සුප්පා කුමාරී කැදවාගෙන යන සිංහයාගේ ආදර සිහින

Ойын-сауық

සුප්පා කුමාරී කැදවාගෙන යන සිංහයාගේ ආදර සිහින | ආචාර්ය සෝමරත්න දිසානායක
සිනමා අර්ථකථනය
අකිල ධනුද්ධර, සජිත අනුත්තර, යශෝධා විමලධර්ම, දුශේනී සිල්වා , කුමාර තිරිමාදුර
Please share with your contacts
Cast: Jackson Anthony. Akila Dhanuddhara. Sajitha Anuththara. Dusheni Miyurangi. Yashoda Wimaladharma. Giriraj Kaushalya
#sinhabahu #songs #somaratnedissanayake #renukabalasooriya

Пікірлер: 1 100

  • @thilinakumara3353
    @thilinakumara3353Ай бұрын

    ලාංකික පාට වෙන තලලු පාට තියෙන ඒ ගැහැණු ළමයා ලස්සනයි කියන අය මේ පැත්තට

  • @dimuthakmeemana8875

    @dimuthakmeemana8875

    25 күн бұрын

    හැබැයි සුප්පාදේවිය හිටියේ ඉන්දියාවේ කියලා තමයි කියන්නේ 😜

  • @KalpanaDilrukshi-wt7ie

    @KalpanaDilrukshi-wt7ie

    23 күн бұрын

    ekanm aththa eya lassani

  • @DhammikaKumari-wc8ve

    @DhammikaKumari-wc8ve

    19 күн бұрын

    Lassanai

  • @siranthirajapaksha9910

    @siranthirajapaksha9910

    18 күн бұрын

    ඔයා හරි

  • @lsrathmalge5413

    @lsrathmalge5413

    17 күн бұрын

    ❤❤❤❤❤❤

  • @KaveeshaNanayakkara99
    @KaveeshaNanayakkara9912 күн бұрын

    ඉතාම අලංතාර තනුවක් ඊට නොදෙවෙනි හර්ෂණ අයියාගේ විශිෂ්ට ගායනය ♥️😍🔥

  • @YasiruUdara-tf8od
    @YasiruUdara-tf8od5 ай бұрын

    ලංකාවේ සිනමාව මෙහෙම හරි අල්ලන් ඉන්නෙ සෝමරත්න දිසානායකලා වගේ විශිෂ්ට අධ්‍යක්ෂකවරු තමයි ඉතින්😌❤️❤️

  • @user-ys8dl5ms2x

    @user-ys8dl5ms2x

    10 күн бұрын

    Ade sira kathawa a somarathna mahaththaya wage thawa daksha adyakshakawaru ape raten bihi wewa!🙏🙏🤟

  • @dinuththaraperera8595
    @dinuththaraperera859526 күн бұрын

    අම්මෝ මේ කතාවේ සිංදු ......😍 කනට මීපැණි වක්කරවා වගේ අප්පා....... ඒ තරම් මිහිරි මුලු හදවතම වෙලා ගන්නවා ඒ හඩ.....❤🥺😘

  • @sujeewasampath6454

    @sujeewasampath6454

    20 күн бұрын

    ඒක නම් ඇත්ත , 💗😍 සෝමරත්න මහත්තයා ගෙ හැම ෆිල්ම් එකකම හරිම ලස්සනයි සින්දු , ගායකයෝ, අනික චරිත වලට ගැලපෙන අයම ගන්නවා 🍃✨️🌻💗 මන් යන්නේ ත් ඒ ෆිල්ම් බලන්න විතරයි

  • @chandanimalkanthi416

    @chandanimalkanthi416

    13 күн бұрын

    අනිවාර්යයෙන් මම ෆිල්ම් එක බලල ආව දවසෙ ඉඳල අහනවා මේක

  • @imashaalokani2252
    @imashaalokani2252 Жыл бұрын

    සුප්පා දේවියට ඉන්න කෙනා හරිම ලස්සනයි. එයාගේ හමේ වර්ණය ලස්සනයි. ක්‍රීම් ගාලා, පෙති බීලා සුදු උන අයට වඩා මෙයා තමා චරිතයට ගැළපෙන කෙනා. අපේ ලාංකේය සැබෑ වර්ණය තමා එයාට තියෙන්නෙ.

  • @ajanthasperera6452

    @ajanthasperera6452

    Жыл бұрын

    පලවෙනි දෙවනි fi lm විතරයි

  • @anuththarad

    @anuththarad

    Жыл бұрын

    ඒකනේ

  • @rasadaripushpika4474

    @rasadaripushpika4474

    Жыл бұрын

    Atta

  • @risithhansidu

    @risithhansidu

    Жыл бұрын

    ​@@ajanthasperera6452 ඒක ඇත්ත ..මුලින් සෙනාලිත් ඔය වගේ සිරි පැරකුම් එකේ එහෙම අහිංසක පාටයි

  • @musicworldasia

    @musicworldasia

    Жыл бұрын

    සුප්පාකියන්නේ ලංකාවේ කුමරියක් නෙවෙයි එලිච්චියේ 🤢

  • @malshirathnayaka9911
    @malshirathnayaka99117 ай бұрын

    අනේ ඒ කට හඬ නම් දිව්‍ය ඖෂධයක් වගේ හර්ෂණ දිසානායක ❤

  • @sampathkumara8146

    @sampathkumara8146

    Ай бұрын

    😊❤

  • @KanchanaSewwandi-sf7it

    @KanchanaSewwandi-sf7it

    22 күн бұрын

    Aththamai

  • @lakshani_wijesinghe

    @lakshani_wijesinghe

    20 сағат бұрын

    Oww😭

  • @kumarasingha6960
    @kumarasingha696017 күн бұрын

    හර්ෂණ දිසානායකගේ හඩ හරිම පින්බරයි . මුලු හිතම නිස්කලංක කරන භාවනාවක් වගේ . ❤️

  • @komaripathirana8221
    @komaripathirana8221 Жыл бұрын

    සුන්දර ගැහැනු ලමයෙක් එයා හරිම දැකුම්කළුයි සුන්දර ගැහනියක් සහා දැකුම්කළු කඩවසම් පිරිමියෙක් හරිම ලස්සන ගැලපීමක් ☺️☺️

  • @chathuthenuwara8373

    @chathuthenuwara8373

    Жыл бұрын

    ඒක ඇත්ත

  • @AjithnandakumaraAmarakoon

    @AjithnandakumaraAmarakoon

    20 күн бұрын

  • @chaminisadamali667

    @chaminisadamali667

    12 күн бұрын

    👍

  • @amssbandara4696
    @amssbandara469618 күн бұрын

    මේ තරම් ලස්සන ,සුන්දර ,කැකුලු , පුන්චි කෙල්ලක් තෝරා ගැනීමම මොන තරම් විශිෂ්ඨද . සින්දු මොන තරම් ලස්සනද, නිනිර්මාණශීලි හිතක් ඇසක් ඇති මිනිසෙක් සෝමරත්න මහත්මයා ඔබ විශිෂ්ඨයි.

  • @nishakumarirathnayaka1028

    @nishakumarirathnayaka1028

    7 күн бұрын

    ඔව් ඇත්තටම ..

  • @thanujadamayanthi8276
    @thanujadamayanthi827611 ай бұрын

    කෝ බලන්න සුප්පා දේවිය ලස්සනයි කියන තව අය. සුප්පා දේවිය කැතයි කියන අයගෙ හිත් තමා හරිම කැත . කවදාවත් අනිත් අයට ඉර්ශියා කරන්න හොද නෑ. ලස්සන දේට ලස්සනයි කියන්න ඕනේ.

  • @GAYATHRIVINDYA

    @GAYATHRIVINDYA

    7 ай бұрын

    Eya godak lassanayi❤

  • @GAYATHRIVINDYA

    @GAYATHRIVINDYA

    7 ай бұрын

    Eya ape abi akki ne❤❤❤

  • @k.m.g.pkumari7764

    @k.m.g.pkumari7764

    Ай бұрын

    Eya lassanai

  • @Lankanlife

    @Lankanlife

    Ай бұрын

    සුප්පා දේවියට ගන්න තිබුනේ දිනිති වල්ගම 😑

  • @PathumVirajDalugamage

    @PathumVirajDalugamage

    Ай бұрын

    Aththa❤

  • @chamanikumari7500
    @chamanikumari750020 күн бұрын

    හර්ෂණ දිසානායකගෙ ගෙ හඩ පුදුමාකාර ලස්සනක් ...කියන්න වචන නෑ...සිංදුව හරිම මිහිරියි ❤

  • @aidenabeynayake7311
    @aidenabeynayake73117 ай бұрын

    පෙති බිලා නැති ලස්සන මලක්.... 💙💙💙💙සුදු වෙන්න හිතන්නවත් එපා ඒ තරම් ලස්සනයි 💙💙💙

  • @raneeshasandamini2676

    @raneeshasandamini2676

    3 ай бұрын

    Eya aththa jiwithe sudui ane mn eyawa dklh tynv eyage hinawa hari lssni

  • @pranami1585

    @pranami1585

    Ай бұрын

    🎉😂sudu kello ekk mara ariase ekk ne tiynne😊

  • @Imasha_Welivita

    @Imasha_Welivita

    Ай бұрын

    🥰

  • @aurora0534

    @aurora0534

    Ай бұрын

    😮

  • @Treasuremoa

    @Treasuremoa

    Ай бұрын

    @@pranami1585lankave koheda ane sudu kello okkoma pethi gahapu eun inne

  • @user-cc9uk4kg9q
    @user-cc9uk4kg9q7 ай бұрын

    ඇන්තනි පවුලේ සාමාජිකයන් ඉන්නා ඕනම ටෙලියක් සිනමා පටයක් කවදාවත් නැරඹීමට අප්‍රිය වෙන්නේ නෑ. නියම රංගනයන් ඉදිරිපත් කරන්නේ නම් ඒ ඔවින්මය...හරි ලස්සනයි... ඉක්මනින් බලන්න පුළුවන් නම්...❤❤❤❤❤❤❤

  • @ugpemathilaka9173

    @ugpemathilaka9173

    7 ай бұрын

    Vv

  • @tharu291

    @tharu291

    Ай бұрын

    eka aththa❤❤

  • @SgianHasii

    @SgianHasii

    Ай бұрын

    කවුරු කොහොම මොනවා කියල බැන්නත් ඒක තමයි ඇත්ත ❤❤❤

  • @user-cc9uk4kg9q

    @user-cc9uk4kg9q

    Ай бұрын

    @@SgianHasii ඔව් ඇත්තෙන්ම...

  • @gimhanikaushalya5936
    @gimhanikaushalya5936 Жыл бұрын

    මමයි මේ.. විජිතයේ.. රජ කිරුළ.. දරන්නේ... ඒ ටික මාර ම ලස්සනයි. ඒ ටික කියද්දි හර්ෂණගෙ හඬේ මාර ගාම්භීර බවක් දැනෙනවා. ඒ වචන ටිකට හදවත හිරිවැටෙන්න තරම් ගාම්භීරත්වයක් ගේනවා හර්ෂණගෙ හඬ ❤️ මේ ගීතය කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. ජයෙන් ජය ම වේවා හර්ෂණ! ❤️

  • @tharunawoo3348

    @tharunawoo3348

    11 ай бұрын

    ඇත්තටම ❤️

  • @dinumadushani8165

    @dinumadushani8165

    11 ай бұрын

    අනේ ඔවූ..ඒ ටික අහද්දී ඇග හිරිවැටෙනවා..ඇත්තටම අකිලගේ විජිතයක් වගේමයී.🥺🥺🥺❤️

  • @nirmaniuthpala7421

    @nirmaniuthpala7421

    24 күн бұрын

    Ow ane❤

  • @maleesha778
    @maleesha77811 ай бұрын

    සුප්පා දේවියට ඉන්න නිලිය හරිම ලස්සනයි...ගීතයත් හරිම ලස්සනයි...❤️

  • @Pasidulakshan199

    @Pasidulakshan199

    11 ай бұрын

    Suppa devige katha. Tayar badawal thiyena huththiyo nam penna ba 🤢🤮

  • @GAYATHRIVINDYA

    @GAYATHRIVINDYA

    7 ай бұрын

    Hmm❤

  • @Lankanlife

    @Lankanlife

    Ай бұрын

    සුප්පා දේවියට ගන්න තිබුනේ දිනිති වල්ගම 😑

  • @sithumwarnakula9699

    @sithumwarnakula9699

    23 күн бұрын

    ලස්සන නෑ දක්ෂයි

  • @hirushiabeykoon7822

    @hirushiabeykoon7822

    7 күн бұрын

    අප්පේ කනක් ඇහිලා ඉන්න බැරි වෙයි ඊට පස්සෙ😂​@@Lankanlife

  • @mscharmsjay
    @mscharmsjay Жыл бұрын

    සුන්දර සුකොමල යුවතියක්. සිංහල සිනමාවට අවශ්‍ය නැවුම් මුහුණක්. සෝමරත්න දිසානායකට සහ සිංහබාහු චිත්‍රපටයට සුබ පැතුම්!

  • @Pasidulakshan199

    @Pasidulakshan199

    11 ай бұрын

    Suppa devige katha. Tayar badawal thiyena huththiyo nam penna ba 🤢🤮

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe47347 ай бұрын

    දෙවියනේ ජැක්සන් ඇන්තනී මේකට හිටියා නම්...කරුමෙටම අපේ ඇස් පවු කරානෙ එතුමගෙ රංගනයෙන් මේක දකින්න නැති වෙන්න...නිවන් සුව සර් 🙏🙏🙏🙏

  • @user-zo7jf9vh5x

    @user-zo7jf9vh5x

    3 ай бұрын

    ඇත්ත😢

  • @pranami1585

    @pranami1585

    Ай бұрын

    Nakine😂 kella podi sinhaya nakiya

  • @lakshikakumuduni3005

    @lakshikakumuduni3005

    Ай бұрын

    තාත්තගෙ කට හඩමයි පුතාට තියෙන්නේ ❤❤❤❤

  • @sandunakash2865

    @sandunakash2865

    18 күн бұрын

    සිංහබාහු බලන්න ගත්ත වෙලේ ඉදන් මටත් කියවුනේම ඒ ටික ඒ දෙන්නගේ රගපෑම දකින දකින සැරේට අනේ මොන අපරදයක්ද උනේ කියලාමයි තාත්තත් උන්න නම් මෙතන කියලා ලොකු අඩුවක් කලාවට එතුමා නැති එක🥺❤️

  • @sandhika2741

    @sandhika2741

    18 күн бұрын

    😢🙏

  • @dammiweerasinghe8991
    @dammiweerasinghe8991 Жыл бұрын

    මේ වගෙ කතාවලට හරි යන්නෙ අකිල ,සජිත වගෙ අය මිස වෙන කව්ද ?wow ...🎉🎉🎉

  • @nimalisupunsara5027

    @nimalisupunsara5027

    Жыл бұрын

    යශ් හරියනවා... අය... ❤

  • @priyanganikumari2062

    @priyanganikumari2062

    11 ай бұрын

    Hmm

  • @sasmithakarunarathne7398

    @sasmithakarunarathne7398

    11 ай бұрын

    Yash sinhabahuge charitheta set hodtma

  • @ranjithanura520

    @ranjithanura520

    11 ай бұрын

    ලංකාවෙ රජ පවුල් දෙකක් ඉන්නවා. එකක් වෙන්ඩ රජ පවුල. අනික රජ චිත්‍රපට පවුල. මේ තවත් පවුල් වාදයක්. දක්ශ්‍යෙකුට මේ වහේ චරිත රගපාපාන්න දෙන්නේ නැහැ. . මේවට අයිති කාරයෝ ඉන්නවා.

  • @indikaprincy9691

    @indikaprincy9691

    11 ай бұрын

    uddika bimal eyalath hodai

  • @hikibiris90
    @hikibiris90Ай бұрын

    ඉරෙන් හදෙන් එලිය අරන් ගීතය ගයපු පුංචි හර්ෂණම නේද මේ ගීතයත් ගායනා කරන්නෙ කියලා මතක් වෙද්දි කාලය කොච්චර දුරකට අපිව අරන් ඇවිල්ලද කියලා හිතෙනවා. ❤

  • @dananjaypushpakumara3845

    @dananjaypushpakumara3845

    25 күн бұрын

    Kaalaya giya wegayak😢

  • @hikibiris90

    @hikibiris90

    25 күн бұрын

    @@dananjaypushpakumara3845 eka thamai😔

  • @madhushanidissanayaka-ov8ud

    @madhushanidissanayaka-ov8ud

    23 күн бұрын

    Ow eket akila neda inne,,

  • @hikibiris90

    @hikibiris90

    23 күн бұрын

    @@madhushanidissanayaka-ov8ud eke inne Sajitha ne? Eyage malli

  • @madhushanidissanayaka-ov8ud

    @madhushanidissanayaka-ov8ud

    23 күн бұрын

    @@hikibiris90 dennma innawa neda,,,sajitha podi hamuduruwo,,, appachchi t innawane waddata,waddage putha akila neda

  • @deepikadisanayakadisanayak4526
    @deepikadisanayakadisanayak4526 Жыл бұрын

    සැබෑම ශ්‍රී ලාංකික පෙනුම තියන යුවතියක්. ආසවෙන් ඉන්නව චිත්‍රපටිය එන තුරු. ❤️❤️💐

  • @sunil7031

    @sunil7031

    Жыл бұрын

    Eyage nama mokakda

  • @samithagayashan9437

    @samithagayashan9437

    11 ай бұрын

    ඇයි මෙච්චර කල් රඟපාපු ගෑනු උන් ලංකාවේ නෙවේද.. ඒරොප්පෙ එවුන්ද..

  • @na-ra8701

    @na-ra8701

    11 ай бұрын

    ​@@samithagayashan9437 😂😂

  • @osadhirangana1184

    @osadhirangana1184

    11 ай бұрын

    Abilashi

  • @roshanpremasiri5383

    @roshanpremasiri5383

    7 ай бұрын

    Meya lankawe nemei

  • @nimeshi2002
    @nimeshi200211 ай бұрын

    සුප්පා දේවියගේ චරිතය රග දක්වන කෙනා හරිම ලස්සනයි අනේ එයාගෙ පාට හරිම ලස්සනයි ❤️😊

  • @KasunNiwinda
    @KasunNiwinda24 күн бұрын

    මොනවා නැතත් සිංදුවනම් මාරම ලස්සනයි ❤️😍

  • @sunethrapiyasinghe7431
    @sunethrapiyasinghe743111 ай бұрын

    මේ ගිතය ගොඩක් ලස්සනයි. සුප්පා දේවියට ඉන්න නිලිය ඇත්තටම ලස්සනයි . ඒ චර්තය ලස්සනට රගපානවා. අකිලත් ඒ චරිතය හොඳට කරලා තියනවා. මට හිතෙනවා මේ වගේ චරිත අකිලට ගැලපෙනවා කියලා.

  • @Pasidulakshan199

    @Pasidulakshan199

    11 ай бұрын

    Suppa devige katha. Tayar badawal thiyena huththiyo nam penna ba 🤢🤮

  • @nadeeshakool560

    @nadeeshakool560

    7 ай бұрын

    Awedagathkama penawa me wachanawalin me taram pahath comment ekak

  • @jayathissalihini1947

    @jayathissalihini1947

    7 ай бұрын

    @@nadeeshakool560aneee ow muuta wena wadk na hama ekta dala

  • @sheelakuwt252

    @sheelakuwt252

    7 ай бұрын

    Akila GEAPENNE RAJAKATHAWAATAMAI.ASSANAI..❤❤❤❤❤

  • @kushinarachathumini9429

    @kushinarachathumini9429

    7 ай бұрын

    ​@@Pasidulakshan199lankan gobba mindset 😂

  • @deepika1519
    @deepika151917 күн бұрын

    හර්ෂන is superb ❤❤❤ voice ammooo....

  • @lakmalpriyasantha406
    @lakmalpriyasantha406 Жыл бұрын

    සුප්පා දේවියගේ චරිතය රගපාන නිලිය හරිම ලස්සනයි .ස්වාභාවිකයි...

  • @Pasidulakshan199

    @Pasidulakshan199

    11 ай бұрын

    Suppa devige katha. Tayar badawal thiyena huththiyo nam penna ba 🤢🤮

  • @lalithfernando8778

    @lalithfernando8778

    9 ай бұрын

    @@Pasidulakshan199 tayar dakala na neda anika ai hama comment eka assema ringala ohoma comment ekak danne mansika rogayak gihin penna ganna game gahala naharawal gihinda kohedo ☺

  • @nethuallpositive

    @nethuallpositive

    7 ай бұрын

    @gamingpasinduff5943 Ithim kawruwath ahuwada?😂

  • @asi9009
    @asi90098 ай бұрын

    2:54 සින්දුවේ ආසම කොටස. "මමයි මේ විජිතයේ".... ඒ හඩ නම් මාරයි 🔥🔥🔥

  • @shanthrikacool4153
    @shanthrikacool4153 Жыл бұрын

    අම්මෝ මෙ අකිල නම් රාජකුමාරයෙක්‌ වගේමයි රූ සපුව ඒ තරම්ම ලස්සනයි. ❤️

  • @user-yh9sl2lq3m

    @user-yh9sl2lq3m

    7 ай бұрын

    ඒ වගේම තාත්තාම තමයි නම විතරයි වෙනස් ❤

  • @dilanidarshika4444
    @dilanidarshika444418 күн бұрын

    A appachchi kohehari edan balan sathutu wenawa athi ( Jakson Anthony )❤ amazing voice of Harsha disanayaka💫

  • @kavishaaradana8346
    @kavishaaradana8346 Жыл бұрын

    හර්ෂ ගේ කටහඩ භාවනාවක්, අපේ ඉරෙන් හදෙන් වීරයා ජයවේවා සහෝදරයා

  • @earnwithbtc9548

    @earnwithbtc9548

    Ай бұрын

    Ekane ❤

  • @upamalik1986
    @upamalik1986Ай бұрын

    මේ සිංදුව නම් පිස්සුවක්, කොයිතරම් ඇහුවත් ඇති වෙන්නේ නෑ, හර්ෂණගේ හඬ , lyrics මාර ලස්සනයි ❤️

  • @hanshikapeiris9915
    @hanshikapeiris9915 Жыл бұрын

    අකිලගෙ රංගනය කදිමය...ජැක්සන් ඇන්තනී sir මේ නාට්‍යයේ සිටියා නම් සැබෑ සිංහයාගේ තේජස විශිෂ්ඨ රංගනය මිල කල නොහකි වෙනවා ඇත..අකිල ඔබට ජය..🎉🎉🎉....

  • @job_enna_adumilata_rata_yanna

    @job_enna_adumilata_rata_yanna

    Жыл бұрын

    👍

  • @nethmitathsarani6368

    @nethmitathsarani6368

    Жыл бұрын

    Ou ane 😢😢😢

  • @teshankavindu7340

    @teshankavindu7340

    7 ай бұрын

    ජැකා ගියා

  • @PrageethDhanujaya
    @PrageethDhanujaya Жыл бұрын

    අකිල ධනුද්ධර අයියා ජැක්සන් සර් නැති අඩුව පුරවන්න ලොකු උත්සාහයක් ගන්නවා🥺...ජැක්සන් ඇන්තනී සර්ට නිදුක් නීරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා💯 #prageethdhanujaya KZread

  • @muskenthudragon1793

    @muskenthudragon1793

    7 ай бұрын

    🏳

  • @teshankavindu7340

    @teshankavindu7340

    7 ай бұрын

    ජැකා ගියා බන්

  • @liyathra7748

    @liyathra7748

    7 ай бұрын

    ​@@teshankavindu7340උඹල වගේ එවුනුත් යන්න ඕනි ඉක්මනින්ම

  • @PrageethDhanujaya

    @PrageethDhanujaya

    7 ай бұрын

    @@teshankavindu7340 ඔව් නේද අයියේ🥺

  • @ayodhyadissanayake5216
    @ayodhyadissanayake52169 ай бұрын

    හරිම ලස්සන ගෑණු ලමයෙක්.. හමේ පාට දැකුම්කලුයි.. හරිම ලස්සනයි.🖤

  • @chandubandara9313
    @chandubandara931319 күн бұрын

    මේ සින්දුව මම ගොඩාක් සැරයක් ඇහුවා , මාරම ලස්සනයි 🥺❤️ අහගෙන ඉන්න ආසා හිතෙනවා හර්ෂණ අයියා ගේ කටහඬ හරිම ලස්සනයි ❤❤❤, Lyrics වලට මම හරිම ආසයි ❤❤❤ නිදහසේ අහගෙන ඉන්න පුලුවන් ❤️❤️❤️( මම හිරු කිරණ ගෙනාමි.. දැන් පුපුදින්න කුමාරි.. මගේ කැකුළු කුමාරී 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺 ❤❤❤❤❤❤)

  • @prabuddhiwijesooriya
    @prabuddhiwijesooriya14 күн бұрын

    දෙවනි පාරත් බැලුවා film එක.ඒ තරම් ලස්සනයි .මේ සින්දු ටික නම් කියලා වැඩක් නෑ.පුදුම ලස්සනක් ❤

  • @indikapradeep9031
    @indikapradeep9031 Жыл бұрын

    හර්ෂණගේ කටහඩ එදා වගේම යි...මිහිරි බවේ නම් කිසිම අඩුවක් නෑ...තනුව, පද ලස්සනයි🎉

  • @nirmaniuthpala7421
    @nirmaniuthpala742125 күн бұрын

    අම්මෝ හර්ශනගේ කටහඩේ ලස්සන❤❤

  • @chalakaviridu
    @chalakaviridu9 ай бұрын

    ලංකාවේ සැබෑ රජ කුමාරියක් දුටිමි 😍.

  • @nethuallpositive

    @nethuallpositive

    7 ай бұрын

    Suppa deviya lankawe kumariyak newei eya indiawe

  • @ddhammi7349
    @ddhammi734911 ай бұрын

    ධනුද්ධර පුතේ.....තාත්තා ගේ හෙවනැල්ල.දිගු ගමනකට සුභ පැතුම්.....

  • @user-um8of3bk3o
    @user-um8of3bk3o Жыл бұрын

    Jakson anthony නැති අඩුව පුරවන්න බැරි දෙයක්. ඒත් මේ අකිලගෙ උත්සාහය ඉතා ඉහලයි. අගය කරන්න වටිනව. ඉතා වටිනා නිර්නායකයක්. වේවි සිංහබාහු

  • @asi9009
    @asi90098 ай бұрын

    සින්දුව ට වශී උන මම 😭♥️♥️🔥

  • @nishakumarirathnayaka1028

    @nishakumarirathnayaka1028

    7 күн бұрын

    මාත්....

  • @sriyasrimali4400
    @sriyasrimali44006 ай бұрын

    🎉හර්ෂණගෙ හඬ නම්‍...භාවනාවක් වගෙ....අහන්න අහන්න ආසයි..

  • @sapumalkrishantha538
    @sapumalkrishantha5387 ай бұрын

    මෙ සින්දුව අමුතුම රහක් තියෙ. හර්ශන දිසානායකගෙ හඩ ශා මරූ

  • @UGBANDARAWBSN
    @UGBANDARAWBSN10 ай бұрын

    සුප්පා කුමරියට ඉන්න නිලියගෙ ස්භාවික ලස්සනක් තියනවා.හර්ෂණ අයියගෙ කටහඩ භාවනාවක් වගේ. මමයි මේ.... විජිතයේ.... රජ කිරුල දරන්නේ... සිංදුවේ ආසම කොටසක්.හර්ෂණ අයියගේ හඩේ තියෙන ගාම්භීරත්වයට ගැලපෙන රංගනයක් එතන අඛිල අයියගෙන් එනවා.ලස්සන නිර්මාණයක්.❤️❤️❤️❤️

  • @user-ht2yd1no5f
    @user-ht2yd1no5fАй бұрын

    හර්ශන දිසානායක ❤❤❤ ඒ හඩ බාවනාවක්..සිය පාරක් විතර ඇහුවා

  • @muthuminiprasangi476
    @muthuminiprasangi4769 ай бұрын

    සුප්පා දේවියට ඉන්න කෙනා හරි ලස්සනයි.මේකප් දාලා සුදු කරපු කෙනෙක්ට වඩා ලංකාවෙ කෙනෙක්ට ආවේණික හමේ පාට ලස්සනට තියනව.කතාවක් නෙමේ ඇත්තටම ඒ කාලේ හිටිය කෙනෙක් වගේමයි.

  • @krishperera5050

    @krishperera5050

    Ай бұрын

    සුප්පා දෙව් ලංකා වේ කෙනෙක් නෙවෙයි.

  • @diduladanujaya8299
    @diduladanujaya8299Ай бұрын

    "මමයි මේ විජිතයේ රජ 👑 දරන්නේ" ඉතින් කොයි විලසින්ද තොප මගේ නොවන්නේ ❤️

  • @isharasanduni6252
    @isharasanduni625226 күн бұрын

    මාරම ලස්සනයි මේ සිංදුව අහන් ඉන්න ආසයි ❤

  • @Kavinduhansanaofficial
    @KavinduhansanaofficialАй бұрын

    හර්ෂණ දිසානායක පුංචි කාලේ ඉදන්ම හදවතේ ගායකයෙක් ❤ ජැක්සන් සර් නැති අඩුව පුරවන්න පුළුවන් කෙඝට්නෙක් නැතත් අකිල අයියා නියමයි 🔥

  • @Nilu157
    @Nilu15711 ай бұрын

    මේ නිලිය පාට වෙනස් කරගත්තේ නැත්නම් එයාගෙ සමේ පැහැය හරිම ලස්සනයි ඒ පැහැය නිසා එයාට වෙනම ලස්සනක් ලැබිලා තියෙන්නේ . මටත් තියෙන්නේ ඒවගෙ හමක් 😍

  • @Hash3299

    @Hash3299

    Ай бұрын

    තමන්ට කැතයි කියා ගන්නෙ කව්ද.

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 Жыл бұрын

    හෙල මහා ගාන්ධරවත්වයක අංකුර ලක්ෂණ හර්ෂණ තුලින් පෙනෙනවා.. ඉදිරියටම යන්න මල්ලි.. හරිම ලස්සන නිර්මාණයක් නැවතත් සෝමරත්න සර්ගෙන් 💐💐💐

  • @nimavlogs3939
    @nimavlogs393920 күн бұрын

    Excellent melody, voice (Harshana Dissanayake and female voice hope that's Sinethi Akila) & lyrics... All in next level with love, affection & romance. Casting also excellent Abhilashi (Freshly introduced for the SL cinema....& Akhila (Jackson's blood line). Excellent creation 👏👏👏✨❤️💐 I can't remember how many times I listened this.. ❤️

  • @rumaleetharangi9706
    @rumaleetharangi9706 Жыл бұрын

    Film එක බලන්න ආසාවෙන් ආදරෙන් බලන් ඉන්නවා .💖💖💖💖💖 ජැක්සන් ඇන්තනී මහත්මයාට ඉක්මන් සුවය පතන ගමන් අකිලට සුබ පතනවා💖💖💖 ඔහු සුව වූ පසු ගොඩාක් සතුටුවෙයි අකිලගේ රංගනය දැකලා. 💖💖💖💖

  • @PrabodyaRathnayaka
    @PrabodyaRathnayaka28 күн бұрын

    අනේ ඒ සින්දුව හරි ලස්සනයි 😘😘

  • @thecreatorstudio.3747
    @thecreatorstudio.374724 күн бұрын

    ඔක්කෝටම වඩා සින්දුවේ රසට හිත ගියා..🥺❤️

  • @lalithpriyantha4055
    @lalithpriyantha4055Ай бұрын

    හර්ශනගේ හඩ හරිම ලස්සනයි ❤

  • @niroshakumari6324
    @niroshakumari632411 ай бұрын

    හර්ෂණ දිසානායක ගේ බරසාර කටහඩ හරිම ලස්සනයි

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi806211 ай бұрын

    කෙසේද මා තොපේ වන්නේ.කෙසේද තොප මගේනොවන් නේ.???හරිම ලස්සනයි එ් වදන් පෙල.❤❤❤❤

  • @ExcellentinPhysics
    @ExcellentinPhysics11 ай бұрын

    "ආදරය" කියන්නේ කොච්චර ලස්සන දෙයක්ද..සිනමාවට සහ සංගීතයට පමණක් සීමා වුනු..සැබෑ ජීවීතයේ දක්නට නොමැති..සිත නිවන..හදවත කකියන ලස්සන සිංදුවක්..

  • @buddhichathurika3566
    @buddhichathurika3566 Жыл бұрын

    ඔබතුමාගෙ සූරිය අරණ චිත්‍රපටිය තමයි ලස්සනම 😊. ඒ වගේ චිත්‍රපටියක් බලන්න ආසයි ආයෙමත් ❤

  • @PrabathKasun

    @PrabathKasun

    Жыл бұрын

    මොන පිස්සුද ජංගි හොරා හොදම. සීන් නැතුව චිත්තරපටි හදලා වැඩක් නෑ.

  • @dennisamarasinha-vq4wf
    @dennisamarasinha-vq4wf9 ай бұрын

    ඒ ස්භාවික බව ෆට්ට කෙල්ල නම් නියමයි චරිතෙට ❤

  • @MansariUdugampala
    @MansariUdugampalaАй бұрын

    මේ ලස්සන අක්ක අවුරුදු 17දී මේක රගපාල තියෙන්නෙ බලන්න ලස්සන...❤හැකියාව...මේ තරම් පොඩි වයසකට...❤

  • @abishekvagera-em9bs

    @abishekvagera-em9bs

    Ай бұрын

    17 di echchra cumcu

  • @_dishuanthony5589
    @_dishuanthony5589 Жыл бұрын

    හරිම ආශාවෙන් බලන් ඉන්නෙ සිංහභාහු බලන්න ...ගායනා වලට අරන් තියෙන කටහඩවල් හිත ඇතුලටම ගිලා බහිනවා.......❤❤❤❤❤❤ 👉👉👉👉👉මේක කවදද එළිදක්වන්නෙ🥺❤️👈👈👈👈👈

  • @yasirudhananjaya941

    @yasirudhananjaya941

    7 ай бұрын

    තාම ඇවිල්ල නෑ නේද

  • @subashinisamarakoon1987

    @subashinisamarakoon1987

    7 ай бұрын

    හරශන දිසානායක

  • @Jithry
    @Jithry9 ай бұрын

    සුප්පා දේවියට ඉන්න නිළිය හරිම ස්වභාවික ලස්සනක් තියෙන කෙනෙක්. හොඳ තේරීමක්.

  • @SgianHasii
    @SgianHasii21 күн бұрын

    Earphone ගහගෙන අහද්දි...😢😢😢😢❤❤❤❤❤

  • @lalithnishantha6630
    @lalithnishantha663011 ай бұрын

    නිලිය කැතයි කියන්නේ කවුද ලස්සන කැත කියල දෙයක් නැ ඒ මිනිස්සු හදා ගත්ත වචන දෙකක් ලස්සන කැත පෙන්නේ දකින්නේ එකින් එකාට එකෙක විදිහට සමහරක්ට ලස්සන වුනාට සමහරක්ට කැත වෙන්න පුලුවන් කැත ලස්සන වෙන්න පුලුවන් මට නම් එයා හරිම ලස්සනයි හරිම දක්ෂයි ඒ බැල්ම හරි තාත්විකයි....

  • @mihirinisansala2882
    @mihirinisansala288218 күн бұрын

    ❤භාවනාවක් වගේ ගීතයක්...සුප්පාදේවිය හරිම ලස්සනයි ❤

  • @diduladanujaya8299
    @diduladanujaya8299Ай бұрын

    සුප්පා දේවි ට අරන් තියෙන කෙල්ල ❤️ කර්ල් කොන්ඩෙ තලෙලු හම ❤️ Pure Sinhala පෙනුම ❤️

  • @krishperera5050

    @krishperera5050

    Ай бұрын

    සුප්පා දෙව් සීංහල කෙනෙක් නෙවෙයි.

  • @diduladanujaya8299

    @diduladanujaya8299

    Ай бұрын

    @@krishperera5050 අම්මටසිරි ඔව් නේ ,👍👍

  • @chaviandfamilyvlogs869
    @chaviandfamilyvlogs869 Жыл бұрын

    සිංහභාහු බලන්න ආසාවෙන් බලන් ඉන්නවා. සුප්පා දේවිය ඉන්න නිළිය හරි ලස්සනයි.සුබපැතුම්😍

  • @sugandi1790
    @sugandi1790 Жыл бұрын

    අකිල තාත්තා වගේමයි

  • @sidubole4063

    @sidubole4063

    Жыл бұрын

    dukai godak ape hitapu maha kalakaruwanan gena. Akila ayya dakinkota obe thaththawai sihiyt nagenne

  • @SwarnaDenipitiya-xr7ij
    @SwarnaDenipitiya-xr7ij6 ай бұрын

    හර්සණ්ගෙ ගායනය සුපිරි ලස්සන කටහඩ

  • @chamodshamika4471
    @chamodshamika4471 Жыл бұрын

    ඇත්තටම සුප්පා දේවියට ගැලපෙන නිලියක් අරගෙන තියෙනවා😍නලුවත් ඒමයි❤️ God luck💖

  • @sewwandianuradha2019
    @sewwandianuradha2019Ай бұрын

    ඇත්තටම ඒ හඩ භාවනාවක් ලස්සන ෆිල්ම් එකක් ආසාවෙන් බැලුවේ ඒ ලොකේශන් එක පුදුම ලස්සනක් හිත නිවෙනවා ❤❤❤

  • @dinukasubodini6111
    @dinukasubodini61117 ай бұрын

    රංගනයටම ගැලපෙන ලයාන්විත ගායනය.අපූරු සංකලනයක් අකිල කියන්නෙ සැබෑම දක්ෂයෙක්.නවක නිළිය සැබෑම රූමතියක්..

  • @JiJis779
    @JiJis779Ай бұрын

    මාර ලස්සනයි මේ සින්දුව 🥺❤

  • @malkanthim5198
    @malkanthim5198 Жыл бұрын

    සුප්පා කුමරියත්. අකිලත් දෙන්නාම ලස්සනට රගපානවා. 👍👍

  • @maheshikamaduwanthi3480
    @maheshikamaduwanthi3480 Жыл бұрын

    හරිම ලස්සනයි වර්තමානයේ අසෝබන ආදර්ශ ලබාදෙන කාලෙක දරුවන්ට සමාජයට යහපත් වැඩක් කර ඇති ඔබතුමට බෙහෙවින්ම ස්තුති

  • @shevindaboy5599
    @shevindaboy559911 ай бұрын

    wooow...සුප්පාදේවියගේ චරිතෙනම් මාරම ලස්සනයි ❤❤...ඒ නිලිය ඒ චරිතෙට නියමෙට ගැලපෙනවා ....😊

  • @chanakavimukthi1286
    @chanakavimukthi1286 Жыл бұрын

    සුප්පා කුමරිය තිරිසනෙකු සමග සංවාසය නොකොට, මනුශ්‍යයෙකුට උරුම කරදීමට ගත් වෑයම අගය කරමි.

  • @KaraRushii

    @KaraRushii

    Жыл бұрын

    තිරිසනෙක් සමග සංවාස කලා නම් මනුස්ස ලමෙක් උපදින්න විදියක් නෑනේ 🙂✌️

  • @prabodhimarashini5024

    @prabodhimarashini5024

    Жыл бұрын

    එතන සිංහයෙක් කියලා කිව්වට එතන අදහස සිංහයෙක්ගෙ වගේ පෞරුෂයක් තියෙන මනුස්සයෙක් නෙවේද

  • @NkCdemax

    @NkCdemax

    Жыл бұрын

    ඕක ඉන්දියාවෙ තියෙන රාජ සංකල්පයක් . සාමාන්‍ය සමාජයෙ කෙනෙක් රජ උනාම ඔවුන්ගෙ සම්භවයට වෙන අයෙක්ට උරුම කම් කියන්න බැරි වෙන්න නිර්මාණය කරන කතා. සිංහයා කියන්නෙ ඉන්දියාවෙ ශ්‍රද්‍ර ලෙස සලකන ගෝත්‍රිකයෙක් වෙන්න පුළුවන් . ඒත් සිංහබාහු රජඋනාට පස්සෙ තමන් සහ පවුල සිංහයෙක් සමග වාසය කරපු බවත් පසු කාලීනව ඔහු විසින් ඊතලෙන් විදල මරපු සිංහයා තම පියා බවත් ස⁣ංකේත් කරන්න ඇති.

  • @dinithwaduge6853

    @dinithwaduge6853

    Жыл бұрын

    Sinhayek kiyanne ara kakul hathare sinhaya gana newei oya manussaya jeewath une niyapothu wawagena hariyata sinhayek wage gaambeerawa habai meke ehema pennala na ape ithihasa pothe thibbe ehema thamai 🙂

  • @user-sd9yy8nu2l

    @user-sd9yy8nu2l

    Жыл бұрын

    ​@@KaraRushii ow එක හරී අපිට biology වලට උඅග්න්න විදියට එම වෙන්න විදියක් නෑ ත්මා..

  • @nilushifernando2823
    @nilushifernando282321 күн бұрын

    සින්දුව නම් මාරම ලස්සනයි❤❤

  • @dpsnmuditha7708
    @dpsnmuditha7708 Жыл бұрын

    හරිම ලස්සනයි. ජැක්සන් අන්තනි මේ කතාවෙ කොතනක ඉන්න තිබුනාදැයි නොදනියි. නමුත් අකිලගෙ දක්ෂතාව ඔහුගේ රෑපය මනාවට මේ චරිතයට ගැලපෙනවා. හිතට දැනෙ කතාවක් .

  • @ramaniperera2259

    @ramaniperera2259

    7 ай бұрын

    සිංහබාහු කතාවට අනුව සුප්පා දේවියගේ ඇදුම් Artificial වැඩි බව පේනවා .

  • @ramaniperera2259

    @ramaniperera2259

    7 ай бұрын

    ඒ,කාලෙට මෙහෙම ක්රැතිම ඇදුම් ගැලපෙන්නෙ නැහැ

  • @gangaganga9187
    @gangaganga918727 күн бұрын

    Harshana disanayaka sirge voice👍👌

  • @lathagunarathne5915
    @lathagunarathne5915Ай бұрын

    Heart touching singing by Harshana the legend.

  • @h.m.d.lakshani5230
    @h.m.d.lakshani523010 ай бұрын

    කෙසේද මා තොපේ වන්නේ? කෙසේද මා තොපේ නොවන්නේ...🖤💜️

  • @deepikapriyadarshani5721
    @deepikapriyadarshani5721Ай бұрын

    ❤❤❤❤❤❤ harshana dissanayaka obey gayanaya apurui puthe.

  • @wimanhansa3420
    @wimanhansa3420 Жыл бұрын

    මේ ක තමයි ඇත්ත කතාව, සිංහ බාහු ගෙ තාත්ත siupa සිංහයෙක් නොව depa සිංහයෙක් වැනි ඉතා ශක්තිමත් සොරෙකි.

  • @ndwijesuriya

    @ndwijesuriya

    Жыл бұрын

    හරියට හරි අතීතයේ උගතුන් වියතුන් කියනා අය විසින් වැරදි අර්ථකථනයක් දීලා තියෙනවා සිව්පා තිරිසන් සතෙකු මේ කතාවට ගාවගෙන ඔබ ඉතාම නිවැරැදියි ඔහු මනුෂ්‍යයෙක්.මොකද එය කිසිසේත්ම විය නොහැකි දෙයක් බැවින්

  • @Shanuu1111

    @Shanuu1111

    Жыл бұрын

    බොහොම ස්තූතියි 🥰💗

  • @kping6740

    @kping6740

    Жыл бұрын

    @@ndwijesuriya මේවා ඉන්දියානු පුරාවෘත්ත. අපට අයිතියක් නැහැ ඒවායෙ වැරදි නිවැරදි හොයන්න

  • @ThamiraSadamali

    @ThamiraSadamali

    Жыл бұрын

    මේක නිවැරැදි කතාවම කියලා කියන්නෙ කොහොමද ???

  • @sew.325
    @sew.3257 ай бұрын

    හර්ෂණ අයියගෙ voice එක ගැන නම් කියල වැඩක් නෑ මාරම ලස්සනයි ❤ මේ සින්දුවත් ගොඩක් ලස්සනයි සින්දුව ඇහුවම හිතෙනව film එක කොච්චර ලස්සන ඇතිද කියල . හරිම ආසාවෙන් ඉන්නෙ මේ film එක බලන්න. මේක release වෙලා නෑ නේද තාම.

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe799310 күн бұрын

    මාර ලස්සනයි සින්දුව

  • @VA22222
    @VA22222 Жыл бұрын

    ❤ Great ... ජැක්සන් ඇන්තනී මහත්මයාට ඉක්මන් සුවය ලැබේවා❤️

  • @AnuradhaPk

    @AnuradhaPk

    20 күн бұрын

    Oya me loke jiwath wena kenek wenna ba

  • @dileemawickramaarachchi6407

    @dileemawickramaarachchi6407

    12 күн бұрын

    මොන්ගල් ද ඩාර්ලින්

  • @kusalkolambage679
    @kusalkolambage679Ай бұрын

    සිංදුව භාවනවක්❤🧘‍♀️🌴

  • @kawshalyaweeradooriya9523
    @kawshalyaweeradooriya9523Ай бұрын

    සිංදුව ලස්සනයි ආයෙ ආයෙ අහන්න හිතෙන තරම්ම.❤

  • @manthriratnewpw2566
    @manthriratnewpw256628 күн бұрын

    සුප්පා. ..දේවි...ලස්සනයි...වනමලක්..❤

  • @madhavirajapaksha6365
    @madhavirajapaksha63655 ай бұрын

    හර්ෂණගේ කටහඬ නම්....හරිම ලස්සනය්....❤❤❤

  • @chandraskg5927
    @chandraskg5927 Жыл бұрын

    ලස්සනයි පුෂ්පා කුමාරි. ඒ වගේම ජැක්සන් ඇන්තනී මහත්මයා. මතක් උනා. ඉක්මනින් සුව ව් අප අතරට එන්න බුදුසරණයි 🙏🙏

  • @digivisionmicrosystems5741

    @digivisionmicrosystems5741

    Жыл бұрын

    සුප්පා කුමාරි

  • @meehhssi10

    @meehhssi10

    Жыл бұрын

    @mark zuckerburg 😂

  • @hiruniwatsalasilva6137

    @hiruniwatsalasilva6137

    Жыл бұрын

    පුශ්මා අනෙ

  • @apsaraweerasooriya5976

    @apsaraweerasooriya5976

    11 ай бұрын

    @sugivividoa 🤣🤣🤣

  • @Sruthi-Sheik-Darfali

    @Sruthi-Sheik-Darfali

    11 ай бұрын

    ​@sugivividoaනෑ පුල්කා පඩපානි

  • @teklakumuduni5595
    @teklakumuduni559518 күн бұрын

    හරිම ලස්සනයි 🎉🎉🎉

  • @user-nx1yy9wb7n
    @user-nx1yy9wb7n25 күн бұрын

    Aththatama vishishtai😊song ekath lassnai😊film ekath lassanai😊okkoma lassanai😊❤❤❤❤❤❤❤

  • @ayeshahansani0185
    @ayeshahansani018525 күн бұрын

    E voice eka patta ❤️

  • @piyumkapparage1471
    @piyumkapparage1471Ай бұрын

    This young legend Visharad Harshana Dissanayake...🔥❤🎶

  • @kanchanakumari3702
    @kanchanakumari370225 күн бұрын

    Harima lassani sinduwa.akila ranganayath wisistai

  • @igstudio8694
    @igstudio8694 Жыл бұрын

    කමෙන්ට් දැක්කම පේනෝ ලංකාවෙ ඉන්නෙ මොන තරම් කුහක මන්ද මානසිකයොද කියලා. මනුස්සයෙක්ගෙ මහන්සිවීමෙ ප්‍රතිපලයක් සාර්ථකව එලිදක්වන කොට සතුටු නොවී කුහක විදිහට හිතන සමාජයක් තියෙනකන් ලංකාව දියුණු වෙන්නෙ කොහෙද. 🤣 ඉන්දියාවේ කොපියක් කරන්නෙ නැතුව ලංකාවෙ දෙයක් නිර්මාණාත්මකව මිනිස්සුන්ට බලන්න පුලුවන් විදිහට සමාජගත කරන එක කොච්චර දෙයක්ද. දැන් අලුත් අධ්‍යක්ෂකවරු මල් කතායි, ඉන්දියන් කොපියි දාලා හදන ෆිල්ම් බලනවට වඩා මේ වගේ අර්ථයක් තියෙන අපේ ලංකාවෙ දෙයක් බලන එක කොච්චර හොඳයිද..

  • @lillyd3016

    @lillyd3016

    Жыл бұрын

    👍💐

  • @hollandyt

    @hollandyt

    Жыл бұрын

    debas awl ekai

  • @sadamalikwt6646

    @sadamalikwt6646

    Жыл бұрын

    Aniwaryanma.....

  • @swethaaravindi3942

    @swethaaravindi3942

    Жыл бұрын

    ඒකනම් ඇත්ත

  • @dimuthunawin

    @dimuthunawin

    Жыл бұрын

    yes.. its true

Келесі