Thanipangalame | තනිපංගලමේ | Harshana Dissanayake | Original Cover | "ප්‍රේමණීය හැන්දෑව"

Музыка

Thanipangalame | තනිපංගලමේ
Harshana Dissanayake
Melody & Music | Bimal Udayakantha
Lyrics | Sanjaya Epa Senevirathna
"ප්‍රේමණීය හැන්දෑව" | Orchestra
Keyboard - Pahan Sandeepa
Lead Guitar - Dilruk Samaradiwakara
Rhythm Guitar - Subash Wasala
Bass - Dilon Jayalath
Violin - Rukshan Gunawardhane
Flute - Chamith Heshan
Drums - Buddhika Sri Rajapaksha
Percussion - Shammika Mohotti
Production - Dissan Production
Music Director - Pahan Sandeepa
Visual Director - Dananjaya Rathnayake
Live recording - Chathura Prasad Perera (Perfect Sounds)
Audio Mixing & Mastering - Chathura Prasad Perera (Perfect Studio) - Janaka Daladawaththa (Pansilu Music Studio)
Hair & Makeup - Saloon Aveera
Special Thanks Dananjaya Rathnayake
Sachintha Maduranga
DSI PVT,LTD
Rosewood Hospital
Bandula Weerakkodi - Telestar Studio - (Crew)PVT,LTD
Ambathale Imdarathana Thero
Kelum Bandara Rasnayake
Mahinda Dissanayake
Sandun Lakmal Palihakkara (Sandun Live Studio)
Perfect sounds & Crew
A Big thanks to everyone who helped to make "Premaneeya Handawa" A success!
#live #virtualconcert #coversong #srilanka #singing #livesinging #lovesongs #srilankanmusic #pop #classicalmusic #harshanandsir
Follow me on,
Instagram:
/ harshanadmusic
Tiktok:
/ harshanadmusic
Facebook:
/ harshanadmusic
Twitter:
/ harshanadmusic
Harshana Dissanayake official KZread channel / @uc9bcaho4ypdhomc_vlyxqsg

Пікірлер: 69

  • @HeshanRandeepa
    @HeshanRandeepa5 ай бұрын

    බිමල් උදයකාන්ත අය්යාගේ😍❤️මීට වසර 8කට පමණ පෙර නිමවූ අති විශිෂ්ට නිර්මාණයක් ,භාවයන් ගයන්නට හැකි ඔබත් සැබවින්ම දක්ශයෙක්❤️

  • @BimalUdayakantha

    @BimalUdayakantha

    2 ай бұрын

    අපි තව වැඩ කරන්න ඕනි මලේ

  • @harshaniabedeera9384
    @harshaniabedeera93846 ай бұрын

    අපි පොඩි කාලෙදී ඇහුවා වගේම අදත් ආසාවෙන් රසවින්දා . ඔයාගෙ නිහතමානී කම වගේම හැඟීම් බර ගායනය ටත් අපි හරිම කැමතියි මල්ලි . මේ ගායනයත් හරිම විචිත්‍රවත් .

  • @ramanibalasuriya2832
    @ramanibalasuriya28326 ай бұрын

    රැල්ලට අහුවෙන්නෙ නැති Unique හර්ශන ගැන තියෙන්නෙ පුදුම සතුටක්.‍you are the best.great voice. As if I have read a unfogettable story book.something remain in the mind even if the song ends......ඔබට ජය

  • @bhagyamihindukulasooriya3233
    @bhagyamihindukulasooriya32336 ай бұрын

    My Favourite singer ever 💓💓✌

  • @MWilli-ux4bo
    @MWilli-ux4bo6 ай бұрын

    ඇත්තටම මේ හඬ දරාගන්නත් අමාරුයි.... ඒත් නැවත නැවත අහන්නමයි හිතෙන්නෙ....මාරම ලස්සනයි❤❤❤❤

  • @SandaruwanMunasinghe
    @SandaruwanMunasinghe2 ай бұрын

    බිමල් උදයකාන්ත ගුණතිලක කියන්නෙ වෙනස්ම රසයක් දෙන්න උත්සාහ කරන විශිෂ්ට තුරුණු සංගීතවේදියෙක්....මේ නිර්මාණයම ඇති ඔහුගේ සංගීත සාක්ෂරතාවේ විශිෂ්ටත්වය කියාපෑමට ...හර්ෂණව වෙනස්ම විධියේ මුහුණුවරකින් හඳුවාදුන් ඔහුට තුති.... ❤ සුපිරිම සුපිරි හර්ෂණ...වචන අඬවනවා උඹ....❤️ සංජය ඈපා අය්යගෙ වචන භාවනාවක් 🙏❤️🥺

  • @BimalUdayakantha

    @BimalUdayakantha

    2 ай бұрын

    ඔබතුමාගෙත් මෙහෙම වැඩක් කරන්න ඕනි

  • @user-vx3rx3dq7n
    @user-vx3rx3dq7n6 ай бұрын

    හරිම ලස්සනයි හර්ශන මාමේ ❤ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....❤️ ❤️❤️

  • @randhi3620
    @randhi36206 ай бұрын

    Favourite voice since childhood ✨️❤️

  • @sew.325
    @sew.3256 ай бұрын

    Marama lassanyi ayiye 😍 dn ayiye kiynna baa coach Harshana 😎 ehema kiyamuu adareyi hamadaamath e voice ekata❤

  • @amashawithanage4936
    @amashawithanage49366 ай бұрын

    Voice🥺❤ Thawa Godaaak Sindu Ona🥺🎶♥️ Favorite Coach❤🎙 Favorite Singer🎤❤️

  • @user-gb1zj6fz3h
    @user-gb1zj6fz3h5 ай бұрын

    වටිනාකමින් වැඩි, නිර්මාණ කරන්න සුභපතනව. ඔයාගෙ audience එකට ගයන්න ඉදිරියටත් ❤️ ජය..

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani24373 ай бұрын

    ❤.. Harima hagim barai lassanai... Super 🇱🇰🙏🇮🇹💐👏👏👌

  • @sharonholmes4484
    @sharonholmes44846 ай бұрын

    Wow coach harshana . Nice voice ❤❤

  • @MWilli-ux4bo
    @MWilli-ux4bo5 ай бұрын

    ආසම සිංදුවක්....❤❤❤❤❤❤❤❤❤

  • @ruchiranamalee5018
    @ruchiranamalee50186 ай бұрын

    Wow භවනවක්

  • @dinujayalath
    @dinujayalath6 ай бұрын

    නියම රහයි 🎶🎶🎶🎶🎶

  • @ilshanidilrukshi7023
    @ilshanidilrukshi70236 ай бұрын

    හරිම ලස්සනයි. පොඩි කාලේ ඉදන්ම ආසම වොයිස් එකක්.

  • @ndalvz
    @ndalvz6 ай бұрын

    දානකං බලන් ඉඳපු Cover එකක්.! 💔🥀

  • @nimanishere
    @nimanishere6 ай бұрын

    Thanipangalame adure idagenama thama ahuwe enisa eka hodatma denuna. Math oyage hodama rasikayan athara hodama rasikayek ❤

  • @virajidesilva8822
    @virajidesilva88226 ай бұрын

    Speechless ! ඵකපාරටම හිතට ආව වචනෙ ඒකයි. ඇත්තටම වචන නෑ මේ හැඟුම්බර ගායනය, මේ හඬ අගයන්න. අනික ඒ lyrics ! Remember you 're amazing ❤

  • @indrajithyahampath684
    @indrajithyahampath6845 ай бұрын

    Wow beautiful voice ❤❤❤

  • @hirushiabeykoon7822
    @hirushiabeykoon78226 ай бұрын

    හර්ෂණ අයියේ ❤️❤️❤️. සින්දුව මොකද්ද කියල අදාලම නෑ. කියවෙන්නෙ ඔයාගෙ හඩින්නම් අහගෙන ඉන්න පුළුවන් පැය ගානක් උනත් ඇස් දෙක පියාගෙන. ඔයාට ගොඩාක් පින් අපේ පුන්චි කාලෙ අර්ථවත් නිර්මාණ අපිට අහන්න සැලැස්වුවාට. ඒ හැම සින්දුවක්ම මුල ඉදල අගටම අකුරක් නෑර කටපාඩම්. කොයිතරම් ලොකු උනත් ඒ පුන්චි හඩින් කියපු හුරතල් සින්දු ඇහෙනකොට දන්නෙම නැතුව හිත කොහෙදෝ ලෝකෙක අතරමන් වෙනව අයියේ. අපි ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනෙ ඒ දේවල් ඔයාට තෑගි කරපු සෝමෙ මාමට වගේම නාවික හමුදාපති සෝමතිලක දිසානායක sirට. ඒ දෙන්න තමා ඔයාගෙ වගේම අපේ ළමා කාලයත් තනිකරම නිර්මාණය කරල තියෙන්නෙ. ආයෙත් thank you. මට කොච්චර කිව්වත් මදි. තව දෙයක්, ඔයා වගේම දක්ෂ ආදරණීය හඩවල් ටිකක් voice kids හරහා බිහි කරන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. All the best අයියේ.💟💞💝❤️

  • @sew.325

    @sew.325

    5 ай бұрын

    Matath me tika kiynna onema wela thibbe Harshana Dissanayake kiynne brand ekk mn dann widihata e wage kwruth na lankawe lamaa gayakayek widihata famous welaa loku unaamath e widihtma minissu athara radila inna❤

  • @hirushiabeykoon7822

    @hirushiabeykoon7822

    5 ай бұрын

    @@sew.325 😊👍

  • @pathumruwan9787
    @pathumruwan97873 ай бұрын

    My favourite singer ❤❤❤❤

  • @piumisamaranayake6323
    @piumisamaranayake63236 ай бұрын

    ❤🎉

  • @prasadharshana172
    @prasadharshana17213 күн бұрын

    😍😍😍😍❤

  • @hansishanika5206
    @hansishanika52066 ай бұрын

    Superb voice ❤️ favourite artist ❤️ 🎤🎧 ❤️

  • @dilhaniperera4816
    @dilhaniperera48166 ай бұрын

    මාරම ලස්සනයි ❤❤

  • @minudidananjika3083
    @minudidananjika30836 ай бұрын

    ❤️

  • @jesikafernando8020
    @jesikafernando80206 ай бұрын

    ❤❤❤❤❤

  • @gayathriashini4103
    @gayathriashini41036 ай бұрын

    ❤❤

  • @vindyaniruwanthika8768
    @vindyaniruwanthika87686 ай бұрын

    අපේ generation එකේ හඬ ❤️

  • @geethikasinhabahu8004
    @geethikasinhabahu80043 ай бұрын

    Super duper. Stay blessed.🙏

  • @maheshinandasiri1911
    @maheshinandasiri19116 ай бұрын

    Wow ❤❤❤❤❤

  • @nishanisulochana4276
    @nishanisulochana42766 ай бұрын

    Woww❤❤❤

  • @ireshamunasinghe9189
    @ireshamunasinghe91893 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @SujeewaFernando-gg3hb
    @SujeewaFernando-gg3hb6 ай бұрын

    Wow..❤

  • @nuthyaabhisheka
    @nuthyaabhisheka6 ай бұрын

    Fav❤❤

  • @anuradhawanninayaka9662
    @anuradhawanninayaka96626 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @NethuDJ2008
    @NethuDJ20086 ай бұрын

    මාරම ලස්සනයි ❤ අනේ හර්ෂණ අන්කල්, ඔයාගේ කටහඬ පිස්සුවක්... මම කටක් ඇරියොත් කියන්නෙම ඔයාගේ සින්දු. ඒවායින් මං ගොඩක් වැඩ ගත්තා ඉස්කෝලෙ දී.plz මේකට reply එකක් දාන්නකෝ thank you කියලවත් අඩු තරමින්. හැම social media එකකින්ම ඔයාව follow කරලා තියෙන්නේ. එච්චරටම පිස්සුවක් ඔයා...වෙනමම trend එකක් HD කියන්නේ ❤❤

  • @HarshanaDMusic

    @HarshanaDMusic

    6 ай бұрын

    ගොඩක් ස්තූතියි පුතේ.. හරිම සතුටුයි ඔයාලා ගැන.❤️ දිගටම ගයන්න මම සුබපතනවා. 🙂

  • @NethuDJ2008

    @NethuDJ2008

    6 ай бұрын

    Thank you veryyyy much uncle....mta aduna sathutata❤❤ oya hrima nihathamani. Me wage thawa godk lassana wada enakan asawen balagena innawa😊

  • @chamathkadinathma4666

    @chamathkadinathma4666

    6 ай бұрын

    ❤❤❤

  • @Renukapawani
    @Renukapawani6 ай бұрын

    ❤👌

  • @dulmirashi5649
    @dulmirashi56496 ай бұрын

    Marama lassanai ayya.. ❤❤ e voice eka 🥺

  • @surangasatharasinghe2934
    @surangasatharasinghe29346 ай бұрын

    Superb bro❤

  • @surangishyamali5322
    @surangishyamali53225 ай бұрын

    Wowwwww lve your voice ❤️❤️❤️❤️

  • @indrajithyahampath684

    @indrajithyahampath684

    5 ай бұрын

    Wow lovely voice ❤❤❤

  • @MWilli-ux4bo
    @MWilli-ux4bo6 ай бұрын

    මාරම ලස්සනයි......ආදරෙයි ඒ හඬට.....❤❤❤❤❤

  • @rasikakumara4156
    @rasikakumara41566 ай бұрын

    Magical voice ❤❤❤

  • @pasinduanuradha192
    @pasinduanuradha1926 ай бұрын

    😮❤❤❤

  • @chamathkadinathma4666
    @chamathkadinathma46666 ай бұрын

    Wow harima lassana voice ekak ❤❤❤

  • @dee.1738
    @dee.17386 ай бұрын

    මේ සිංදුව හරි රහයි, හර්ශන! ❤

  • @AnojaGeethanjalee-ey5wq
    @AnojaGeethanjalee-ey5wq6 ай бұрын

    ඒකනම් මාරම ලස්සනයි ❤❤💐

  • @ChathurikaWijerathne
    @ChathurikaWijerathne6 ай бұрын

    Waw harshana aiye.❤❤❤❤❤

  • @user-no8hw9uj1y
    @user-no8hw9uj1y6 ай бұрын

    My favorite ❤

  • @ajiradesilva6756
    @ajiradesilva67565 ай бұрын

    ලස්සනයි ගායනය. මේකෙ සංගීතය පුදුමාකාර ලස්සනයි. ප්‍රේමසිරි කේමදාසයන් වැනි ප්‍රවීණ යෙක්ගෙ වගේ.....❤

  • @BimalUdayakantha

    @BimalUdayakantha

    2 ай бұрын

    අම්බෝ එතුමාට සමාන කරන්න එපෝ... අපි තාම පොඩි ළමයි

  • @kdkstudio
    @kdkstudio6 ай бұрын

    Sundarai..Jaya,💞💞💞

  • @Jithmiyuwanika
    @Jithmiyuwanika6 ай бұрын

    ❤❤❤❤❤❤

  • @jananimadushani8346
    @jananimadushani83466 ай бұрын

    ❤❤❤👌

  • @rashininirupama1138
    @rashininirupama11386 ай бұрын

    🫶🏻🫶🏻🫶🏻

  • @HarshanaDMusic
    @HarshanaDMusic6 ай бұрын

    kzread.info/dash/bejne/gWlqudSvXbqTh6w.htmlsi=G-TPxVNj38EzpQCL

  • @user-or4ju7mh7w
    @user-or4ju7mh7w6 ай бұрын

  • @pramodhdananjaya8794
    @pramodhdananjaya87946 ай бұрын

    ❤❤

  • @MilaniDissanayake-oz1nd
    @MilaniDissanayake-oz1nd6 ай бұрын

    ❤❤

Келесі