Dishum Dishum | Episode 223 | 29th October 2023 | TV Derana

Ойын-сауық

Dishum Dishum | Episode 223 | 29th October 2023 | TV Derana
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #dishumdishum

Пікірлер: 500

  • @Hashini-re1po
    @Hashini-re1po9 ай бұрын

    ආක්ෂා නංගී ලස්සන වෙලා .... හැමෝම වෙනස් වෙලා .... නංගීල මල්ලිලා හැමෝම ලස්සන වෙලා..... හරි ආසාවෙන් බැලුවෙ 😍♥️

  • @saliyasajith-nk7pz

    @saliyasajith-nk7pz

    9 ай бұрын

    ❤❤❤

  • @d.m.wijetunga599

    @d.m.wijetunga599

    9 ай бұрын

    Aksha oyagema geetha gayanna harima lassanai.

  • @padminihanwella7357

    @padminihanwella7357

    8 ай бұрын

    3³¹³​@@saliyasajith-nk7pz

  • @ChandralathaK

    @ChandralathaK

    6 ай бұрын

    @@saliyasajith-nk7pz 只希望

  • @sanduniudara609
    @sanduniudara6099 ай бұрын

    ඩිහේන් හරි හුරතල් කතා කරනකොට හතර දෙනාම හරිම ෂෝක්❤❤❤❤

  • @LalithDharmasiri-sz2ef
    @LalithDharmasiri-sz2ef9 ай бұрын

    අද කාලේ ප්‍රවීණ ශිල්පියෙක් ගෙන් වත් බලාපොරොත්තු වෙන්න බෑ මේ වගේ කතාවක්.ඔයාලා වගේ මුල මතක තියෙන දරුවන්ට කවදාවත් වරදින් නෑ පුතේ.අපි කවදත් අපේ දරුවෙක්ට වගේ අක්ෂාට ආදරෙයි.බුදු සරණයි❤❤❤❤❤❤❤

  • @Dull1174
    @Dull11749 ай бұрын

    ආක්ශා නංගි ලස්සන වෙලා...🤭❤️අනිත් හැමෝමත් හරිම ලස්සනයි...ඔක්කෝටම බුදු සරනයි🥰💗🌍

  • @Dinistory2006-dk3yb
    @Dinistory2006-dk3yb9 ай бұрын

    දැක්කද ලොකු අයගෙයි පොඩි අයගෙයි වෙනස. එයාලගෙ බොරු සෝබන නෑ. කට දිහා බලාගෙන වචනෙ අඳුරගන්න මොලේ තියනව එයාලට. ලොකු අය නම් හිනා වෙවී තේරුම් ගන් නැනෙ වච⁣නෙ. ලස්සනයි අද වැඩසටහන 👌❤️

  • @MadubashiniRuwani-sm3vq

    @MadubashiniRuwani-sm3vq

    17 күн бұрын

    ගොඩක් ලස්සනයි වැඩ සටහන සියලුම දෙනාට ම ජය වේවා ❤❤❤❤

  • @chandrikasenerath9084
    @chandrikasenerath90849 ай бұрын

    විශ්ව ගෙ තැනටම එන්න නොහැකි වුනත් ඔබ හොඳට වැඩසටහන ගෙනියනවා.🧡🧡

  • @NandaniHettiarachchi-ey5lx

    @NandaniHettiarachchi-ey5lx

    9 ай бұрын

    විශ්ව වගේම නැතත් ලස්සනට වැඩසටහන කරනව. මට අැහැන්නෙම විශ්වගෙ හඩ. බුදුසරණයි හොදට වැඩෙි කරගන යන්න පුතා.

  • @nuwanchamara7921

    @nuwanchamara7921

    8 ай бұрын

    Oh

  • @user-dm6qp4tp6q

    @user-dm6qp4tp6q

    8 ай бұрын

    Wishwage malli kenek wage🤔

  • @mayuriudayangani2565
    @mayuriudayangani25659 ай бұрын

    ඔක්කොම පොඩ්ඩො හරිම ලස්සනයි ...නිවේදනය කරන kenath හොඳයි ..wishwa වගේමයි

  • @nawodaweerasingha5039
    @nawodaweerasingha50399 ай бұрын

    ලොකු අය ඇවිත් ඩක ඩක පුටුවෙ බබාල වෙනව බබාල ඇවිත් ලස්සනට යනව වැඩේ නියමයි ❤

  • @shilakumari556

    @shilakumari556

    2 ай бұрын

    අනේ පොඩි පුතා අාදරෙයි මැණික

  • @priyangani772
    @priyangani7729 ай бұрын

    විස්ව වගේම් නිවේදක මහත්තයා මරු ඔමරු හරිම ලස්සනයි 🎶 කියනවා

  • @ranasingha6782
    @ranasingha67829 ай бұрын

    අනේ අදනම් ගොඩාරියක් ලස්සනයි ❤❤❤❤❤ ආදරෙයි හතර දෙනාටම...දූලා පුතාලාට ජයමවේවා ...තෙරුවන් සරණයි thank you derana ❤❤

  • @kumaridasilva2443

    @kumaridasilva2443

    8 ай бұрын

    Yog

  • @perera9535
    @perera9535Ай бұрын

    හතර දෙනාම ලස්සනයි voice නියමයි ......ජය වේවා බුදු සරණයි ඔයාලා සියලු දෙනා ට ❤❤❤❤❤

  • @kmdweerasingha1667
    @kmdweerasingha16679 ай бұрын

    වෙනදාට ගෙන samayan වලට වැඩිය lamai ටික marama ලස්සනයි ❤️ ❤❤.

  • @gangashamali2652
    @gangashamali26529 ай бұрын

    අදනම් හරිම ලස්සනයි .අක්ශා දුව ඔයාට ඉදිරියටම යන්න සුබ පතනවා ආදරෙයි මැනික ❤❤❤❤

  • @lakmaliekanayaka9054
    @lakmaliekanayaka90549 ай бұрын

    ගොඩක් හොදයි අදනම් නැට්ටුක් කාරියෝ ටිකක් ගෙන්නෙ නැතුව පොඩි කට්ටිය ගෙනාපු එක ඔක්කොම හොඳින් කරා ❤❤❤❤අදරෙයි

  • @yasooma4858
    @yasooma48589 ай бұрын

    හතරදෙනාම හරිම දක්ෂයි. ලොකු අයට වඩා ගොඩක් වෙනසක් .හරිම ලස්සනයි. චුටි පුතා හරිම හුරතල් ආක්ෂා ලස්සනවෙලා. ඒ වගේම සිහෙලිත් ඉතා කඩිසරයි ලස්සනයි. පුතාල නිසා මේ වැඩ සටහන බලල සතුටු වුනා❤❤❤❤❤❤

  • @user-zb9yh3fo7s
    @user-zb9yh3fo7s9 ай бұрын

    දරුවන්ගේ හිත් හරිම පිරිසිදුයි.දරුවෝ හතර දෙනාටම සුබ පතනවා.ගුණ දහමින් පිරි මිනිසුන් වෙන්න..❤

  • @geethajayasuriya9051
    @geethajayasuriya90519 ай бұрын

    අද ගොඩක් ලස්සනයි පොඩි හතර දෙනාටම තෙරුන් සරණයි දෙව් පිහිටයි 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤

  • @sriyanisrinyani5219
    @sriyanisrinyani52199 ай бұрын

    ඇත්තටම අද හරිම ලස්සනයි සිහෙළි කෙල්ල ඔක්කොටම උදව් කලා ඒ වගේ කඩිසරයි ..ආක්ෂා දුව හරිම ලස්සනයි ඩිහෙන් පුතා ඔමිරු පුතා දැකිමට ලැබිම සතුටක් පවිත්‍ර මල්ලි ලස්සනට වැඩසටහන කරගෙනයනවා ලස්සනයි බුදුසරණයි

  • @kumaridasilva2443

    @kumaridasilva2443

    9 ай бұрын

    ,klk

  • @Rashii-cd7tt
    @Rashii-cd7tt9 ай бұрын

    Wow omiru malli ලොකු වෙලා ,ලස්සන වෙලා Maru😁❤️🌹

  • @samanhettiarachi1590

    @samanhettiarachi1590

    9 ай бұрын

    එයා කොල්ලේක්නේ😂

  • @kavibalasuriya3145
    @kavibalasuriya31459 ай бұрын

    ආක්ෂාගේ කතා ව හරි පැහැදිලි ❤

  • @Viduvimansa7890
    @Viduvimansa78909 ай бұрын

    Aksha dn lssni anika hodata katha krnw.ඒ ලමයට පොඩි කාලෙ සමහර අය මඩ ගැහුවා,,, පොඩි කාලෙ ළමයි කවුරුත් එහෙම thmi ❤🥰

  • @manelhenake9522
    @manelhenake95229 ай бұрын

    අද වැඩසටහන හරිම ලස්සනයි ලොකු.අය.ගේන්නෙ.නැතුව.පොඩ්.අයම.ගේන්න.ඩ්හේන්.පුතා.හරිම.හුරතල්.හතරදෙනාම, ලස්සනයි ❤❤❤❤

  • @Nadeeshalakshani523
    @Nadeeshalakshani5239 ай бұрын

    විශ්ව වගෙම ලස්සනට කරනවා ❤

  • @PiyumiRanasinghe-de3rk

    @PiyumiRanasinghe-de3rk

    9 ай бұрын

    Ek hari

  • @hasithkaushi8052
    @hasithkaushi80529 ай бұрын

    හරීම ආසාවෙන් බැලුවා අනේ... ලස්සනම ලස්සන Programme එකක්... ♥️

  • @sachinikaushalya4123
    @sachinikaushalya41239 ай бұрын

    ඔමිරු මල්ලි මරු.කම්මැලි හිතුන්නෙම නැ .පටන් ගැන්ම මරු ❤

  • @FatemaAkter-yh2sc
    @FatemaAkter-yh2sc8 ай бұрын

    සහේලි ලස්සනයි දැන් ඒ වගේම තමයි කටකාර කෙල්ලක් බුදු සරණයි පුතේ ඹයාට ❤️🥰❤️🥰

  • @jeewanirajapaksha2775
    @jeewanirajapaksha27759 ай бұрын

    හිනා වෙලා කදුලුත් එනවා බැලුම් වලට ලස්සනයි

  • @BuddhikaNiranjana
    @BuddhikaNiranjana9 ай бұрын

    Man pavithra ge presenting walata kamathiyi. 😍

  • @mallikajayawardhana9953
    @mallikajayawardhana99539 ай бұрын

    Dihen😍Omiru😍Aksha😍Siheli😍

  • @ThisharaWijesinha1234
    @ThisharaWijesinha12349 ай бұрын

    චූටී පැටව් ටික 💜 සිහේලි බබී ඔමිරු මල්ලා ආක්ෂා මැණික ඩිහේන් බබ් 😌💜🙈

  • @isharasewmini3580
    @isharasewmini35809 ай бұрын

    ආක්ෂා ලස්සන වෙලා දැන් ❤

  • @itv4455
    @itv44559 ай бұрын

    විශ්ව අයියා ඉන්නවා නම් වටිනවා ❤

  • @harshaniudeshika9211

    @harshaniudeshika9211

    9 ай бұрын

    Me aiyat hodai

  • @wasanthazeralata8386
    @wasanthazeralata83869 ай бұрын

    අද නම් ගොඩක් ලස්සනයි පොඩි ඩෝ ටික හරි ම දක් ශ යී ජිවිතේ ජයවේවා සුබ පතනවා බුදුසරණයි ❤❤❤❤

  • @aamm8305

    @aamm8305

    9 ай бұрын

    ❤❤❤❤❤❤

  • @dammikabhr8246
    @dammikabhr82468 ай бұрын

    ඇත්තටම වැඩසටහන හරිම ලස්සනයි පොඩි ළමයි ළඟ සෝබන නෑ ලොකු අය හිටිය නං බොරු වට නෑ නෑ ගානවා අනේ හැමදාම පොඩි අයම ගේන්න ඔයාලා පස් දෙනාටම තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @manjula6212
    @manjula62129 ай бұрын

    පොඩිඩා මරු බලුම් දෙක දෙක තියනවා

  • @user-fk7wq8gp2s
    @user-fk7wq8gp2s9 ай бұрын

    ශා...නියමයි ලමයි ටික ගොඩක්ම ලස්සනයි නියම දක්ෂයෝ අපේ රටේ සම්පත් තමයි may..ඉන්නේ තෙරුවන් සරණයි පුතාලා සියලු දෙනාටම සුභම සුභ අනාගතයක් ❤..අපූරුම හැකියාවක් තියෙන දරුවෝ 4 දෙනෙක්

  • @shiwanishakya4825
    @shiwanishakya48259 ай бұрын

    පොඩි කට්ටිය ටික වෙනස් වෙච්ච පාර ♥️🌝

  • @niroshikaanuradha6263
    @niroshikaanuradha62639 ай бұрын

    අනේ ෂොයි අද පුන්චි නංගිලා මල්ලීලා ටික. හරිම ආසාවෙන් බැලුවේ. ආදරෙයි ඔයාලට හැමදාමත් 🙏😍😍🤗

  • @kumarikumari4480
    @kumarikumari44809 ай бұрын

    හරිම ලස්සනයි .හතර දෙනාට බුදු සරණයි .ආදරෙයි ගොඩක්

  • @madhuabeysinghe
    @madhuabeysinghe9 ай бұрын

    සිහෙලි හරිම නිහතමානි දරුවෙක්😊❤

  • @disadisa7572

    @disadisa7572

    8 ай бұрын

    Ow meth harima aasay

  • @user-hw3cs9rw3l
    @user-hw3cs9rw3l9 ай бұрын

    අදනම් ගොඩක් ලස්සනයි වැඩ සටහන පුතාල ,දුවලා ටික හරි ලසන්නට සහභාගි උනා. බලපු අපිත් සතුටු උනා. ඔයාලා 4 දෙනාටම ජයෙන් ජයම වේවා ආදරෙයි හැමදාම ❤❤❤..

  • @user-hb6js6mn2k
    @user-hb6js6mn2k9 ай бұрын

    ආක්ෂා ලස්සනයි. හරි නිහතමානි දරුවෙක් ❤️❤️❤️

  • @TharuAsha
    @TharuAsha7 ай бұрын

    Siheli බබාගෙ මූනනම් හිනාව පිරිලා හරිම සිරියාවන්තයි❤

  • @upulkumara3190
    @upulkumara31909 ай бұрын

    4 denama shok 😍♥️🥰

  • @SanduSandu-fo4dw
    @SanduSandu-fo4dw9 ай бұрын

    මහ එවුන් ඇවිල්ලා බොරුවට ඇහෙන්නෙ නැ දන්නෙ නැ වගේ වෙලාව කනවා .පොඩි එවුන් මරු සෝබන නැ සුපිරියටම වැඩේ කරා...😅

  • @madhushika7196
    @madhushika71969 ай бұрын

    Aksha lassana wela🤍

  • @user-up3iw5hn3c
    @user-up3iw5hn3c9 ай бұрын

    ලොකු කෙල්ලෙක් ඩක ඩක පුටුවට ආවාම බොරුවට රගනව කෑ ගගහ. මේ පොඩි ළමයින්ට ගානක්වත් නෑ..

  • @thilimaheshi2571

    @thilimaheshi2571

    9 ай бұрын

    Eknm att

  • @pavithrakumari9286
    @pavithrakumari92869 ай бұрын

    සිහෙලි ලස්සනයි ❤❤❤❤ආදරෙයි ඔයාට

  • @ranifrando
    @ranifrando4 ай бұрын

    ලොකු අයට වඩා පොඩි අය ලස්සනයි ❤️❤️

  • @jayanthiliyanapathyrana4837
    @jayanthiliyanapathyrana48379 ай бұрын

    විශ්ව නැතුව හරි නැහැ

  • @SenuNimansa-nm4gd

    @SenuNimansa-nm4gd

    9 ай бұрын

    Hri natthm nobala edhm bn karana ekata kranma dila vishwa ayya wage meyt hodata krnwa ela kolla essrta ynna

  • @sriyanisrinyani5219

    @sriyanisrinyani5219

    9 ай бұрын

    සෙහෙළි කඩිසරයි

  • @Tp-zk3wz
    @Tp-zk3wz9 ай бұрын

    Program ek supiriyata karanawa😮❤️ waddek.. Podi ayath niyamai❤️

  • @chaya-ci8pd
    @chaya-ci8pd9 ай бұрын

    Presenter නියමයි❤

  • @MethuliAbeysinghe-cs7co
    @MethuliAbeysinghe-cs7co9 ай бұрын

    Aksha nangi siheli nangi dennnatama lassanai adarei nangila denatama🥰❤️

  • @deepikawarnakulasuriya8116
    @deepikawarnakulasuriya81169 ай бұрын

    පොඩි අයගේ බොරු නෑ තේරූනා ලොකු අය වගේ නෙමේ බොරු ශෝබන නෑ

  • @XhhdhdiuuHdudh
    @XhhdhdiuuHdudh9 ай бұрын

    අද ලස්සනයි පුංචි අයගේ හැකියාව බොහොම අගෙයි හැමදෙනාටම තෙරුවන් සරණයි

  • @nadilkanadilka9288
    @nadilkanadilka92889 ай бұрын

    අන්තිමට ආක්ෂාගෙ කතාව ජයවේවා ❤🇱🇰

  • @arunimunasinghe944
    @arunimunasinghe9449 ай бұрын

    Ammo omiruge song eka 🤟😘 Gammak thamai omiru 🤗 Love u so much ❤️& all the best 😊

  • @user-ne6ju4pp5l
    @user-ne6ju4pp5l9 ай бұрын

    Wishwa aiya wgemaii niwedky ❤superb 🌚♥️

  • @subhanichetana5310
    @subhanichetana53109 ай бұрын

    මන් මේක ගොඩක් වෙලාවට බලන්නෙ නැහැ මේපොඩ්.සෙට් එක ඉන්නවා දැකල බලන්න ආවෙ❤❤දන්නවාසුපිරියක්කියල❤❤අදමරූ🎉🎉😊🔥🔥🔥🔥💚💜️🎶🎵

  • @APC179
    @APC1798 ай бұрын

    Aksha harima nihathamani.....❤

  • @piyumiekanayaka8376
    @piyumiekanayaka83769 ай бұрын

    Harima lassanai. . Daksha lamai..😍 anagateta suba patum oyalata😍😘😚

  • @Ureshasewwandi115
    @Ureshasewwandi1159 ай бұрын

    පැටාවු ට්ක ලස්සනයි ❤️❤️

  • @ashokaa8999
    @ashokaa89999 ай бұрын

    අද නියමයි ආසම පැටව් ඇවිත් 💞🇦🇪

  • @buddhikawikcramasingha2371
    @buddhikawikcramasingha23719 ай бұрын

    ඔක්කොම ලස්සනයි ❤ අක්ශා මැණික ඔයාට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ..බුදු සරනයි

  • @sobasoba1729
    @sobasoba17299 ай бұрын

    ලස්සනයි දරුවො හතර දෙනාම තෙරුවන් සරනයි ❤

  • @nilanthinilanthi2923
    @nilanthinilanthi29238 ай бұрын

    පොඩි උනාට මේ හතර දෙනාම සූරයෝ.❤❤👍💐💐💐

  • @indikasudarshi
    @indikasudarshi9 ай бұрын

    Adanamniyamai❤❤❤❤

  • @psdparerapsdpare853
    @psdparerapsdpare8539 ай бұрын

    ලොකු.අයට.වඩා.පොඩිඩන්ට .හොද.දක්ෂතාවය.තියනවා.ලක්ෂණයි.

  • @FatemaAkter-yh2sc
    @FatemaAkter-yh2sc8 ай бұрын

    ආක්ෂා දෝණි දැන් ලස්සන වෙලා තෙරුවන් සරණයි ඹයාට ❤️❤️🌹🌹

  • @MMala-tj7ry
    @MMala-tj7ry9 ай бұрын

    අදනමි හරිම ලස්සනයි චුටි පැටවු ටික එක්ක❤️❤️❤️❤️❤️

  • @PushpaKumari-zf3ry
    @PushpaKumari-zf3ry9 ай бұрын

    හරිම ලස්සනයි දක්ෂයි ❤❤❤

  • @frinhndogeetha1534
    @frinhndogeetha15349 ай бұрын

    ගොඩාක් ලස්සනයි පැට්ව් ට්ක ❤

  • @rashmidileka6946
    @rashmidileka69469 ай бұрын

    රොෂෙල් අක්කි❤ලවන් අයියයි ගෙන්නන්නකෝ😍😘ඒකට කැමති අය කෝ❤❤

  • @user-no3ct3jt3r

    @user-no3ct3jt3r

    9 ай бұрын

    😂😂

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan95078 ай бұрын

    හතර දෙනාම හරිම දක්ෂයි❤❤👍👍👍ගම්මිරිස් ඇටේ හරිම දක්ෂයි❤❤😘😘😘සුභ අනාගතයක්.හතර දෙනාටම ඉදිරියටම යන්න ලැබේවා🤲🤲🤲🤲🤲🤲❤️❤️❤️❤️

  • @samanhettiarachi1590
    @samanhettiarachi15909 ай бұрын

    Omiru putha❤❤❤

  • @janakajanaka1137

    @janakajanaka1137

    9 ай бұрын

    ❤️😘😘😍

  • @dulanjanarandeera6647
    @dulanjanarandeera66479 ай бұрын

    ඩිහේන් තමා ඇත්ත කිවෙි පොඩි උන්ට බොරැ කරන්ට බැ කියන්නේ ඵ්කයි

  • @sudurosi5488

    @sudurosi5488

    9 ай бұрын

    Mokadda ane e kiwe mt ahune na dihen kiwa eka

  • @dasniimeshawickramasinghe
    @dasniimeshawickramasinghe9 ай бұрын

    නිවේදනය karana kena wenas karala neda.හැබැයි meyath Wishwa aiya wagemai.maru a.ada awa poddi thundenath maru.lama මනසේ prashna nene.ithin meyala ada nidahase sellan kala.Siheli nam gdk active wage.a wagema katakarai❤❤❤❤

  • @a.a.sadikari2364
    @a.a.sadikari23649 ай бұрын

    විශ්ව වගේම නිවේදක හරිම හොදයි.අයියයි මල්ලියි වගේ

  • @liyanagedon9748
    @liyanagedon97489 ай бұрын

    Ane budu saranai puate oayalhata ❤❤❤ mihiapiata 👍👍👍👍😘😘😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️

  • @somadova7577
    @somadova75779 ай бұрын

    Eda dakapu punchi babala 4ma godaak loku wela. God bless you. Siheli superbe.

  • @Samee-q5z
    @Samee-q5z8 ай бұрын

    මමනම් ආසම සිහෙලිටයි ඔමරුටයි........ ඔක්කොම ලස්සනයි

  • @anndilusha7861
    @anndilusha78619 ай бұрын

    Ane loku kattiyata wada podi lamaige ewa lassanai ❤❤❤

  • @maalimaali1991
    @maalimaali19913 ай бұрын

    අද හරිම ලස්සනයි දරුවන්ගේ හිනා මරු සෝක් බුදුසරණයි සියලුදෙනටම ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @raneisujata8623
    @raneisujata86239 ай бұрын

    අද ගොඩක් නියමයි හැමෝම ලස්සනයි බුදු සරණයි 🙏🙏🙏❤❤❤❤❤ 💞💞💞💞💯💯💯💯💯💯🌺🌺🌺🌺💐💐💐💐🌹🌹🌹🌹🌿🌿🌿🌿💘💘💘💘🇱🇰🇱🇰🇱🇰💃💃💃💃

  • @avindigunarathna8959
    @avindigunarathna89599 ай бұрын

    Presenter maru ❤️

  • @---laki---girl990
    @---laki---girl9909 ай бұрын

    ආක්ශා ලස්සන වෙලා❤

  • @user-gt1zr8zz1e
    @user-gt1zr8zz1e9 ай бұрын

    Wishwa wgemi ❤

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt9 ай бұрын

    හැමොම පැටවි ටික ලස්සනයි මල් වගේ ..❤❤❤❤

  • @charikaweerasooriya
    @charikaweerasooriya9 ай бұрын

    අනේ ලස්සනයි චූටි පැටවු ආදරෙයි❤❤❤❤

  • @buddikaveerasingha8667
    @buddikaveerasingha86678 ай бұрын

    Supri niwedaka tuma asawen baluwa siyalu podi taru tikata budu sarani

  • @himalidilrukshi6820
    @himalidilrukshi68209 ай бұрын

    ගොඩක් ලස්සනයි හතර දෙනාම..බුදුසරණයි ඔයාලාට😘😘😘😘

  • @sandeepasanju8721
    @sandeepasanju87219 ай бұрын

    ආක්ශට තමා ආදරේම

  • @somadova7577
    @somadova75779 ай бұрын

    Dihen chuuti patiyawa gilinna hithenawa.. soo cute. ❤

  • @diheindulvin6351

    @diheindulvin6351

    9 ай бұрын

    Nendi❤❤

  • @indikawijesuriya4300

    @indikawijesuriya4300

    9 ай бұрын

    Ane ow😍😍

  • @NimeshPathum-wr9lm
    @NimeshPathum-wr9lm9 ай бұрын

    ඔමිරු ශෝක් අනෙ සින්ග් කරනවා 😍

  • @dasniimeshawickramasinghe
    @dasniimeshawickramasinghe9 ай бұрын

    Siheli chuti unata hari active.Dihen eyaa ekka tharaga karanna chuti wage.ada program eka lassanai.

  • @XSTRA2023
    @XSTRA20239 ай бұрын

    Aksha lassanai godak ❤

  • @SahanMadushanka-yw9ke
    @SahanMadushanka-yw9ke9 ай бұрын

    ආක්ශා ගොඩක් දක්ශයි❤❤❤ ආදරෙයි

  • @madhuabeysinghe
    @madhuabeysinghe9 ай бұрын

    හැමදාම පොඩි අය ගේන්නකෝ..

  • @chandanirathnayaka9761
    @chandanirathnayaka97619 ай бұрын

    Poddo 4 denama godak දක්ෂයි . Hamotama godak adarei.....❤❤❤❤

  • @dinu3624
    @dinu36249 ай бұрын

    ඔමිරු මල්ලි ෂෝක් අනේ😂❤ ඔක්කොමලා ෂෝයි❤✨

Келесі