"මිනිස්සු බනිනකොට හොරෙන් ඇඩුව වෙලාවල් තිබ්බා" ආක්ශාගේ අද තත්වය මෙන්න Aksha Chamudi | Konara Vlogs

"මිනිස්සු බනිනකොට හොරෙන් ඇඩුව වෙලාවල් තිබ්බා" ආක්ශාගේ අද තත්වය මෙන්න Aksha Chamudi | Konara Vlogs
Stay Connected & Subscribe to Keep in Touch for More Updates
👉 bit.ly/SubscribeKonara
Follow Me on Other Social Media;
Facebook: / konara.vlog
TikTok: / konara99
Instagram: / konara_99
#akshachamudi #aksha #konara #konaravlogs #sinhalavideo
#interviews #socialreviews #socialexperiments #srilanka

Пікірлер: 568

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda46306 ай бұрын

    ලස්සනයි පුතේ...... අවු.13 ක දරුවෙක් කථාකරන සංවර කම ... ඇඳුම පැලඳුම උනත් හරිම සංවරයි.සුබ අනාගතයක් පුතේ......❤❤❤🎉🎉🎉

  • @fai3379

    @fai3379

    6 ай бұрын

    ඒක හරි

  • @lankika221
    @lankika2216 ай бұрын

    අක්ශට ආදරේ කරන සෙට් එක 👈👍❤️

  • @malanirathnawathi1514

    @malanirathnawathi1514

    6 ай бұрын

  • @galabadagekumuduni4335

    @galabadagekumuduni4335

    6 ай бұрын

    අදරෙයි ගොඩක් ඔයාට ජයවෙිවා උුව🎉🎉❤❤

  • @shamierandavtube1155

    @shamierandavtube1155

    6 ай бұрын

    මම එදත් අදත් හෙටත් ආදරෙයි

  • @deepikadeepika7679

    @deepikadeepika7679

    6 ай бұрын

    ❤❤❤

  • @manjurajapaksha9019
    @manjurajapaksha90196 ай бұрын

    ඔයාගේ වයසත් එක්ක බලනකොට ඔයා ගොඩක්ම බුද්ධිමත් දරුවෙක්. නිරහංකාර බව , දක්ෂතාවයයි අගය කරනවා . ජය වේවා පුතේ .❤❤❤❤

  • @kushi784
    @kushi7846 ай бұрын

    නිහතමානී දරුවෙක්....පොඩි කාලේ ඉදලා ශක්තිමත් කෙල්ල ක්...හොඳ කටහඬ ක් දෙවියන් දීලා තියෙන වා පුතේ..ඔයාට ගොඩක් ම ලස්සන ට ගායන කරන්න පුළුවන් ..පැරණි ගීත..සුබ අනාගතයක් පුතේ. සමහර නලු නිලියො ඉන්නවා.මිනිස්සු බැන්නහම අපහු බැනලා රිප්ලයි කරනවා.එහෙම අයටත් ආදර්ශයක් මේ පුන්චි දුව..බැනපු මිනිස්සු ට ආපහු බැනලා රිප්ලයි කරලානෑ..

  • @nipunikodikara2263
    @nipunikodikara22636 ай бұрын

    මමනම් ඉස්සර ඉදලම කැමතී..ඒ දවස් වල ආක්ශා සිංදු කියන දවසට විතරයි ලිට්ල් ස්ටාර් බැලුවෙත්.❤️

  • @PrageethDhanujaya
    @PrageethDhanujaya6 ай бұрын

    මං වයසින් වැඩිමහල්,,ඒත් ආක්ෂා චමුදි නංගියා කියන්නේ මගේ ජීවිතේ එක් වීරවරියක්..ආක්ෂාගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි නංගෝ !♥️🙏

  • @user-hg9qt4kw3v
    @user-hg9qt4kw3v6 ай бұрын

    ආක්ෂා ඔයා නිහතමානී දක්ෂ දරුවෙක්.මම උගන්වන පාසලේ දරුවෙක්.ඔයාට සුභ අනාගතයක් වේවා දුවේ❤ඔයා අපේ පාසලට ආඩම්බරයක්❤

  • @MOCHI333
    @MOCHI3336 ай бұрын

    තමන්ගෙ කටහඩ නිසා ඉහළට යනනේ ඒක දරාන්න බැරිවුණාම මිස්සු බනිනව ඔයාගෙ කටහඩ ලස්සනයි දෝනි බුදු සරනයි ඔයාට ❤️💕💕

  • @lakmimijayakody
    @lakmimijayakody6 ай бұрын

    ආක්ෂගෙ කටහඬට ඉස්සර නම් කැමති නෑ ඇත්තටම, දැන් නම් ඇත්තටම හුඟාක් ලස්සන කටහඬක් මිහිරි කටහඬක් ආක්ෂට තියෙන්නේ

  • @user-no3ct3jt3r

    @user-no3ct3jt3r

    6 ай бұрын

    😮😮😮

  • @R-P-TV-01

    @R-P-TV-01

    6 ай бұрын

    කටහඩ එකයි සින්දුවයි බස් වල දාල දාල අවුල් කරේ...කටහඩ ලස්සනයි එදා ඉදන්ම

  • @shamaleerupasingha7983

    @shamaleerupasingha7983

    6 ай бұрын

  • @user-ho9vv4op4s

    @user-ho9vv4op4s

    6 ай бұрын

    🇺🇳🇺🇳🇳🇵🇳🇵

  • @hak_tharaka_hettiarachchi

    @hak_tharaka_hettiarachchi

    6 ай бұрын

    @@R-P-TV-01aththa

  • @chandrikaediriweera3156
    @chandrikaediriweera31566 ай бұрын

    ඔයාට හැමදාම ආදරෙයි පුතේ. දැන් ගොඩාක්ම ලස්සන වෙලා. හැමදාම ඔය විදිහට සංවරව ඉන්න මැණික. ඇග පේන්න ඇදුමි නං අදින්න එපා රත්තරං.

  • @ashokashiranisedara377
    @ashokashiranisedara3776 ай бұрын

    ,බුදු සරණ යි පුතේ ..ඔය නිහතමානීකම හැමදාමත් තියා ගන්න ..

  • @ajithrohan9110
    @ajithrohan91106 ай бұрын

    අක්ෂා දුව ඉදිරියට ලංකාවෙ දක්ෂම ගායිකාව වෙනවා ඒක ස්තීරයි ආදරෙයි දුව තෙරුවන් සරණයි❤❤❤

  • @IroshLakshan-mb7kf
    @IroshLakshan-mb7kf6 ай бұрын

    කවුරු බැන්නත් එයා ඇත්තටම ගොඩක් දක්ශ ලමයෙක් ගායනය විතරක් නෙමේ එයාගෙ කථිකත්වය Woow ජයෙන් ජයම වේවා 😊❤️

  • @user-bn4ym9nh1q

    @user-bn4ym9nh1q

    6 ай бұрын

    හරිම ලස්සනයි ගායනය සුභ පැතුම් දුවේ තෙරුවන් සරණයි

  • @sithaginimnaya

    @sithaginimnaya

    6 ай бұрын

    ඇත්තෙන්ම ..... ගායනය වගේම හරිම ලස්සනට කතා කරනව....

  • @deepikaperera2283
    @deepikaperera22836 ай бұрын

    ගුණ ධර්ම පුරාගෙන ඉදිරියටම යන්න චුටි දෝණි.තෙරැවන් සරණයි ඔබට.

  • @chamaraks5278
    @chamaraks52786 ай бұрын

    නංගියෝ... ඔයාට අපි ගොඩක් ආදරෙයි... කොච්චර ජනප්‍රිය උනත් මොන තරම් ඉදිරියට ගියත් කවදාවත් අර දැන් ඉන්න ගොබ්බ ගායිකාවො වගෙ අසංවර විදියට අඳින්න පලඳින්න එපා....ඇඟ වැහෙන්න ලස්සනට පිලිවෙලට අඳින්න.........ඇත්තටම ඔයා ගොඩක් දක්ෂයි.... නිහතමානී වෙන්න.... බුදු සරණයි...!!!❣️

  • @ishukavindi4747

    @ishukavindi4747

    6 ай бұрын

    Ekanm aththa.

  • @Yash_idu

    @Yash_idu

    6 ай бұрын

    ඇයි එ ලමයට බැන්නෙ මිනිස්සු ?

  • @jajayathilaka

    @jajayathilaka

    6 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @asangahettiarachchi

    @asangahettiarachchi

    6 ай бұрын

    gawasampatha ehema thamay@@Yash_idu

  • @asangahettiarachchi

    @asangahettiarachchi

    6 ай бұрын

    gawasampatha ehema tamay@@Yash_idu

  • @ASHI_CHATHU_BOBI_ELE
    @ASHI_CHATHU_BOBI_ELE4 ай бұрын

    ආදරේ අක්කා❤❤❤

  • @sandyakumari6635
    @sandyakumari66356 ай бұрын

    අනේ ඔව් මේ දරුවට හැමෝම බැනලා තිබුණා පව් එයාගෙ කටහඬ තව කාලයක් යනකොට ලස්සන වෙනවා සතුටෙන් පරිස්සමෙන් කියන කරන කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා පුංචි දරුවන්ගෙ හිත් මල් වගේ දෝණිට තෙරුවන් සරණයි !🙏🙏🙏🙏❤❤❤❤

  • @tharangawickramasinghe3915
    @tharangawickramasinghe39156 ай бұрын

    කටහඩ ගොඩක් ලස්සනයි. සංයමයෙන් යුතු අර්ථවත් ගීත ගායනා කරන්න..එතකොට තවත් ලස්සනයි. බුදු සරණයි

  • @laijayam6732
    @laijayam67326 ай бұрын

    පුංචි දොනී ඔයාට හොද අනාගතයක් තියෙනවා,ගොඩාක් ලස්සනයි❤

  • @sriyanisrinyani5219
    @sriyanisrinyani52196 ай бұрын

    එදා වගේම අදත් ඔයාට ආදරෙයි පුතේ මම නම් මට වේලාවකට හිතෙනවා එදා හිටපු පුංචි කෙල්ලද කියලා සතුටුයි දුව ඉගෙනිම කටයුතු සාර්ථක කරගෙන සංගිත ගමන ඉදිරියට නිහතමානී අවංකම රැකගෙන බුදුසරණයි දුව ඔයාට

  • @chrishanthijayathilaka2360
    @chrishanthijayathilaka23606 ай бұрын

    දෝනි... ඔයා ගොඩක් හොඳ ලස්සන කට හඬ ක් තියෙන නිහතමානී දරුවෙක්... හැමදාම ඔය වැදගත් කම තියා ගන්න.. බුදු සරණයි ඔයාට

  • @nisansaladilini7070

    @nisansaladilini7070

    6 ай бұрын

    Hari adambarai puthe oya katuwana kiuwama apith katuwana oya hari daksha daruwek hemadama lassanata piliwelata adinna puthe oya piliwelata oyata budu saranai

  • @rasaiyaudayakumar8923
    @rasaiyaudayakumar89236 ай бұрын

    අක්ෂා ඔයාගෙ වයසමයි මමත්..❤ඔයාට මන් පොඩි කාලේ ඉදන්ම ආසයි..දැනුත් එහෙම්මයි 😌😌❤️❤️

  • @rapcranasinghe3152

    @rapcranasinghe3152

    6 ай бұрын

    ත්‍රීපෝෂ කන උනුත් මෙන්න කොමෙන්ට්ස් දානවා

  • @SmilingEyeglasses-rx9mq
    @SmilingEyeglasses-rx9mq6 ай бұрын

    එදත් ආදරේයි මැනික අදාත් ආදරෙයි අම්මෙකුට දරුවන්ට ආදරෙ නොකර ඉන්න බැහැ මමත් අම්මෙක් ආදරෙයි මගෙ මැනික බුදු සරනයි පරිස්සමෙන්

  • @upulwijesuriya7659
    @upulwijesuriya76596 ай бұрын

    දුවේ ඔයාගෙ ජීවිතය අනිවාර්යයෙන් ජය කනුවෙ ඉහලටම යන්න ලැබෙනවා පසු බට වෙන්න එපා බුදු සරණයි සියලු දෙවි රැකවරණයි

  • @chandimathero1481
    @chandimathero14816 ай бұрын

    මම ඇත්තටම සතුටුයි දු ගැන. එදා මම ආදරෙන් ලීව ගීතය වන නිදුකාණනේ ජනප්‍රිය ගීතයක් වුණා. ඒ ඔයගේ හඬ නිසා.....

  • @nuwanchinthaka178

    @nuwanchinthaka178

    6 ай бұрын

    🙏🙏

  • @bg2195

    @bg2195

    4 ай бұрын

    🙏🙏🙏

  • @srinathwickramasinghe82
    @srinathwickramasinghe827 күн бұрын

    මතු දිනක සියලු දක්ෂතාවයන්ගෙන් පිරි දීප්තිමත් තරැවක් වෙිවා.

  • @slmanu8272
    @slmanu82726 ай бұрын

    😢ඇත්තටම දැන් දුව ලස්සනයි කටහඩත් ලස්සනයි සංවරකමත් හොදයි හැමදාම ඔහොම ඉන්න දුවේ❤❤❤

  • @wasanthakumarakumara2320
    @wasanthakumarakumara23206 ай бұрын

    කොච්චර ප්‍රසිද්ධ උනත් ලොකුවට හිතන් .නෙතුව සාමාන්‍ය විදියට..විනීතව හෙසිරෙන්න ඔයාව ඉබේම කාටවත්. නෙතුවම බෙරි චරිතයක් වෙයි දුව කෙනෙක් සතු දක්ශ කම කාටවත් උදුරා නොහෙකිය බුදු සරනයි

  • @user-ot2dq5rh4i

    @user-ot2dq5rh4i

    6 ай бұрын

    මේ පොඩි පැටියටත් බනින අය හිටියද? ඒ ඊර්ෂ්‍යාව වෙන්න අ ඇති දුවේ.. පාඩුවේ ඔයාගෙ ගමන ඔයා යන්න..

  • @user-ot2dq5rh4i

    @user-ot2dq5rh4i

    6 ай бұрын

    දාවසක නිවේදිකාවක් වෙන්නත් පුලුවන්.. හොඳට ඉගෙන ගන්න පුතේ..

  • @mallikaliyanage7705

    @mallikaliyanage7705

    6 ай бұрын

    ❤❤❤

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika40466 ай бұрын

    අක්ශා ....දෝනි ...ඔයා ගොඩක් හොඳ දරුවෙක් .සතුටුයි

  • @DN3_Bhashi
    @DN3_Bhashi6 ай бұрын

    මේකට like 100ක් ඔඅ🥺❤️

  • @oselaamarasinghe7523
    @oselaamarasinghe75236 ай бұрын

    ලමාකම තියෙන multi talent දරුවෙක්

  • @Cutecolours-np3xe
    @Cutecolours-np3xe6 ай бұрын

    ඇත්තටම වොයිස් කට් එක ඇහුවට පස්සේ ඒ සිංදුව ඇහුවා මං හොයලම අරන් , මාරම ලස්සනයි ,

  • @siriyasiriya5849
    @siriyasiriya58496 ай бұрын

    මම නම් කවදත් ආදරෙයි ආක්ෂා දුවට අපේ මිනිස්සු කාටද ඉතින් ඇදයක් නොකිය ඉන්නෙ බුදු සරණයි දුවට

  • @thilinasandaruwan.
    @thilinasandaruwan.6 ай бұрын

    පොඩි කෙල්ල රටටම ගැම්‍මක් තමයි ඉතින් ❤❤❤💪💪💪🥰🥰🥰

  • @malaweeramanthrie2329
    @malaweeramanthrie23296 ай бұрын

    හරිම හරි ලස්සනයි . ❤ හොඳ කටහඬක් තියෙනව. ගීතය මෙහෙයවීම හරි අනර්ගයි. ඔයා තරූවක්ම තමයි. හොඳ අනාගතයක් වේවා .....

  • @menakadilhani3344
    @menakadilhani33446 ай бұрын

    සුබපැතුම් අක්ශා පැටියෝ.කටුවනට ආඩම්බරයක් ඔයා

  • @sobachandni6817
    @sobachandni68176 ай бұрын

    හරිම ලස්සනයි ඹයාගේ කටහඩ දුවේ ඹයාගේ ඹය නිහතමානී කමරැකගේන හොදින් සංවරව ඉදිරි කටයුතු අවබෝධයෙන් කරගෙන යන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ❤❤❤

  • @user-eu4tw3pn2p
    @user-eu4tw3pn2p6 ай бұрын

    ඔයා හරිම නිහතමානී ගතිගුන තියෙන කෙනෙක් පුතේ ඔයාට ලස්සන අනාගතයක් තියෙනව බුදු සරණයි පැටියෝ ඔයාට😘

  • @padminij123
    @padminij1236 ай бұрын

    ඔයාගෙ ඔය තත්වය හැමදාම ආරක්ෂා කරගන්න දෝනි.ඇග වැහෙන්න සංවරව අදින්න.හැමදාම හැමෝම ආදරෙයි එතකොට.

  • @jayanthapadmine5452
    @jayanthapadmine54526 ай бұрын

    සුබ ආනාගතය ක් වෙවා චුටි දු..ඔයා දැන් මුහුකරා ගිහින් .එක ගොඩාක් හොදයි .ඔයා ඔයාගේ වැඩ ටික පිලිවෙලට කර ගෙන යන්න ..කියන්න දෙන්න ඔයා අහන්න .සුබ අලුත් අවුරුද්ද ක් වෙවා...ඉදිරියට ම යන්න ..❤❤️❤️❤️❤️

  • @dulanidinushka6868
    @dulanidinushka68686 ай бұрын

    බලන්නකො චූටි මැනිකගෙ හිතේ තියන ගැම්ම❤❤❤

  • @dedunudedunu2350
    @dedunudedunu23506 ай бұрын

    Congratulations ආදරෙයි මැනික බුදු සරනයි

  • @manikepersmuna1716
    @manikepersmuna17166 ай бұрын

    දුවෙි ඔයා හරිම ලස්සනයි හරිම ආදරනීයයි බුදු සරනයි පරිස්සමෙන්

  • @asafernando6290
    @asafernando62906 ай бұрын

    ආක්ශාගේ හොද කාලේ ලබලා දැන්. ගොඩක් අය ආදරේ කරනවා.ඇත්තටම මමත් ඉස්සරට වඩා දැන් ආදරෙයි. වයසට වඩා දක්ෂ ලෙස,නිහතමානීව කතා කරනවා. ❤️

  • @methujasenarathne364
    @methujasenarathne3646 ай бұрын

    හරිම ලස්සනයි දුවේ ඔයාගේ කටහඩ තෙරුවන් සරනයි

  • @nadeekadamayanthi9035
    @nadeekadamayanthi90356 ай бұрын

    Oya hari daksha layek..... Budusaranai!

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka6 ай бұрын

    දුවෙි, ඔබට ජයෙන් ජය වේවා ඉදිරියටම යන්න ලැබේ වා ඖ

  • @rmakrathnayaka4778
    @rmakrathnayaka47786 ай бұрын

    හරිම දක්ශ දුවෙක් ඔයා ජය වේවා

  • @RusiruWeerasingha-qg8mn
    @RusiruWeerasingha-qg8mn6 ай бұрын

    මේ අර චූටි ආක්ශද කියලා හිතෙනවා. මං ඔයාට එදත් ආදරේයි. අදත් ආදරෙයි හැමදාම ආදරෙයි... මං පුදුමාකාර විදියට ලව් කරපු දරුවෙක් ඔයා. ඔයාට බැනල දාන කමෙන්ට් බලලා මම හුගක් adala තියනවා. හරිම ලස්සන හඩක් තියන දක්ශ දරුවෙක් ඔයා. ඔයාට තෙරුවන් සරණයි මගෙ මැණික.❤️❤️

  • @mallikaperera3288
    @mallikaperera32886 ай бұрын

    හොඳයි පුතෙ ඔයා, හොඳට මුල මතක තියන දරුවෙක් . ඔයාට තෙරුවන් සරනයි ...

  • @nilanthigunathilaka9081
    @nilanthigunathilaka90816 ай бұрын

    ඔයා ලොකු වෙන කොට තවත් නිහත මානීවෙලා ඉදිරියටම යන්න මැණික ආදරෙයි බුදු සරනයි ❤❤🙏🙏💖💖🌹🌹

  • @seethakalyani3896
    @seethakalyani38966 ай бұрын

    මන් නම් පැටියො හැමදාම ඔයාට කැමතියි ,

  • @sarathamarasinghe2721
    @sarathamarasinghe27216 ай бұрын

    අපේ කොටසක් ඉන්නවා කියන්න දෙයක් නැති කමට දොඩවන, තවත් කොටසක් ජනප්‍රිය වෙන අයට මුදල් යොදවල පරිභව කරවනවා කෙස් වෙතත් තමන්ට ලැබෙන්න තියෙන දේ නැති කරන්න බැහැ. ජයවේවා. බුදු සරණයි ඔබට.

  • @mkudugama2880
    @mkudugama28806 ай бұрын

    God bless Putha 🙏

  • @manelperera5336
    @manelperera53366 ай бұрын

    චුටි දොනි ඔයාකියන ඇසේ මතුවන කදුඑ බිදුගෙන ඔබෙිසිරිපා දොවන්නමි ගිතය හරිම ලස්සනයි.පුතේ සුබම සුබ අනාගතයක්.හොදට ඉගෙන ගන්න.රටට හොද ආදැ්ශමත් දුවනියක් වෙන්න.දෙමාපියන්ට සලකන දරැවන්ට වරදින්නේ නැහැ.බුදුසරනයි.

  • @surangilahiruka1511
    @surangilahiruka15116 ай бұрын

    බුදු සරනයි.. මැනික ඔයාට..සතුටින් පරිස්සමෙන් ඉන්න..❤❤❤ආදරෙයි ගොඩාක්

  • @slcricketvideos4362
    @slcricketvideos43626 ай бұрын

    ලන්කාවෙ උන් බනින් නැත්තෙ කාටද.. බාගෙකට බාගයකට පුලුවන් බැන බැන ඉන්න තමා.😂

  • @MudaligesenarathnaSenara-ik9jd
    @MudaligesenarathnaSenara-ik9jd6 ай бұрын

    ඇත්ත ටම හරි ම ලස්සන යි කටහඬ .මම නම් ගොඩාක් ආදරේ.ගීත අහන් ඉන්න හරි ම ආසයි.බාවනාවක් වගෙ.

  • @sitharaprinters6449
    @sitharaprinters64496 ай бұрын

    බුද්ධිමත් දක්ෂ දරුවෙක්.... ඔයාගේ අනාගතය සුභවේවා... සරුවේවා දෝණි....තෙරුවන් සරණයි....

  • @D.Thennakoon-iu7bc
    @D.Thennakoon-iu7bc6 ай бұрын

    අනේ මේ පොඩි කෙල්ල අවුරුදු 3ක් වත් නෑ මමත් දකිද්දි. පොඩි දරුවන්ගෙ තරගයකදී. අපේ රටේ අය ඔහොම තමයි පුතේ. ගනන් ගන්න එපා. පාඩුවේ තමන්ගේ ගමන යන්න. තෙරුවන් සරණයි පුතේ. ❤❤❤

  • @kanchanajayawardana4130
    @kanchanajayawardana41306 ай бұрын

    මම ත් කවදත් ආදරෙයි අක්ෂට.කවුරු මොනවා කිව්වත් නිහතමානිව ගමන යන්න මැණික.ෂෝවලට ලස්සනට පිලිවෙලට අදින්න.ඔයාගෙ ලමාකමයි ගමේකමයි රැකෙන විදියට මිනිස්සු ඉදිරියට යන්න.හැමදාම ආදරෙයි මැණික

  • @darasirisilva3393
    @darasirisilva33936 ай бұрын

    ආදරණීය චරිතයක් මිනිස්සුන්ගෙ සිත් සුවපත් කරන්නට හැකිවේවි කාලයක් පුරාවට

  • @mallikaranasinghe8359
    @mallikaranasinghe83596 ай бұрын

    මමනම් මේ දරුව දැකපු දවසෙ ඉදන් පුදුම ආදරයක් දැනුනෙ. මේ වගෙ අහංසක දරුවන්ටත් වැරදි කියන මිනිස්සු සිටින රටක් මේක. දිනෙන් දිනම ඔයාට හරියන්න ඕන දුවේ. ඔයාගෙ සියලු ප්‍රාර්ථනා ඉටුවේවා. අනාගතය සාර්ථක වේවා.!!❤❤❤❤

  • @vishmikaushika8764
    @vishmikaushika87646 ай бұрын

    ගොඩක් ලස්සන වෙලා....නංගියෝ ඔයා...❤බුදු සරණයි♥️♥️ ඉස්සරහටම යන්න...♥️

  • @user-gj8mo3fw3v
    @user-gj8mo3fw3v6 ай бұрын

    Api eda indalama , ekama vidiyata oyata adareyi , Aksha puthe ...!!! Happy new year & good luck ...!!!

  • @subhashinikumari9598
    @subhashinikumari95986 ай бұрын

    Adrei Aksha patiyo❤️ ewagema thank you konara. Dan nm oyge videos blnna asai.

  • @Niroshana508
    @Niroshana5085 ай бұрын

    හරිම ලස්සනට කතාකරනවා හරියට පරිනත මනුස්සයේක් වාගේ හරිම ලස්සනයි දුව තව තවත් ඉදිරියටම ගිහින් ලොකේම බැබේලේන තර ැවක් වේවා ❤❤❤

  • @user-co1wr5wu7v
    @user-co1wr5wu7v5 ай бұрын

    ඉස්සර නම් මාත් මෙයාට කැමති නෑ ඒ උනාට දැන්නම් මෙයාගෙ සින්දුවලට හරිම ආසයි මේ දරුව පුදුම දක්ෂතාවයක් තියෙන දරුවෙක් දවසින් දවස ඔපදමන මැනිකක් වගේ දිදුලනව ඕන සින්දුවක් හරිම ලස්සනට කියනව මෙයාගෙ මේ වයසට මෙහෙම කියනවනම් තව ලොකු වෙද්දි වාව් හිතාගන්ඩවත් බෑ ජයවේවා දුවෙ

  • @Suranjika_rosini_
    @Suranjika_rosini_6 ай бұрын

    බුදු සරනෛ පුතේ ඔයාට හොද අනාගතයක් තියේ ඔයාට ❤

  • @xr6hx1h
    @xr6hx1h6 ай бұрын

    දුවට බුදු සරණයි ඉදිරියටම යන්න සක්තිය දහිරිය ලැබෙවා

  • @dileepaabishek2359
    @dileepaabishek23596 ай бұрын

    බුදුසරණයි. පරෙස්සමින් ඉස්සරහට ‍යන්න දුවේ.සමාජය හරිම කුරිරුයි.♥️❤️

  • @hemamalahewa7573
    @hemamalahewa75736 ай бұрын

    ❤ඔයා ඔයාගෙ ගමන පරෙස්සමට යන්න එතකොට ජීවිතය ගොඩනගාගන්න හැකිවෙයි❤

  • @nadikanadika4726
    @nadikanadika47266 ай бұрын

    ආක්ෂා නංගී හරිම නිහතමානී චරිතයක් ඉදිරි වැඩ කටයුතු වලට සුබ පතනවා.

  • @lhssiriyalathalatha5794
    @lhssiriyalathalatha57946 ай бұрын

    සංසාර පින් දුවගේ මතු අනාගතය සාර්ථක වේවා ආශිර්වාදයක්ම ලැබේවා ජය නියතයි ත්‍රිවිධරත්නේ පිහිට🙏🙏🙏🙏🌷🌷🌷යි සතර දලදාසමිදු පිහිට🙏🙏🙏🙏🌷🌷🌷යි ජය සිරි මහබෝසමිදු පිහිට🙏🙏🙏🙏🌷🌷🌷යි

  • @samadarasubodini245
    @samadarasubodini2456 ай бұрын

    ගොඩක් ආදරෙයි පුංචි කෙල්ලේ හැමදාමත් ඔය නිහතමානීකම තියා ගන්න. හැමදාමත් තරුවක් වෙලා බැලෙන්න කියල ප්‍රාර්ථනා කරනව

  • @induamarasinghe6524
    @induamarasinghe65246 ай бұрын

    ශක්තිමත්ව ඉදිරියටම යන්න දෝනි . බුදු සරණයි !

  • @user-px3ic2vn9b
    @user-px3ic2vn9b6 ай бұрын

    රටට බරක් නැති ලස්සන හොඳ හැකියාවක් තියෙන අහිංසක ආදරණිය නිහතමානී හදවත හොඳ සිත ශාක්තිමත් අම්මා තාත්තාට විතරක් නෙවෙයි හදවතින්ම කිව්වේත් මමත් ආදරය කරන පුංචි දුවක් තමයි ආක්ෂා කියන්නේ. ඔයාට හොඳ අනාගතයක් තියෙනවා ලස්සන දුර ගමනක් යන්න පුළුවන් ඒ වගේම ඔයා හිතනවට වඩා වැඩියෙන් ඔයාගේ දෙමව්පියෝ රැකබලා ගන්නත් පුළුවන් ඉතින් පුතේ ඔයාට සුභ සුභ පතනවා වගේම මම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ හින සියල්ල සෑබෑ වෙන සුභ සිහින වෙන්න කියලා. ආදරෙයි හැමදාමත් වගේ පුතේ ඔයාට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sisirapriyantha6569
    @sisirapriyantha65696 ай бұрын

    අක්ෂා ❤❤❤

  • @akumarakumar4033
    @akumarakumar40336 ай бұрын

    🎉පුතේ. ඔයා පුංච් දරුවෙක් .ඔයාගේ අනාගතය ගොඩක් හොදට ගත කරන්න.නන්දා මාලිනි ..ශෂිකා නිසංසලා වැනි අයගේ ආභාසය ගන්න.සංවර විනීත කාන්තාවක් විදියට සංගීත ලෝකය ජය ගන්න.අපෙන් ඔයාට සුභ පැතුම් දුව ..

  • @chinthakahirushan6028
    @chinthakahirushan60286 ай бұрын

    තෙරුවන් සරණයි පුතේ ජය වේවා නමෝ බුද්ධාය

  • @ayeshashayani1990
    @ayeshashayani19906 ай бұрын

    ඒ හඩනම් බාවනාවක්.ආදරෙයි හැමදාම පැටියෝ❤❤❤🎉

  • @MallikaKuruppu-ou2il
    @MallikaKuruppu-ou2il6 ай бұрын

    බොහොම අගෙයි දුව❤❤❤❤

  • @pardipaatukoral9161
    @pardipaatukoral91616 ай бұрын

    මගේ පුතාට බුදු සරණයි දෙවි පිහිටයි සරස්වතී මෑණියන්ගේ පිහිටයි මං ඔයාට පුංචි කාලෙ ඉඳන් ආදරේ කරනවා ඒ කටහඬට ඇස් වහක් කට වහක් වදින්න එපා කවදාවත් නම්

  • @skkw2356
    @skkw23566 ай бұрын

    ඇත්තමයි ගොඩාක් ආදරෙයි

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi73056 ай бұрын

    ඔයා හරිම දක්ෂයි ලස්සනයි බුදුසරණයි පුතේ ඔයා දිගුගමනක් යන්න

  • @NnandanimMalwenna
    @NnandanimMalwenna6 ай бұрын

    දෙවි පිහිටයි දුවේ.සක්තිමත්ව ඉදිරියට යන්න

  • @rohinigunasekara-yn6ii
    @rohinigunasekara-yn6ii6 ай бұрын

    Love you so much doni.. Happy new year... 🌹🌹🌹🌹❤️❤️❤️❤️ Good luck.. Stay safe God bless you 🌷🌷🌷🌷🌻🌻🌻🌻💐💐💐

  • @user-lt9mv1vl9h
    @user-lt9mv1vl9h6 ай бұрын

    දුව.මහත්වෙලා❤❤❤❤

  • @SaumyaSaloon
    @SaumyaSaloon5 ай бұрын

    ඇත්තටම පුතේ මමත් ඉස්සර ආස උනේ නැහැ..හේතුව ප්‍රසංග වේදිකාව තුල ඔයා සිංදු කියද්දි දරුවෙකුට වැඩිය මුහුකුරා ගිය ගතියක් දැනුන නිසා..අනේ දැන්නම් ආදරෙයි ගොඩාරියක්..දැන් සංවර ලස්සන නිහතමානී කෙලි පැටියෙක් වෙලා..සුබ පැතුම් පුතේ ඉදිරියටම යන්න මගේ මැනික...තෙරුවන් සරනයි ඔයාට 🙏💐😍

  • @sudanapoli6016
    @sudanapoli60166 ай бұрын

    Good Good baby ❤❤❤

  • @shyamaliwijewardhana-lz1jt
    @shyamaliwijewardhana-lz1jt6 ай бұрын

    ඔයා දක්ෂයි පුතේ. ඉදිරියට යන්න ජයවේවා.. තෙරුවන් සරණයි ♥️පුතේ

  • @nayanadarshani8028
    @nayanadarshani80286 ай бұрын

    නිහතමානී දරුවෙක් .ජය පතනවා .

  • @user-pt8mp6ie5z
    @user-pt8mp6ie5z5 ай бұрын

    නිහතමානීව තම දක්ෂතා ඉදිරියට ගෙනියන සැබැවින්ම නිහතමානී දරැවෙක්. සුබ ම සුබ අනාගතයයක් පුතේ.

  • @indranidissanayaka4540
    @indranidissanayaka45406 ай бұрын

    හරිම ලස්සනයි. සන්වරයි. සුභ පැතුම්

  • @hildapm5474
    @hildapm54746 ай бұрын

    බුදුසරණයි මැණික

  • @niranjimadu5880
    @niranjimadu58806 ай бұрын

    ඇත්තටම චූටි කාලේ ඉදලම හරි හුරතල් ..දැන් එයාගෙ සංවර කම දැක්කම හරි ආඩම්බරයි ගැනු දරුවෙක් විදිහට ❤

  • @nishadiperera9160
    @nishadiperera91606 ай бұрын

    ආදරෙයි දුවේ. ඔයාගේ ඔය නිහතමානීබව සංවර බව. හැමදාමත් රැකගන්න . ගොඩක් අය ජනප්‍රිය වෙනකොට අඳින ඇඳුමේ ඉඳල වෙනස් වෙන්න බලනව මන් හිතනවා දුවේ ඔයා ඒවගේ නොවී ඔයාගේ ඔය අහිංසක කමත් රැකගෙනම ඉදිරියට යාවී කියලා.ඔයාට ලස්සනම ලස්සන අනාගතයකට සුබ පැතුම්.🙏🙌❤️💐

  • @user-vw3fu3bz6q

    @user-vw3fu3bz6q

    6 ай бұрын

    Ow manika adiththya wagenam asilachara adum adinna epa

  • @jayam1429
    @jayam14296 ай бұрын

    තුණුරුවන්ගේ සරණයි පුතේ ඔයාට .... ජීවිතය වාසනාවන්ත වේවා ! ජයෙන්, ජයම වේවා ! 🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @dulanidinushka6868
    @dulanidinushka6868Күн бұрын

    මැනිකක්❤

  • @atrafernando7552
    @atrafernando75526 ай бұрын

    Oyata hamadamath aadarei mama.oyata hoda anagathayak thiyenawa sudu manika.oya lassanatama katha karanawa.wachana හැසිරීම harima hodai.good luck nona.God bless you .

Келесі