Surakeemata Ho - සුරැකීමට හෝ | Kanishka Abeysinghe

Музыка

Surakeemata Ho - සුරැකීමට හෝ | Kanishka Abeysinghe
💥Hiru Star Season 3 |Super 48| Episode 92🔥
💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
📌iOS - goo.gl/4zmabW
📌Android - goo.gl/oNHxZi
#Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Episode92 #KanishkaAbeysinghe #SurakeemataHo

Пікірлер: 177

  • @kanishkaabeysinghe4295
    @kanishkaabeysinghe4295 Жыл бұрын

    හැමෝටම ගොඩාක් ස්තූතී හොඳ සහ නරක අදහස් වලට.. සහා ඔබලාගේ 82%ක ජනතා ප්‍රතිඡාරයට.. ගොඩාක් ආදරෙයි හම දේටම.. ජය වේවා හැම දෙනාටම... ඉක්මනින් හමු වෙමු..♥️

  • @SayuriNimshara

    @SayuriNimshara

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම ඔයා දක්ෂයෙක් නැවතත් එන්න හිරු ස්ටා වේදිකාවට ❤️❤️❤️

  • @SUBHARATHITV

    @SUBHARATHITV

    Жыл бұрын

    ❤️

  • @gunathilakarashmi1527

    @gunathilakarashmi1527

    Жыл бұрын

    🎆🎇🍾

  • @sriyanikumarasinghe6083

    @sriyanikumarasinghe6083

    Жыл бұрын

    Methana theana thiyenne dakshayata nemei. Shihaan hoda vinisuru warayek.

  • @ishanudayanga5859

    @ishanudayanga5859

    Жыл бұрын

    මච්න් පට්ටම ලස්සනයි බං ❤️❤️❤️❤️

  • @surenikasupaseli5171
    @surenikasupaseli5171 Жыл бұрын

    කනිෂ්ක අයියා තමයි හොඳටම සින්දුව කිව්වේ.හදවතටම දැනුණා.💞

  • @samithadilshan3088
    @samithadilshan3088 Жыл бұрын

    ඇත්තටම අයියේ මේක තමා සුපිරිම ගායනය හිතට දැනෙන්න ගායනා කරා ❤️ ඔයාට සුභ පතනවා ඉදිරි අනාගත වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා❤️

  • @dinodhrodrigo7987

    @dinodhrodrigo7987

    Жыл бұрын

    0sihinà

  • @SayuriNimshara
    @SayuriNimshara Жыл бұрын

    ගායනය හරිම ලස්සනයි අද ඉවත් වීම ගැන ගොඩාක් දුකයි කණිෂ්ක අයියේ 😢💔😔❤️ බුදුසරණයි ! ඔයාට , මුල ඉදන්ම ඔයාගේ ගායනයන් වලට අපි ගොඩාක් කැමතියි. ඇත්තටම ආයේ මේ ගීතය අහද්දි ඇස් වලට කදුලු එනවා ඔයා ඉවත් වූ නිසා 💔😢

  • @asurasinghewickramasinghe3759
    @asurasinghewickramasinghe3759 Жыл бұрын

    කණිෂ්ක ගෙ ගායනය විශිෂ්ඨ යි ඔහු තරගය ට ඇතුල්කරගන්න විනිශ්චය මණ්ඩලය ටයි මෙි ඉල්ලිාම.

  • @MSMA1982
    @MSMA1982 Жыл бұрын

    🎵🎵🍀🍀පැරණී ගී මී පැණී ආශාවෙන් දෙසවනට යොමු කරන්නේ තෙරුවන් සරණයී🎵🎵🎵🌿🌿

  • @shamikadulipa7576
    @shamikadulipa7576 Жыл бұрын

    මෙච්චර හොදට ගායනා කරලත් තරගෙන් ඉවත් උන එක එක ගැන මාරම දුකයි කනී අයියේ 😓

  • @SayuriNimshara
    @SayuriNimshara Жыл бұрын

    ඒ ගායනය පුදුම ලස්සනක් තියෙන්නේ ඉවත් වීම ගැන ගොඩාක් දුකයි 😔😔❤️❤️

  • @SayuriNimshara
    @SayuriNimshara Жыл бұрын

    තාමත් මේ ගායනය අහනවා හරිම ලස්සනයි නැවතත් කණිෂ්ක අයියා ව ගන්න 😢💔❤️😔😢 please please please please please 😢😢💔💔❤️

  • @kumarilakshmi5132
    @kumarilakshmi5132 Жыл бұрын

    මුල් ගායකයාගෙ න් පසුව මේ ගීතය ලස්සනට ඇහුවෙ අදයි god bless❤️❤️❤️👍👍👍

  • @namaldarmasiri3683
    @namaldarmasiri3683 Жыл бұрын

    කනිෂ්ක මල්ලි ඔයාගේ සිංදුව පටිටයි....අනිවාර්යයෙන් ඔයා එන්න ඔනි......කොල්ලෙක් ඔයාට දළදා සමිදු පිහිටයි ............💞💞💞💞💞💞

  • @dula_RD
    @dula_RD Жыл бұрын

    ගායනය මරු...තරගේ ඉන්න ඕන කෙනෙක් ඉවත්වීම ගැන කනගාටුයි... මෙතනින් ඉවත් වූවත් ඉදිරේ වැඩ කටයුතු හොදින් කර ගැනීමට සුභ පතනවා.බුදුසරණයි!!!🙏❤️

  • @ramanikuruppu9609

    @ramanikuruppu9609

    Жыл бұрын

    Hithata dhiriya ganna puthe obata mage aashirwadaya lebila

  • @kaveeshapunthala2511
    @kaveeshapunthala2511 Жыл бұрын

    ජය වේවා ඔයාට අයියේ 👍😍

  • @ashokaabeysinghe9364
    @ashokaabeysinghe9364 Жыл бұрын

    Oyata hiru aayeth payavi hiru aayeth katha karavi ammage viswasaya ayai puthe

  • @athulasri5243
    @athulasri5243 Жыл бұрын

    අනිවාර්යයෙන්ම kollawa ayeth ganna oni

  • @SayuriNimshara
    @SayuriNimshara Жыл бұрын

    හිරූස්ටා විනිශ්චය මණ්ඩලයෙන් ඉල්ලා සිටිනවා නැවත කණිෂ්ක අයියාව ගන්න කියලා 💔❤️

  • @ghuyffgghhu8912

    @ghuyffgghhu8912

    Жыл бұрын

    RoHihi kumar SIRLANK SIRLANK 😁😄😃😀🙏🏻🙏🏻🙏🏻🙏🏻👍🏾👍🏾👍🏾👍🏾🤳🤳🤳🤳🤜🏻🤛💪🏿🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💖💝💘💟💕💞💓💗🦚🦚🦚🦚🦚🦚🦚🦚🌹🏵🌷🌹🏵🌷🌹🏵🌷🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @srilanka1rota747

    @srilanka1rota747

    Жыл бұрын

    Love

  • @lakmalibalasooriya2094

    @lakmalibalasooriya2094

    Жыл бұрын

    Is xzsszzzzz😭🤑🤑

  • @dulshanidulshani3048

    @dulshanidulshani3048

    Жыл бұрын

    👍👍👍

  • @rupikanishani5882
    @rupikanishani5882 Жыл бұрын

    Kanishka malli oya aniwaryen ilaga watayata enna ona kollek oyata api hamadama adarei ❤️❤️❤️

  • @abdullajiffry1191

    @abdullajiffry1191

    Жыл бұрын

    💯💔🥺

  • @aliaalia2025
    @aliaalia2025 Жыл бұрын

    පුදුම තරම් කනට මිහිරි හරිම ලස්සනයි ...බුදු සරණයි ....ඔබට...මේ තරම් රහට ඒ ගීතය ගායනා කලාට...

  • @vihangakaushalya8800
    @vihangakaushalya8800 Жыл бұрын

    මෙය හරිම අසාදාරන විනිශ්චකි.කරුණාකරලා කනිශ්ක අබෙසින්හ නැවතත් අවස්තාවක් ලබාදෙන්න කියලා අපි හිරු ආයතනයෙන් ඉල්ලා සිටිනවා කනිශ්ක අයියා ගායනය හරිම ලස්සනයි කරුණාකර තව අවස්තාවක් ලබා දෙන්න 🥲❤️

  • @malikalanka8893
    @malikalanka8893 Жыл бұрын

    ඔයා ගොඩාක් ලස්සනයි ඒ වගේම සිංදු වත් කියනව ගොඩාක් ගොඩාක් ම ලස්සනයි thank s ...

  • @Skara999
    @Skara999 Жыл бұрын

    මෙච්චර හොදට සිංදුව කියලා vote නෑ කියන්නේ ලංකාවෙ උන්ගේ රසය ගැන කියලා වැඩක් නෑ

  • @wijerathna3247

    @wijerathna3247

    3 ай бұрын

    😅5😮😅ú⁸thawa 6ytZ76⁶6❤and 😊😂⁰r771a

  • @namaldarmasiri3683
    @namaldarmasiri3683 Жыл бұрын

    කනිෂ්ක ඔයා අනිවාර්යයෙන් වයිල් කාඩ් එකෙන් එන්න ඔනි......අපි ඔයාගේ සිංදුවලට අදරෙයි........👈👍💖💖💖💖💖💖💖

  • @dilshanfernandoo1111
    @dilshanfernandoo1111 Жыл бұрын

    එක සුපිරි

  • @gaminigood5810
    @gaminigood5810 Жыл бұрын

    Kaniska aiye oya wagema ඔයාගෙ කට හඬ ලස්සනයි

  • @upalikarunarathne9372
    @upalikarunarathne9372 Жыл бұрын

    Kanishka aiya thama niyama

  • @edirimannapraveen9503
    @edirimannapraveen9503 Жыл бұрын

    කනිශ්ක අයිය ලස්සනට සින්දුව කිව්වා එයාට ආය පාරක් වයිල් කාර්ඩ් වටයට අවස්තාවක් දෙන්න 🙂❤️

  • @wasanthakumara3657

    @wasanthakumara3657

    Жыл бұрын

    Mn try karannm 😝

  • @surangalakmal8007
    @surangalakmal8007 Жыл бұрын

    Harima lasanai malliya..idiriyatama yana..👍👍👍💪💪👌👌👌🙋🙋🙋♥️♥️♥️

  • @nishanikalupahana3255
    @nishanikalupahana3255 Жыл бұрын

    Very beautiful singing putha god bless you

  • @malikalanka8893
    @malikalanka8893 Жыл бұрын

    ගොඩාක් ගොඩාක් ම ලස්සනයි

  • @SayuriNimshara
    @SayuriNimshara Жыл бұрын

    මේ ගායනය ඉඩක් ලැබෙන හැම මොහොතේම අහනවා ❤️❤️❤️

  • @stellawitharns183
    @stellawitharns183 Жыл бұрын

    නොලියම,බැ,මෙිකටහරිමලස්සනයි,මෙතනින්ඔබපැරදුනත්,ඔබලොවෙන්,පරාදනැහැ,ජේසුපිහිටයි

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 Жыл бұрын

    කනිස්ක...තමයි.එ්ත්.එක..ලකුනයි.හරිම.ලස්සන යි

  • @ajithpanawalage200
    @ajithpanawalage200 Жыл бұрын

    මිල්ටන් පෙරෙරා මහත්මයගේ හඩට වෙනස් උනත් ඒ ගායනය හරිම ලස්සනයි ,ඔතනින් අයින් උනත් වේදිකාව ජයගෙන හමාරයි,✌

  • @aswenuri182
    @aswenuri182 Жыл бұрын

    Adereyi aiyya hemdam monwa karannada oye niyametm sin Kara supiriyi

  • @chithranijayasinghe7708
    @chithranijayasinghe7708 Жыл бұрын

    හොඳින් ගායනා කළා

  • @hasanthakumara8874
    @hasanthakumara8874 Жыл бұрын

    තව පාරක් කොල්ලට අවස්ථාවක් දෙමු නේද හිරු.

  • @dilupamanori637
    @dilupamanori637 Жыл бұрын

    ලස්සන ගායනයක් 💗💗💗💗💗

  • @sithyayak7457
    @sithyayak7457 Жыл бұрын

    මේ වගේ දේවල් දැක්කම හිතට එන දුක නිසා හිතට දුකක් දැනෙනව ජයග්‍රහණය කල දුවට සුබ පතන ගමන් තරඟය නැරඹීමෙන් ඉවත් වෙන්න තීරණය කලා මම

  • @shamikshami3594
    @shamikshami3594 Жыл бұрын

    Harima dakshy...

  • @tghashinika4550
    @tghashinika4550 Жыл бұрын

    ව්නිශ්ශ මන්ඩලයෙන් ඉල්ලා සිට්නවා නැවත කනිශ්ක අයියාට අවස්තාවක් ලබා දෙන ලෙස...

  • @wasanaboxing
    @wasanaboxing Жыл бұрын

    ජයවේවා

  • @denesharanasingha1185
    @denesharanasingha1185 Жыл бұрын

    Aththatama aparade lassana kata hadak thiyenna harima dukai aththatama ganda one ayath serayak

  • @shanikamadhuwanthi2287
    @shanikamadhuwanthi2287 Жыл бұрын

    එදා Thirosh Fernando ටත් උනේ ඕකම තමයි. තව හොද අයටත් ඉස්සරහදි මේ දේම වෙයි.මේක තමයි හිරු ස්ටාර් 😁😁

  • @sadunkumara9642
    @sadunkumara96422 күн бұрын

    ලස්සනයි..asama sinduwak

  • @chaturanga7063
    @chaturanga7063 Жыл бұрын

    නිහඩ ගායනයක් සහොදරයා ......කනට මී පැණී සමයී

  • @djpererasdjpereras5046
    @djpererasdjpereras5046 Жыл бұрын

    Godak lassanai gayanaya.jeasu pihitai oyata.

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 Жыл бұрын

    අමල් කියන්නෙ මූසලයෙකි

  • @damayanthiayesha8

    @damayanthiayesha8

    Жыл бұрын

    අනිවාර්යයෙන්

  • @harshaliyanage5270
    @harshaliyanage5270 Жыл бұрын

    Lassana gayanayak ai appa ain kare ❤️❤️❤️❤️

  • @abdullajiffry1191

    @abdullajiffry1191

    Жыл бұрын

    💯❤️

  • @Chananayan
    @Chananayan Жыл бұрын

    ඩොල්කි පාර නම් දෙනවා සැපටම... ❤️❤️

  • @paramagurugowritharan8501
    @paramagurugowritharan8501 Жыл бұрын

    Tremendous background music 🎶 🥰

  • @meharrafaideen2933
    @meharrafaideen2933 Жыл бұрын

    Woooooow කනිශ්ක මරුනේ👌

  • @sl8984
    @sl8984 Жыл бұрын

    මාරම ලස්සනයි

  • @wishwarandika5067
    @wishwarandika5067 Жыл бұрын

    Kanishka best ❤️

  • @piyalperera3443
    @piyalperera3443 Жыл бұрын

    Talented Kaniska

  • @surenikasupaseli5171
    @surenikasupaseli5171 Жыл бұрын

    10 Parakata wediya ehuwaa❤️❤️❤️❤️❤️

  • @abdullajiffry1191

    @abdullajiffry1191

    Жыл бұрын

    💯💯💯💯🥺🥺🥺🥺

  • @heshanedirimanna2052
    @heshanedirimanna2052 Жыл бұрын

    කණිෂ්ක ගොඩක් හොඳට ගායනා කරලත් තරගෙන් ඉවත් උන එක ගැන දුකයි...!අමල් වගේ අය තමන්ගෙ කන්ඩායම් වල වාසිය ගැන හිතලා දක්ෂතාවයට තැනක් නොදෙන එක ගැන ගොඩක් පසුතැවෙනවා... Good luck for your journey ❤️🙏

  • @Vimu_Nanayak01

    @Vimu_Nanayak01

    Жыл бұрын

    ඒක ඇත්ත

  • @sanjeewafdo6403

    @sanjeewafdo6403

    Жыл бұрын

    අමල් නෙමෙයි නිරොශා කන්ඩායම ගැන හිතලා vote කරන්නෙ කනිශ්ක සමහර තැන් අවුට් කිව්වෙ.girl තමයි පිච් එකට කිව්වෙ.අමල් ගෙ තිරන ය නිවරදියි

  • @ganiduliyanagedara5967

    @ganiduliyanagedara5967

    Жыл бұрын

    Iye nirosha waradi.

  • @chathrangajanaka7911

    @chathrangajanaka7911

    Жыл бұрын

    @@sanjeewafdo6403 yes.....

  • @chubbyboy8602

    @chubbyboy8602

    7 ай бұрын

    Aniwa

  • @SUBHARATHITV
    @SUBHARATHITV Жыл бұрын

    ලස්සනම ගායනය

  • @mihilpansilu2198
    @mihilpansilu2198 Жыл бұрын

    Beautiful😀

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani20909 ай бұрын

    මෙතනින් අ යි න් වුණා ට කන ගා ටු වන් න එපා ඉදරි ය ට යන්න පුතා බුදුසරණයි

  • @user-ri2kp1lm5s
    @user-ri2kp1lm5s2 ай бұрын

    තේරුනේ නැතිඋනේ ඇයි සිංදුව සුපිරියටම කියනව සැලෙන්න එපා ඔබට ජය

  • @user-eq6wh4xv3u
    @user-eq6wh4xv3u11 күн бұрын

    Meka Supiri Attatama❤

  • @SayuriNimshara
    @SayuriNimshara8 ай бұрын

    ඒ ගායනය අදටත් අහනවා පුදුම ලස්සනක් තියෙන්නේ ❤💕❤

  • @dineshnight9187
    @dineshnight9187 Жыл бұрын

    හරිම ලස්සනයි ...

  • @tharangamendis8241
    @tharangamendis8241 Жыл бұрын

    සුපිරි සුපිරි සුපිරි කොල්ලෙක්

  • @jensonfenandez2515
    @jensonfenandez2515 Жыл бұрын

    Jaya wewa sahodarayaaa❤

  • @rathnayakasprathnayaka717
    @rathnayakasprathnayaka7177 ай бұрын

    Wow...eka maru....

  • @nethzd
    @nethzd Жыл бұрын

    Very beautiful !!

  • @nirmalsandeepa471
    @nirmalsandeepa471 Жыл бұрын

    දක්ෂයෙක් කැපුනෙ 💔

  • @jenithajenitha7854
    @jenithajenitha7854 Жыл бұрын

    ඔයා හිරු ස්ටාර් තරගයෙන් ඉවත් කලාට ඔයාගේ ගායන දක්ෂතා වය අතහරින්න එපා ඔයාට ගායන දක්ෂතා වය තිබේ බුදු සරනයි ඔයාට

  • @aswenuri182
    @aswenuri182 Жыл бұрын

    Niyamayi aiyya ayet hiru str akekt Anna waramak lebewa kiyala partana karanna marm dukayi oye kepunu akektnam

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 Жыл бұрын

    අමල් එපා හරි කපටියා

  • @priyanganikwt1706
    @priyanganikwt1706 Жыл бұрын

    අනේ ohcara lassana valath kapune aiiii

  • @rathnayakasprathnayaka717
    @rathnayakasprathnayaka717 Жыл бұрын

    මරු කොල්ලෝ ...🎉ඔහොම යං...

  • @niroshankalubovila8063
    @niroshankalubovila8063 Жыл бұрын

    කනිෂ්ක ලස්සනට ගිතය ලස්සනට ගායනා කරා නැවතත් එයාට අවස්ථාවක් ලබා දෙන්න

  • @sitharaharshani9459
    @sitharaharshani9459 Жыл бұрын

    ❤️❤️❤️

  • @lahirukoshila3933

    @lahirukoshila3933

    Жыл бұрын

    Hi

  • @Nadee499
    @Nadee499 Жыл бұрын

    කණිශ්ක අයියා ඉවත් උන එකට ගොඩක් දුකයි..🥺💔 ගොඩක් ලස්සනයි ගායනය ඉදිරි වැඩ කටයුතු වලට සුභ පතනවා...බුදු සරණයි ❤️❤️❤️

  • @SayuriNimshara

    @SayuriNimshara

    Жыл бұрын

    බුදුසරණයි කියලා ආයේ tryp කරන්න ❤️

  • @jayanthimagage1661

    @jayanthimagage1661

    Жыл бұрын

    @@SayuriNimshara 😂😂😂😂

  • @binurarajitha7277
    @binurarajitha7277 Жыл бұрын

    Super 🥺

  • @shiromadarshani8733
    @shiromadarshani8733 Жыл бұрын

    Lassanai godak adare dennatama jesu pihitai

  • @jdjdjgggs4284
    @jdjdjgggs4284 Жыл бұрын

    Harima lassanai appa kanissa lassanai lllllll

  • @chamimusic1011
    @chamimusic1011 Жыл бұрын

    ඒ කටහඩ 🥺♥️

  • @chamimusic1011
    @chamimusic1011 Жыл бұрын

    ♥️

  • @samanthaathukorala9103
    @samanthaathukorala91039 ай бұрын

    Subapathum...obata

  • @ritahettiarachchi3802
    @ritahettiarachchi3802 Жыл бұрын

    Amal karana waden dakshainta asadaranayak wenawa.

  • @TharushaGeemal
    @TharushaGeemal10 ай бұрын

    ❤❤ඒක මරු❤❤

  • @artcraftstudio560
    @artcraftstudio560 Жыл бұрын

    Hiruta oni un vitharai ganne 😢

  • @eranmanoj9008
    @eranmanoj9008 Жыл бұрын

    හොද විනිශ්චයක් ලැබුණේ නෑ hirustar එකෙන් ඒක බලාපොරොත්තු වෙන්නත් බෑ 👎

  • @geethaluvihare843
    @geethaluvihare843 Жыл бұрын

    Patta.♥️

  • @pradeepawickramasinghe680
    @pradeepawickramasinghe680 Жыл бұрын

    එපා වෙනවා මෙක බලන්න දක්සයන් අයින් වෙනවා

  • @buddikagayan3682
    @buddikagayan3682 Жыл бұрын

    ado bn kanishka aiye.....patta aul bn

  • @shamikadulipa7576
    @shamikadulipa7576 Жыл бұрын

    වයිල් කාඩ් වටයකින් නැවත තරගයට ගන්න කියලා විනිශ්චය මන්ඩලයෙන් ඉල්ලනවා💔

  • @meharrafaideen2933
    @meharrafaideen2933 Жыл бұрын

    කනිශ්කගේ ආයෙත් ප්ලේස් එක දෙන්නකෝ.අපරාදෙ ඉන්නම ඕන කෙනෙක්.ආයෙත් චාන්ස් එක දෙන්නකො

  • @kasunnimantha8127
    @kasunnimantha8127 Жыл бұрын

    මහ බලු වැඩක් ඊයේ උනේ

  • @user-gc9iq5qn9k
    @user-gc9iq5qn9k7 ай бұрын

    Super❤❤❤

  • @pradeepbandara4490
    @pradeepbandara4490 Жыл бұрын

    Superb...

  • @inokawijethunga8791
    @inokawijethunga8791 Жыл бұрын

    Paw kaniska hoda tharaga karuwek

  • @user-zk7vc1vh5m
    @user-zk7vc1vh5m8 ай бұрын

    👌👌👌👌👌👌

  • @nipuninipuni2937
    @nipuninipuni2937 Жыл бұрын

    Lassani budusarni

  • @Vimu_Nanayak01
    @Vimu_Nanayak01 Жыл бұрын

    කපටි අමල්🤨🥱

  • @kushanrathvith977

    @kushanrathvith977

    Жыл бұрын

    😂

  • @raaniraani8061
    @raaniraani8061 Жыл бұрын

    attanma lassanae apara ewat wanna una

  • @sandarudewmina1763
    @sandarudewmina1763 Жыл бұрын

    ලස්සනට කිව්වා

Келесі