🇰🇷කොරියාවේ එන්න එන්නම වැඩිවෙන රත්තරන් 🫢| Gold price in south Korea | Lochi Boy in korea

Hello I’m Lochiii ✨🫶🏻 ඉතින් මොකද වෙන්නේ මගේ උන් ටික….
කොල්ලො කෙල්ලො ටික ඔක්කොම හොදින් ඉන්නවද?♥️ඔයාලා කරන කියන හැම වැඩක්ම හොදින් සාර්තක වෙන්න ඕනේ..ඉතින් මට මේ දෙන සප් එකට ඔයාලට ගොඩක් ස්තුතිය !!!!♥️🙏🏻 chanel එකට අලුත් කෙනෙක් නම Subscribe කරන් යන්නත් අමතක කරන්න එපා..එනම් අයෙත් අලුත් වීඩියෝවක් හමුවෙමු එතෙක් ඔබට ජය වේවා!!!!♥️🙏🏻
Social media links 👇🏻
Facebook page 🔰 - profile.php?...
Facebook 🔰- ravidu.locha...
Tiktok 🔰- / __lo_chi__
_t=8guTGDDqeYM&_r=1
Instagram 🔰- _lo_chii_?i...
Related Tags🔰
#e9visa #southkorea #epstopik #southkoreandrama #kdrama #koreanfood #koreanvlog #koreanexam #gold #කොරියන්

Пікірлер: 196

  • @HappyCornflowers-uu4wd
    @HappyCornflowers-uu4wd21 күн бұрын

    මොනවද අය්යේ කොරියාවට එන්ඩ ඕන සුදුසුකම් 🙂

  • @SakuNilmini
    @SakuNilmini21 күн бұрын

    අයියේ මේ පාර ලියන්න ඉන්නේ කෙල්ලොන්ට ඇග්රිමන්ට් එනවා අඩුයිද අයියේ 😐

  • @Kushan__㋡
    @Kushan__㋡21 күн бұрын

    මාත් අයියෙ දැන් class යනවා. මට වයස 17යි. වයස සම්පූර්න උන ගමන් ලියනවා. ගොඩක් අමාරුයි නේද අයියෙ පාඩම් ටික කරගන්න😶❤.

  • @마유르Vlog
    @마유르Vlog21 күн бұрын

    160❤🎉 විගහට එනවා😍

  • @isurumadushan9919
    @isurumadushan991921 күн бұрын

    කම්පැනියට ගිය මුල්ම දවස් වල උයාගෙන කෑවෙ කොහොමද..උයාගෙන කන්න හට්ටි ලිපවල් කාමරේ තියෙනවද..එහෙම නැත්තම් අපේ සල්ලි වලින් ඒව ගන්න ඕනද..ලංකාවෙ කට්ටිය නැති තැනක් සෙට් උනොත් මම කියන්නෙ..ලංකාවෙ කට්ටිය සෙට් උනොත් එයාල එක්ක සෙට් වෙලා කෑම හදාගන්න පුලුවන් ඇති නේද.

  • @bro-wenu
    @bro-wenu21 күн бұрын

    අය්යේ ඔයාගේ මාසික සාමාන්‍ය වැටුප?කෑම,කුලී ඔක්කොම සාමාන්‍ය වියදම? පොඩ්ඩක් කියන්නකො ඔහෙ සල්ලි වලින්

  • @SewmiDoll
    @SewmiDoll14 күн бұрын

    Korean exam එකට පාඩම් කරනවා වෙලාවකටහරි කම්මැලී ඒත් මේ video බැලුවම ආය පාඩම් කරනවා ආසාවෙන් 🤭

  • @HasinduDilshan-lt4qw
    @HasinduDilshan-lt4qw14 күн бұрын

    අපෙ නවොද් රත්නවීර අයියා අදුරනව නෙ ගැස්ටෙක් තමා දෙයියනෙ කියල ලබන අවුරුද්දෙ ආවොත් අයියල එක්ක සෙට් වෙන්න හම්බුනොත් මරු ❤

  • @hithmikaveesha8082
    @hithmikaveesha808221 күн бұрын

    මමත් exam කරන්න ඉන්නෙ 🥺 හොද ලකුණක් අරගෙන ඉක්මනට එනවා 🇰🇷

  • @yeshansasun7815
    @yeshansasun781521 күн бұрын

    උඹලා නිදාගන්නෙ කීයටද බං 💗🙃

  • @sachinisachini1650
    @sachinisachini165021 күн бұрын

    ඔන්න බැලුවා විඩියෝ එක අයියේ ලස්සනයි💖😍

  • @vipulisandeepani8246
    @vipulisandeepani824621 күн бұрын

    Aiya me video Eka danakal godak asawen hitiye.api wenuwen wada karana gaman video danawata aiyata thank you ❤❤❤

  • @SasinduSandeepa-xl8eb
    @SasinduSandeepa-xl8ebКүн бұрын

    Supiri macho❤

  • @tharufernando1147
    @tharufernando114714 күн бұрын

    වීඩියෝ මිස් කරන්න හිතෙන් නෑහ් ඒ තරම් සුපිරි , exam දාලා තීන්නේ ☺️❤️👊 ජය වේවා පරිස්සමින් ඉන්න

  • @dicksonperera
    @dicksonperera14 сағат бұрын

    Congratulations malli,kochchara kattak kalada meka ganna eththe,

  • @kithminashamil5284
    @kithminashamil528414 күн бұрын

    Godak lassana video ekak ayye😍

  • @wirajsriyanka2077
    @wirajsriyanka207714 күн бұрын

    Aiya Supiri video eka❤❤❤

  • @NimeshChathuka-w2p
    @NimeshChathuka-w2p21 күн бұрын

    Congratulation Aiya 💗🇰🇷

  • @Nimnaruwnthi
    @Nimnaruwnthi21 күн бұрын

    ඔන්න බැලුවා මේ වීඩියෝ එක😊

  • @rasindudeneth6
    @rasindudeneth614 күн бұрын

    Gammc 🎉❤

Келесі