කොරියාවේ පොඩි කඩවල් වල ඇයි මේ තරම් කෑම රස?😱 mini super market tour

ඔයාල K Drama,K Film වල වගේ දැකල තියෙම විදියට Convenience Stores කියන්නෙ 24/7 ඒ කියන්නෙ දවස් 7 පුරාම පැය 24ම විවෘතව පවතින කෑමබීම සහ අපට එදිනෙදා ජීවිතයේදී අවශ්‍ය වන සියලුම දේවල් මිලදී ගත හැකි කුඩා කඩ වර්ගයි.
මෙම කඩ වර්ගය පවත්වාගෙන යාමට සේවක වැටුප් වැඩි වශයෙන් ගෙවීමට සිදුවන නිසා කොරියානුවන් නවීන AI තාක්ශණය උපයෝගී කරගනිමින් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන පද්ධතියක් හරහා මෙම වෙලදසැල් ජාල ක්‍රියාත්මක කරගෙන යෑමට කටයුතු කර ඇත.
මෙම video එක තුලින් කොරියාවට පැමිණීමට ආසාවෙන් බලාසිටින ඔබට සහ අලුත් අලුත් දේවල් නැරඹීමට සහ සොයා බලා ඉගෙන ගැනීමට කැමති ඔබට වැදගත් යමක් අලුත් දැනුමක් ලැබෙන්නට ඇති කියා විශ්වාස කරමි.

Пікірлер: 110

  • @pasindusenevirathna9333
    @pasindusenevirathna9333

    උඩටම එන්න ඕනේ සුපිරි චැනල් එකක් 🔥♥️

  • @LakshikaBopitiyagamage
    @LakshikaBopitiyagamage21 күн бұрын

    Mama hoya hoya hitiye me wage video ekak thank you dunnata ayye ❤️

  • @deshanwijerathna495
    @deshanwijerathna495

    Jeewantha aiyath inwa nee 😍♥️

  • @HansiNayanathara
    @HansiNayanathara

    Supiriyak brothersla 😍

  • @Oshani_anuththara
    @Oshani_anuththara

    Man balapu qulityma lassnm vedio oyge 💜️lassni balann asawen inn vediomai danne labn awurudde awhm karamu vedio ekak 💜️🌚

  • @didulanidushan2795
    @didulanidushan2795

    Supiri aiye❤

  • @ireshlakmal4869
    @ireshlakmal4869

    Supirima channel ekaka❤❤

  • @achinthadilshan4118
    @achinthadilshan4118

    First comment ❤

  • @Dilruk-s8z
    @Dilruk-s8z

    Adum shop gana ona vlog and korean market gana videos ona ...small business karana ayta maru... 💚💪

  • @nisadsandeepa-wj8kq
    @nisadsandeepa-wj8kq

    Supiri😍

  • @Sithum..
    @Sithum..

    සුපිරියක් ❤🔥

  • @box6797
    @box6797

    Supiri machan koheda oka tiyana පළාත❤❤

  • @SithumDesilva-nn1cf
    @SithumDesilva-nn1cf

    Maru😌

  • @jeewanthamanoj877
    @jeewanthamanoj877

    විඩියො එක නම් පට්ට ❤

  • @nirmalwellala4612
    @nirmalwellala4612

    Tharaka aiya❤

  • @lpcookingshow1703
    @lpcookingshow1703

    Machan supiriyak

  • @GaganAkitha
    @GaganAkitha

    Videos nam next level 🗿❤

  • @madukariyawasam825
    @madukariyawasam825

    Ai nam cashier eaka eaha paththea dvr eako monitor eaka thiyeannea kohomada

  • @Adeesha_online
    @Adeesha_online

    Adath supiriyak brother 🥰♥️🇰🇷

  • @dhanieshaperera64
    @dhanieshaperera64

    Lassanai❤

Келесі