මනලෝලී මනමාලියේ ...මදු අයියගේ සහ විශානි අක්කගෙ වෙඩිං එකේදී අක්ෂා Surprise කරපු අයුරු.

Музыка

Пікірлер: 157

  • @manojsampath2767
    @manojsampath276711 ай бұрын

    ලස්සනයි එත් ඔයාගේ ඉස්සර තිබුන කටහඩේ තිබුන තීවුර ගතිය දැන් චුටිටක් විතර අඩුවෙලා හඩ අභ්‍යාස වල යෙදෙන්න වෙනව දුවේ.. ආදරෙයි හැමදාම

  • @PrathibaKaushalaya-um7di
    @PrathibaKaushalaya-um7di Жыл бұрын

    ඉදිරියට සාර්තකව වැඩ් කරගන්න නංගි 💞💙❤️ සංගීතය මගින් රටට හොද වැඩක් කරන්න අක්ෂා....අපි හැමදාටම ඔයත් එක්ක දෝණී 🥰🤩😍😍😘ආදරේයි.............

  • @PrathibaKaushalaya-um7di
    @PrathibaKaushalaya-um7di Жыл бұрын

    ලස්සනයි❣️❣️❣️❣️ අක්ෂා දොණි සැහෙන වේනස් වෙලා නේ 🤔🤔🥰 කටහඩත් වෙනස් වෙලා හැමදම සතුටින් ඉන්න ආදරේයි ඔයා ගොඩාක් ලස්සනයි 💞💕💙💞

  • @PrathibaKaushalaya-um7di

    @PrathibaKaushalaya-um7di

    Жыл бұрын

    ඉදිරියට සාර්තකව වැඩ කරගන්න නංගි 💞💙❤️ රටට හොද වැඩක් කරන්න අක්ෂා....අපි හැමදම ඔයත් එක්ක දෝණී 🥰🤩😍😍😘ආදරේයි...

  • @PrathibaKaushalaya-um7di

    @PrathibaKaushalaya-um7di

    Жыл бұрын

    😘

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 Жыл бұрын

    රටට වාසනාවක් දෝණි ඔයා.

  • @sandaminiravihansa1854
    @sandaminiravihansa1854 Жыл бұрын

    හරිම ලස්සනයි අක්ශා නන්ගි හැමදාමත් ආදරෙයි මැණික ඔයාට බුදු සරණයි ,දෙවි පිහිටයි 🥰❤️😘

  • @athulasanjeewa2071
    @athulasanjeewa207111 ай бұрын

    අපේ ආක්ෂා මැණික දවසක රටම එළිය කරාවි.බුදු සරණයි රත්තරන් දුවේ

  • @user-fx4jelqd51
    @user-fx4jelqd518 ай бұрын

    චූටි බෝනික්කි දැන්ලොකුයිනෙ.අනේ ඉතිං හරිම ලස්සනයි මැනික බුදුසරනයි 🥰🥰

  • @suzisuzi8503
    @suzisuzi8503 Жыл бұрын

    හරිම ලස්සනයි දෝනි බුදු සරනයි දෙවි පිහිටයි

  • @isuruwijeweera8261
    @isuruwijeweera8261 Жыл бұрын

    ඒ කටහඩ පිස්සුවැටෙනව අඩේ .❤️❤️😇🥰🥰

  • @sumithradamayanthi6644
    @sumithradamayanthi6644 Жыл бұрын

    හරිම ලස්සනයි දුව තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @pushparani6825
    @pushparani682510 ай бұрын

    අනේ දැන් ලස්සනවෙලා තවත් තෙරැවන්සරනයි දුවෙිිඔයාට

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 Жыл бұрын

    AKSHA. ඔයා. සින්දු. ටික. හරිම. ලස්සනට. කිව්වා. JAYA. WEWA❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥

  • @nimalilakmini1567
    @nimalilakmini156711 ай бұрын

    දෝනි දැන් ලොකු ළමයෙක් නේද බුදුසරණයි මැණික 😘😘😘ආදරෙයි 😘

  • @NilukaNiluka-vw9dh
    @NilukaNiluka-vw9dh5 ай бұрын

    මාගේ මැනික දැන් ඔයා ලොකුවෙලා ලස්සන වෙලා ඔය වාගේම හැමදාම චාම් බව රැකගෙන ඉගෙනිමේ කටයුතුවලට බදා නොකරගෙන ඉදිරියට යන්න ඔයාගේ ජිවිතේතබන තබන හැමපියවරක් පසා මල් පිපෙවා ආදරේ මැනික බුදුසරනයි ❤❤❤❤

  • @user-ko8jv3ff5h
    @user-ko8jv3ff5h Жыл бұрын

    Lassanai sindu kiyanawa oyata adarei digu gamanakata magen subs pathum patiyo❤❤❤❤❤❤❤❤❤❤😮

  • @pradeepsirmathsacademy967
    @pradeepsirmathsacademy967 Жыл бұрын

    ජයෙන් ජයම වේවා සුබ විවාහ දිවියකට ආසිරි VISHANI & MADUSHAN ❤❤❤

  • @nilanthihiththetiyage8790

    @nilanthihiththetiyage8790

    Жыл бұрын

    madushan neme madushanka

  • @shenuwionelsha284
    @shenuwionelsha2849 ай бұрын

    මියුසික් එක වැ‍රදී කියලා දැනෙද්දි ඒක බැලන්ස් කරපු විදිහ පිටිපස්ස හැරිලා ❤

  • @herathherath7660
    @herathherath7660 Жыл бұрын

    Taruwan saranai puthe dan lokui neda doniyo ❤❤❤❤❤❤❤❤❤

  • @denudenu5150
    @denudenu51504 ай бұрын

    ලස්සනයි ලස්සනයි ලස්සනයි මැණික

  • @risminaakrismina6028
    @risminaakrismina60287 ай бұрын

    Oyage ..pemkawak...sinduwanm pissuwak hodee...siya sarekata wadiya baluwa Good luck

  • @isharamadushani2885
    @isharamadushani2885 Жыл бұрын

    මගේ මැනික වෙනස් වෙලා,හැඩත් වෙලා.අනේ මගෙත් හීනයක් ඔයාව මගෙත් ලස්සනම දවසෙ ඔය විදියට සිංදු කියනවා දකින්න .බලමු නේද..මැනික එනවා නේද..❤️❤️

  • @yamunapriya-xi3qo

    @yamunapriya-xi3qo

    10 ай бұрын

    AaA

  • @niroshaniroshad8513
    @niroshaniroshad85138 ай бұрын

    හරිම ලස්සනයි ඔයා අපිට මැනිකක් වගේ

  • @Ranirani-cx4fn
    @Ranirani-cx4fn Жыл бұрын

    Harema lassanai duwae ❤❤❤bs

  • @dilkirajapaksha1825
    @dilkirajapaksha182511 ай бұрын

    Dannam panditha kama ne sinduwath lassanai ayath lassanai ❤️❤️

  • @u.g....9819
    @u.g....98196 ай бұрын

    බුදු සරනයි මගේ මැණික ❤❤❤❤

  • @fahimarazak751
    @fahimarazak7517 ай бұрын

    හරි ලස්සනයි දුවෙ අාදරෙයි ❤❤❤

  • @alasmawiz
    @alasmawiz Жыл бұрын

    ලස්සනයි පුතේ

  • @priyadarshanimeealla610
    @priyadarshanimeealla610 Жыл бұрын

    Harima lassanaiii budu saranai ❤❤❤❤❤

  • @newsapumalpicturepalace1879
    @newsapumalpicturepalace1879 Жыл бұрын

    හරිම෴ලස්සනයි෴ඔයවගේ෴හැමදාම෴ඉන්න෴දෝණි෴

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA Жыл бұрын

    Budusaranai දුවේ ❤❤❤❤❤❤❤❤❤

  • @sapthajithmadushanka8420
    @sapthajithmadushanka8420 Жыл бұрын

    තැන්කූ අක්ෂා...❤️❤️❤️❤️❤️😍😍😍😍

  • @HMAajithperera-tf7uv
    @HMAajithperera-tf7uv Жыл бұрын

    ලස්සනයි akshsa hamodi සින්දුව ❤❤❤ කොහෙද මේ ❤❤😅

  • @eHistory1
    @eHistory1 Жыл бұрын

    තෙරුවන් සරණයි 🙏🙏🙏💖💞💝💐

  • @user-vg9uk5cq1q
    @user-vg9uk5cq1q22 күн бұрын

    තෙරුවන් සරණයි 🙏🙏 දුව

  • @amithaamitha157
    @amithaamitha1577 ай бұрын

    බුදුසරනයි.මැණික💎

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 Жыл бұрын

    ❤❤❤ ලස්සනයි

  • @manjulapuspakumara2393
    @manjulapuspakumara23937 ай бұрын

    ලස්සනයි ❤❤❤

  • @danushkasanjeewa7095
    @danushkasanjeewa7095 Жыл бұрын

    ලස්සනයි

  • @SajeeKrishanthi-mo4rg
    @SajeeKrishanthi-mo4rg6 ай бұрын

    කාලෙකින් දැක්කේ දැන් ගොඩක් ලොකු වෙලා චූටිදු ❤❤❤

  • @kuwaitjkjjj1684
    @kuwaitjkjjj1684 Жыл бұрын

    Lassanai meanika parissamata inna budu saranai adareai💜💜💜💜💜💜❤❤❤❤❤❤💙💙💙💙💙💛💛💚💚💚💚

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 Жыл бұрын

    Theruwan.saranai.duwa.lassanai🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀

  • @timalgunawardena5612
    @timalgunawardena5612 Жыл бұрын

    Oyage voice ekath lassanai.oyath lassanai mage duwe.🥰❤❤❤❤🥰

  • @user-cn9cu9nc1j
    @user-cn9cu9nc1j9 ай бұрын

    ලස්සනයි සුදු මැණික❤❤❤❤

  • @vinuvinu609
    @vinuvinu609 Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤ලස්සනයි බුදු සරනයි

  • @DharmawathiDharma-lz9vv
    @DharmawathiDharma-lz9vv10 күн бұрын

    God bless you doni

  • @chandaniboralassa846
    @chandaniboralassa8469 ай бұрын

    බුදු සරණයි දුවෙි ❤

  • @samankumara9519
    @samankumara9519 Жыл бұрын

    Lassani supper jayawewa

  • @ThushaniGamage-yf3uv
    @ThushaniGamage-yf3uv Жыл бұрын

    අම්මෝ ඔයා දැන් ලොකු ළමයෙක් නේද ? ඔයාට බුදු සරණයි පුතේ පරෙස්සමින් ඉන්න .මේ ලෝකේ හරිම නපුරුයි .♥️❤💘💙

  • @Gotabhaya-Rajapaksha

    @Gotabhaya-Rajapaksha

    Жыл бұрын

    ලොකු පෙන්නයි තෝ ගියානම්

  • @Kumari-kq1py
    @Kumari-kq1py11 ай бұрын

    ❤❤❤❤ගවුම් හරිම ලස්සනයි කෙල්ල

  • @chandrasrilanka9101
    @chandrasrilanka910111 ай бұрын

    අක්සා.ලස්සනයි පුතෙ

  • @alasmawiz
    @alasmawiz Жыл бұрын

    ඔයාටසුභ ගමන්💐💐🇦🇪👍

  • @hewage6571
    @hewage6571 Жыл бұрын

    Parissamata inna dwe. Budusaranai .

  • @vidushiisurangi2725
    @vidushiisurangi2725 Жыл бұрын

    ලස්සනයි දෝණි හැබැයි හුරතල් පෙනුම ගිහින් නේද?

  • @nilushiyapriyangani4371
    @nilushiyapriyangani4371 Жыл бұрын

    Anee ow dan kwlla lokui adarei manika budusaranai❤❤❤❤

  • @sanjeewaniadhikaram9973
    @sanjeewaniadhikaram9973 Жыл бұрын

    ❤❤Aksha menika godak loku wela❤❤satutin inna menika teruwan sarnai

  • @HashiniSandareka-fg9nb
    @HashiniSandareka-fg9nb Жыл бұрын

    Aksha puthe lassanama lassanay ❤

  • @kumuduniherath2843
    @kumuduniherath284310 ай бұрын

    බුදු saranai

  • @LataLl-pw4ij
    @LataLl-pw4ij5 ай бұрын

    Adarei hamdam

  • @user-xn9pv5cx2g
    @user-xn9pv5cx2g Жыл бұрын

    තෙරැවන්.සරනයි

  • @user-sb6om9pl3y
    @user-sb6om9pl3y Жыл бұрын

    Lassanama lassanai duwa oyata bs manika

  • @NilminiKumari-ud2cy
    @NilminiKumari-ud2cy Жыл бұрын

    දැන් නම් ලස්සනට සින්දු කියනවා දුව

  • @charakapriyadarshana9647
    @charakapriyadarshana9647 Жыл бұрын

    Harima lassanai duwe bs parissamin Inna....

  • @electriclsgajat8434
    @electriclsgajat843411 ай бұрын

    අපේ ගමට වගේම රටටම ඔයා මැණිකක් දුවේ බුදුසරණයි ඔයාට ♥️♥️♥️♥️♥️♥️

  • @nishi6597
    @nishi6597 Жыл бұрын

    Theruwan.saranai.duwe

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 Жыл бұрын

    ගොඩක් හොදයි දෝනී.....සතුටින් ඉන්න හැමදාම ..ඔයා දැනුම් තේරුම් තියෙන හොඳ දරුවෙක්

  • @akshachamudianjaleena

    @akshachamudianjaleena

    Жыл бұрын

    Sthuthi Nande.

  • @sudarshipriyangika4046

    @sudarshipriyangika4046

    Жыл бұрын

    හොදයි දෝනී...ආදරෙයි හැමදාම

  • @damithkumara8194

    @damithkumara8194

    9 ай бұрын

  • @roshanmanjulaperera5119
    @roshanmanjulaperera5119 Жыл бұрын

    මගේ මැනික ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nilanthihiththetiyage8790
    @nilanthihiththetiyage8790 Жыл бұрын

    Mage ayyage wedding ake lassanata oya sindu kiuwa nangi thanks❤❤

  • @akshachamudianjaleena

    @akshachamudianjaleena

    Жыл бұрын

    Sthuthi Akke.

  • @nilanthihiththetiyage8790

    @nilanthihiththetiyage8790

    Жыл бұрын

    @@akshachamudianjaleena oya ta mama mesage akak damma balala nane nangiyoo😢😢

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w793811 ай бұрын

    Godak lassanai ❤❤❤

  • @nilanthihiththetiyage8790
    @nilanthihiththetiyage8790 Жыл бұрын

    Hamadama wage mama hithuwe ayyath ididdima oya dakinna puluwan wei kiyala a wagema oyawa dakka❤❤adarei hamadama nangiyoo

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz10 ай бұрын

    Assanai doniiii❤❤❤

  • @gayanisenavirathna6444
    @gayanisenavirathna6444 Жыл бұрын

    Niyamai doni

  • @jayathilakawdb276
    @jayathilakawdb276 Жыл бұрын

    ❤ පුතේ

  • @thushari2428
    @thushari2428 Жыл бұрын

    Adarei goooddak

  • @menuliruwanga6351
    @menuliruwanga635111 ай бұрын

    සුදු මැනික දැන් ලොකු වෙලා.හැඩ වෙලා.ලස්සන වෙලා.එදා දැකපු චුටි කෙල්ල අද මෙහෙම දකිනකොට මාරම සතුටක් දැනෙනවා පුතේ.ඔයාට බුදු සරනයි ❤❤

  • @nihalchandrasiri5405
    @nihalchandrasiri540510 ай бұрын

    Oyawage Katahada patta

  • @pablupablu4965
    @pablupablu4965 Жыл бұрын

    Adare manika ❤❤❤❤❤❤theruwan sarani

  • @surangalakmali8776
    @surangalakmali8776 Жыл бұрын

    Lashsanay godak lashsanay suba mangalam vishani nangi .madu malli

  • @jiwaanpathumkumara7440
    @jiwaanpathumkumara744010 ай бұрын

    Lassanai mage buwe

  • @renookar3623
    @renookar3623 Жыл бұрын

    Man. Godak Asa. Oyata. Doniye. Lassanai katahada. Siyalu dewi. Pihitai oyath. Godak lassana. Wela. Derana. Little star. Wala. Dakiddi. Chuti. Bonikkiyak. Wageni. Dan. Lokui. Budu saranai duwe

  • @akshachamudianjaleena

    @akshachamudianjaleena

    11 ай бұрын

    Thank you Nande. Budu Saranai.

  • @user-mq6gh8uu3b
    @user-mq6gh8uu3b5 ай бұрын

    Mageduwa oya godaklasshanata sinkaranawa budusaranai manika godak adharei

  • @rohenypuspalata2160
    @rohenypuspalata216011 ай бұрын

    අම්මෝ චූටි දෝණි. දැන්..හරිම සතුටුයි මගේ මැණික. පරිස්සමින් ඉන්න. බුදු සරණයි වස්තු .❤🤲🤲🤲🙏🙏🙏

  • @mix-vz9dq
    @mix-vz9dq Жыл бұрын

    සුභ මංගලම් විශානි & අයියා ❣🥰❣️

  • @sapthajithmadushanka8420

    @sapthajithmadushanka8420

    Жыл бұрын

    ❤❤❤❤❤

  • @user-zu9hq1px1y
    @user-zu9hq1px1y7 ай бұрын

    Good ❤❤❤❤

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt11 ай бұрын

    දොණි දැන් ලොකුයි ලස්සනයි මැණික ඔයා❤❤❤❤❤❤❤❤

  • @kodithuwakkugechandani4717
    @kodithuwakkugechandani47177 ай бұрын

    මාරු❤❤❤❤❤❤

  • @samanthasamaracoon8452
    @samanthasamaracoon845211 ай бұрын

    Aksha now becomes big grill so cute ❤

  • @chandananishantha8913

    @chandananishantha8913

    6 ай бұрын

    Areaksha

  • @udeshikamihirani6544
    @udeshikamihirani6544 Жыл бұрын

    කට හඩ ගොඩක් වෙනස් වෙලා පැට්ටො 🥺

  • @SujithaSoysa
    @SujithaSoysa9 ай бұрын

    ❤❤❤

  • @malikahemalatha1878
    @malikahemalatha1878 Жыл бұрын

    Nice

  • @dilshanmadushaka480
    @dilshanmadushaka480 Жыл бұрын

    දොනි ගොඩක් ලස්සන වෙලා හැඩවෙලා වෙනස් වෙලා.නියම සප්ප්‍රයිස් එක .ආදරේ යී ගොඩක් හැමදාමත් .කවදාහරි දවසක අපිවත් සප්ප්‍රයිස් කරයි නේද .පරෙස්සමින් ඉන්න .තේරුවන් සරණයී ...!!!!❤🙏🙏🥰🥰

  • @mihiriishara-my7og
    @mihiriishara-my7og Жыл бұрын

    😘😘😘😘😘

  • @dimashisupunsara7007
    @dimashisupunsara700711 ай бұрын

    මගේ මැණිකේ ඔයා මගේ ලොකුගේ වෙඩින් එකටත් එන්න ඔන මම කොහොම හරි ඔයව ගෙන්න ගන්නව බුදු සරනයි මගේ මැණිකේ ඔයාට ❤❤❤❤❤

  • @SrHd-iy5wz
    @SrHd-iy5wz9 ай бұрын

    ආදරේයි

  • @charithamadumali4277
    @charithamadumali42776 ай бұрын

    අක්කෙහරිමලස්සනයි

  • @priyadarshaniperera4721
    @priyadarshaniperera4721 Жыл бұрын

    Mage menika dn lassana wela rattarane. Hondata igena ganna puthe

  • @chameentharaka9386
    @chameentharaka938611 ай бұрын

    Dan hari na podi kale sindu lassanai

  • @HakurulageJayarathna
    @HakurulageJayarathna Жыл бұрын

    Akhsa දෙති ලස්සතයි අදරෙයි ❤️ ❤️❤️

  • @ranjithpremalal1820
    @ranjithpremalal18207 ай бұрын

    ආක්ෂා ❤

  • @user-fh6xd7by4d
    @user-fh6xd7by4d10 ай бұрын

    ❤❤❤❤❤

  • @surangasampath969
    @surangasampath969 Жыл бұрын

    🎤🎤👍👍

Келесі