"ඇතුගල වෙහෙර වඳින" | Athugala Wehera Wandina | Harshana Dissanayake | Sparsha | TV Derana

Музыка

"ඇතුගල වෙහෙර වඳින"
Athugala Wehera Wandina | Harshana Dissanayake | Sparsha | TV Derana
DISCLAIMER: I hereby declare that I do not own the rights to this music/song. All rights belong to the owner. No Copyright Infringement Intended.
Artist | Chamara Weerasinghe
Lyrics | Chathura Geethanaath
Melody & Music | Priyantha Nawalage
All respective rights for this video belongs to "Sparsha" Program

Пікірлер: 130

  • @pasindukavinda9271
    @pasindukavinda927111 ай бұрын

    හර්ෂණ දිසානායකට ආදරෙ අය මේ කොනට 🥰

  • @rohithakumara4985

    @rohithakumara4985

    7 ай бұрын

    Kiya nimakaa nohaki rahakk.budusarai puthe

  • @thiliniperera4326

    @thiliniperera4326

    3 ай бұрын

  • @user-oq6fd1vg9w

    @user-oq6fd1vg9w

    2 ай бұрын

    Hama dawasakama wadak ahanawa.padapeli athare hageem bara gayanaya.atharaman wenawa.jeewithe......

  • @sachigirl9469
    @sachigirl946911 ай бұрын

    මම පුංචිම කාලේ ඉඳලම, තවමත් හර්ෂණ දිසානායකගේ කටහඩට මාරම ආසයි. ඔක්කොම සිංදු වලට ආදරෙයි.

  • @MillionaireMindset515
    @MillionaireMindset5154 ай бұрын

    හර්ශණ ❤❤❤❤

  • @kusjay123
    @kusjay1232 ай бұрын

    Naada + Harshana + Athugala wehera wandina .... Wow 😍

  • @upekshaamunugama3805
    @upekshaamunugama38052 ай бұрын

    පොඩි කාලේ ඉරෙන් හඳෙන් අහපු දවසේ ඉඳන් අද වෙනකන් එදා වගේම තාමත් ආදරෙය් ඒ හඬට හර්ෂණ දිසානායක💓💓💓💓

  • @BinakaJayEnglish
    @BinakaJayEnglish5 ай бұрын

    සහෝදරයා ඔයාගෙ සිංදු මුලින්ම අහනකොට මම 6 වසරේ. 2004 වගේ ඇති. මම ඉස්කෝලෙ ඇරිලා ගෙදර ගිය School Van එකේ හැමදෑම ඔයාගෙ ඇල්බම් එක දාලා තියෙන්නෙ ප්ලේ වෙන්න. අත්තම්මා නිවන් ගිහින්, පාන්දරින් ඉස්කෝලෙට, පොඩි හාමුදුරුවෝ, රත්නපුරෙන් මේ සිංදු ටික එදා ඉදන් අවුරුදු 19ක් ගිහිල්ලත් තාම මතකයි වචන ඔක්කොම. අපේ ලමාකාලය ලස්සන කලාට බොහොම ස්තූතියි. මම හිතන්නෙ ඔබයි මමයි එකම වයස් සීමාවල, එකම Generation එකේ අය. Voice Teens එකේ ඔබ ඇතුලු පොඩ්ඩන්ගේ කුසලතා මම බලනවා. වැදගත්, පෞරුෂයකින් යුක්තව, අනිත් තරුණයන්ට සහ දරුවන්ට ආදර්ශයක් වෙමින් ඔබ යන්නා ගමන ඉතා ප්‍රශසනීයයි. ඔබට ජය මචං ❤. Thanks for making our childhoold memorable. You truly are a blessed soul. Keep being the nice human being. Never change due to the pressure of the society. ❤

  • @pubuduimesh1877
    @pubuduimesh18774 ай бұрын

    භාවනාවක්

  • @shanikamadumali3613
    @shanikamadumali36139 ай бұрын

    හිත නිවන කටහඬක් ,පොඩි කාලෙ වගේම අදටත් අහන්න ආසයි.ආදරෙයි ❤️🥺🥰👊

  • @AshanWanninayakeofficial
    @AshanWanninayakeofficial11 ай бұрын

    එදත් අදත් එකම විදියට ආදරේ කරන හඬක්.... ❤

  • @user-dl9zz1ov9l
    @user-dl9zz1ov9l3 ай бұрын

    "හර්ශන දිසානායක" 🎉 මොන ගීතය ගායනා කලත් භාවනාවක්....

  • @waruni_iresha
    @waruni_iresha5 ай бұрын

    පුංචි කාලෙ ඉදලම ආස හඩක් 🎶🩵

  • @GimmiKrish
    @GimmiKrish2 ай бұрын

    Oyage hada puduma lassanai puthe

  • @gayanijayasuriya1138
    @gayanijayasuriya11389 ай бұрын

    භාවනාවක් වගේ...හඩක්.. ආසම සිංදුවක් මේ හඩින් අහනවා කියන්නෙම ඉතින් ...❤ ඒක වෙනමම එකක්. 🌟🌟🌟

  • @nandisudasinghe9548
    @nandisudasinghe95482 ай бұрын

    Math harima❤ Adarei hashanatab❤ Harima adaraneeyai❤lassanai adarei hamadamath tcgbu

  • @ruwanikariyawasam8208
    @ruwanikariyawasam82082 ай бұрын

    Ai mechchara lassana ❤️❤️❤️

  • @rasasayura6148
    @rasasayura61485 ай бұрын

    අම්මෝ හරිම ලස්සනයි ❤... වෙනම ලෝකෙකට අරන් යන හරිම ලස්සන voice එකක්... මගේ ආසම singer කෙනෙක් ❤❤....

  • @lakmal888
    @lakmal8885 ай бұрын

    අඩෙ ඒක පට්ට ලස්සනය් මලයා...ජයවෙවා

  • @ranmaleeperera4635
    @ranmaleeperera46354 ай бұрын

    This is my town. So beautiful . Your voice amazing .😢

  • @pathumruwan9787
    @pathumruwan97875 ай бұрын

    පිස්සු හැදෙනවා මාර ෆීලින් එකක්..❤❤❤

  • @SamanthaFernando-
    @SamanthaFernando-5 ай бұрын

    kochchara aheuwath apa wenne neha. ❤❤❤❤❤❤❤

  • @dilanthikathathsarani1146
    @dilanthikathathsarani11463 ай бұрын

    Marama lassnaii ayye❤ charming voice as always...

  • @waruni_iresha
    @waruni_iresha5 ай бұрын

    ගොඩක් ලස්සනයි 🌷

  • @sachikalakmali1255
    @sachikalakmali12555 ай бұрын

    ❤️❤️❤️❤️

  • @nilushabandara4469
    @nilushabandara44696 ай бұрын

    පොඩි කාලේ වගේම පුදුම ආදරයක් තියෙනවා...ඒ කාලයේ සින්දු වගේම දැන් සින්දුත් භාවනාවක්....

  • @dulmirashi5649
    @dulmirashi564911 ай бұрын

    කොච්චර වැඩ තිබ්බත් notification දකිද්දී අහන්නේ නැතුව ඉන්න බෑනේ 🤭💗

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka63987 ай бұрын

    අලුත් ගීත නැද්ද ඔයාගේ...හරිම ලස්සනයි මේ ගීත...අහන් ඉන්න ආසයි..💜🌷😊

  • @chamilathushari4599
    @chamilathushari45996 ай бұрын

    Puthe oya punchi kale kiyapu lama gee mama harima asawen ahewwa... adatath oyage sindu rasavidinawa.. mama oya inna nisama kids voice balanawa.. oyage chair eka turin unoth mama hema welema parththana karanwa oyata e baba kemathi wela oyawa thoraganna lebeewa kiyala... ❤❤❤❤❤❤

  • @surangishyamali5322
    @surangishyamali53225 ай бұрын

    With your voice ,any song is better than original singer❤❤❤❤❤

  • @dineshkumara9596
    @dineshkumara95965 ай бұрын

    අම්බුලුවාවනෙ..

  • @samanthidisanayaka2185
    @samanthidisanayaka218511 ай бұрын

    ඒ voice එකටනම් ඇබ්බැහි වෙලා ඉන්නෙ ❤

  • @user-hy2yz1gv9e
    @user-hy2yz1gv9e5 ай бұрын

    My favorite singer❤❤

  • @sandujayasekara6668
    @sandujayasekara666811 ай бұрын

    ඒ හඬ භාවනාවක්❤❤

  • @raniamarathunga
    @raniamarathungaАй бұрын

    Congratulations putha

  • @onayasamadinithabrew5836
    @onayasamadinithabrew58365 ай бұрын

    Voice 🗣️❤️

  • @user-bn4mr5yp6b
    @user-bn4mr5yp6b5 ай бұрын

    Such a soothing voice! Much love Harshana. Huge fan of you since my childhood! Get well soon Chamara! ☺

  • @RaniRani-fe8dr
    @RaniRani-fe8dr6 ай бұрын

    punchi daruwekuta ahanna githayak labunanam a harshanagen thamai❤❤❤❤❤ budu saranai

  • @user-rz4yv5dl2b
    @user-rz4yv5dl2b6 ай бұрын

    එකනම් මාරයි හර්ෂන ❤️❤️❤️

  • @anurasenakumara3435
    @anurasenakumara343511 ай бұрын

    ලස්සනයි ...සුපිරි සුපැහැදිලි ලයාන්විත ගායනය .සුබ පැතුම් හර්ශණ

  • @user-de9mg5wo7i
    @user-de9mg5wo7i2 ай бұрын

    Good job❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kath6061
    @kath60615 ай бұрын

    Absolutely soothing vocals 🥺❤️

  • @SamanthaFernando-
    @SamanthaFernando-6 ай бұрын

    Harima lassanai hadawathata denenwa. Mama godak adare karana chamarage sinduwa ohuta passe harshanagen thamai aka lassanatama Ahewwe ane harima Lassanai mama adare karana thawath gayana shilpiyek harshana ❤❤❤❤❤❤

  • @nishisis8042
    @nishisis8042Ай бұрын

    Woow ❤

  • @kavindigunasekara5590
    @kavindigunasekara559011 ай бұрын

    සුබම වේවා මල්ලි 💐 අපේ ආදරණීය හඬ ❤❤

  • @LifewithDA-dh1ch
    @LifewithDA-dh1ch8 күн бұрын

    Such a marvelous voice. Proud of you brother. ❤❤❤❤

  • @user-gp8ti5kw9e
    @user-gp8ti5kw9e6 ай бұрын

    My most favourite singer..👌👌his songs are beautiful..❤️😍😍

  • @amashafernando3068
    @amashafernando30688 ай бұрын

    Manasika suwayak daneno me katahadina ayye ❤harima asa katahadak podi kale idan ❤❤❤❤

  • @user-fj4qv9gc3i
    @user-fj4qv9gc3i3 ай бұрын

    Yohan ❤ for u❤

  • @dhanukaabeysinghe
    @dhanukaabeysinghe11 ай бұрын

    Wow ඒක වෙනම එකක්...

  • @mmgunawardana8668
    @mmgunawardana866811 ай бұрын

    Harsana putha oba Dambadeniyen Dayada kala Hon konara Sir ge Nama Gamata kalinma pitupaana Ran tharuwamaya.

  • @tamalimanjua3948
    @tamalimanjua39487 ай бұрын

    Hmmmm .romantic voice .adarei

  • @littleboy1
    @littleboy17 ай бұрын

    my favorite singer

  • @user-hy2yz1gv9e
    @user-hy2yz1gv9e5 ай бұрын

    Chamara❤❤❤harshana.ekathu unama so sweet..

  • @poornimarajapakshe
    @poornimarajapakshe11 ай бұрын

    මේ හඩ නම් 👌💕✨

  • @sasindumadushanka8614
    @sasindumadushanka86142 ай бұрын

    ❤❤❤❤

  • @wght1990
    @wght19908 ай бұрын

    Coach Harshana ❤❤

  • @jayanikaherath3811
    @jayanikaherath381111 ай бұрын

    ඒ ආදරේ නැති වෙන්නැ ..❤❤❤❤

  • @slproudinscotland4541
    @slproudinscotland45417 ай бұрын

    You make me so much emotional...You have god gifted voice..need your own songs ❤❤❤

  • @sanjusuraj8996
    @sanjusuraj89968 ай бұрын

    Love you Harshana Dissanayake ❤

  • @kanishkaariyathilaka472
    @kanishkaariyathilaka47211 ай бұрын

    Harshana you need to keep doing your own songs. Do not hide your enchanting voice under cover songs ❤

  • @HarshanaDMusic

    @HarshanaDMusic

    11 ай бұрын

    🙏🙏❤❤

  • @buddhinigunasinghe7334
    @buddhinigunasinghe73349 ай бұрын

    ආදරේ....❤️

  • @chalaninawarathne2004
    @chalaninawarathne20046 ай бұрын

    Maaram adareiiiiiiiiiiii❤️ aiye hmdam oyge voice ekt maaram niwank eka

  • @PasinduDilhan-uo4wg
    @PasinduDilhan-uo4wg7 ай бұрын

    බුදුසරණයි💖💖

  • @tharakasumathipala4808
    @tharakasumathipala480811 ай бұрын

    ඒ කටහඬ ❤❤❤

  • @user-xn2bg8op2w
    @user-xn2bg8op2w5 ай бұрын

    ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thiwanthipremarathna7731
    @thiwanthipremarathna77315 ай бұрын

    Superb ❤️❤️

  • @shalikaabeyrathne1814
    @shalikaabeyrathne18148 ай бұрын

    Fav❤

  • @apsarawidanapathirana6349
    @apsarawidanapathirana6349Ай бұрын

    ❤❤

  • @nishawithfreemind
    @nishawithfreemind5 ай бұрын

    Podikale asawan ahua katahada.dan nam ahua kalakin.💐💐💐💐

  • @user-qf8ek4hm6l
    @user-qf8ek4hm6l14 күн бұрын

    Love it ❤❤❤ ,

  • @shanakahasan3043
    @shanakahasan304311 ай бұрын

    Patta❤️❤️

  • @PiyumiPraboda-ol3sj
    @PiyumiPraboda-ol3sj9 ай бұрын

    Love it❤❤

  • @devsirigunawardene341
    @devsirigunawardene3416 ай бұрын

    Very nice Singing beautiful

  • @sachikandage6564
    @sachikandage65649 ай бұрын

    Lassanai aiye❤

  • @MadhuriKumariOfficial
    @MadhuriKumariOfficial7 ай бұрын

    No words

  • @samindasandakelum8474
    @samindasandakelum847411 ай бұрын

    Eka supiriyak ❤️❤️❤️

  • @anne-2923
    @anne-29238 ай бұрын

    Such a beautiful voice Malli!!!!

  • @sajeewanikarunarathne1322
    @sajeewanikarunarathne132211 ай бұрын

    💖💖💖💖

  • @sandamaliwijesinghe802
    @sandamaliwijesinghe80211 ай бұрын

    💜️💜️💜️

  • @NirmaliDevanarayane-lt5vc
    @NirmaliDevanarayane-lt5vc6 ай бұрын

    Bravo

  • @prabuddhakulatunga9091
    @prabuddhakulatunga90916 ай бұрын

    😮❤👌👌👌

  • @eranda_kumara.
    @eranda_kumara.11 ай бұрын

    ❤❤❤❤❤

  • @MilaniDissanayake-oz1nd
    @MilaniDissanayake-oz1nd8 ай бұрын

  • @Ruwini0302
    @Ruwini03025 ай бұрын

    ❤❤❤

  • @bhashinidilhari5753
    @bhashinidilhari575311 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @user-lc8go4fp8u
    @user-lc8go4fp8u7 ай бұрын

    Hrima hqngumbari lassani

  • @agrasstyle
    @agrasstyle11 ай бұрын

    💚

  • @chamilathushari4599
    @chamilathushari45996 ай бұрын

    Anee hitha niwena hadak puthe... magenam hitha niwenwa.. bawanawak... adareyi puthee.

  • @UmandaJayobandara
    @UmandaJayobandara11 ай бұрын

    මේක මරු මල්ලී. 🎉❤

  • @leenafernando7276
    @leenafernando727611 ай бұрын

    👌👍❤️ ගොඩාක් ලස්සනයි 😘🌷✌️✌️✌️

  • @naveenliyanage3724
    @naveenliyanage3724Ай бұрын

    ❤❤❤❤❤❤

  • @sanjeewaninikeshala9390
    @sanjeewaninikeshala93908 ай бұрын

    👍👍👍

  • @prabuddhakulatunga9091
    @prabuddhakulatunga90916 ай бұрын

    ❤🎵🎶👌

  • @janith.imeshan
    @janith.imeshan7 ай бұрын

    ❤🎧

  • @suchinthasuriyaarachchi8184
    @suchinthasuriyaarachchi818411 ай бұрын

    🥰❤️

  • @prabatharuna2122
    @prabatharuna212211 ай бұрын

    🤗❤️

  • @lahirulakshan3861
    @lahirulakshan386111 ай бұрын

    First comment ❤✌️

  • @piyalk8393
    @piyalk839317 күн бұрын

    ❤🎉

  • @pasindudilshan3464
    @pasindudilshan34648 ай бұрын

    💞💞💞💞💞💖💖💖💖💫

  • @redhummer8166
    @redhummer816611 ай бұрын

    🖤🖤🖤//// කුමුදුලියේ නැද්ද

  • @oicpcu2010mahajana
    @oicpcu2010mahajana6 ай бұрын

    ඇතුගල ද මේ, අම්බුලුවාවනේ,

Келесі