Shopping Yamu😍 | Australiaවෙන් ගත්ත රසම රස Chocolate😍 | Shopping Vlog Sinhala

Welcome to HELLO SRI LANKA - The You Tube Magazine
Stay Safe Everyone - PROTECT our Nature+Planet💖
ස්වභාව ධර්මයාගේ දර්ශනයක් තියන, මනුස්සයෙක් වෙලා ඉපදිලා පැවැත්මට නැවැත්මක් දෙන්න පුලුවන්, කර්මය, හේතු ඵල දහම කියලා දෙන එක පුන්චි රටක 🇱🇰වෙච්ච දෙයක්.
අපි අවුරුදු 50 - 60 ජීවත් වෙනවනම්, දැනටත් ඉතුරු වෙලා තියෙන්නේ දවස් 10000 - 11000 විතරයි. අපි ෆේල් හින්දම තමයි මෙහෙම ඉපදිලා තියෙන්නේ.. මේකෙ ඇතුලෙ තියන අවුල ලේසියෙන් පේන්නේ නැති එකම තමයි තියන ලොකුම අවුල - එකයි අපි ෆේල් වෙලා මේ ඉන්නේ!
අවුරුදු ගාන ඔලුවට ගන්නේ නැතුව, දවස් වලින් බැලුවොත් පට්ට අඩු ගානක, ජීවිතේක අපි ජීවත් වෙන්නේ..oh noh😶
අපි වවා ගත්තොත් අපි කයි Concept එකට Set වෙයන්.
සියලූදේ අනියතන් - මරණන් නියතන් ‘ සියලු දේ හැරදා යා යුතුය ( සබ්බo පාහාය ගාමනීයo) Concept එකට සෙට් වෙයන්,
කාපන් බීපන් සතුටින් හොද Concept එකක Run වෙයන්💖🌏
හීන natuwa, kala/bila husma aran hari jiwath wenna puluwanne kiyala - හිත hada ganin💖
Mewa loke hama ratakatama kiyala denne nathi padam.
Jaya💪🇱🇰 Puluwan set eka, bari ayatath puluwan hama widiyakatama udawwak karamu💖
Jaya💪🇱🇰
එක දෙයක් කියන්නම්, මේ වැටෙන වැටිල්ලට අපිත්, අපේ වටේ ඉන්න කාටවත් වැටෙන්න දෙන්න එපා,
ටික කාලෙකට යථාර්තය කියලා දෙන ගමන්/හීන බොද වුනාට, හිතනවටත් වඩා වේගෙන් උඩට එන්න පුලුවන් රටක් තමයි අපි💖🇱🇰 හරි සිස්ටම් එකකට වැටුනම.
අතාරින්න එපා, නරක කාලේ වගේම තමයි හොද කාලේ එද්දිත් එන්නේ ඩබල් වෙලා.
ඩොලර් මිලියනේකටත් වඩා බිමට වැටිලා ගොඩ ආපු ඉන්දියන් සාගරයේ මුතු ඇටය කරමු.
Puluwan set eka, bari ayatath puluwan hama widiyakatama udawwak karamu💖
අපි හැදෙනවා රට හදනවා ඒක ඇත්තමයි.💖💪🇱🇰
---------------------------------------------------------------------------------------------------------------
Follow us on Face Book - / 100032494916497
Follow us on Instagram too..😍
All Songs Credits must go to the original owners of the songs. Thanks for their effort and support.💖
#hellosrilanka #australiasinhala #australiasinhalavlogs #australiacars #australiasinhalavlogs #australiashoppingsinhala
Video eka බලලා අනිවාරෙන්ම අපිව Subscribe කරගෙනම, Like එකක් දාගෙන යන්න🤩💖
ඔයාලගේ Support එක අපිට ගොඩක් වටිනවා. ඒනම් ඊලග Video එකෙන් Set වෙමු. හැමෝම පරිස්සමෙන් ඉන්න.
Thanks for Watching - Stay Tuned with Hello Sri Lanka. ජය වේවා..DO NOT FORGET TO SUBSCRIBE HELLO SRI LANKA FOR MORE UPDATES. SUP එක දුන්න ඔක්කෝටම Thanks.. STAY SAFE! 💖

Пікірлер: 163

  • @hazielweerasingha4264
    @hazielweerasingha42645 ай бұрын

    මචන් උබේ වීඩියෝ එකක් බැලුවාම මගෙ මනස නිදහස් වෙනව වගෙ බ්‍රෝ .. දිගටම කරගෙන යමු ගැම්මක් ❤️

  • @Nethu_2005

    @Nethu_2005

    5 ай бұрын

    Sirawatama ඈ.eka matath thiyenawaa

  • @lazylizard6682

    @lazylizard6682

    5 ай бұрын

    @@Nethu_2005 🤣🤣

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    Bro💖💪😊

  • @pavanhansaja6256
    @pavanhansaja62565 ай бұрын

    කොච්චර බලන් හිටියද 😢❤

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    💖😊

  • @sandilbandara2510
    @sandilbandara25105 ай бұрын

    Ahh ayyaa.. valentine ekat chocolate aran yanawa wage 😂😂💯 hodai hodai

  • @dhanushkawijesiri4796
    @dhanushkawijesiri47965 ай бұрын

    ඒ හිනාව සේරම ප්‍රශ්න අමතක කරනවා බං😍

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    Bro💖💪😊

  • @arjunawelagedara3984
    @arjunawelagedara39845 ай бұрын

    Pattama asa charithayak thama bro oya nam....❤️❤️❤️

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    Bro💖😊

  • @ganganathJayamini-cs6ih
    @ganganathJayamini-cs6ih5 ай бұрын

    සුපිරියක් අයියේ ❤🎉

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    Malli💖💪😊

  • @DinujaRashmika
    @DinujaRashmika5 ай бұрын

    Nice bro 🤟

  • @Tharuwa_x
    @Tharuwa_x5 ай бұрын

    Galle Kollek ❤gmmh gmmh 😅❤

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    💖😊

  • @pw-ki1sj
    @pw-ki1sj5 ай бұрын

    Niyamai ..❤

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    💖💪😊

  • @thisaranajayasanka6027
    @thisaranajayasanka60275 ай бұрын

    නියමයි අයියෙ විඩියොඑක ගොඩාක් දෙවල්ගැන දැනගන්න පුළුවන් ඹයවගෙ විඩියොස් වලින් ඇත්තටම ගොඩාක් සතුටුයි ජයවේවා .....අයියෙ ❤😊 බුදුසරණයි දෙවිපිහිටයි ✨️✨️☸️🕉️🌺😊

  • @hellosrilanka1

    @hellosrilanka1

    4 ай бұрын

    Malli💖😊

  • @dvimalasarathero659
    @dvimalasarathero6595 ай бұрын

    Superb malle good job budusaranai dawe phetai

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    Hamuduruwaneh💖🙏🏼😊

  • @slshehanslshehan1872
    @slshehanslshehan18725 ай бұрын

    santha niyamai video eka adath

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    💖😊

  • @dhanushka49
    @dhanushka495 ай бұрын

    Hey hey yaluveeeee 😂❤️💯

  • @hellosrilanka1

    @hellosrilanka1

    4 ай бұрын

    💖💪😊

  • @anujihansana9697
    @anujihansana96975 ай бұрын

    Love u mage aiya ❤❤

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    💖💪😊

  • @tharushikagimhani6409
    @tharushikagimhani64095 ай бұрын

    Ho ho aiyaaa.....🔥

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    💖💪😊

  • @krishanthajayasinghe9216
    @krishanthajayasinghe92165 ай бұрын

    Matath one ithim eawanna ko ....🍫🍫😍❤️❤️

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    💖😊

  • @amilaweerasinghe3011
    @amilaweerasinghe30115 ай бұрын

    Malli bro kiyala be hema welema sis kiyalath kiyanna one😂😂😂😂 jaya wewa malliyo 🥰🥰🥰🥰

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    Bro💖😊

  • @isurulakshan8147
    @isurulakshan81475 ай бұрын

    ආසම ටයිප් එකේ එක්කෙනෙක්ගෙන් ආසම ටයිප් එකේ වීඩියෝ එකක්... ❤

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    Bro💖💪😊

  • @user-rq8yc2wx1r
    @user-rq8yc2wx1r5 ай бұрын

    Video Eka Niyamai Ayye...😊 Ayye Oya Eka dawasak kiwwa neda "Spellbinder Season" eke Sydney City eka pena location eka hoyaganna oni kiyala. Man tikak Hoyala Baluwa. Eka thiyenne Sydney wala Blue Mountains kiyana paththe thiyena "Camp Coutts (Scouts NSW)" eka hariye. Ayyath tikak hoyala balanna.😊

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    Thank you so much malli💖💪😊

  • @rashinidissanayake9109
    @rashinidissanayake91095 ай бұрын

    Nice video 😊❤️

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    💖💪😊

  • @glunoreG
    @glunoreG5 ай бұрын

    Ayyage video balalama dan canberra kiyanne gedara wage

  • @flameboy9869
    @flameboy98695 ай бұрын

    වැලන්ටයින් වගේ ❤❤❤❤ බ්‍රෝ ලංකාවට ආවොත් වටයක් යන්න මගෙ වාහනේ දෙන්න මචන් ❤❤

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    Thank you so much bro💖😊

  • @imjustliving1479
    @imjustliving14795 ай бұрын

    badu aran apahu ohe atharinnathuwa thibba widiyatama damma nm thawath hodai 😌

  • @MenujaBhashitha
    @MenujaBhashitha5 ай бұрын

    Super💟

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    💖💪😊

  • @nalinmadhushan4773
    @nalinmadhushan47735 ай бұрын

    හරි ෂෝක් vari nice

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    💖💪😊

  • @DunithaPriyadarshani-mw6lj
    @DunithaPriyadarshani-mw6lj5 ай бұрын

    නියමයි බ්‍ර

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    💖💪😊

  • @MinzzaEDIT
    @MinzzaEDIT5 ай бұрын

    Firs coment

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    💖💪😊

  • @pamodlahiru3873
    @pamodlahiru38735 ай бұрын

    Kolla gedara ennai yanne😜❤

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    💖😊

  • @Hasithaleo
    @Hasithaleo5 ай бұрын

    Perfume වීඩියෝ එකක් ඕනේ.

  • @ss-bh7cd
    @ss-bh7cd5 ай бұрын

    Shanilka aiya😊

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    💖💪😊

  • @Milakshitharushika-cg8xv
    @Milakshitharushika-cg8xv5 ай бұрын

    Aws❤

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    💖💪😊

  • @administratorshan
    @administratorshan5 ай бұрын

    oyage prius eka liter ekata kilometer keeyak karanawada bro

  • @Ayeshapriyadarshani3986
    @Ayeshapriyadarshani39865 ай бұрын

    Happy Valentine day❤

  • @mymelbournestory24
    @mymelbournestory245 ай бұрын

    Aussie එපා වෙලා තියෙන්නේ දැන් නම්🥲 Dec 22 visa lodge කරේ😕 තාම visa decision එකක් නෑ. පට්ට Stress💔

  • @DiasSilva-rf2jc
    @DiasSilva-rf2jc11 күн бұрын

    Oya wacyana kohen anawada manda appa..lassanai.maru.bs

  • @pavanhansaja6256
    @pavanhansaja62565 ай бұрын

    අම්බෝ දැන්මා ❤❤❤❤

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    💖💪😊

  • @tharushashehan6824
    @tharushashehan68245 ай бұрын

    Ayiye bakery job aus wala hodayida?? Reply one ..

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales255 ай бұрын

    nice one

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    💖💪😊

  • @user-kc5kf6ym6v
    @user-kc5kf6ym6v5 ай бұрын

    video eakak danakal balan hitiya mama

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    💖💪😊

  • @lnboy5146
    @lnboy51465 ай бұрын

    Ayya ❤

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    Malli💖💪😊

  • @DCWorld69
    @DCWorld695 ай бұрын

    Happy Valentine's Day bro 🎉🍾🥂

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    Bro💖😊

  • @ksnkavinda
    @ksnkavinda5 ай бұрын

    brow ❤❤✌✌✌

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    Bro💖💪😊

  • @lisaraelizabeth5721
    @lisaraelizabeth57215 ай бұрын

    Part time jobs hoyaganna widiha gana vid ekak keranna puluwanda ayya , accomodation vid eka wage ekak ❤

  • @hemaka_wanshanath_
    @hemaka_wanshanath_5 ай бұрын

    Ammo ikmnta videos danno... videos nathuwa sick eka wage...😅❤❤❤

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    Bro💖😊

  • @user-gt4uy3gr6j
    @user-gt4uy3gr6j5 ай бұрын

    Oyata sini hadei ochchara chokalat kala😆

  • @Prince_Gaming_636
    @Prince_Gaming_6365 ай бұрын

    Bro ❤️

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    Bro💖💪😊

  • @anushkasadaruwan8681
    @anushkasadaruwan86815 ай бұрын

    Aiya ❤❤❤❤

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    Malli💖💪😊

  • @nathashadiwyanjalee3473
    @nathashadiwyanjalee34735 ай бұрын

    ❤❤❤

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    💖💪😊

  • @renukaperera6334
    @renukaperera63345 ай бұрын

    බුදු සරණයි පුතේ

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    Aunty💖😊

  • @RajithaAmunugama-zk3xm
    @RajithaAmunugama-zk3xm5 ай бұрын

    හැමදාම බලනවා කොම්න්ට් දාන්න බැරිවුණා ❤❤❤🎉

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    💖💪😊

  • @sachithrandika8849
    @sachithrandika88495 ай бұрын

    bro🤩

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    💖💪😊

  • @lnboy5146
    @lnboy51465 ай бұрын

    Donita valentine ekata badu aram yanoo wageh 😅

  • @vikumshahara
    @vikumshahara5 ай бұрын

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    💖💪😊

  • @Bhanukg
    @Bhanukg5 ай бұрын

    15:22

  • @GBBro
    @GBBro5 ай бұрын

    පත්තක්කා 😅 😊

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    💖😊

  • @user-di1vx7fm6r
    @user-di1vx7fm6r5 ай бұрын

    පලවෙනි comment එක මගෙන්❤

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    💖💪😊

  • @sirimewanrajaguru5301
    @sirimewanrajaguru53015 ай бұрын

    ❤🎉

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    💖💪😊

  • @boundlesstraveller
    @boundlesstraveller5 ай бұрын

    AUSTRALIA ❤

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    💖💪😊

  • @user-ry3bm8qm7m
    @user-ry3bm8qm7m5 ай бұрын

    Toblerone 🤩

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    💖😊

  • @sachinthapriyasanka1177
    @sachinthapriyasanka11775 ай бұрын

    Aiya man last week awe Australia aiywa contact karagnna number ekak thiyeda

  • @Sl_song_music
    @Sl_song_music5 ай бұрын

    ලගදිම ලංකාවට එනවා වගේ අපිටත් මොනාහරි ගේන්න එනකොට

  • @hasithsachintha1668
    @hasithsachintha16685 ай бұрын

    Ayiye gym gana video ekak karannako

  • @tiredmind1618
    @tiredmind16185 ай бұрын

    Ayyge vedio balalm dollars walin kiyan gana rupis walin oluwe mawenw ne.. Rat inna chance ekak awoth badu gannkot rupis walin prize eka oluwe wate karakenakot badu ganna hithenne nathi weid සාන්ත 😂

  • @sanuthsithmuthu6375
    @sanuthsithmuthu63755 ай бұрын

    🖤

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    💖💪😊

  • @timestamplease
    @timestamplease5 ай бұрын

    හපොයි ගණන් 🥶

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    💖

  • @dianaswarnapali4444
    @dianaswarnapali44445 ай бұрын

    අම්මෝ හරි කාලෙකින් පුතාව දැක්කා.😂එහෙම හරි ආව එක හොදයි.😂😂😂

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    Aunty💖😊

  • @GaganAkitha
    @GaganAkitha5 ай бұрын

    Lankawata enawada bro ❤

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    Bro💖😊

  • @hemaljayarathne5813
    @hemaljayarathne58135 ай бұрын

    Badu ganan wageda bro?

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    Samahara ewa tikak wadi wela wage bro💖😊

  • @EjenzTech
    @EjenzTech5 ай бұрын

    47k ne ikmata 50k gahamu 🏁💖💖💖

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    💖💪😊

  • @sameeralakshan624
    @sameeralakshan6245 ай бұрын

    Aiya 🇱🇰🩶🌿

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    Malli💖💪😊

  • @visalanuhas3851
    @visalanuhas38515 ай бұрын

    😅❤

  • @hellosrilanka1

    @hellosrilanka1

    4 ай бұрын

    💖😊

  • @Thathofficial603
    @Thathofficial6035 ай бұрын

    අයියෙ ඔයා ඔහෙ තනියමද ජීවත් වෙන්නෙ

  • @niharamethmal1360
    @niharamethmal13605 ай бұрын

    අයියා බ්‍රෝ, වැලන්ටයින් සමරන්න වගේ ලැහැස්තිය..❤❤. එල එල 💕 අපට මෙහෙ chocolate අරන් දෙන්න කවුරුත් නැතත්😢, ඔය පැත්තේ chocolate හරි දැක්කා නේ.. Thanks 🎉❤ 🇦🇺💪

  • @MrTravel-gm1ly
    @MrTravel-gm1ly5 ай бұрын

    ලංකාවට එන්නෙ නැද්ද කොලෝ❤

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    💖😊

  • @chathurikamadushani8224
    @chathurikamadushani82245 ай бұрын

    Bro දකුනෙ කොල්ලෙක්ද😃

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    💖😊

  • @MinzzaEDIT
    @MinzzaEDIT5 ай бұрын

    Mage channel ekata 1 k gahal

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    💖😊

  • @Ushiya_1
    @Ushiya_15 ай бұрын

    ලංකාවට එන්න වගේ හදන්නෙ

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    💖😊

  • @harshanidissabandara
    @harshanidissabandara5 ай бұрын

    මට චොක්ලට් නැද්ද? 😢🥺

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    💖💪😊

  • @rajithakarunagama8923
    @rajithakarunagama89235 ай бұрын

    Anna oyata set wena kellek innawa set vela video ekak danna denama Mali ekka ronde kiyala KZread channel ekak karana mokada ubala 2 pissu 😅😅😅

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    Aiia💖😊

  • @rajithakarunagama8923

    @rajithakarunagama8923

    5 ай бұрын

    @@hellosrilanka1 na na badinna newei kiwwe video ekak vitharai

  • @kesharaummada8746
    @kesharaummada87465 ай бұрын

    ඔයා හෙන අත්ල්

  • @nilangaweththasinghe5984
    @nilangaweththasinghe59845 ай бұрын

    මෙච්චර පරක්කු 🙄

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    💖😊

  • @heshaniayodya9704
    @heshaniayodya97045 ай бұрын

    දෙනකොට දෙන්න හිත පිරෙන්න.කවදාවත් ලංකාවට බනින්න එපා.මොකද ඔයාට ඔය රටට එනකන් ඔයාව බලාගත්තෙ මේ රට.එක අමතක කරන්න එපා.ඔයා හැම දේයක්ම ලංකාවෙ ඉද්දි සල්ලි වලටම අරන් ලංකාවෙදි ඔය තත්වයට එන්න පදනම හදා ගත්තා නම් කමක් නැ. ඉන්දියාවෙ මිනිස්සු වගේ ලෝකෙ කොහේ ගියත් මව් රටට ගරැ කරන්න.මොකද කොච්චර අඩුපාඩු තිබුනත් ඔය රටට එනකන් ඔයාට නිදහසේ හුස්ම ගන්න දුන්න රට😢

  • @yohanediriweera8096

    @yohanediriweera8096

    5 ай бұрын

    I have to agree. Also, if you're doing something to improve the country then you're 100% right to call out shortcomings but if not just constantly repeating the same issues without any actions to fix them is lazy, hypocritical, redundant and selfish.

  • @MinzzaEDIT
    @MinzzaEDIT5 ай бұрын

    Aiye happy වැලන්ටයින් day mata aiye mage channel ekata 1 k sub la gahalaa dennako❤

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    Malli💖💪😊

  • @lisaraelizabeth5721
    @lisaraelizabeth57215 ай бұрын

    Part time jobs hoyaganna widiha gana vid ekak keranna puluwanda ayya , accomodation vid eka wage ekak ❤

  • @beshalperera7240
    @beshalperera72404 ай бұрын

    ❤❤❤

  • @hellosrilanka1

    @hellosrilanka1

    4 ай бұрын

    💖💪😊

  • @KalpaniMadarasinghe
    @KalpaniMadarasinghe5 ай бұрын

    ❤🎉

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    💖💪😊

  • @tiredmind1618
    @tiredmind16185 ай бұрын

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    💖💪😊

  • @kavishkamalshaka
    @kavishkamalshaka5 ай бұрын

    ❤❤❤

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    💖💪😊

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara61355 ай бұрын

    ❤❤❤

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    Aunty💖😊

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka5 ай бұрын

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    💖💪😊

  • @gayunihansika8247
    @gayunihansika82475 ай бұрын

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    💖💪😊

Келесі