Eps topik exam එකෙන් E9 Visa හරහා ලංකාවේන් දකුනු කොරියාව බලා 🇱🇰🇰🇷✈️ | Lochi boy in korea 🇰🇷

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා eps topik exam එක සමත් වේලා E9 visa එකෙන් ලංකාවෙ ඉදන් කොරියාවට එන ගමනේ ලස්සන මතකයන් කිහීපයක් මෙසේ ඔබත් සමග බෙදාගනිමි !!! 😍♥️
Hello I’m Lochiii ✨🫶🏻 ඉතින් මොකද වෙන්නේ මගේ උන් ටික….
කොල්ලො කෙල්ලො ටික ඔක්කොම හොදින් ඉන්නවද?♥️ඔයාලා කරන කියන හැම වැඩක්ම හොදින් සාර්තක වෙන්න ඕනේ..ඉතින් මට මේ දෙන සප් එකට ඔයාලට ගොඩක් ස්තුතිය !!!!♥️🙏🏻 chanel එකට අලුත් කෙනෙක් නම Subscribe කරන් යන්නත් අමතක කරන්න එපා..එනම් අයෙත් අලුත් වීඩියෝවක් හමුවෙමු එතෙක් ඔබට ජය වේවා!!!!♥️🙏🏻
Social media links 👇🏻
Facebook 🔰- ravidu.locha...
Tiktok 🔰- / __lo_chi__
_t=8guTGDDqeYM&_r=1
Instagram 🔰- _lo_chii_?i...
Related Tags🔰
#e9visa #southkorea #epstopik #southkoreandrama #kdrama #koreanfood #koreanvlog #koreanexam
‪@manjuwithsouthkorea‬

Пікірлер: 256

  • @pkd983
    @pkd983

    Tnx මචන් exm අතරලා තිබ්බ්‍ර් exm එකට තව දවස් 17 යි.. මෙක බලලා සුපිරි මොරල් එකක් අවේ අනිවාර්යයෙන් ගෙම ගහනවා මම මේ විඩියෝ එක බලද්දි පංදර 1.30 ❤ අනිවාර්යයෙන් තව දවස් 17 මැසෙජ් එකක් දනම් ❤

  • @kanchanamaduwantha2609
    @kanchanamaduwantha2609

    උබට ඉස්සරහින් ෆ්ලයිට් එකට නගින්නෙ මන්❤🌝

  • @worldchange.6052
    @worldchange.6052

    අයියේ ඔයා දවසක ලොකු ගේමක් ගහන්න ඔනී. ඔයාගේ youtube එකත් දවසක ලොකු subscribe ලා ඉන්න එකක් වෙයි.Good luck ayye ❤මාත් 2024 exm krnwa .🎉

  • @nipunsadaruwan6638
    @nipunsadaruwan6638

    විඩියෝ දාන එක මගින් නවත්තන්න එපා...විඩියෝ දාන්න මාසෙකට එකක්වත්

  • @gamingsuppa6936
    @gamingsuppa693621 күн бұрын

    වෙබ් වැටුනම ලකුනු අනූව ද අග්‍රීමන්ට් එන්නෙ අයියේ

  • @gamingsuppa6936
    @gamingsuppa693621 күн бұрын

    මාත් මංජු අයියගෙ වීඩියෝ එක බලලා තමා මුලින් මොරාල් එකක් ආවේ. දැන් වෙබ් ❤️❤️ 🇰🇷🇰🇷

  • @sachinifernandez
    @sachinifernandez21 күн бұрын

    අයියේ ඔයා ආපු සැරේ ගෑනු ලමයි කීදෙනෙක් ඔයාලා එක්ක ආවද? ❤

  • @Travelbatta
    @Travelbatta

    අයියේ කොරියාවට ගියාමත් වර්ණ අන්දතාවය චෙක් කරනවද ??

  • @Travelbatta
    @Travelbatta

    අයියේ කොරියාවට ගියාමත් වර්ණ අන්දතාවය චෙක් කරනවද ??

  • @gamingnila8255
    @gamingnila8255

    මෙ විඩියො එක බලලා හදවත් ගල් උනේ මගේ විතරද😢❤

  • @KaveeshaPramod-zc3gs
    @KaveeshaPramod-zc3gs4 сағат бұрын

    Ada thama ayye oyage video balanna gaththe okkoma beluwa pattama moral ekka enne ude oyagr video ekkaa balala gihilla peya 7 padm kaara dn mekath balalla padam karanwa aniwaren dawsaka hamba wemu koreawed ❤

  • @KaveeshaDilshan-ce1yu
    @KaveeshaDilshan-ce1yu7 сағат бұрын

    ❤❤❤❤❤❤❤

  • @user-ty3zq4rt9r
    @user-ty3zq4rt9r19 сағат бұрын

    Maath enva❤

  • @thath625
    @thath62519 сағат бұрын

    ayye mage banku pothe ru.8000k

  • @thath625
    @thath62521 сағат бұрын

    ayye whatsapp contact karaganna widihak thiyenawada hadissiyak

  • @PrabathSumudu-db7kw
    @PrabathSumudu-db7kwКүн бұрын

    Ape sir samantha anthony sir ❤️🇰🇷💯💪

  • @HansikaSathsarani-mo1hd
    @HansikaSathsarani-mo1hdКүн бұрын

    Ape sir samantha Anthony sir ❤

  • @user-fc4yd5yt4r
    @user-fc4yd5yt4rКүн бұрын

    සුපිරි ❤️❤️✨️ ආසාව වැඩි වෙනව ❤️✨️🤗

  • @Kaushanipremathilaka
    @KaushanipremathilakaКүн бұрын

    Ape sir...

  • @hasinthasumudu
    @hasinthasumuduКүн бұрын

    Brooo..mamath ඇන්තනී sirge class giya😮😮

Келесі