Mal Hina & Ra Dahawal sung by Aksha Chamudi @ Angeline Gunatilaka’s 79th Birthday 🎂

Пікірлер: 398

  • @priyankaraherath1624
    @priyankaraherath16245 жыл бұрын

    ලාංකික සංගීතකේෂත්‍රයේ අති දැවැන්ත චරිත දෙකක් අභිමුව කිසිදු චකිතයකින් තොරව හරි අපුරුවට ඔවුන්ව අමන්දානන්දයට පත් කරමින් ගී ගයන්න භාග්‍ය ලද දියණයිනි ඔබ සැබෑ වාසනාවන්තියක්.

  • @pubudutharanga7403

    @pubudutharanga7403

    4 жыл бұрын

    Budusarani

  • @gihankarunarathna47

    @gihankarunarathna47

    4 жыл бұрын

    සුපිරිම කතාව මාරම වාසනාවන්ත දුවක්

  • @isheerandi2231

    @isheerandi2231

    3 жыл бұрын

    podi ekita terenne nene..dawanta charita kiyala

  • @manjulaperera5314

    @manjulaperera5314

    3 жыл бұрын

    @@pubudutharanga7403 ෆ්ක්ෆ්ක්ඩ්සොට්ස්

  • @supunkavind6061

    @supunkavind6061

    Жыл бұрын

    o

  • @thilinafernando1804
    @thilinafernando18045 жыл бұрын

    ඇන්ජලීන් මහත්මියගේ මූනෙ තියෙන ඒ හිනාව නිසා ඇයගේ නිහතමානී බව ගොඩාක් පේනවා..... පොඩි කෙල්ලත් හරිම දක්ශයි ♥️♥️♥️

  • @p.ksachintha1052

    @p.ksachintha1052

    4 жыл бұрын

    Supiri

  • @kniroshasubhashani9905

    @kniroshasubhashani9905

    2 жыл бұрын

    Athatama ow

  • @hemanthabandarahapuarachch1025
    @hemanthabandarahapuarachch10255 жыл бұрын

    හරිම දක්ෂය දරුවෙක්. ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට අනාගතයේ මහගු සේවයක් කිරීමට වාසනාව ලැබේවා. ස්තුතියි. සුභ පැතුම්.

  • @viharasanjuna5289

    @viharasanjuna5289

    5 жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥

  • @chitraperera1025

    @chitraperera1025

    2 жыл бұрын

    මේ කාලෙ ආක්ශා හුරතල් ලමයෙක්.හැබැයි දැන්නම් පැහිච්ච ගෑනියක් වාගේ .ලමා ගතියක් ඇත්තම නැහැ .🥲

  • @-chopsuey7455
    @-chopsuey74555 жыл бұрын

    හරිම අපූරුයි. මේ දරුව දිහා වගේම පුදුමෙන් බලං හිටියෙ ගුණතිලක මහත්මිය දිහාවේ. අනේ ඒ නිහතමානීකම

  • @glowedition5842
    @glowedition58425 жыл бұрын

    මම පලවෙනි පාරට මේ වීඩියෝ එක බලනකොට ඇන්ජලීන් ගුනතිලක මහත්මිය ජීවතුන් අතර...ඒත් අද බලනකොට එතුමිය අපි අතරින් ගිහින්.....😔😔😔😔..... අමරනීය කටහඩක්....නිවන් සුව ලැබේවා !!!

  • @bulathsinghalaarachchigedh4329
    @bulathsinghalaarachchigedh43293 жыл бұрын

    ආක්ෂා චමුදි දෝනි ඔයා ගොඩක් වාසනාවන්ත දුවක් ලංකාවේ සිටින අග්‍ර ගණයේ ගායන ශිල්පිනියන් දෙදෙනෙක් ලඟ එයාලගේ ගීතයක් ගායනා කිරීමත් ඉතාම නිල්ලබ අවස්ථාවක් එහෙම කාටවත් ආයි ලැබෙන්නෙත් නෑ ලැබිලත් නැතුව ඇති දුවට ජයෙන් ජයම වේවා

  • @sampathkumara6947
    @sampathkumara69475 жыл бұрын

    එතුමිය හිත සතුටින් මෙ ලොකෙන් සමුගත්තේ මෙ චුටි බොනික්කි ඉන්න නිස

  • @nimalranasinghe2782
    @nimalranasinghe27822 жыл бұрын

    ගීත වංසකථා ඉතිහාසයේ සිටි සුන්දරම ගැහැනිය . Mawni ඔබට suwabara නින්දක් .

  • @sameeraprasanna2343
    @sameeraprasanna23435 жыл бұрын

    ඇන්ජලීන් ගුණතිගක මහත්මිය මිය යෑමට පෙර කල සත්කාරයට පවුලේ අයට දහස් වාරක් ස්තුතියි

  • @dscreation7603
    @dscreation76035 жыл бұрын

    සතුටුවිය හැකිය අපේ අහිමි වි යන ගිත සහිත්‍ය රැක ගැනිමට මේ වගෙ දුවා දරුවන් බිහිවිම ගැන❤❤❤ ලස්සනයි දුවේ. බුදු සරණයි

  • @srimaldamith3429
    @srimaldamith34295 ай бұрын

    දැන් සතියකට දෙකකට කලින් මා නොවන මම වැඩසටහන බැලන්න ඇන්ජලින් මහත්මිය ජීවත් වෙලා උන්නානම්❤

  • @ireshaherath5635

    @ireshaherath5635

    4 ай бұрын

    අනේ ඔව් 😢😢😢❤❤

  • @lakminihiranya9958

    @lakminihiranya9958

    4 ай бұрын

    Ane ow❤

  • @hiranthenuwara5277
    @hiranthenuwara52775 жыл бұрын

    නිහතමානී මනුස්සකම #ඇන්ජලින් ගුණතිලක

  • @indikasusantha1093
    @indikasusantha10935 жыл бұрын

    පුතේ ඔයා හරිම වාසනා වන්තය් පුතේ ඇන්ජලීන් කි‍යන්නෙත් ලතා කයන්නෙත් සංගිත ක්ශෙත්ත්‍ර්‍යෙ අරටු දෙකක් එවගේ දෙන්නෙක් ඉදිරියෙ ඔයාටත් තැනක් ලැබුනා

  • @samodshehantha6455
    @samodshehantha64555 жыл бұрын

    මැය මියගියාට පොඩ්ඩට ඒ හැකියාව දීලා ගිහින් තියෙන්නේ❤️

  • @user-gq6fw3jh5n

    @user-gq6fw3jh5n

    5 жыл бұрын

  • @dilfekmiya5290

    @dilfekmiya5290

    4 жыл бұрын

    Budu saranaei du

  • @nipuni5045

    @nipuni5045

    4 жыл бұрын

    👍❤

  • @erandi8784
    @erandi87844 жыл бұрын

    මේ වීඩියෝ එක බලන බලන හැම වාරෙම කදුලු එනවා ඇස් වලට. මේ කෙල්ල හරි දක්ශයි

  • @Mama-gd5mv
    @Mama-gd5mv5 жыл бұрын

    ඇන්ජලීන් මහත්මිය ඔබට නිවන් සුව... දෝනියෝ ඔබට සුබ අනාගතයක්

  • @tusitanathusitha6618
    @tusitanathusitha66185 жыл бұрын

    හොඳ නිහතමානී ගායිකාවක් වේවා

  • @udithasrimaljayasanka7115
    @udithasrimaljayasanka71155 жыл бұрын

    ඇස්වහක් නම් වදින්න එපා... බුදුසරණයි පැටියෝ

  • @sampathsuranga8100
    @sampathsuranga81005 жыл бұрын

    ආදරෙයි පැටියෝ ගොඩක් .බුදුන්ගේ සරණයි .

  • @isharikasandaruwani5129
    @isharikasandaruwani51293 жыл бұрын

    ආක්ශා මැනිකක් ❤❤👌 සංගීත කලාවේ කියන්න වචන නෑ දෝනියෝ❤👌🙏

  • @thrilakshaniegajanayake2393
    @thrilakshaniegajanayake23935 жыл бұрын

    මේ වීඩියෝව බලද්දී ඇස් වලට කඳුලු ආවා! ඇන්ජිලීන් මහත්මියගෙයි ලතා මහත්මියගෙයි සතුට සහ දුවගෙ දක්ෂතාවය එක්තැන් වූ මොහොතක්!!!

  • @shaniss3924
    @shaniss39243 жыл бұрын

    අවධානය එකම පැත්තට තියාගෙන තමන්ගෙ ගායනය සාර්ථකව ඉදිරිපත් කරන හැටි අපූරුයි . බුදු සරණයි පැටියෝ. 🙏❤️❤️❤️

  • @electroboy3607
    @electroboy36072 жыл бұрын

    අනේ එතුමිය කොච්චර සතුටු වෙනවද.ලතා වල්පොළ මහත්මියත් එ අතර ඉන්නවා...මේ පුංචි දොණිගේ සංදුකියන විදිහ අහලා...එක තමයි..වටින්නේ...🤗🤗🤗🤗😘☺

  • @pusphamybabypusphamybaby500
    @pusphamybabypusphamybaby5004 жыл бұрын

    Lassanai sinduwata Natana thalee arima lassanai chmodi baba godak adereyi ♥️oyata jesu pitai baba 🙏

  • @menakasapumalee918
    @menakasapumalee9185 жыл бұрын

    ඇන්ජලින් ගුණතිලක නාමය ඉදිරියට ගෙනි යන්න නිහමානි ගායිකාවක් විදිහට

  • @slmusiccafe5461

    @slmusiccafe5461

    5 жыл бұрын

    Oyawa sub kala mawath sub karannako

  • @menakasapumalee918

    @menakasapumalee918

    5 жыл бұрын

    @@slmusiccafe5461 මමත් ඔයාව sub කළා

  • @jeevaniesumedha3929

    @jeevaniesumedha3929

    4 жыл бұрын

    Ewagema demaupiyanta vadihitiyanta garu karamin hodin igena gena hodama diyaniyak wenna kiyala illa sitinawa. Mona de kalath hodin igena ganna duwe. Sangetheth tawath praguna karanna kiyala illanawa. Oya ape rate ipaduna wishesha daruwek. 💗 Jaya

  • @nimaljoynanda5155
    @nimaljoynanda51554 жыл бұрын

    වෙන විනිශ්චයක් කුමටද මේ ඉන්නේ සිංහල සිනමාව දෙවනත් කරපු කෝකිලාවියන් දෙදෙනෙක් ඉදිරිපිට ලැබුනු හිනාවම අාක්ෂා දුවට අාශිර්වාදයක් වෙයි ඒ දරුවගේ වාසනාව ඵක අතකින් මේ දෙපල ඉස්සරහ ගීත ගායනා කරන්න ලැබීමම. අැන්ජලින් මැතිණියනි ඔබ තුමියට නිවන් සැප ලැබේවා.

  • @wasanthaepa836
    @wasanthaepa8365 жыл бұрын

    චූටි දුවට තෙරුවන්ගේ සරණයි .

  • @dulanidinushka6868
    @dulanidinushka68686 ай бұрын

    ඇන්ජලින් ගුණතිලක මහත්මිය ගොඩක් සතුටු කලා මේ පුංචි දරුවා සසර පුරුද්දට ආපු හැකියාවක් මේක නම් එතුමිය මැරුනෙත් සතුටෙන් මේ දරුවා එයාගෙ නම ඉදිරියට අරන් යනව කියල දන්න නිසා.බුදුසරණයි චූටි මැනික ❤❤❤

  • @housemohuse8058
    @housemohuse80585 жыл бұрын

    ආදරෙය් කියල තමයි කියන්න තියෙන්නෙ ගොඩාරියක් .........සුබ අනාගතයක් දුව.

  • @sujeewasujeewa3073
    @sujeewasujeewa30735 жыл бұрын

    අනාගතය මුළු ලොවම සුවද.කරන් දුවේ

  • @surejbuddika4878
    @surejbuddika487810 ай бұрын

    ගුණතිලක මහත්මිය ආදරෙයි......ඔබේ නිහතමානි කම

  • @praneethpriyasad8093
    @praneethpriyasad80933 жыл бұрын

    තමංගේ ගිතය කුඩා දරැවෙක් ගායනාකරනකොට එක සතුටින් රසවිඳින ඇන්ජලින් මහත්මියගේ සතුට.... සැබැ කලාකාරියක්

  • @sunethwijaya5053
    @sunethwijaya50534 жыл бұрын

    Thanks මැඩම් ඔය සින්දු විනාස වෙන්න දෙන්නෙ නැතුව ඉදිරියටත් අපිට අහන්න අවස්තාව හදල ඒවා පරිස්සමින් ගායනා කරන්න පුලුවන් නිහතමානි කෙනෙක්ට දුන්නට ❤❤❤❤❤👌👌👌👌👌👌👍👍👍

  • @warunavidyapathi6690
    @warunavidyapathi66904 жыл бұрын

    කාලය එහෙ මෙහෙ ගියානම්, ඇන්ජලී නැවත ඉපදුණා කියයි..සුපිරි.

  • @manojsanjeewa1472

    @manojsanjeewa1472

    2 жыл бұрын

    Harima lassnai....... Ape Rate wasthu tamai oya inne...

  • @rgishantha
    @rgishantha5 жыл бұрын

    දක්ෂතාවය නම් කියල නිම කරන්න බෑ... වාසනාවන්ත දරුවෙක්.....

  • @Avinduramishka
    @Avinduramishka3 жыл бұрын

    ඒ කටහඩ ආයෙත් එන්නෙ නෑ .නිවන් සුව ඇන්ජලින් මහත්මිය..අපට ඉතුරු උනේ ඔබේ කටහඩ සහ එහා පැත්තේ ඉන්න ඔබගේ යාලුවව පමණයි ..❤😥

  • @threesisters870
    @threesisters8704 ай бұрын

    ඇන්ජලීන් මහත්මිය දකින්න ඇති ඇය විශිෂ්ට ගායිකාවක් වන බව ❤

  • @dilinianuruddhi1060
    @dilinianuruddhi10605 жыл бұрын

    Monawa unath mehema gihilla me wage pravinayanwa sathutu karala enna tharam me doni pinwanthai... budu saranai doni..

  • @asithasampath6579
    @asithasampath65793 жыл бұрын

    ලතා ඇන්ජලින් , දෙදෙනාම ඉන්නවා ❤️

  • @kevinb8959
    @kevinb89592 жыл бұрын

    What a great performance in front of two legends .wish you all the best in future daughter.

  • @samithahimi6613
    @samithahimi66132 жыл бұрын

    ලස්සනයි ගොඩක් ලස්සනයි බුදු සරණ යි දළදා සමිදු පිහිට යි අක්ෂා චමෝදි ඇන්ජලීනා මැඩම්

  • @nuwanvlogs4077
    @nuwanvlogs40775 жыл бұрын

    මාරයි,මාරම දක්ශයි,,,,

  • @Mama-gd5mv
    @Mama-gd5mv5 жыл бұрын

    තෙරුවන් සරනයි රත්තරනේ උම්ම්ම්ම්මා උම්ම්ම්ම්මා ආදරෙයි ❤💋💋❤❤❤💋💋

  • @hirunimaleesha310
    @hirunimaleesha3105 жыл бұрын

    Anjelin mahathmiyage thiyena sathuta kochcharakda kiyala age iriyaw walinma penawa.. kochchra nihathamani minissuda me hamoma.. 😍😍😍😍😍

  • @sadamalipunya6640

    @sadamalipunya6640

    5 жыл бұрын

    Niyamai

  • @sadamalipunya6640

    @sadamalipunya6640

    5 жыл бұрын

    Niyamai

  • @Thisaru100

    @Thisaru100

    5 жыл бұрын

    Hmm

  • @terransola5324
    @terransola53245 жыл бұрын

    Her kiss to this little angel is a simbol of kindness she has in her life...go safely to heven madam...God bless you

  • @priyanganidm3565
    @priyanganidm3565Ай бұрын

    ගීතය වගෙම හුරතල් නැටුම හරි ලස්සනයි. ඇන්ජලින් මහත්මිය ලතා මහත්මිය සතුටින් හිටියා

  • @maneejay7171
    @maneejay71715 жыл бұрын

    මැය මේ ලෝකයෙන් සමු ගත්තට පුංචි කෙල්ලට හැකියාව පොඩ්ඩක් දීලා ගිහිං 👌👌❤️❤️

  • @stormyvoyage1813
    @stormyvoyage18135 жыл бұрын

    AG is one of the best singers which enriched the Sri Lankan cinema and this kid is amazingly talented. Wow! 😘

  • @malingavijesinhe1980
    @malingavijesinhe19805 жыл бұрын

    anjalin mahathmiya sathutu kalata oyata godak pin duwe oyage anagathaya saru wewa budusaranai

  • @maxrider3275
    @maxrider32754 жыл бұрын

    Next anjalen.good my little girl.good luck and triple jem. and rest in peace mis anjalen.

  • @chathuramirihagalla5327
    @chathuramirihagalla53274 ай бұрын

    Mea duwa ma nowana mama programme ekata awith sing karanawa balanna oba thumiya hitiyanan kiyala hithuna. Oba thumiyata godak pin .etharam lassanai❤

  • @supembara_jothi_page
    @supembara_jothi_page3 жыл бұрын

    ඇන්ජී මිය යාමට පෙර මෙහෙම මුණගස්වපු එක විශාල වටිනාකමක් මෙම දුවට

  • @mrwamcskweerasekara8668
    @mrwamcskweerasekara86682 жыл бұрын

    මේ වගේ සින්දු කියන්න ලතා නම් ජිවිතේ ට පුංචි ළමයකුට දෙන්නැ?

  • @lakminihiranya9958
    @lakminihiranya99584 ай бұрын

    Kochchara lassanai da. Kawuru bennat man e kale idalama asai akshata. Den eyage talent eka pennanawa eya.❤❤

  • @charithamalakaedirimanna669
    @charithamalakaedirimanna6695 жыл бұрын

    ඇන්ජලින් මිස්ගෙ හැකියාව ඒ දුවට දීල ගිහින් වගේ

  • @inokadamayanthi5790
    @inokadamayanthi57904 жыл бұрын

    ආඩම්බරයක් මගෙ දෝනි ඔයා.ඔයාව හදපු දෙමව්පියන් වාසනවන්තයි .ඒ වගෙම අපිත් හරි වාසනවන්තයි ..අපෙ අපි අමන්දානන්දයට පත් කල ගී කෝකිලවිගෙ ගීත ලස්සනට ගයනවා තුනුරුවන් සරන ඔබට

  • @shammikajayathilaka3895
    @shammikajayathilaka38955 жыл бұрын

    බුදු සරනයි පුතේ❤️

  • @Avinduramishka
    @Avinduramishka4 жыл бұрын

    ලන්කාවේ අවසාන පැරනිතම ගායිකාවෝ දෙන්නා සහා අවසන් දෙදෙනා ❤❤❤

  • @dreamstravelandwalk7386
    @dreamstravelandwalk73862 жыл бұрын

    චූටි දෝනි හරිම ලස්සනයි.කියන්න වචන නෑ පැටියෝ. කවුරු කොහොම කිව්වත් චූටි දෝනි එකම තැනක අවදානය යොමු කරලා ලස්සනට ගායනා කරනවා. ඇත්තෙත්ම වටපිටාවේ අය මොනව කිව්වත් ඒවායින් කිසි පලක් නෑ. My pace. keep it good work🥰😍

  • @Day.To.Day747
    @Day.To.Day7472 ай бұрын

    ගීතයෙන් කන පිනවීමට සහ රන්ගනයෙන් ඇස පින වීමටද පින ඇති පින්වන්ත දියනිය ❤❤❤

  • @prabathsangiwa7723
    @prabathsangiwa77235 жыл бұрын

    Fantastic rattaraneeee... ආදරෙයි බුදුසරණයි petiyoo ..😘😘😘😘😘😘😘

  • @idiotchathuwagaming2621
    @idiotchathuwagaming26215 жыл бұрын

    පොඩි anjalin...ගොඩක් ලස්සනයි දූ .....

  • @neelanthibongso507
    @neelanthibongso5075 жыл бұрын

    Fantastic. Sweet innocent child. May God guide you

  • @slmusiccafe5461

    @slmusiccafe5461

    5 жыл бұрын

    oyawa sub kala mawath sub karanna pls

  • @lassanadewal8918
    @lassanadewal89187 ай бұрын

    එයාලටත් හිතාගන්න බැ අති විශිෂ්ටයි

  • @malinthadissanayaka1242
    @malinthadissanayaka12425 жыл бұрын

    Rattaran duwe dakkama as walata kadulu ena taram lassanai punchi doni a hinawa, hurathal kama hamadema oya laga hamadamat tiyagenama lassana jeewitayak gewanna oyata budusaranai. 🙏🏻 jusu pihitai

  • @jagathupananda5039
    @jagathupananda50392 жыл бұрын

    ගායනා ශේස්ත්‍රයේ චිත්‍රපට පසුබිම් ගීත ශේස්ත්‍රයේ හිටපු රජ.තුන්.කට්ටුව.තමයි ඇන්ජලින් ලතා සුජාතා කියන්නේ මුල් කාලයේ ඉතාමත් සුහදව.හිටපු මේ.තුන්දෙනා පසුකාලයේ නොයෙක් කාරනා.නිසා සිත්.අමනාපයෙන්.පසුවූයේ.මේඅතරින් .ඇන්ජි.ලතා.ගේ.අමනාපය.බොහෝකලක්.තිබුනා .ඒත්.ඇන්ජලින් මියයාමට.මොහොතකට කලින් හෝ.මේ.විදිහට සුහද වී.එකට.සිටිනවා දැකගන්නට ලැබීම අපිට හරිම.සතුටක් .අවාසනාව.නම්.ලතාගේ.ගීත ඉදිරියට ගෙනයාමට .දියනිය.දම්මිකා.ඉන්නවා ඇන්ජලින්ට.දුවලා.දෙදෙනෙකු.සිටියත්.එක.දුවෙක්.වත්.සිංදු කියන්නේ නැහැ සුජාතාට.එක දුවෙක් වත්.නැත.මේගොල්ලන්ගේ.මේ.මනරම්.ගීත එක.එක.දෙකයි.පනහේ.ගායිකාවො.සුපස්ටාර්.පජාත ගායිකාවො.කියලා විනාශ කරයිද

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda13585 жыл бұрын

    Lassanai duwe. You are blessed with great talent. Don't go behind money. Develop your born talent. May the triple gem bless you darling.

  • @kasundilhara4938

    @kasundilhara4938

    5 жыл бұрын

    Rasangika Narangoda ok

  • @wasanthawickramaarachi1771
    @wasanthawickramaarachi17714 жыл бұрын

    God bless you daughter. You are so talented

  • @ranukashiran1264
    @ranukashiran12644 жыл бұрын

    ආදරෙයි හැමදාමත් චූටි දූට ලස්සනයි ❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👌👌👌👌

  • @bothalegamasamithahimi2160
    @bothalegamasamithahimi21602 жыл бұрын

    🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹 හරිම ලස්සන යක්ෂා දුවේ බුදු සරණයි ඔයාට

  • @shynits7784
    @shynits77844 жыл бұрын

    lassanai..harima adare hitenawa chuti duwata..❤❤

  • @himashihimashi9317
    @himashihimashi93174 жыл бұрын

    Harima lassanai puthe.තෙරුවන් සරණයි පැටියෝ.

  • @bernadeenclair6087
    @bernadeenclair60872 жыл бұрын

    Nice little talented star to our country..all the best and good luck for your future......

  • @isurigamage6703
    @isurigamage67035 жыл бұрын

    Such a talent ❤️❤️

  • @hasantharanjith9988
    @hasantharanjith99882 жыл бұрын

    🌹🌻🌹🥰🥰👍 හරිම ලස්සනයි දුවේ බුදු සරණයි ඔයාට

  • @janakajanaka9601
    @janakajanaka96012 жыл бұрын

    අතීත සන්ගීත විසාරදයින් දෙන්නෙක් ගෙ ආසිර්වාදය වගේම මේ අති දක්ස පුන්චි කෙල්ලගෙ දක්සකම ඒ උදවිය දුටුවා.අනාගතයේ ඇන්ජලීන් කෙනෙක් මේ.සුවර්

  • @chalithaudayanga2532
    @chalithaudayanga25325 жыл бұрын

    Nodakin mekatath unlike karana un innawane.. karuma ratawal..No wonder sirisena got elected 😥😥

  • @Day.To.Day747

    @Day.To.Day747

    2 ай бұрын

    සමහරවිට වැරදීමක් වෙන්ඩ පුලුවන්

  • @komarkomare9087
    @komarkomare90875 жыл бұрын

    Godak lassanai cuti babiyoo suba aenagatheyak ❤❤❤❤❤❤❤

  • @shanishanisudumanika6022
    @shanishanisudumanika6022 Жыл бұрын

    Budusaranai doni. ආදරෙයි වස්තුව

  • @krishantafdo5924
    @krishantafdo59244 жыл бұрын

    Lassssssanai patiyoo budusaranai ❤❤❤🎂🎶😘😘😘

  • @darshanadarshana5152
    @darshanadarshana51527 ай бұрын

    ඇත්තටම එ සිංදු ලස්සන වූනෙ ඇන්ජලින් ගුණතිලකගෙ අව්‍යාජ හිත නිසයි

  • @Akash43613
    @Akash436134 жыл бұрын

    ආක්ෂා චමුදි ඇංජලීනා... ඒ නම චූටි ඇංජලීනා ට දුන්න එක ගොඩාක් වටිනවා

  • @user-qq8zn7kq2o
    @user-qq8zn7kq2o3 жыл бұрын

    ගොඩක් කමෙන්ට්ස් කියෙව්වා.හැබැයි මම පරක්කුයි..මට කියන්න කිසිම දෙයක් නැත.ඒ තරම් රසවින්ඳා🌹🌹☠️☠️

  • @Stufful-Cloud
    @Stufful-Cloud5 жыл бұрын

    Budu saranai.. lassanai patiyo..

  • @rivinduchamod3191
    @rivinduchamod31915 жыл бұрын

    ලස්සනයි raththaran petiyo...suba අනාගතයක්

  • @niranjalakumarit.m9585
    @niranjalakumarit.m95855 жыл бұрын

    ලස්සනයි ගොඩක් බුදු සරණයි දෝණිට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @lakshikasadeshani1571
    @lakshikasadeshani15713 жыл бұрын

    Lassanai patoyo

  • @ajanthakumarasinghe337
    @ajanthakumarasinghe3378 ай бұрын

    What a talent brought by great Anjalin Gunathilaka ❤❤❤❤

  • @kasunranathunga3361
    @kasunranathunga33612 жыл бұрын

    She was gem 💎 what talented girl

  • @monicajanz2576
    @monicajanz25763 жыл бұрын

    ඇන්ජලින් මහත්මියගේ නිවස තුළ ..ලතා වල්පොල මහත්මිය ඉදිරියේ ගීත ගායනා කරන්න අක්සා චමුදි දුව ලබපු වාසනාවක් .. බලන්න ඒ දෙපල සහ අනික් අය ලබන සතුට නිහතමානී අවන්කව කම දකින මේ පුන්චි දෝණිගෙ ගීත තුලින් ..ආඩම්බරයි ..🙏🙏🙏

  • @kumarakumara2782
    @kumarakumara27822 жыл бұрын

    Maru aksha duwa oya💖💝💗

  • @ranukamanel5555
    @ranukamanel55552 жыл бұрын

    ඇත්තටම හරිම ලස්සනයි චූටි දුවේ

  • @shafikali305
    @shafikali3055 жыл бұрын

    Beautiful...

  • @asanthidilrukshi4160
    @asanthidilrukshi41603 жыл бұрын

    Mage duuta Budu saranath dewi rakawaranayath labewa....Punchi anjalin........

  • @sarathwijesekara9681
    @sarathwijesekara96815 жыл бұрын

    Aksha chooty doni oyata subama suba angathyak wewa.oyge kata handa harima mihiriya.saraswathi maniyangema pihita labewa...

  • @shamivedaaa6784
    @shamivedaaa67845 жыл бұрын

    No words.. 😘😘😘

  • @nimashafernando2203
    @nimashafernando22035 жыл бұрын

    Tharuwan sarani manika😘😘😘😘😘😘😘

  • @nadiadaniel9967
    @nadiadaniel99675 жыл бұрын

    Very talented girl wow

  • @rukshanshan1861
    @rukshanshan18615 жыл бұрын

    Sweety girl super 🌷🌷🌷🌷🌹🌹🌹🎤🎤🎤🎤📯📯📯📯📯🎻🎺🎻🎺

  • @ruchiraashinshana4647
    @ruchiraashinshana46475 жыл бұрын

    ඔයාට සුබ පතනව පැටියො

Келесі