සජිත් කියන්නේ ගෑනියෙක්...මේපාර මැතිවරණය දුෂිතයි - පාලිත තෙවරප්පෙරුම |TALK WITH SUDATHTHA

#Palitha_Thewarapperuma #Ranil_Wickramasinghe #Ranjan_Ramanayake #Gotabaya_Rajapaksha #Sajith_Premadasa #sudaththa_Thilaksiri #UNP #Samagi Jana Balawegaya #Mahinda_Rajapaksha #Election #2020
දැන් ලේසියෙන්ම Phone එකෙන් අපේ වැඩසටහන් බලන්න Sudaa creation SUBSCRIBE කර සීනු ලකුණ ඔබන්න

Пікірлер: 2 600

  • @kapilakapila9566
    @kapilakapila95664 жыл бұрын

    පොඩ්ඩක් ඉන්න තව ටික දවසකින් කන්න නැති වෙනකොට ඔබතුමාව මතක් වෙය්

  • @dulansrathnayake3852
    @dulansrathnayake38524 жыл бұрын

    මුගේ හිත හොද උනාට කට හොද නෑ.මොනාද කියවන්නේ මු නගර සභා⁣වේ කුණු ලොරිය ව⁣ගේ නේ..ඔබ තුමා දැන් ඇත්තටම අපිත් එක්ක හිට්යා වගේ මේ අවුරැදු ටිකෙත් ඔහොම්මම ඉන්න..ලබන පාර මිනිස්සු සලකා බලයි.

  • @chandrayaddehigie5940
    @chandrayaddehigie59404 жыл бұрын

    මම පෟද්ගලිකව මෙතුමට හරිම කැමැත්තක්. තබුනා. මු පරාද කල. හැමට ස්තුතියි

  • @sanjayanuwan8334

    @sanjayanuwan8334

    3 ай бұрын

    අනේ පලයන් බන් යන්න

  • @user-wy2cx2ij9y

    @user-wy2cx2ij9y

    Ай бұрын

    උඹ දැනුත් හිතන්න්‍රෙ තෙවරප්පෙරුම පැරදිච්ච මිනිහෙක් කියලද? අනේ බොල තොපි වගේ එව්න්.

  • @jayankalhara
    @jayankalhara4 жыл бұрын

    කොච්චර හිත හොද උනත් වැඩක් නෑ මෝඩ උනාම. චන්දෙන් පරාද උනාම දුකෙන් ආරූඩ වෙලා කියවනවා. මුකුත් තේරුම් කරන්න අමාරුයි තමන්ගේ මතයම තමයි.

  • @manjusrilanka1405
    @manjusrilanka14054 жыл бұрын

    මෙවර පාර්ලිමේන්තුවට තෝරා නොයැවිම ගැන කලුතර ජනතාවට අපේ ප්‍රනාමය.අවෂ්‍යම නම් සමුපකාර හෝ මරනාදාර සමිතියක තනතුරක් දෙන්න.

  • @rohanmadhulifelove7532

    @rohanmadhulifelove7532

    4 жыл бұрын

    Hina gassanna epa යකු

  • @amalkaweragoda9473

    @amalkaweragoda9473

    4 жыл бұрын

    🤣🤣✔

  • @sanjayanuwan8334

    @sanjayanuwan8334

    3 ай бұрын

    තොපිට හැමදාම වැරදුනේ එකනෙ හරි මනුස්සයෙක් තොර ගන්න බැරි කම මේ මනුස්සයා කරලා තියෙන දේවල් හොයලා බලපන්

  • @rukshikakalhari3789
    @rukshikakalhari37894 жыл бұрын

    මේ මනුස්සයා ගැන හුගාක් ලොකු ගෞරවයක් තිබුනා.. අදනම් ඒක නැත්තටම නැතුවුනා.. තමන්ගෙ පරාජය නිහතමානීව බාරගන්න තරම් කොන්දක් නැත්තෙ ඔබතුමාටයි...

  • @kelum_music
    @kelum_music3 ай бұрын

    නිවන් සුවය ලැබේවා 😢

  • @samuellolen6321
    @samuellolen63214 жыл бұрын

    ආදරෙයි චන්ඩි අයියේ පුටුවේ ඉන්දලා කලිසමයි ජොකයි ඔලුවෙන් ගැලෙව්වට.🥀🥀🥀🥀🥀🥀

  • @user-sh9rm1ge5c
    @user-sh9rm1ge5c4 жыл бұрын

    මේක මේ තරම් කුහකයෙක් කියල අදයි දැනගත්තෙ.ඔහොම කැගහපියව්.එතකොට ඡන්දෙ තවත් වැඩිවෙයි.

  • @Ravy.G

    @Ravy.G

    4 жыл бұрын

    මෙ පො‌හො‌ට්ටුවෙ 🌷වහලු කිසිම මුලික අධ්‍යාපනයක්වත් ලබල නැති මලො‌ රහක් නැති මැටි මෝ‌ල්ලු 🌚වර්ගයක් ! මුන්ව පුනුරැත්තාපනය 🧠කරන්න මෙ කපෙදි බෑ..අනික මෙ වගෙ මැටි මො‌ල්ලු වෙනත් පක්ශ වලට වැඩකුත් නෑ. 🦶🏽🦶🏽🥾🥾 තො‌පි සෙරමලා ගිහින් මැදමුලනෙ වලව්වෙ ගස්ව වැටෙන පො‌ල් අහුලපියව්....🌴🧹බඩගිනි වුනාම මහින්දලා ,නමල්ල ...දාන බො‌ග 💩💩යවන ටො‌යිලට් 🚽වල කඩන් කපියව් ! මො‌කද උඹලගෙ රජ පවුලෙ උන් කන කැම කනව තියා උන් කන බො‌න කැම ගැන හිතාගන්නවත් තො‌පිට මෙ අත්මෙදි බෑ. ඒ‌ නිසා උන්ගෙ බො‌ග කලා ,උන්ගන්න අතල් බලල තො‌පි සතුටුවෙලා සැපෙන් හිටපල්ල! උඹලට සුසුදු එහෙම ජිවත්විමයි! 👉🏾🐃🐄🐃🐄🐄🐃🐃🐃🐃🐃🐄

  • @marshel144
    @marshel1444 жыл бұрын

    බැරි වෙලාවත් මේකා පාර්ලිමේන්තු ගියා නම්, පොහොට්ටුව ගත්ත 76% ඒවා සාධාරණයි

  • @isurusandaruwanahangama5625
    @isurusandaruwanahangama56253 ай бұрын

    මේ මනුසය ඉසර කියපු. දෙ. අපිට අහුන නනෙ දවියනෙ 🙏🙏🙏❤️😭😭😭 නිවන් සුව ඔබට

  • @nilankamanori5969

    @nilankamanori5969

    2 ай бұрын

    Athuma gena hemotama denanawa athi den

  • @nilax0000
    @nilax00004 жыл бұрын

    ඇත්තටම මේ පහල දීල කමෙන්ට් බලපුවාම අපිට හොඳාකාරවම තේරුම් ගන්න පුළුවන් තෙවරප්පෙරුමට තියෙන තත්ත්වය....

  • @seelanattanagalle1657
    @seelanattanagalle16574 жыл бұрын

    කොරෝනා වෙලාවෙ උබල හිට්යනම් ලන්කාවම ඉවරයි.දෙයියො දුන්න වගේ හොද මනුෂ්‍යයා රජ උනා❤

  • @kumarakumara9955

    @kumarakumara9955

    4 жыл бұрын

    Ou welawata raja paksla hetiya

  • @mjayasinghe5567

    @mjayasinghe5567

    3 жыл бұрын

    Sampurna ....Aththa....kathava..Nava Rajayata Aayusa boho veva.....

  • @chestnutreaper3955

    @chestnutreaper3955

    Ай бұрын

    Dan sapi athi ehuwunata

  • @priyangisilva8208
    @priyangisilva82084 жыл бұрын

    ලංකාවට ඔනෙ එකාදිපති පාලනයක් තමා❤

  • @sritha9738

    @sritha9738

    4 жыл бұрын

    MONA PALANAYAK TIBBATH KAMAK NE RATE INNA ANTHA DUK VIDINA DUPPATHMA KOTASAK THAMA INNAWA E AYA WENUWEN WEDAK WENAWANAN E WAGEMA RATA KISIMA KENEKUTA VIKUNANNE NETHUWA KALALANNI RATA VINASA KARANA PAS HORU WELI HORU KANTHA DUSHITHAYO MINIMARUWO KELE KAPANNO WAGE AYATA THENAK NODENAWANAN

  • @rajithasrivirajlankathilak4438
    @rajithasrivirajlankathilak44384 жыл бұрын

    අම්බෝ මුන් කොරෝන කාලෙ ආන්ඩු කරානම් අපි ඔක්කොම වලේ..වෙලාවට මෙයාල මිනිස්සු ගෙදර තිබ්බෙ,ඔයාලටත් ගොඩක් පිං සුදත්ත අයියේ,මේ වගේ ගොන්නු මිනිස්සුන්ට පෙන්නනවට

  • @jagathjagath3145
    @jagathjagath31454 жыл бұрын

    මිනිස්සු අරන් තියෙන්නේ නියම තීන්දුව. හොරවැඩ කරා කියලා දොස් කියන්න එපා. ඔයාලා කරානම් රට ඉවරයි. දැන්වත් පාඩුවේ ඉන්න ඔයාලාගේ වාරේ ඉවරයි

  • @sajeedisanayaka372
    @sajeedisanayaka3724 жыл бұрын

    අනිවාර්යයෙන් මේ මනුෂ්‍ය පාර්ලිමේන්තුව ට යන්න තිබුණේ දේශපාලන පක්ෂ මොනවා උනත් මේ මනුෂ්‍ය දුප්පත් මිනිස්සු වෙනුවෙන් ඉන්නවා

  • @madhurathnayaka8230

    @madhurathnayaka8230

    4 жыл бұрын

    Ou me rate janathwata oya katha kranawa honda wediy

  • @darshanalorans2747

    @darshanalorans2747

    4 жыл бұрын

    kata Sara unata💚odai

  • @sriyanitennakoon5631
    @sriyanitennakoon56314 жыл бұрын

    මම හිතන් හිටියෝ මූ මිනිහෙක් කියලා, බලාන යනකොට අමු කුහකයෙක්, මේ රටවලත් කියකියා ඇදිරිනීතිය දැම්මෙ නෑ, කාටවත් කන්න ගෙනත් දුන්නෙත් නෑ, බත් පැකට් එකට ජන්දෙ දීපු කාලෙ ඉවරයි.

  • @h.m.hherath3711

    @h.m.hherath3711

    4 жыл бұрын

    Thota thiyenne Desapalana kahillak

  • @lalithperera4625
    @lalithperera46254 жыл бұрын

    කියන්න ලැජ්ජයි මු වාගේ නුගත් මෝඩ වැස්සටවත් ඉස්කෝලේ නොගිහින් එකෙක් ඔබ වගේ මාදාය පෙන්නන්න එක ලැජ්ජයි

  • @samearaa8434

    @samearaa8434

    Ай бұрын

    මට ඉතින් දැන් උත්තර ලියන්න වෙලා තියෙන්නෙ ඔයගොල්ලොන්ට තෑගි ඉතින් රාජපස්සලා කොහොමද ගැහුව ගැවිල්ලා දුවන්න පාරක් නැති වෙන්න😅😅😅😅

  • @shamilishamili4694
    @shamilishamili46944 жыл бұрын

    අනේ මංදා අපි මෙයාට පව් කිව්වට මෙයා මේ කතා කරන විදිහෙන් මේයා හෙන මෝඩයා ..අනේ සුදන්ත මෙයා මේ ලදබොලද කෙනෙක් ....

  • @slhermit

    @slhermit

    3 жыл бұрын

    Sudantha kiyanneth gonek

  • @munithakumari3760
    @munithakumari37604 жыл бұрын

    මහත්තයෝ තවත් රනිල් එක්ක හිටියොත් ඔබට දෙයියන්ගෙම පිහිට තමා

  • @manjuladissanayake8292

    @manjuladissanayake8292

    4 жыл бұрын

    0

  • @tdmade

    @tdmade

    4 жыл бұрын

    ekagai

  • @sunilkularathne7255

    @sunilkularathne7255

    4 жыл бұрын

    Methuma dinuwanam me kathawa hugak wenas wevi. Paraduna nisa asadaranalu awankawama oba thumage hadawatha ada katha kara kiyala hithuna

  • @jiffryjaufer7097

    @jiffryjaufer7097

    4 жыл бұрын

    This guy should have gone with sjb Not Ranil's moosalakama meyawath kewa

  • @puranappu8043

    @puranappu8043

    4 жыл бұрын

    Sajith ekka hitiyath address natuwa paradi ne ban!!

  • @dimuthuchathuranaga9953
    @dimuthuchathuranaga99534 жыл бұрын

    ජාතික ආරක්ෂාව බොරු කියන්නෙ ඒක තියෙද්දි 99 පාරක් කියලත් ඒක නවත්තන්න බැරි වුනේ ජාතික ආරක්ෂාව හොදට තිබ්බ නිසා වෙන්න ඇති

  • @d.n.lvideos3783
    @d.n.lvideos37834 жыл бұрын

    පරාජය කියලා එකක් තියෙනවා කියලා තේරුම් ගත්තා නම් ඇති. 🤔🤨😐❤️💪👍

  • @shanifernando2921
    @shanifernando29214 жыл бұрын

    යකඩෝ මේ මිනිහා හොදයි කියලා හිතුවට කතා කරන කැත මේ වගේ මොඩයෝ අාව නැති එකමයි හොදයි

  • @imaduwapb133

    @imaduwapb133

    4 жыл бұрын

    Ape amma

  • @nishanthalakpriya7922

    @nishanthalakpriya7922

    3 жыл бұрын

    Mute Dan thiyenne Kunu heart Ekak

  • @johnjayasirijohn1839
    @johnjayasirijohn18394 жыл бұрын

    පේනව නේද අපේ දේශපාලකයන්ගේ බුද්ධි මට්ටම.. මෙයා විතරක්ම නෙමෙයි බහුතරයක් මේ වගේ අය තමයි..

  • @anushayapage5062

    @anushayapage5062

    4 жыл бұрын

    👍

  • @mahindawelikanna4848

    @mahindawelikanna4848

    4 жыл бұрын

    මමත් දුප්පත් මිනිස්සුන්ට කන්න බඩු බෙදා දෙන්න පොර කනවා දකින කොට 🇱🇰 🇱🇰 🇱🇰 ලංකාවේ හොඳ porak කියා හිතුව.dan මූසල කාලකන්නි යෙක් වගේමයි කතාව .පොහොට්ටුව හොරු ටික තව හොඳයි .thakkadi ya.පරාජය වුණේ kata.හින්දා .පිස්සු porak සජිත් .ගැහැනියක් nam උඹ ponnayek.very good සජිත් මෙවැනි alukuththeeruwo.අහල kata ganna එපා ..

  • @inokaino8506

    @inokaino8506

    4 жыл бұрын

    @@mahindawelikanna4848 hmm. Oba hari... Kiyana de..

  • @kavinda44

    @kavinda44

    4 жыл бұрын

    Sigh what a fool

  • @lahiruchinthaka7813

    @lahiruchinthaka7813

    4 жыл бұрын

    කතා කරන්නවත් දන්නෙ නැති මුන්ට නේද අපි ඡන්දෙ දෙන්නෙ..

  • @kumariwijerathanwijerathan1159
    @kumariwijerathanwijerathan11594 жыл бұрын

    අපි ඇත්තටම හදවතින්ම කනගාටු වුනා මෙතුමා පැරදුන්න එකට.එත් කතාවිලාසය බලපුවාම නම් ජනතාවගේ තින්දුව හරි.

  • @PradeepKumara-cl3mw
    @PradeepKumara-cl3mw4 жыл бұрын

    අපිනම් දන්නවා මූ කොහොමත් මෙහෙම ගොනෙක් කියලා මොකද වනජීවි ඇමති කාලෙ මුගෙ ගොන් නීතිය තමා ක්‍රියාත්මක කඑ

  • @samearaa8434

    @samearaa8434

    Ай бұрын

    ගොනා වුණත් මෝඩයා උනත් ඒ මනුස්සයා දැන් නෑනේ මලාට පස්සේ තමා තේරුනේ ඒ මනුස්සයාගේ අරුනේ. දැන් කෝ රාජපස්සලා පේන්නවත් නෑ

  • @surangadilruk8229
    @surangadilruk82294 жыл бұрын

    අලිය අතාරින්න කාලේ හරි දැන් තෙවරප්පෙරුම මහත්තයෝ..මේ වගේ යූ ටියුබ් නාලිකාවල interfif වලින් වේන්නේ ඔබ තුමාගේ චරිතේ විනාශ වෙන එක විතරයි....රට වෙනුවෙන් වෙනස් වෙන්න..බුදු සරණයි ...බලන්න දාපු කර්මෙට් වලින් මිනිස්සු ඔබ තුමාව මනින විදිය...

  • @sanjayanuwan8334

    @sanjayanuwan8334

    3 ай бұрын

    අනිවාර්යයෙන් සහෝ මේ මනුස්සයාට මේ බැනපු උන්ම තමා නැති උනාට පස්සෙ ගුණ වයන්නෙ පාලිත සර්ට මම එ කාලේ ඉදන් ආස දේශපාලකයෙක් හිත හොද මනුස්සයාගෙ කට හොද නෑ කියනවනෙ එත් මෙතුමා කතා කරේ චන්දේ බලන් නෙමේ එත් ගුණමකු කළුතර ජනතාව එතුමාව පාරාද කරාට පස්සෙ එතුමට ලැජ්ජයිනෙ එකයි මේ දුකට කියන්නෙ පව් මේ මනුස්සයා ජිවත් වෙලා ඉද්දි තෙරුම් ගත්තෙ පොඩි පිරිසක් දැන් මේ බැනලා කමෙන්ට් දාපු එව්න්ට නින්ද යනවා ඇති

  • @Notatallcopyrightmusic
    @Notatallcopyrightmusic4 жыл бұрын

    මේ මනුස්සය පව් ඉතිං .....දුකට කියවනවා....

  • @miyurandihansika8768

    @miyurandihansika8768

    4 жыл бұрын

    මෙයා දීපු ඒවගෙන් තමයි මුලු රටම කාල තියෙන්නේ .මිනිස්සු බඩට වඩා රටට ආදරෙයි .

  • @subadhradamayanthi1224

    @subadhradamayanthi1224

    4 жыл бұрын

    @@miyurandihansika8768 ඇත්තටම මිනිස්සු ආදරේ බඩට නොව රටට ,බඩ ගැන හිතුවා නම්,මුස්ලිම් මිනිහා රට අල්ලනවා නැද්ද ....මිනිස්සුන්ගේ අදහස හොදයි ....

  • @dheepalperera5431

    @dheepalperera5431

    4 жыл бұрын

    @@miyurandihansika8768 (((

  • @anurakumara8593

    @anurakumara8593

    4 жыл бұрын

    @@subadhradamayanthi1224 RATAGENA HITHANA EWUN RAJAPAKSHALA WAGE RATA HOORANKANA HORA THAKKADIYANTA CHANDAYAK DEIDA? MUSLIM MINISSU RATA ALLANAWAI KIYA BILLEK MAWALA THOPIWA ENDUWA UNGE THIYENA BALA THANHAWATA. ANE THOPIWAGE HARAK. THEREI KALYAI.

  • @subadhradamayanthi1224

    @subadhradamayanthi1224

    4 жыл бұрын

    @@anurakumara8593 රාජපක්ෂලාට වැඩිපුර මනාපයක් නෑ ගෝටාභය සර් ගැන අන් අයට වඩා විස්වාසයක් ඇති උනා.අනික මුස්ලිම් අන්තවාදීන් හැම රටක්ම ටික ටික සූක්ෂමව අල්ලගන්නවා,දැක්කෙ නැද්ද රිෂාඩ්ගෙ වැඩ.ග්‍රීසිය,සයිප්‍රසය මෙහෙත් ඒ වගේ,ඉතින් කොහොමද මිනිස්සු ගොන්නු වෙන්නෙ 1 රට 2 බඩ

  • @herathhmd4422
    @herathhmd44224 жыл бұрын

    පාලිත.. ඔබ බොහොම හොඳයි. හැබැයි හරිම මෝඩයි, පන්ඩිතයි. මෝඩකම සහ පන්ඩිත කම කියන්නේම විනාසයට මුලයි. නිකන් ගොං කථා නොකිය හිටහං ගොනා.

  • @mjayasinghe5567

    @mjayasinghe5567

    3 жыл бұрын

    Modai kiyala ......kunu kata Arenakotama matanam Theruna......Dan dunne sardaven nemei.....Loketa penna.......

  • @karunaratnewijeratne3701
    @karunaratnewijeratne37014 жыл бұрын

    පිස්සු පොරක් උත්තරිතැනට නොයවන්න ඒ පළාතෙ ජනතාව දැනුවත් වීම අගයමු

  • @jayalathchandrasena9695
    @jayalathchandrasena96954 жыл бұрын

    මමත් දුක් උනා .. ඒත් මුගෙ කතා අහල අප්පිරියම උනා

  • @jayanthawijayalath9184
    @jayanthawijayalath91844 жыл бұрын

    මම ආසාකළ පුද්ගලයෙක් .නමුත් මෙයත් ආත්මාර්තකාමි බව වැඩියි

  • @hzhzhz9366

    @hzhzhz9366

    4 жыл бұрын

    අනිවාරයෙන්ම මෙයා හරිම ආත්මාර්ත කාමි මනුස්සයෙක්

  • @sunethramabulage151

    @sunethramabulage151

    4 жыл бұрын

    Meya api hithu nhe meya mewage kenek kiyala Honda wade unp paradai yanna gedara

  • @copycoctail4342

    @copycoctail4342

    4 жыл бұрын

    අනිවාර්යයෙන්ම .

  • @nisalmadawa7477

    @nisalmadawa7477

    4 жыл бұрын

    N

  • @nisalmadawa7477

    @nisalmadawa7477

    4 жыл бұрын

    @@hzhzhz9366n

  • @sandamali6879
    @sandamali68794 жыл бұрын

    අය්යෝ මම ආසම චරිතයක්. දැනුයි තේරැනේ මෙයා මාර කුහක මිනිහෙක්නෙ

  • @sriyanigamage9859

    @sriyanigamage9859

    4 жыл бұрын

    Aknm atta.kam dunm mam hetuwa.hari hoda menyak keyal. Balnkota kuhwak kama pirila

  • @tilipriyamaha9918

    @tilipriyamaha9918

    4 жыл бұрын

    මෝඩයෙක්

  • @kithsiribandara3038
    @kithsiribandara30383 жыл бұрын

    මේ වගේ මෝඩයෙක් පාර්ලිමේන්තුවට යවපු නැති එකම හොදයි.. දන්නෙ බත් පාර්සල් බෙදන්න විතරයි

  • @user-op1tn6xr8o
    @user-op1tn6xr8o4 жыл бұрын

    ඇත්තටම අපි පාට පක්ෂ නොබලා ගොඩක් දුක් උනා මේ යකා පරාද උනාට හොදට හොද කියන්න බැරි කුහක කමකින් කතා කරද්දි කලුතර මිනුස්සු හිතා හෝ නොහිතා කර දේට දොස් කීම තේරුමක් නෑ කියන දේ හිතුනා..

  • @SLLakaya99
    @SLLakaya994 жыл бұрын

    මුගේ ඔය වගේ කතාවක් චන්දෙට කලින් දැම්මනම්, ඕකට හම්බුන චන්ද ටිකත් නෑ...

  • @igcas

    @igcas

    4 жыл бұрын

    සිරාවටම ..

  • @kausallyamudunkotua2564

    @kausallyamudunkotua2564

    4 жыл бұрын

    Very good ser

  • @theresaperera9271

    @theresaperera9271

    4 жыл бұрын

    Ekemma

  • @dimuthuchathuranaga9953

    @dimuthuchathuranaga9953

    4 жыл бұрын

    එක හරි බන්

  • @rrt5yy648

    @rrt5yy648

    4 жыл бұрын

    Mum.thama.horu.rajapassa.daviwaru.daviyan.dannwa.katda.rajakama.danna.ona.kiyala.

  • @maneldammika3775
    @maneldammika37754 жыл бұрын

    මොනව කරත් වැඩක් නැහැ නූගත් කමයි වාචාලකමයි එකතු උනාම

  • @mjayasinghe5567

    @mjayasinghe5567

    3 жыл бұрын

    Sahathika Aththa.......

  • @nuwanweerasooriya8211
    @nuwanweerasooriya82114 жыл бұрын

    මෙවන් පුද්ගලයන් පාලකයන් නොකිරීමට ගත් තීරණය කළුතර ජනතාව ගත් බුද්ධිමත් තීරණයක්❤️

  • @dumindafernando9833
    @dumindafernando98334 жыл бұрын

    පාර්ලිමේන්තුවෙ සිටිය යුතු නැති පුද්ගලයෙක්, මොන තරම් මෝඩද කියලා කතාවෙන්ම පේනවා

  • @formycountry373
    @formycountry3734 жыл бұрын

    මෙච්චර කල් හිතන් හිටියෙ ටිකක් හරි මොලෙ තියෙන එකෙක් කියලා .බලන් යන කොට මොලෙ කලදක් නැති එකෙක් SB එකට හොදයි රනිල්ට මොලෙවත්,තියෙනවා,අඩු තරමින් දැන් මෙයා කියන දේ අහලා අපි වෙනස් වෙනවා😂 හාල් දුන්නෙ සිංහල ගම්මාන වලට නොවෙ පාර්ලිමේන්තුවට අපට ඕන ජනාධිපතිතුමා වගෙ සංවර වැදගත් අය මිස රස්තියාදු කාරයන් නොවෙ . කතා,කරන විදිහ නම් 0 බින්දුවයි, හිතන්න මෙි වගෙ අය පාර්ලිමේන්තුවෙ තවත් හිටියනම් 😂

  • @mjayasinghe5567

    @mjayasinghe5567

    4 жыл бұрын

    Ape Athigaru Janadipathithuma .....godak hoda,....Nihathamane....Guna garuka ...Edithara....kelin Therana Aran Ape maubemata Avankavama ...kapaveemen vada karana ....garukala yuthu...Uthum nayakayek....Ape Rajayata Aasirvaada veva....Aayusa boho veva....Good Luck......!!!!!!!!

  • @puranappu8043

    @puranappu8043

    4 жыл бұрын

    Hitha hoda Chandiya!! ta ahama kiyanna eppa,

  • @formycountry373

    @formycountry373

    3 жыл бұрын

    @@puranappu8043 😂😂 හිත හොද චන්ඩියාට කතා කරන්න උගන්වන්න 😃

  • @chamilajay3924
    @chamilajay39244 жыл бұрын

    මේ වගේ කතා කරන අය තේරුණේ නැති එක ගැන හරිම සන්තෝසයි 🤮🤮

  • @sumudurandima7613

    @sumudurandima7613

    4 жыл бұрын

    අනිවාර්යයෙන් මමත් හරි දුකෙන් හිටියේ නොතේරුන එකට ...දැන් නම් එහෙම වුන එක හොඳට ගියා ..

  • @janakakumara8104
    @janakakumara81044 жыл бұрын

    හොද මනුස්සයා උනාට පරාජය දරා ගන්න බැරි හින්ද කියවන්නේ...හොද වෙලාවට පාර්ලිමෙන්තු යැවුවෙ නැත්තෙ

  • @samankumara7732
    @samankumara77324 жыл бұрын

    මේ #ත්තා පුදුම #කෙක් නෙ යකෝ මමත් පොහොට්ටු වේ සෑහෙන දෙනෙක් කොච්චර උනත් මුගේ ගුණ වැයුවා මේ කතා කරන විදිහට මූ තරම් කුහකයෙක් කිසිම පක්ෂයක ඉඳලා නෑ වගේ නේ යකෝ හොඳ වැඩේ #ත්තා ගෙදර යැවුව එක ගැන ටෞ

  • @aashadissanayake7983
    @aashadissanayake79834 жыл бұрын

    අය්යෝ මං දුක් උනා මෙයා පරාද උනා කියලා ඒත් දැන් හිතෙනවා හොදම වැඩේ .පුදුම ගොන් කතා කියන්නෙ .සජිත් ගෙ කතා හොදයිනෙ 😀

  • @kumarikumari1217

    @kumarikumari1217

    4 жыл бұрын

    Meya mage game muge paw hodanna oya pin madi putha marune mukarapu pau nisay ara ahinsaka dalaputtu athraja marala thiyenne muma thama aththu marapu suddage sohonata thawamath hena pupuranawa wage muge sohonatath henama wadinna oni kala kanniya 😡😡

  • @a...m..pulasthieupeksha8403

    @a...m..pulasthieupeksha8403

    4 жыл бұрын

    Aththamai ow

  • @asankarath

    @asankarath

    3 жыл бұрын

    kzread.info/dash/bejne/eH581Jubh5CqY8Y.html සජිත්ගෙ ගොං කතා

  • @janindugalagama3283

    @janindugalagama3283

    3 жыл бұрын

    @@kumarikumari1217 ethakota thuppahi goo pohottuwe inne honda minissuda????

  • @user-qc9gn4gd4w
    @user-qc9gn4gd4w4 жыл бұрын

    වට්නා චන්දේ බත් පිගානට ව්කුනන කාලේ ඉවරයි ම්නුස්සු මොඩ නැහැ දැන් හැමෝම බුද්ධිමත්

  • @hasithaprebodh6432

    @hasithaprebodh6432

    4 жыл бұрын

    Ana hukapan ponna kariyo hoda manussayata thenwk ne

  • @nishkuruluhewage9406

    @nishkuruluhewage9406

    4 жыл бұрын

    සිරාවට බ්‍රෝ.... ඒ ඉස්සර

  • @ravindualoka7077

    @ravindualoka7077

    4 жыл бұрын

    ඒක නම් ඇත්ත

  • @maliya_maliya

    @maliya_maliya

    4 жыл бұрын

    Kauda malli mee....bath pigana laga danagahapu minissu dakkada ubala....e minissunta kanna dunne oya gewal wala hangila hitapu thopi wenna athi....🤬🤬🤬😁😁🤘👌

  • @Luis-gy5tw

    @Luis-gy5tw

    4 жыл бұрын

    @@maliya_maliyamachan, math hithuwe mu chanda balan neme e tike vada kale kyl.e unata bn dn mu kama deepu ekama kywnkota pdk blpn hithala mu hena ragapamak kale.e serama chandeta karapu viyadam.anika mu kiyana dewal blhn.mun kohomada bn ministriayak handle krnne.

  • @ranjitprasan7044
    @ranjitprasan70444 жыл бұрын

    ගෑනු කියා නොබලා බං අහන්නේ මේ අවසාන බැන ගෙදර පළයං ඇට ගෙම්බා

  • @asankaranasingha8721
    @asankaranasingha87214 жыл бұрын

    මෙ වගෙ කුහක ආවෙගශිලි වාචාලයන් දෙශපාලනයට සුදුසු netha. කලුතර බුද්දිමත් ජනතාවට ස්තුතියි .

  • @pradeepharshana2419
    @pradeepharshana24194 жыл бұрын

    පාලිත තෙවරප්පෙරුම දේශද්‍රෝහියෙක් වීමට නියමිතයි.🙏තිත්ත ඇත්ත.සාක්ශී එක්ක

  • @sureshrajapaksha2939
    @sureshrajapaksha29394 жыл бұрын

    යකෝ මු අමු සක්කිලියෙක්නේ අදයි දැනගත්තේ හොඳයි කියලා හිතුවේ

  • @mjayasinghe5567

    @mjayasinghe5567

    4 жыл бұрын

    " Aneda....kiyanne..."

  • @jayankalhara
    @jayankalhara4 жыл бұрын

    මනුස්සයෙක් උනාම යම්කිසි උගත්කමක් තියෙන්න ඕනේ කියන කතාවේ තේරුම මේ වීඩීයෝව බැලුවම තේරුනා.

  • @user-wy2cx2ij9y

    @user-wy2cx2ij9y

    Ай бұрын

    උගත්තු කොරනකල් බලන් හිටපන්

  • @ramazzottihunziker4805
    @ramazzottihunziker48054 жыл бұрын

    මෙයා හොඳයි කියලා හිතුවෙ; දැන්නෙ දන්නෙ ගොන් නාම්බෙක් කියලා,පැරදිලා මොළේ කොලොප්පන් වෙලා

  • @mjayasinghe5567

    @mjayasinghe5567

    3 жыл бұрын

    Aneda....kiyanne.....??????

  • @nofear9842
    @nofear98424 жыл бұрын

    ඒකාධිපති පාලනයක් ආවත් අවුලක් නැහැ රට දියුණු වෙනවානම් අනගත පරම්පරාවට....

  • @chathurikagamage9361

    @chathurikagamage9361

    3 жыл бұрын

    2000 passeda Ipadune. ... ekadipathi palanayak kiyana eke therumawath dannawada mahaththyo

  • @yashmithanuwan

    @yashmithanuwan

    3 жыл бұрын

    Chathurika Gamage 225ක් ඉදලා ඔය කරලා තියෙන්නේ.

  • @asrdtube3982
    @asrdtube39824 жыл бұрын

    *ඔබ තුමාගේ ජනතා සේවයට ගරු කරනවා නමුත්.* *රංගනයෙන් මිදී* *නිර්වචන භාවිතයෙන් තොරව* *දේශපාලනය කිරීම වැදගත් බව* *අමතක නොකළ යුතුය.*

  • @lakmalilakmali9694

    @lakmalilakmali9694

    4 жыл бұрын

    ඒක ඇත්ත

  • @krishanthiwannithilaka1204
    @krishanthiwannithilaka12044 жыл бұрын

    ඔන්න subscribe කලා

  • @dasunchamikara6361
    @dasunchamikara63614 жыл бұрын

    වේදනාව 😂😂😂 කොරෝනා කාලේ මීඩියා වල නොපෙන්නුවට තව ඕන තරම් අය මිනිස්සුන්ට උදව් කරා 😁

  • @Inuu485
    @Inuu4854 жыл бұрын

    මෙතුමා හිතහොද මිනිසෙකි ඔහුදිනුව මනුස්ස කමඅතින් එකතමා තිබිය යුතු ජය තෙරැවන් සරණය්

  • @wasanthmala9906
    @wasanthmala99064 жыл бұрын

    පාලිත තෙවරප්පෙරුම මහතා අපිටත් රටටත් වටිනවා අපේ පක්ෂය නොවුනත් එතුමාට අපි ගරු කරනවා එතුමා රටට අවශ්‍ය පුද්ගලයෙක්

  • @kasunisulochana850

    @kasunisulochana850

    4 жыл бұрын

    මොකෙක් උනත්,, පරාජය බාර ගන්න බැරි පණ නැති නායකයෙක්

  • @AWSunil
    @AWSunil4 жыл бұрын

    මූ ගොනෙක්. මෙච්චර බොරු කොහොම කියනවද, බලය නැතිවෙලා පිස්සු වැටිල. මු⁣ගෙ දේශපාලන අවසානය. මූ වෙන රටවල කොරෝනා ගැන මොකුත් දන්නෙ නැහැ.

  • @charakapiumal6143
    @charakapiumal61434 жыл бұрын

    සුදන්ත අයියා ... ඔයත් මාර ආතල් දෙන්නේ...😂😂😂

  • @dilshanthilanka618
    @dilshanthilanka6184 жыл бұрын

    බොක්කෙ දඩ මස් හක්කෙ බුදු රෙස් අත්ත කතාව👍👍

  • @tharindumadusanka8858
    @tharindumadusanka88584 жыл бұрын

    තෙවරක් නෙමේ 100වරක් පෙරුවත් මුන් හැදෙන්නෑ

  • @isuruprabath3607

    @isuruprabath3607

    4 жыл бұрын

    🤣

  • @Ravy.G

    @Ravy.G

    4 жыл бұрын

    මෙ පො‌හො‌ට්ටුවෙ 🌷වහලු කිසිම මුලික අධ්‍යාපනයක්වත් ලබල නැති මලො‌ රහක් නැති මැටි මෝ‌ල්ලු 🌚වර්ගයක් ! මුන්ව පුනුරැත්තාපනය 🧠කරන්න මෙ කපෙදි බෑ..අනික මෙ වගෙ මැටි මො‌ල්ලු වෙනත් පක්ශ වලට වැඩකුත් නෑ. 🦶🏽🦶🏽🥾🥾 තො‌පි සෙරමලා ගිහින් මැදමුලනෙ වලව්වෙ ගස්ව වැටෙන පො‌ල් අහුලපියව්....🌴🧹බඩගිනි වුනාම මහින්දලා ,නමල්ල ...දාන බො‌ග 💩💩යවන ටො‌යිලට් 🚽වල කඩන් කපියව් ! මො‌කද උඹලගෙ රජ පවුලෙ උන් කන කැම කනව තියා උන් කන බො‌න කැම ගැන හිතාගන්නවත් තො‌පිට මෙ අත්මෙදි බෑ. ඒ‌ නිසා උන්ගෙ බො‌ග කලා ,උන්ගන්න අතල් බලල තො‌පි සතුටුවෙලා සැපෙන් හිටපල්ල! උඹලට සුසුදු එහෙම ජිවත්විමයි! 👉🏾🐃🐄🐃🐄🐄🐃🐃🐃🐃🐃🐄

  • @npnevindu

    @npnevindu

    4 жыл бұрын

    @@Ravy.G main comment ekak widiyata dpn machoo..✌✌✌oya kade yana ewunta chande tiyeda danne naa..🤣🤣

  • @dawasawijaya9668

    @dawasawijaya9668

    4 жыл бұрын

    මාර අදහසක් තමයි

  • @dawasawijaya9668

    @dawasawijaya9668

    4 жыл бұрын

    තෙවරක් පෙරුම, 100 වරක් පෙරුම.

  • @janindugalagama3283
    @janindugalagama32833 жыл бұрын

    Great speech! Very true!💪💪💪💪💪💪💚💚💚💚💚💚!

  • @vijithalakshman3308
    @vijithalakshman33084 жыл бұрын

    මොනවද බං මු කියන්නේ මුගේ කතා අහපුවාම අපිට අංගොඩ යන්න වෙයි වගේ

  • @ROCKY-ri4nt

    @ROCKY-ri4nt

    3 жыл бұрын

    www.shutterstock.com/g/themiya+chamath+bandara?rid=275290637

  • @thilaabro9460
    @thilaabro94604 жыл бұрын

    මටනම් පේන්නෙ මේ මිනිහට පැරදිච්ච එකේ වේදනාවට කෑගහනවා .මෙයා පරදින බව මෙයා දැනගෙන නම අයින් කරගන්න ගියා මතක ඇතිනෙ .දැං බයිල ගහනවනෙ

  • @mjayasinghe5567

    @mjayasinghe5567

    4 жыл бұрын

    " Hodata....Narakata....dekata...katamaya "

  • @roshansugathapala7654
    @roshansugathapala76544 жыл бұрын

    ඔබ තුමාට අපි ගරු කරනවා ..ඒත් මේක දැකලා ඔබ තුමා ගැන කලකිරිමක් ඇති වෙනවා.ඕව දැන් වැඩක් නෑ..නිකන්වත් හිතුවේ නැද්ද රනිල් එක්ක ගමනක් නෑ කියලා ...ලබන පාර්ලිමේන්තුවේ අසුන් ගන්න වාසනාව ලැබේවා ...ජයවේවා

  • @kumuduniperera3291
    @kumuduniperera32914 жыл бұрын

    අපොයි මම ගොඩක් දුක්වුණා මේ මනුස්සයා ගැන දැන්නම් හරිම අප්පිරියයි පිලිකුල්. බලන්න යද්දි සජිත් ට වැඩිය හපන්

  • @dilininisansala3960
    @dilininisansala39604 жыл бұрын

    මම අකමැතිම පක්ශේ unp. ඒකේ හිටපු හොද මනුස්සයෙක් කියලා හිතුවේ. හිතේ තිබ්බ ගරුත්වය නැති උනා.

  • @janindugalagama3283

    @janindugalagama3283

    3 жыл бұрын

    UNP thamai rate hodama pakshaya! Moda minissunta eke watinakama therenne naha!💪💪💪💪💪💪💪💪💚💚💚💚💚💚💚💚💚💚💚🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘!

  • @nilminithennakoonudurawana6931
    @nilminithennakoonudurawana69314 жыл бұрын

    අර දිනපු කාලේ ලැබුන චන්ද ගැන කත කලේ නෑ පැරදුනාම.හොර චන්ද 🤪 මෙයා රනිල් එක්ක ඉන්නකල් පරාදයි තමයි.හැමදාම හොරු හොරු කියනවා.එක හොරකමක් ඔප්පු කරන්නේ නෑ.මෙයාලා එක්ක ඉන්න රවී,රනිල් කම්බ හොරු නෙ.මේ රටට දෙයක් පේන්න කලේ, මහින්ද,ඝෝටාභයලා විතරයි.හොරකම් කලා කියමුකෝ..ඒ මිනිස්සු රටට මොකක් හරි දෙයක් කරලා තියනවා..දැන් පහුගිය අවුරුදු ගානක් බලය තිබ්බා .මොනවාද කරලා තියෙන්නේ.එතකොට ඒ කාල ගත්තු ණය වලට මොකද කලේ... මෙතන මිනිස්සු පැරැද්දුවේ ඔබතුමා නෙමෙයි,ඔබතුමාගේ නායකයායි..වටේ ඉන්න හොරු ටිකයි.උන් නිසා තමයි මිනිස්සු unp එකට චන්දය දුන්නේ නැත්තේ, පරාජය භාරගන්න බැරුව දැන් කෑ ගහන්න එපා..ලොකු ලොකු ඔක්කොම දැන් ගෙවල් වල.මිනිස්සුන්ට ඔයාලගෙ බයිලා එපා වෙලා තිබ්බේ

  • @thilinagunasekara7718

    @thilinagunasekara7718

    4 жыл бұрын

    මටත් කියන්න ඕන හැමදේම ඔයා ඒ විදිහටම කියලා තියෙනවා ❤️

  • @thilokaperera2970

    @thilokaperera2970

    4 жыл бұрын

    👍👍👍👍👍

  • @sriyanilokugalappaththi9996

    @sriyanilokugalappaththi9996

    4 жыл бұрын

    Niyama pahadili kirimak👏👏👏👏👏

  • @lakmalilakmali9694

    @lakmalilakmali9694

    4 жыл бұрын

    හ්ම්ම්👍👍👍👍👍

  • @hzhzhz9366

    @hzhzhz9366

    4 жыл бұрын

    එක ඇත්ත

  • @dhanushkamadhuranga9494
    @dhanushkamadhuranga94944 жыл бұрын

    සුදත්‍ත අයියේ...නුවර අමිත් වීරසිංහ එක්ක Programme එකක් කරන්නකෝ...

  • @dinukamaduranga2671

    @dinukamaduranga2671

    4 жыл бұрын

    Anivaryenma apith balan innava...

  • @dhanushkamadhuranga9494

    @dhanushkamadhuranga9494

    4 жыл бұрын

    Dinuka Maduranga තව ඉල්ලීම් කරන්න....පව් අපේ එකෙක්...කිසිම මීඩියා support එකක් නෑ...!!!

  • @AkilaDJ

    @AkilaDJ

    4 жыл бұрын

    maru... ilaga eka amith ekka karamu!

  • @myself2891

    @myself2891

    4 жыл бұрын

    Aniwa karanna ayye

  • @tbsupun8702

    @tbsupun8702

    4 жыл бұрын

    Aniwa ekenma ona. Api innawa amith ekka. පාර්ලිමේන්තුවේ innama ona kenek amith weerasinghe.

  • @ndlpura4864
    @ndlpura48644 жыл бұрын

    තෙවරක‍් නො‌ව දහස‍් වරක‍් පෙරැවත‍් කසිප‍්පු කසිප‍්පුමයි

  • @talkwithchandre1518
    @talkwithchandre15183 жыл бұрын

    niyama kathawa thewarapperuma api hoda kelin katha karanawane eathi unta sobahadahama dei obata jaya budusaranai

  • @americansama2388
    @americansama23884 жыл бұрын

    අනේ මාත් ගොඩක් දුක් උනා මේතුමා පැරදුණු එක ගැන දැන් තමයි පැරදුණු එක ගැන හොඳයි කියලා මේතුමා කරන කියන දේවල් විතරයි හරි කියලා හිතන් ඉන්නෙ පව්. මේතුමා

  • @kdes1212
    @kdes12124 жыл бұрын

    එයාල දිනනකොට හොඳ චන්ද අනිත් උන් දින්නම හොර චන්ද,ලොකේ පජික් තමයි, මිනිහා හොඳ වෙන්න පුළුවන් කථා කරන වචන වලට වටිනාකමක් දුන්නානම් තවත් හොඳයි

  • @applesamsung7544

    @applesamsung7544

    4 жыл бұрын

    Yes.

  • @dineshlanka6145
    @dineshlanka61454 жыл бұрын

    තෙවරක් නෙමෙයි විසිවරක් පෙරුවත් කසිප්පු පාලිතයා කසිප්පුවාම තමයි

  • @Gossip10482
    @Gossip104824 жыл бұрын

    උම්මා දීලා,තොල දාලා,දිව දාලා තව තිබ්බෙ නෑ කියන්න වචන...😂😂😂

  • @sarathkithsirimalwattagepi2221

    @sarathkithsirimalwattagepi2221

    4 жыл бұрын

    මෑ අටේ ගැව්වා කියලා නොකියා කියනව පොන්නයෙක්..

  • @sarathkithsirimalwattagepi2221

    @sarathkithsirimalwattagepi2221

    4 жыл бұрын

    මෑ අටේ ගැව්වා කියලා නොකියා කියනව පොන්නයෙක්..

  • @janindugalagama3283

    @janindugalagama3283

    3 жыл бұрын

    @@sarathkithsirimalwattagepi2221 Goo pohottuwe sakkili Ponna bayyanta ridila wage!🐃🐃🐃🐃🐃🐃🐃🐃🐂🐂🐂🐂🐂🐂🐒🐒🐒🐒🐒🐒💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩! Sathya kathakaranakota ridenawa thamai bayyanta!

  • @sams3074
    @sams30744 жыл бұрын

    කතාවට සම්පුර්න එකග නැහැ එත් මේ මනුස්සයා සැබෑ මනුස්සකම තියෙන මිනිහෙක්..මම පොඩි කාලේ ඉදලා දන්න කෙනෙක් ...මතුගම සභාපති කාලේ නගර සබවේ කුනු ලොරිය කනත්තෙ වැඩ ඔක්කොම කරා..හැමදාම අහින්සක මිනිස්සුන්ට උදවු කරා.අහින්සක. මතුගම අගලවත්තෙ වතුවල දෙමල මිනිසුන්ට ද්‍ර්ගා නගරයෙ මුස්ලිම්වරුන්ට ගෑනුන්ට ගහනකොට ගිහිල්ලා මිනිස්සු බේරගත්තා.කොරෝනා කාලේ කලුතර ඔය රාජිතලා වෙල්ගමලා රොහිතල කවුරුත් ආවේ නැහැ..දේශපාලනයෙන් සතයක් හම්බකරේ නැහැ..

  • @chamalgamage2773
    @chamalgamage27734 жыл бұрын

    සාම්ප්‍රදායික පොල් බූරු දේශපාලනය.

  • @erandamadhushan2741
    @erandamadhushan27414 жыл бұрын

    ඒ දේශපාලනය❤️💪🏻👍🏻

  • @dhaiyadhaiyanandha4641
    @dhaiyadhaiyanandha46414 жыл бұрын

    පැ ර දුනේ දුප්පත් අය මයි උන් ඔක්කොම පාට් දමය් දිවා රැ

  • @darshanalorans2747

    @darshanalorans2747

    4 жыл бұрын

    aniwa👍

  • @bottuwa1
    @bottuwa14 жыл бұрын

    මූට පිස්සුද බං.! පරාද වෙලා දොඩවනවා

  • @fore6916
    @fore69164 жыл бұрын

    මැතිවරණය සාධාරණයි. පරාජය දරාගත යුතුයි.

  • @travelwithchefdanush6459
    @travelwithchefdanush64594 жыл бұрын

    අපෝ මම දැනුත් නිරෝශන් අයියාගේ චැනල් එකේ මේක පවු කියලා කිව්වා දැන් තමයි තේරැනේ මූ මී හරකෙක් කියලා... අපෝ කලුතර මිනිසුන් ටිකක් හිතලා තියෙනවා ...

  • @chanidushalinda2543
    @chanidushalinda25434 жыл бұрын

    හරිම නුගත් මිනිහෙක්නෙ පාලිත බලනකොට. තෙවරක් පෙරලා මදි. 100 පාරක් පෙරුවත් හරියන්නේ නෑ

  • @janindugalagama3283

    @janindugalagama3283

    3 жыл бұрын

    Budu ammooo thuppahi pohottuwe pimpi wahallunge thiyena ugathkama!

  • @dreamstudiocovers9804
    @dreamstudiocovers98044 жыл бұрын

    තව පැයක් විතර interview කලා නම්, සුදාටත් නෙලලා දානවා මෙයා😭😭😭😭

  • @mjayasinghe5567

    @mjayasinghe5567

    4 жыл бұрын

    Ekanam Aththa....Oba hari....

  • @chandrakanthi3162

    @chandrakanthi3162

    4 жыл бұрын

    😃

  • @priyangiperera7453
    @priyangiperera74534 жыл бұрын

    රංජන්ට වඩා දෙයක් මෙතුමා කළා.ඒත් රනිල්ගෙ පැත්තෙ හිටපුනිසා මෙතුමා පැරදුනා

  • @pubududilan1625

    @pubududilan1625

    4 жыл бұрын

    Ape peththe nam 5000 gaththa serama unp karayo tika

  • @nimalpathmasiri4428
    @nimalpathmasiri44284 жыл бұрын

    තොවගෙ පිස්සු පොරකට වඩා සජිත් හොදයි තෙගෙ දෙශපාලනය අදින් නිමයි 😃😂😉😝

  • @seniththarinda9561

    @seniththarinda9561

    4 жыл бұрын

    Aka hari

  • @kumarikumari1217

    @kumarikumari1217

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @indrajithapriyankara5363
    @indrajithapriyankara53634 жыл бұрын

    මුන් එකෙක්වත් රටට හදවතින් වැඩක් කරන්නේ නැහැ හැමෝම අහිංසක මිනිස්සු ඉස්සරහා රඟපානවා විතරයි කවදා අපේ රට දියුණු වෙයිද දන්නෙ නෑ😭😭😭

  • @dayawansahettiarachchi3166
    @dayawansahettiarachchi31664 жыл бұрын

    මෙයාගෙ කතාව හරිම කුහකයි නමුත් මෙයා හොද වෙන්න පුලුවන් නමුත් දැන් මෙයා වයිරසයෙන් කතා කරන්නේ

  • @contactlakmal
    @contactlakmal4 жыл бұрын

    හරි පාලිතයෝ... ඔය ඔක්කොම තියෙද්දි නෙ පල්ලියට බෝම්බ ගැහුවෙ

  • @shanthipramila7616

    @shanthipramila7616

    4 жыл бұрын

    🙈🙈🙈🙈

  • @sadathraka9472

    @sadathraka9472

    4 жыл бұрын

    මු බිලද කොහේද

  • @fahimsali9674
    @fahimsali96744 жыл бұрын

    Sir obatgumage kathawa aththa, oba korona ayata godak udau kala Allah devi pihitai.

  • @ravindraraviya1073
    @ravindraraviya10734 жыл бұрын

    හරි ආදරෙන් හිටියේ ඒත් මහ බල්ලෙක් රියා.....

  • @kumarikumari6617

    @kumarikumari6617

    4 жыл бұрын

    ඔයා පිරිමියෙක් නේද?.අමාරැවෙන් ලබා ගත්තු මනුස්ස ආත්මයෙ කවදාවත් මනුස්සයෙකුට තිරිසන් සත්තුන්ගෙ නමි කියලා බනින්න එපා ඒක ගෙවන්න බැරි පවක්

  • @kumarikumari6617

    @kumarikumari6617

    4 жыл бұрын

    තරහ තියනවා නමි සත්තුන්ගෙ නමි බාවිතා නොකර වෙන ඕන විදියකට බනින්න

  • @shanidubai2

    @shanidubai2

    4 жыл бұрын

    🤣🤣🤣

  • @janindugalagama3283

    @janindugalagama3283

    3 жыл бұрын

    Sajith gana kiyapu ewa harine!

  • @samasadik6409

    @samasadik6409

    3 жыл бұрын

    @@kumarikumari6617 😆😆😆😆😆😆

  • @AA-hs5uy
    @AA-hs5uy4 жыл бұрын

    ඔබතුමා පාර්ලිමේන්තුවේ සිටිය යුතු පුද්ගලයෙක්. මිනිසුන් වෙනුවෙන් වැඩ කල එඩිතර දේශපාලකයෙක්. ඔබ තෝරා ගත් නායකයා වැරදියි. එම නිසයි ඔබ පරාජය වුනේ.

  • @buddhikafonseka1626

    @buddhikafonseka1626

    4 жыл бұрын

    මෙයා උගත් උනත් නැති උනත් ඇත්ත කිව්වත් නැතත් අපි බුද්ධිමත් නම් තේරුම් ගන්න ඕන ඇත්ත. කව්රුත් නෑ රටට අවේනික ආදරයක් ඇති. ඔක්කොම රන්ජන් විතරයි.අදහන්නම ඕනැ නම් බුදුන් වහන්සේ පමණක් අදහන්න. දේශපාලන චරිත ගැන අවධානයෙන් ඉන්න පුරවැසි යුතුකම හරියට කරන්න.කඩේ ගියාට වැඩක් නෑ තාවකාලික සතුටක් විතරයි. කෙසේ වෙතත් වෙදයවරැ හෙද හෙදි ආරක්ෂක, අතවශ්‍ය සේවා නිලධාරීන්ට අපගේ විශේෂ පුනාමය අත් වේවා.

  • @buddhikafonseka1626

    @buddhikafonseka1626

    4 жыл бұрын

    ඔක්කොම රංගන විතරයි.

  • @tharindudeshan9734
    @tharindudeshan97344 жыл бұрын

    දුකට කියන කතා.පිස්සු ඩෑල් එකක් කියලා ඕන එකෙක්ට තේරෙනවා.පව් ඉතින්

  • @Ravy.G

    @Ravy.G

    4 жыл бұрын

    මෙ පො‌හො‌ට්ටුවෙ 🌷වහලු කිසිම මුලික අධ්‍යාපනයක්වත් ලබල නැති මලො‌ රහක් නැති මැටි මෝ‌ල්ලු 🌚වර්ගයක් ! මුන්ව පුනුරැත්තාපනය 🧠කරන්න මෙ කපෙදි බෑ..අනික මෙ වගෙ මැටි මො‌ල්ලු වෙනත් පක්ශ වලට වැඩකුත් නෑ. 🦶🏽🦶🏽🥾🥾 තො‌පි සෙරමලා ගිහින් මැදමුලනෙ වලව්වෙ ගස්ව වැටෙන පො‌ල් අහුලපියව්....🌴🧹බඩගිනි වුනාම මහින්දලා ,නමල්ල ...දාන බො‌ග 💩💩යවන ටො‌යිලට් 🚽වල කඩන් කපියව් ! මො‌කද උඹලගෙ රජ පවුලෙ උන් කන කැම කනව තියා උන් කන බො‌න කැම ගැන හිතාගන්නවත් තො‌පිට මෙ අත්මෙදි බෑ. ඒ‌ නිසා උන්ගෙ බො‌ග කලා ,උන්ගන්න අතල් බලල තො‌පි සතුටුවෙලා සැපෙන් හිටපල්ල! උඹලට සුසුදු එහෙම ජිවත්විමයි! 👉🏾🐃🐄🐃🐄🐄🐃🐃🐃🐃🐃🐄

  • @inokaino8506

    @inokaino8506

    4 жыл бұрын

    Hmm..

  • @shilanithelikadathuduwage8123
    @shilanithelikadathuduwage81232 ай бұрын

    දැන් මිනිස්සුන්ට තේරෙනවා ඇතිනේ එදා තේවප්පෙරුම මහත්මයා කියපුවා ඇත්ත කියලා.

  • @nilwalamusic5345
    @nilwalamusic53454 жыл бұрын

    $ + 👍 මගෙන්, ඔයාගේ සහයෝගය මට ගොඩක් වටිනවා. ඒ නිසා මේ පැත්තට ඇවිත් Support එක දෙන්න. ජයවේවා.... බුදු සරණයි.... ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MrIsuruUdara
    @MrIsuruUdara4 жыл бұрын

    මූ මේ තරම් කුහකයෙක් කියල අද වෙනකම් දැනන් හිටියෙ නෑ තනිකර රඟපෑමක් කරල තියෙන්නෙ පරාජය විඳගන්න බැරිව කෑගහනව

  • @Ravy.G

    @Ravy.G

    4 жыл бұрын

    මෙ පො‌හො‌ට්ටුවෙ 🌷වහලු කිසිම මුලික අධ්‍යාපනයක්වත් ලබල නැති මලො‌ රහක් නැති මැටි මෝ‌ල්ලු 🌚වර්ගයක් ! මුන්ව පුනුරැත්තාපනය 🧠කරන්න මෙ කපෙදි බෑ..අනික මෙ වගෙ මැටි මො‌ල්ලු වෙනත් පක්ශ වලට වැඩකුත් නෑ. 🦶🏽🦶🏽🥾🥾 තො‌පි සෙරමලා ගිහින් මැදමුලනෙ වලව්වෙ ගස්ව වැටෙන පො‌ල් අහුලපියව්....🌴🧹බඩගිනි වුනාම මහින්දලා ,නමල්ල ...දාන බො‌ග 💩💩යවන ටො‌යිලට් 🚽වල කඩන් කපියව් ! මො‌කද උඹලගෙ රජ පවුලෙ උන් කන කැම කනව තියා උන් කන බො‌න කැම ගැන හිතාගන්නවත් තො‌පිට මෙ අත්මෙදි බෑ. ඒ‌ නිසා උන්ගෙ බො‌ග කලා ,උන්ගන්න අතල් බලල තො‌පි සතුටුවෙලා සැපෙන් හිටපල්ල! උඹලට සුසුදු එහෙම ජිවත්විමයි! 👉🏾🐃🐄🐃🐄🐄🐃🐃🐃🐃🐃🐄

  • @MrIsuruUdara

    @MrIsuruUdara

    4 жыл бұрын

    @@Ravy.G හිනා යනව බන් උබ කව්ද කියල අහන්න අවශ්‍ය නෑ පකීර් ටෝක් දාගෙන එනකොටම තේරෙනව 😂 මට දේශපාලන පක්ශ අදාල නෑ රටට වැඩක් කරන මිනිස්සු රට පාලනය කරනව දනින්න තමයි කැමති අනික මං මෙච්චර කල් හිතන් හිටියෙ පක්ශය මොනව උනත් තෙවරප්පෙරුම කියන්නෙ හොද දේශපලානඥයෙක් කියල නමුත් ගෝඨා සියඹලා ගෙනල්ලම නෑ වගෙ කතා කරන්නෙ කුහකයෙක් නිසා තොපි වගේ දේශපලකයින්ගෙ පස්සෙ ගිහින් අශුච් කන්න අවශ්‍ය නෑ යකො මම හොද රැකියවක් කරල රට බරක් නොවි පාදුවෙ ජීවත් වෙන මනුස්සයෙක් 😜

  • @Ravy.G

    @Ravy.G

    4 жыл бұрын

    @ Isuru Udara හෙට අනිද්දට ...මෙ උපන්ගෙයි හො‌ර හැත්ත එකතුවෙල වැඩකරල පෙනවයි...හො‌දට ඇ‌ස් ඇ‌රන් බලන් හිටපන්! අනික ගො‌ටෙගෙ වියත් මගලු..ඇ‌ටෙ තමයි ! කවුද බන් ලිස්ට් එකෙ ඉන්න උගෙ වටෙ ඉන්න වියත් සෙට් එක!LoLzzz අර මාල හො‌රා,කුඩු කරයො‌, එතනො‌ල් පප්පල, කැලැ පාලවො‌ ..පස් හො‌රැ වැලි හො‌රැ , ස්ත්‍රි දුශකයො‌, ලමා අපචර කරපු උන්...දැන් හෙට අනිද්දාට අර කුඩු දුමියවත් එලියට දාලා වියත් සෙට් එකට මෙම්බර්ශිප් එක දුන්නම full set ! Perfect! Nothing to complain anything! LMAO 🤣 තව මහින්දයා වටෙත් ඉන්නව ,ගිතා, විමලෙ,ගෙම්බන්පිල, ජො‌නි,මහින්දානන්ද වගෙ ....නම් සේරම ලියන්න බෑ...මාරම සාට් එකක් ! හො‌රැ එකතුවෙලා කො‌හෙද බන් රටවල් හැදුවෙ ! මන්කො‌ල්ල කනව මිසක්. හෙට අනිද්දට උඹළට නියම ගෙම් ටිකක් ගහල පෙන්නයි...MCC එක හෙම ගහල වැඩ අරමබ කරයි! අනික සැහෙන ටො‌පි ලො‌ඩ් එකක් හදල තියෙන්නෙ රටෙ ඉන්න උඹලට කවන්න ..😆 ඔහෙ ඉන්න උඹළට ඔතනින් එහට එලිය දැකල නැති නිසා ...ලංකාව මාරම රටක් කියල fantasy mind එකකජිවත්වෙනව!😂 මටත් ඔය රටෙ එක පක්ශයක්වත් අදාල නෑ! මමවත් අපෙ පවුලක අඩුමතරමින් ඇ‌තිකරන පුසෙක් වත් ඔකුනගෙන් යැපිල නෑ! අනික මම ජිවිතෙට තවම ලංකාවෙ චන්දය දිලත් නෑ! ඒ‌ත් මම පාලිත තෙවරපපෙරැමගෙ වෙන කාටවත් කරන්න බැරි කරන්නෙත් නැති දුප්පත් මිනිස්සු වෙනුවෙන් කරන කැපවිම අගයකරනව!! එච්චරයි.

  • @MrIsuruUdara

    @MrIsuruUdara

    4 жыл бұрын

    @@Ravy.G 01.මහාචාර්ය චන්න ජයසුමන. 02.ආචාර්ය සරත් වීරසේකර 03.ආචාර්ය නාලක ගොඩහේවා 04.මේජර් ප්‍රදීප් උදුගොඩ 05.කතිකාචාර්ය ගුණපාල රත්නසේකර 06.නීතීඥ ප්‍රේමනාත් දොලවත්ත 07.ගාමිණි වලේබොඩ (විද්‍යාවේදී) 08.දේශක වසන්ත යාපා බණ්ඩාර 09.අනූප පැස්කුවල්(විද්‍යාවේදී) 10.නීතීඥ මධුර විතානගේ 11.ඉන්ජිනේරු නාලක කෝට්ටේගොඩ 12.වෛද්‍ය උපුල් ගලප්පත්ති 13.නීතීඥ උදයන කිරිඳිගොඩ 14ආචාර්ය තිලක් රාජපක්ෂ - අම්පාර ඉඩ ඉන්න සෙට් එක තමයි වියත් මගින් ආවෙ ගොටගෙ ළඟ ඉදපු එව්න් කව්ද කියපන් හොරු හොරු කිය කිය 2015ත් හැමනෙන්න හදල වෙනත් ආන්දුවක් ගෙනාවනෙ උන් ඇරල ගියම අයෙ මුන්ට හොරු කියනව මේ රටේ මිනිස්සු මොඩයො නෙමෙයි ඒ නිසා තමයි අති විශිෂ්ඨ ජයක් ලැබුවෙ එක දරගන්න උබල වගේ එව්න්ට අමරුයි තව අවුරුදු ඩෙකකින් මම උබට reply කරන්නම් උබල ඔය ලියන එකම වචන ටික අපිට හොදට මතකයි 😂😜😜😜

  • @talkwithpubudu3313

    @talkwithpubudu3313

    4 жыл бұрын

    ඕකා කරන්නේ බොරුව තම්බින්ට කඩේ යන එක තමයි ඕක කරන්නේ

  • @slguyyaproduction4674
    @slguyyaproduction46744 жыл бұрын

    පාලිත තෙවරප්පෙරුම මහතාගේ කතාව 💯% සහතික ඇත්ත. තිත්ත උනත් ඇත්ත ඕකයි...

  • @thilaknayanasiri5977

    @thilaknayanasiri5977

    4 жыл бұрын

    Uba utath wada pissek

  • @kantykanty2022
    @kantykanty20224 жыл бұрын

    ඇත්තටම මේ කතා බොරු ආන්ඩුවෙන් කොරෝනා කාලේ මහජනතාවට ගොඩක් උදව් කලා ඒ විස්වාසය මහජනතාව අමතක කලේ නැහැ

  • @janetj3326
    @janetj33264 жыл бұрын

    සජිත්ට හැමනෙන්න ගියා උබ. රනිල්නේ බන් ගෑනි පොන්ටික්. තමුසේ මහා රස්තියාදු කාරයෙක්. දෙයියෝ උබට හොදම වඩේ රනිල් පස්සේ ගිහින් කෑවා ලනු වමෑරුවා කඹ.

  • @janindugalagama3283

    @janindugalagama3283

    3 жыл бұрын

    Ranilta Jaya Wewa!💪💪💪💪💪💚💚💚💚💚🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘!

  • @janindugalagama3283

    @janindugalagama3283

    3 жыл бұрын

    Ranil sirta Jaya Wewa!💪💪💪💪💪💚💚💚💚💚🐘🐘🐘🐘🐘🐘🐘🐘!

Келесі