5 March 2020

Пікірлер: 1 000

  • @gayanasanka7970
    @gayanasanka797010 күн бұрын

    හොඳ දේ වපුරන්න හොඳ දේ ලැබේ. කෙසේ වෙතත් ඔබට නිවන් සුව ඔබගේ බිරිඳට ඉක්මන සුවයක් වේවා

  • @sathirawijekoon4296
    @sathirawijekoon429613 күн бұрын

    සියලු නැටිලි ඉවරයි. මනුස්ස ජිවිතය බස් හෝල්ට් එකක් විතරයි.එය රග මඩලක් නොකරගෙන මේ සංසාරෙන් මිදෙන්න.

  • @pradeeprama2875
    @pradeeprama28754 жыл бұрын

    සිංදුව කියන අක්කාගෙ කටහඩ හරීම ලස්සනයි👌👌👌 එ වගේමයි ඩාන්ස් එකත් මරූ..

  • @chathuu-qk3qe

    @chathuu-qk3qe

    3 жыл бұрын

    Lassanai godaaak

  • @ArunaKumara-gl2wp

    @ArunaKumara-gl2wp

    2 ай бұрын

    Wasantha malli very good dance excellent

  • @shammifernando9403

    @shammifernando9403

    11 күн бұрын

    Amila sirasa eke

  • @awanineranjanabubbly3985

    @awanineranjanabubbly3985

    5 күн бұрын

    Thank you..

  • @priyanfernando8246
    @priyanfernando82466 күн бұрын

    ජීවිතය විඳපු මනුස්සයෙක් නැටුමත් ලස්සනයි සිංදුවත් මරු නිවන් මඟ දුර නොවේවා!

  • @NimalRathnayaka-ic8pm
    @NimalRathnayaka-ic8pm7 күн бұрын

    Full fun ඵකේ life ඵක enjoy කරගෙන දරැවන්ට බිරිදට මවට සමාජයේ දුප්පත් මිනිස්සුන්ට උදවිය කරගෙන හිටපු ලස්සනම ලස්සන චරිතයක් මේ දේවල් නොකරන කුහකයන්ට දරාගෙන ඉන්න බැරි උනා පවි මිනිස් වේශයෙන් හිටපු අමනුෂ්‍ය යන්ව හදුනා ගැනීමට නොහැකි උනා මොනවා කරන්නද බුදුන්ගේ දහම අනුව සියල්ල සිදුවී අවසන් ඔබ තුමාට උතුමි නිවන්සුව අත්වේවා

  • @flashydeals2743

    @flashydeals2743

    2 күн бұрын

    එච්චර ද දන්නෙ? බලුකං, කුපාඩිකං,අලුගුත්තේරුකං දන්නැතෙයි ඔහේ? 😂

  • @MooorzanSrilanka
    @MooorzanSrilanka10 күн бұрын

    ඩාන්ස් එක ලස්සනයි සින්දු කියන අක්කගේ voice nice

  • @HHH-xm3lf
    @HHH-xm3lf3 күн бұрын

    This lady voice is amazing, who ever she is ❤

  • @wasanthavlogs2511
    @wasanthavlogs25114 жыл бұрын

    ස්තුතියි හැමෝමටම subscribe කලාට

  • @slowmotion2932

    @slowmotion2932

    3 жыл бұрын

    👍

  • @chamikaudayanga6027

    @chamikaudayanga6027

    3 жыл бұрын

    Patta👌

  • @dilshaniliyanage6684

    @dilshaniliyanage6684

    3 жыл бұрын

    Bs tc sahodaraya jp

  • @hansanidilrukshi5329

    @hansanidilrukshi5329

    3 жыл бұрын

    Ape chuti babata me video eka hama welema balanna ona. Nice voice sister and nice dance brother

  • @ajithjayasekera

    @ajithjayasekera

    3 жыл бұрын

    දිඝායු ලැබේවා යන එන තැන්වල දෙවියෝම රැකදේවා.

  • @r.p.chinthaka9313
    @r.p.chinthaka93133 жыл бұрын

    අඩියක් ගහල සින්දුවක් කියන එකේ ආතල් එක හැමෝම දන්නෙ නෑ. ලස්සනයි.❤❤❤❤❤

  • @fazlicious
    @fazlicious9 күн бұрын

    Whenever I miss my father I end up watching these vdo's. My father was just like him. He woud invite his friends to sing and he would dance. He enjoyed his life to fullest. He was a jolly o jimkana kinda person like club Wasantha.

  • @X_sltopic_X

    @X_sltopic_X

    7 күн бұрын

    😢💔

  • @EpicSportsWorld

    @EpicSportsWorld

    6 күн бұрын

    MAY Him RIP

  • @cjcj4347
    @cjcj43474 жыл бұрын

    මේක තමයි ෆන් එක ලොක්කාඅ මෙක ගන්න බැරි ගොඩක් උන් ඉරිසියකාර කොමෙන්ට් දලා

  • @navishkanawanjana3211
    @navishkanawanjana32114 жыл бұрын

    මොනව උනත් එ අක්කගෙ කටහඩ ලස්සනයි 🤩🤩👍

  • @ruwaniwathsala3480

    @ruwaniwathsala3480

    4 жыл бұрын

    Mama hithanne ඒ ඉන්නෙ ගායිකාවක්.නම මතක නැහැනේ

  • @janakbandara6265

    @janakbandara6265

    4 жыл бұрын

    රතු ටිසටි අයියේ ටිකක් අඩුවෙින් බිලා මාගේ තාත්තාටයි අමිමට හාල් ටිකක් ගිහින් දෙනවද මම රට ඉන්නේ කියන්න කවුරැත් නැ අමිමට මොකුත් කර ගන්න බැ තාත්තා අැස්සිඩන් වෙිලා අැවිදින්න බැ මෙිහෙ කමිපැනි වහලා පඩි නැ රට විරැවන්වන මම අද හිගමන් යදින්න වෙිලා මෙි නමිබරය 071 9001 830 ජිඩි දර්ම දාස නො 58 පැන්නුම විජිත පුර නොනාගේ කටහඩ හරිම ලස්සනයි මහත්තයාලාට බුදු සරනයි ජෙුසු පිහිටයි

  • @nilanthawanigaratnemusic1622

    @nilanthawanigaratnemusic1622

    4 жыл бұрын

    Ruwani Wathsala Awanthi neranjana.inne minuwangoda.

  • @ireshakumari7404

    @ireshakumari7404

    4 жыл бұрын

    @@nilanthawanigaratnemusic1622 kohoma unath sinduwa l assanatam kiyanawa

  • @ruwaniwathsala3480

    @ruwaniwathsala3480

    4 жыл бұрын

    @@nilanthawanigaratnemusic1622 harima lassanata kiynwa,song eka

  • @Krishlanigirandheniya
    @Krishlanigirandheniya3 күн бұрын

    මේ සිංදු කියන ලේඩි කවුද ? ලස්සනට කියනවා . කවුරු ⁣⁣කොහොම කිවිවත් මේ ඩාන්ස් එක දකිද්දි වසන්තගේ නැති විම ගැන හිතට දුකක් දැනෙනවා . හැබැයි ජිවිතයේ සතුට හොඳට විදපු කෙනෙක් .

  • @heshanmusicstudio
    @heshanmusicstudio8 күн бұрын

    ඒතුමගෙ ඩාන්ස් එක පට්ට ... එතුමා මොන තරම් හොද නරක දේවල් කලත් ඒ ඔහුගෙ ක්‍රමය .. හැබැයි සතුටින් හිටපු මනුස්සයෙක් කියන පණිවිඩේ දෙන මේ වීඩියෝව එතුම මැරිලත් තව අවුරුදු සියගානක් මේ යූටියුබ් එකේ පවතියි .. ..

  • @danih.6707
    @danih.67078 күн бұрын

    ලස්සනට සින්දු කියනවා!❤❤❤

  • @anomadesilva6712
    @anomadesilva671211 күн бұрын

    මරු ඩාන්ස් එක. හැමදාම විනෝදයෙන් හිටපු ඔබ තුමාට මෙවන් අකල් මරණයක් සිද්ධ වුනානෙ පවු ..😢🙏🙏🙏

  • @damindakeshara215

    @damindakeshara215

    10 күн бұрын

    Ha

  • @NandanaPerera-xy3gh

    @NandanaPerera-xy3gh

    9 күн бұрын

    Oka maruna akama is hodai.... mara wasangatayak

  • @dumbaralankaagrotv5867

    @dumbaralankaagrotv5867

    6 күн бұрын

    ​@@NandanaPerera-xy3ghඔයාට කරදරයක් වෙලා වගේ මේ වසන්තගෙන්.... 😢

  • @bonjarolook8779
    @bonjarolook87794 жыл бұрын

    මේ මනුස්සයද මේ club වසන්ත කියන්නේ මං හිතාගෙන හිටියේ හෙන නපුරු වස පොරක් කියලා දැන් බැලුවම පට්ට ආතල් පොරක්නේ.... එල අයියා.....

  • @WLG409
    @WLG4094 жыл бұрын

    මමනම් දැක්කෙත් අද..වෙන මොනවා උනත් video එකේ dance එකයි song එකේ voice එකයි හරිම ලස්සනයි..බලන්න ප්‍රියයි...tks.

  • @ireshakumari7404

    @ireshakumari7404

    4 жыл бұрын

    Apith adami dekka.kattiya kudu kathawak edala thiyala.

  • @ishantharaka7554

    @ishantharaka7554

    12 күн бұрын

    Atta ban. A singing walata aitath natawenawa. Patta. 😊

  • @WLG409

    @WLG409

    5 күн бұрын

    අවුරුදු 4කට පෙර මම තබපු comment එක. එදා මෙයා කව්ද දන්නේ නෑ. අද එයාගේ ජීවිතේ නිමා කරවලා. මොනවා උනත් අපි දැකපු පොතේ පිටුව දැකලා සතුටු උනා. පිටු අතර මොනවා තිබුනද කියලා දැන් බැලුවට වැඩක් නෑ. ආදරණීය තාත්තාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.💕🙏

  • @dhanukadhanuka8531
    @dhanukadhanuka85313 жыл бұрын

    ගොඩක් සතුටුයි මෙහෙම සතුටින් මිනිස්සු ඉන්නව දැක්කම සල්ලි මත්තෙම නහින හිගන්නු අතරෙ ඔබ රජෙක් හැමදාම සතුටින් සැපෙන් ඉන්න වසන්ත අයියා

  • @user-fx8fp5dp6c

    @user-fx8fp5dp6c

    12 күн бұрын

    😂

  • @samanthabandara9470
    @samanthabandara94702 жыл бұрын

    ඒ අක්කගේ කටහඬ නම් මාරම ලස්සනයි.

  • @awanineranjanabubbly3985

    @awanineranjanabubbly3985

    5 күн бұрын

    ස්තූතියි ❤️

  • @tehanranga3682
    @tehanranga36829 күн бұрын

    කිරිබත් කෑල්ලක් කනකොට වෙඩි තිබ්බේ සක්කිලි😢 ඕකුන්ගේ මරනේ ඔයිට වඩා ගොඩක් වේදනාකාරී මරනයක් වෙනවා අනිවාර්යයෙන්ම...සතුටින් සැපෙන් ආතල් එකේ හිටපු ඔබ තුමාට සුබ ගමන් ❤

  • @NandanaPerera-xy3gh

    @NandanaPerera-xy3gh

    9 күн бұрын

    Wedi kawe hoda hinda wenna ati....wedi tibba awun denna loku sewayak kara.... balagena ubatat wasantha giya tanatama yanna wei

  • @tehanranga3682

    @tehanranga3682

    9 күн бұрын

    @@NandanaPerera-xy3gh 😂 උබ ගොනෙක් උනාට අපි ගොන්නු නෙමෙයි යකෝ

  • @user-lx5hi8tl2e
    @user-lx5hi8tl2e4 жыл бұрын

    ලන්කාවෙ ඉන්නේ මාර කුහක හැතිකරේ මොකද උන්ට නෑනෙ මෙහෙම ආතල් එකක් ගන්න පුදුම ඉරිසියාකාර මිනිස්සු ඉන්නේ බලහල්ලකෝ කාටවත් කරදරයක් නෑ ඒ මිනිස්සු එයාලගෙ ජීවිතය විදින්නේ..

  • @samankumara2965

    @samankumara2965

    3 жыл бұрын

    අනිව.ආතල් නම් මෙන්න ආතල් හැබැයි ඒකට ලංකාවෙ උන් කියල බනින්න එපා. මොකද උඹ තුන්පනේ නෙවෙයිනෙ

  • @karunathilakagamage9020

    @karunathilakagamage9020

    3 жыл бұрын

    @@samankumara2965 සිරා කතාව බන්😂😂💔ගොන් කියලා මරන්නද

  • @malithmendis10

    @malithmendis10

    2 жыл бұрын

    Lankawane bn

  • @HelloKwt-m8z
    @HelloKwt-m8z11 күн бұрын

    Pawu😢😢 monawa unath family aka vinasha kara godak dukai niwan suwa 😢😢😢😢

  • @user-ko8zq5xm7i
    @user-ko8zq5xm7i5 сағат бұрын

    තමන් හම්බ කල මුදල් වලින් අහින්සක සතුටක් ලබන මනුස්සයෙක් , ඔබ තුමන්ට නිවන් සුව 😢

  • @ishangamage6091
    @ishangamage60914 жыл бұрын

    අනිත් දේවල් අදාල නෑ..ආතල් එකේ ඉන්න මිනිහෙක්🤘🤘🤘

  • @ireshakumari7404

    @ireshakumari7404

    4 жыл бұрын

    I👍👍👍👍👍

  • @slgreatproduction3284

    @slgreatproduction3284

    4 жыл бұрын

    aniwaryen

  • @MrJenandilon
    @MrJenandilon4 жыл бұрын

    පට්ටා ආතල් එකක් ගන්නේ.. ඒ Voice එක නම් සුපිරී.. මැරෙනකල් ආතල් එකේ ඉන්න සහෝදරයා..

  • @awanineranjanabubbly3985

    @awanineranjanabubbly3985

    4 жыл бұрын

    Thank you😊

  • @koshithadanul1059

    @koshithadanul1059

    4 жыл бұрын

    @@awanineranjanabubbly3985 මේ ඇය තමයි මේ ගායිකාව ❤️ ඇයගේ channel එකත් subscribe කරන්න පුලුවන් අය ලස්සනයි 👌

  • @awanineranjanabubbly3985

    @awanineranjanabubbly3985

    5 күн бұрын

    ස්තුතියි ඔබට..❤️🙏

  • @SB-sx4vf
    @SB-sx4vf9 күн бұрын

    පවිටු මිතුරු ඇසුරෙ භයානක බව...... සත්පුරුෂ ඇසුරු දෙවි මිනිසුන් මුන ගැසෙවා ලබන් අත්භවයක... බුදුසසුනෙ නිසි පිහිට ලැබ ඝොර සසරෙන් අත් මිදි සුන්දර නිවන් අවබෝධ කරන්නට වසනාව උදාවේවා....

  • @yyz7436
    @yyz74365 күн бұрын

    Who is this lady she can sing beautifully

  • @gayanmax3694
    @gayanmax36944 жыл бұрын

    සුපිරි ඩාන්ස් එක පට්ට ආතල් එකක් ලස්සනට සිංදුව කිවුවා අක්කා ...එල වසන්ත අයියේ

  • @iauruchamara7349
    @iauruchamara73493 жыл бұрын

    මම ආසම චරිතයක් , බබාලාට නෝනට පට්ට ආදරෙයි , ආතල් විතරමයි ,මිනිස්සු එක එක කතන්දර කියයි,ඉරිසියා කාරයෝ උන්,හැමදාම මෙහේම ආතල් එකේ ඉන්න වාසනාව ලැබේවා ,

  • @sanjayadilshan3107
    @sanjayadilshan31072 жыл бұрын

    ගොඩක් දෙනෙක් විඳින්නේ නැති මෙ සුන්දර ජිවිතෙ හරිම විදිහට ජිවිතෙ සුන්දරත්වය ඔයාල විදිනව....👍

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara93083 жыл бұрын

    Oh MG...wt a voice..its so amzing voice..anyhow I like sunhill people..so humble..open minded..honst..so down to earth..I love sis manik dance..SB so cute like sis manik eys like japaneese

  • @gayanhirantha9978
    @gayanhirantha99784 жыл бұрын

    පෙරහැරේ මහබබා මතක් උනා. 🤣😆.සුපිරි ඩාන්ස් එක

  • @user-ie5cz7ut5m
    @user-ie5cz7ut5m4 жыл бұрын

    සතුන් ඉන්න හැමදම ලස්සනයි ගෙඩක් මම නුවර පාර පදියපැලැල්ල කුවෙිටි සිට 👏👏👏👏👏👏🇱🇰🇱🇰🇱🇰💪

  • @chammikabandara7048

    @chammikabandara7048

    4 жыл бұрын

    👋👋

  • @w.mwijerathne4228

    @w.mwijerathne4228

    16 күн бұрын

    Iyapalalle koheda

  • @shyamali2834
    @shyamali28343 жыл бұрын

    Her voice is excellent ... always be happy ...and smile .. i love your family. ..

  • @socialhits3227
    @socialhits32274 жыл бұрын

    Amazing. Very nice poformanc. Always be happy Mr Wasantha. May God bless you

  • @harindurasika2543
    @harindurasika25434 жыл бұрын

    මොනව උනත් සල්ලි තිබ්බත් නිහතමනිකම තියනවා එක වටිනවා. Good job

  • @38271ruchira
    @38271ruchira3 жыл бұрын

    රැවුල වැව්වාම හරියට රාජසිංහ රජ්ජුරුවෝ වගේනෙ. වසන්ත අයියා... මොනා උනත් අපි ඔබගේ සරල සහ නිහතමානී කමට පට්ට ආදරෙයි ...👍👍👍👍👍බොරු සෝබන ටෝක් නෑ, ලොකුකම් නෑ...👍👍👍

  • @nirmalpirispiris8749

    @nirmalpirispiris8749

    3 жыл бұрын

    To dakala nadda yako raja cenha raja tumawa gono

  • @Slcreations13582
    @Slcreations135823 күн бұрын

    ආතල් පොරක්..නිවන් සුව ලැබේවා වසන්ත මාමා

  • @akila1820
    @akila18203 жыл бұрын

    මං වගේ තව එක පොරක් හරි ලංකාවේ ඉන්න එක ගැන සතුටුයි

  • @daysoflakshithararefootage2685

    @daysoflakshithararefootage2685

    2 жыл бұрын

    Ai ehema kiwwe 😂😂

  • @dushankanishka7699
    @dushankanishka76994 жыл бұрын

    ඒ වොයිස් එක..පට්ටනෙ.බං.

  • @ireshakumari7404

    @ireshakumari7404

    4 жыл бұрын

    Eatthatama lassani.mamath asama sinduwak.

  • @awanineranjanabubbly3985

    @awanineranjanabubbly3985

    4 жыл бұрын

    Thank you😊

  • @ravindueranga8986

    @ravindueranga8986

    3 жыл бұрын

    @@awanineranjanabubbly3985 ammo oyat lassanai voice eket lassanai.patta dekama aa..

  • @isuruprabath5357
    @isuruprabath53573 жыл бұрын

    ආතල් එකේ ඉන්න මාරම සමාජ දැනුමක් තියන ආදරණීය චරිතයක්.. වසන්ත අයියා🔥❤ ආදරෙයි😍❤❤

  • @wasanthavlogs2511

    @wasanthavlogs2511

    Жыл бұрын

    🙏🙏🙏🙏

  • @user-sr6jo3ft7q
    @user-sr6jo3ft7q5 күн бұрын

    E akkage katahadata man vasi una....marama lassanai.... wasantha aiyage dance ekath mara hot.....

  • @NeranjaThiraj
    @NeranjaThiraj5 күн бұрын

    Harima lassana voice ekak......

  • @moratuwaassociationoffinea2009
    @moratuwaassociationoffinea20094 жыл бұрын

    ලංකාවෙ ඉන්න මිනිස්සු අතර අවංකවම හිත හොද මිනිහෙක්......ව්‍යාපාර එයාගෙ...මනුස්සකම අනර්ඝයි...

  • @aeuelasher5871
    @aeuelasher58714 жыл бұрын

    Many respects to who knew this song!)) Greetings from Quito,

  • @sharonleo6931

    @sharonleo6931

    10 күн бұрын

    What song?

  • @rasikapriyadarshani7257
    @rasikapriyadarshani725711 күн бұрын

    Pau deiyane mae manussaya hari hith hoda menehek

  • @madurangadissanayaka5544
    @madurangadissanayaka55444 жыл бұрын

    මැකෝ ගේ මල්ලී වගේ

  • @dammidammi1415

    @dammidammi1415

    4 жыл бұрын

    🤪🤪🤪🤪🤪🤪

  • @teklaeroshane9059

    @teklaeroshane9059

    4 жыл бұрын

    Mako kochchara wadagath charithayakda.muna eka wage unaata minissu samana karanna ba

  • @niranjalaferanando3774

    @niranjalaferanando3774

    4 жыл бұрын

    Ow ow hina una gaman enna porak

  • @niroshanchampika775

    @niroshanchampika775

    3 жыл бұрын

    Meya tamei wasantha aiya kolba tiyna clabb Walin 90 k meyage tamei

  • @chandanasumith5183

    @chandanasumith5183

    3 жыл бұрын

    Ou nada

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher61994 жыл бұрын

    වසන්ත මහත්තයෝ නියම නැ ටුම... සතුටින් ඉන්න... ඔබ‍ට දෙව් පිහිටයි....

  • @manuelfernando9729
    @manuelfernando97294 жыл бұрын

    Hes a jolly fellow who enjoys his life to the maximum....at least hes using his money well

  • @tharangakaushalyagunasekar4217

    @tharangakaushalyagunasekar4217

    4 жыл бұрын

    ලංකාවෙ කොල්ලන්ට විශ පොවලා මුන් ජොලි කරනව. කොහොමද යකෝ මුන් හොද මිනිස්සු වෙන්නෙ? මුන් චන්ඩි කියල වුන් කියන්නෙ. හැබැයි ඔය චන්ඩි ඔක්කොම මැරෙන්නෙ පාරෙ බල්ලො බලල්ලු වගේ. මැරුනට පස්සෙ මුන් කෙලින්ම අපායෙ. සුවර්.

  • @kaushidharmadasa279
    @kaushidharmadasa2794 жыл бұрын

    Superb.....her voice is excellent..and ur dance too.

  • @garyjoseph91
    @garyjoseph918 күн бұрын

    May your soul rest in peace. Hope God gives strength to your wife and kids in ur absence. Ur subscriber from India.

  • @traveltectours6561
    @traveltectours65614 жыл бұрын

    වසන්ත.ඔබ ලංකාවට කුඩු ගෙනඑනවා කියන ඡෝදනාව සත්‍යයක් නම් මම තමුන්ට දිවි තියෙන තුරාවට සාප කරනවා.නමුත් ඔබට හිමි කටුනායක පිහිටි සන්හිල් හෝටලය මාස තුනකට කොරෝනා වෛරසය නිරෝධායනයට පරිත්‍යාග කිරීම පිළිබඳව මම ඔබට ගෞරව කරනවා 😡❤️

  • @taniaperera4047

    @taniaperera4047

    4 жыл бұрын

    කුඩු ගෙනත් පන්සල් හදමු

  • @traveltectours6561

    @traveltectours6561

    4 жыл бұрын

    @@taniaperera4047 එහෙම කරනවනං වැරදියි

  • @traveltectours6561

    @traveltectours6561

    4 жыл бұрын

    @@taniaperera4047 පිටරටවල නයිට් ක්ලබ් ගැන මට කියල දෙන්න ඕන නෑ.ඒවත් ගොඩක් ඒවා බඩු කුඩු පොට් තමා

  • @traveltectours6561

    @traveltectours6561

    4 жыл бұрын

    @@taniaperera4047 ඔන්න ඕක තමයි අපේ රටේ උන්ට වෙලා තියෙන වැරැද්ද .?? නොදන්න මගුල් කියවනව කියන්නේ ඕකයි.කව්ද හොඳට පුහුණු කරල තියෙන්නේ.?? ගෙවල් වල ඉඳලා ක්ලබ් වලට බහින ගෑණුන්ගේ පුහුණුව ගැනද ඔය කියන්නේ.?? ඒක ඇත්ත තමයි.මොකද පුහුණුව වැඩි නිසා තමයි ඒව ඇතුලේ මිණී මරාගන්නේ.පුහුණුව නිසා තමයි මෙහේ හොරෙන් කරන ඒවා එහේ එලිපිට කරන්නේ.රටවල් 50 කට ගිහිල්ලා හොඳ පුහුණුවක් තියෙනවා කියල නම් පේනවා.stress එක අඩුකරගන්න .සුද්දෝ නයිට් ක්ලබ් වලට ගියාට අපිට ඒවට යන්න අවශ්‍ය නෑ.ඒකට කළයුතු නියම වැඩ කටයුතු බුදු දහමේ හරියට පෙන්වලා දීල තියෙනවා.එළදෙන්නු පුන්නක්කු වලට ප්‍රිය කරන අතර බත් ප්‍රිය නොකරයි.

  • @zaraailsa1419
    @zaraailsa14194 жыл бұрын

    පට්ට අංකල්.. එල එල... ෆන් එකේ ඉන්නෝන හැමදාම....

  • @user-hx2wz9kh7d
    @user-hx2wz9kh7dКүн бұрын

    මැරෙනකන්ම මුන බලන්න බැරි උනා වසන්ත අයියෙ මට හරි දුකයි උන දෙට සහොදරයෙක් නැති උනා වගෙ මට එකට පොඩ්ඩක් බොන්න උන්නෙ මැරෙන්න කලින් මන් මන් ගානෙ වැඩක් නැහැ කියලා වෙදනාව දරා ගන්න බැහැ අප්පා ❤😢😢

  • @nimalfernando270
    @nimalfernando2704 жыл бұрын

    Kawuru monawa kiwath obawa devio rakinawa obata nigok nirogi suwa pathanawa obe pawule siyalu denathat devi pihitai

  • @HNWickramasooriya
    @HNWickramasooriya4 жыл бұрын

    මං අවුරුදු 30ක් තිස්සේ දන්න හිත හොඳ මනුස්සයෙක්, වැඩිය බොන්න එපා , ඔබට ජය.

  • @tharangakaushalyagunasekar4217

    @tharangakaushalyagunasekar4217

    4 жыл бұрын

    ලංකාවෙ කොල්ලන්ට විශ පොවලා මුන් ජොලි කරනව. කොහොමද යකෝ මුන් හොද මිනිස්සු වෙන්නෙ? මුන් චන්ඩි කියල වුන් කියන්නෙ. හැබැයි ඔය චන්ඩි ඔක්කොම මැරෙන්නෙ පාරෙ බල්ලො බලල්ලු වගේ. මැරුනට පස්සෙ මුන් කෙලින්ම අපායෙ. සුවර්.

  • @pwprabath8190

    @pwprabath8190

    2 жыл бұрын

    @@tharangakaushalyagunasekar4217 sahathika Aaththa Oabakiwwadeya Mun Meren Panapitin Panuwogahala Kunuwela Pilikawalhedila Eahemanowunoth Buddadesanawa Boruwennaoana Miniwalath Wehinethihena Gahanawa Munta

  • @samthilakarathna1433
    @samthilakarathna14333 жыл бұрын

    අම්මෝ වසන්ත අයියා ඩාන්ස් එක නම් මරු ආ....❤

  • @csbond1867
    @csbond18672 жыл бұрын

    awesome voice .😍 Awesome dance ❤️

  • @amilajayamanne
    @amilajayamanne3 күн бұрын

    ඔබගේ සෑම ගුණාංගයටම වඩා ම නර්තනය අති විශිෂ්ටයි නර්තන විලාශය ඉතාමත් නිර්මාණකාරී . ඔබ මැවූ ලෝකය ඉතා විශිෂ්ටයි. ජීවිතය විඳවන් නැතුව ලද දෙයින් විඳින්න ....

  • @ranmadura
    @ranmadura4 жыл бұрын

    What a voice?awesome female vocalist👍

  • @douglastudorstiven8883
    @douglastudorstiven88834 жыл бұрын

    Down to earth. Bless

  • @Moonlightandgig

    @Moonlightandgig

    4 жыл бұрын

    Douglas tudor Stiven Check this lovely wedding surprise dance kzread.info/dash/bejne/ZoeB0ZaCYNWfqpc.html

  • @dumbaralankaagrotv5867
    @dumbaralankaagrotv58676 күн бұрын

    Dance නම් අපේ අයිය කෙනෙක්ගෙ වගේ.. නිවන් සුව ලැබේවා ඔබට...

  • @sarathpranando3949
    @sarathpranando39494 күн бұрын

    මොනවා වුනත් හොදට බීල හොඳට කාල විනෝදයෙන් හිටිය මනුස්‍යයෙක්..ඒක එයාගෙ කැමත්ත .

  • @WelcomeToSrilanka
    @WelcomeToSrilanka4 жыл бұрын

    සුපිරි 👌😍 ඒ හඩ ❤

  • @dreamrajakaruna3634
    @dreamrajakaruna36343 жыл бұрын

    අම්මෝ මගේ අයියේ ඒ ඩාන්ස් එක....... 😂😂😂 ආදරෙයි ! 😘😘😘

  • @wasanthavlogs2511

    @wasanthavlogs2511

    3 жыл бұрын

    ස්තුතියි 🙏🙏🙏🙏

  • @burownbo7613
    @burownbo76134 жыл бұрын

    One should enjoy life like u sir hope I will do the same when I reach ur age. May God bless you live long king size love from India and beautiful voice madam I Daily listen the song before sleeping

  • @awanineranjanabubbly3985

    @awanineranjanabubbly3985

    4 жыл бұрын

    Thank yo so much 👼

  • @leomanlaal8907
    @leomanlaal89073 жыл бұрын

    The real gentlemen man who’s really enjoying his life , though his a top VIP in society. I think his well matured person who knows what’s is life and how to enjoy and be a good person too . My heartily respect for “Mr. Sunhil wasantha” 👌

  • @ghamith
    @ghamith4 жыл бұрын

    I don’t care what he does .. all I can say is it is a Good session .. few drinks .. nice music .. Ela ela

  • @sumedachathuranga2983

    @sumedachathuranga2983

    4 жыл бұрын

    Supiri aa

  • @chamindaprasad

    @chamindaprasad

    12 күн бұрын

    Obviously,

  • @mavi1212

    @mavi1212

    10 күн бұрын

    It everything to do with what he does 😒

  • @sihina1
    @sihina14 жыл бұрын

    Ammo a dansig eka.

  • @maheshchandana1788
    @maheshchandana17886 күн бұрын

    වැරදි නැති මිනිස්සු නැහැ. ජාති ජාතිත් මෙවන් අකල් මරණයකට ගොදුරු නොවී අවසානයේ අමාමහ නිවනින් සැනසේවා වසන්ත අයියේ. ඒ වගේම තෙරුවන් සරණින් ඉක්මන් සුවය පතනවා අක්කට.. සැපේදී ඉන්න මිනිසුන් දුකේදී නැති බව ඔබේ මරණින් හොදහැටි මේ සමාජයට අවබෝධ උනා වසන්ත අයියේ. ඔබෙන් සත පහකවත් උදවුවක් නොගත්තු මිනිස්සු තමයි ඔබේ මරණය ගැන ගොඩක්ම දුක් උනේ

  • @snk2681
    @snk26814 жыл бұрын

    Kindly some one share this song link please , sir u are simply awesome 👏 superb

  • @hashantharukagunawardena4906
    @hashantharukagunawardena49064 жыл бұрын

    Mama dakka sundarama nihathamani chariyak mama godak kamathi wasantha aiya jaya wewa

  • @sujithprasanna8135
    @sujithprasanna81354 жыл бұрын

    tahikee menna minissu ♥️

  • @krishanthiperrera551
    @krishanthiperrera5517 күн бұрын

    කවුද මේ ගායනා කරන කෙනා. ලස්සන හඩක් තියෙනවා.

  • @SnapShots2U
    @SnapShots2U Жыл бұрын

    Wow her voice is amazing and Mr. Vasantha also is an amazing person 💖👏👏

  • @ImranKhan-oc4lv

    @ImranKhan-oc4lv

    8 ай бұрын

  • @upulupul6127
    @upulupul61274 жыл бұрын

    සතුටින් ඉන්නකෝ හොදේ.

  • @songmusicprabash1856
    @songmusicprabash18564 жыл бұрын

    හැබැයි පට්ටම ආතල් Day එකක් අයියා ජයවේවා 👍

  • @pushpakumarakk
    @pushpakumarakkАй бұрын

    Excellent dance ❤️

  • @nalandaayurvedaspavisiting8599
    @nalandaayurvedaspavisiting85999 ай бұрын

    I really love to this song and The Lady is singing perfectly

  • @shenalkavinda3900
    @shenalkavinda39004 жыл бұрын

    මෙයාගෙ කිසිම කුඩු ඩිල් එකක් නෑ.සන්හිල් club set එකෙන් ඇති වෙන්න සල්ලි එනවා නේ.කන්න බොන්න ආතල් ගන්න දන්නෙති බලන් ඉන්න බැරි වුන් කියන්නෙ "ඕව කුඩු සල්ලි කියලා" තමා ඕක පොදු දෙයක් බොසා🙂

  • @ireshakumari7404

    @ireshakumari7404

    4 жыл бұрын

    Mada gahala thine kudu salli kiyala ne.

  • @dimuthuswijerathna2637

    @dimuthuswijerathna2637

    4 жыл бұрын

    සිරාවට..ඉන්න ටිකේ කාලා බීල ඉන්න ඕනෙ..කොයි වෙලේ ටිකක්ට් එක ලැබෙයිද කව්ද දන්නෙ

  • @ireshakumari7404

    @ireshakumari7404

    4 жыл бұрын

    @@dimuthuswijerathna2637 😂😂😂😂😂😂

  • @monikalalani8345

    @monikalalani8345

    4 жыл бұрын

    kudu wasanta

  • @wasanthavlogs2511

    @wasanthavlogs2511

    4 жыл бұрын

    ස්තුතියි ❤❤❤

  • @aeuelasher5871
    @aeuelasher58714 жыл бұрын

    Many respects to who knew this song!)) Greetings from Quito, Ecuador

  • @X_sltopic_X
    @X_sltopic_X9 күн бұрын

    ඒ ෆීමේල් වොයිස් එක😍❤

  • @nuwanmail
    @nuwanmail4 жыл бұрын

    Superb voice and Dance 👍

  • @banukairugalbandara6829
    @banukairugalbandara68294 жыл бұрын

    Godak sathutui aiye niyamai

  • @dilanweerathunga8725
    @dilanweerathunga87254 жыл бұрын

    වසන්ත අයියේ..ඔයා ලොකු සල්ලිකාරයෙක් වෙන්න ඇති.එත් ඔයගෙ සරල බවට නිහතමානී කමට අදරෙයි.ඕනම දේකට ඉන්නව ඔයා එක්ක.මයි නො 0773858958

  • @wasanthavlogs2511

    @wasanthavlogs2511

    4 жыл бұрын

    එකෙන්ම මල්ලි

  • @SB-sx4vf
    @SB-sx4vf3 жыл бұрын

    නිහතමානී ආතල්.... පට්...👍 ඒ සරලකමට ගොඩක් කැමති...

  • @chichii9679
    @chichii96794 жыл бұрын

    Wow very nice dance..

  • @manishachoiceoldhistrymals6407
    @manishachoiceoldhistrymals64074 жыл бұрын

    මට නම් අදාළ නෑ කුඩු ක විකුනපු කතා ඔහොම තමයි ඉන්න ඕනෙ වසන්ත අයියෙ එක එකා අදාළ නෑ enjoy life

  • @jeewamaliwimalachandra430
    @jeewamaliwimalachandra4304 жыл бұрын

    පට්ටම පට්ට...සුපිරි ...ලස්සන වොයිස්......නියමෙට ඩොල්කි පාර දුන්නා මරේ මරු කියන්න වචන නේඒඒ

  • @shanhazan9207

    @shanhazan9207

    4 жыл бұрын

    Oyalage peththe bongo ekata kynne dolki kylada 😂😂😂

  • @ekalamahavishnumahadevalay3569
    @ekalamahavishnumahadevalay35693 жыл бұрын

    වසන්තඅයියා. මටනන්අාසම. ඹයාගේ ඩන්ස්එකට. ඹයාට. බුදුසරනයි

  • @combinedmathsmahindarathna2025
    @combinedmathsmahindarathna20254 жыл бұрын

    maru fan manussayak

  • @suduchutti1419
    @suduchutti14194 жыл бұрын

    Wow beautiful voice 💃💃💃

  • @Dhananjaya_wije

    @Dhananjaya_wije

    4 жыл бұрын

    @Krish Krishnaamy 🤔🧐😆😜

  • @ajanthithennakoon3093
    @ajanthithennakoon30933 жыл бұрын

    ඔයාගේ ඩාන්ස් එක මම කිහිප දවසක්ම බැලුවා .දුකෙන් ඉන්න අයට මම ඒක අරිනවා මේක බලලවත් ටිකක් සතුටු වෙන්න කියලා . සින්දුවත් මිහිරි හඩින් ගායනා කරනවා . බුදුසරණයි ඔක්කෝටම !!!

  • @lahirukoshila3933

    @lahirukoshila3933

    9 ай бұрын

    Hii

  • @nilanthianthony-cv7dj
    @nilanthianthony-cv7dj3 күн бұрын

    Mona unath paw dukai oyage wifta ikman suwaya labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mobinjnc2987
    @mobinjnc29874 ай бұрын

    Hi bro super👍🏼👌 I am Indian kerala but your enjoy super, song super 🥰

  • @dina4911
    @dina49114 жыл бұрын

    ආතල් ජීවිත 😍

  • @siriweeraratne9788
    @siriweeraratne97884 жыл бұрын

    කාලා බිලා විනෝද නයිටි ක්ලබි හිමිකාරයෝ /නලුනිලියෝ කිුඩකයෝ බලයෙන් රට යන තැනක ‌පෙරහුරැවයි ‌මෙි.අපිට වුණ ‌දෙයක් /යටත් විජිත ආතාල් ගන්න විදිහ සිංහලයාගේ ඇට ‌ලේ මස් නහරවලට කිදා බැහැලා ඉවරයි.අපි අසරනවෙලා වගේයි හිතට දැනෙනවා තමා කියන්න ‌වෙන්නේ.

  • @moratuwaassociationoffinea2009

    @moratuwaassociationoffinea2009

    4 жыл бұрын

    ඔයත් කොහේටහරි ගිහින් ආතල් එකක් ගන්න..අනුන්ගෙ සැපතට ඊර්ශ්‍යා කරන්නෙ නැතුව

  • @hasithadealwis1533
    @hasithadealwis15338 күн бұрын

    මේ ගායිකාව කව්ද? මිහිරි ගායනයක්

  • @user-ze1dd8bm7u
    @user-ze1dd8bm7u4 жыл бұрын

    Nymy ayya ela supirima supiri

Келесі