No video

Raththaran Pem Purane - රත්තරන් පෙම් පුරානේ | Amisha Minol💥Hiru Star Season 3 | Episode 44🔥

Raththaran Pem Purane - රත්තරන් පෙම් පුරානේ | Amisha Minol
💥Hiru Star Season 3 | Episode 44🔥
💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
📌iOS - goo.gl/4zmabW
📌Android - goo.gl/oNHxZi
#Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Episode44 #AmishaMinol #RaththaranPemPurane

Пікірлер: 6 100

  • @pasinduwimukthi7151
    @pasinduwimukthi71512 жыл бұрын

    Kauda me song eka 3 පාරකට වැඩිය බැලුවේ 💞💞

  • @hansikakawshani5487

    @hansikakawshani5487

    2 жыл бұрын

    Denutj blno

  • @priyankadharmawardhana5426

    @priyankadharmawardhana5426

    2 жыл бұрын

    10 parak withara ehuwa

  • @nayanapasinduliyanage8971

    @nayanapasinduliyanage8971

    2 жыл бұрын

    Aniwa mat baluwa kipa sarayakma💗

  • @gamingdagaya5419

    @gamingdagaya5419

    2 жыл бұрын

    20 i 😂♥️

  • @sandunisathsarani6660

    @sandunisathsarani6660

    2 жыл бұрын

    20 පාරක් විතර බැලුවා අනේ 🥰🥰

  • @sahanwickramasinghe
    @sahanwickramasinghe6 ай бұрын

    2024 ත් බලන අය මේ පැත්තට 💗😍

  • @WTF-AGORA-YT-91

    @WTF-AGORA-YT-91

    2 ай бұрын

    I'm bro 2024 06 25

  • @WaGunathilaka

    @WaGunathilaka

    Ай бұрын

    😂❤😢😮😊

  • @SmilingDeer-cp3pz

    @SmilingDeer-cp3pz

    Ай бұрын

    Mebe

  • @flowers2069

    @flowers2069

    Ай бұрын

    Yes

  • @YoshanMihiranga

    @YoshanMihiranga

    Ай бұрын

    2024/06/24

  • @Mashii473
    @Mashii473 Жыл бұрын

    අමියා හිරු තරුව උනාට පස්සෙත් ආයේ මේ සිංදු අහන මම් වගේ තව අය සිටියිද😊

  • @AmilaDanushka-hb7xz

    @AmilaDanushka-hb7xz

    9 ай бұрын

    ඕ ඉන්නෝ😊

  • @Dilni_TH
    @Dilni_TH2 жыл бұрын

    3 Million වලින් පස්සෙත් අහන අය ඉන්නවදෝ...🤩💖🤟 මේක නම් පිස්සුවක්...😚🔥

  • @sandeepranathisara8009

    @sandeepranathisara8009

    Жыл бұрын

    Ada ahuwa 4M+

  • @pavithrapathirana5621

    @pavithrapathirana5621

    Жыл бұрын

    මං ❤

  • @DewmiAmasha-jp4lg

    @DewmiAmasha-jp4lg

    10 ай бұрын

    Ada ahuwa 4.4M ❤❤❤

  • @DeshakaSamaraweera

    @DeshakaSamaraweera

    3 ай бұрын

    😊😅😮😢​@@DewmiAmasha-jp4lg

  • @viridunalin
    @viridunalin2 жыл бұрын

    වෙන වැඩක හිටපු වෙලාවෙ ඔයාගෙ සිංදුව ඇහිලා tv එක ළගට දුවගෙන ගිහින් බැලුවෙ මල්ලි ❤️ උඹ වෙනස්... හිත නිවෙනවා... කවදාහරි හදවතේ ගායකයෙක් වෙයං මල්ලි ආදරෙයි උඹේ හිත නිවන හඩට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @athdekeem

    @athdekeem

    2 жыл бұрын

    Nalin aiya❤

  • @SayuriNimshara

    @SayuriNimshara

    2 жыл бұрын

    ඔයා ව අපිට මතක යි ❤️❤️❤️

  • @chamiladilrukshi8164

    @chamiladilrukshi8164

    2 жыл бұрын

    ඔයාටත් තියෙන්නෙ රත්තරං ❤ නිසා නලින් මල්ලි ඔයාට ජය වේවා

  • @trainerkaushalya8948

    @trainerkaushalya8948

    2 жыл бұрын

    ඇත්ත 💙

  • @HackWizards

    @HackWizards

    2 жыл бұрын

    නලින් අයියෙ...ඔයාගෙ නිහතමානි කමට මම ගරු කරනවා❤️ඒ වගෙම අමිශ අයියට සුබ පතනවා හදවතින්ම

  • @mrbindu1766
    @mrbindu17662 жыл бұрын

    ඒක සුපිරි ගායනයක් සහෝදරයා.හංස විලාසෙන් ටික්ටොක් එකේ ට්‍රෙන්ඩින් ගිය ඔයා අද රත්තරන් පෙම් පුරානෙන් යූටියුබ් එකේ ට්‍රෙන්ඩින්...පට්ට සතුටුයි.ජයවේවා.

  • @theillegalgang6659

    @theillegalgang6659

    2 жыл бұрын

    බින්දු අයියා ❤️😍රෙස්පෙක්ට් 💪

  • @mrbindu1766

    @mrbindu1766

    2 жыл бұрын

    @@theillegalgang6659 jayawewa

  • @kasungayan3912

    @kasungayan3912

    2 жыл бұрын

    Jaya wewa

  • @sadiyagod

    @sadiyagod

    2 жыл бұрын

    ඔබත් එසේමයි මහත්මයා. Bindu💥

  • @dulashinidilhara7214

    @dulashinidilhara7214

    2 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @nisalnethsara1874
    @nisalnethsara1874 Жыл бұрын

    අමිෂ දින්නට පස්සෙත් ආයිත් මුල ඉදන් සින්දු අහන මම ❤️❤️❤️ ජනතාවගේ ගායකයා අමිෂ

  • @kumarira6338

    @kumarira6338

    Жыл бұрын

    Math hema dama aha awa shera Karanawa..Bawana wak ea handa🌹🌹🌹

  • @sachinthainduwara9715
    @sachinthainduwara9715 Жыл бұрын

    4M වලටත් පස්සේ බලන අය ඉන්නව ද ? ✌

  • @Dilcake

    @Dilcake

    11 ай бұрын

    ඔව්ව්

  • @chathuri318

    @chathuri318

    11 ай бұрын

    4.4M

  • @LochanaPamodh

    @LochanaPamodh

    11 ай бұрын

    4.4M

  • @M2B_GAMER7

    @M2B_GAMER7

    9 ай бұрын

    Yes brother ❤️

  • @shyamaliyapa7913

    @shyamaliyapa7913

    7 ай бұрын

    4.6m

  • @nilnethu6702
    @nilnethu67022 жыл бұрын

    2M 😍 පස්සෙත් ආයෙ ආයෙ අහනවා පිස්සු වැටිලා ඉන්නේ මේ කටහඬට ❤️ 2M Congratulations ❣️❣️😍❤️😘

  • @kasun2568

    @kasun2568

    2 жыл бұрын

    Eka nam aththa❤️🌝

  • @ggbw9106

    @ggbw9106

    2 жыл бұрын

    අැත්තමයි

  • @assenvirthna3530

    @assenvirthna3530

    2 жыл бұрын

    @@kasun2568 n

  • @surangachandimal5501

    @surangachandimal5501

    2 жыл бұрын

    මමත් පිස්සු වැටිලා ඉන්නෙ මේ කටහඩට.😍

  • @glnadeeka730

    @glnadeeka730

    2 жыл бұрын

    @@ggbw9106 2

  • @samadhiwedage1493
    @samadhiwedage14932 жыл бұрын

    කිරුළ 👑 කෑගල්ලට ගේන්න දිරිය ශක්තිය .. නියමයි 👌 නියමයි 👌 නියමයි

  • @user-ss6mw7qx1i
    @user-ss6mw7qx1i2 жыл бұрын

    අවංකවම 15ස් පාරකට වැඩිය මේ වෙනකොට අහන්න ඇති මම ඒත් ඇති වෙන්නෙත් නෑ එපා වෙන්නෙත් නෑ මාර ලස්සනයි ඒ කටහඩට ඇස්වහක්නම් වදින්න එපා කවදාවත් තෙරුවන් සරනයි .......♥️♥️♥️♥️♥️

  • @user-rl6xj5oo6x
    @user-rl6xj5oo6x2 жыл бұрын

    වොයිස් එක නම් බාවනවක්...කොච්චර ඇහුවත් එපා වෙන්නැ...😘😘😘හදවතටම දැනෙන්න ගායනා කරනවා..🤗🤗අනිවාර්යෙන් මේ සැරේ හිරු ස්ටාර් අමිශ මිනෝල්..❤️❤️❤️

  • @chandanawijesooriya3491
    @chandanawijesooriya34912 жыл бұрын

    ජෝතිපාල කළාකරුවාණන් , සුරේන්ද්‍ර ගෙන් පසුව මේ ගීය හදවතට දැනෙන්න ගායනා කල ගායකයා 💙👍🙏 ! සිනමාවට උචිත හඩ

  • @dilukshasandaruwan5652

    @dilukshasandaruwan5652

    2 жыл бұрын

  • @sujiwapiradarshani3106

    @sujiwapiradarshani3106

    2 жыл бұрын

    💗

  • @sujiwapiradarshani3106

    @sujiwapiradarshani3106

    2 жыл бұрын

    💗

  • @minagadulwan354

    @minagadulwan354

    2 жыл бұрын

    ගුණදාස කපුගෙ , දමිත් අසන්ක 🙂😂 හදවතට නෙමෙයිද ?

  • @Danie5828

    @Danie5828

    2 жыл бұрын

    @@minagadulwan354 මෝඩයො බන් මුන්😂

  • @nipunperera4362
    @nipunperera43622 жыл бұрын

    ඔතනින් අවංකවම හදවතින්ම සතුටු වෙන එකම කෙනා .."අම්මා"..

  • @sanjayalife7027

    @sanjayalife7027

    2 жыл бұрын

    Ai yako api...

  • @srilanka1503

    @srilanka1503

    2 жыл бұрын

    Aniwaren wena kawruwath Ahema Sathutu Wenne....

  • @diluperera3300

    @diluperera3300

    2 жыл бұрын

    මම සතුටු වෙනවා මගේම කෙනෙක් දිනුවා වගේ ඇස් වලට කදුලු ආවා🥰

  • @SayuriNimshara

    @SayuriNimshara

    2 жыл бұрын

    අපි ත් ඉන්නවා ❤️

  • @ireshsandaruwan4361

    @ireshsandaruwan4361

    2 жыл бұрын

    Aniwa

  • @dinethbandara2459
    @dinethbandara2459 Жыл бұрын

    Amisha ❤️ දිනුවට පස්සෙත් කව්ද බලන්නේ 😄

  • @dilanchamara4837

    @dilanchamara4837

    Жыл бұрын

    Mn balanawa

  • @anidusanjula

    @anidusanjula

    3 ай бұрын

    ❤❤

  • @amilanuwan4746
    @amilanuwan47462 жыл бұрын

    ඒ කටහඬ නම් භාවනාවක් කොච්චර ඇහුවත් ඇතිවීමක් නෑ ඒක නම් මාරම ලස්සනයි

  • @DJNIROSHENTERTAINMENT
    @DJNIROSHENTERTAINMENT2 жыл бұрын

    Hiru star වෙන්නම ඕන ❤️🙏

  • @sisirakumara2416

    @sisirakumara2416

    2 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @anjalacy568

    @anjalacy568

    2 жыл бұрын

    Yes sure Hir star

  • @user-ph4lc1fy5l

    @user-ph4lc1fy5l

    2 жыл бұрын

    අනිවාරෙන්ම

  • @sandaruwanaberathna8268
    @sandaruwanaberathna82682 жыл бұрын

    ස්ක්‍රීන් එක open වෙනකොට අම්මාගේ මූණේ තිබුණ...ඒ ආඩම්බරකාර ,නිහතමානී හිනාව.... පුතෙක් විදියට දෙන්න පුළුවන් උපරිමයක් ...❤

  • @keerthirathnayake8674
    @keerthirathnayake86742 жыл бұрын

    අම්බෝ අමීශ ගෙ වොයිස් එක කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැති හඩක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️. ජයවේවා අමීශ අයියෙ ❤️❤️❤️❤️

  • @dushan1996
    @dushan19962 жыл бұрын

    අති විශිෂ්ට ගායනයක්.. වෙනස් හඩක් වෙනස්ම ප්‍රතිරූපයක්.. තවත් හිරුස්ටාර් විසින් බිහිවූ අළුත්ම තාරකාවක්.. ආදරෙයි ඒ අළුත් කලා රසයට ❤️

  • @jayasenakamburavela7614

    @jayasenakamburavela7614

    2 жыл бұрын

    අසපු වාර ගණන කීයක් ද මන්දා නියමයි පුතා ....

  • @KasunIshara
    @KasunIshara2 жыл бұрын

    "Music වලම මැරෙන කොල්ලෙක්" ඒකට අනිවා සාධාරණයක් ඉෂ්ට වෙයි ❤️🎶

  • @chathuupraductions9163

    @chathuupraductions9163

    2 жыл бұрын

    ❤❤❤❤

  • @f2bmrzombieff62
    @f2bmrzombieff622 жыл бұрын

    නෙක්ස්ට් හිරු ස්ටාර් විනර්

  • @himastreaming7942

    @himastreaming7942

    2 жыл бұрын

    අඩෝ ඒකනං ඇත්ත බම්... මාරම ලස්සනයි

  • @shamikasrimal
    @shamikasrimal Жыл бұрын

    පුදුම රහක් තියෙන්නෙ මේ කටහඬේ 🥺. දහපාරකට වඩා ඇහුවා මේක 😍😘

  • @harshanatharinda
    @harshanatharinda Жыл бұрын

    77වෙනි පාරටත් බැලුවා

  • @hasibabah7722
    @hasibabah77222 жыл бұрын

    මේ සැරේ හිරුස්ටාර් කිරුළු පළඳින්නෙ අමීශ මිනෝල්...❤❤🥳🥳

  • @nilnethu6702
    @nilnethu67022 жыл бұрын

    අනිවාර්යයෙන් ශිහාන් කිව්වා වගේ 1,2.3 හෝ 4 අවසාන හතර දෙනා අතරේ දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සුභ පැතුම් ❤️❤️ කටහඬ ❤️😘

  • @muslimspetersburg9005

    @muslimspetersburg9005

    2 жыл бұрын

    e kiyanne kirula himi wanne nh kiyana ekai 😊

  • @chandrikachand3967

    @chandrikachand3967

    2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @susandinusha

    @susandinusha

    2 жыл бұрын

    මෙයා තමයි ගන්නේ ☝️

  • @chathu3558

    @chathu3558

    2 жыл бұрын

    Hiru star wenawa අනිවාර්යයෙන්

  • @madusarasadadewani9942

    @madusarasadadewani9942

    2 жыл бұрын

    🏆🏆🏆🏆🏆🏆🏆

  • @ARMYGIRL-zr7zs
    @ARMYGIRL-zr7zs Жыл бұрын

    ගෙස් කරන් ඉදියෙ රත්තරන් පෙම් පුරානෙ කියයි කියලා... පට්ටම ලස්සනයි...🙈🥰♥️

  • @sorrycutthankyousorry6835
    @sorrycutthankyousorry68352 жыл бұрын

    අපේ යුගය වෙනස් කරපු සුපිරිම වැඩ්ඩෙක්....ඉස්සරහටම යන්න පුලුවන් සහෝදරයා❤️❤️❤️❤️

  • @ravindujanadeepa6513
    @ravindujanadeepa65132 жыл бұрын

    නමක් හාදාගෙන මොලෙන් ගේම ගහම දක්ශම ගායකයෙක් තමා අමිශ අයියා . අනිවා පැහැදිලි අනගතයකට සුබ පැතුම් ❤️🌎

  • @jagathrohana6525

    @jagathrohana6525

    2 жыл бұрын

    R7ur

  • @pahanpradeep4738

    @pahanpradeep4738

    2 жыл бұрын

    අනිවා ♥

  • @asenasen5264

    @asenasen5264

    2 жыл бұрын

    ඉදිරියටම යන්න සුභ ආනාගතයක්

  • @noname-qb2sg

    @noname-qb2sg

    2 жыл бұрын

    ම් raviya

  • @chitchat7472

    @chitchat7472

    2 жыл бұрын

    Aniwaremma

  • @susanthamanaram6570
    @susanthamanaram65702 жыл бұрын

    තිරේ ඇරෙන කොට ඒ අම්මගෙ නිහතමානි සතුට මද සින්හවකින් පිට වන අපූරුව😍

  • @kanthikankanamgamage7921

    @kanthikankanamgamage7921

    2 жыл бұрын

    Ou amnage hinawa harryma m8hatha mani

  • @asankamadumal7393

    @asankamadumal7393

    2 жыл бұрын

    Ammoo eka

  • @anuruddhikaindramali5529

    @anuruddhikaindramali5529

    2 жыл бұрын

    ඇත්තෙන්ම ඒ හරියටම හරි...

  • @sarangabandaraofficial8447
    @sarangabandaraofficial84472 жыл бұрын

    අහපු වාර ගාන මතක නෑ භාවනාවක් වගේ වොයිස් එක ❤️

  • @ashi1221
    @ashi1221 Жыл бұрын

    හිරු ස්ටාර් මේ සීසන් එකේ හැම ගීතයක්ම Trending වෙන Comments පවා ඉහලින්ම තියන එකම තරගකරු අමීෂ මිනෝල්...ඔහු දැනටමත් ජනතාවගේ තරුව වෙලා ඉවරයි ♥️♥️♥️

  • @quintusfernando7396

    @quintusfernando7396

    Жыл бұрын

    Very Good Entertainment 👍

  • @sanathkumara8439
    @sanathkumara84392 жыл бұрын

    උබ තමා හිරුස්ටාර් කියලා හිතුනා බං 😍😍 ඉවර වෙනකම් ....මගේ වෝට් එක උබට විතරයී ......හිතට වැදුන කටහඩක් ...ආදරෙයී ...

  • @indikasenevirathna7674

    @indikasenevirathna7674

    2 жыл бұрын

    👍👍👍👍👍👍

  • @onalishenaya1803

    @onalishenaya1803

    2 жыл бұрын

    ❤️😍

  • @kaushalyasubhashani4483

    @kaushalyasubhashani4483

    2 жыл бұрын

    Aniwa

  • @hasaragodage8383
    @hasaragodage83832 жыл бұрын

    හංස විලාසෙට" පිස්සු වැටුණේ අයියගේ හඬින් අහද්දි මුලින් ම...සුබ පැතුම් ❤️

  • @Adi_rathnayaka_

    @Adi_rathnayaka_

    2 жыл бұрын

    Aniwa mamath 🔥💖

  • @umanshamadhushani5063

    @umanshamadhushani5063

    2 жыл бұрын

    ඔව්ව් 🔥🥺

  • @gayansanjeewa7479

    @gayansanjeewa7479

    2 жыл бұрын

    mamath ehemai

  • @DREAM_VEHCALZ

    @DREAM_VEHCALZ

    2 жыл бұрын

    ath

  • @DREAM_VEHCALZ

    @DREAM_VEHCALZ

    2 жыл бұрын

    mamath eken thama

  • @ElephantSoul
    @ElephantSoul Жыл бұрын

    හතර වෙනි වතාවට දැන් ඇහුවා..

  • @vinodmaduranga8328
    @vinodmaduranga8328 Жыл бұрын

    2023 මෙ සින්දුව අහන අය කො බලන්න නව වසරෙ 🙏 අමීශට හිරු කිරුළ 👑

  • @amanthakalpa563
    @amanthakalpa5632 жыл бұрын

    ගෙදර කෙනෙක් දින්නා වගේ මල්ලී.ආදරෙයි ..ඒ වගේම ශිහාන් සර්ගේ කමෙන්ට් එක අමල් සර්ගේ ඇගයීම....නිරෝශා මිස්ගේ වර්නාව ඔයාට ලොකු හයියක් මල්ලි

  • @shanikasomarathna117

    @shanikasomarathna117

    2 жыл бұрын

    Aniwaryenma, suba pethum puthe

  • @madusarasadadewani9942
    @madusarasadadewani99422 жыл бұрын

    කුසුම්සරා වගේම පට්ට් ලස්සනට කිවුවා අයියේ...කටහඩ නම් පට්ට.....ජය වේවා...බුදුසරනයි.....😊😊😊😊🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🎶🎶🎶🎶🎶🎶🎶💞💞💞💞💞💞

  • @lakminilakmini2939
    @lakminilakmini29392 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති මාරම කටහඩක් ❤️ හදවතින්ම සුභ පතනවා අයියේ ❤️🌟 බුදු සරණයි 🤗

  • @sl_cricket_gallery
    @sl_cricket_gallery Жыл бұрын

    අමීශගෙ "හිතේ උපන්නී" සින්දුවෙන් පස්සේ බලන අය එන්න මේ පැත්තට⭐🌼🌼

  • @imasithalakshan
    @imasithalakshan2 жыл бұрын

    කුසුම් සරා - TikTok Trending රත්තරන් පෙම් පුරානේ - KZread Trending ඔබට ජය අමිශ සහෝදරයා ❤️

  • @musicmuxer00

    @musicmuxer00

    2 жыл бұрын

    ooo 😁

  • @tharidu6792

    @tharidu6792

    2 жыл бұрын

    ඌ ටික් ටොක් සමනලයෙක්ද ඊයා

  • @imasithalakshan

    @imasithalakshan

    2 жыл бұрын

    @@tharidu6792 ටික් ටොක් සමනලයෙක් නම් නෙමේ! ඌ සුපිරියට Sing කරනවා ❤️

  • @Daywithpranami

    @Daywithpranami

    2 жыл бұрын

    @@tharidu6792 oya samanalayek neda iya kasun appiriyai.kuhakaya😹

  • @binadilehansa6624

    @binadilehansa6624

    2 жыл бұрын

    @@Daywithpranami 😄👍

  • @shanabeats8318
    @shanabeats83182 жыл бұрын

    අමීශ තමයි hirustar 🌟 😵‍💫 චාමර වීරසිංහ ,දමිත් අසංක වගේ ⁣ගායකයෙක් වෙයි.❤

  • @prasannafashion9720

    @prasannafashion9720

    2 жыл бұрын

    අනිවාර්යයෙන් මචං .. කොල්ලා ගේමක් ගහයි අනිවාර්යයෙන් ... චාමර, දමිත් , වගෙ හදවතෙ ඉන්න මනුස්සයෙක් වෙන්න ඔනි අමීශ මල්ලි අනිවාර්යයෙන් ❣️❣️❣️❣️👌👌

  • @sanjeewaprdeep103

    @sanjeewaprdeep103

    2 жыл бұрын

    දමිත් ගෙ සින්දු සෙට් පොරට

  • @madurangadilshan4526

    @madurangadilshan4526

    2 жыл бұрын

    හදවත පලාගොස් ඇතුළට බැස්සේ 🥰🥺🤭

  • @prasannarupasinghe7
    @prasannarupasinghe7 Жыл бұрын

    අම්මගේ ආදරණීය හිනාව.ආදරෙයි අම්මේ ඔයාට ගොඩක් මේ වගේ පුතෙක් මෙලොවට බිහි කළාට.

  • @user-em6td8vq5z
    @user-em6td8vq5z Жыл бұрын

    තරු ගුණයෙන් පරිපූර්ණවූ ආධුනික ගීත අම්බරේ පහන් තාරකාව අමීෂ මිනෝල් වසරේ හිරුස්ටර්.....අදරණීය වූ මවකගේ මැණික් කිරුළ.....අති විශිෂ්ට වූ අසමසම හඩ පවුර්ෂය.....

  • @mahehshaminda4763
    @mahehshaminda47632 жыл бұрын

    මම ව්තරද මේ සිංදුව නැවත නැවත අහලා රස ව්දින්නෙ 🥰🥰🥰

  • @sLakPharmz
    @sLakPharmz2 жыл бұрын

    ගායකයෙක් මොකද මේ ආධුනික තරගයකට සහභාගි වෙලා😍

  • @gayani3767

    @gayani3767

    2 жыл бұрын

    Dan inna professional kyla hithn inna gayakayonta wada oya patta🥰🥰🥰me para hiru star💫💫💫💫

  • @samanliyanage5770

    @samanliyanage5770

    2 жыл бұрын

    Niyama kathawa

  • @ictwithharshasir504

    @ictwithharshasir504

    2 жыл бұрын

    Patta comment eka...

  • @ictwithharshasir504

    @ictwithharshasir504

    2 жыл бұрын

    Niyama kathawa..❤️❤️❤️

  • @udarisandeepani5685

    @udarisandeepani5685

    2 жыл бұрын

    😂❤

  • @priyanimudiyanshe4219
    @priyanimudiyanshe4219 Жыл бұрын

    ඔයා තමයි මේ පාර 🏆 ගන්නේ .අනේ පුතේ අනිත් දෙන්නා දිනලා ගියා ගියාමයි වැඩිය පෙන්න වත් නෑ .පුතේ ඔයානම් දිනලා ගයත් අපිට ඔයාව බලන්න ඕනේ දකින්න ආසයි හැමදාම බුදුසරණයි පුතේ ❤️❤️❤️

  • @nadeekaalahakoon7630
    @nadeekaalahakoon76309 ай бұрын

    ඔයා සිංදු කිව්ව පලවෙනි පාරම ඔයාගේ කටහඩට වෂි වුනා අනේ❤❤❤❤

  • @user_7961
    @user_79612 жыл бұрын

    Season 1= මංගල ඩෙනෙක්ස් Season 2=උදාර කෞශල්‍ය Season 3=😕........( අමීශ මිනෝල් )🏆️😋❤️ කොතනින් නැවතුනත් හැමදාම ඔයත් එක්ක

  • @dilshara660
    @dilshara6602 жыл бұрын

    තව සින්දුව තිබ්බා නම් කියලා හිතුනෙ මට විතරද?😍😍

  • @sameeramax1254

    @sameeramax1254

    2 жыл бұрын

    Sira bn

  • @asankathilalarathne375

    @asankathilalarathne375

    2 жыл бұрын

    Eka nm

  • @diliniheshani700
    @diliniheshani700 Жыл бұрын

    මේකනම් භාවනාවක් වගේ... මේ season එකේ අපේ hiru star ඉතින් අමීශ අයියා තමා ❤❤❤❤

  • @dipanicool4046
    @dipanicool4046 Жыл бұрын

    අනේ පුතේ රත්තරන් පෙමිපුරානෙ මම කුවෙටි සිට හැමදාම බලනව මගෙ පැටියෝ💥💥💥💥💥💥💥💥❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @TK-fr7vu
    @TK-fr7vu2 жыл бұрын

    අමල් sir ගෙ හිනාව ලේසියෙන් දකින්න බැ ... එකෙන් ම පේනවා දක්ෂකම 🥰💜

  • @sandamali2653

    @sandamali2653

    2 жыл бұрын

    Aniwarenma

  • @lalith-dulanjana
    @lalith-dulanjana2 жыл бұрын

    Singing වගේම backing එකත්🖤🙌

  • @nisansalamadhushani9965
    @nisansalamadhushani9965 Жыл бұрын

    අනෙ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 🥲😍

  • @nimanthamadushanfernando4271
    @nimanthamadushanfernando42712 жыл бұрын

    අම්මගේ තියන ආඩම්බර බව මේ වගේ පුතෙක් ලැබුනට 🥺 හදවතින්ම සුබ පතනවා ❤️

  • @Tha_Ra
    @Tha_Ra2 жыл бұрын

    කලිං ඉදලම දන්න සුපිරි කටහඬක් තියෙන චරිතයක්.. දමිත් අසංකගෙ වගෙ ගැඹුර හඬක්.. ඇබිබැහි වෙනවා ❤️

  • @Shaxelcrypto

    @Shaxelcrypto

    2 жыл бұрын

    දමිත් අසංක වගෙ එකෙක්වත් නැ සගෝ

  • @ruu-og6jd

    @ruu-og6jd

    2 жыл бұрын

    😌❤ හ්ම්

  • @Tha_Ra

    @Tha_Ra

    2 жыл бұрын

    @@ruu-og6jd ආ දිනු නංගි 😜😊

  • @Tha_Ra

    @Tha_Ra

    2 жыл бұрын

    @@Shaxelcrypto දමිත්ට සමාන කරන්න බෑ.. ඒ වගෙ ටිකක් ගැඹුරු කටහඬක් තියෙනවා කියලා කීවෙ

  • @saptharishi376
    @saptharishi376 Жыл бұрын

    උබෙ කටහඩ භාවනවාක් වගේ අමීශ අය්යේ 🤟

  • @saptharishi376

    @saptharishi376

    Жыл бұрын

    ඇත්ත

  • @sathishudayanga5138
    @sathishudayanga5138 Жыл бұрын

    ඔයා තමයි හොදම🖤 මරු ලස්සනයි 🤍බුලත් කොහු පිටියට ජය අරන් යන්න අයියේ 🖤මරු සින්දුව🤟💛💛💛💛💛💛

  • @Ashi949
    @Ashi9492 жыл бұрын

    හන්ස විලාසෙට ඇවිදින සින්දුවෙන් තමයි ඔයාව ඇබ්බැහි යක් උනේ අයියෙ ❤️ දැන් ඉතින් හදවතේ ගායකයා ❤️

  • @inside385
    @inside3852 жыл бұрын

    HiruStar ගියත් නැතත් ඔයා අපෙ හදවතට ඇවිල්ලා ඉවරයි අමීෂ ❤️❤️❤️

  • @AnilAnil-mo4hc

    @AnilAnil-mo4hc

    2 жыл бұрын

    සුපිරි පරි ඉතිරෙන ගායනයක්....

  • @nalakasugath621
    @nalakasugath621 Жыл бұрын

    දැකපු පලවෙනි දවසෙම හිතුනා දිනන්නෙ ඔයා කියලා❤❤❤❤❤❤

  • @udayarukshan629
    @udayarukshan6292 жыл бұрын

    මේ සීසන් එකේ හිරු ස්ටාර් තමා ❤️ජය වේවා!

  • @sakilavilochana3870
    @sakilavilochana38702 жыл бұрын

    Season 3 කාගෙත් ලොකු ආකර්ෂණීය චරිතයක් වෙන ලකුණු ගොඩක් තියෙනවා , ජය වේවා කොල්ලෝ 🤟♥️

  • @sllanka4146
    @sllanka41462 жыл бұрын

    සුපිරිම ගායනයක්.. ජොතිපාල මහත්තයාගේ ගිත මේ වගේ හඩකින් අහන්න ලැබිමත් සතුටක්

  • @sllanka4146

    @sllanka4146

    2 жыл бұрын

    🙏🙏🙏

  • @jayalathgnanasiri2171
    @jayalathgnanasiri21712 жыл бұрын

    පිස්සු හැදුනා එක දවසට ❤❤❤❤❤ බුදු සරනයි ජය වේවා 😊ආදරෙයි හැමදාම

  • @dubbingaviya3201
    @dubbingaviya32012 жыл бұрын

    සිරාවට ඇස් වලට කදුලු ආවා අහ් මාරම ලස්සනයි 🤭😘

  • @mithunchamika1195
    @mithunchamika11952 жыл бұрын

    අඬ අඬ වැලපිලා වෝට් ගන්න අයට වඩා මේ වගේ දක්ශතාවෙන් වෝට් ගන්න එක නන් ගැම්මක්❤️✨️😎

  • @dtvacademy2120
    @dtvacademy21202 жыл бұрын

    සතියක් ගිහිල්ලත් තාම ට්‍රෙන්ඩින් 1 ලංකාවෙ හොඳ රසවින්දනයක් තියෙන මිනිස්සු තාම ඉන්නවා කියන්න හොඳ සාක්ශියක් 🥰

  • @sujeevaprasanna7532

    @sujeevaprasanna7532

    2 жыл бұрын

    😍😍

  • @ruwikshainduni7469

    @ruwikshainduni7469

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @anjalakarunarathna5144

    @anjalakarunarathna5144

    2 жыл бұрын

    💥💥💥💥

  • @supunlakmal8731

    @supunlakmal8731

    Жыл бұрын

    😘

  • @priyanthananayakkara4337
    @priyanthananayakkara43372 жыл бұрын

    බලපු වාර මතක නෑ එ තරම් ලස්සනයි ජය නියතයි ඔබට සහොදරයා පරිස්සමින් බුදු සරනයි ආදරෙයි පන

  • @monishachamodi9433
    @monishachamodi9433 Жыл бұрын

    මාර ලස්සනයි අයියේ ඔයා හින්දාමයි hirustar app ek download කර ගත්තේ 💕🥰 බුදු සරණයි

  • @nimeshamadushani1123
    @nimeshamadushani11232 жыл бұрын

    😍ඇස්වහක් නම් වදින්න එපා 😊 කටහඩ අහනකොට බාවනාවක් වගේ.සිරු ස්ටාර්ස් වෙයි ❤️👌👍

  • @dinushadinusha8719
    @dinushadinusha87192 жыл бұрын

    අනේ මට කදුලක් ආවා.රත්තරන් මල්ලියෝ කටහඩ පරිස්සන් කරගන්න .අනිවාර්යයෙන් හිරු ස්ටාර් ඔයාම තමා.ඔය නිහතමානීකම දිගටම තියා ගන්න.ආදරේන් සුබ පතනවා ඔයාට.අනිවාර්යයෙන් ඔයාට සප් එක දෙනවා.බුදු සරණයි

  • @nadirakaushan6166
    @nadirakaushan6166 Жыл бұрын

    සුබ පැතුම් අමිශ මිනොන් ඔයත් ඔයාගෙ කටහඩයි දෙකටම බොක්කෙන් ආදරෙයි

  • @nissankawijekoon5722
    @nissankawijekoon57222 жыл бұрын

    මටනම් කියන්න වචන නෑ ඒතරම් අමුතු වෙනසක් 😍😍😍😍 ජය වේවා 🌼

  • @kalthotagethilantharindu4864
    @kalthotagethilantharindu48642 жыл бұрын

    මිනිස්සු වශී කර ගන්න පුලුවන් හඬක්.වෙනම රහක්..❤️❤️❤️👍👍👌👌💚💚

  • @sameerachathuranga1479
    @sameerachathuranga14792 жыл бұрын

    මේක දකින වතාවක් ගානෙ අහනව..ඒත් ඇති වෙන්නෙ නෑ..බොරු වැඩ කෑලි නැති සුපිරි ගායනයක්..❤️❤️❤️

  • @chathugirl2011

    @chathugirl2011

    2 жыл бұрын

    ඊ්ළග audition එකට කුසුම් සරා කියන්න🌝

  • @damiththaranga647

    @damiththaranga647

    2 жыл бұрын

    aniwa

  • @shehanudayanga3548
    @shehanudayanga35482 жыл бұрын

    අහපු වාර ගාන මතක නෑ , වචනයේ ප්‍රිසමාප්ත අර්තයෙන්ම දක්ශයෙක් ❤️

  • @nisalnethsara1874
    @nisalnethsara1874 Жыл бұрын

    අන්තිමට හිතුව විදියට ම දින්නා මාරම සතුටුයි අමිෂ

  • @basnayakadarsha2556
    @basnayakadarsha25562 жыл бұрын

    මේකනම් පිස්සුවක්.කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙම නැහැ .❤️ බුදු සරණයි මල්ලි ඉදිරියටම යන්න .

  • @sisirakumara2416

    @sisirakumara2416

    2 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @binzzzzzzzz12
    @binzzzzzzzz122 жыл бұрын

    ඒක මායාවක් 🔥 කී සැරයක් බැලුවද මතක නෑ... පුදුම කටහඩක් 😍🥺 congratulations aiya😘❤️

  • @dimuthuinduwara3410

    @dimuthuinduwara3410

    2 жыл бұрын

    💯

  • @user-kj9xe8sj6o

    @user-kj9xe8sj6o

    2 жыл бұрын

    මාත් 🙂💕💕😊🙏🙏💙

  • @anuruddhikaindramali5529

    @anuruddhikaindramali5529

    2 жыл бұрын

    ඇත්තටම...

  • @dinudissanayaka86
    @dinudissanayaka86 Жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.ඒ තරමටම ලස්සනයි.දවසකට සියපාරකට වඩා අහන්න ඇති.කොච්චර පරන සිංදුවක් උනත් මේ වැඩ සටහනෙන් පස්සේ තමයි මෙච්චර ඇහුවෙ.❤️❤️❤️

  • @surajrangana5771
    @surajrangana5771 Жыл бұрын

    අනිවාර්යෙන් ග්රෑන්ඩ් ෆිනලේ දින්නනවා ඔයා 👍👍👍

  • @Mashii473
    @Mashii4732 жыл бұрын

    මෙයාගෙ සිංදු අහලා තියනවා ගොඩාක්... ලස්සන වොයිස් එකක් උදාර මල්ලි වාගේ දැන්ම මෙයා අපි හැමෝගෙම හිත් දිනාගෙන ඉවරයි. අමල් සර් ගීතය හොදටම රසවින්දා ❤❤❤❤❤ god bless ...

  • @pahanpradeep4738

    @pahanpradeep4738

    2 жыл бұрын

  • @apsarasandali9561

    @apsarasandali9561

    2 жыл бұрын

    අනිවා

  • @chandipriyangani1991

    @chandipriyangani1991

    2 жыл бұрын

    Suba petum pute

  • @rasikatpriyadarshani65

    @rasikatpriyadarshani65

    2 жыл бұрын

    Niyamai male

  • @priyankasewwandi2723

    @priyankasewwandi2723

    2 жыл бұрын

    Hi ❤️❤️❤️❤️

  • @navodachanchala6105
    @navodachanchala61052 жыл бұрын

    මිනිස්සුන්ට නම ඇහුනත් ඇති ඉතිං දැන්... මාරම වොයිස් එකක් අප්ප...අනිවාර්යයෙන්ම final 4 ඉන්නව ...100% sure...❤

  • @jasinthahamine4152

    @jasinthahamine4152

    2 жыл бұрын

    J

  • @thilankalakshan1

    @thilankalakshan1

    2 жыл бұрын

    මමත් keyboard play කරන ගමන් sing කරනවා.තාම අවුරුදු 20යි.ආසයි music පැත්තෙන් ගමනක් යන්න....කැමති අය සින්දුවක් අහලා උදව්වක් කරලා යන්න එන්ඩෝ....🙊❤🙏🤗

  • @jayaweeragekeshi3508
    @jayaweeragekeshi3508 Жыл бұрын

    ගැම්මක් තමයි ඉතිං .. ආදරෙයි ❤

  • @madhawaumesh9
    @madhawaumesh92 жыл бұрын

    මම දැන් 10 පාරකර වඩා ඇහුවා❤😌

  • @maneldil6820
    @maneldil68202 жыл бұрын

    දැනට සියපාරකට වඩා බලන්න ඇතී.. ඒත් ඇතී වීමක්නම් නෑ..පිස්සුවක් දැන්නම්❤️❤️❤️❤️❤️

  • @samadhiwedage1493

    @samadhiwedage1493

    2 жыл бұрын

    මං හිතුවෙ මට විතරයි එහෙම කියල

  • @shalithaprabath3397

    @shalithaprabath3397

    2 жыл бұрын

    Eakemma

  • @sathsaravirajith5511
    @sathsaravirajith55112 жыл бұрын

    ඒකනම් ඇබ්බැහිවීමක්.. ඒ වගේ කටහඬක් ලැබෙන්න පින් කරන්න ඕන... මේ පාර හිරු star කිරුළ හිමිවෙන්න ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනවා සහෝදරයා... ජයවේවා ❤🙏

  • @nadeeshashyamalee4327

    @nadeeshashyamalee4327

    2 жыл бұрын

    මගේ හිතටත් දැනුන දෙයක්

  • @rasikamaduwanthi543

    @rasikamaduwanthi543

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @rasikasampath8297

    @rasikasampath8297

    2 жыл бұрын

    ❤️❤️

  • @salkidimangi7594

    @salkidimangi7594

    Жыл бұрын

    නම කිව්වාමම ඒක දැනෙනවා..😍❤️

  • @RomanticMusic3913
    @RomanticMusic3913 Жыл бұрын

    අමීශ ඔයා තමා හිරැ ස්ටාර් වෙන්නෙ 1 වෙනියා ඉහලිම්ම ඉස්සරහට යන්න සුභ පැතුම් අමීශ

  • @DushanPrabhath
    @DushanPrabhath4 ай бұрын

    2024 කවුද ඉන්නෙ අහන අය

  • @dilrukshidilrukshi2482
    @dilrukshidilrukshi24822 жыл бұрын

    මේ මල්ලිගෙ සිංදු නිතරම අහනව මම. හිත නිවන කටහඩක්. හිරුස්ටාර් අන්තිම වටේ ඔයාගෙ කටහඩින් සිංදුවක් අහන්න බලන් ඉන්නව මල්ලි. සුභ පැතුම් ❤️❤️❤️

  • @novanaviya2643

    @novanaviya2643

    2 жыл бұрын

    බොරු කියන්න එපා 😢😢

  • @yasanthmanoj3308

    @yasanthmanoj3308

    2 жыл бұрын

    අනිවාර්යයෙන් මන් කියන්න ඕන එක කලිම්ම කියල 😁🙈❤

  • @supunsanjeewa9794

    @supunsanjeewa9794

    2 жыл бұрын

    @@novanaviya2643 ♥️t

  • @everythings682

    @everythings682

    2 жыл бұрын

    අනෙ බන් ඇයි පච ගහන්නෙ

  • @monicabadami6444

    @monicabadami6444

    2 жыл бұрын

    හරිම .බලස්සනයි පුතේ මම නිතරම ආහනවා එ සින්දුව හරිම හොදයි ඔයාට බුදු සරනයී

  • @thivankadinusha1612
    @thivankadinusha16122 жыл бұрын

    පට්ට හිරු ස්ටාර් උනත් නැතත් අනිවා ලග්දීම චාමර වීරසින්හ,දමිත් අසන්ක වගේ හදවතේ ගායකයෙක් ලගදීම වෙන...වා බුදු සරනයි අය්යේ...අමීශ ඊලගට හදවතේ ගායකයා

  • @dasun5393

    @dasun5393

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම ❤️❤️❤️❤️

  • @nisansalalsns4144
    @nisansalalsns41442 жыл бұрын

    හිරු ස්ටාර් සිසන් 3 😊😊🙏hiru star ⭐🏆🏆

  • @user-wk1yw1lm3k
    @user-wk1yw1lm3k2 жыл бұрын

    ලස්සනම ගීතයක් ආදරෙයි අයියේ🌹🌹🌹🌹🌹🌹

  • @SamanKumara-vu9ym
    @SamanKumara-vu9ym2 жыл бұрын

    හරිම ලස්සනයි මල්ලි ඉලග හිරු ස්ටාර් ඔයා තමා

  • @manurajapaksha8715
    @manurajapaksha87152 жыл бұрын

    සිංදු කියන එක Nothing.. ගේමක් නෑ අමීශ ❤️❤️❤️ හිරු ස්ටාර් 2022

  • @vihangadeshan9410
    @vihangadeshan94102 жыл бұрын

    පට්ටම වොයිස් එක...අනිවා hiru star 💫

  • @ajithjayasekara9807
    @ajithjayasekara9807 Жыл бұрын

    Congratulations amisha 🎊God bless you

  • @nipunarunoda6224
    @nipunarunoda62242 жыл бұрын

    හිරුස්ටා Seson 03 අවසන් මහා තරගෙ ඉන්නම ඔන තරගකරුවෙක් දක්ශයෙක් 🥰 ඒ වොයිස් එක භාවනාවක් 🥺❤️

Келесі