මං ඕකුන්ව මරනවා | ප්‍රහාරයට ලක් වූ පාලිත තෙවරප්පෙරුම කට අරී | Palitha Thewarapperuma

තවමත් PRAMUKA TV - KZread චැනල් එක Subscribe කර නැත්නම් දැන්මම Subscribe කරන්න. ෆුල් වීඩියෝ එකම බලලා ශෙයා කරන්න.
Like Us - / pramukatv
Pramuka TV දැන්වීම් සඳහා අමතන්න
☎ +94775697070
#Pramuka_TV #Palitha_Thewarapperuma #Sri_Lankan_Politics
මෙම වැඩසටහන අනවසරෙන් වෙනත් KZread නාළිකාවක, Facebook පිටුවක හෝ අනෙකුත් කිසිම මාධ්‍යයක සම්පූර්ණයෙන් හෝ කිසියම් කොටසක් නැවත අප්ලෝඩ් කිරීම සපුරා තහනම්.
©Pramuka TV

Пікірлер: 467

  • @chandanaananda2303
    @chandanaananda23033 ай бұрын

    පාලිත තෙවරප්පෙරුම මැතිතුමනි ඔබතුමාට සදා සැනසීම ලැබේවා!!! ලංකා ඉතිහාස පොතේ රන් අකුරෙන් ලියවුනා උත්තමවූ දක්‍ෂ පුතෙක් ලංකාවට නැති වුනා අසරණ මිනිසුන් වෙනුවෙන් නිතරම ඔබ දුක්වුණා සාධාරණය රැක දෙන්නට සැමදා ඔබ වෙහෙසුනා.

  • @menkeyindrawathi6220
    @menkeyindrawathi62202 ай бұрын

    මේ දෙවි කෙනෙක් බන් දුක් වෙන්න එපා දැන් එයා හොද තැනක ඇත්තේ 🙏

  • @samanlk1876
    @samanlk18763 ай бұрын

    ඔබ ශ්‍රේඨයි.... මරණින් මතු ජීවිත වෙනුවෙන් ඔබ බොහෝ කුසල් රැස්කර අවසානයි.... ඔබ වෙනුවෙන් ඔබගේ ගුණ අගයමින් මේ අකුරු ඇමිනෙන්නේ.... ඔබ ජීවත්ව සිටිය දී කල උතුම් ක්‍රියාවන්‍ වෙනුවෙන් නිර්ව්‍යාජ මිනිසෙකු වෙනුවෙන් ජනතාව වෙනුවෙන් පිදෙන උත්තම පුෂ්පෝපහාරයයි..... ජීවත්ව සිටි සෑම අයෙකුටම මෙවන් වූ ගුණ ගී වරුසා වැසි වසින්නේ ද නැත..... නමුත් ඔබ වෙනුවෙන් අදටත්, හෙටටත් ඉන් මතුවට අනාගතයේදී ත් ඔබගේ උතුම් පරමාදර්ශී මෙහෙවර අගයා ගුණ ගී වරුසා වැසි මෙන්ම පැසසුම් ගෝෂා නාදයන් ද නොනවත්වාම මේ මිහිමත රැව් පිලරැව් නගනවා ඇත..... දේශපාලනයෙන් විරාජමාන නොවී.... එය නිහතමානී ආභරණයක් කර ගනිමින් ඔබ කල මෙහෙවර අගයන්නට අප කිසිවෙකුටත් වචන නොමැත..... මිනිසත්කමින් පොහොසත් බෝසත් ගති පැවතුම පිරි... ආදරණීය හද ගැස්මක් තිබූ "සහෘදයාණෙනී", "මානව හිතවාදියාණෙනී", මහපොළවෙ ජන පවුර සමග දිවි ගෙවූ පාලිත තෙවරක්පෙරුම මහතාණෙනි.ඔබට නිවන් සුව...!🙏

  • @lakmalisuru1772

    @lakmalisuru1772

    2 ай бұрын

    සුපිරි වදනක් ❤❤

  • @annewijeweera9396

    @annewijeweera9396

    2 ай бұрын

  • @dinusharasanga5308
    @dinusharasanga53084 жыл бұрын

    සොදුරු මිනිසානෙනී ,,ආදරණීය සොහොයුරාණෙනි..කළණ මිතුරාණෙනි..දීර්ඝායුෂ ලැබේවා ඔබට ..ඔබවන් කෙනෙකු නැත තවත් මේ මිහිපිට ඔබයි මේ ලොව සිටිනා සෑබැම දෙවියන් .. දළදා සමිදු පිහිටයි ඔබට

  • @Use0987
    @Use09873 ай бұрын

    ඔබ මගෙ සිතේ මියනතෙක් රැදෙන චරිතයක් වී හමාරය❤

  • @manojwejesinghe7213
    @manojwejesinghe72133 ай бұрын

    ඔබ තුමාගේ වැඩසටහන් බලද්දි නිදිමතක් දැනුනෙ නැ .අද ඔබතුමා මෙලොව හැරගොස් ඇත.මාරම වේදනයි කියන්න වචන නෑ .ඔබට නිවන් සුව.!!!!

  • @user-gs7fj6nu4e
    @user-gs7fj6nu4e2 ай бұрын

    පෙර භවයක අප රටේ හිටිය ශ්‍රේශ්ට රජ කෙනෙක්...පෙනුමෙන් , ක්‍රියාවෙන්, මරනයෙන් පවා ඒක ඔප්පු කලා.....වරක් මෙ දෙරනේ නැවත ඉපදී නිවනට යන්න උතුමානෙනි

  • @deraniyagaladhammasarather5347
    @deraniyagaladhammasarather53474 жыл бұрын

    දේශපාලනය කියන කුණු ජරා ගොඩට මම කැමති නෑ.. ඒත් ඔබතුමාගේ අඩුපාඩු තිබ්බත් මම ඔබතුමගේ වටිනා මනුස්සකමට කැමති.. තෙරුවන් සරණයි

  • @kutkur2518

    @kutkur2518

    4 жыл бұрын

    ඇත්තෙන්ම අපෙ හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chrisdhambarage4968

    @chrisdhambarage4968

    3 жыл бұрын

    Eka nam atta hamuduruwane ugathkamata wada manussaka watinawane.

  • @Sudarshikulathunga

    @Sudarshikulathunga

    3 жыл бұрын

    ඔබ තුමා ඇත්තටම ගොඩක් වටිනා කෙනෙක් අපේ රටට

  • @madurox284

    @madurox284

    2 ай бұрын

    ❤❤❤❤

  • @user-gi8oj5gt9w
    @user-gi8oj5gt9w2 ай бұрын

    ඇත්ත කතා කරන මහා ජවසම්පන්න රජෙක් අපෙ ලක් දිවයිනට නැතිවුණා ආපසු ඔබ තුමා අපඅතරම ඉපදේවා😭🙏🙏🙏

  • @user-rs5nr3bj3c
    @user-rs5nr3bj3c3 ай бұрын

    හරිම. විනෝදයි.අහන්න. ආසයි.ඵ්....ඇත්ත.මගේ.රටේ.සමහර. අය.කෙළෙහිගුණ. නොදත් අය.ඵතුමාගේ.හරිම. එඩිතරයි. මතු.නිවසින්.සැනසේවා

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane55923 ай бұрын

    මම දැක්ක දෙයක්තමයි තම පුතු ගැන පුදුම සෙනහසක් තියෙන්නේ.. ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් කරනවා.ආදර්ශමත් පියෙකි. සමාජයට හිතවතෙකි...අද වනවිට ඔබ ජීවිතය අත් හැර ගොස්... නිවන් සුව ලැබේවා...❤

  • @asha-sl9pi
    @asha-sl9pi4 жыл бұрын

    ඔබ තුමා මහජනයාට වටිනවා. ඒක නිසා හදිස්සි වෙන්න එපා.. මොලෙන් ගේම ගහන්න.. හදිස්සියට මොකුත් කරන්න බැහැ. නිකන් අමාරුවෙ වැටෙන්න එපා..

  • @tharindudulanga7324
    @tharindudulanga73242 ай бұрын

    දෙවියන් දැක නැත මෙතුමා දෙවියෙකි මිහිපිට 😢

  • @SarathChandra-xe3zs
    @SarathChandra-xe3zs3 ай бұрын

    මෙතුමා වීදිය බන්ඩාර යලි ඉපදීමක් !!!නැත්නම් වීදිය බන්ඩාර සෙනෙවියාගේ ජාන !!! නිවන් සුව ලැබේවා ,,,!!!!!!!

  • @sooriar6256

    @sooriar6256

    3 ай бұрын

    නාමල්පුතා පුතේ තෙවරප් පෙරැම ආදර්සයක් හො මිනිහෙක් නාමල්පුතා තාත්තාගේ ආදර්සයත් එක්කයන්න තෙවරප් පෙරැම වෙන්න බුදුසරනයි දෙවිපිහිටයි

  • @anurakumara777
    @anurakumara7772 ай бұрын

    ඔබ වැනි මෙවන් යහපත් කරුනාවන්ත මිනිසෙකු මා මේ ලොවේ කිසිදු තැනක දැක නැත . ඔබ නැවත ඉපදේවා .😭😭😭❤

  • @wjuliat937
    @wjuliat9372 ай бұрын

    කවදා අවසාන වෙයිද දන්නෙ නැහැ පාලිත මහතාගේ කතා ව ඇත්තටම ආසයි බලන්න .

  • @sachinthalakshankahagalla1499
    @sachinthalakshankahagalla14994 жыл бұрын

    අලියගෙන් නෙවේ පඩික්කමෙන් ඉල්ලුවත් දෙනවා අපේ පලාතෙන් ඉල්ලුවනං.. පබ්ලිසිටි ගන්න හරි දෙයක් මිනිස්සුන්යට කරා නං ඒක වටිනවා. අනික් අය එක්ක බලද්දි

  • @malsahapochchi4668
    @malsahapochchi46684 жыл бұрын

    අම්මා පා පුළුවන් නම් අපිත් ඡන්දය දෙනවා මෙතුමාට..

  • @nandanapriyadharshana3117

    @nandanapriyadharshana3117

    4 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @sumithrahearth

    @sumithrahearth

    4 жыл бұрын

    ඔව් මමත් හරි කැමතියි එත් මෙතුමා ට චන්ද ය දෙන්න නැ නේ අපිට

  • @familylife5087

    @familylife5087

    4 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @elpitiyahiru9384

    @elpitiyahiru9384

    Жыл бұрын

    Niyoja.amati.taayat.urtiya.visa.danuma.dna.nati.ni.sa.kam.karu.wa.karan.wada.karaawa..uuda.haranayak.....mala.gadara.wala.harnawa.

  • @elpitiyahiru9384

    @elpitiyahiru9384

    Жыл бұрын

    Wala.harala.ata.tiyana.ksiffu..bdiyi..bona

  • @malaniperera6537
    @malaniperera65373 ай бұрын

    නිවන් සුව ලැබෙිවා ඔබතුමාට ඔබගේ වියෝව රටෙි අභාග්‍යක් 😢😢😢

  • @gdkanthi2883
    @gdkanthi28833 ай бұрын

    මමත් මතුගම ඒ ත් මහජරා මිනිස්සු ඉන්නපලාතක් බොහොම අතසොලොස්සයි මනුස්සයොතිරිසන්නු මේමනුස්සයව ඉදිරියටගෙනියන්නබැරිඋනා

  • @shankularathna1154
    @shankularathna11544 жыл бұрын

    දුප්පතාගේ දුක හදුනන නිහතමානී මිනිසෙක් 🌹🌹🌹

  • @tnk981
    @tnk9814 жыл бұрын

    දුප්පතාගේ දුක හදුනන නිහතමානී මිනිසෙක්

  • @user-eh1id7ir7x

    @user-eh1id7ir7x

    4 жыл бұрын

    හිත හොද මිනිහෙක් කවදාවත් කටින් කියන්නෙ නැ මොනා වරද උනත් තව ජිවිතයක් නැති කරනවා කියලා මුන්ගේ ඔලු ගෙඩි ඉදි මිලා තියෙන්නේ මහා ජනයාගේ මුදලින් බොරු කියයි ඕනා ජඩ වඩා කරන්න

  • @shehannimeda9640
    @shehannimeda96404 жыл бұрын

    දේශපාලනය මිනිසුන් ට තිත්ත වෙලා තියෙන්නේ මහත්තයෝ. හැබැයි අපි ඔබතුමන්ගේ සමාජ සේවයට , කෙලින් කතාවට, කොන්ද පනඇති කමට ආදරෙයි. ඔබතුමාට ජය වේවා

  • @mohanmohan29
    @mohanmohan293 ай бұрын

    ❤❤❤ සැබෑම මිනිසා ඔබය. මානව හිතවාදිය ඔබය. ඔබ තුමාට සුබ ගමන්. ❤❤❤ අපි සෞදියේ සිට.

  • @nishanthatravelboy2806
    @nishanthatravelboy28064 жыл бұрын

    දේපාලනයනම් මට අදාල නැ ..ඔබතුමා හිත හොද හොද සමාජ සේවකයෙක් ..මිනිසුන්ගේ දුක දන්නා.. මිනිසුන්ගේ දුක තමන්ගේ කරගෙන පිඩිත පන්තියේ මිනිසුන් එක්ක එකට පොරබදින සොදුරු මිනිසෙක්..ජය වේවා

  • @sumithrahearth

    @sumithrahearth

    4 жыл бұрын

    එකෙන් ම

  • @chathumigara5861
    @chathumigara58614 жыл бұрын

    අන්න ඒ නිසා තමයි අපි ඔබ තුමාට කියන්නේ දුප්පතාගේ හිතවතා කියලා.ජනතාවට ඕනේ ඔබ තුමා වගේ මිනිස්සු .හැමදාම අපි ආදරෙයි .ජය වේවා !!!

  • @sureshjayaweera1444
    @sureshjayaweera14443 ай бұрын

    පාලිත අය්යෙ ඔබට නිවන් සුව මම රුමෙනියවෙ සිට

  • @sajithlahiru9115
    @sajithlahiru91154 жыл бұрын

    ඔබ තුමාට නිදුක් නිරොගි සුවය ප්‍රර්තනා කරනවා අපෙ දුප්පත් මිනිස්සු වෙනුවෙන් තව ච්‍රාත් කාලක් වැජබෙවා ඔබ තුමාට තෙරුවන් සරන්‍යි දෙවි පිහිටයි

  • @user-zr7tm3mb7y
    @user-zr7tm3mb7y3 ай бұрын

    😢හෙලයේ මහා දසමහ යෝධයා❤. අනේ ආපහු අපි අතරම ඉපදෙන්න

  • @user-se1se7ei1n
    @user-se1se7ei1n2 ай бұрын

    ඔබේ නිහතමානිකම ගැන කියන්න වචන නැහැ. ඔබට අජරාමර නිවන්සුව.

  • @jkmalani1544
    @jkmalani15443 ай бұрын

    හරිම වචන සුන්දරයි දුකයි සැපයි දෙකම එකයි එතුමාට මෙතුමාගේ හොද දැක්කාට දැන් තමයි ඉන්නෙ කොහෙද කියල දන්නෙ නිවන්සුව ලැබේවා

  • @s.n.wanigasinghe3254

    @s.n.wanigasinghe3254

    3 ай бұрын

    Me ahinsaka hithawadiya jiwath wela Eddi kawruth piligaththe nahane ediriyata ganna.marunata passe thamai age danenne Hoda minissu giyata passe.rate karumayak😢

  • @ndmssnnd4869
    @ndmssnnd48694 жыл бұрын

    අනිවාරයෙන් අසාදරනයි මෙිතුමා කොරොනා වෙිලාවෙි ජනතාවට ගොඩාක් පිහිට වුනා එක නිසා එතුමා පලිගන්න එක සාදාාරනයි මොකද කොන්ද පන නැති තිරිසන්නු කරන වැඩ වලට පලිගන්නම ඔනා ඔබ තුමාට ජයවෙිවා

  • @sumithrahearth

    @sumithrahearth

    4 жыл бұрын

    ජයවේවා

  • @devondemionz7687
    @devondemionz76874 жыл бұрын

    පක්ශ පාට අදාල නෑ නියම මනුස්සයෙක් පාර්ලිමේන්තුවේ ඉන්න 💕 ජයවේවා මැති තුමනි 🙏

  • @Canadalife5159
    @Canadalife51594 жыл бұрын

    පක්ෂ විපක්ෂ මම දන් නැ නමුත් මනුස්සයන්ට උදව් උපකාර වැනි හැම දේකටම NUMBER ONE 👍👍✅👊🏅🥇

  • @kadihingalapiyanandahamudu5450
    @kadihingalapiyanandahamudu54504 жыл бұрын

    රත්තරං මහත්තයෝ ඔයා හරිම හොද කෙනෙක් උන්ට දඩුවම් ලැබෙයි ස්වභාව ධර්මයෙන්. බුදුසරණයි

  • @shirmilalevandeniya6648
    @shirmilalevandeniya66482 ай бұрын

    ඇයි දෙව්යනේ මේ වගේ හොද මනුසයෙක්ව උදුර ගත්තෙ😥😥

  • @sajeewafrenando2603
    @sajeewafrenando26034 жыл бұрын

    දුප්පතාගේ හිතවතා මෙන්න නායකයා

  • @slchannel3535
    @slchannel35354 жыл бұрын

    සුපිරි චරිතයක් ඇමැති තුමා ජයවේවා තෙවරප්පෙරුම ඇමැති තුමනි .....!

  • @sira6222
    @sira62224 жыл бұрын

    ඇත්තටම මෙතුම පාර්ලිමෙන්තුවේ සිටිය යුතුමයි🙏🙏🙏

  • @crystal8277

    @crystal8277

    4 жыл бұрын

    Sitiya yuthunmai,👍 habai POHOTTUWE🌹🌹

  • @jayamaliprasika338
    @jayamaliprasika3383 ай бұрын

    ඇත්ත කතා කරන හොද මනුස්සයෙක් 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @user-yh4sx3so1c
    @user-yh4sx3so1c4 жыл бұрын

    ශික් අපි කලුතර නෙවේනෙ. මෙතුමට ඡන්දෙ දෙන්න තිබ්බ නම් ඡන්දෙට වටිනකමක් තියනව ❤

  • @thennakoonthennakoon5237
    @thennakoonthennakoon52374 жыл бұрын

    මමත් පොහොට්ටුවෙ මහිද වාදියෙක් නමුත් මම මෙතුමට හරිම කැමති සෝබන නැහැ දුප්පතාගෙ දුකට එක හෙලාම උපකාර කරන හිත හොද මනුස්සයෙක් ඉතාම ගරු කරන චරිතයක් සම්බුදු සරනයි දිර්ඝගායු ලැබේවා මහත්තයො ඔබට ජයවේවා

  • @pradeeparuna3711
    @pradeeparuna37114 жыл бұрын

    පාලිත මහත්තයා අරූ අහන රට වෙනුවෙන් මොනාද කරේ කියපු ...දේට දෙන ආන්සර් එක.....අය්යෝ අහපිය ටිකක් හිතල...😷😂

  • @SarathChandra-xe3zs
    @SarathChandra-xe3zs3 ай бұрын

    වීදිය බන්ඩාර සෙනෙවියා දැක්කේ නැත්නම් පාලිත මහතා දිහා බලන්න !!!

  • @d.n.k.rajapaksha8787

    @d.n.k.rajapaksha8787

    3 ай бұрын

    ❤❤❤❤❤

  • @neluksadewfernando

    @neluksadewfernando

    3 ай бұрын

    yes❤❤❤❤❤❤

  • @achalalalaka3237

    @achalalalaka3237

    2 ай бұрын

    Anewareyenima

  • @lakmalisuru1772

    @lakmalisuru1772

    2 ай бұрын

    අනිවාර්යයෙන් ❤

  • @asangaekanayake3326
    @asangaekanayake33263 ай бұрын

    නිවන් සුව ලැබේවා ..🙏🙏🙏🙏

  • @ChamikaDilshan20039
    @ChamikaDilshan200393 ай бұрын

    නිවන් සුව ලැබේවා

  • @user-og6nt2cl5c
    @user-og6nt2cl5c3 ай бұрын

    Great man❤❤❤❤❤❤

  • @ruwan9121
    @ruwan91214 жыл бұрын

    කළුතර වැඩිම මනාපය. ජය වේවා ! ❤

  • @sumithrahearth

    @sumithrahearth

    4 жыл бұрын

    එකෙන් ම ඡයවෙවා

  • @mdtawpeek4117

    @mdtawpeek4117

    4 жыл бұрын

    Tb

  • @naviyah4894

    @naviyah4894

    3 жыл бұрын

    Chanda kiyada ban gaththe 🖕😂

  • @ruwan9121

    @ruwan9121

    3 жыл бұрын

    @@naviyah4894 සික් නේද ඕයි😂🔫

  • @nilanialawaththa6359

    @nilanialawaththa6359

    3 ай бұрын

    කලුතරින් නෙ මෙතුමා පැරද්දුවෙ ගුනයක් නැති මිනිස්සු

  • @kalyanirohini1738
    @kalyanirohini17384 жыл бұрын

    අවංක වැඩි නිසා ඔබට කරදර හැමදාම..අනිත් කවුරුත් වැඩ නොකර ගේම් ගහලා නම රැකගන්න හදනවා...

  • @prabathchandika6317
    @prabathchandika63174 жыл бұрын

    සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සර් ඇතුලු පවුලේ සියලුම දෙනාට

  • @accountsraffles
    @accountsraffles2 ай бұрын

    පලිත තෙවරප්පෙරුම ජනාධිපති තුමනි මෙ තනතුර තමයි ඔයට ගැලපෙනන්නෙ,නැවතත් එනු මැනවි නිවන් සුව ලැබෙවා

  • @user-qj6it2vo8o
    @user-qj6it2vo8o2 ай бұрын

    මෙවා දකිනකොට පුදුම දුකක් දැනෙන්න රටට මාර පාඩුවක් අපේ වැඩම එතුමාගෙ videos බලන එක හිත හදා ගන්න ඛැ මේ පඩුව

  • @d.n.lvideos3783
    @d.n.lvideos37834 жыл бұрын

    අපේ සහනා එදා වගේම මතකයි මචන් උබව තාත්තා වගේ හිත හොද එකා.ඉන්න තැනක හොදින් ඉදපන් 😢❤️💪👍 විඩියෝ එක කපන්නේ නැතුව දාන්න.

  • @863341370v
    @863341370v4 жыл бұрын

    සුපිරි මිනිහෙක්ගෙන් ගොන් කථා අහන්න එපා බං.

  • @user-xh5gl5td5f
    @user-xh5gl5td5f3 ай бұрын

    නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයා දෙවියෙක්වගේ 😂😂😂😂🤣🤣🤣😍

  • @katehenrys4601
    @katehenrys46014 жыл бұрын

    THIS MAN IS A VERY GOOD HEARTED AND TRUE GENTLMAN! BUDDUSARANI!

  • @kantimonika2226
    @kantimonika22264 жыл бұрын

    මම.ඇත්තටම. පරම්පරාව ම පොහොට්ටුව. හැබැයි. මේතුමට.මට.චන්දය. දෙන්න පුලුවන් නම්. මම.දෙනවා. ඒ.නීසා. කලුතර. අයට.කීයන්නේ. හොද.මනුෂ්‍ය යේක්. චන්දය. දෙන්න

  • @brothers7666
    @brothers76664 жыл бұрын

    කළුතර ඔක්කොම තෙවරප්පෙරුමට ඡන්දෙ දිපල්ලා අනිත් මනාප දෙක අවශ්‍ය නැ

  • @tribelife7650

    @tribelife7650

    4 жыл бұрын

    Nalida NNP :Malimawa X

  • @ghitamala2008

    @ghitamala2008

    4 жыл бұрын

    Ou hetha hoda oba thumath samaga samagai ape obata waraden naha Ada asadaraya raga karana ape Mau bema...oba hetha hoda watuna sampathak obata budunge rate budu saranai. Mathe thumane.jaya wewa.

  • @roymax541
    @roymax5414 жыл бұрын

    නිහතමානී මනුෂ්‍යත්වය කෙලෙහීගුණ හදුනන කෙනෙක් ඔබතුමා ඔබට ජයවේවා..මාධ්‍ය මට පෙන හැටියට කැමරා ආම්පන්න කුලියට ගෙනල්ලද කොහෙද වොයිස් කට් එක ගන්න නැත්තම් මොනවද කාල වෙලාව කිය කියා පුටුවේ ඉදන් නලියන්නේ...

  • @ndmssnnd4869
    @ndmssnnd48694 жыл бұрын

    මෙිතුමාව ජනතාව දිනවන්නම ඔනා ජයවෙිවා

  • @pinbaralanka2513
    @pinbaralanka25134 жыл бұрын

    පාර්ලිමෙන්තුවෙ ඉන්න හිත හොද මිනිහා

  • @sorryboy6460
    @sorryboy64604 жыл бұрын

    ගමේ දුප්පත් මිනිස්සු වෙනුවෙන් ඉදිරිපත් වෙන හිත හොන්ද මනුස්සයෙක් භව පැහැදිලියි. පාර්ලිමේන්තු නියෝජනයට නොගැලපෙන කතාවත් හා ක්‍රිරියාවත් වැඩ්යි වගේ දැනෙන්නෙ. Go with the flow කියන සම්ප්‍රදායෙන් බැහැරවීම ඔහු වටා අභියෝග වැඩිවීමට ප්‍රදාන හේතුවක්......

  • @user-pu3el1qe3e
    @user-pu3el1qe3e2 ай бұрын

    ❤❤❤❤❤❤ 🎉obathumata niwan suwa labweawa.

  • @anuperera3044
    @anuperera30444 жыл бұрын

    අාදරෙයි ගෙඩක්

  • @annewijeweera9396

    @annewijeweera9396

    2 ай бұрын

  • @user-se1se7ei1n
    @user-se1se7ei1n2 ай бұрын

    ලව් කර කර බනින ක්‍රමයක් මගෙ නැහැ💯💯💯👏👏👏

  • @udaradeshan9185
    @udaradeshan91854 жыл бұрын

    ඔබතුමා රටට වැඩක් කරාද නාවික හමුදාවේ ඉද්දි..... නැතුව, තුවක්කුව අතේ තියාන නිදි මැරුවේ මගේ ගෑනිව ආරක්ෂා කරන්නද? මාසෙකට හරියන්න අහගත්තා...😂😂😂

  • @achalalalaka3237

    @achalalalaka3237

    2 ай бұрын

    Ithihasaya Tamara ahagathitha hoda wade

  • @pradeepgamage360
    @pradeepgamage3604 жыл бұрын

    හිතහොද මනුස්සයා.මෙි මාධ්‍ය වෙිදියා පටිට පල් මෝඩයෙක්. නියම ඇත්ත කතා කරන්නයි බිම ඉදගන්නයි බය වෙන්න ඔින නෑනේ .

  • @ramyaelkaduwa9035
    @ramyaelkaduwa90354 жыл бұрын

    කොච්චර හිත හොදයි කීවත් , බුද්ධ්මත් භාවය අඩු උනොත් සමාජයේ ජීවත් වෙනකොට අවුලක්ම තමා.

  • @georgevinitia1502

    @georgevinitia1502

    4 жыл бұрын

    ඇත්ත කොච්චර සමාජසේවයක් කරත් හැදියාව අන්තිමයි! බුද්ධ්මත් නැහැ..අධි හීනමානය නිසා තමාගෙ තාම්පුරාව තමාම ගහගන්නවා! සමාජසේවයට හොඳයි! සීමාව ඉක්මවා යනවා..වෙල්ලස්ස ට්වී එකෙ බන්ඩාරත් මේ මහත්තයත් දෙන්නම එකයි..හොඳ මනුස්සයා නමුත් හිතේ යටි අරමුනක් ඇතිව වැඩකරන්නේ...නාමල්ට පුතා කියලා කතාකරලා උවමනාදේ කරවගන මෙතන මොකක්ද කියන්නෙ...රනිල් කොරෝණාව එනබව දැනිලලු ගිලන් රථ සේවය හඳුන්වා දුන්නෙ! අයි ඩී එච් රෝහල පිළිසකර කලේ! ඇත්තවගේ ලස්සනට බොරුකියනවා!කිසිම කෙනෙකුටගරුසරුවක් නැහැ! ඉතාම සත්භාවයෙන් ජනතාව ගැන බැලුවා හැබැයි නීති කඩකරමින් තමන්ගෙ තනතුරේ බලය පෙන්වමින්! කොච්චර හොඳවුනත් කොයි කවුරු වුනත් වැදගත් කම හැදියාව නැත්නම් කිසි වටිනාකමක් නැහැ..මේ මහතාගේ මන් දකින දුර්වල කම තැන නොතැන නොබලා අවස්ථාව නොබලා වැඩි වෑඩ කරන්නට යාම!කැපී පෙනීමට යටිහිතේ ඇති කැමැත්ත නිසායන යන තැන කැපීපෙනීමට යමක් පාදාගැනීම!හිත හොඳ මනුස්සයෙක් හැබැයි නොපෙන්නුවාට ජනප්ප්‍රියත්වයට ප්‍රසිද්ධියට ගිජුයි! නමුත් සමාජයට උතුම් වැඩකලාට බොහොම දක්ශ අන්දමින් සමාජයේ වැඩිදෙනාගේ පැසසුම් ලැබිය හැක්කේ කෙසේදැයි මනාව අවබොධ කරගන ඒ අනුව හැසිරෙමින් තම ඉලක්කය කරා යාමට ඇති දක්ශ කම!මේහි බොහෝ අයගේ සටහන් එබවට සාක්ශිදරණවා! වෙල්ලස්ස ට්වී බන්ඩාරත් මේ වගේම තමයි වැඩ! හීනමානයෙන් පෙලෙනවා!දුගී දුප්පත් ජනතාවට ඉන් සෙතක් යහපතක් සැලසෙනවා!

  • @nilanialawaththa6359

    @nilanialawaththa6359

    3 ай бұрын

    ඇත්තටම ඇත්ත කතා කිරිමෙන් හැසිරිමෙන් ටිකක් වෙනසක් තියෙනවා එ ගතිය වෙනස් කරන්න බැ...

  • @daneshsendanayake1993

    @daneshsendanayake1993

    2 ай бұрын

    ​@@georgevinitia1502ඒ මනුස්සයව ඇසුරු කරලා බැලුවා නම් මේ comment ඒක ඔයා දාන්නේ නෑ. මම එතුමාගේ නිවසට km කිහිපයක් දුරින් ජීවත් වෙච්ච කෙනෙක් නිසා පාලිත කියන්නේ කවුද කියලා හොඳට දන්නවා. ඔයාගේ උපකල්පන බොහොමයක් වැරදියි

  • @amalasantha8836
    @amalasantha88364 жыл бұрын

    ජයවේවා ඔබ තුමාට,,, මම පොහොට්ටුවේ,,,,

  • @pischandrasena7169
    @pischandrasena71694 жыл бұрын

    ඔබතුමාට ජයසිකුයි දේසපාලනේ තොරව

  • @HimansiSadalika
    @HimansiSadalika2 ай бұрын

    මෙතුමාගේ පිලිරුවක් මතුගම නගරයේ හදන්න පුලුවන්නම් හොදයි කාටහරි කාටහරි අපිත් පුලුවන් විදිහකට උදවු කරනවා

  • @ajithjayathilaka5066
    @ajithjayathilaka50664 жыл бұрын

    අනේ මචෝ ගෝන් ප්‍රස්න අහන්නපා රට වේනුවේන් මෝනවද කරේ කියලා

  • @spn5579
    @spn55794 жыл бұрын

    කොහමත් මෙහෙම ගියොත් නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්න පොලිසිය පිස්සු නටද්දි මිනිස්සු පොලිසියට ගහනවා දුටු තැන

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne56263 ай бұрын

    නිවන්සුව ලැබේවා එතුමාට

  • @ritafernando5049
    @ritafernando50494 жыл бұрын

    Mr. Devarajaperuma, sir I really appreciate your frank forward interview. Hitha hondhayata koheth thenak naha. Theway you care about the poor and needy people . Kaanuvata bahala vedakarapuhati like somany. Dhuppath minisunta karadhara dhuka balanna ape Lokkonta velavanaha. Parliament eke sandukarannai. Opadhupa kathakarannai. Velava madhi. Ithinkohedha dhukvidhinna janathavagena balanne? election. velavatavitharai penne. So mr. D. once again I have to tell you I appreciate your concern towards the poor. My family not live in your area otherwise I ask them to vote for you. by the way I am a srilankan tamil live in USA. Last 30 years. I think you know the reason. Thank you very much God bless and make strong your helping hands. I wish you all the success in the world. Bye now.🙏🙏🙏🙏🙏

  • @itsb2619
    @itsb26192 ай бұрын

    නිවන් සුව!

  • @sujathat.s6869
    @sujathat.s68694 жыл бұрын

    දෙසපාලනයට නම් කිසිම කැමක්තක් නැහැ එත් ඔබතුමා ගොඩක් හොදයි එ නිසා අදරෙයි ...

  • @ShironWeerakkodi-ub4df
    @ShironWeerakkodi-ub4df2 ай бұрын

    නිවන්සුව ලැබේවා ඔබට...🙏

  • @samearaa8434
    @samearaa8434Ай бұрын

    නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා

  • @puranapuu4252
    @puranapuu42524 жыл бұрын

    👏👏👏👏👏👍👍 Jayawewa, good hearted guy!!!

  • @yashararfath3844
    @yashararfath38444 жыл бұрын

    You are the beast palita. Awesome god blast you .good job thanks.

  • @Lata-hs7tt
    @Lata-hs7tt3 ай бұрын

    හිත හොද රජෙක් වගේ මනුස්සයෙක් ඔබ නැති අඩුව මේ රටේ මිනිසුන්ට තදින්ම දැනෙයි නිවන් සුවය ලැබේවා ඔබ තුමාට

  • @karunakaruna2391
    @karunakaruna23914 жыл бұрын

    Budusaranai !!!

  • @lifeenjoy2746
    @lifeenjoy27464 жыл бұрын

    ෙමාන පාට වුනත් හිත ෙහාද මනුස්සය.පාර්ලිමන්ට් යන්නම වටින මහත්ම ෙයක්

  • @sujathawaragala6244
    @sujathawaragala62444 жыл бұрын

    Niyamai niyamai

  • @corecore2696
    @corecore26964 жыл бұрын

    ඔබ‍ට බුදුසරණයි දුප්පත් මිනිස්සුන්ගේ හිතවතා ❤️❤️❤️❤️🌷🌷🌷🌷

  • @niluksangeewakumar5855
    @niluksangeewakumar58554 жыл бұрын

    ඇට දෙක තමයි මුහුණ ගැනෙන්නේ ...😂

  • @musicarunasrilanka1087
    @musicarunasrilanka10873 ай бұрын

    මම අද තමයි මේ වැඩසටහන බලන්නේ. නිවේදකයා මී හරකා 😂

  • @sisrasenarathna1252
    @sisrasenarathna12524 жыл бұрын

    Oba tuma mahenda mahttaya akka akatuwala loku gamanak yanna puluwan oba tumata sammasambudu saranae 🙏⚘🙏⚘🙏⚘🇱🇰

  • @ShanikaSepali
    @ShanikaSepali2 ай бұрын

    මො තාත්තට දෙයියනේ වාවගන්න පුලුවන් රටටම ආදරය මනුස්සයා තමන්ගෙ පුතානිසා වැටුනා ආදරය කියන්නේ ඔකතමයිඅපි ආදරෙයි ඔබට නිවන් සුව ලැබේවා

  • @silenttraveler2911
    @silenttraveler29114 жыл бұрын

    නියම මනුස්සයෙක් ❤️

  • @jayanthiweerasinghe5047
    @jayanthiweerasinghe50479 күн бұрын

    මෙන්න රටේ දේවුතාවුන් ජීවතුන් අතර නැතත්. තවම කාගෙවත් එක වචනයක් ඇහුවෙ නැහැ .අසාදරන යෙන් ජීවත් නොවුනු එකම මනුෂ්‍ය .. නිවන් සුවෙන් සැතපේව ..

  • @nlmalh1417
    @nlmalh14173 ай бұрын

    🌷🌷 obathuma ithihasagatha wei....niwan suwa labeawa ....🙏🙏

  • @samanthanayanajith3840
    @samanthanayanajith38404 жыл бұрын

    ප්‍රශ්න අහන්න ඉගෙනගෙන වරෙන් ගොං තඩියා

  • @tinotino9163

    @tinotino9163

    4 жыл бұрын

    Ow bn sikagenuth meka gon prasana ahuwa wena ekkek nedda bn mekankarnna buruwa

  • @puranapuu4252

    @puranapuu4252

    4 жыл бұрын

    Prasna novai, uthara ahapan👏

  • @provideo2894

    @provideo2894

    4 жыл бұрын

    prasna ahana kolla hondai. miniha palitha mahathmayawa tikak oroppu karanawa wage terenne

  • @kanishkarajapaksha1563
    @kanishkarajapaksha15633 ай бұрын

    ආදරනීය යකෙක්. කෙලින් කතාව. මනුස්සකමෙන් පිරී ඉතිරුන සොඳුරු මිනිසෙක්. හිතෙ සැරවා නිති මිනිසෙක්. ගෙන්දගම් පොලවේ ඉපදුන දෙවියෙක්. ඔබට උරුම වියයුත්තේ ,ලංකාව නමැති දේවාලය නොව, අකනිට බඹ ලොවයි.............😢

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa85432 ай бұрын

    සංවේදි මිනිසුන්ට ලෙඩ වැඩි .❤❤

  • @rammyabandara7666
    @rammyabandara76664 жыл бұрын

    jayawewa,,,,obata,, theruwan saranai

  • @keerthperera3459
    @keerthperera34594 жыл бұрын

    👍👍👍👍👍👍👍👍❤

  • @r.m.manikerathnayaka5943
    @r.m.manikerathnayaka59432 ай бұрын

    අනේ ඇමතිතුමණි ඔයා දෙවියෙක් ඔයා යෝධයෙක් අපිට අහිමිවුනා මම ඇමතිතුමා දැකලා නැහැ එත් දැනෙන වේදනාව කියලා නිමකරන්ට බැහැ නිවන්සුව

  • @dhananjaya1251
    @dhananjaya12514 жыл бұрын

    දැන් තමා තේරෙන්නෙ ඇයි සිරිසේනයි ‍රනිලුයි නොගැළපුනේ කියලා 😂. රනිල්ගෙ මොළේ එක්ක සිරාගෙ ගොං මොළේ පෑහෙන්නෙ නැතිහින්දා ඒ ගොං මොළේට හරියන මහින්දව අගමැති කරලා ගත්තෙ ඒකනෙ 😂. කූඬැල්ලො මෙට්ටෙ තියන්ඩ බෑ කොහොමත් සජිත් හරකටත් ඒ තියරියම තමා.

Келесі