    @lochiboy9237

    2 ай бұрын

    Exam tama krnna wenne

  • @gihanjayarathne5322

    @gihanjayarathne5322

    2 ай бұрын

    Ayya chonju neh ine..mn awa ohe ..😂

  • @Vamos_c
    @Vamos_cАй бұрын

    E ai korea wala Aduma pricesuth 0003 ewalin thinne.

  • @dilakshavishva9849
    @dilakshavishva9849Ай бұрын

    Ayyage exam eke cutoff eka kohomada ayye

  • @lochiboy9237

    @lochiboy9237

    Ай бұрын

    140i malli

  • @Abeyvlogs
    @Abeyvlogs2 ай бұрын

    Bike eka padinna license eka hadagththe kohomd kiyl video ekak krnna aiye

  • @lochiboy9237

    @lochiboy9237

    2 ай бұрын

    Aniwa♥️

  • @SanduniSathsaranee
    @SanduniSathsaraneeАй бұрын

    Salary eka awama keeyak ganna puluwn da aiye

  • @lochiboy9237

    @lochiboy9237

    Ай бұрын

    Dan rate adu nisa basic eka 4k withra set wenne

  • @Manuka_13
    @Manuka_13Ай бұрын

    අයියේ වාහන පදින්න ලයිසන් එක හදාගත්ත විදිය පොඩ්ඩක් කියන්නකෝ

  • @lochiboy9237

    @lochiboy9237

    Ай бұрын

    අනිවාර්යයෙන් විඩියෝවකින් අරගෙන එන්නම්♥️

  • @Manuka_13

    @Manuka_13

    Ай бұрын

    @@lochiboy9237 ලගදිම ඕනී 🙈🤭

  • @user-kf3ik4ie6b
    @user-kf3ik4ie6bАй бұрын

    Sub kara ❤❤❤

  • @lochiboy9237

    @lochiboy9237

    Ай бұрын

    😍♥️♥️

  • @Sanuxrw
    @SanuxrwАй бұрын

    One month salary eka kiyak withara hambenwada ayye Rs. walin

  • @lochiboy9237

    @lochiboy9237

    Ай бұрын

    Me dws wla Rate eka adu nisa 4k withra tami basic ynne

  • @dehami_vihinsa
    @dehami_vihinsa2 ай бұрын

    Bike එකක් ගන්න කරන්න ඕනේ වැඩ ටික එහෙම දාන්නකො

  • @lochiboy9237

    @lochiboy9237

    2 ай бұрын

    Koreaweda

  • @sahanliyanage5210
    @sahanliyanage52102 ай бұрын

    Mata 8 wenida korean skill eka aiye😊

  • @lochiboy9237

    @lochiboy9237

    2 ай бұрын

    Jaya wewa malli hodata krgnna.mehedi hamabemu♥️♥️💪🏻

  • @ksmnoname1364
    @ksmnoname13642 ай бұрын

    Koriyawe koheda aiya

  • @lochiboy9237

    @lochiboy9237

    2 ай бұрын

    Udaha inne

  • @madushanmadushan7013
    @madushanmadushan70132 ай бұрын

    Aiye job vacancy thiyeinam rp danawada

  • @lochiboy9237

    @lochiboy9237

    2 ай бұрын

    Aniwren♥️♥️

  • @savindaweerakkodi410
    @savindaweerakkodi410Ай бұрын

    Ad channel ekt join une..digta krgna ymu

  • @lochiboy9237

    @lochiboy9237

    Ай бұрын

    Aniwa😍♥️

  • @matheeshaheshan5327
    @matheeshaheshan53272 ай бұрын

    Ayye මෙඩිකල් එකට ඇස් ගොඩක් ලොකුවට බලනොද මගෙ එක ඇහැක් පෙනිම අඩුයි වර්න අන්දතාවය නම් නැ

  • @lochiboy9237

    @lochiboy9237

    2 ай бұрын

    Ema gank naha malli

  • @matheeshaheshan5327

    @matheeshaheshan5327

    2 ай бұрын

    @@lochiboy9237 බොද වෙලා අයියෙ පෙන්නෙ ටිකක් අව්ල් එක 💔🥲

  • @dineshshanu9320
    @dineshshanu93202 ай бұрын

    Paranda inne

  • @lochiboy9237

    @lochiboy9237

    2 ай бұрын

    Na na

  • @jeewasamanmali4227
    @jeewasamanmali42272 ай бұрын

    Nmber plate nathi eka awulk nadda 🙄

  • @lochiboy9237

    @lochiboy9237

    2 ай бұрын

    Ema lokuta prhsnyk naha..

  • @asinthabandara8378
    @asinthabandara8378Ай бұрын

    Trapick police nadda bro ohe

  • @lochiboy9237

    @lochiboy9237

    Ай бұрын

    Naha ema nha cmara thiynne

  • @PasinduHirushan-lj3cf
    @PasinduHirushan-lj3cfАй бұрын

    අයියෙ ඌරුමස් ඇලජික් කේස් එකක් තියනවා ඒක ලොකුවට කේස් එක යයිද කියන්නෙ 🙂🥲

  • @lochiboy9237

    @lochiboy9237

    Ай бұрын

    නැහ් නැහ් එක ලොකු ගැටලුවක් නෙවෙයි

  • @vihangachathumal539
    @vihangachathumal5392 ай бұрын

    Sigart bona eka aulk nane aiya korean medical ekata

  • @lochiboy9237

    @lochiboy9237

    2 ай бұрын

    Naha nha eka prshnyk naha malli !!

  • @vihangachathumal539

    @vihangachathumal539

    2 ай бұрын

    Dawasata 2k withara penwenawa wada karanakota ithin medical waladi eka aulk wenne naththam kamak na ganja, guli wage monath pawichchi karanne na araku biyar sikarat thamai,

Келесі