No video

කෑමට බඩු ගන්න යන ගමන් | Australia Shopping Sinhala | Canberra Sinhala Vlog

Welcome to HELLO SRI LANKA - The You Tube Magazine
Stay Safe Everyone - PROTECT our Nature+Planet💖
ස්වභාව ධර්මයාගේ දර්ශනයක් තියන, මනුස්සයෙක් වෙලා ඉපදිලා පැවැත්මට නැවැත්මක් දෙන්න පුලුවන්, කර්මය, හේතු ඵල දහම කියලා දෙන එක පුන්චි රටක 🇱🇰වෙච්ච දෙයක්.
අපි අවුරුදු 50 - 60 ජීවත් වෙනවනම්, දැනටත් ඉතුරු වෙලා තියෙන්නේ දවස් 10000 - 11000 විතරයි. අපි ෆේල් හින්දම තමයි මෙහෙම ඉපදිලා තියෙන්නේ.. මේකෙ ඇතුලෙ තියන අවුල ලේසියෙන් පේන්නේ නැති එකම තමයි තියන ලොකුම අවුල - එකයි අපි ෆේල් වෙලා මේ ඉන්නේ!
අවුරුදු ගාන ඔලුවට ගන්නේ නැතුව, දවස් වලින් බැලුවොත් පට්ට අඩු ගානක, ජීවිතේක අපි ජීවත් වෙන්නේ..oh noh😶
අපි වවා ගත්තොත් අපි කයි Concept එකට Set වෙයන්.
සියලූදේ අනියතන් - මරණන් නියතන් ‘ සියලු දේ හැරදා යා යුතුය ( සබ්බo පාහාය ගාමනීයo) Concept එකට සෙට් වෙයන්,
කාපන් බීපන් සතුටින් හොද Concept එකක Run වෙයන්💖🌏
හීන natuwa, kala/bila husma aran hari jiwath wenna puluwanne kiyala - හිත hada ganin💖
Mewa loke hama ratakatama kiyala denne nathi padam.
Jaya💪🇱🇰 Puluwan set eka, bari ayatath puluwan hama widiyakatama udawwak karamu💖
Jaya💪🇱🇰
එක දෙයක් කියන්නම්, මේ වැටෙන වැටිල්ලට අපිත්, අපේ වටේ ඉන්න කාටවත් වැටෙන්න දෙන්න එපා,
ටික කාලෙකට යථාර්තය කියලා දෙන ගමන්/හීන බොද වුනාට, හිතනවටත් වඩා වේගෙන් උඩට එන්න පුලුවන් රටක් තමයි අපි💖🇱🇰 හරි සිස්ටම් එකකට වැටුනම.
අතාරින්න එපා, නරක කාලේ වගේම තමයි හොද කාලේ එද්දිත් එන්නේ ඩබල් වෙලා.
ඩොලර් මිලියනේකටත් වඩා බිමට වැටිලා ගොඩ ආපු ඉන්දියන් සාගරයේ මුතු ඇටය කරමු.
Puluwan set eka, bari ayatath puluwan hama widiyakatama udawwak karamu💖
අපි හැදෙනවා රට හදනවා ඒක ඇත්තමයි.💖💪🇱🇰
---------------------------------------------------------------------------------------------------------------
Follow us on Face Book - / 100032494916497
Follow us on Instagram too..😍
All Songs Credits must go to the original owners of the songs. Thanks for their effort and support.💖
Music I use: Bensound.com
License code: F2ILVSCYI73TGQM8
#australiasinhala #australiasinhalavideo
#canberrasinhala #aussrilanka #australiashoppingsinhala #australiasinhalavlogs
Video eka බලලා අනිවාරෙන්ම අපිව Subscribe කරගෙනම, Like එකක් දාගෙන යන්න🤩💖
ඔයාලගේ Support එක අපිට ගොඩක් වටිනවා. ඒනම් ඊලග Video එකෙන් Set වෙමු. හැමෝම පරිස්සමෙන් ඉන්න.
Thanks for Watching - Stay Tuned with Hello Sri Lanka. ජය වේවා..DO NOT FORGET TO SUBSCRIBE HELLO SRI LANKA FOR MORE UPDATES. SUP එක දුන්න ඔක්කෝටම Thanks.. STAY SAFE! 💖

Пікірлер: 173

  • @niharamethmal1360
    @niharamethmal13608 ай бұрын

    ඔව් අයියා තව ටිකක් ලොකු videos ගේන්න.. මං දැන් KZread package එක දාන්නෙම Hello Sri Lanka බලන්න.. 😁🤩😋🔥🇦🇺💕

  • @geethsiriwardana9782

    @geethsiriwardana9782

    8 ай бұрын

    Moda yakek😂

  • @gimhanaprabhath278

    @gimhanaprabhath278

    8 ай бұрын

    ​@@geethsiriwardana9782සිරාවටම

  • @niharamethmal1360

    @niharamethmal1360

    8 ай бұрын

    @@geethsiriwardana9782 ඒකට සිංහලෙන් කියන්නේ addict වෙනවා කියලලු brow 😋🤩💥

  • @dinith.kalhara.
    @dinith.kalhara.8 ай бұрын

    01:03 හොදම කොටස 😂

  • @dananjaleeudari231
    @dananjaleeudari2318 ай бұрын

    Niyamai aiye . Digatama me wage supiri videos danna . Jaya weva ❤❤🎉 .

  • @isurubuddika7648
    @isurubuddika76488 ай бұрын

    ජයවේවා, හැමදාම සතුටින් ඉන්න🙂

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara61358 ай бұрын

    Oyage shopping vlog balnna thmi asama puthe👌🥰

  • @thisaranajayasanka6027
    @thisaranajayasanka60278 ай бұрын

    නියමයි අයියෙ විඩියොඑක තව ඹනෙ ❤😊😊 ගොඩාක් ආසාවෙන් ඹ⁣යාගෙ විඩියෝස් බලන්නෙ ✨️🌺☺️☺️ ජයවේවා බුදුසරණයි දෙවිපිහිටයි ✨️✨️☸️🕉️🌺😊

  • @sehangayashan4692
    @sehangayashan46928 ай бұрын

    Maru supiri patta ela bro 😍🥰❤️❤️

  • @sunildissanayake
    @sunildissanayake8 ай бұрын

    😂😂😂Best of luck 🍀 Stay tune Jayaweevaa Low cost low budget Card is power ❤

  • @worldjournalist.
    @worldjournalist.4 ай бұрын

    අඩෝ උබ සුපිරි බන්...සුපිරියටම video එක කරනවා හැමදාම සතුටින් ඉන්න.....

  • @hellosrilanka1

    @hellosrilanka1

    4 ай бұрын

    Bro💖💪😊

  • @ChamikaBandaranayaka.
    @ChamikaBandaranayaka.8 ай бұрын

    ජය වේවා ❤

  • @anuththaraabeykoon7801
    @anuththaraabeykoon78018 ай бұрын

    Aiye oyge vlogs godak asawen blnne mn . Digtm videos danna ❤️‍🔥😊

  • @niharamethmal1360
    @niharamethmal13608 ай бұрын

    First com. එක මගෙන් ඔන්න එහෙනම්... ආදරෙයි. Vlog එකක් දානකන් බලන් හිටියා අයියා 💕🇦🇺💪💥

  • @hellosrilanka1

    @hellosrilanka1

    8 ай бұрын

    Malli💖💪😊

  • @Ast2023l
    @Ast2023l8 ай бұрын

    Brother ge video schedule eka vidihta vlogs Danna ❤❤😊🎉

  • @NimangaPremarathna-zm9ko
    @NimangaPremarathna-zm9ko8 ай бұрын

    Eka maru ☺️so funny oy gd luck ❤️

  • @hellosrilanka1

    @hellosrilanka1

    8 ай бұрын

    💖💪😊

  • @AyuRaveena-we5hv
    @AyuRaveena-we5hv8 ай бұрын

    නාන්නේ නෑ එහෙම ඉතින් ලු 🤣 ඔයා මරු අනේ 😅 ඇත්තම කියනවා.. Keep it up ♥️

  • @vihangisenadheera3996
    @vihangisenadheera39968 ай бұрын

    Video eka maru aiyye...❤❤

  • @hellosrilanka1

    @hellosrilanka1

    8 ай бұрын

    💖💪😊

  • @dream_to_korea
    @dream_to_korea8 ай бұрын

    සතියේ දවස් පහේම දැම්මත් බලනවා ❤

  • @hellosrilanka1

    @hellosrilanka1

    8 ай бұрын

    Bro💖💪😊

  • @nadeejahimal8558
    @nadeejahimal85588 ай бұрын

    Jaya wewa brother ❤❤

  • @hellosrilanka1

    @hellosrilanka1

    8 ай бұрын

    Bro💖💪😊

  • @arjunawelagedara3984
    @arjunawelagedara39848 ай бұрын

    Eka maru bro.ehema damu.❤❤❤

  • @hellosrilanka1

    @hellosrilanka1

    8 ай бұрын

    Bro💖💪😊

  • @user-tk3eq9ll8h
    @user-tk3eq9ll8h8 ай бұрын

    Ela digatama danna

  • @chana8497
    @chana84978 ай бұрын

    Hello shanil ✌🏻 mn aluth sub kenek. Muladi nm balanna hithune na 😅 eth salim ekka set unama ganna athal dakala ekadigata okkoma balagena giya bro😍 Sydney tours, shopping vlogs ehma thama maru. Sydney and Melbourne giyoth aniwa vlogs danna 🍾 elakiri bro ehnm jaya 🥂❤

  • @hellosrilanka1

    @hellosrilanka1

    8 ай бұрын

    Thank you so much bro💖💪😊

  • @vidundangalla6429
    @vidundangalla64298 ай бұрын

    Very useful videos brother , appreciate the effort ❤

  • @hellosrilanka1

    @hellosrilanka1

    8 ай бұрын

    Bro💖💪😊

  • @taniyavisual
    @taniyavisual8 ай бұрын

    ආදරෙයි Brother

  • @Adijr2006
    @Adijr20068 ай бұрын

    Superb bro gold ehema ndd samanyen ganan da ayye ❤

  • @shashika_lakmal
    @shashika_lakmal8 ай бұрын

    Bro sathiyata 5 video wage eka digata dagena ynwa nm reach eka wadi wei mn hithanne 😊❤

  • @hellosrilanka1

    @hellosrilanka1

    8 ай бұрын

    Ow neda bro💖💪😊

  • @EjenzTech
    @EjenzTech8 ай бұрын

    Ela ehema vlog damu ❤❤❤❤❤

  • @hellosrilanka1

    @hellosrilanka1

    8 ай бұрын

    Bro💖💪😊

  • @AUSlife461
    @AUSlife4618 ай бұрын

    In Australia 2013, i can buy so many products from $ 50 but now 2023 $ 50 can buy only 5 -8 products....Cost of Living 🇦🇺

  • @RuchiraWijesena

    @RuchiraWijesena

    8 ай бұрын

    Inflation bro 😥

  • @sachiniwimalasooriya4480
    @sachiniwimalasooriya44808 ай бұрын

    Super dr❤

  • @Ayeshapriyadarshani3986
    @Ayeshapriyadarshani39868 ай бұрын

    Hello srilanka.fb eketh baluwa.asa vedio ekak.😍

  • @Ayeshapriyadarshani3986

    @Ayeshapriyadarshani3986

    8 ай бұрын

    HamadamA vedio dunnath balanooo...

  • @Seoez845
    @Seoez8458 ай бұрын

    Ayye digatama car eke oya Prius eke edan karana video oni😊

  • @sameeralakshan624
    @sameeralakshan6248 ай бұрын

    Supiriyak aiya 🇱🇰🌿🩶

  • @kavinduthilanka9171
    @kavinduthilanka91718 ай бұрын

    shopping videos oneee digatama

  • @gayunihansika8247
    @gayunihansika82478 ай бұрын

    Cutie 😌❤️

  • @ranukawidushan
    @ranukawidushan8 ай бұрын

    24 hour video danna, ekat api balanawa. kawada hari dawasaka ubawa hoyagena enawa kollo bellen alla ganna. when my Aus dream come true

  • @ChristineWijesuriya-zi6vw
    @ChristineWijesuriya-zi6vw8 ай бұрын

    Next time when you go to a mall.. please check for 1 kilo of whole Caju nuts and 190 Grm. Nescafé Gold .. thank you.

  • @Imasha_s_ekanayake
    @Imasha_s_ekanayake8 ай бұрын

    ඒ ඔයානම් පිස්සුවක් සහෝ..😊

  • @hellosrilanka1

    @hellosrilanka1

    8 ай бұрын

    💖💪😊

  • @samz.1
    @samz.18 ай бұрын

    Xmas special video ekak genna..

  • @harshanidissabandara
    @harshanidissabandara8 ай бұрын

    මල් පොකුරකුයි චොක්ලට් ටික්කුයි මට එවන්න බැරිද?? 🥺😌 වීඩියෝ 2ක් නෙමේ සතියට 7ක් දැම්මත් බලනවා.... 😍

  • @Dulara_
    @Dulara_8 ай бұрын

    පොඩි හොද පොඩි shopping පොඩ්ඩ 😂❤

  • @thiwankafernando3321
    @thiwankafernando33218 ай бұрын

    හෝ හෝ යාලුවනේඒ😂❤

  • @visalanuhas3851
    @visalanuhas38518 ай бұрын

    Mru aiye❤

  • @OmeshaSandeepani-yx4zy
    @OmeshaSandeepani-yx4zy8 ай бұрын

    සුපිරි අයියේ මන් ආසම රට තමයි ඔසි කියන්නේ මන් ලබන අවුරැද්දේ කොහොම හරි එනව

  • @timestamplease
    @timestamplease8 ай бұрын

    9:50 Aniwaren ayiye. Ehema maru 12:30 amo amo 😆

  • @lasanthaonline4998
    @lasanthaonline49988 ай бұрын

    Bro australia wala wild life eka gena video ekak karanna..සත්තු බලන්න ගිහිං video එකක් කරන්න

  • @Anjani6147
    @Anjani61478 ай бұрын

    Videos dekak one. Apple picking video ekak one

  • @rashmitharidmakumara3084
    @rashmitharidmakumara30848 ай бұрын

    Aiya australia walata enna puluwan widiha ohe gana wisthara vlog ekak gennako

  • @nalinmadhushan4773
    @nalinmadhushan47738 ай бұрын

    හරි ෂෝක් very nice

  • @hellosrilanka1

    @hellosrilanka1

    8 ай бұрын

    💖💪😊

  • @aselmanjith1109
    @aselmanjith11098 ай бұрын

    Bro self cashier machine eken badu ganna widiha gena full video ekk krnna puluwan da?

  • @_ViRaL51
    @_ViRaL518 ай бұрын

    සතියේ ma damuuuuu😎😎😎

  • @hellosrilanka1

    @hellosrilanka1

    8 ай бұрын

    💖😊

  • @dhammijayewardene6184
    @dhammijayewardene61848 ай бұрын

    owww hama baduwakma ganane alidi akka adui akka log akkak ganna maha lankan Melbourne you tube karana anji aldi akka shopping karanna❤❤❤❤

  • @upulhettiarachchi6187
    @upulhettiarachchi61878 ай бұрын

    niyamai

  • @hellosrilanka1

    @hellosrilanka1

    8 ай бұрын

    💖💪😊

  • @boundlesstraveller
    @boundlesstraveller8 ай бұрын

    Australia ❤... Api hamuwemu Aiye dawasaka hawasaka Melbourne handiye...

  • @hasalasupunken5295
    @hasalasupunken52958 ай бұрын

    Bro💪

  • @chatura911
    @chatura9118 ай бұрын

    සතියට Videos 2 ක් ඕන අයියේ ❤ වීඩියෝ එක නියමයි ❤ ඔය ගිය පොඩි coels එකට Membership card එක ඕනෙ නැද්ද?

  • @sachinfernando2626
    @sachinfernando26268 ай бұрын

    7:35 Adoo 😂😂😂

  • @ksnkavinda
    @ksnkavinda6 ай бұрын

    Live එකක් එන්ඩ සාන්ත 😂❤

  • @user-ge3mr1tr9q
    @user-ge3mr1tr9q8 ай бұрын

    Maru ❤💚💚💚💚

  • @hellosrilanka1

    @hellosrilanka1

    8 ай бұрын

    💖💪😊

  • @KingdomofYuki
    @KingdomofYuki8 ай бұрын

    බලමු නේද ඊලග election එකෙන් මිනිස්සු මොලේ කල්පනා කරලා හොද පාලනයක් ගෙනාවොත් අපේ රටත් ඔය වගේ සැපේ ඉන්න හදමු.

  • @sachinthapriyasanka1177
    @sachinthapriyasanka11778 ай бұрын

    Aiye biological science awama pr path ekak thiyeda

  • @Jlklakmina
    @Jlklakmina8 ай бұрын

    ❤🎉 bro

  • @RanThau530
    @RanThau5308 ай бұрын

    🥰💖

  • @supunhasaranga3639
    @supunhasaranga36398 ай бұрын

    Aiye sydney wla living cost ekath oya wageda?oita wadi da

  • @timestamplease
    @timestamplease8 ай бұрын

    ayiye puluwn nan video wala intro skip karanna timestamp ekak danawada. Mn intro walata kamathi na

  • @nimeshathiwanka1849
    @nimeshathiwanka18498 ай бұрын

    supiri kolla

  • @hellosrilanka1

    @hellosrilanka1

    8 ай бұрын

    💖💪😊

  • @slpoddagaming3420
    @slpoddagaming34207 ай бұрын

    ayye padiya kiyada

  • @sandundevinda9270
    @sandundevinda92708 ай бұрын

    Diga ewaaa damuu

  • @hellosrilanka1

    @hellosrilanka1

    7 ай бұрын

    💖💪😊

  • @Minidudissanake
    @Minidudissanake8 ай бұрын

    3 vitara genawath kamak ne sathiyata video 😊

  • @senithfernando94
    @senithfernando948 ай бұрын

    Coles eke weda karalath badu wala ganan balanne oyage vlog eken 😅

  • @bestflyer1627
    @bestflyer16278 ай бұрын

    😍

  • @hellosrilanka1

    @hellosrilanka1

    8 ай бұрын

    💖💪😊

  • @countryboy9695
    @countryboy96957 ай бұрын

    Lankawe keels ekakata wath nogiya unda me rata yanne .

  • @buddishawelagane9567
    @buddishawelagane95678 ай бұрын

    සතියකට ලොකු video එකක් කරන්න ඒ ඇති. ආදරෙයි එලකිරි

  • @hellosrilanka1

    @hellosrilanka1

    8 ай бұрын

    💖💪😊

  • @Gimhan12239
    @Gimhan122398 ай бұрын

  • @hellosrilanka1

    @hellosrilanka1

    8 ай бұрын

    💖💪😊

  • @harshanapiyaratne3380
    @harshanapiyaratne33808 ай бұрын

    වීඩියෝ එඩිට් කරන්නෙ කෝමද ඒ හා සම්බන්ධ වීඩියෝ එකක් දාන්න බ්‍රෝ වීඩියෝ කරන ටූල්ස් ❤ Respect From South Korea

  • @ImalkaUshan
    @ImalkaUshan8 ай бұрын

    Onna dapu gaman baluwa කොල්ලා දැන් උදය ශ්‍රී වගේ ❤

  • @hellosrilanka1

    @hellosrilanka1

    8 ай бұрын

    Bro💖💪😊

  • @ImalkaUshan

    @ImalkaUshan

    8 ай бұрын

    @@hellosrilanka1 bro mn oyagen chocolate shopping ekak illuwa thama damme.nane 😕

  • @niromadusha7074
    @niromadusha70747 ай бұрын

    Aiya, oyawa subscribe kala

  • @hellosrilanka1

    @hellosrilanka1

    6 ай бұрын

    Thank you so much💖💪😊

  • @tarushaneranjan4833
    @tarushaneranjan48337 ай бұрын

    අයියා oae australia ave kohoma da olvel evara vela australia kos ekk karanna පුළුවන් da😢

  • @buddishawelagane9567
    @buddishawelagane95678 ай бұрын

    ආදරෙයි

  • @hellosrilanka1

    @hellosrilanka1

    8 ай бұрын

    💖💪😊

  • @ChristineWijesuriya-zi6vw
    @ChristineWijesuriya-zi6vw8 ай бұрын

    Heard ... A storm in Canberra.. are you affected ? Stay dry and safe...

  • @hellosrilanka1

    @hellosrilanka1

    8 ай бұрын

    Hello Christine, yep its all good now😊 thank you so much💖💪😊

  • @isurudeshangajayarathna6954
    @isurudeshangajayarathna69548 ай бұрын

    7:16 Brisbane ගැන වචනයක් මතක් කරපු එක ගැන හදපිරි මෙවුවා එක ❤️

  • @mptech4352

    @mptech4352

    8 ай бұрын

    Oy brisbane da

  • @sachinthapriyasanka1177
    @sachinthapriyasanka11778 ай бұрын

    Aiye Australia awilla course Maru karnna pluwanda

  • @Kinduwara
    @Kinduwara8 ай бұрын

    ❤❤❤❤

  • @himashanethmini6777
    @himashanethmini67778 ай бұрын

    Kalekata pase shopping video ekk😊

  • @hellosrilanka1

    @hellosrilanka1

    8 ай бұрын

    💖💪😊

  • @rnkstory3054
    @rnkstory30548 ай бұрын

    👍

  • @diaryofnishantha
    @diaryofnishantha8 ай бұрын

    කටාර් එම්බසියට ආවෙ මේහටවත් එන්නද මල්ලි,😁,,එන්න එන්න අපි බලන් ඉන්නෝ🤛❤

  • @hellosrilanka1

    @hellosrilanka1

    8 ай бұрын

    Bro💖😊

  • @CK_KING_official
    @CK_KING_official8 ай бұрын

    ❤😂

  • @hasanthananayakkara4676
    @hasanthananayakkara46768 ай бұрын

    Job visa eka kattiyata mokadda kiyanne…

  • @ckv472
    @ckv4727 ай бұрын

    සාමාන්‍යෙන් මාසෙක පඩිය කීයක්වගේ හම්බෙනවද පඩියත් එක්ක බලද්දි බඩු ගනන් වැඩීද අඩුයිද?

  • @osuracaldera
    @osuracaldera8 ай бұрын

    7:35 😂

  • @hasithawickramasinghe8802
    @hasithawickramasinghe88028 ай бұрын

    1:04 ashok leland vibe ekak awe 😂

  • @hellosrilanka1

    @hellosrilanka1

    8 ай бұрын

    Bro💖😊

  • @hasanthananayakkara4676
    @hasanthananayakkara46768 ай бұрын

    House rent kohomada???

  • @user-ry3bm8qm7m
    @user-ry3bm8qm7m8 ай бұрын

    👍👍👍👍

  • @adtele2965
    @adtele29658 ай бұрын

    Hi..sweets kanna aasa kenek mama wageema..

  • @hellosrilanka1

    @hellosrilanka1

    8 ай бұрын

    💖😊

  • @ravindujayasekara8349
    @ravindujayasekara83498 ай бұрын

    😊🥰😊

  • @piyalweerasinghe2680
    @piyalweerasinghe26808 ай бұрын

    Coles එකෙ නම් පට්ටම විදියට බඩු අඩුයි නෙද.මමහිටිය මාස ගනමෙ ගියෙ coles විතරයි .

  • @AUSlife461

    @AUSlife461

    8 ай бұрын

    Aldi is cheaper than Coles 😃

  • @arunipriyanthi7220
    @arunipriyanthi72208 ай бұрын

    Monada ban bro , bro ganne...oita wada hodai ban burns,burns gapan😅

  • @aveeperera8058
    @aveeperera80588 ай бұрын

    Oya thiyenne bro video 😊❤😅

  • @hellosrilanka1

    @hellosrilanka1

    8 ай бұрын

    Bro💖💪😊

  • @user-SRJ
    @user-SRJ8 ай бұрын

    අයියෙ 50K ගහනකන් බලා ගෙන ඉන්නෙ😊

  • @rawindukalana7491
    @rawindukalana74918 ай бұрын

    Hi bro ❤😊

  • @hellosrilanka1

    @hellosrilanka1

    8 ай бұрын

    Bro💖💪😊

  • @cannaengineering
    @cannaengineering8 ай бұрын

    E kiyanne badu apimada pay karanna danna one.ඒ කියන්නේ බොරුවක් කරලා ගෙවන්නේ නැතිව ගියත් චෙක් කරන්න කෙනෙක් නැද්ද

  • @GameXplain-Fortnite
    @GameXplain-Fortnite8 ай бұрын

    sathiyata video 07k dammath awulak nh ayye...

  • @hellosrilanka1

    @hellosrilanka1

    8 ай бұрын

    Malli💖😊

Келесі