සුරැකීමට හෝ..මිල්ටන් පෙරේරා Surakeemata ho..by Milton Perera

Музыка

සුභ දවසක් හැමෝටම! ඉතින් අද මම ඔයාලට ප්‍රවීන ගයනවේදී Milton Perera මහත්මයාගේ සින්දුවක්‍ අරගෙන ආවා. මේ වගේ තවත් සින්දු අහන්න මගේ චැනල් එක SUBSCRIBE කරන්න​. බොහොම ස්තූතියි. මෙම සින්දුවෙහි lyrics පහත ඇත​,
Hope all of you guys enjoy these videos.Please consider Subscribing as I do a lot of work to (Such as clearing the vocales and making a much more qaulity audio than the original song using Adobe Audition and creating Quality Videos) present you a one single video, as my main consern is to make people fell in love with our old songs and to eventually make my own productions(songs). So thankyou all for your support goodbye everyone see you in the next video, HAVE A NICE DAY!!
සුරැකීමට හෝ නැති වී යනු පිනිස මා කෙරේ
එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ
සුරැකීමට හෝ නැති වී යනු පිනිස මා කෙරේ
එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ
මගෙ ජීවය ගල් ලෙනකි
එහි පහන ඔබ තමා
එය දල්වනු මැන හිනැහී
හද පෙම් ගිතෙල් දමා
මගෙ ජීවය ගල් ලෙනකි
එහි පහන ඔබ තමා
එය දල්වනු මැන හිනැහී
හද පෙම් ගිතෙල් දමා
වැළපීමට හෝ සැනසීමට මතු සැරෙන් සැරේ
එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ
සුරැකීමට හෝ නැති වී යනු පිනිස මා කෙරේ
එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ
අඩකී පිරිලා ඇත්තේ
රස මිහිර මීවිතේ
පුරවා දිය හැකි ඔබටයි
අඩු කොටස ජීවිතේ
අඩකී පිරිලා ඇත්තේ
රස මිහිර මීවිතේ
පුරවා දිය හැකි ඔබටයි
අඩු කොටස ජීවිතේ
පිටු පෑමට ලං වීමට බවයේ වරින් වරේ
එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ
සුරැකීමට හෝ නැති වී යනු පිනිස මා කෙරේ
එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ
අද හෝ හෙට කරුණාකොට
වියලුනු දෙතොල් තෙමා
දිව ගෑමට සැනසීමට
ඔබ දිය යුතුයි අමා
ඔබගේ නෙත කදුලැලි මත
පාවෙන තරම් ප්රියේ
දරුණූ නැත මගෙ හදවත
හොඳ සිහිය මට තියේ
සැලවීමට නොහැකී වැද බාධක සුළං සැරේ
එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ
සුරැකීමට හෝ නැති වී යනු පිනිස මා කෙරේ
එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ
සුරැකීමට හෝ නැති වී යනු පිනිස මා කෙරේ
එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ...

Пікірлер: 90

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.471711 ай бұрын

    1966 දී තිරගත වුන ශංකර් සහ ජායිකිෂන් සංගීතවත් කළ "ගබන්" නම් හින්දි චිත්‍රපටයට මොහොමඩ් රාෆි ගැයූ 'එහෙසාන් මෙරේ' නම් ගීතයේ තනුවයි. ශංකර්, ජායිකිෂන් 9 වතාවක් ෆිල්ම් ෆෙයාර් සම්මානයෙන් පිදුම් ලබා ඇත. සුදෝ සුදු රන්, හෝ... තරුණ නෙත් ජය මංගලේ, ආදරේ හිතෙනව දැක්කම, මේ දෑස මගේ පින්වන්තයි, සැංගී සැංගී, අප දෙන්නා පොකුනයි, සිතුම් පැතුම් සඳ, ආවා පෙම්වතා, ඔබ කවුද ප්‍රියේ, පහන් තිරේ, මගේ නයනාවී සාගරී, ගලනා සීත ජලේ, ශංකර්,ජායිකිෂන්ගේ ගීතනු සහිත සිංහල ගීත කිහිපයකි.

  • @ayeshabellanage6336

    @ayeshabellanage6336

    9 ай бұрын

    Our loving singer. We gratitude to him ever. "Mata mathaka thiyena atheethayak"

  • @sriyanikumarasinghe868

    @sriyanikumarasinghe868

    6 ай бұрын

    අතීත සංගීත මතක සටහන් මෙසේ අපහට නිසිලෙසම ආවර්ජනය කර දුන් ඔබ තුමාට අපමණ ලෙස ස්තූතියි

  • @sriyanikumarasinghe868

    @sriyanikumarasinghe868

    Ай бұрын

    ඔව් ඔයාගේ ඒ මතකයට මගේ ගෞරවය! ඒ දැනුමම සතුටක් 💕

  • @user-bn5nv9fg6w
    @user-bn5nv9fg6w Жыл бұрын

    ඉස්සර කාලේ මතක්වෙනවා ලස්සනයි ගීතය ඉස්තුති.

  • @T.bEkanayaka

    @T.bEkanayaka

    11 ай бұрын

    In🎉g XO by g 0:50

  • @d.n.ssupper5127
    @d.n.ssupper5127 Жыл бұрын

    කාලෙකින් ඇහුවේ ගොඩක් ලස්සනයි ❤️‍🔥😗

  • @sisirasenarathna6189
    @sisirasenarathna61894 ай бұрын

    ස්තුතියි ,නොමියන රස උල්පත මිල්ටන් පෙරේරා සූුරීන්....

  • @asankasenanayake1339
    @asankasenanayake133927 күн бұрын

    මෙ ලෝකතලෙ සුරකින සින්දුවයි මේකයි එකම බීට් එකට හදපු දෙකක්

  • @Vip19774
    @Vip197744 ай бұрын

    හරිම ගෝෂාකාරී විදියට drum set එකක් ගහනවා,මේ ගීතවල මුල් පටිගත කිරීම තමයි අහන්න ආස, මොකද මේ ගෝෂාකාරී සංගීතය මේ ගීතවලට හරියන්නෙ නෑ.

  • @neranjadangalla7548
    @neranjadangalla754811 ай бұрын

    Godak lassana song ekak ❤

  • @pushparajapakse
    @pushparajapakse7 ай бұрын

    හරිම සූන්දරයි

  • @AnandaWidyananda-ls3dd
    @AnandaWidyananda-ls3dd7 ай бұрын

    හරිම ලස්සනයි

  • @bmsadeksadek7991
    @bmsadeksadek7991 Жыл бұрын

    Mona taram lassana da me sindu 🙏🙏🙏🙏👌👌👌👌👌❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @roshiniaponso7978
    @roshiniaponso79785 ай бұрын

    E obage adare❤

  • @chamilaarunodani1649
    @chamilaarunodani16495 ай бұрын

    මෙිවා තමා සින්දු කියන්නේ

  • @lakshmichandrikadancingcov9993
    @lakshmichandrikadancingcov999311 ай бұрын

    Surakeemata hoo natheweeyanu penesa maa kereaa ekakee mata lower atthea eaa obege arederey ........... Nice .

  • @kumarakumara809
    @kumarakumara8093 ай бұрын

    Very beautiful

  • @maleehajalaldeen3572
    @maleehajalaldeen35727 ай бұрын

    Kalakin lassana Sinthuvak ❤

  • @thilanthiperera9091
    @thilanthiperera90913 ай бұрын

    One of the very best singers of Srilanka, really appreciate

  • @user-gl1ws1ns7h
    @user-gl1ws1ns7h5 ай бұрын

    පුරවා දිය හැකි ඔබටයි අඩු කොටස ජීවීතේ .....❤ Feel it !!!❤❤❤

  • @disnaperera9529
    @disnaperera95293 ай бұрын

    supiri❤

  • @anjanapansilu9937
    @anjanapansilu993710 ай бұрын

    Super song ❤❤❤❤❤❤❤❤

  • @bmsadeksadek7991
    @bmsadeksadek7991 Жыл бұрын

    Harima lassanai 👌👌👌❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ExclusiveTechniques
    @ExclusiveTechniques2 жыл бұрын

    👍👍👌👌

  • @nilankawijerathna824
    @nilankawijerathna8245 ай бұрын

    මෙතුමාගේ අභාවයත් දිල්මින්ගේ උපතත් අපට මෙතුමාගේ අඩුවක් නොදැනේ

  • @siromapriyadarshani9311
    @siromapriyadarshani93113 ай бұрын

    ගිතයයි සංගිතයයි මාරම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉❤❤❤

  • @dayasenasilva9122
    @dayasenasilva91228 ай бұрын

    Maru song thava ona 😔

  • @kanthikuwait8110
    @kanthikuwait8110 Жыл бұрын

    Lassanai

  • @amithadamayanthi-gp4sz
    @amithadamayanthi-gp4szАй бұрын

    ❤❤❤❤❤

  • @user-by3yy7kr4k
    @user-by3yy7kr4k5 ай бұрын

    Lassana sinduwak puduma lssanai❤❤❤❤❤😊😊😊🎉

  • @GDPFernandoGDPFernando
    @GDPFernandoGDPFernando2 ай бұрын

    ❤❤❤❤

  • @sunethekanayaka7894
    @sunethekanayaka78946 ай бұрын

    හදවතෙ ගීත❤

  • @pansilupansilu1303
    @pansilupansilu1303 Жыл бұрын

    ❤️❤️❤️👍

  • @user-si8pj8qb2t
    @user-si8pj8qb2tАй бұрын

    ❤❤❤❤❤❤

  • @hemalatharanawaka5908
    @hemalatharanawaka590810 ай бұрын

    Issara sinďu kochchara lassanada

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj2 ай бұрын

    oldisgold very beautiful sinhala song thanks

  • @wasanthadarmarathna6862
    @wasanthadarmarathna68625 ай бұрын

    Selaweemata noheki meda badhaka sulan sere....ekakee mata lowa etthe...a...obage aadare😙

  • @gimashsathsarasathsara1898
    @gimashsathsarasathsara18987 ай бұрын

    Issara kale mathak wenawa

  • @warsawarsa9960
    @warsawarsa9960 Жыл бұрын

    ඇත්තටම ඉස්සර සිංදු කොච්චර ලස්සන ද

  • @user-sh3wt5ec4t

    @user-sh3wt5ec4t

    3 ай бұрын

    Thota pissu

  • @user-du1cl4re8q
    @user-du1cl4re8q8 ай бұрын

    ලස්සන සිංදු

  • @user-en2sp8ss9k
    @user-en2sp8ss9kАй бұрын

    ❤️❤️👌👌👍👍👍👍

  • @user-vz1mx7qi8t
    @user-vz1mx7qi8t Жыл бұрын

  • @user-bh9uw1qb1l
    @user-bh9uw1qb1lАй бұрын

    Hari lassanai.

  • @wasanthadarmarathna6862
    @wasanthadarmarathna68626 ай бұрын

    Ape 13 weni wedding anniversary ekata party yak dunna..mama kiwwa me sinduwA danna kiyala aniwaryen..mama e kale endanma asama sinduwak...wachana wala arthawath bawa balanna😚

  • @chandranigalliyadda3015
    @chandranigalliyadda30154 ай бұрын

    Wow❤❤❤❤❤❤

  • @chanumisamarasinghe6966
    @chanumisamarasinghe6966 Жыл бұрын

    luck good

  • @Neeli_1
    @Neeli_12 жыл бұрын

    👍🎧🎼

  • @devikakottahachchi7640
    @devikakottahachchi7640 Жыл бұрын

    🌹

  • @paymrdanny6715
    @paymrdanny67152 жыл бұрын

    Mathakaya

  • @mgmrathnayaka2642

    @mgmrathnayaka2642

    Жыл бұрын

    ලස්සනයි 😎😎

  • @premarathnaarambegedara4924
    @premarathnaarambegedara49246 ай бұрын

    Lassana lassanai

  • @lalinthaattanayake7214
    @lalinthaattanayake72149 ай бұрын

    Thanks

  • @jagathpathmakumara7112
    @jagathpathmakumara711210 ай бұрын

    REMEMBEREING MY SCHOOL DAYS A GIRL WHO LOVED ME DURING DT ERA. IN 60' S

  • @PriyanthiHemamala-zp6bq
    @PriyanthiHemamala-zp6bq5 ай бұрын

    Sweete❤❤❤❤❤

  • @jdjdjgggs4284
    @jdjdjgggs42844 ай бұрын

    නොමියන ගී රස

  • @xtratelecom1035
    @xtratelecom103511 ай бұрын

    ❤️❤️

  • @rajagurubandara9539
    @rajagurubandara9539 Жыл бұрын

    ගොඩාක් දවසකින් ගීත yawadanaune

  • @dinithidivyanjalee1629
    @dinithidivyanjalee162911 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @pwprabath8190
    @pwprabath8190 Жыл бұрын

    MENNA SUPIRI SINDU DENKALE EANNE KIMBATA.WADINA.KIBISIBALA PONNWESIGEPUTHU 😁😁😁😆😁💯💯💯🐂🐂🐂

  • @lahirulahiru7145
    @lahirulahiru7145 Жыл бұрын

    Anna vatinava

  • @user-er6yp7ei3c
    @user-er6yp7ei3c3 ай бұрын

    🎉❤❤❤❤❤❤❤❤

  • @sunilpremadasa3599
    @sunilpremadasa3599 Жыл бұрын

    👍👍👍👍👍🏆️🏆️🏆️🏆️🏆️

  • @sandaruwanimadurangani9894
    @sandaruwanimadurangani9894Ай бұрын

    😢😢

  • @podirathnayapa2885
    @podirathnayapa2885 Жыл бұрын

    6

  • @user-on5iw1cj2b
    @user-on5iw1cj2b3 ай бұрын

    ❤❤❤❤❤❤❤.....❤❤❤....❤...❤❤❤.

  • @DanithaPrabath-rx1go
    @DanithaPrabath-rx1go Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ranilsanjiwa3160
    @ranilsanjiwa3160 Жыл бұрын

    ❤🎸❤🎸❤🎸❤🎸❤🎸❤🎸❤🎸❤🎸❤🎸❤🎸❤🎸❤🎸❤🎸👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @chathuwa_Kd
    @chathuwa_Kd8 ай бұрын

    Sunflowers ne backing eka

  • @dulangachathumaduka-sx1iu
    @dulangachathumaduka-sx1iu11 ай бұрын

    ❤❤❤❤❤❤❤😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤😂😂😂😂😂😂😂😂😂

  • @anthonybalachandra6862
    @anthonybalachandra68627 ай бұрын

    Song is volxen.but music ? KOTHHU ROTI.

  • @dulangachathumaduka-sx1iu
    @dulangachathumaduka-sx1iu11 ай бұрын

    අඅසසසසසසසඩඩඩසඩඩඩසඩඩඩසඩඩඩසසසසසසසසඩඩසඩඩසසඩස්ස්❤❤❤❤❤❤❤❤ආආස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්සාආආආස්ස්ස්ස්ස්ස්ස්ස්සාආආආආආඅස්ස්ස්ස්සස්ස අසස්🎉🎉අසස්❤❤අසස්❤❤❤😮😮අසස්❤❤❤🎉🎉😮😮😮😮😅😅😅😂😢😢😮

  • @dayasenasilva9122
    @dayasenasilva91228 ай бұрын

    🤕🙄

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 Жыл бұрын

    අනේ මේ දක්ෂ කලාකරුවන්ට සුදුසු ඇගයීම නොලැබුන එක නම් හරිම කනගාටුවට කරුණක්.

  • @niroshanvijitha8211

    @niroshanvijitha8211

    Жыл бұрын

    Orphans omen and

  • @wasanthadarmarathna6862

    @wasanthadarmarathna6862

    6 ай бұрын

    Mekata sammana lebuna neda

  • @sriyanikumarasinghe868

    @sriyanikumarasinghe868

    6 ай бұрын

    ​@@wasanthadarmarathna6862මිල්ටන් පෙරේරා මහතාට ලැබුනෙ නෑනෙ.මේ අයට සුදුසු ඇගයීම නොලැබුනා පමණක් නොව විශේෂ ප්‍රතිකාර පවා නොලැබුනා මතකයි

  • @DilanRajasingham-gh2cj

    @DilanRajasingham-gh2cj

    Ай бұрын

    මම හිතන්නෙ මේ ඔයා දන්න තරම.මම දන්න තරමින් මේ අමරනීය මනුස්සයාගෙ නම දන්නෙ නැති එකෙක් නෑ ලංකාවෙ.ඉන්නවනම් ඔයා හොයල දෙන්න.

  • @rochananirwan9706

    @rochananirwan9706

    7 күн бұрын

    මේක තමා හොදම අඇගයීම අවුරුදු 20ක් උන මාත් අද ම්එතුමගෙ සින්දු අහනව අද වෙනකල් එතුමගෙ ගීත ජීවමානයි ඒක තමයි මං දන්න විදිහට කලාකරුවෙකුට ලැබෙන හොදම අඇගයීම ඒක සම්මානෙකට වඩා ලොකු දෙයක්

  • @ariyawathiperera8446
    @ariyawathiperera8446 Жыл бұрын

    Paslsamua.matjkvma

  • @donaranasooriya5397
    @donaranasooriya539724 күн бұрын

    ❤❤❤❤❤

  • @jayathilakabandara5817
    @jayathilakabandara58177 ай бұрын

    ❤❤❤❤

  • @subashinisubashini3086
    @subashinisubashini30868 ай бұрын

  • @user-lz9ti5gb3u
    @user-lz9ti5gb3u7 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @user-er6yp7ei3c
    @user-er6yp7ei3c3 ай бұрын

    🎉❤❤❤❤❤❤❤❤

  • @dulangachathumaduka-sx1iu
    @dulangachathumaduka-sx1iu11 ай бұрын

    🎉😂🎉😂🎉😂🎉😂🎉සසාසඩස❤❤❤🎉🎉🎉🎉😂😂😂අසස්🎉🎉🎉😂😂❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉😢😢😢😅😅😅😅😅😅😅😅😅😅😅😊🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢😢😢😢🎉🎉🎉

  • @dulangachathumaduka-sx1iu
    @dulangachathumaduka-sx1iu11 ай бұрын

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @dulangachathumaduka-sx1iu
    @dulangachathumaduka-sx1iu11 ай бұрын

    අසස්❤❤😂😂😂😂😂ආසස🎉🎉🎉අස්සා🎉🎉🎉🎉🎉🎉❤❤❤😮😮😢😢😢😮අසස්❤❤😂😂😂😂😂ආසස🎉🎉🎉අස්සා😮😮😢😮😢😮😢😮😢😮😢😮😢😮😢😮😢😮😢😮😮😮😅😅

Келесі